Very clear lesson
Useful video clip 😊👌
Watina video ekak sir🙏
Thanks sir
Sir a/l liyala pass nathi aya gihin thiyenawada. Man bio kare 1st shy. 2nd shy ekath liuwa. Eke me para liuwe nisa result enna kal yanawane
Sir oleval karala tourism and hotel management karanna japan yanna baida
skil wisa walin lankawata salli kiyak ewanna puluwanda
Sir mata bio walata BBC tinne. Mata japan medical college ekakta yannaan moakkda karanna oni. Plz help me
Thanks sar
රජයේ රැකියා කරන අයෙකුට ජපානය සදහා යන්න මෙඩිකල් පරීක්ශනය සදහා ඇස් පෙනීම ඇස් කන්නාඩි පාවිච්චි කර පුලුවන්ද
Diploma certificate kiwwama eka english diploma ekk unat kamak nadda
Thanks
Mta poddak kiyanna japan yanna negombo wala thiyana course akak hoyala denna puluwan da sar mata kohomada wada wenne kiyana aka
Sir working viza gihin study කරන්න beida a/l japanese thiyanwanawa
Ane plz kavruhari kiyannako 30n passe ayata yanna barida
Japan student visa enna puluvanda language eka igana ganne nathuva ohe avith language eka igana ganna
Sri japan student yanna documents hodata hadsna than tikk kiynnko
sir etakota age 29ta wada wadi kenekta student visa yann barida
Sir, AuruduAurudu 30 panapu ayata apply karannama barida,,lankawe diploma ekak thiyana kenekuta
බෑ අවුරුදු 4ක හෝ ක්‍රෙඩිට් 130ට වැඩි උපාදියක් යන දෙකෙන් එකක් තියෙන්න ඕනේ .මාස්ටර් එකකට යනව නම්
Tattoo ekak thiyena kenekta japan working visa refuse wenawa da?
Sir o/l fail ayata japan yanna berida sir
JFT exm ek krl student visa ynn puluwnd japan
Sir 19 year s nm puluwan da
Rakiyawakata yanna
මේ ඒජන්සිය contrac කරගන්න පුළුවන් number එකක් please
Sir jlpt results aurudu kiiyk valied da
sir student yanna 30 n bahafa
japan university ekakin ganna degree ekakin lankawata awith job ekakata apply karanna puluwanda ?
30 years walin passe yanna barida
English paswenna onada japan yanna
සාර් A/L කරල නැති කෙනෙක් මොකද කරන්න ඕනෙ
ගොඩක් ස්තූතියි සර්, මම 2015 NAT n5 කරා නමුත් මම යන්න ගිය ආයතනය අපිව ඉදිරිපත් කිරිමට ගියේ ජපන් පාසල් වලට ලක්ෂ 16 විතර මුදලක් ගත්තා ගිය අයගෙන් නමුත් සර් NAT 4 කරලා ජපන් විශ්ව විද්‍යාලයකට යෑමට හැකි බව දැනගත්තා සර් ඒක ඇත්තද? Please replay
Man danna widihata ehema be...n2 thiyenna oni universities walata e wagema EJU exam ehmth oni
👍👍
Mata 31i mata barida apply karanna
Sir students lawa thama ganne nada 😥😥
Sir o/l certificate original ekama onida..original eka nethi welanam scl eken sahathika karapu copy ekak dunnoth prashnayak weida?
Studenta visa wadinna nan japan exam pass wenna tynwda sir
English balanawa student visa yanna....
Kohomada aply krnne.
Mama mehen japan course ek krl.japan inn mage kenekge margayen mt beid student visa dl enn.japan inn kent beid documents tik language scl ekt gihin dila eylth ekk katha krl visa ek hadal denn mt.
A/l nokr ynn barida
18 n puluwnda apply karanna
Sir, Degree eken apply krnna barida, without Japanese proficiency
පුලුවන් සර්ව කන්ටෑක්ට් කරගන්න මමත් ආවේ මාස්ටර්ස් කරන්න. English මාද්‍ය Msc තියෙනවා
@@dinushagalagedara4248 mata poddak master ekakata apply krana process eka pahadili kranna pluwanda
@@ishanilakshika6498 ලන්කාවෙ කන්සල්ටන්ට් කෙනෙක් හරහ හරි ඔයාට තනියම හරි යුනිවසිටි එකක් බලල ඇප්ලයි කරන්න තියෙන්නෙ,ජපානෙ මාස්ටර්ස් වලින් උඩ උගන්වන්නෙ ඉන්ගීරිසි මාද්‍යයෙන් ඔයාට අදාල ක්ශේත්‍රයේ වසර හතරක උපාදියක් තියෙනව නම් ඇප්ලයි කරන්න පුලුවන්,උගන්වන්නෙ ඉන්ගිරිසි වලින් නිසා ජපන් බාශාව කරන්න අවශය නෑ. හැබැයි යන්න කලින් jlpt 5 මාස තුනක් වත් කරල යන්න එහේ ඉන්ගීරිසි තිබ්බට පාට් ටයිම් එකක් වත් කරගන්න බෑ ජපන් නැතිව, ඒක නිසා මූලික දැනුමක් වත් අරන් එන්න,
එතකොට ජපන් යන්න Al අනිවාර්ය ද
O/l pass A/l ප්‍රයිවට් කරනව නම් student visa ගන්න පුළුවන් ද
Student visa Yann අවුරුදු 12ක් පාසල් ගිහින් තීන්න ඕන කියලා අහලා තීනවා
Al Karan nathuwa Bari weida
දන්න කෙනෙක් කියන්නකො ස්ටුඩන්ට් වීසා යනවනම් JLPT හෝ ඒ වගේ එක්සෑම් එකක් කිරීම අනිවාර්ය ද
Sr o.l pass al krnna bari una apply krnna bariweida
OL maths oneda
Ahennatte mt withrda meka
A /L කරෙ නැත්තම් බැ නෙද
Al kare natuw ynn bada
ගොඩක් අය කියනව student visa යන්න a/l පාස් වෙන්න ඕනා කියලා අනිවාර්යයෙන්ම.ඒක ඇත්තද
Sir accounts wala money pennanna onada japan yanna
@@ilovefrombollywood.7930 student visa walata vitharane... Job visa walata nane
Tatto prshnayak wenwad?
A/L පෙනීසිටිම විතරයිනෙ වැදගත්
@@user-ib5mc4nr5t මං A/l වලට scl giya eth ලිව්වෙ නැ එතකොට අපිට යන්න බැරි වෙයිද , අනිවාර්යයෙන් ලිව්වා කියන්න හරි ලියල තියෙන්න ඕනි ද
කවුරුහරි කියන්න pls මන් ජපන් ඉගෙන ගෙන ඉන්නෙ A/L කලේ නැ මට යන්න බැරිද
@@vidushadineth2376 එ කියන්නේ අවුරුදු 12 ක් ඉස්කොලෙ ගිහින් a/l නොරක හිටියා ට ජපන් යන්න පුළුවන් කියන එකනෙ
Student visa aran ghn study atharathura part time job krnn baida
සර් මං ගොඩක් දුප්පත්. ශිෂ්‍යත්වයක් අරන් ජපන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න පුළුවන් වෙයිද. එක ගැන වීඩියෝ එකක් කරන්නකො