Bridal Saree work Materials & Fabric Glue Review|මංගල සාරි වැඩ දැමීමට අවශ්‍ය දේ හා සුදුසු ගම් වර්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මංගල සාරි නිර්මාණය පිලිබඳව කරන වීඩියෝ පෙලෙහි දෙවන වීඩියෝව මෙය වන අතර පලමු වීඩියෝවෙහි beads වර්ග ගැන අපි කතා කරා. මෙම වීඩියෝවෙහි වැඩි ඉඩක් වෙන් කලේ beads වලට අමතරව සාරි වැඩ දැමීමට භාවිතා කරන අනෙකුත් දේ හදුනා ගැනීමට සහ රෙදි මත ඇලවීමට සුදුසු සාරි වැඩ දැමීමට සුදුසු ගම් වර්ග හදුනා ගැනීමටයි.
    In this video we talk about bridal saree work materails and a little insight about fabric glue available in the srilankan market, in first video of this series we talked about beads with their correct names and prices. Here i will attach the link for that video as well.
    How to contact me- Drop a message on facebook "Desha Jayagrahika"
    I will be making a whatsapp group soon so we all can get together and share our ideas.
    Dress - Jays
    Thankyou for watching.

ความคิดเห็น • 124