- 39
- 396 826
Fashion School With Jay
Sri Lanka
เข้าร่วมเมื่อ 23 ม.ค. 2012
let's Learn about Fashion design from the beginning 🧵🪡
මෝස්තර නිර්මාණකරණයේදී ඔබ දැන ගත යුතු වචන | 20 Fashion Terms You should know
මෝස්තර නිර්මාණකරණයේදී ඔබ දැන ගත යුතු වචන | 20 Fashion Terms You should know
มุมมอง: 341
วีดีโอ
මෝස්තර නිර්මාණකරණය පිළිබඳ හැදින්වීම | Introduction to Fashion Designing
มุมมอง 1.5Kปีที่แล้ว
This video includes definition of Fashion Design, Certain Skills a fashion Designer should possess, Founder of Fashion Design 💕
ඕනෑම රෙද්දකින් ඇදුමක් මහද්දී මේ විදියට මහමු| විස්කෝස් රෙදි සදහා විශේෂයි Pro Tips for Sewing Viscose
มุมมอง 1.1Kปีที่แล้ว
ඕනෑම රෙද්දකින් ඇදුමක් මහද්දී මේ විදියට මහමු| විස්කෝස් රෙදි සදහා විශේෂයි Pro Tips for Sewing Viscose
What Is Fashion Cycle? | මොකක්ද මේ විලාසිතා චක්‍රය | Fashion Design Lesson 2
มุมมอง 1.2Kปีที่แล้ว
Fashion Design ගෙදර ඉදන් තනියම ඉගෙන ගමු යන වීඩියෝ මාලාවෙහි දෙවන පාඩම මෙය වේ. පලමු පාඩම - Colour Theory | වර්ණ න්‍යාය එම පාඩමහි කොටස් දෙකම නැරඹීමට මෙම සබැඳිය භාවිතා කරන්න. th-cam.com/video/pLvVuQ38fDA/w-d-xo.htmlsi=CwN4UlVrvhimAjz_ ( වර්ණ න්‍යාය පලමු කොටස - Colour Theory part 1) th-cam.com/video/E4UPb5jBRzM/w-d-xo.htmlsi=nlgNEkvFGgZKmC-V ( වර්ණ න්‍යාය දෙවන කොටස - Colour Theory Part 2)
Engagement එකට හෝ ඔබේම සාරි Business එකට සාරියක් හදමුද | 1 කොටස | Saree Making Video Part 1 |
มุมมอง 9Kปีที่แล้ว
Hi Fam, මේ වීඩියෝ එකේ සාරි ගැන ගොඩාක් අයට තියෙන ගැටලු කතා කරමු මෙහි දෙවෙනි කොටසින් සාරියක් නිර්මාණය කරගමු.
Colour Theory Basics Part 2 | වර්ණ නියාය 2- කොටස | Colour Theory in Fashion Design
มุมมอง 1.6Kปีที่แล้ว
This is the 2nd part of Colour Theory lesson ගෙදර ඉදන් තනියම Fashion Design ඉගෙන ගමුද? Link for the First lesson Colour Theory part 1 th-cam.com/video/pLvVuQ38fDA/w-d-xo.html Whatsapp Group Link chat.whatsapp.com/CBSbJ5AVqE56mW6Xz0ibp2 Facebook Group Link groups/241481040651029/?ref=share_group_link More Information About Pantone Colours Pantone Website www.pantone.com/color-system...
our 3rd wedding Anniversary Getaway | අපි ඇනිවසරි එක සැමරුවේ මෙහෙමයි | vlog 1
มุมมอง 679ปีที่แล้ว
our 3rd wedding Anniversary Getaway | අපි ඇනිවසරි එක සැමරුවේ මෙහෙමයි | vlog 1
colour Theory Basics In Fashion Design | මෝස්තර නිර්මාණකරණය සදහා වර්ණ න්‍යාය | Part 1 | Lesson 1
มุมมอง 6Kปีที่แล้ว
තනියෙන් ගෙදර ඉදන් Fashion Design ඉගෙන ගමු වීඩියෝවට අදාළ පලමු වීඩියෝව. 1. Colour Theory whatsapp group Link 👇 chat.whatsapp.com/CBSbJ5AVqE56mW6Xz0ibp2 #fashiondesign #fashionschoolwithjay #fashion
Fashion Design Aptitude Test එකට මේ විදියට සූදානම් වෙමු |
มุมมอง 12Kปีที่แล้ว
Here are Few Tips on what to study for fashion Design Aptitude Test / Placement test/ Selection test/ යෝග්‍යතා විභාගය / කුසලතා විභාගය Find Past Papers From Here. 📌️www.mathsapi.com/2019/01/university-of-moratuwa-fashion-design.html?m=1 #fashiondesign #fashionschoolwithjay #fashion
කඩෙන් ගත්තා වගේ ඔයා මහන ඇදුමෙ නිමාව ගන්න පුංචි ටිප්ස් ටිකක් |Sew like a pro Beginner Friendly Tips
มุมมอง 3.5Kปีที่แล้ว
Here I have given 3 Pro tips to make your sewing professional. #fashiondesign #sewing #howtosew #fashionschoolwithjay
මහන්න ඉගෙන ගන්න පටන් ගන්න හරිම විදිහ |The process of how to get started sewing as a Beginner |
มุมมอง 2.5Kปีที่แล้ว
මහන්න ඉගෙන ගන්න පටන් ගන්න හරිම විදිහ |The process of how to get started sewing as a Beginner |
Fashion Schools in Srilanka| ලංකාවේ Fashion Schools Part 2| @FashionSchoolWithJay#fashiondesign
มุมมอง 1.8Kปีที่แล้ว
Fashion Schools in Srilanka| ලංකාවේ Fashion Schools Part 2| @FashionSchoolWithJay#fashiondesign
මනාලියගේ සාරියට ලයිනින් තෝරමු | ලයිනින් වර්ග ගැන සියලු දේ | Lining Fabric Overview
มุมมอง 1.4Kปีที่แล้ว
මනාලියගේ සාරියට ලයිනින් තෝරමු | ලයිනින් වර්ග ගැන සියලු දේ | Lining Fabric Overview
මනාලියන්ගෙ සාරි රෙදි මිලදී ගැනීමට තැන් කිහිපයක් | Places to buy your bridal Fabrics in Srilanka
มุมมอง 13K2 ปีที่แล้ว
මනාලියන්ගෙ සාරි රෙදි මිලදී ගැනීමට තැන් කිහිපයක් | Places to buy your bridal Fabrics in Srilanka
Adjustable Dress form Dummy Review| සයිස් වෙනස් කර හැකි ඩමි එක රිවීව් කරමු
มุมมอง 10K2 ปีที่แล้ว
Adjustable Dress form Dummy Review| සයිස් වෙනස් කර හැකි ඩමි එක රිවීව් කරමු
ෆැශන් ඩිසයින් කරන්න institute එකක් තෝරන්නේ මෙහෙමයිThings to consider when selecting a fashion school
มุมมอง 4.4K2 ปีที่แล้ว
ෆැශන් ඩිසයින් කරන්න institute එකක් තෝරන්නේ මෙහෙමයිThings to consider when selecting a fashion school
බ්රරයිඩල් සාරි වර්ක් එකේදී සැලකිලිමත් වියයුතු කරුණු|Things to consider when doing bridal saree work
มุมมอง 10K2 ปีที่แล้ว
බ්රරයිඩල් සාරි වර්ක් එකේදී සැලකිලිමත් වියයුතු කරුණු|Things to consider when doing bridal saree work
Fashion Design තනිවම ගෙදර ඉදන් ඉගෙන ගමුද? With Study plan | How to be a self taught fashion Designer
มุมมอง 41K2 ปีที่แล้ว
Fashion Design තනිවම ගෙදර ඉදන් ඉගෙන ගමුද? With Study plan | How to be a self taught fashion Designer
Fashion Design ඉගෙන ගෙන කරන්න පුලුවන් රැකියා 9 ක්| 9 Awesome fashion jobs |
มุมมอง 19K2 ปีที่แล้ว
Fashion Design ඉගෙන ගෙන කරන්න පුලුවන් රැකියා 9 ක්| 9 Awesome fashion jobs |
බ්රරයිඩල් සාරිය තනිවම ඩිසයින් කරමු. How to design |your own | bridal saree | design | in easy steps
มุมมอง 10K2 ปีที่แล้ว
බ්රරයිඩල් සාරිය තනිවම ඩිසයින් කරමු. How to design |your own | bridal saree | design | in easy steps
Bridal Saree work Materials & Fabric Glue Review|මංගල සාරි වැඩ දැමීමට අවශ්‍ය දේ හා සුදුසු ගම් වර්ග
มุมมอง 28K3 ปีที่แล้ว
Bridal Saree work Materials & Fabric Glue Review|මංගල සාරි වැඩ දැමීමට අවශ්‍ය දේ හා සුදුසු ගම් වර්ග
List of Fashion schools in Sri Lanka| ලංකාවේ Fashion Schools| ඇතුලත් වීමට අවශ්‍ය සුදුසුකම්ද ඇතුලත්ය
มุมมอง 24K3 ปีที่แล้ว
List of Fashion schools in Sri Lanka| ලංකාවේ Fashion Schools| ඇතුලත් වීමට අවශ්‍ය සුදුසුකම්ද ඇතුලත්ය
මනාලියන්ගෙ සාරි වැඩ දැමීමට සුදුසු Beads වර්ග හදුනාගමු | නම් සහ මිල ගනන් ඇතුලත් ය | Types of Beads
มุมมอง 11K3 ปีที่แล้ว
මනාලියන්ගෙ සාරි වැඩ දැමීමට සුදුසු Beads වර්ග හදුනාගමු | නම් සහ මිල ගනන් ඇතුලත් ය | Types of Beads
මූලික මිමි ගන්නා ආකාරය | සම්මත මිමිද ඇතුලත්ය. | How to | take | basic | Measurements
มุมมอง 3.5K3 ปีที่แล้ว
මූලික මිමි ගන්නා ආකාරය | සම්මත මිමිද ඇතුලත්ය. | How to | take | basic | Measurements
Introduction To Darts for Beginners | Darts Basics | ඩාර්ට්ස් ගැන මූලික දැනුම සිංහලෙන්
มุมมอง 3.1K3 ปีที่แล้ว
Introduction To Darts for Beginners | Darts Basics | ඩාර්ට්ස් ගැන මූලික දැනුම සිංහලෙන්
ඔබේ සිරුරට ගැලපෙන්න මංගල සාරිය තෝරගමු. | How to select your bridal saree Part 2
มุมมอง 35K3 ปีที่แล้ว
ඔබේ සිරුරට ගැලපෙන්න මංගල සාරිය තෝරගමු. | How to select your bridal saree Part 2
What is Grainline? | In sinhala | Bias | Grainline | Selvedge | Identify parts of Your Fabric.
มุมมอง 2.1K3 ปีที่แล้ว
What is Grainline? | In sinhala | Bias | Grainline | Selvedge | Identify parts of Your Fabric.
What is selvedge? | sinhala | Fashion Design | බලවාටිය ගැන හා එය දැනගැනීමෙන් ඇති වැදගත්කම |Lesson 3
มุมมอง 2.7K3 ปีที่แล้ว
What is selvedge? | sinhala | Fashion Design | බලවාටිය ගැන හා එය දැනගැනීමෙන් ඇති වැදගත්කම |Lesson 3
Sewing Tools | for beginners | In Sinhala| මැහුම් වලදී භාවිතා කරන උපකරණ කිහිපයක් අදුනගමු|
มุมมอง 8K3 ปีที่แล้ว
Sewing Tools | for beginners | In Sinhala| මැහුම් වලදී භාවිතා කරන උපකරණ කිහිපයක් අදුනගමු|
මනාලියන්ගෙ මංගල සාරියට රෙදි තෝරමු How to select bridal Saree Fabrics with names and prices | Sinhala
มุมมอง 87K3 ปีที่แล้ว
මනාලියන්ගෙ මංගල සාරියට රෙදි තෝරමු How to select bridal Saree Fabrics with names and prices | Sinhala
Wedding saree eka pasukalinawa api wedding ekakata adinna thanin thana vena color ekakin paint karanna hoda paint vargayak kiyanna puluwanda net saree ekakata❤
Akki mata A/L valata Bio valin S3 k thibboth Moratuwa fashion design yanna bari veida. E result eka madida O/L Maths, Science -A. , English -B
Akke
❤❤ thanks akke....
❤Man asai.egena ganna.puluwan hema welema vidiyo danna.oyata therenawan saranai .....🌻🌻
Akki fashion designing diploma ekk krnn kandy vla hoda insituite mnvd
Hy dr❤ Plz continue these lessons.
Brocade fabric eka samanyen normalda adinne nathnam work karala adinawada bride kenek. Saree eka lassana work nokarada e material eka nathnam work karalada kiyannako chuttak
Prices aduwen yana material ekak....saha....low price ehekata milata gatha haki thanak dannawanam kiyanawada loku...udawwak🥺
Commerce kerpu ayth bhd
Supiri
❤
Nangi mm oyage video mula idn balanaw..mta mahanna redi kapanna mula idan igena ganna ona..oya gdk hodta kiyla denwa.thanksss...
Open university walatath o/l science C pass ekk onid
Harima watinawa me vidio aka ahamben dakke math asai mula edan fashion disin egena ganna. Thanks nangi oyata.
Adumaka karala penna plz
Nice work! very informative video! Keep these videos coming.
❤❤❤
💜️🌟🌻
❤️💐😊
@@REFRESHREFRESH-uu6lf ❤❤❤
Akke group ekt add wenna bane
Akki api bridal saree ekak dessing karala wikuna ganne kohomada kiyannako
Ane thank you dear ❤
Dr cm60 kiyanne agal walin kiyada kiyannako
@@SanjeewaniEranga agal 23.6
@FashionSchoolWithJay thanks akkiyo
Ilaga vidiyo aken me gana kiyala dennako.cm.agal walin hoyanne kohomada kiyala.tape ake agl paththa ganai anith paththa ganai...plz
@SanjeewaniEranga hari nangi ❤
Fb page eka penwanne Nene dear
@@RoshiniWeerasiri Fashion school with jay kiyla group ekak thiyenne dr. Page ekak naha mn hadala ❤
Anee ada thamai oyawa dakke.mama hoyapu vidio ekak❤
@@AnomaPriyanthika-k9u ❤❤❤❤
Ahen na
Akki fashion design apituted test eka mcq walinda enne
@@SewwandiPrarthana-um7pj ehemath thiyanwa draw karanna calculations wage ewath thiynawa nangi. Mn apitutde test eka gana video ekak karala thiyanwa eke description eke dala thiynwa pastpaper links e tika balanna oyata idea ekak ganna puluwan we
Video 1 මැදදී පේන්නේ නැතුව ගියා..😢
@@snsnilanka1092 ane ehemada mn aye check karannam ❤ thankyou kiuwata... ill double check ❤
Dear e tika skip karan video eke issaeahata yanna, number 5 thiynawa miss wela naha madadi edit eke awulk nisa penne naththe. Skip karala issarahata yanna ❤
@@FashionSchoolWithJay තැන්ක්ස්, ඔයාගේ පැහැදිලි කිරීම හොඳයි, මම මේ field 1 අදාල ඒව හොය හොයා හිටියේ, දිගටම කරගෙන යන්න, ජයවේවා👍♥️
@@snsnilanka1092 Thankyou for watching ❤❤❤
Thank You..Fashion Designer කෙනෙක් ව contact කරගන්නේ කොහොමද විස්තර හොයාගන්නේ?
Me dami eka ganna kohenda? Price plz?
Hara enterprises eken man gaththe dr. Me video eke description eke full details dala thiynwa ❤
Mama mahanna mokuthma dana gena hitiyene. Mama youtube videos balala godaak dewal igena gaththa.videos balanna mama e vidiyata mahanna try kala. Godaaak weraduna then thibbaa.ekaparata hariyatama aduma mahaganna beri una redi godaaak nahaththi welath thiyanawa😂 hebei mama e weradi hadagena apahu apahu mahanna try kala. Mama dan godaaak adum matama disaing karagannawa mshagannawa.sathutui mama gena❤. Oyalath try karanna
Good job 😍❤
Congratulations menika. Oyage balaporoththu sarthaka wenna kiyala prathana karanawa.
Thankyou so much dr! Oyatath ❤❤
Thank youu..ayeth hambemu menika❤️
❤❤❤❤
Mamath kemathi fation disaing gena hemadema dana ganna . ❤❤❤ thank youuu.
❤
❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤
Oya godak hodai akke oyata loku pinak ahinsaka daruvanta me vage asava ishta kara ganna udau venava
❤❤❤❤❤❤ Thankyou for watching nangi 😘
Akke government campus ekaka inna gmn fashion design course ekk kernna thiyenwd .ehema kernna bari weid
Eka prashnyak na nangi oyage capacity eka anuwa oyata manage karaganna pulwuan kiyala hithenawanm dekama try karanna ❤
ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වැඩක් මේක. ❤ Group link දාන්නකො අක්කෙ
Sry nangi mn dan thamai oyage comment eka dakke facebook.com/groups/241481040651029/?ref=share&mibextid=NSMWBT group link ❤
අක්කෙ සැලරි හොඳ යි දෙ මෙර් ෆීල්ඩ් එකේ
Ou malli ❤
@@FashionSchoolWithJay mm man moratuwa t select wuna eka nisa ahuwe . Ynn hitiye architect habai exam pass krgnn bari wuna
Singer fashion academy එක හොදයිද ..value එකක් තිද එ course ekt
Digatama advanced diploma eka wenakl continue karanawanm hodai dr. Certificate eka witharak karoth nam ahu wena pramane adui.
Mn asai igenagnna eth kohomda krnne kiyl therenna
Digatama channel ekath ekka inna ❤
Itiri lesson tika kawadada karanne
Ada ekak damma ❤
Fashion design කරන ළමයෙක් ඉන්නවා ද
බොහොම ස්තූතියි
@@vishmigeethma9254❤❤❤
Akke oya online class ehema karanne nadda
@@HiruniMadubashini-er2ke naha nangi. Nxt year wage idea ekak thiynawa. ❤
Man asai mula idan piliwelata igena ganna mata class ekata yanna widihak naha ekai online baluwe oya karanawa nam matath mg ekak danna
@@HiruniMadubashini-er2ke sure nangi. Channel ekath ekka digatama inna mn ehema karanawanm meken upate ekak danawa e nathath videos walin mula idala hamadema kiyala denawa ❤
Oya Dan oka karala iwara da not tika ganne kohomada
Ou.group ekata request ekak danna dr. facebook.com/share/g/BJZ3ZpQc2cD6nd75/?mibextid=A7sQZp
Ai ane video danne naththe.api balan innawa. Ikkamata part 2 aran annakooo.
@@dileshalakmini5983 exams tikak thibba nisa busy una dr... ikanaaata dannam ❤❤❤❤❤❤
Akki matath igenaganna one..magema kiyala deyak patan ganna .karanna man balaporothuwan inne...oyawa msta godak loku haiyak wewi...aki mat nun aka danwad..mata oygen igenaganna one.