අපස්මාරයට ප්‍රතිකාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @SewwandiNadunika-yw9sm
    @SewwandiNadunika-yw9sm หลายเดือนก่อน

    Thank you docter

  • @IndrawathiPankubura
    @IndrawathiPankubura 4 หลายเดือนก่อน +1

    Srta godaak pin apata me rogaya gana danuwath kalata. Godaak godaak sthuthi

  • @DeepaniHathnagodage
    @DeepaniHathnagodage 2 หลายเดือนก่อน +1

    Doctor mihipita devikenek.

  • @PrasadikaJayasekara
    @PrasadikaJayasekara 4 หลายเดือนก่อน +1

    Doctor , apasmarayata dena beheth wala side effects monawada?

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 8 วันที่ผ่านมา

    ඔබතුමාව සමිබන්ද කරගන්න පුළුවන් කොහොමද ☎ අංකයක් දෙන්න පුළුවන් ද

  • @coachdph7481
    @coachdph7481 6 หลายเดือนก่อน +1

    Doctor mage daruwata masa 2 meningitis kiyana rogaya heduna.den masa 9 k venawa thawama peralennehe.oluwa hariyata ussagena innehe.ane doctor mama mokadda karanna ona.

  • @Nuwangunawardana-ny9gs
    @Nuwangunawardana-ny9gs 7 หลายเดือนก่อน

    Oba thumawa sambanda karaganna puluwan vidihak kiyanna puluwanda..mage duwatath me asanipe thiyenawa denatath mathara hospital eke nathara karala enne..😢

  • @MaleeshaRukshani
    @MaleeshaRukshani 4 หลายเดือนก่อน

    Doctor how can I contact you ‘ please i need a your help

  • @HenatPriyani
    @HenatPriyani 5 หลายเดือนก่อน

    Doctor mage putha awu : 23 . Eyata dan dethun wathawak eka parata watila ath kakul amuthu widiyata hada gena oluwa witarak Hollamin as uda gihin katin amuthu saddayak danawa . Doctor kenek ta pennala beth gatta . E beth hariyata eya ganne na oluwa ussan enna ba kiyala beth beela .. enna gaman eka urapattak gahenawa hariyata tharaha yanawa . Test ekak kala . Oluwe podi wathura bubulak tiyenawa kiwa .. eka beth gaddi Diya wei kiwa . Ekata fitt eka sambanda na kiwa .. doctor wa muna gahenne kohomada . Eyage Beth lumark 500g
    Topirol 12.5 , nervex bt .

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 5 หลายเดือนก่อน

    ඩොක්ටර් ෆිට් එක හැදුන අයට යකඩ කෑල්ලක් අතට දෙනව කියන්නෙ ඇත්තක්ද ,ඇයි ඒ...

  • @saduniwijesuriya2215
    @saduniwijesuriya2215 7 หลายเดือนก่อน

    Doctor mage duwata haduna apsmaraya ekata mona beheth da denny

  • @danushikasadareka
    @danushikasadareka 5 หลายเดือนก่อน +2

    Doctor ව contac කරගන්නෙ කොහොමද මගෙ අක්කගෙ දුවටත් අපස්මාර්ගය හැදුනා...5 දී දැන් එයාට 11..ලොකු histry එකක් තියනවා...ඩොක්ටර්..දැන් එටාට ඔලුවෙ කැක්කුමක්...ඉගෙන ගන්නත් බෑ... වයස 11 උනාට පොඩි දරුවෙක් වගේ සමහර වෙලාවට හැසිරෙනවා...දැනට ජයවර්දන පුර හොස්පිටල් එකෙන් ප්‍රතිකාර කරනවා.

    • @ManushaBimsara2010
      @ManushaBimsara2010 3 หลายเดือนก่อน

      Nawaloketa enawa

    • @deepikajayamali336
      @deepikajayamali336 หลายเดือนก่อน

      නවලෝකෙට නැත්නම් රිච්වේ ආර්යා ළමා රෝහලට යන්න

  • @ChalaniMadushika-kh7jp
    @ChalaniMadushika-kh7jp 7 หลายเดือนก่อน

    Docter මට එක පාරක් ෆිට් එක හැදුනා පොඩි කාලෙවත් මට හැදිලා තිබුනේ නෑ මට දැන් හැමදේම ඉක්මනට අමතක වෙනවා දෙයක් ගැඹුරින් හිතන්න අමාරුයි ඒ නිසා මම job එකෙනුත් අයින් උනා දැන් EEG Test එක කරන්න කිව්වා මේක හොඳටම හොද කරන්න පුලුවන් වෙයිද

  • @IshaniPriyandika
    @IshaniPriyandika 3 หลายเดือนก่อน

    😢😮

  • @TharushiKavindya-dx2dj
    @TharushiKavindya-dx2dj 3 หลายเดือนก่อน

    ඩොක්ටර් මට අවුරුදු 20යි මට per schools යන කාලේ ඉදන් epilepsy තියෙන්නේ දිගටම බේත් බිව්වා නවත්තන්න බැ නවත්තපුවම ආයේ එක දිගට හැදෙන්න ගන්නවා මේක සුව නොවන අපස්මාරය ද ඩොක්ටර්

  • @SureshSandamal-h3z
    @SureshSandamal-h3z 3 หลายเดือนก่อน

    Dothta ebilipitiyata anawada kiyanna loku udauwak.

  • @AmaliLiyanage-x4l
    @AmaliLiyanage-x4l 9 หลายเดือนก่อน

    Doctor mata danagana puluwanda valipuwa hadicha kank pregnant wenkota leda hadnwada

  • @UdariKalpana-gd1ck
    @UdariKalpana-gd1ck 4 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මගෙ පුතාට අවුරුදු 2 දි ෆිට් එක හැදුනා එක දවසෙ දෙපාරක්.එයාට දැන් අවුරුදු 3 හමාරක් වෙනවා ඊට පස්සෙ හැදුන් නැ ඒත් මන් හැමවෙලේම බයෙන් ඉන්නෙ එයා අසනීප උනාම.එයාට අපි ෆිට් එකට කියලම බෙහෙත් කරේ නැ එහෙම බෙහෙත් කරන්න ඕනිද.පුතාට හැදුනෙ ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්න ඇස් උඩ යන ඇග දරදඩු වෙන වලිප්පුවක්.එයාගෙ ගැස්මක් උනේ නැ..
    පුතා අසනීප වෙන කොට හරි බයයි ආයෙ කලින් වගෙ වෙයි කියලා .ආයෙ හැදුනත් නැතත් ඒ පිලිබද දන්න ඩොක්ටර් කෙනෙක්ට බබා පෙන්නන්න වෙයිද.

    • @SugathDammika-i1t
      @SugathDammika-i1t 4 วันที่ผ่านมา

      මාත් පොඩි කාලේ අවුරුදු 4ක් වගේ බිවුවා ,,ඒත් බෙහෙත් බීලා ඉන්න අමාරු නිසා නතර කලා,,ඒත් දැන් මට 35ක්,,හිටපු ගමන් හැදෙනවා ආයෙම😢

  • @Nethusadali-qn4fj
    @Nethusadali-qn4fj 5 หลายเดือนก่อน +4

    ඔබ තුමා මාතර ප්‍රයිවට් හොස්පිටල් එකකට එනවා නම් කියන්න පුලුවන්ද ලොකු උදව්වක්

    • @kdrspushpika2597
      @kdrspushpika2597 2 หลายเดือนก่อน

      කොලඹ නවලෝකෙට එනවා

  • @arunibhagya4431
    @arunibhagya4431 9 หลายเดือนก่อน

    වෛද්‍යතුමනි, දරුව අඬද්දි,අඬා ගන්න බැරව හුස්ම නවත්තන් ඉන්නව වගේ දෙයක් ⁣වෙනව.ඊට පස්සෙ කලන්තෙ වගේ වෙලා ඇග දර දඬු කරගන්නව. ඒක මොන වගේ ලෙඩක් ද

    • @dr.anuruddhapadeniya
      @dr.anuruddhapadeniya  9 หลายเดือนก่อน

      Breath holding attack

    • @arunibhagya4431
      @arunibhagya4431 9 หลายเดือนก่อน

      @@dr.anuruddhapadeniya ane mata a gena poddak kiyanwada

    • @chanakamadushanka3045
      @chanakamadushanka3045 8 หลายเดือนก่อน

      Me doctorta පෙන්නන්න දරැවා.බලන් ඉන්න එපා

    • @malithiishara8188
      @malithiishara8188 8 หลายเดือนก่อน

      Sir contact number plz

  • @IshaniPriyandika
    @IshaniPriyandika 3 หลายเดือนก่อน

    😂ප්‍රකාශ 😃😒

  • @DiliniKariyawasam-x2b
    @DiliniKariyawasam-x2b 8 หลายเดือนก่อน +1

    ඩොක්ටර් අනේ මගේ දරුවාට එකම එක සැරයක් ෆිට් එක හැදුනා..එතකොට මට අනිත් බබා ලැබිලා දවස් 6හෝ7ක් ලොකු දරුවට අවුරුදු 1 මාස 10 වයස මුලින්ම තද උන තිබුණා මම එයාට බෙහෙත් අරන් ගෙදර එද්දී තමයි එයාට එහෙම උනේ මම ආපහු බෙහෙත් ගත්ත තැනටම අරන් ගිහින් වෛද්‍ය වරයට පෙන්නුවා මට දරුවා රෝහල් ගත කරන්න බැරි උණා ඊට පස්සේ කවමදාකවත් එයාට එහෙම උනේ නෑ හැබැයි දරුවා බයවෙලා වගේ ඉන්නේ ඉගෙන ගන්න දේවල් ඉක්මනින් අමතක වෙනවා දරුවට මොකක්ද කරන්න ඕනි ඩොක්ටර්

    • @dr.anuruddhapadeniya
      @dr.anuruddhapadeniya  8 หลายเดือนก่อน

      ඉක්මනින් වෛද්‍ය පරීක්ෂණයක් කරන්න

    • @yoshidineth9079
      @yoshidineth9079 2 หลายเดือนก่อน

      Sir..mama yoshitha babage amma..kahatagasdigiliye.
      Man ada thamai me vidiyo tika dekke.මේ විඩියෝ ගොඩාක් වටිනවා සර්..ඔබ තුමාට ගොඩාක් පින්.මගෙ දරුවා තවමත් ලස්සනට ඉන්නෙ සර්ගේ ප්තිකාර නිසා කියලා මන් විස්වාස කරනවා..මේ කියපු ගොඩාක් දේවල් කලින් දැනගත්තා නම් තව ටිකක් දුව හොද තත්වයකට ගන්න තිබුනා කියලා...හිතෙනවා. සර්..මන් දැකපු නිහතමානිම ඩොක්ටර් තමයි සර්..
      අ වගේම අපිට අපෙ දරුවා අසනිප බබෙක් කියලා කවදාවත් දැනෙන්න දුන්නෙත් නැ...ගොඩාක් පින් සර්.

  • @SureshSandamal-h3z
    @SureshSandamal-h3z 3 หลายเดือนก่อน

    Dothtage nomdar aka dannako katha karanna