හාල් පෝලිමේ ඉන්න ගමන් ජනතාව සතුටින් කියපු කථා "මේ පේනවානේ...හාල් මිටි ගණන් දෙන්නේ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 376

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 5 ชั่วโมงที่ผ่านมา +35

    ඔහොම තමයි ටික ටික හදනවා බයවෙන්න එපා තව ඉස්සරහට තවත් හොඳ වෙනවා ❤❤❤❤❤

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ชั่วโมงที่ผ่านมา +16

    ඔය වැටලීම් කරන වටිනා නිලධරීන් ඒ ඒ පළාත්වල අයව දාන්න එපා. ඒ අයගෙ ජීවිතවලට අවධානමක් වෙන්න පුළුවන්!

  • @NimalBandara-id8fo
    @NimalBandara-id8fo 10 ชั่วโมงที่ผ่านมา +58

    අපේ රජයට ජයෙන් ජය.

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ชั่วโมงที่ผ่านมา

      ඡයවෙවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ชั่วโมงที่ผ่านมา

      කිසිම ඉවසීමක්.ජනතාවක් ඉන්නරටක්

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ชั่วโมงที่ผ่านมา

      නැතිරටක්

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ชั่วโมงที่ผ่านมา

      අපිඔයරටෙ70දශකයේ වින්දදුක්

    • @SamanSenanayaka-o5o
      @SamanSenanayaka-o5o ชั่วโมงที่ผ่านมา

      @@NimalBandara-id8fo 🦬🦬🦬🦬🦬🦬🦬🦬😂😂😂

  • @slmicro3857
    @slmicro3857 3 ชั่วโมงที่ผ่านมา +11

    අනුර සහෝදරයා❣️ විශ්වාස යි❣️😊

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 8 ชั่วโมงที่ผ่านมา +40

    මේ අවංක
    මහජනයා නෙ චන්ද දුන්නේ ....
    චන්දෙ දුන්නේ නැති අය තමා ඔය බොරු
    කියලා වැලපෙන්නෙ...

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 6 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්ත 💖💖💖💖
      හොරැන්ගෙන් යැපුණු අයගෙ බඩවල් හිස් වෙලා😂
      අනාථ වෙලා 😅😅😅
      විකාරෙන් කියවනවා😅

  • @naveensilva7671
    @naveensilva7671 10 ชั่วโมงที่ผ่านมา +20

    බත් කෑම නිසා තමයි අපේ රටේ බෝනොවන රෝග ඉහල ගිහින් තියෙන්නෙ. ක්‍රිකට් ඇර වෙන කිසිම ක්‍රීඩාවකින් ජාත්‍යන්තරය හොල්ලන්න බැරිවුනා. මොකද ඇඟවල්වල කිසිම Strength එකක් නෑ. කාබෝහයිඩ්‍රේට් අඩුකරලා ප්‍රෝටීන බහුල ආහාර රටාවකට මාරුවෙන්න හොඳම කාලෙ මේ.

    • @Lordsecond6969
      @Lordsecond6969 8 ชั่วโมงที่ผ่านมา

      නෑ උඹ පුන්නක්කු කාපන් ගොන් බූරුවා😂 එතකොට චීනය, ජපානය, දකුණු කොරියාව වගේ උන් කන්නෙ හාල් නැත්තන් පාන්ද පින් ගොනෝ? 😂 වහළෙක් වෙන්ඩ එපා. බත් තමා කන්ඩ ඔ්නි. බෝ නොවන රෝග වැඩි කාලා බීලා එකතැන ඉන්න හින්දා. ජිම් එහෙම වැඩි කරලා එ්වගෙ ගණන් අඩු කරා නම් USA වල වගේ හරියනවා

  • @FluentMinds1
    @FluentMinds1 4 ชั่วโมงที่ผ่านมา +14

    මුන්ගේ බයිලා වලට ආයුශ කෙටි..😂😂😂

  • @mixall6197
    @mixall6197 23 ชั่วโมงที่ผ่านมา +195

    හරි හෝ වැරදි මාස දෙකින් රටක් හදන්න බෑ කිසිම එකෙක් ට. කාලයක් දීපල්ලා මේ මිනිස්සුන්ට කුහක නොවී කුහක කමෙන්ට් නොදා

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 21 ชั่วโมงที่ผ่านมา +5

      anivarayenma eka hari.tika kaayak deehalla mee minissunta rata karanna.

    • @MrShane-k2y
      @MrShane-k2y 13 ชั่วโมงที่ผ่านมา +8

      කයියනායකට අවුරුදු 5ම දුන්නත් ඔච්චර තමයි

    • @JayaweeraShan
      @JayaweeraShan 12 ชั่วโมงที่ผ่านมา +10

      අනිත් එවුන් හදලා ද තිබුනේ රට ​@@MrShane-k2y

    • @NipunCow
      @NipunCow 11 ชั่วโมงที่ผ่านมา +12

      ​@@JayaweeraShanඅනිත් එවුන්ට හදන්න දුන්නද බොලා වෘත්තීය සමිතියි , උද්ඝෝෂණයි , වැඩ වර්ජනයි විතරනෙ ඒ කාලෙ කරේ. ඒවා කුහක කම නෙවේ හොදේ 🤣
      මේ පාර බලපන් දැන් දවස් කීයක් නම් ගෙවුනද හාල් නෑ කියල එක උද්ඝෝෂනයක් තිබ්බද? අන්න ඒක තමයි උබල වගේ කුහකයොන්ගෙයි , අනිත් උගත් මිනිස්සුන්ගෙයි වෙනස 🤣👍

    • @ChinthakaSirisena
      @ChinthakaSirisena 11 ชั่วโมงที่ผ่านมา

      හරි හදලා තිබූනේ 😂

  • @chamaliranasinghe
    @chamaliranasinghe 4 ชั่วโมงที่ผ่านมา +5

    අපිට නම් හාල් තියෙනවා ..හැමදාමත් කෑවෙ රතු හාල් ..පෝලිමේ හිටියෙත් නැහැ ..හාල් හිග වුනෙත් නැහැ ..

  • @niroshakahandawala983
    @niroshakahandawala983 23 ชั่วโมงที่ผ่านมา +109

    අපිට නම් ඕන හාලක් දෙයියනේ කියලා කන්න පුලුවන්.

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 8 ชั่วโมงที่ผ่านมา +12

      සිරාවටම
      සමහරුන්ට රතු හාල්ම ඕනෙ
      සමහර අයට කැකුලුම ඕනෙ😂😂😂😂😂😂😂
      තියෙන දෙයක් කාල හිටපල්ල
      ලෝකෙ වෙන රටකට ගිහින් බලපල්ල
      උන් අපේ වගේ බත් ගිලින්නෑ
      හැමදේම ටික ටික කනව

    • @InokaNilmini-s5b
      @InokaNilmini-s5b 8 ชั่วโมงที่ผ่านมา

      ​@anuradhajayatilake53ඔයා ටික ටික කන්න අපී අපේ සල්ලි වලින් කන්නේ අපිට ඕන විදිහට 28

    • @Handlethis-g3d
      @Handlethis-g3d 8 ชั่วโมงที่ผ่านมา

      ​@@anuradhajayatilake5328 දකුනෙ මිනිස්සු කන්නෙ රතු කැකුලු තමයි. කාටවත් එහෙම එපා හැම හාල්ම කන්න කියලා කියන්න බෑ. ඒක තමයි දකුනෙ මිනිස්සු කන විදිය

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 7 ชั่วโมงที่ผ่านมา +3

      හරක්ට ඕන කුනක් කන්න පුලුවන් අපිට බැහැ 😂

    • @tharushavinod424
      @tharushavinod424 7 ชั่วโมงที่ผ่านมา +6

      @@rathnasiriweerasinghe9808නෑනේ උන් සාමාන්‍යෙන් වැඩිපුර තණකොළ නේද කන්නේ පුන්නක්කු කන එවුනුත් ඉන්නවා ඔය මහත්තයලගේ ගමේ හරක් ඕන ජරාවක් කාලා ඔයාලා තණකොළ පුන්නක්කු වගේ ඒක විදියකට දැන් පුරුදුවෙලා ද ඉන්නේ ඔය පුරුද්ද සීයගේ කාලේ ඉදලම තිබ්බද 😊❤❤

  • @Shx27sl
    @Shx27sl 6 ชั่วโมงที่ผ่านมา +19

    අපේ පැත්තෙනම් ඕනෙ තරම් රතු කැකුලු තියෙනවා. පාලන මිලට ගානට දෙනවා respect work❤

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 10 ชั่วโมงที่ผ่านมา +51

    ඇත්තටම අපේ ජනතාව හරිම කලබලයි ඉවසීම අඩුයි මේ ආන්ඩුවවට්ටන්න හදන කේවට්ටයන්ට රැවටෙනව

    • @Pixelpanic_usa
      @Pixelpanic_usa 9 ชั่วโมงที่ผ่านมา +1

      👍

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 6 ชั่วโมงที่ผ่านมา

      වංචනිකයින්ට හසුවී දෂක ගනනාවක් ජීවත් වෙලා
      ඒ පුරැදු එයාලටත් බෝවෙලා😂😂

    • @FluentMinds1
      @FluentMinds1 4 ชั่วโมงที่ผ่านมา +2

      මේ ආණ්ඩුවම බයිලා වැලක්😂😂😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 4 ชั่วโมงที่ผ่านมา

      @FluentMinds1 හොරැ නැතිව

    • @SamanSenanayaka-o5o
      @SamanSenanayaka-o5o ชั่วโมงที่ผ่านมา

      @@Lionel-bt7oe rewatila inne ubala wage 🦬🦬🦬🦬🦬🦬🦬🦬🦬🦬😂😂😂

  • @JagathchandanaWijesekaragamaac
    @JagathchandanaWijesekaragamaac 12 ชั่วโมงที่ผ่านมา +77

    අපේ රටේ ඉන්නවා මාර ගේම් කාරයෝ ඉවසන්න බෑ විනාස කරපු රටක් මාසෙන් හදලා ඉල්ලනවා බුද්ධිමත් අය බලන් ඉන්නේ මේ රට කුණු වෙච්ච රටක් හැම තැනම හොරකමට පුරුදු වෙලා තියෙන්නේ සන්තොස වෙනවා දැන් යන විදියට

    • @NadeekaSubasingha-c9w
      @NadeekaSubasingha-c9w 10 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe 8 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් ඒක ඇත්ත

    • @DanceX688
      @DanceX688 7 ชั่วโมงที่ผ่านมา

      මිනිස්සුන්ට කාල ඇඳල හරි ඉන්න තිබුන රට විනාස කරගෙන යන්නෙ දැන්.

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 6 ชั่วโมงที่ผ่านมา

      💝💝💝💝💝💝

  • @BillaNaflan
    @BillaNaflan 4 ชั่วโมงที่ผ่านมา +3

    Good 👍 ❤Good work

  • @NiroshaMuthumali-lr3my
    @NiroshaMuthumali-lr3my 7 ชั่วโมงที่ผ่านมา +4

    Niyamai

  • @Awankwama
    @Awankwama 23 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි ☝🏽❤

  • @HasiniIndivari
    @HasiniIndivari 10 ชั่วโมงที่ผ่านมา +11

    ඔබ,තුමාලා,තුමන්ලා,,තෙරුම්,ගෙනිමත්,වටිනවා,රජයට,,ඔබලාගෙ,,සායොගය,අවස්සයය්,,මෙවා,පෙරඩුනු,ඩෙස,පාලුවන්ගෙ,වෙඩ

  • @GeeAnanthaya
    @GeeAnanthaya 11 ชั่วโมงที่ผ่านมา +22

    මහත්තයෝ හාල් කිලෝ එකකින් සුලු ලාබයක් ගන්න වෙලෙන්දො ලගට ගිහින් සද්ද දානවට වැඩිය නරකද
    හාල් තොග සගවාගෙන ඉන්න බලවත්
    හාල් මෝල් හිමියෝ ලගට ගිහින් සද්දෙ දාලා සගවාගෙන තියෙන හාල් තොග ගැන හෙවුවනම්
    ඇයි බයයිද
    ඇත්තටම කිවුවොත් බයයි නේ 😂

    • @Baseloon92
      @Baseloon92 11 ชั่วโมงที่ผ่านมา +1

      Exactly 💯

    • @roshanjayakody-le8yo
      @roshanjayakody-le8yo 9 ชั่วโมงที่ผ่านมา +1

      yako hora hora ma thamai . Thopi wage modayo

    • @Baseloon92
      @Baseloon92 9 ชั่วโมงที่ผ่านมา +2

      @@roshanjayakody-le8yo hora horama thmai,bayath bayama thamai🤣

    • @Handlethis-g3d
      @Handlethis-g3d 8 ชั่วโมงที่ผ่านมา +4

      😂 සුලු ලාබෙ. 😂 ඊයෙ රතු කැකුලු ගත්තා 300යි පගෝ 😂 හොද සුලු ලාබෙ

    • @GeeAnanthaya
      @GeeAnanthaya 8 ชั่วโมงที่ผ่านมา

      @@roshanjayakody-le8yo අනේ උබේ මහාචාර්ය කම
      උබත් හරියට උබලගෙ කතා නායක වගේ
      ..අනුන්ට මෝඩයෝ හොරැ කිය කිය ඉන්න
      වහල් ගොබ්බයා

  • @PeelingPeely001
    @PeelingPeely001 22 ชั่วโมงที่ผ่านมา +81

    ජයවේවා මාලිමාව ❤️ ලොකු දෙයක්... අනුර ❤️

    • @laksithasampath883
      @laksithasampath883 16 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂

    • @DasunJayaweera-cg7we
      @DasunJayaweera-cg7we 11 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂

    • @Savee803
      @Savee803 10 ชั่วโมงที่ผ่านมา +5

      අනුර කරපු පකක් නෙවෙයි යකෝ😂

    • @ApeRatePolitikko
      @ApeRatePolitikko 10 ชั่วโมงที่ผ่านมา +2

      අමු ගවයා

    • @wishwa9188
      @wishwa9188 9 ชั่วโมงที่ผ่านมา

      හාල් නැති ව්එනකොට විතරද උගෙ වැඩ වෙන්නෙ 😂​@@Savee803

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 23 ชั่วโมงที่ผ่านมา +10

    හාපෝ athi යන්තම් .සතොස සතොස .ඕක කිය කිය ඉන්දල හරි යන්නේ na සතොසෙන් මුලු ජනගහනයෙන් 5% ක් වත් හාල් ගන්නෙ naha 😮

  • @LHRepair2002
    @LHRepair2002 5 ชั่วโมงที่ผ่านมา +1

    Gammak ❤

  • @seethaperera7364
    @seethaperera7364 9 ชั่วโมงที่ผ่านมา +3

    තලංගම් ,කොස්වත්ත බත්තරමුල්ලේ මාලබෙ චෙක් කරන්ඩ සජෙබ පොහොට්ටුව සිලින්ඩර වෙලෙන්දො වඩි මිලට හාල් පොල් විකුණනවා තලංගම් කොස්වත්ත ලාෆ්සුපර් මාකට් එකට එහා පත්තෙ සිල්ල කඩෙ හාල් කකුලු මිල යිහලටම විකුනනවා සොයන්ඩ.

  • @shinkahemamali6636
    @shinkahemamali6636 10 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata jaya wewa ❤

  • @Lankanlife
    @Lankanlife 18 ชั่วโมงที่ผ่านมา +52

    ලංකාවේ උන්ට සුදු හාල් කන්න බැරි ඇයි..අපි නම් පිට රට කන්නෙම සුදු හාල් ..මෙලෝ හෙනයක් නෑ අද වෙනකම් ..හාල් ටිකක් නැති වෙනකොට නාහෙන් අඩන්න ගන්න උන් එක්ක රටක් හදන්නේ කොහොමද..ජපානය කොරියාවා වගේ රටවල් වල මිනිස්සු කොච්චර කැප කිරීම් කරලද ඒ රට දියුනු කරල තියෙන්නෙ..අපේ උන් කැකුලු හාල් නැති උන ගමන් රජයට දෙස් තියනව 😂

    • @Vivian12345V-j
      @Vivian12345V-j 14 ชั่วโมงที่ผ่านมา

      අපේ රට දියුණු වෙන්නේ නැත්තේ කම්මැලි කම නිසා.සල්ලි හොයන්න බලන්නේ හොරකම් කරල.

    • @LalanthaPerera77
      @LalanthaPerera77 14 ชั่วโมงที่ผ่านมา +4

      ඇත්වශයෙන්ම

    • @a007j9
      @a007j9 13 ชั่วโมงที่ผ่านมา +2

      දකුණෙ ඈයො😂😂😂

    • @Danushkakumara-c5t
      @Danushkakumara-c5t 12 ชั่วโมงที่ผ่านมา +2

      Dakune minisunt sudu hal hariyan na. Rathu hal thama hari yanne. Kanne duburu sini. Sawkyat hithakara rathu hal. Dibetic hadunat passe thama anith palath vala minisunt rathu haal mathak venne. Habai dakune ayata purudum rathu. Uthuru palatheth kanna kamathi rathu haal. Anith palath 7 sudu. Eka sawkya athin hodai.

    • @User94-z7s
      @User94-z7s 11 ชั่วโมงที่ผ่านมา +2

      අනේමන්ද 😢 දකුනෙ අපිට රතුහාල් නැතුව කන්න අමාරුයි

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c 23 ชั่วโมงที่ผ่านมา +4

    Niyamai.... Horunga podi horuuuuuu niyamai ❤❤❤❤danna oni Dana 1ka nathiwanna..... ❤❤❤❤

  • @travellingchef_
    @travellingchef_ 14 ชั่วโมงที่ผ่านมา +30

    මුන්ට ඉතින් කන බනේම තමා...
    රතු හාල්... කාපියව් දැන්....

    • @nuwanperera2055
      @nuwanperera2055 2 ชั่วโมงที่ผ่านมา

      Ow rathu hal angta hodai😂😂😂

  • @housebuilt1897
    @housebuilt1897 14 ชั่วโมงที่ผ่านมา +44

    මාලිමාව ට කාලය දෙමු

    • @GayanTharaka-f2x
      @GayanTharaka-f2x 6 ชั่วโมงที่ผ่านมา +1

      Kalaya dila madi pukath dipan 😁😁

    • @housebuilt1897
      @housebuilt1897 6 ชั่วโมงที่ผ่านมา

      @GayanTharaka-f2x oyage ammage pukada oyage duwage pukada podi eka deepan loku karala dennam

    • @GayanTharaka-f2x
      @GayanTharaka-f2x 6 ชั่วโมงที่ผ่านมา +1

      @@housebuilt1897 palayan yanna gon keriyo ubala wage pakku thamai kohomath malimawe inne ammage pukai duwage pukai loku karana ..

    • @housebuilt1897
      @housebuilt1897 5 ชั่วโมงที่ผ่านมา

      @GayanTharaka-f2uba wagee gawayek wadapu amma pau ban .ube thathala godakda ban

    • @housebuilt1897
      @housebuilt1897 5 ชั่วโมงที่ผ่านมา

      @@GayanTharaka-f2x ammawa ewapan kakulu haal kg 1 dennam

  • @alwaysonYT2024
    @alwaysonYT2024 22 ชั่วโมงที่ผ่านมา +41

    කැකුළු කිලෝ 1ක් දැක්කම හිනා වෙන හැටි 😂😂

    • @banuyethmin6246
      @banuyethmin6246 22 ชั่วโมงที่ผ่านมา +1

      Habai thel 1L k ghgttm issr dglpu thrm dgln nhneh😢

    • @Sadisa987
      @Sadisa987 14 ชั่วโมงที่ผ่านมา

      Minissunt anduwa vishwsai@@banuyethmin6246

  • @nadeeshamadushani7326
    @nadeeshamadushani7326 22 ชั่วโมงที่ผ่านมา +4

    ලංකාවේ වුන්ට පෝලිමේ ඉදල තමයි මේක ගත්තේ කියන එකත් මතක නෑ හාල් ටික ගත්තම.ඔය මාලිමාවේ වුන් තමයි පෝලිමේ ඉස්සරහයින්ම ඉදන් හාල් ගන්නේ.කමක් නෑ ඉතින් තණකොල ගිගයක් ආවොත් තමයි උන්ට ප්‍රශ්නේ.එක නේ පෝලිමේ හිනා වෙවි ඉන්නේ.

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 11 ชั่วโมงที่ผ่านมา +2

      ඒහමද අනේ...වෙලාවට කියුවේ ඔයා 😂😂😂

  • @upuljanaka562
    @upuljanaka562 3 ชั่วโมงที่ผ่านมา +1

    දවසින් දෙකෙන් මේ රට හදන්න බෑ .මේ අය මේ රට හදනවමයි මොකා මොනවා කිව්වත් .බඩ පුරවා ගන්නම නෙවෙයි චන්දේ දුන්නේ .

  • @majulaprasad1036
    @majulaprasad1036 2 ชั่วโมงที่ผ่านมา +1

    පුන්නක්කුත් අඩුකරල ඔය පෝලිමටම දුන්නනම්..මරු..

  • @PushpaLatha-qc6hc
    @PushpaLatha-qc6hc 23 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤

  • @isurudaluwaththa
    @isurudaluwaththa 11 ชั่วโมงที่ผ่านมา +5

    ❤ Jaya wewa malimawata❤

  • @hmmanojprasanna
    @hmmanojprasanna 4 ชั่วโมงที่ผ่านมา +1

    හිරුයි දෙරනයි පෝලිම් හොය හොය යන්නේ 😅😅😅

  • @priyantharanuka1073
    @priyantharanuka1073 9 ชั่วโมงที่ผ่านมา +2

    පෝලිමෙි ඉදල කාපල්ලා ඉවසල හිටපල්ලා අනාගතේ දරැවන්ට රටක්නෙ පැතුවෙි මඩ වගුර සුද්ද කරල ගන්නත් එපැ

  • @Sathishisansa
    @Sathishisansa 3 ชั่วโมงที่ผ่านมา

    Niyamaiiiiii. A❤k❤d adareiiii

  • @chutisudu7865
    @chutisudu7865 4 ชั่วโมงที่ผ่านมา

    ඔබේසේකරපුර ට එන්න හාල් උපරයි😢😢

  • @prabhashwarasamarakoon2007
    @prabhashwarasamarakoon2007 ชั่วโมงที่ผ่านมา

    මුංට හැමදාම වැදි බන වගේ කියන්න ඕනෙ හාල් මිල පාලනය කරගන්න රජයට stock තියෙන්න ඕනෙ කියලා

  • @milanchamindaperera6263
    @milanchamindaperera6263 12 ชั่วโมงที่ผ่านมา +5

    වරදක් කරානම් එය පිලිගන්න නිලදාරින් සමගවාද කරන්නඑපා

  • @nuwanchamra3750
    @nuwanchamra3750 54 นาทีที่ผ่านมา

    අනේ මන්ද අපි නම් කිසිම පෝලිමක ඉදලා හාල් අරන් නැ මේ වෙනකං අපිට නම් ඔනෙම හාලක් කන්න පුලුවන් අඩුපාඩු නැතුව නේමේ ආන්ඩුව අරන් තාම මාස 3ක් වෙලත් නැ අඩුම ගානේ අවුරුද්ද වත් බලලා ඉමු මොකද කරන්නේ කියල බොරුවට කකුල් මාට්ටු දාලා යන ගමන විනාශ නොකර මේ වෙනකං මේ රට පාලනය කරපු උන් කරේ හොරා කාපු එක විතරයි

  • @naleeninaleeni4144
    @naleeninaleeni4144 5 ชั่วโมงที่ผ่านมา

    පොහෙෙම සත්‍රටුයි ජය වෙිවා

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 10 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාව රට හදනවා අපිට සුවර්,මේවට වන්දි ගෙවන්න වෙනවා

  • @kapila4097
    @kapila4097 23 ชั่วโมงที่ผ่านมา +64

    හාල් වගේද ඇන්ටිජන්?😛😛😛

    • @bizagriecho
      @bizagriecho 20 ชั่วโมงที่ผ่านมา

      ඇයි පැරසිටමෝල් 3 ගුනයක් කරල විකුනන විවසායකයෝ

    • @Perera-yi6jf8nf6b
      @Perera-yi6jf8nf6b 19 ชั่วโมงที่ผ่านมา

      😹😹

  • @AIModelsLife
    @AIModelsLife 23 ชั่วโมงที่ผ่านมา +47

    හාල් කිලෝවක් දැක්කම ඔක්කොම අමතක ජනතාවට අපේ මෙව්ව එක 😂😂😂

    • @damithkaushalya
      @damithkaushalya 23 ชั่วโมงที่ผ่านมา +10

      අනේද කියන්නෙ😂😂

    • @කුනුපඩයායුටියුබ්චැනලය
      @කුනුපඩයායුටියුබ්චැනලය 23 ชั่วโมงที่ผ่านมา +1

      කික්කිගෙ හිත රිදිලා😂😂😂😂😂

    • @tkaavi
      @tkaavi 22 ชั่วโมงที่ผ่านมา +12

      ඔක්කොම අමතකවෙලා තියෙන්නෙ ඔහෙලට මන් හිතන්නෙ 😂

    • @tkaavi
      @tkaavi 22 ชั่วโมงที่ผ่านมา +7

      උඹල තමා අර බිම තණකොළ මදි වෙලා ගහ උඩත් හෙව්වෙ තණකොළ 😂

    • @prabuddhaDewmina
      @prabuddhaDewmina 22 ชั่วโมงที่ผ่านมา +2

      Sira 😂😂

  • @LamaKhaled-ss3pv
    @LamaKhaled-ss3pv 7 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏😍😍😍😍😍😍

  • @Roshan-cg1we
    @Roshan-cg1we 9 ชั่วโมงที่ผ่านมา +2

    අනෙ හරිම සතුටක් ජය වෙවා මාලිමාවට

  • @Dinshadinsha-i5s
    @Dinshadinsha-i5s 48 นาทีที่ผ่านมา

    Nice👍

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 18 ชั่วโมงที่ผ่านมา +8

    ජයවේවා npp AKD ❤❤❤

  • @panchi8953
    @panchi8953 13 ชั่วโมงที่ผ่านมา

    The rice queue was not at your channel. The oil queue saw a little while ago

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 9 ชั่วโมงที่ผ่านมา +2

    අවුරුදු හැත්තෑ හයක් කාල විනාස කරපු රට මාසෙන් දෙකෙන් හදන්න බෑ නේද අපි ටිකක් ඉවසමු කරදරයි තමා අපිත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ ඒත් අපි අනුරට කාලයක් දෙන්න ඕන කියල මට හිතෙන්නෙ

  • @LahiruMadu-w4z
    @LahiruMadu-w4z 4 ชั่วโมงที่ผ่านมา

    වපරය ටොම් පච ඇරිනව😂😂😂😂

  • @chamudithamanisha795
    @chamudithamanisha795 ชั่วโมงที่ผ่านมา

    Api ape rajayata sahaya denna oni

  • @MatheeshaMihisara-c4b
    @MatheeshaMihisara-c4b 8 ชั่วโมงที่ผ่านมา +1

    Npp❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 6 ชั่วโมงที่ผ่านมา

    සමහර අය නාමල් ගේ බත් බැලයෝ ඉන්න වා 76 කාපු රට‍ මාස 2 න් ගොඩ ගන්න බැ ඉවසන්න ඕන

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 7 ชั่วโมงที่ผ่านมา

    කලුකඩ කාරයන්ට හෙන හතක් ගහල තව තුනක් extra ගහන්න ඕනේ

  • @rohanprematilleke5861
    @rohanprematilleke5861 8 ชั่วโมงที่ผ่านมา

    මේ ගොබ්බ රැල ඹ්නම වෙලාවක රැවටිය හැකියි.බඩු නැතිවු ගමන් නැට්ට පුකේ ගහගන්නවා.

  • @IndiraWelgama
    @IndiraWelgama ชั่วโมงที่ผ่านมา

    රට හදන්න යන බවනම් හොදට පේනව.

  • @manjulafernando4347
    @manjulafernando4347 ชั่วโมงที่ผ่านมา

    මේ කතාකරන සමහර මිනිස්සු ගොන් 76 සාපෙ දවස් ගණනකින් ඉවර කරන්න පුලුවන් ද

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 7 ชั่วโมงที่ผ่านมา

    වී මිලදී ගැනීමට කල්මරනවා ,මහමෝල් හිමියන් වී මිලදී ගන්නවා ,වෙළෙඳ ඇමැති අපට සුරංගනා කථා කියන වා

  • @BillaNaflan
    @BillaNaflan 4 ชั่วโมงที่ผ่านมา

    Good 👍

  • @kavindu1951
    @kavindu1951 7 ชั่วโมงที่ผ่านมา

    රජය විතරක් වෙනස් කරාට වැඩක් නෑ මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස්වෙන්න ඕන දැක්කනෙ අර ගෑනි මිනිස්සුන්ගෙ බත්පතට ගරහන හැටි කොච්චර මිලේච්ඡද🙂

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 9 ชั่วโมงที่ผ่านมา

    පෝලින්.ඉන්න.උනේ.කාලින්.උන්නිසා.හාල්හන්ගලා.හාල්නැ.කියලා.ආන්ඩුව.ආපහාසුවටදාන්න

  • @sasindurathnayake4791
    @sasindurathnayake4791 9 ชั่วโมงที่ผ่านมา +3

    අනුර ❤

  • @ShanikaLaxman
    @ShanikaLaxman 6 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👏👏👏❤️❤️❤️

  • @cjfernando82
    @cjfernando82 11 ชั่วโมงที่ผ่านมา +3

    ඔහොම බැලුවොත් ගෝඨාභයත් අවුලක් නෑ, ඇයි පැන්නුවේ???

  • @AbiMusicSriLanka
    @AbiMusicSriLanka 2 ชั่วโมงที่ผ่านมา

    මුන්ට මේක කරන්න බැ ...

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 14 ชั่วโมงที่ผ่านมา +2

    හාල් මිල වැඩිවෙයන් දෙය්‍යිනේ ලපයා පන්නන්න හොරුන්ගේ පැතුම

  • @DananjayakumaraKumara-v9f
    @DananjayakumaraKumara-v9f 6 ชั่วโมงที่ผ่านมา

    කොරන්නේ ඔය 😂😂

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 7 ชั่วโมงที่ผ่านมา

    මේවාගේ කාලයක් අපී දැක්කෙ නැහැ

  • @kavindunethsara4029
    @kavindunethsara4029 7 ชั่วโมงที่ผ่านมา

    කොහොමද පෙරහැරත් නැති වෙයි කියලා කිව්වෙ

  • @Nowfalraf
    @Nowfalraf 8 ชั่วโมงที่ผ่านมา

    තව ගනන් අඩුවෙනවලු එතකන් නොකා හිටපල්ල අඩුගානේ තිබිච්ච ගානටවත් දිපල්ල වයස ගියත් සියට පුලුවන්

  • @Manik-kt1ws
    @Manik-kt1ws 2 ชั่วโมงที่ผ่านมา

    සමාවෙන්න මෙහෙම කියනවට අපේ ලංකාවේ අය උදේට නැගිටින්නෙ කා කියාගෙනමයි. මොකද කන්නමයි හොයන්නේ. කනවා එක වගේම රටට සේවයක් කරන්න පුරුදු වෙන්න රටට බැන බැන ඉන්නෙ නැතුව ඇත්තටම ලංකාවේ වෙන දෙයක් කන්නම නැද්ද ඇත්තටම ලැජ්ජයි.

  • @Happy.Moments.315
    @Happy.Moments.315 10 ชั่วโมงที่ผ่านมา

    යි දෙරණද මේ දෙයියනේ 😁

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 4 ชั่วโมงที่ผ่านมา

    අපටත් හාල්නෑකබල් හාල් තියන්නේ මාර විලට හාල් ගේන්න

  • @tharagnamalle
    @tharagnamalle 5 ชั่วโมงที่ผ่านมา

    කැකුලු රතු කැකුලු කියල වී ජාති තියනවද?

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t 9 ชั่วโมงที่ผ่านมา

    මෙයා npp නෙවෙයි වෙන්න ඇති උපාය දුතයන් මෙයාට විතරනේ යොදවා තියෙන්නේ

    • @NipunaPragathi
      @NipunaPragathi 9 ชั่วโมงที่ผ่านมา +1

      Ube gedara ghn budipayn

  • @KrishanthiRanaweera-x6b
    @KrishanthiRanaweera-x6b 8 ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න kapiyaw හාල් na kiya kiya walaluna un

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b 8 ชั่วโมงที่ผ่านมา

    අනේ හාල් 220ට තියෙන්නේ කොහෙද

  • @manelamarasekara5929
    @manelamarasekara5929 6 ชั่วโมงที่ผ่านมา

    බත් නොකා එකෙක් මැරැනද

  • @kcpriyadarshan9039
    @kcpriyadarshan9039 9 ชั่วโมงที่ผ่านมา

    අනේ අපි වගේ හරක් මේවා ඔක්කොම බයිලා දන් ගොයම් කෑපෙන් කාලේ නේ 220 හාල් මිල අඩුකරාම වි ටික අඩුවට එකතුකරගන්න පුලුවන්නේ මොල්කාරයන්ට

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 5 ชั่วโมงที่ผ่านมา

    මේ. ගෑනි. වැරැද්ද. කරල. කට. කියවිල්ල. උසාවි. දාන්න. මහත්තයො...

  • @FluentMinds1
    @FluentMinds1 4 ชั่วโมงที่ผ่านมา

    ජෙප්පන්ට තණකොළ තියෙන නිසා සතුටු😂😂😂

  • @kalyanijayasuriya6191
    @kalyanijayasuriya6191 9 ชั่วโมงที่ผ่านมา

    යකෝ හැත්තෑ හයක් කාපු රට
    මාස දෙක තුනෙන් හදන්න පුළුවන්ද....ඇයි පහුගිය රජයේ දේශපාලුවෝ ඉතුරු කරල ගියාද
    අන්තිමට ජනාධිපති අරමුදලටත්
    කට්ටිය එකතුවෙලා හොඳ ගේමක් දීලානේ ගියේ.මතක නැද්ද

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 7 ชั่วโมงที่ผ่านมา

    නංගි මම දන්නව ඔයත් මාලිමාවටනේද දැන් සනීපයි නේද

  • @BsbikeHome
    @BsbikeHome 23 ชั่วโมงที่ผ่านมา +5

  • @Savee803
    @Savee803 10 ชั่วโมงที่ผ่านมา +3

    අලුත් වී තොග ගන්නවා මේ දවස් වල ඉතින් මෝල් වල තියන් ඉදපු හාල් ස්ටොක් එක එවනවා තව කඩකාරයෝ හංගන් ඉදපුව එලියට දානවා 😂😂ඒ මිසක් අනුරය කරපු මගුලක් නෑ මාලිමා හැත්තට නිකන් ගෙබි හැවට වතුර වැටුන වගේ ආයිත් පන ඩිංගක් ඇවිත් 😂

    • @kawindaabeygunasekara3513
      @kawindaabeygunasekara3513 9 ชั่วโมงที่ผ่านมา +2

      උබේ අප්ප කොන්ඩම් නැතිව හුකපු එකේ අවුල තමා ඔය..😂

    • @NipunaPragathi
      @NipunaPragathi 9 ชั่วโมงที่ผ่านมา +2

      Ube mahinda appagen hal illagnin

    • @PrabaniRathnayake
      @PrabaniRathnayake 7 ชั่วโมงที่ผ่านมา

      Naththe Anura hungala. 🤣🤣🤣Good understanding

  • @sunilpanadura
    @sunilpanadura 10 ชั่วโมงที่ผ่านมา

    දොස් කියන්න එපා. නැති දේවල් අගය කිරීම, සොයා යෑම මිනිස් ගතිය.

  • @kaligumalaka8571
    @kaligumalaka8571 7 ชั่วโมงที่ผ่านมา

    ඕන හාලක් කන්න පුරුදු වෙය්ල්ලා..

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 7 ชั่วโมงที่ผ่านมา

      ඵලකිරි වෙනුවට හරක් හූජ්ජ බීපං

    • @vishwamadushan4135
      @vishwamadushan4135 7 ชั่วโมงที่ผ่านมา

      පුන්නකු ටිකක් එවන්නද address ,eka dapan😂 ,බත් වෙනුවට හොදයි

  • @PinjinadasageShirani
    @PinjinadasageShirani 10 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා ❤️🌹💃මාලිමාවට 🇱🇰❤️🌹💃

  • @chathu-w6r
    @chathu-w6r 21 ชั่วโมงที่ผ่านมา +1

    300 වෙනවා ලියලා තියගනින්😂 මාලිමාවෙ කෝටියේ දායක සබාවට හාල් තියේ ....මාර්තු බලහන්කො...😂

    • @MohamedAzhar-u9k
      @MohamedAzhar-u9k 21 ชั่วโมงที่ผ่านมา +3

      Doller eka 400ta giya vageda😂😂😂😂😂

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 21 ชั่วโมงที่ผ่านมา +2

      kohedan liyala tiyaganna ona pakoo.thopita dan horakan karanna nee needa,aanna ekai ubala vage unta ridenne

    • @gayananurudda2998
      @gayananurudda2998 13 ชั่วโมงที่ผ่านมา

      උඹ කන පුන්නක්කු නේද😂😂

    • @NipunaPragathi
      @NipunaPragathi 9 ชั่วโมงที่ผ่านมา

      Ponmayo mahindaya enne na aya

  • @hitMeb-w9j
    @hitMeb-w9j 21 ชั่วโมงที่ผ่านมา

    හාල් නැති උනාට තණ කොල තියෙනවා 😂😂 එන්න එන්න ලබයි 🐒🐄🐂🐃🐖 අපි මාලිමාවට

    • @GizmoGeniusus
      @GizmoGeniusus 12 ชั่วโมงที่ผ่านมา

      තෝම කාපිය තනකොල, කැ පො 🤣🤣🤣

    • @hitMeb-w9j
      @hitMeb-w9j 9 ชั่วโมงที่ผ่านมา

      @GizmoGeniusus ඇයි උබෙ ජන්ගියේ හිල ලොකුද කැ පො 🐃🐃🐃🐂🐂

  • @susiripalaranasingha2455
    @susiripalaranasingha2455 10 ชั่วโมงที่ผ่านมา

    ලැජ්ජාවක් නැතුව ජෙපි වහල්ලුන්ගෙ ගොබ්බ ප්‍රකාශ මේව හැබැයි බුද්ධිමත් ජනතාව මේ කතාවලට නම් රැවටෙන්න නැහ නැවත දැන් සීයගෙ කාලෙ රතු කැකුළු සහල් කිලෝ 20 ගානෙ බෙදුව නිසා කිව්වනෙ .ඉතිං දැන් කොහොමද රතු කැකුළු සහල් දැන් දෙන්නෙ රතු සහෝදරයාගෙ කුඹුරෙ සහල් ද බැරි වැඩ කරන්න ගියාම ඇනගන්නව කියන්නේ ඕකට තමයි බොලව් . කොහොමත් අනුරය බෑ බෑ බෑ....අනුරගෙ වහල්ලු උම්බෑ කිව්වට හොඳේ .......

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 12 ชั่วโมงที่ผ่านมา +1

    හාල් මිල පාලනය කිරීම හා හාල් හිඟයකින් තොරව දෙන්න ආන්ඩුව වට ගහන මඩ අවලාද ඕකට ඉවරයි කාලයක් බිත්තර අල්ලල දගලපු උනා හාල් වල එල්ලිලා

  • @kawindaabeygunasekara3513
    @kawindaabeygunasekara3513 9 ชั่วโมงที่ผ่านมา +1

    ඕක තමා කට කැඩෙනකන් කිව්වෙ ඉදහන් ඉවසපන් කියල..මොකද මාලිමාව එද්දි ගොයම් කැපෙන්නෙ නෑනෙ..😂

  • @bestfoodreview6389
    @bestfoodreview6389 15 ชั่วโมงที่ผ่านมา +3

    ♥️🔥

  • @arunakaluthotage8699
    @arunakaluthotage8699 3 ชั่วโมงที่ผ่านมา

    ඩඩ්ලි ta sadda na😂

  • @ChampikaNilanthi-un8hq
    @ChampikaNilanthi-un8hq 9 ชั่วโมงที่ผ่านมา

    ඔකිලට ගහන්න ඔනේ බැල්ලියෝ

  • @KalumFernando-f7u
    @KalumFernando-f7u 11 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති තුමා ඉක්මනට හැමදේම digitalis කරන්න, data base එකක් හදන්න රටේ මිනිසුන්⁣ගේ හාල් පරිභෝජනය රතු සහා සුදු ප්‍රමාණ වශයෙන්. වී නිෂ්පාදනය ඒ විධියට කලාම අර ආච්චිට කැකුලු හාල් දකින්න පුලුවන් වෙයි ප්‍රශ්නයක් නැතුව.

  • @JANAKAJNAKA
    @JANAKAJNAKA 10 ชั่วโมงที่ผ่านมา

    mpp good

  • @HasiHasii-d1x
    @HasiHasii-d1x 11 ชั่วโมงที่ผ่านมา +1

    කාලෙකින් නෙහ් හාල් පෝලිමක් ආවේ...පෝලිමෙ ඉදලා කැකුලු ටිකක් ගත්තහම පුදුම සතුටක් නේද....😂