As srilankans we and you all getogeather with present leaders we can get results as motherland for all please do care and continue thankyou minister for your effort
Niyama minissu tikak. Hemadema nikan ganna balan inna aya athara rata goda dala goda yana minissu. Me anduwa yatathe meyalata ikmanin laksha ganan padi ganna ganata hedeyi.
මහන්සි වී වැඩ කරන අපේ මිනිසුන්ට මානසික සතුට දෙන්න පුලුවන් මෙහෙම තමයි. ස්තුති ඇමති තුමා.❤
මාසයකට බස් 6-8 කියන්න බං මුං ගේම් ගහන්න මැෂින් වගේ 😊.මෙයාලව වෙනම ආයතනයක් කරන්න ඕනි.
❤anura
මේ වගේ දේවල් දකිද්දි ....මාරම සතුටක් දැනෙන්නේ🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
කලින් ආන්ඩුවලින් මෙව්ව පෙන්නුවෙ නෑ නේද බං
@@tharakaamarasinghe8170 විකුණන්න සියල්ල සූදානම් කරල තිබුනෙ.
මේවා දකිනකොට ඇඩෙනවා.ජයවේවා මගේ රටට. කිරි ඉතිරේවා.
වැඩ කරණ මිනිස්සුන්ට හිතේ සැනසීමෙන් වැඩ කරන්න පුලුවන් උනාම රට දියුණු වෙන්නෙ බලාගෙන ඉද්දි❤️
Definitely
මේ විදියට හැමදේම ගොඩ දායි අනිවා විස්වාසයි..මාලිමාවට ජයවේවා ❤
අනිවා අපේ රට මෙ මිනිස්සු ගොඩ දානවා සුවර් ගහපු කතිරේ ගැන හදවතින්ම සතුටුයි ❤❤❤❤❤❤❤
ඔබ සියලු දෙනාටම තිස්තුන්කෝටියක් දෙවි පිහිට ලැබේවා ඔබ සියලු දෙනාටම❤❤❤
වෙනම frame & body architecturesල පත් කරල මේ ලඩි model එක අයින් කරල international standard එකට ඉස්සරහ වීදුරුව ලොකු සහ පා පුවරුව පහත, ශීට් දෙකක් අතරට proportionally ජනේලයක් තියන ජාතියේ බස් හදන්න මෙයාලට කියල දෙන්න. Graph එක විතරයි ඕනෙ ඉතුරු හරිය අපේ වැඩ්ඩො ටික ගොඩ දාල දෙයි ගාණට. පිටරට බස් ගේන්න ඕනෙ නැති වෙයි ඊටපස්සෙ ❤👌
❤❤❤
🎉🎉🎉
මේවා තමයි ජනතාව පැතු වෙනස...❤❤❤
බස්වල දොරටු ගොඩාක් උසකින් තියන් නැතිව.ආබාධිත මහළු ගැබිනි අයට යන්න පුලුවන් නගින්න පුලුවන් විදියට සකස් කරන්න… පුලුවන් නම් ගොඩාක් වැදගත්
මේ වගේ වැඩ කරන ඇමති වරු ඉන්නකොට
මේ වගේ ඉහළ නිලධාරීන් ඉන්න කොට
සේවකයන් සතුටින් වැඩ කරනවා
ඔබ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා බුදුසරණයි 🙏❤️❤️❤️
❤❤❤❤ මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!❤❤❤
බොරු ඕන නෑ දුන්න ඡන්දෙ ගැන පට්ට ආඩම්බරයි
පිටරට යවලා .ලස්සන බස් හදන්න පුහුණුවක් දෙන්න
හදවත් පිරිසිදු සොදුරු මිනිසෙක් බිමල්❤❤❤❤❤
සභාපතිතුමා ඔබ හදපු දෙමාපියන්ට පිං 🙏
ඔහොම යං ඔහොම යං රටම ගොඩදාන සහෝදරවරුන්ට ජය වේවා......❤❤❤❤❤❤
මාරයි ඇමති තුමා
මාරම සතුටක් දැනෙන්නෙ මේවගෙ මිනිසුන් දකිනකොට ඉතිම් කොහොමද අඩම්බර නොවි ඉන්නෙ දිපු චන්දෙට
එයාලට. එයාලගේ වැටුප. වේනසක්. කරලා. සැලකීමක්. කරනවනම්. සේවකයො. හොදින් වැඩ කරන. වා. වාගේ. පේනවා
ඇස්වලට කදුලු එනවා යකෝ මේවා බලද්දි මේ රට ගොඩ දාලා දෙන්න ඇමතිතුමනි.සභාපතිතුමා ඇතුලු වීර සේවක මණ්ඩලයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා❤
ඇමතිවරුන් දැක්කා මේවගේ ඇමතිවරුන් නොදැක්කා
සියා.වැඩිඩෝ.ගෙදයවන්න.හදලා.ආන්තිමට.සියාට.ගෙදරයන්න.උනා
රටට ආදරේ සුපිරි වැඩකාරයෝ ටිකක්. හරිම ආඩම්බරයි ඔබ සියලු දෙනා ගැන ❤️❤️❤️🇱🇰
බොහොම අගෙයි. ඇමතිතුමාගේ දර්ශනය ඉදිරි පරම්පරාවන්ට අත්තිවාරම් දැමිමක් බවක් පෙනේ. ඡයම වේවා.
හරිම ආදරයක් හිතෙනවා ඒ සේවක මහත්තුරු දුටුවාම. අපි ආදරය කළ ලංගම. අනේ අපේ රට ගොඩදාමු .අපිට හරි සතුටුයි. අපේ රට , අපේ ලංගම.🇱🇰🇱🇰❤🏆
රටට ආදරය ඇති.... සුන්දර මිනිසුන්.... තෙරුවන් සරණයි...... ♥️♥️♥️♥️♥️❤️❤️
මෙහෙම තැනුත් ලංකාවෙ තියෙනව නේද. 👍👍👍
මහපොළොවේ පයගැසූ මිනිස්සු පාර්ලිමේන්තුවට යැවීම ගැන පුදුම සතුටක් දැනෙනවා...මිනිසුන්ගේ දහදිය සුවඳ,කඳුළක උණුහුම හඳුනන මිනිස්සු......ආදරෙයි.
බය වෙලා ඉන්නෙ ඇත්ත කිව්වෙ❤❤❤❤පවු අසරණ ජිවිත❤❤❤මහජනයා❤❤❤❤හදන රජය❤❤❤❤
ඔය වැඩකාරයෝ දිරිමත් කරන්න ඕන ඇමති තුමා.එතකොට තමයි අපට මේ අපේ දේ යන හැඟීම එන්නේ
මේ සභාපති ඇතුළු සියලුම සේවකයන්ට අපගේ ප්‍රනාමය🎉
කතාව හරියටමහරි ❤
ලංකාවේ බස් ඩිපෝ සැහෙන ප්‍රමානයක් තියෙනව , මේ ඩිපෝවලට අනුයුක්තව කාර්මික ශිල්පීන් ඉන්නවා ඔවුන්ට පහසුකම් දීල ,පුද්ගික සහ රජයේ බස් රථ අලුත් වැඩියාව පටන් ගන්න පුළුවන්, ඒ වගේම අමතර කොටස් සහනදායි මිලකට දෙන්න පුළුවන් shops , ඒ ඩිපෝ වලම පටන් ගන්න පුළුවන්.
As srilankans we and you all getogeather with present leaders we can get results as motherland for all please do care and continue thankyou minister for your effort
👏 Great job. Keep it up!
සමහරකුන්ට ඕනේ හොරා කාපු උන්ම නැවත බලයට ගේන්න
දිනනවා අපි ලහදිම ❤❤❤
ඉස්සර ඇමති බල්ලො වගෙද මරු❤❤❤❤මහජන හදවත වේදනාවෙන්ම කියන දේ දන්න❤❤❤❤ npp❤❤❤❤ජය ජය ජය
Niyamai mara adambarayak danenawa..
මේක තමයි මාලිමාවේවෙනස රටට ජය මාලිමාවට ජයෙන්ජය
මෙන්න මේවාට තමයි voice cut කියන්නේ.
වගකිවයුතු අයත් ලඟ තියාගෙන ඇමතුවාම කට උත්තරත් නෑ.
දෙරණ, හිරු, නියෝජනය කරන මාද්‍යවේදියාට රෙද්දේ යන්නම කියල දුන්නා ලස්සනට.
හරිම පැහැදිලි ඔබතුමාලාගේ පැහැදිලි කිරීම මාධ්‍යවේදියෝ ඉතින් බලන්නේ කොහේ හරි තියෙන කුණු ගොඩක් අවුස්සන්නේ ඉස්සෙල්ල මේ කොල්ලන්ගේ වැඩ ටික දිහා බලලා සතුටු වෙනිල්ල කුණු හෝදලා ජීවත් වෙන්න බලන්නෙම නැතුව
මහජනය පවු❤❤❤❤සලකනව ❤❤❤රජය ඔබලට❤❤❤
හොද වැඩක්❤
ජය
ඇස් වලට කදුලක් ආවෙ මගෙ විතරද..?
බිමල් අයිය
මගේ රටට දළදා හිමිසරණයි
තෙරුවන් සරනයි 🙏🙏🙏
❤❤❤Jayawewa ❤❤❤
බස් හදනෙක ලොකුදෙයක් හැබයි බස්වල ඉදගෙන යන සීට් එකෙ කිලො මීටර් පනහක් ඉදගෙන යන්න බෑ පුකෙ කරගැට තමයි මොකද සීට් එකෙ කුෂන් එක පොල්ලෙල්ලක් වගෙ අනිත්. ලෙඩෙ බස් එකට නැගපු වෙලෙ ඉඳන් කනක් අැහැල යන්ඩ නැ සිංදු සිංදු කෝල් එකක් අාවත් කතා කරන්න විදියක් නැ මල කරදරෙත් නැති කරල දෙන්න අැමැති තුමා
හිතට මාර gammak එන්නෙ.
ගොඩක් ඇමතියෝ කලේ කැඩුන බස් අළුත් වැඩියා කරනවට වඩා ඒවා යකඩ වලට විකුණලා අළුතෙන් බස් ගත්ත එක.ඒවා ගනිද්දි කොමිස් ගහපු එක.උන් කැමති නෑ මෙිවගෙ ආයතන තියනවට.සේවකයින්ගෙත් රටෙත් වාසනාවට හොඳ සභාපති තුමෙක් සහ ඇමති තුමෙක් ලැබිලා ඉන්නවා.ඉදිරියේදි රටට වැඩදායි ලාබ ලබන අයතනයක් පත්වන බවට නොඅනුමානයි.
සියළුම බස් හදපල්ලා අපේ බදු සල්ලි තමයි තියෙන්නේ
Hadanwa thmi bn idapan iwasala
මේ වැඩ කරන මිනිස්සුන්ට පඩි වැඩි කරන්න බැරි නම් දීමනාවක් විදිහට හරි තාවකාලිකව වැඩි කරන්න ඕනෙ. දැන් තියන අනාරක්ෂිත කැත බස් බොඩි design එක වෙනුවට ඉස්සරහට ලොකු වීදුරුව දාපු ලස්සන design එහෙකට comfortable seats දාල බස් හදන්න ගත්ත නම් මොකෝ දැන්වත්. අවුරුදු 20,30ක් පරණ design එකේ ලඩි බස් පැද්ද ඇති දැන් 🤢
Niyamai ❤❤
Super ❤❤❤
ලංකාවේ බස් වල චැසිය තමයි උස වැඩි. ඇත්තටම මේ බස් වල චැසිය පාත්කරලා හදනවා නම් වෙන බස් අවශ්‍යය නැහැ. ඒකට අවශ්‍යය අලුත් Design එකක් විතරයි! ඇයි ඇන්ජිං එක පමණක් ඉන්දියාවෙන් ගෙන්වලා චැසිය අපිට අවශ්‍යය විදිහට හදන්නේ නැත්තේ? ලංකාවේ තාමත් බස් හදන්නේ ඉතාමත් පරණ Design එකකට නේද? ඒක නේද වෙනස් විය යුත්තේ? ඇයි මේ මිනිස්සුන්ව Europe වල, චීනයේ වැනි මඟී ප්‍රවාහන බස් හදන කොම්පැනිවලට ගෙන ගොස් පුහුණුවක් ලබා නොදෙන්නේ?
ඔය පාත බස් වලත් තියෙන්නේ මේ ඇංජින් නෙමේ කියලාද හිතන්නේ?
සිරාවටම
දැන් වෙනස් වෙන්න කාලෙ හරි
තාම මාස 2යි
එතකොට දුර යන බස් වල කරදරයි බන්. ලේලන්ඩ් දුරත් යනව ලගත් යනවනෙ. දුර යකොට කදු වංගු ගොඩක් සෙට් වෙනවා. ඒවෑ ගොඩක් පාරවල් නියම standerd එකට හදල නැති නිසා යට වදින්නව. ඒවෑ යද්දි. අනික බස් එකේ යන්න පුළුවන් ගානට වඩා load කරනවා. එතකොට චැසිය නිකම්ම පාත් වෙනවා. ඔන්න ඕකයි හේතුව. දැකල ඇතිනෙ foot board එක පැත්ත පාත්ම වෙන්න load කරගෙන සමහර බස් යන්නෙ. වංගු නවන්නෙ.
@Patta_bn දුර යන්න සහ නාගරාසන්න කියලා ප්‍රවාහන සේවායට යොදා ගන්නා බස් ජාති දෙකක් තියෙනවා. නඟරාසන්න බස් දුර සේවා වලට යොදා ගන්නේ නැහැ. එහෙම කියලා. නගර සාන්න සහ දුර සේවා සඳහා එකම වර්ගයේ බස් යොදා ගන්නේත් නැහැ. එහෙම කරන්නේ ලංකාවේ ලංගම විතරයි. මොකද? එකේ හිටිය සහ ඉන්න පගා මරුවන්ට, හොරුන්ට ඔය කෝකත් එකයි. උනට මේ සේවාවේ කිසිදු වර්ධනීය හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ලංකාවේ ගොඩක් උන් නට් ගලවන්න පාවිච්චි කරන්නේ ඒ නට් එකට සුදුසු යතුර ද?, අඬුව තමයි හැම නට් මඟුලකටම ගොඩක් උන් පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ තමයි මොවුන්ගෙන් අපි බලාපොරොතේතු වෙන මේ බස් සේවාවත්. මුන්ට විවිධත්වය, කළමනාකරනය, අරපිරිමැස්ම, අවස්ථාව, සේවාව, පහසුව යන සකල විධි ක්‍රියා පිළිවෙත් පිළිබඳව කිසිදු අවබෝධයක් නැහැ.
Great work....
Respect ❤❤❤
Great work
Excellent honourable minister
Aththatama puduma shathutak Dan Anna tharuwan sharàni ❤️❤️❤️
Sama minister kenekma maywage wenna.. Adarshamath❤❤❤
ලැජ්ජ නැතුව තවත් රාජපක්ෂලාට කඩේ යන සෙට් එකක් ඉන්නවා
Niyamai.....adarei...❤
මේවා දකිද්දි අපි හරියට අපේචන්දය පාවිච්චි කලා කියල හිතෙනවා
Ape.kollo.hoda.weddo.❤❤❤devipehetaei.daruwana
සුපිරි අනේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ඇත්තටම ඇමති තුමා පුද්ගලික අංශයෙන් යැපෙන්න දෙන්න එපා .සෙවකයින්ගෙ අයිතිවාසිකම් ඉහල දමන්නයි ඕනැ.
Oya wada karana ahinsaka minissunta sadarana geveemak karanna.❤
Siyaratade siri sepade. ❤❤❤❤❤❤
ඔය වගේම සෙමි ලක්සිරි කියලා ගමන් ගාස්තුව වගේ දෙගුනයක් අය කරන බස් ගැන හොයලා බලන්න ඕන..සෙමි ලක්සිරි බස් වල ආසන ගානට විතරයි ගෙනියන්න පුලුවන්..ප්‍රදාන නැවතුම් වල විතරයි නවත්තන්න පුලුවන්.සාමාන්‍ය ගාස්තු බස් එකක් ගමනාන්තයට යන වෙලාවට කලින් යන්නත් ඕන..ඒ උනට ඒ කිසි දෙයක් ඒ බස් වල වෙන්නෙ නෑ..පොල් පටවනවා වගේ පටවනවා, මගින් නගින අයට සීට් දෙන්න ඕන..සමහර වෙලාවට,ඒවත් මගින් චෙක් කරලා නීති රීති වල විදිහට දුවවන්න
I make sure your people will do best TERUWAN SARANAYI❤
සමහර කුහකයිනේ බලපල්ල පරණ පාලකයො කරන වැරදි
❤❤❤❤❤👍👍👍👍👍
කොහොමද මරු නේ කරන දේ
කලකන්නි කියයිද අපි කරන්න හිටියේ කියයිද ඔන්ට කියන්න දේයක් නැ😮😮😮😮😮
කිරි ඉතිරේවා රටටම
Weda කරන අපේ ආදරණීය සහෝදරයන් සියලුම දෙනාට සුව පහසු masakin Weda karanna ශක්තිය ලැබේවා ❤❤❤❤
Niyama minissu tikak. Hemadema nikan ganna balan inna aya athara rata goda dala goda yana minissu. Me anduwa yatathe meyalata ikmanin laksha ganan padi ganna ganata hedeyi.
මෙතනට අදාල නොවන ප්‍රශ්න අහන ගොං මාධ්‍ය වේදින් මොකක්ද ඔබේ කාර්යය.
මහපාරේ වැඩිපුරම කළු දුම් දාන්නේ ලංගම බස්, කරුණාකර ඒවත් හදන්න
JVP එකෙන් බස් ගිනි තිබ්බා කියලා වැලලෙන එව්න් කොහෙද දැන් ඉන්නේ. ජොලි සීයා වෙන්දේසි දාපු ආයතනයක් නේද මාලිමාවෙන් හරි පාරට අරන් තියෙන්නේ
මේවා බලලවත් තාමත් හොරුන්ට කත් අදින එවුන් වෙනස් වෙයල්ලා,මේ අපේ දරුවන්ගෙ අනාගතේ
රට දියුණු වේවා බුදුසරණයි
හිරු එකේ උන්ට මේවා ආවරණය කරන්න එන දෙන්න හොඳ නෑ,උන්ට හැමදාම පොල් ගෙඩිය, හාල් කිලෝ එක බිත්තරේ පෙන්න පෙන්න ඉන්න කියලා පැත්තකට දාලා තියලා මේ වගේ හොඳ වැඩ වලට ස්වාධීන මාධ්‍යවේදීන්ට විතරක් එන්න දුන්නා නම් හොඳයි
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka
මේක තමා ඕන
Ado❤
අපි හදන්න හිටියේ කියයිද දන්නැ කලකන්නි ටික😮😮😮😮😮
Employees satisfaction is more important to build up the any sector, May this government help to these skilled employees 🎉🎉
Reality show එකක් කරන්න .
බස් හදන හැටි
Mewa dakiddi marama sathutak enne api gahapu kathirayata uparima watinakamak dan thamayi labenne
අලුත් බස් හදන්න අපි ගන්නවා....
රටෙ සමහරක් හරක්ට මේවා තෙරෙන්නෙ නැ.රනිල් මහින්ද ඇරෙන්න වෙන කවුරුත් නැ රට හදලා.ඕකුන්ට ජන්දෙ දුන්න උන්ට ගහන්න ඔනෙ.තව ටික කාලයක් බලාගෙන ඉදපල්ලා අනුර රට හදලා පෙන්නනම්.හාලුයි පොල් ගෙඩියයි බිත්තරෙ බදාගෙන හිටපල්ලා
🌷🌷🙏🏻🙏🏻
Savings dollars draining
Out of the country.
Great work.