We all are going to the " Gota Go Home Village ". Sri Lanka has been a great revolution few days. වීර සෙන්පති සරත් ෆොන්සේකා ඇතුළු එදා සිර බත් කාපු රණවිරුවන් සමග "GOTA GO HOME VILLAGE" වෙත යන්න.
Most Respected person since 1971 holding the flag against executive president power. strong drive with clear mind. Protest should continue until 220 ( except 2 +3 ) go home. Keep them on house arrest .block & isolate them to their own home. Every village & Town individual group can do this. SHOW TO THEM PEOPLE POWER.
Sir. Thank you for your insight. Pls help us all to formulate one in coordination with the intellectuals our motherland. God bless you. You will go down in history as a true hero if and when a full proof system is formulated.
Thank you Mr Ivan.The country needs people like you to voice your opinion in order to guide the new generation and to help Sri Lanka come out of this mess completely.
Well said Sir 👏. Why don't you give guidance to the youngsters and help them to achieve their goal wich will benefit the country and the citizens. Jayawewa
As we all saw three military men with guns in a civilian protest in front of the parliament is simple example of how military interferes with the civilian lives in North&East. Further the reaction of Defence secretary Kamal Gunarane must be condemned by all human right defenders. Please Just imagine how he will react for such circumstances in North&East. Actually main hindrance to the reconciliation between communities is the Srilankan military and other security forces. It is up to all concerned Srilankans to make sure civil liberties must be insured for all citizens of Srilanka. Thank you
ඔබතුමා එතැනට ඇවිත් ඉන්න හැමෝම දැනුවත් කරන්න දැනුවත් කිරිමේ දේශන මලාවක් අවශ්‍ය බවයි මගේ හැගීම ...
ooa
දැනට අපේ රටේ ඉන්නා පරිණත ඔබගේ දේශපාලන විචාරයක් ..💪🌹💪🌹
ස්තුතියි . වික්ටර් සහෝදරයා .
අදහස ජනගත කරමු .
අරගලයේ සටන් කරන ජනතාවගෙන් සැදුම්ලත් නායකත්වමණ්ඩලයක් හදන්න .රටට ගැලපෙන දේශපාලන යෝජනාවලියක් සකස් කරන්න .
ඔබ වැනි ව්චාරකයින්ගෙ උපදෙස් පිලි නොගත් නිසා තමයි අපි දුක් විදින්නේ
අරගලයේ දරුවනේ මෙතුමා කියන දේවල් ගැඹුරෙන් හිතන්න. ඔබලාගෙන් යහපත් දූෂණයෙන් තොර රටක් නිර්මාණය වේවා
ඔබ තුමාට ස්තුතිවන්ත වෙමු .
ඔබතුමාගේ අදහස් දැක්වීම් හරි කැමැත්තෙන් බලනවා. බොහෝම ස්තූතියි.
මේ රටේ ජනතාව කට අරින්න බය උන යුගයක මේ මනුස්සයා තනියම විරෝධය පළ කරපු විරයෙක්. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා! දවසක් ඔබ වෙනුවෙන් පිළිමයක් මේ රටේ ජනතාව හදනවා විශ්වාසයි.
ඔබ තුමා මේ මොහොතේ මේ දරුවෝ එක්ක රැදෙන්න ඔබ තුමාට මේ පිලිබද හොද දැනුම් තේරුම් තියෙනවා ඒක නිසා මේ තරුණ දරුවෝ එක්ක රැදෙන්න මේ මොහොතේ ඔබ තුමාට බුදු සරණයි
තරුණයන්ට උදව් කරන්න ජය වේවා
ඔබ තුමාට මේ වෙනස කරන්න උදව් කරන ලෙස ඉල්ලා සිටිනවා.
78 ව්‍යවස්ථාවට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි . පොඩි පොඩි සංශෝධන වලින් වැඩක් වුනේ නෑ. කරුණාකරලා ඔබතුමා රටේ දැනුවත් උගතුන් සමග සාකච්ඡා කර මේ සඳහා පියවර ගන්න .ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබේවා !!!
හොද පැහැදිලි කිරිමක්
ඔබතුමා ගේ පරිණත අදහස් වර්තමාන යට ගොඩාක් වටිනවා ...දිගටම දැනුවත් කරන්න ජනතාව ..?
ඔබතුමා කලින් කියපු දේවල් ජනතාවට තේරුම්ගන්න බැරිවුනා. දැන් තේරෙනවා කරගත්තු විනාශය 🙏
ඔබ තුමා වගේ අය එකතුවෙලා තරුණයන් දැනුවත් කරන්න
මේ බුද්ධිමත් ප්රගතිශීලී මැතිතුමා රට ගැන එදා ඉදලා කතා කලා . දැන්වත් තෙරුම් ගන්න මෙතුමා කියන්නෙ කුමක් ද .? කඩිනම් ව්සදුමකට යාමට වගකිවයුතු පාලකයන් ට බුද්ධිය පහලවේවා .❤❤❤🙏🙏🙏
ජය වෙිවා සර්
We all are going to the " Gota Go Home Village ". Sri Lanka has been a great revolution few days. වීර සෙන්පති සරත් ෆොන්සේකා ඇතුළු එදා සිර බත් කාපු රණවිරුවන් සමග "GOTA GO HOME VILLAGE" වෙත යන්න.
මීට පස්සෙ ජනතාව මෙවන් විරෝධතාවයන් දක්වන්නේ නම් , ඒ ආන්ඩුව බලයෙන් පහකල හකි නීති සකස් කල යුතුය් .
අනිවාර්යයෙන්ම
ඔබතුමන්ලා රටේ අනාගතය වෙනුවෙන් තරුණයින්ට උපදෙස් දෙන්න පෙරට එන්න.ඉක්මනින් තීරණයක් ගන්න.නැත්නම් මේ නාකි රැල තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ කරයි
පාලකයන් නැති රටක් හදමු. පාලකයන් නැති ව්‍යවස්ථාවක් හදමු.
බුදු සරණයි තෙරුවන් සරණයි
වසර දෙකකට පෙර මොහුට Ngo කාරය,කුමන්ත්‍රණ කාරය ලෙස ,ලෙස හන්වඩු ගහපු අය අද කියන්නෙ කුමක්ද
උගත් බුද්දිමතුන් මේ වගේ දැන් ඉදිරියට ඇවිත් දැනුවත් කරන්න.රටට හෙන ගහල මහත්තයෝ.ලංකාව කොහොම හරි මේ පල් හොරුන්ගෙන් බේරගමු.
රටේ සැබෑම ආදරයක් ඇති දෙෂප්ප්රෙමීන් තීරණාත්මක මොහොතේ පාරට බහ පල්ලා. පරිපාලන සේවයේත්, වේදදුරන්ද, වෙනත් Health සේවකයන්ද, ඉංජිනේරු, තාක්ෂණ ආදී ,විවිද අංශවල සැමද, වෙනත් උගතුන්, බුද්ධිමතුන්, මෙන්ම කලාකරුවෝද, සියලුම ආගමිකයන්ද, ආරක්ෂක අංශවල විශ්‍රාමලත් රණවිරුවන්ද "GOTA GO HOME VILLAGE" වෙත දරුවන් සමගද ගොසේ ශක්තිය වෙර දිරිය ලබා දී රට තක්කඩි හොරුන්ගෙන් නිදහස් කරමින් විජයග්ග්රහන්ය ලබා සුන්දර පින්බර දේශය නැවත ගොඩනගමු මතු පරපුරට. ජනතාවනි බක් මහා ගත කර පල්ලා " GOTA GO HOME VILLAGE"
ඔබතුමා තාම තරුනයි..... එන්න එකතු වෙන්න අපිත් සමග..
Respect sir .......ඔබලාගේ දායකත්වය ඇවැසි ma මොහොතක .....ඔබ වැනි praveenain muoolikathwaya අරගන්නෙ natte ayi sir.....ennako ඉදිරියට .......
අනිවාර්යයෙන්ම
මාධ්‍ය ලෝකයෙ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරපු දැවන්තයා..පැහැදිවම ඔබතුමාගෙ උපදෙස් අරගල භූමියට වටිනවා.
PLEASE, VICTOR, STEP FORWARD AND SEND MESSAGES THAT WILL REACH THE YOUNG PEOPLE PROTESTERS. WE NEED YOUR WISE COUNSEL!
Comrade you are one of our heros !!!!your generation’s dreams are coming true,
විශ්වාස කරන්න පුළුවන් දෙයක් අහගන්න තියෙන්නෙ ඔබතුමාගෙන් තමයි.
නැවත අලුතින්ම රටක් ගොඩනැගිම සඳහා ආචාර්ය වරු මහාචාර්ය වරු විද්වත්තු නිතීඟඳ සංගම් වහාම ක්‍රියාත්මක වී නීති සකස්කොට අරගලයෙන් පසු ජනතාවාදී රටක් නිර්මානය කීරීමට ඔබ සැම දායක වන්න...
I like your all programmes..
Respect u sir.
Thank you Sir..
ඉතා වටිනා අදහස්, මෙවැනි දා ඉක්මනින් ජනගත විය යුතුඉ...
Please share with everyone great speech 👍our country need the guidance
Well done great message
අපිට වැරදුනා නිදහසින් පසුව කාලේන් කාලේට බලයට පත් රජයන් ජනතාව සහනාධාර තුලින් යැපේන වැසියන් බවට පරිවර්තනයට ලක් කිරිමයි. ජනතාවට ස්වයං තිරන ගැනිමට අවස්තාව නොදි බලය වේනු වේන් ඔවුන් වහලුන් වශයේන් තබා ගැනීමයි. ලෝකය විශාල වශයේන් අධි දියනු තාක්ෂණය කරා පිය නගද්දී අපි ප්‍රාථමික අවධිය තුලටම සිර කර තැබිමට ගත් උත්සාහයක පිපිරිමක අරම්බයක් හැටියටයි මා මේම ජන පිපිදිම දකින්නේ. මේයයි රට කට අවශ්‍ය වන්නේ . මේම පිපිදිම තුලින් නව තරුණ කොටස් නව සොයා ගැනිම් විෂ්ලේශනයන් බුද්ධි ගවේශකයන් වලට වැඩි වශයේන් නැබුරුවිම අලුත් සංස්කෘතිය අරම්බයක් එයයි විය යුත්තේ . අද වැඩිහිටි පරම්පරාවක් විදියට ලෝකය එකතු කිරිමට හැකි බුද්ධිමත් කණ්ඩායම් එකතුව ඔවුනට අත්වැල සැපය යුතුව ඇති කාලය පැමින ඇත..........
Salute
අපි හැමදාම ඉඟුරු දීලා මිරිස් ගත්තා .කට්ටියක් එකතු වෙලා රට දූෂණය කරනවා .
Great views. Opposition & general public must go to court.
මානව ගුණධර්ම රැකෙන්නේ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ඕනෑම පාලකයෙක් ගෙන් මනසින් උසස් උනොත් පමණි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
නායකය බුද්ධිමතෙක් වුනානම්, ප්‍රධාන උපදේශක තනතුරට පත්කර ගතයුත්තේ ඔබවැනි අයයි.
ඔබලා කුනුමුල්ලට වීසිකරල මේවෙනකොට ඉතා ඉහල තානාන්තර දරන්නන්ගේ තත්වය දං ජනතාව දකිනවඇති.
කොහොම වුනත්, මේ සියල්ල රටට සුභ" නිමිත්තක් ලෙසටයි මා දකිනව !
පුද්ගලික වාසි නොලබන පිරිසක් මෙ අදහස් කියාත්මකවීම සදහා කටයුතු කිරීමට මැදිහත් වීම රටටම හොඳ ගමනක්
ඒ සඳහා මෙවැනි දැනුවත් අය මූලික වියයුතුයි .
අද වර්තමාන තත්වය අවුරැද්දකටත් ඉස්සෙල්ලා ඔබතුමා ලස්සනට පැහදිලි කලා...මොනවා කරන්නද අපේ කරැමෙ......
Respect Sir..
Sir, oba thuma kiyapu hamdema e widiyatama sidda una.. Obathuma puluwan nam gallfce ekata enna sir wage ayage upades ape tharunayanta oni 💖💖💖💖💖
golface යන්න මහත්තයා ජයවේවා අරගලයට ජයවේවා 🙏🙏🙏🙏🙏🙏
මේ මිනිස්සු ගෝල්ෆේස් නොගියා කියලා...නෑ මේතුමා කරපු දේවල් සොයා බලන්න...පුදුම සේවයක් කරන මහත්මයෙක්
Agreed ..
මේ පාරට බැහැලා ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට දේශපාලනය සධාචාරය ,සාධාරණත්වය ගැන විෂයානූකුලව දැණුමක් දෙන්න ඔනි
Most Respected person since 1971 holding the flag against executive president power. strong drive with clear mind.
Protest should continue until 220 ( except 2 +3 ) go home. Keep them on house arrest .block & isolate them to their own home. Every village & Town individual group can do this. SHOW TO THEM PEOPLE POWER.
Help them ,if you can Ivan.
They need guidance.
Sir.
Thank you for your insight.
Pls help us all to formulate one in coordination with the intellectuals our motherland.
God bless you.
You will go down in history as a true hero if and when a full proof system is formulated.
Yes, you are correct.
Very good
ගෝඨා .ගෙදර යායුතුමයි..රාජපක්ෂ පරපුර හොරකම් කරපු.සල්ලි.ආපහු
ගතයුතුමයි මුන්.හිරගෙවල්.වලට.යැවීමට .නීති.සම්පාධනය..කල.යුතුය
2009 මෙතුමාගෙ උපදෙස් මහින්ද ජනපති පිලිගත්තෙ නෑ,,,,කියපු දේට විරුද්ද මතයක් ක්‍රියාත්මක කලේ,,,,,අද බංකොලොත් වුනේ ඒක නිසයි ....
රාවය මොල හැදුව .ඒ නිසා 69ලක්සෙන් බේරුණ
කොහෙද ඔයා ඉන්නෙ සර්.ඇයි එලියට බහින්න පරක්කු තාම.
රටේ මහ බන්ඩාගාරයම හුරලම මන්කොල්ල කාපු මහින්ද මයිනා එක්ක මොන කතාද? Dollars බිල්ලිඔන්ස් 30 ක් හොරකල රටරටවල සුවිශාල හෝටල්, මන්දිර,FINANCE,INSURANCE, SHIPPING සහ සුපිරි තට්ටු නිවසද, JETSද ගොඩ ගස ගත්ත රාජපක්ෂලා සමග කතා කරනවා කියන්නේ ජන අරගලය පාවදීමක්ය.අපේ තරුන පරපුරට ඕනි රාජපක්ෂවරුන් ගෙදර යවන එක, යවනවා මයි ඒක තමයි එකම සාකච්ඡාවේ ප්‍රතිඵලය. දැන් මුකුත් දන්නේ නැති උන් වගේ කතා කරන්න අවස්ථාව ඉල්ලන්නේ.. එක්කෙනෙක් යන්නෙපා.. අරගලේ පටන් ගෙනත් දවස් 5ක්..මහින්ද මයිනා අදද මතක් une අවස්ථාවක් ගැන. කරුණාකර දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන්න. පිටට තට්ටුවක් දාලා බඩ අතගාලා නම්මගන්න මෙදා නම් බෑ මයිනෝ. ලක්මවගේ අතිජාත අභීත දූදරුවන්ට ජයවේවා!!!
Good luck iven sir
We love your voice one country one voice we are One family
එක ඇසක් ඇති වික්ටර් අය්යා එළ බුවෙක්....💪🌹❤🙏✌
Super master
One person who makes great sense when he talks
Thank you Mr Ivan.The country needs people like you to voice your opinion in order to guide the new generation and to help Sri Lanka come out of this mess completely.
Ane sir apita udaukaranna🙏🙏🙏🙏🙏🙏🙏🙏
Well said Sir 👏. Why don't you give guidance to the youngsters and help them to achieve their goal wich will benefit the country and the citizens. Jayawewa
My son's and daughters I always worried be safe All please 🙏🙏🙏 I love you all 💞💞💞🙏
සමාජවාදයෙන් ගාන්ධි වාදී
ධනවාදී දේශපාලනයට
රින්ගාගත් ....අයිවන්
obata jesu phitai,,,
👍👍👍
Great gentleman
Please come forward to guide the people’s Revolution.
We need your advice, please come forward
Nice speech
What u say is exactly correct.
ඔබෙ අදහස් යොජනා දෙන්න රටක් හැටියට මෙය ගොඩ ගන්න...
What we should is do a amended constitution and give to to the parliament to approve
අපි බලාසිටි අදහස් දැක්වීමක්. ඔබතුමන් ඇතුළු උගත් දේශප්‍රේමී අනුශාසක පිරිසක් අරගල බිමට එන්න. ඒ අරගල බිම සිසාරා මේ දැනුම, අදහස් පතුරුවන්න. ඔබලාගේ සහභාගීත්වය අපේ මව් බිමට අවැසි ම මොහොත යි මේ.
ඉතින් මහත්තයාෙ ඉදිරියට අැවිත් මෙකට නායකත්වය දෙන්නකෝ. මේ වටිනා අවස්ථාව වෙන අබ
මේ තව ගොනෙක්
ඔව්. වඩා හොඳ ප්‍රතිඵලයක් සඳහා අපගේ පාඨය නැවත ප්‍රකාශ කළ යුතු බව මමම ලිව්වෙමි
දැන් අරගලයට guidance එකක් උවමනා බව පේනවා .
Hamadama rawaya baluwa
ඔබතුමා කොහෙද මෙච්චර කල් හිටියේ
සුපිරි මිනිහෙක් මේ
As we all saw three military men with guns in a civilian protest in front of the parliament is simple example of how military interferes with the civilian lives in North&East. Further the reaction of Defence secretary Kamal Gunarane must be condemned by all human right defenders. Please Just imagine how he will react for such circumstances in North&East. Actually main hindrance to the reconciliation between communities is the Srilankan military and other security forces. It is up to all concerned Srilankans to make sure civil liberties must be insured for all citizens of Srilanka. Thank you
🙏🙏
❤️❤️
👍👍👍👍👍👍👍👍🎖️️🌷
ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌿❤🌿 වසර පහෙන් පහට එන කාටවත් වෙනසක් කරන්න බැරි.
බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ සියලුම දේට විසදුම් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿ඔක්කොම නීතියට යටත් වියයුතුයි 🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿 ❤🌿❤🌿❤🌿❤🌿
එහෙම තමා තියෙන්නේ බෞද්ධ ආගම ට උතුම් තැන දීලා අනිත්වා අපි කුණු කූඩෙට දාල මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ හරිද..... හැබැයි උන් ඒ ගැන නාහෙන් අඩන්නේ නැතුව හොදට ඉන්නවා ඒත් බෞද්ධ අපි තාම නහෙන් අඬනවා බෞද්ධ බලය ඉල්ලා.... අනේ මන්දා ...
නිතියට අනුව ආන්ඩුක්රමව්යවස්ථාවට අනුව ගෝඨාභයට තව වසර තුනක් බලයේ ඉන්න පුලුවන්.
You should come front and advise the protesters the way forward sir.. pls pay a visit to the location
හිටපු.විගනකාධිපතිතුමා .කල.කතාවට.සියලු දෙනා.අවදානය..යොමු.කල.යුතුයි
මේ දේ තේරුන් ගන්න කාලය ,,ඇවිත්,,
විපක්ශ නායකත්වය පන නැහැ, විපක්ශ නායක කම සරත් ෆොන්සේකාට දෙන්න, ලන්කාව හදන්න නම් SF තමා,
මේ වෙනකොට සජිත් ඉන්න ඕනේ ජනතාව එක්ක,
@Gabby සතියක් පරක්කු වෙනවා ජාතියන්තර මූල්‍ය ආයතන එක්ක කතා කරන නිසා ණය ගැන
✌✌✌✌✌✌✌✌✌✌
Obathuma niwaradi awabodhayak me thulin labadeema athishya wadagath. Mama hithenne bahutharayakata mema awabodhaya thbunath, eya nawaridiwa idiripath kireema , niwaridi hadanageemak kireemata kramawedayajk tharuna prajawata magapenwamak , balapamak athi wana ayurin kireemata kritasheeli bawa awamai. Ebawin wadihitiyo widiyata api ema parisaraya godanaga deemara katayuthu karamu. Obathumata api kawawath sathyaye rawayata adarei. God bless you
රාවය මගින් ලංකාවේ ඇත්ත ඇති සැටියෙන් අපට පෙන්නූ දැවැන්තයා