නිවන් මග | EP 18 | Mankadawala Nandarathana Thero | 2024 01 25 | Niwan Maga | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 18

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ පින උපකාරී වේවා.

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනිමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට මහත් කුසල් අත් වේවා!!! මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @kumariambegoda
    @kumariambegoda 9 หลายเดือนก่อน

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @padmini7593
    @padmini7593 9 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමීන් වහන්ස වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිර ජීවනයම වේවා තෙරුවන් සරණයි

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 9 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු. 🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 9 หลายเดือนก่อน

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🪷🙏🪷🙏🪷

  • @chandradesilva8536
    @chandradesilva8536 9 หลายเดือนก่อน

    Sadu sadu sadu swamini oba wahanseta nirogi Sampath labewa karana sasanika katayuthu sarthaka wewa

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 หลายเดือนก่อน

    සාදුු..!!සාදුු!!සාදුු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 9 หลายเดือนก่อน

    Apith keso ho mema upasaka wage jeewath weemata vera dariya yuthumai. Obawahanseta mage namaskaraya wewa sadu sadu sadu!!!

  • @asokajayawardana3863
    @asokajayawardana3863 9 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි!!සියළු දෙවි පිහිටයි!!!🙏🙏🙏🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SriyaniMallika-h7d
    @SriyaniMallika-h7d 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 9 หลายเดือนก่อน

    Ada(24.02.01)mema desanawa nawatha warak srawanaya kalemi. Mamada dan maranayata lan wemin sitina wayasaka kenek wemi. Theruwan guna kothek asuwath ethiwenne natha. Terukane swaminwahansege soowisi guna namathi potha ithaa watina pothaki. Eyada kihipa wara kiyawaa aththemi. Swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu !!!

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏

  • @අරියසච්චානදස්සනං
    @අරියසච්චානදස්සනං 9 หลายเดือนก่อน

    🪷🪷🙏🪷🪷🙏🪷🪷🙏🪷🪷

  • @aseelarathana2008
    @aseelarathana2008 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏