seth pirith (සෙත් පිරිත්) sinhala - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව | pirith sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @bawakathara
    @bawakathara  วันที่ผ่านมา +5

    මෙම දේශනාවේ මහා ගුණ බලයෙන් සියලුම යහපත් ආශිර්වාදයෙන් අද දවස වාසනාවන්ත සුබ දවසක් වේවා ...! දීර්ඝායුෂ වේවා ...!
    සියලු දෙව් බඹුන්ගේ කාරුණික ආශිර්වාදය ලැබේවා ...!
    කුසල් සිත වැඩේවා ...! පෙරපින් මතුවේවා ..!
    සොබාදහමේ ආශිර්වාදය ඒකාන්තයෙන් ම ලැබේවා ...!
    අතගහන හැම වැඩකටයුත්තක් ම අති සාර්ථක වේවා ...!

    • @NurashaSamindi-n5n
      @NurashaSamindi-n5n วันที่ผ่านมา +1

      Eka thamayi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kaluarachchihimadarie
    @Kaluarachchihimadarie วันที่ผ่านมา +2

    මා කරන ලද අකුසලයක් තිබේ නම් මේ පිරිත් ආනුභාවයෙන් එම අකුසල නිවාරණය වේවා
    මේ පිරිත් දේශනා කරන ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාට බුදු සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @Kaluarachchihimadarie
    @Kaluarachchihimadarie วันที่ผ่านมา +1

    මේ පිරිත් ආනුභාවයෙන් සියලු රෝග දුරුවී සතුට සැනසීම ලැබේවා. 🙏🙏🙏

  • @NishanthiNishanthi-dz1oe
    @NishanthiNishanthi-dz1oe วันที่ผ่านมา +1

    මෙම පිරිත් දේශනයේ බලයෙන් මටත් මගේ මහත්තයටත් දරැවන්ටත්පවුලේ සියලු දෙනාටම අැතිවී තිබෙන සියලුම ග්‍රහ දෝෂ දුරැවී සෙතසැලසේවා 🙏🙏🙏

  • @Kaluarachchihimadarie
    @Kaluarachchihimadarie วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි මේ පිරිත් හැමදාම අහන්නේ මගේ සිත නිරන්තරයෙන් සුවපත් වෙනවා මගේ පවුලේ සැමට share කර ඇත. සැමට කියන්නේ smart phone එකක් තිබෙන අයට නැත් නම් බොරු කිව වෙනවා 🎉

  • @NurashaSamindi-n5n
    @NurashaSamindi-n5n วันที่ผ่านมา +1

    Supirivvpirith tika❤❤❤❤❤❤❤❤❤

  • @sujeewagamage4633
    @sujeewagamage4633 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤😊😮

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p วันที่ผ่านมา +1

    Sadu sadu sadu k a saumyawathie m p chamara putata iada roga duri wawa