Mitsubishi Jeep 4DR5 J44 , J24 Review (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 201

  • @rochanathaveesha8341
    @rochanathaveesha8341 4 ปีที่แล้ว +13

    This is the best 4DR review on the internet! Nice and clear presentation. I'm someone who regularly watches Donut Media, Carwow, TopGear, Engineering Explained, Doug DeMuro, and many other top automotive content on TH-cam. GREAT WORK BRO! KEEP IT UP! IMPROVE YOUR CHANNEL! You've got great potential! Make this the best car channel in Sri Lanka! Wish you all the very best!

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว +5

      Appreciate the support brother, thank you for taking your time to comment. Keep looking out.. new and better videos coming soon 🖤

  • @nireshperera7672
    @nireshperera7672 4 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනවා.බොහොම ස්තුතියි ඔබ තුමාට.මට තාම මතකයි මගේ තිබ්බ jeep පිස්සුව අනේ 2008 දී නතර වුනා.මට තිබුනේ BJ 40 එකක් 1983 Bank of ceylon එකේ එකක්.මම 3 වෙනි අයිතිකරැ.හැම දෙයක්ම toyota lanka එකෙන් දාලා කරලා තිබුනේ.engine එක original 3B timing gear.toyota PTO winch.ගන්න කොට 269,000km.විකුණනන කොට 425,000km.අදටත් මම දුක් වෙනවා.ඒ කාලේ ලංකාවේ මෙහෙම ජීප් වලට ාමච්චර තැනක් තිබුනේ නැහැ.ඒත් පාරේ යනකොට කට්ටය බලනවා.දැන් අායෙත් දවසක ඒ මතකයන් අවදි කරවන්න බලනවා.ඔබතුමාගේ ඇමතුම් අංකයක් තිබේ නම් අගය කරනවා.සියළු ජය පතනවා වගේම මුළු ලංකාවේ jeep ලෝලීන් වෙනුවෙන් ස්තුතියි කියනවා.හද පතුලෙන් ශ්‍රී ලාංකිකයි.Jeep කියන්නේ අමුතුම බැඳීමක්.ඒක ාල් වල දුවන කැක්කුමක්.

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว +1

      Niresh Perera බොහොම ස්තුති ඔබෙ අදහස් වලට sl chop shop අපිට ගොඩක් වැදග්ත් ඉදිරියටත් අපි ඔබේ අදහස් යෝජනා බලාපොරොත්තු වෙන් සිටිනවා .💓🛠🙏🏾

    • @nireshperera7672
      @nireshperera7672 4 ปีที่แล้ว +1

      @@SLChopShop මට කල හැකි යමක්,මගේ පහු ගිය අත්දැකීම් වගේ දේවල් හැම පුළුවන් වේලාවකම ඔබලත් සමඟ බෙදා ගැනීමට ඉතාමත් කැමැත්තෙමි.ඔබ ආයතනයේ ඇමතුම් අංකයක් තිබෙි නම් එය ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි.සියළු ජය ඔබේ ඉදිරි ගමනට

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว

      0779767127 ✊🏻🙏🏾

    • @athulakumara8601
      @athulakumara8601 ปีที่แล้ว

      ඔබතුමා මට කියනවද මේවා දුරගමන් යන්න පුලුවන්ද

  • @tilakshidias2098
    @tilakshidias2098 2 ปีที่แล้ว +7

    Wow bro quality content.. keep it up 🔥🔥 and do some review about j56 also

  • @wickys2306
    @wickys2306 4 ปีที่แล้ว +5

    Great video plus great drivers 😅 nice captures best of luck on your future work 😍 thanks for the video

  • @dilansajith4764
    @dilansajith4764 4 ปีที่แล้ว +7

    පට්ට මල්ලී..සුපිරි වැඩක්😍😍👍👍🤝🤝

  • @theshan5
    @theshan5 3 ปีที่แล้ว +9

    මන් ගාවත් තියෙන්නෙ j24 යකෙක් ❤️ turbo nam නෑ කරන්න ආසයි

  • @uthpalaariyarathne8042
    @uthpalaariyarathne8042 4 ปีที่แล้ว +4

    ඒ කේබල් වලට කියන්නෙ limb risers ....කියල....වීඩියෝ එක පට්ට අයියෙ....එල....

  • @mohamedamjad8854
    @mohamedamjad8854 4 ปีที่แล้ว +11

    Ado Mudiya great work keep it up mhn.We need more videos like this.Very interesting 👍👍👍👍

  • @chirathdharmasena5197
    @chirathdharmasena5197 4 ปีที่แล้ว +6

    Supirii 🔥 Keep it up! ♥️

  • @srilankaoffroadmagazine1509
    @srilankaoffroadmagazine1509 4 ปีที่แล้ว +6

    නියමයි Bro ❤💪 Keep it up 😊

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว +1

      Sithira Senarath thanks lokkka

  • @harshakasamarasinghe6619
    @harshakasamarasinghe6619 4 ปีที่แล้ว +6

    Amazing bro, keep it up 👌🏽

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 4 ปีที่แล้ว +3

    නියමයි පුතා වැඩේ... බුදුසරණයි...

  • @kithkarunarathna5126
    @kithkarunarathna5126 3 ปีที่แล้ว +2

    Malli, really your review is very nice

  • @KanishkaMGunathunga
    @KanishkaMGunathunga 4 ปีที่แล้ว +6

    Best as always ❤️❤️❤️

  • @banukasenarathna7871
    @banukasenarathna7871 3 ปีที่แล้ว +2

    පස්වෙනි වතාවටත් බැලුවා ❤️❤️

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว

      🙏🏾😘😍😍❤️

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +1

    Good luck broo....budusaranyi

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว

      🖤😍🥰😘

  • @dineshsandaruwan5659
    @dineshsandaruwan5659 4 ปีที่แล้ว +6

    Modified karapu jeep ekak nedda ban wikunana ekak

  • @ArunaVidu
    @ArunaVidu 4 ปีที่แล้ว +7

    Good review malli. Puluwannam Toyota BJ 40, 43 ekka J44 comparison ekak karanna. Pitipasse seat wala indagena leg space wage karunuth pennanna.

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว +1

      Api karamu ayya

  • @sunerasjayaweera6838
    @sunerasjayaweera6838 3 ปีที่แล้ว +2

    6:08 ape J24 ekak thiyanava..eka paththakata adinava brake karaddi..

  • @iroshana141
    @iroshana141 4 ปีที่แล้ว +3

    Great work brooooo ... 🥰🤗

  • @udanarathnayaka2022
    @udanarathnayaka2022 3 ปีที่แล้ว +2

    Super review & presentation ❤️👍

  • @malinidehigolla9653
    @malinidehigolla9653 4 ปีที่แล้ว +2

    Good one Putha

  • @sanjayaekanayake1609
    @sanjayaekanayake1609 4 ปีที่แล้ว +4

    නියම වැඩක් ❤

  • @priyanmaduranga7488
    @priyanmaduranga7488 3 ปีที่แล้ว +2

    Torsion bar suspension thiyena vehicle ekak lift karanne kohomada???

  • @malingasandaruwan9859
    @malingasandaruwan9859 3 ปีที่แล้ว +2

    Me model eke fuel consumption eka danna kenek innavada🙄

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 4 ปีที่แล้ว +5

    4 DR 5 එකට අදාල ඔරිජිනල් වචන මාලාව නියමෙටම හැසිරුවා පුතා ඔයා.. රත්රන්නයේ පිහිටයි පුතා ඔයාට....

  • @oshanekanayake4495
    @oshanekanayake4495 4 ปีที่แล้ว +4

    ඇත්තටම..... supiri💟

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว +1

      oshan ekanayake thank you ❤️🙏🏾

  • @samithasenadheera8091
    @samithasenadheera8091 3 ปีที่แล้ว +3

    මරු අයියේ👌😈

  • @thusithadumidu
    @thusithadumidu 4 ปีที่แล้ว +2

    Supiri aiya 😍❤️

  • @H100R-w8n
    @H100R-w8n 4 หลายเดือนก่อน

    J44 ekata original enne steering gear

  • @thanujalakmal9142
    @thanujalakmal9142 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ❤️❤️

  • @neroshan7291
    @neroshan7291 5 หลายเดือนก่อน

    ජයවේවා මල්ලි ඔයාට බොහොම ස්තූතියි

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +2

    Nice Presentation bro. Greate video. Solid Content.. Keep it up. Cheers!

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 3 ปีที่แล้ว +5

    Mmm ♥️ power steering නැති එකක් පදින එකෙත් අමුතු ආතල් එකක් තියනව🤕

    • @slb1915
      @slb1915 2 ปีที่แล้ว +3

      අතෙ පොට තමා යන්නෙ

  • @mohomedsajeel4149
    @mohomedsajeel4149 4 ปีที่แล้ว +3

    Supiri mudhiya😍

  • @hasithakgthilakarathna7466
    @hasithakgthilakarathna7466 4 ปีที่แล้ว +3

    Thanks brother...keep going...

  • @tharindudwickramarathne
    @tharindudwickramarathne 4 ปีที่แล้ว +5

    Nice mudiya 🔥

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว +1

      🖤🥰🙏🏾

  • @NimedRajawardhanage
    @NimedRajawardhanage 4 ปีที่แล้ว +2

    Meya nan niyama waddek!

  • @vishwachandrasiri1338
    @vishwachandrasiri1338 4 ปีที่แล้ว +3

    Supiri Video ekak. 4DR5 loveslata watinawa.

  • @nadunthiwankajk192
    @nadunthiwankajk192 4 ปีที่แล้ว +4

    Super vidio ❤️🔥

  • @malantheekshana661
    @malantheekshana661 2 ปีที่แล้ว

    Ethakota ayye 4dr6 eke giyar kochchara thiyenawada 4da.

  • @gihangamage2916
    @gihangamage2916 4 ปีที่แล้ว +2

    Ammo ayye patta 4DR J44 1977 standerd jeep ekta ayya me video eke kiwwa j24 ekata dala thiyana modification danna kiyalk wage yaida ayye

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว

      Mcn oya jeep eka hadawe e ayya tika tika itn kohomat oya wada tika add karanda 20 wada gank yanawa mulu watinakama 🛠🙏🏾

  • @migoyt5682
    @migoyt5682 ปีที่แล้ว

    mchn cj6 ekak denmm eka modify krnna thenk needdda

  • @sukithaamarasinghe5888
    @sukithaamarasinghe5888 4 หลายเดือนก่อน

    Very good video....thanks

  • @rochakanavaratne5318
    @rochakanavaratne5318 3 ปีที่แล้ว +1

    J44 eke rim size keeyda ayye

  • @kavinduirosh362
    @kavinduirosh362 4 ปีที่แล้ว +1

    Aiya me kota modl eka hodada hm mata meka gena විස්තරයක් dena ganna oni math ekak ganna kalin chuttak denuwath karanna hode loku udauwak

  • @SugathRanathunga-sn8ub
    @SugathRanathunga-sn8ub 7 หลายเดือนก่อน +2

  • @user-kasunmaduranga
    @user-kasunmaduranga 4 ปีที่แล้ว +2

    Ayye ai mewata battery 2k enne

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 ปีที่แล้ว +2

    සුපිරි.. J44 jeep එකක් ගන්න හොයන කොට ඒකේ chassi no එක original ද කොටලද කියල දැන ගන්නේ කොහොමද? ඒ ගැන විස්තරයක් කියන්න පුලුවන් ද? Video ekk hari ස්තුතියි..

  • @roy13800
    @roy13800 10 วันที่ผ่านมา

    Sliper cluth break kyne mkakd

  • @Ami.Productions
    @Ami.Productions 3 ปีที่แล้ว +1

    Ubanam supiri weddek. Jayawewa

  • @kingofthekings1275
    @kingofthekings1275 3 ปีที่แล้ว +1

    bro oke hood eka defender eke wge hdnna brida?steel wlinma?

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว

      Original look eka lassany neda

  • @madusanka5179
    @madusanka5179 4 ปีที่แล้ว +1

    Meka dura yanna hodaida ?thel kohomada wada karanne?danna kenek kiyando..

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว

      durayanna gataluwaknaha, thel 15/14 karanawa .

  • @nihalkuwait3993
    @nihalkuwait3993 3 ปีที่แล้ว +1

    Niyamai Malli.

  • @jehanraban3770
    @jehanraban3770 7 หลายเดือนก่อน +1

    Do u have any jeep to sell please let me know with the price.

  • @nishananuradha699
    @nishananuradha699 3 ปีที่แล้ว +1

    Super brother jeep gana mukuth danne nathuwa hitiye godak dewal danagaththa

  • @arunashantha5909
    @arunashantha5909 3 ปีที่แล้ว +3

    සුපිරි හැදින්වීම 👍👍

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว

      Thank you 🖤🖤

  • @slpodda9158
    @slpodda9158 3 ปีที่แล้ว +1

    ඔඉට වැඩිය සුපිරිව තියනව බ්‍රෝ හිතා ගන්න බැරි ඩිසයින්

  • @sandarugayan5331
    @sandarugayan5331 2 หลายเดือนก่อน

    මේ වාහනේ බ්‍රේක් පැඩල් එක දෙපාරක් පාගන්න ඕනේ .....ඒක සාමාන්‍ය ද ....

  • @maheshdolapihilla3722
    @maheshdolapihilla3722 4 ปีที่แล้ว +2

    Patta bro

  • @bathiyapadukkaarachchi3444
    @bathiyapadukkaarachchi3444 3 ปีที่แล้ว

    Pajero palathsaba ganath video ekak denna

  • @dasunindrajith4548
    @dasunindrajith4548 4 ปีที่แล้ว +2

    superb mchn

  • @malithbro3939
    @malithbro3939 3 ปีที่แล้ว +2

    Aiya jeep eka modification kare kohenda ? අනෙ කියන්න please loku උදවවක්

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว

      J44 eka nandana motors bro

    • @malithbro3939
      @malithbro3939 3 ปีที่แล้ว +1

      @@SLChopShop koheda eka thiyenne

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว

      @@malithbro3939 kandy nittawella

    • @malithbro3939
      @malithbro3939 3 ปีที่แล้ว

      @@SLChopShop Thank you aiye

    • @malithbro3939
      @malithbro3939 3 ปีที่แล้ว

      Mage eka 4DR 6 ekak

  • @KasunDharmawansha
    @KasunDharmawansha 3 ปีที่แล้ว +4

    Superb video. මල්ලි J24 jeep එකක් සෆාරි විදියට හදපුවාම තියෙන නීතිමය අවුල මොකක්ද? Engine & chassis නම්බර් J24 විදියට තියෙනවනම් අවුලක් නැද්ද? පොතේ body type එක closed කියලා තියෙන්නේ

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว +1

      CONTACT 0779767127

  • @arunaasanka8151
    @arunaasanka8151 3 ปีที่แล้ว +1

    Jeep eke පවර් තියන්න කියක් යනවද අයියෙ

  • @kelumrupasinghe4051
    @kelumrupasinghe4051 4 ปีที่แล้ว +2

    4dr5 සෆාරි මොඩ්ල් එක ගැනත් කියන්න.ස්තුතිය්

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว +1

      Kelum Rupasinghe a api karamu 👌👍🏼

  • @yasirupathirathne439
    @yasirupathirathne439 3 ปีที่แล้ว

    Mamath e group ekata join wela thamai jeep ekak hoyagaththe..❤️

  • @qp7to7
    @qp7to7 4 ปีที่แล้ว +2

    Patta

  • @c-homes4456
    @c-homes4456 3 ปีที่แล้ว +2

    nice explanation tks

  • @cheshaniprasanga1932
    @cheshaniprasanga1932 4 ปีที่แล้ว +3

    Interesting malli

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 ปีที่แล้ว +1

    4dr6 Jeep එක කොහොමද?

  • @drprabhathvimukthi816
    @drprabhathvimukthi816 ปีที่แล้ว

    මේවාගේ parts හොයාගන්න තියනවද...?
    නඩත්තු වියදම් කෝමද...?

  • @viduraabeywardana2232
    @viduraabeywardana2232 3 ปีที่แล้ว +1

    පට්ට බං

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว

      thank youuu 😘

  • @ChuddleBuggy
    @ChuddleBuggy 3 ปีที่แล้ว

    Not gonna lie, the moment i heard this man speak i immediately had the sensation of tasting Indo-Pak food in my mouth🤣. I might have to go grab something to eat.

  • @sugathsugath7815
    @sugathsugath7815 6 หลายเดือนก่อน +1

    මේ ජිප් එකක් කියක් වෙනවද

  • @avishkapeiris6740
    @avishkapeiris6740 4 ปีที่แล้ว +2

    Aiya attada kiyanne 4dr5 aul kiyanne .bj40 hoda aniwa replie karanda

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว +1

      eka itin thaman ganna wade anuwa tamy ewagema dekama parana wahana etakota thaman viyadam karala hadala tiyana vidiha anuwa dekeema hoda naraka terane wenee 4dr5 ekk hodata viyadam karala haduwama itin ehema loku karadarayak naha.

    • @avishkapeiris6740
      @avishkapeiris6740 4 ปีที่แล้ว +1

      @@SLChopShop thanks aiya kiuwata

  • @ApiTalk
    @ApiTalk 4 ปีที่แล้ว +2

    Niyamay

  • @ashanfernando7242
    @ashanfernando7242 3 ปีที่แล้ว

    Super Explanation

  • @leonidehigolla9026
    @leonidehigolla9026 4 ปีที่แล้ว +2

    Good one

  • @blackdragon8685
    @blackdragon8685 3 ปีที่แล้ว +1

    J24 Eka 💕💕🖤🖤

  • @sasindugihansenarathna1068
    @sasindugihansenarathna1068 3 ปีที่แล้ว +1

    Repair ehema nitharama enwada brother

    • @SLChopShop
      @SLChopShop  3 ปีที่แล้ว +1

      Jeep eke tatwe anuwa tamy bro

  • @sanjayamahavithanage7072
    @sanjayamahavithanage7072 4 ปีที่แล้ว +1

    Good program

  • @kasunishanka9204
    @kasunishanka9204 4 ปีที่แล้ว +2

    Supiri ❤

  • @abitooliveira9733
    @abitooliveira9733 ปีที่แล้ว

    It's the gearbox still original?

    • @H100R-w8n
      @H100R-w8n 2 หลายเดือนก่อน +1

      No.J44 came with steering gear system

  • @microfamily8567
    @microfamily8567 3 ปีที่แล้ว

    Finance daganna barida

  • @sanjayasubash4998
    @sanjayasubash4998 4 ปีที่แล้ว +1

    Me jeep padinna heavy vehical license thiyenna onida?

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว +1

      naha sahallu wahana tibunama athi .

  • @dhanushtech9246
    @dhanushtech9246 3 ปีที่แล้ว

    Bro oya 4dr5 modified karnwda

  • @damindashyanaka2867
    @damindashyanaka2867 4 ปีที่แล้ว +2

    Super

  • @rkdilanka7718
    @rkdilanka7718 3 ปีที่แล้ว

    එල නියමයි

  • @lahirulasantha7957
    @lahirulasantha7957 4 ปีที่แล้ว +1

    Me jip mila kiyak venavada

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว

      modified ewa wiyadam karala tiyana hatiyata mila ganan wenas wenawa j24 ekakk 20 ta udin yanawa hodata hadala gattama thanks you.

  • @LifeVlogsbyChamika
    @LifeVlogsbyChamika 4 ปีที่แล้ว +3

    🔥🔥🔥

  • @tracka4490
    @tracka4490 2 ปีที่แล้ว

    Eee group eke link eka danna plz

  • @pathumlaksitha5385
    @pathumlaksitha5385 3 หลายเดือนก่อน

    Math asai jeef ekak ganna

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 7 หลายเดือนก่อน

    Thanks

  • @ashangavindu
    @ashangavindu 3 ปีที่แล้ว

    supiri

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +1

    නියමයි මලයා මමත් ලන්කාවටාවගමන් එකක් ගන්න හිතාන ඉන්නෙ කොහෙන්ද වැඩටික කරගත්තෙ උම්බගෙ කන්ට්‍රෑක් නම්බරයක් දීපන්කො

    • @SLChopShop
      @SLChopShop  4 ปีที่แล้ว +1

      0779767127

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 4 ปีที่แล้ว

      SL Chop Shop ❤️👍j24 එකක් මේ වීඩියෝ එකේ තියෙනවා වාගෙ හදාගන්න ඕනේ බ්‍රෝ

  • @sugathsugath7815
    @sugathsugath7815 6 หลายเดือนก่อน +1

    ජිප් එකක් අවස්‍යයි මිල ගනන් කියන්න

  • @HarshaPrabhath-gh4hn
    @HarshaPrabhath-gh4hn 10 หลายเดือนก่อน

    Oka keeyk wenwd aiye ganna ahannne

  • @isuu4027
    @isuu4027 3 ปีที่แล้ว +2

    Link eka danna

  • @sasindurangana5162
    @sasindurangana5162 2 ปีที่แล้ว

    අපෙ පස් එකකුත් තිනො 4DR5 එන්ජින් එකක් තින්නෙ පොතෙ තින්නෙත් එක