ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම භාවනා යෝගීව සිටිය මී මුරේ ගම මම සිටිය කාලේ පාරවල් අබලන් මහ දොලක්බහිනව ඒ දොළට උඩහ කුටියෙ තමයි මම වැඩ සිටියෙ බොහොම දුප්පත් මිනිස්සු ජීවත් වෙන පලාතක් බොහොම සුන්දර පලාතක් මම සිටිය කාලෙ පොඩි වෑන් දෙකයි වැඩ වැඩ කරේ හුන්නස් ගිරි යෙ හෝටලය ගාවින් තමයි මී මුරේට යන වෑන් එක ආරමිිබ කරන්නෙ හුන්නස් ගිරියෙ සිට මීමුරේට කිලෝමීටර් 35 විතර තියෙනව හුන්නස් ගිරියෙ හෝටලය ළඟින් දහවල් 1.30ට වෑන් එක පිටත් වුනාම මීමුරේට ලගාවනවිට සවස 5.00විතර වෙනව මම මීමුරේ සිටියෙ 2013 වර්ෂයෙදි මීමුරේ කයිකාවල පාසැල ඉදිරිපිට ඇති පන්සලටයි මම භාවනා යෝගීව සිටිය කුටිය අයිති. මහත්මයා මෙම දර්ශනය පෙන්වීමෙන් මීමුරේ ගමට නැවත මම ගියා වගෙ අතීතය අළුත් වුනා තෙරුවන්සරණයි
Theruwan saranayai obata..🙏
මේ ලස්සන පරිසරය විනාශ කරන්න නම් එපා. යන හැමෝටම කියන්නෙ. 😢 පා සලකුණු පමණක් තබා එන්න 🌲🌳🌴
video eka nam niyamai..
දැන් අවුරුදු 10කට විතර කලින් අපි යද්දි ගමන ගොඩක් දුෂ්කරයි. ඒ දුෂ්කරබව නිසාම ගමන ලස්සනයි. දැන් පාරවල් කාපට් කරලා පාලම් හදලා මේ ගම් විනාස කරලා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ජීවතත් සංකර වෙලා. නවීන ගෘහ උපකරන ගමට ඇවිල්ලා. ඇත්තටම එදා තිබුණ දුෂ්කර ගැමි ජීවිතය අද මීමුරේ නැති එකනම් ගොඩක් කණගාටුයි 😢
පාලම්, පාරවල් හැදුවම ගම විනාශ වෙන්නේ කොහොමද
ai e gamwala misnissu sapa widinna oni nedda..apita lassna balanna e minissu duk widinna onida..
නියමයි යාලූ
අල වර්ගෙ නම කලු අල කොල
අපිත් ගියා මීමුරේ .පාර හදල නැති කාලේ.ගමන සුන්දරයි.දුශ්කරයි.
Thanks
I saw this beautiful village because of you...😘
තරු අරුන්දතී නෙතු පහන් නිවා, Tharu Arundathi Nethu Pahan niwa Cover by MRJth-cam.com/video/T8o-h9y2nho/w-d-xo.html
Ade bawwo denna ♥️
Dakinakotath siithala denenawa😊
Nice video mrj තවත් මේ වගේ videos කරන්න.....
Api hemoma yana thenaka podi topikokayakwath noda emu 🙏🌼
😘 thankyou ...
ගොඩක්ම ලස්සනයි .
ගොඩක් ලස්සනයි 🥰🥰
Video eka hari lassanai
I love sri lanka!🥰🇱🇰👍👌👏😍💯😊🙏
ලස්සනයි ගොඩක් ,එන්න ඕන දවසක ඇවිල්ලා යන්න😉❤️😍🤗
ගෝඩක් ලස්සනයී
Nice...
Wow
Niyamai ayye
ලස්සනත් එක්ක සැගවුන භයානක කමක් පේනව ද ?හරියට පරන කෑල්ල වගේ ...😂 පුදුම දේවල්නේ මතක් කරන්නේ දිය ඇල්ලක් පෙන්නලා... නියමයි නියමයි ..කරන් යන්න.
❤️
Superb video mrj ❤️❤️✌️
දැන් යන්න කොච්චර වෙලා යනවද හුන්නස්ගිරියේ ඉදන්
Den nam peya 1.5 yai
❤️🔥❤️🔥❤️🔥👍👍
Aiye, Nissan primera cr ek gana karndko..mn ek dawskuth mj ekk damm .plzz
Hi 😊
Can we go to the village and come back within a day?
❤❤
වාව් ෆට්ට
Ape rate dewal pennanna godak sthuthiy
😘
😍
WENASAK 👍❤️
Ane e ballo දෙන්න pihata වෙන්න කවුරු හරි
කවද්ද ගියේ සහෝදරයා ..
Aqua eke yanna puluwanda ?
Puluwan
මොකක්ද වෙන්න යන්නෙ🤔
ඔහ් පළවෙනි කමෙන්ට් එක දාලද
Kanna biscuit 8wath denna pawne🎉
කොහෙවත් නැති ලෝකෙකින් කට්ටියක් මේ ලෝකෙට අැවිත් නේ.එ් ගොල්ලොත් මිනිස් කොට්ටාසයක් නේ.හැමතැනම ඉන්නවා නේද එ් ගොල්ලො.
Polythene free nature please !!
Obathumage 4n no eka denna puluwanida? Plz
ඕව ගස් අල වර්ගයක්(කලු කිරි අල) ටිකක් අඩුයි.මම දන්න විදිහට කීවේ.
අලුත් l 200 එකේ review එකක් කරන්න පුළුවන් නම්
Lagadi krnnm
nodanna deyak ahanna oyage fb ekata msg ekak demmama poddak balanna aiya
❤️❤️
මම භාවනා යෝගීව සිටිය මී මුරේ ගම මම සිටිය කාලේ පාරවල් අබලන් මහ දොලක්බහිනව ඒ දොළට උඩහ කුටියෙ තමයි මම වැඩ සිටියෙ බොහොම දුප්පත් මිනිස්සු ජීවත් වෙන පලාතක් බොහොම සුන්දර පලාතක් මම සිටිය කාලෙ පොඩි වෑන් දෙකයි වැඩ වැඩ කරේ හුන්නස් ගිරි යෙ හෝටලය ගාවින් තමයි මී මුරේට යන වෑන් එක ආරමිිබ කරන්නෙ හුන්නස් ගිරියෙ සිට මීමුරේට කිලෝමීටර් 35 විතර තියෙනව හුන්නස් ගිරියෙ හෝටලය ළඟින් දහවල් 1.30ට වෑන් එක පිටත් වුනාම මීමුරේට ලගාවනවිට සවස 5.00විතර වෙනව මම මීමුරේ සිටියෙ 2013 වර්ෂයෙදි මීමුරේ කයිකාවල පාසැල ඉදිරිපිට ඇති පන්සලටයි මම භාවනා යෝගීව සිටිය කුටිය අයිති. මහත්මයා මෙම දර්ශනය පෙන්වීමෙන් මීමුරේ ගමට නැවත මම ගියා වගෙ අතීතය අළුත් වුනා තෙරුවන්සරණයි
Theruwan saranayai obata..🙏
මේ ලස්සන පරිසරය විනාශ කරන්න නම් එපා. යන හැමෝටම කියන්නෙ. 😢 පා සලකුණු පමණක් තබා එන්න 🌲🌳🌴
video eka nam niyamai..
දැන් අවුරුදු 10කට විතර කලින් අපි යද්දි ගමන ගොඩක් දුෂ්කරයි. ඒ දුෂ්කරබව නිසාම ගමන ලස්සනයි. දැන් පාරවල් කාපට් කරලා පාලම් හදලා මේ ගම් විනාස කරලා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ජීවතත් සංකර වෙලා. නවීන ගෘහ උපකරන ගමට ඇවිල්ලා. ඇත්තටම එදා තිබුණ දුෂ්කර ගැමි ජීවිතය අද මීමුරේ නැති එකනම් ගොඩක් කණගාටුයි 😢
පාලම්, පාරවල් හැදුවම ගම විනාශ වෙන්නේ කොහොමද
ai e gamwala misnissu sapa widinna oni nedda..apita lassna balanna e minissu duk widinna onida..
නියමයි යාලූ
අල වර්ගෙ නම කලු අල කොල
අපිත් ගියා මීමුරේ .පාර හදල නැති කාලේ.ගමන සුන්දරයි.දුශ්කරයි.
Thanks
I saw this beautiful village because of you...😘
තරු අරුන්දතී නෙතු පහන් නිවා, Tharu Arundathi Nethu Pahan niwa Cover by MRJ
th-cam.com/video/T8o-h9y2nho/w-d-xo.html
Ade bawwo denna ♥️
Dakinakotath siithala denenawa😊
Nice video mrj තවත් මේ වගේ videos කරන්න.....
Api hemoma yana thenaka podi topikokayakwath noda emu 🙏🌼
😘 thankyou ...
ගොඩක්ම ලස්සනයි .
ගොඩක් ලස්සනයි 🥰🥰
Video eka hari lassanai
I love sri lanka!🥰🇱🇰👍👌👏😍💯😊🙏
ලස්සනයි ගොඩක් ,එන්න ඕන දවසක ඇවිල්ලා යන්න😉❤️😍🤗
ගෝඩක් ලස්සනයී
Nice...
Wow
Niyamai ayye
ලස්සනත් එක්ක සැගවුන භයානක කමක් පේනව ද ?හරියට පරන කෑල්ල වගේ ...😂 පුදුම දේවල්නේ මතක් කරන්නේ දිය ඇල්ලක් පෙන්නලා... නියමයි නියමයි ..කරන් යන්න.
❤️
Superb video mrj ❤️❤️✌️
දැන් යන්න කොච්චර වෙලා යනවද හුන්නස්ගිරියේ ඉදන්
Den nam peya 1.5 yai
❤️🔥❤️🔥❤️🔥👍👍
Aiye, Nissan primera cr ek gana karndko..mn ek dawskuth mj ekk damm .plzz
Hi 😊
Can we go to the village and come back within a day?
❤❤
වාව් ෆට්ට
Ape rate dewal pennanna godak sthuthiy
😘
😍
WENASAK 👍❤️
Ane e ballo දෙන්න pihata වෙන්න කවුරු හරි
කවද්ද ගියේ සහෝදරයා ..
Aqua eke yanna puluwanda ?
Puluwan
මොකක්ද වෙන්න යන්නෙ🤔
ඔහ් පළවෙනි කමෙන්ට් එක දාලද
Kanna biscuit 8wath denna pawne🎉
කොහෙවත් නැති ලෝකෙකින් කට්ටියක් මේ ලෝකෙට අැවිත් නේ.එ් ගොල්ලොත් මිනිස් කොට්ටාසයක් නේ.හැමතැනම ඉන්නවා නේද එ් ගොල්ලො.
Polythene free nature please !!
Obathumage 4n no eka denna puluwanida? Plz
ඕව ගස් අල වර්ගයක්
(කලු කිරි අල) ටිකක් අඩුයි.මම දන්න විදිහට කීවේ.