දෙණියායේ ළමයි පස් දෙනාට මොකද වෙන්න යන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +8

    අනෙ මෙම පවුලට මෙම නිවස ඉදිවිම ගැන හරිම සතුටුයි බන්ඩාර මහතනනි බුදුසරනයි සියලු දෙවි පිහිටි ලැබෙිවා ඔයාට උදවු කල සියලු දෙනාටම ජයවෙවා බුදුසරනයි සියලු දෙවි පිහිටි ලැබෙිවා

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼උදවු උපකාර කරපු සියලුම දෙනාට බොහොම ස්තුතියි ගොඩක් පින් ඒ වගේම ආදරණීය අධිපති තුමා ඇතුලු කාර්යය මණ්ඩලය සියලුම දෙනාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +13

    ගොඩක් පිං සිද්ධ වෙනවා මේ තරම් හරි දුරට ඉවර කරලා තියෙන එක ගොඩක් පිං සිද්ධ වෙනවා උදව් කරපු සියලු දෙනාටම

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 8 หลายเดือนก่อน

    ගොඩක් පින් සියලුම දෙනාටම උදව් උපකාර කරපු බන්ඩාර මහාතාටත් ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏

  • @cliyonaone9054
    @cliyonaone9054 2 ปีที่แล้ว +7

    අනේ ඒ දරුවෝ හිනා වෙච්ච ගමන් 💥👍🏻❤💕

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว +11

    උදවු කරපු සියලුම දෙනාට තුනුරුවන් සරනයි

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +7

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @indranikumarihami8793
    @indranikumarihami8793 2 ปีที่แล้ว +4

    ඛංඩාර සර් ඇතුඵ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි වෙල්ලස්ස ටිවී ජයවේවා ජය 🙏🙏🙏🙏❤❤❤❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින් වෙල්ලස්ස බණ්ඩාර මල්ලි ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට 🙏❤🙏

  • @nelushp5093
    @nelushp5093 2 ปีที่แล้ว +14

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා !!! 🙏

  • @RANi-e4d
    @RANi-e4d 2 ปีที่แล้ว +12

    අනේ පව් ගොඩක් සතුටෙන් ඉන්නවා ගෙයක් නැති කෙනෙකුට ගෙයක් කියන්නේ සිහිනයක් මාලිගාවක් වගේ ගොල්ලන් සතුටින් ඉන්න උදව් උපකාර කරපු සේරම දෙනාටමත්. මේ කරපු pin vathiye ගොල්ලන්ටත් කිසිම කරදරයක් නැතුව ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rangalakshman6893
    @rangalakshman6893 2 ปีที่แล้ว +3

    ඇත්තටම කදුලු ආවා .මහත්තයෝ ඔබට චිරාත් කාලයක් මෙවන් පින් අතේ වැඩ කරන්න ශක්තිය, ධෙයිර්යය,වාසනාව ලැබේවා.

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +5

    දළඳා සමිඳු පිහිටයි බණ්ඩාර සර් ඔබතුමාට පින් 🙏🙏🙏🙏 පින් පින් 🌹🌹🌹🌹🌹💯💯💯💯❤❤❤❤❤❤

  • @dammikaharischandra6094
    @dammikaharischandra6094 2 ปีที่แล้ว +2

    බංඩාර මහත්තයෝ් ඔයා යන්න ඔනි පාර හදාගන ඉවරයි ,,,,
    මිහිපිට දෙවියෙක්,,,ඔබ තුමා

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +2

    අපට ඇති සතුට නුබලාල නිවසක් ඉදිවිම ගැන නිවසට ගොඩවෙන්න පෙර දුවෙ නඅබගෙ ඇස් දෙකත් සඅවපත් වෙනවා අනිවාර්යයෙන් බුදුසරනයි පවුලෙ සියලු දෙනාටම ජයවෙවා වෙල්ලස්ස ටිවි

  • @renukarenuka6055
    @renukarenuka6055 2 ปีที่แล้ว +6

    උදවු උපාකාර කරපු සියලුම දෙනාටම ගෙඩාක් පිං සියලුම දෙවියාන්ගේම පිහිටයි.🙏🙏🙏🙏

  • @kumarirajapaksha8561
    @kumarirajapaksha8561 2 ปีที่แล้ว

    ගොඩක් pin mahaththayo oyala හැමෝටම උදව් karapu හැමෝටම බුදු saranayi kisima dukak කරදරයක් වෙන්න apa බුදු saranayi

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว +2

    Theruwan saranai බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @K.T.J.Lakmal
    @K.T.J.Lakmal 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් 🙏🙏🙏

  • @dammikanandani9393
    @dammikanandani9393 2 ปีที่แล้ว +1

    Dunde suwadai a samage muwage satuta ape satutai eyiri wadakatautuda sartakawa nimawewaaa👍👍👍👍👍❤️❤️❤️❤️

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +1

    Udawu kala karana seyaluma denatama godak pin godak sstuthi seyaluma denatama deer gayusha labewa dalada samidu pihetaye jayawewa wellassa TV Rataviruwanane obalata wasanawantha suba anagatayak wewa💯💯🙏🙏💐💐🌹💝💝💪💝💖💖👍🔥🔥🔥 aadata wada ada godak satuten enne harema satutuye ada dakkahama 💯💯💯💯💖💖💖💪💪💪🌹🌹💐💐

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +1

    oba thuma saha udu kala samata pin nirogisuwa pathami siyalu davi pihitai ..❤❤❤❤👍👍👍

  • @rohinibandara195
    @rohinibandara195 2 ปีที่แล้ว +3

    බණ්ඩාර සර් ඇතුලු කාර්ය මණ්ඩලයටත් උදව් කරන සියලු දෙනාටත් කියන්න බැරි පිනක් .එකකට එකක් නැහැ වේදනා කාරී පවුල් අපරටේ .අපට හැකි විදියට සහයෝගය දෙන්නම්.කදුළු වැටෙනව මේව දකින විට.ඔබලට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා බුදුසරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 ปีที่แล้ว +1

    උදව් කරල සියලූම දෙනාට පීං

  • @shinestar1589
    @shinestar1589 2 ปีที่แล้ว

    බුදුසරණයි සරණ වේවා...... ධම් සරණ වේවා..,. සඝ සරණ වේවා..... මෙතුම් සරණින් ජයම වේවා..,....

  • @indranikumarihami8793
    @indranikumarihami8793 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lxxv3305
    @lxxv3305 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 2 ปีที่แล้ว

    Theruwan saranai 🙏🏽bandara mahathmayaneni,, thawa thawath mewani katayuthu kirimata oba thumata, sakthiya dahiriya wasanawa labewa, asarana wu manussayinge itu deviyan obaya,,jayawewaaaaaa, 🙏🏽budu saranai 🙏🏽🙏🏽🙏🏽

  • @lathapathirana2495
    @lathapathirana2495 2 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว +1

    ඇත්තටම පවි නැහැ පොටෝ එක දාගෙන උදේ හවස වැන්දත්.
    මෙි මනුස්සයා සේනා සමිපත්තිය කැදවගෙන නිවන් දකින්න පෙරැමි පුරන උත්තමයෙක්.
    කී දෙනෙක් නමි සෙත් පතනවද?
    උදවි.ගන්න නොගන්න සියලු දෙනාම.
    තෙරැවන් සරනයි 🙏🙏 ❤️

  • @pathmakumari636
    @pathmakumari636 2 ปีที่แล้ว +1

    Udaw kala siyaluma denata bohoma pin theruwan saranai🙏🙏🙏🙏💮🏵🌹⚘

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +1

    Lassana daruvo tikak balannako sathuta hamotama tharuvan saranai ❤ ♥ deergayusa labeevaa neerogi wevaa

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว

    Duppath lamaige niyama Thaththa piya senehasa nisa daruwan godak adarei oya puththe deviyek ❤❤❤❤❤❤

  • @nmmihindu947
    @nmmihindu947 2 ปีที่แล้ว

    සියලු දෙනාටම පිං 🙏🙏🙏❤

  • @komarykom6055
    @komarykom6055 2 ปีที่แล้ว

    බුදුසරණයි... දෙව් පී ට යි... 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +1

    Katu paduru kalayaassen yana gamana obe sarthaka wewa 🙏🙏🙏🙏🙏❤❤❤

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @renubopagoda484
    @renubopagoda484 2 ปีที่แล้ว +1

    Wasana wanting daruwo harima siriyawantai sir oyalata godak pin me karana sath karayata jesu pihitai! Obasamata 🤲🙏

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    Udeaw kearapu siyalu deanatsma godakma pin theruwan saranai siyalu danatama

  • @ranildanushka9168
    @ranildanushka9168 2 ปีที่แล้ว

    උදවු කරපු සියලු දෙනා ගොඩක් පිං

  • @shalindasilva3745
    @shalindasilva3745 2 ปีที่แล้ว +1

    Godak pin balanna godak satutin enne 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว

    Udau karap hamotma budusaranai dp 🙏🙏🙏🙏🙏🙏❤️❤️😍😍😍

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว

    Taruwan saranai 🙏🙏🙏🙏❤❤❤

  • @ronaldleenaz2179
    @ronaldleenaz2179 2 ปีที่แล้ว

    This head of household works on the same job site where I work. A great person. Glad he got such a help. Those who are sent by the Lord will bless you more and the Lord.

  • @anosa123anosa9
    @anosa123anosa9 2 ปีที่แล้ว

    Anusa abudhabi 197 udau upakara kalau samata teruwan sarana labewa bandara sir atulu karya mandale samtatath niduk nirogi sampath labewa 🙏🙏🙏💕💖💕💖💕

  • @shinestar1589
    @shinestar1589 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 2 ปีที่แล้ว

    Godakma pin 🙏🙏🙏🙏🙏🙏🇱🇰 🇱🇰🇱🇰

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @Abilities..
    @Abilities.. 2 ปีที่แล้ว

    සිඩ්නි අයෙ කියන්න එපා යලුවො පින් කරල ඔයා කරුම කරා කියලා මොකද ඔයත් ගොඩක් පින් කරල තියෙන ලමයෙක්

  • @sumudukumari7986
    @sumudukumari7986 2 ปีที่แล้ว

    Minissun athare ek devi kenak veniya bandara Sir. Ape rate hathara kone asarana minissu gana haki uparimayen hoyala udau upakara karana raththaran hadawathak thiyena kenak. Oba thumata dirgausa labewa! Dalada samidu pihitai!

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว

    Siyaluma daenata budusarani 🙏🙏🙏🙏

  • @nalen1589
    @nalen1589 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 ปีที่แล้ว

    Wellassa ♥️♥️♥️

  • @sudarmakumari2762
    @sudarmakumari2762 2 ปีที่แล้ว

    🌸🌹🌹🌸🌸🌸🙏🙏🙏🙏🌸

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිලන්තිමල්ලිකාසෞදි

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +2

    මේ අම්මට කියන්න මේ ලමයි ඉස්කෝලෙට යවන්න කියල කොහොම හරි. නැත්නම් අනාගත් ලමයින්ටත් දුක තමා.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      ඇයි ඒ අම්මා කිව්වේ සනීප නැ ළමයි දෙන්නට අනිත් ළමයා ගියා කියලා ❤️

  • @gfcc9856
    @gfcc9856 2 ปีที่แล้ว

    Goadak pin mahattayalata budu saranai

  • @somalatha1391
    @somalatha1391 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RANi-e4d
    @RANi-e4d 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔බුදුසරණයි

  • @dinubashi4278
    @dinubashi4278 2 ปีที่แล้ว +1

    🔥🔥🔥👍🙏🙏☸

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Obatuma atulu karyamandalayata sha udau karana ciyaluma deanatama neduk nerogi weawa tearuwan saranai

  • @pathmakumari636
    @pathmakumari636 2 ปีที่แล้ว

    Oman 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤♥♥♥♥♥

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 2 ปีที่แล้ว

    Udau karapu hamotama theruwan saranai

  • @prasaretouching915
    @prasaretouching915 2 ปีที่แล้ว

    Deniyaye koheda meyala inne

  • @nimeshboy4138
    @nimeshboy4138 2 ปีที่แล้ว +2

    Apitath geyak hadanna udaw karannako

    • @nimeshboy4138
      @nimeshboy4138 2 ปีที่แล้ว

      Mage mahaththayath kuli wada karanne ithin niwasak hadana eka hinayak

  • @dila7364
    @dila7364 2 ปีที่แล้ว

    Yahapathakma wenna ona oba thuma athulu siyalu denatama

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว

    Mewage mehewarak kerane bandare obethumatath karya mandelayatath wisesayene thiyene aurin udau upekarekela ratewiru wagema lankawasi siyalume denate visweye asireadeya labewa me pauleta hiseta sewenak labadipu siyame denata daladasamidu pihitai

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว

    Bandara sirta godak pen udw karana hemotamath karya mandale seyaluma denatath dergau lebewa theruwan saranai

  • @smskumarakumra280
    @smskumarakumra280 2 ปีที่แล้ว

    60 wada madi matan wacwakteynwa

  • @pushpaguruge2073
    @pushpaguruge2073 2 ปีที่แล้ว

    Menna minissu yawaawanm parlimentuwata,

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 2 ปีที่แล้ว

    An.sarata.katakarn.asi.maga.masika.watupa.parittaga.kermat.masitna.danta.saudi.rataya.mama.danat.sate.dakie.ma.vediyowa.balla.ad.cita.mama.balna.nallkawa.wallassai.budua.sarani.oba.tuma.atulua.karyamandalyat

  • @glindrani1052
    @glindrani1052 2 ปีที่แล้ว +2

    ⁣🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralatha4410
    @chandralatha4410 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @magaretmagaret3923
    @magaretmagaret3923 2 ปีที่แล้ว

    Obata.bing.bamdara.mattaya.atulu.kandayamata.wadai.wadiyan.labawawa.ma.daru pataunta.udaw.karapu.siyaluma.danata.jasu.pitai

  • @harshi4018
    @harshi4018 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pmnjulamnjulakuwait3884
    @pmnjulamnjulakuwait3884 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Cool-gl8uf
    @Cool-gl8uf 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏