sweet 😜 Here are some sweets that will make the dining table taste better. .village kitchen recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • hello friends ❣❣❣❣❣❣
    I am Anoma Siriwardena .I'm from Sri Lanka. I welcome you to my Village Kitchen channel.
    *********රුලං අලුවා ********
    රුලං 500g
    පොල් ගෙඩි 01
    සීනි 500g
    බටර් 25g
    **********රුලං හැලප ******
    රුලං 500g
    සීනි 500g
    එනසාල්
    ලුණු
    පොල් ගෙඩි 01
    කුරක්කන් පිටි 250g
    *******රුලං අග්ගලා ******
    රුලං 500g
    සීනි 500g
    කජු 50g
    වියලි මිදි 50g
    රට ඉදි 50g
    පොල් ගෙඩි 01
    ******semolina aluwa***
    semolina 500g
    coconut 01
    sugar 500g
    butter 25g
    *******semolina helapa*******
    semolina 500g
    sugar 500g
    cardamon
    salt
    coconut 01
    finger millet flour 250g
    ******semolina aggala******
    semolina 500g
    sugar 500g
    cashew 50g
    dry grapes 50g
    dates 50g
    coconut 01
    this video includes-
    In this video I will introduce you to 3 best recipes for a healthy diet.
    1 semolina aluwa
    2 semolina helapa
    3 semolina aggala
    乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione
    my social media plat forms-❣❣❣❣❣❣
    facebook page
    / villagekitchenlk
    / 100064026583150
    my other videos-❣❣❣❣❣❣
    *Roast chicken 😀 Here is an easy way to make this recipe delicious. .village kitchen recipe.. • Roast chicken 😀 Here i...
    *I colored string hoppers using the juice of butterfly pea flowers 😀 .village kitchen recipe.. • I colored string hoppe...
    *Tasty recipe😀In a fried rice that I make at home with various ingredients .village kitchen recipe.. • Tasty recipe😀In a frie...
    *Sri Lankan herbal drink🥛☘ Drinking this green juice in the morning is best. .village kitchen recipe.. • Sri Lankan herbal drin...
    it you like my channel
    like
    shere
    commetns
    #villagefoods #srilankansweets #sweetrecipe #villagekitchen
    李子柒 Liziqi and Dianxi Xiaoge
    See you again

ความคิดเห็น • 349

  • @isiwaraya
    @isiwaraya 10 หลายเดือนก่อน +52

    විලේජ් කිචන් කියන්නේ ලෝකයටම ලංකාවේ රස බෙදන අපූරු තැනක්නේ. දිනෙන් දින ජයෙන් ජයම වෙවා❤

    • @relaxingmind34
      @relaxingmind34 10 หลายเดือนก่อน +3

      Mn meka dakke mulin irisiyawa vage🤣

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +3

      ඇත්තටම ගොඩක් ස්තුතියි.හදවතින්ම ගරු කරනවා..

    • @HashaniHashani
      @HashaniHashani 10 หลายเดือนก่อน +4

      මේ චැනෙල් එකේ තියෙන ලොකු ම දේ තමා කිසිම ලොකු කමක් නැතුව හැම කමෙන්ට් එකටම රිප්ලයි කරනවා. කියන්න කිසිම නරකක් නැති එකම චැනෙල් එක මට නම් මේ චැනෙල් එක ❤. හදවතින් ම ප්‍රාර්ථනා කරනව දියුණුවෙන් දියුණුවට ම යන්න ❤

    • @vimalarasankankesan9876
      @vimalarasankankesan9876 10 หลายเดือนก่อน +1

      Super ❤ Happy chrismas from 🇩🇰

    • @Saumyasasini
      @Saumyasasini 10 หลายเดือนก่อน +1

      ඇත්තටම හොද දෙයක් පෙන්වන එකම දේ මේක❤❤

  • @sumanahebbar1528
    @sumanahebbar1528 10 หลายเดือนก่อน +6

    What I like in her most is simplicity. She is like Jasmine flower that quietly spreads it's fragrance for everyone.

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 10 หลายเดือนก่อน +13

    වීඩියෝ එකක් දාපු ගමන් මාත් හරි ආසාවෙන් බලන්නේ. ඒ ගැමි කමට මම හරි ආසයි❤❤❤

    • @madusanjana7855
      @madusanjana7855 10 หลายเดือนก่อน

      මාත් ❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @mariaali9049
    @mariaali9049 10 หลายเดือนก่อน +3

    Thanksfor shearing your wonderful recipes .They'll look delicious .Thanks forshearing yourspecial family ❤❤❤❤

  • @kristinkristin8862
    @kristinkristin8862 10 หลายเดือนก่อน +1

    Sy sgt menyukai kluarga ini
    Hidup sederhana di sebuah desa yg sgt indah dan sejuk dgn berbagai mcm tanaman
    Mom rmhnya sgt asri sy sng bgt
    Msk msh pake tungku
    Dan peralatan msk kebykn dari tanah liat
    Bkn suasana gt saya sgt sng dgn kebersamaan kluarga mom yg begitu bhgia
    Kuenya enak bgt

  • @juliavilato9818
    @juliavilato9818 10 หลายเดือนก่อน +2

    Muy deliciosos, se ven esos dulces😊.gracias por compartir. Bendiciones

  • @LakniWeerasinghe
    @LakniWeerasinghe 10 หลายเดือนก่อน +4

    මාත් හරිම ආසාවෙන් බලනවා ගොඩක් පිං 🥺🥰❤️💯ගමක සුන්දරත්වය විඳින්න බැරි නාගරික අපිට ගැමි සිසිල ගැමි රසය ගේනවට ☺️🤗🌎🌿

  • @d..518
    @d..518 10 หลายเดือนก่อน +2

    ගමක රසය හරි අපූරුවට කියාදෙනවා මේ ඔයාගෙ හැම video එකකින්ම හරිම ලස්සනට කෑම හදලා එ්වා පිලියෙල කරනවා. ජය වේවා... ❤❤✌️

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @kellyw.1779
    @kellyw.1779 10 หลายเดือนก่อน +3

    Hello Anoma! Your sweet treats look delicious!😋 Such amazing recipes made with various flours, love that. The one with the cashews, raisins and dates had my mouth watering. I bet they would go good with tea or coffee...yum! Tell the kids "hello" and y'all have a wonderful day. Big ((Hugs)) and Love from Texas!! 🤗💙😊💜

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +1

      Thank you very much.❤❤❤🙏🙏🙏

  • @chelaniamasha6561
    @chelaniamasha6561 10 หลายเดือนก่อน +4

    Your videos are very creative..😊
    I love watching your videos..❤
    I wish you all the best for the future🎉

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 10 หลายเดือนก่อน +4

    ඔයා හරිම අපූරුවට කෑම පිළියෙල කරන්නේ කාටත් වැදගත් පැහැදිලි පාඩමක් වගේ..ස්තූතියි අනෝමා...තව අලුත් කෑම අපට ගන්නකෝ....❤❤❤

    • @dsjayawardhane3498
      @dsjayawardhane3498 10 หลายเดือนก่อน

      ගේන්නකෝ(හරියටම ටයිප් කරන්න බැරි උනා..sorry..)

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @cutepet81
    @cutepet81 10 หลายเดือนก่อน +5

    Looks yummy and creative idea!
    Sharing love from Cambodia 😊❤️🥰

  • @hemakanthi6274
    @hemakanthi6274 10 หลายเดือนก่อน +1

    දැක්කම කටට කෙලත් ආව thanks නංගි අළුත් අවුරුද්දට කලින් මේ වගේ recipe එකක් ගෙනාවට

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏🙏❤❤❤

  • @Gamingpissa544
    @Gamingpissa544 10 หลายเดือนก่อน +1

    Harima lassanai.rasata hadana bawa penawa.koheda ? Parisarayatt harima lassanai.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      අපි ඉන්නේ පාදුක්කේ.ගොඩක් ස්තුතියි.❤❤❤🙏🙏🙏

  • @dhanwatiesukhai2524
    @dhanwatiesukhai2524 10 หลายเดือนก่อน +1

    Awesome video, thanks so much for sharing your story. Bring back memories of growing up in our native country. We used to grate the coconut to make oil. We used to make the one with grated coconut and sugar add cinnamon and a bit of vanilla essence.(sugar cake).

  • @zareenaanoop4783
    @zareenaanoop4783 10 หลายเดือนก่อน +1

    Sooooopar very nice dishes 👍❤️❤️❤️🎉🎉🎉

  • @mageswarithirugaswaran3740
    @mageswarithirugaswaran3740 10 หลายเดือนก่อน +4

    My lovely channel, super super sister God bless you and all family members 🙏🙏🙏🙏🙏

  • @dorisiraidaortizmatos4375
    @dorisiraidaortizmatos4375 10 หลายเดือนก่อน +2

    Esos dulces se veían deliciosos. Bendiciones para esa linda familia. Saludos desde Puerto Rico 🇵🇷. Hasta el próximo video 👋

  • @anandaprama
    @anandaprama 10 หลายเดือนก่อน +1

    අක්කා මොනවා හැදුවාත් හරිම රස පාටයි දැක්කම ආස හිතෙනවා ලන්කාවට අවම හදලා බලන්නම්කො කොහොම හරි අක්කාව හොයාගෙන එන්න හිතෙනවා ඔයාලා හැමෝටම බුදු සරනයි ❤❤❤❤❤❤❤පරිස්සම්න් ඉන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @mansilakhotra8863
    @mansilakhotra8863 10 หลายเดือนก่อน +1

    Beautiful treats looks very delicious❤❤❤❤❤

  • @carminharojo4670
    @carminharojo4670 6 หลายเดือนก่อน

    Adoro seus vídeos. Echaporã SP BRASIL

  • @binuripabasara2459
    @binuripabasara2459 10 หลายเดือนก่อน +1

    ❤adarei oyalata hemadama jayen jaya lebewa rasawat kema bima apita hadanna kiyala denawata budu saranai

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @moonsamypam4606
    @moonsamypam4606 10 หลายเดือนก่อน +1

    I love watching your videos.everything you prepare is very delicious

  • @jayashremurthy2044
    @jayashremurthy2044 10 หลายเดือนก่อน +3

    Super sweet madam

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 10 หลายเดือนก่อน +1

    රස පාටයි හැමදාම සතුටින් ඉන්න video eka හරිම ලස්සනයි බුදු සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.❤❤❤🙏🙏🙏

  • @hansakahirushan3980
    @hansakahirushan3980 10 หลายเดือนก่อน +1

    Oyalge gewaththa ekka awata parisarayth hari lassanai ...
    ❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @MPwerasekara
    @MPwerasekara 10 หลายเดือนก่อน +1

    Ane dawsaka enna athnam wasse dawsak idala enna.harima asi akke ♥️♥️mn asama rasama rasa kmane haduwr ada.😊

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @awanthifernando1016
    @awanthifernando1016 10 หลายเดือนก่อน +2

    Asawen balan inne video ekak danakan,adath harima lassanai video eka🎉🎉😋😋
    Adareii hamadamath❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @katechu8833
    @katechu8833 10 หลายเดือนก่อน +1

    I love the simplicity and peace in your videos. greetings from Vietnam

  • @Bansipalsana
    @Bansipalsana 10 หลายเดือนก่อน +3

    This sweet looks delicious, so how delicious will it be in reality 😋😋

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +2

      Thank you very much. 🙏🙏🙏❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 10 หลายเดือนก่อน +1

    හැමෝටම සතුටින් ඉන්න ලැබේවා theruwan saranai

  • @hidupdindeso
    @hidupdindeso 10 หลายเดือนก่อน +1

    the atmosphere is cool, the food is also delicious, I like your daily life, I hope you are always healthy ❤️🇮🇩

  • @Nia-1a
    @Nia-1a 10 หลายเดือนก่อน +1

    Nice selections, the sweets looks awesome, great family make great memories, take care god bless you all and have a wonderful weekend.

  • @VelnaPascall
    @VelnaPascall 10 หลายเดือนก่อน +3

    I love watching you and your family work together. Your recipes look so delicious. Blessings to all of you ❤❤

  • @anandanair77
    @anandanair77 10 หลายเดือนก่อน +1

    looks amazing! you have a loving family, God bless all of you.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +1

      Thank you very much 🙏🙏🙏🙏❤❤❤

  • @chenithsasviru3224
    @chenithsasviru3224 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පරිසරය.... ඇත්තටම මේ ඔයාල ජීවත් වෙන විදිහද.... හරි ආසයි ඒ ගැන දැනගන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +4

      ඇත්තටම ඔව් අපේ ජීවිතය මේ වගේ සරලයි.හරිම නිදහස්.

    • @bestofme7
      @bestofme7 10 หลายเดือนก่อน

      ​@@VillageKitchendeepalචැනල් එකෙන් ලැබෙන සල්ලි වලට ඔයාලා මොකද කරන්නේ, ඔය ගෙදරමද ඔයාලා ජීවත් වෙන්නේ? ඔය පරිසරයනම් ගොඩක් ලස්සනයි ❤

  • @savitarajnath1428
    @savitarajnath1428 10 หลายเดือนก่อน +1

    Hi Anoma good afternoon what a lovely video delicious looking sweets made so easily by you and your beautiful family you all take care

  • @HashaniHashani
    @HashaniHashani 10 หลายเดือนก่อน +3

    ආසාවෙන් හැමදාමත් බලනව❤

  • @umachakraborty1363
    @umachakraborty1363 10 หลายเดือนก่อน +3

    Lovely mouth watering sweet dish 😋😋😋❤❤❤❤❤❤

  • @jegadeeshwaran7167
    @jegadeeshwaran7167 10 หลายเดือนก่อน +2

    Hi Friends excellent Very good health dish Super Mamma Winter season is coming This dish is very useful in my life congratulations Mamma and My friends Have a nice Days 👨‍👩‍👧‍👦💖👍👋🎅and Happy Christmas My friends

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +1

      Thank you very much. 🙏🙏🙏❤❤❤

  • @ibrahimirfan6749
    @ibrahimirfan6749 9 หลายเดือนก่อน +1

    Can we use banana leaf for halapa

  • @soniayoung7531
    @soniayoung7531 10 หลายเดือนก่อน +1

    Greetings Anoma,delicious recipes everything look so good, thanks for sharing stay blessed ❤

  • @gullbaji8696
    @gullbaji8696 10 หลายเดือนก่อน +1

    Can I say something?
    Honestly your the best chef. They way your cooking in village life so perfectly I swear! If you open a hotel in Europe side your gona get 5 ⭐⭐⭐⭐⭐ 😊👌👌👌👌

  • @SarahMoosley
    @SarahMoosley 10 หลายเดือนก่อน +1

    Really love your cooking..watching from Guyana.😊

  • @odettedsouza6056
    @odettedsouza6056 10 หลายเดือนก่อน +2

    Yummy and mouthwatering dishes🥰👌👍

  • @adithyaanil8840
    @adithyaanil8840 10 หลายเดือนก่อน +1

    Hello your recipe look like so delicious 😋
    And i like your all video. It feels so good to see your family and kids all cooking together from kerala♥️

  • @banidas6305
    @banidas6305 8 หลายเดือนก่อน

    So swet this recipe duars jalpai guri🎉😊

  • @mangalikareetangani2033
    @mangalikareetangani2033 3 หลายเดือนก่อน

    අනෝමා ඔයා ගෙ ගැමි නිවසට පරිසරය ට, හරිම ආසයි ඔයා හදන, කෑම වල, ලස්සන, පිරිසුදුකම ❤❤❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි 🙏🙏🙏

  • @anuranjrajesh6914
    @anuranjrajesh6914 10 หลายเดือนก่อน +4

    Excellent video 👍👍👍👍 very nice family 🙏🙏🙏

  • @marie-aimeemarie8842
    @marie-aimeemarie8842 10 หลายเดือนก่อน +1

    Vous faites très bien la cuisine tous ce qye vous faites a l'air très très bon mais vous ne souriez pas du tout vous êtes très serieuse❤❤

  • @kapilaamarasigha7234
    @kapilaamarasigha7234 10 หลายเดือนก่อน

    කටට kelath inuwa e කෑම tika දකිද්දී asay itin apith owa kanna හැමදාම ලස්සන video gena oyalata budusaranai mama පාදුක්කේ mayuri

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @munasafanaal-barrak971
    @munasafanaal-barrak971 10 หลายเดือนก่อน +1

    Sweets are always a welcome treat anywhere and everywhere 😊

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +1

      Thank you very much.❤❤❤🙏🙏🙏

  • @marianfernando2896
    @marianfernando2896 10 หลายเดือนก่อน +1

    අනෙ නන්ගියො ඔයා අදත් rasa කමක් හදනවා වගෙයි නේද ❤❤asama kamak thama රුලං ❤onna adat lennu tikage sathde asai අහගෙන ඉන්න ❤jesu පිහිටායි බුදු සරණයි නංගී ඔයාලා හැමෝටම ආදරෙයි ❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.❤❤❤🙏🙏🙏

  • @ranjanazodge590
    @ranjanazodge590 10 หลายเดือนก่อน +1

    Nice sweets recipe

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 10 หลายเดือนก่อน +1

    Excellent 👍👍👍👍Looks so delicious 👌
    ❤️😍❤️😍❤️😍❤️😍❤️

  • @marysusai407
    @marysusai407 10 หลายเดือนก่อน +1

    Nice village cooking video god bless family

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 10 หลายเดือนก่อน +1

    Budusaranai akki

  • @lakshmysubramanian4327
    @lakshmysubramanian4327 10 หลายเดือนก่อน +1

    Tastey sweetssuper
    Sooooooooper from mumbay
    India

  • @nuwanbandusri610
    @nuwanbandusri610 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍

  • @JEM3
    @JEM3 10 หลายเดือนก่อน +2

    Thank you for the delicious recipes ❤ Blessings for your family 🙏🏽

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 9 หลายเดือนก่อน +1

    Jayawewa duwe oyata harima rasa apatie duwe

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.❤❤❤❤🙏🙏🙏

  • @chenithsasviru3224
    @chenithsasviru3224 10 หลายเดือนก่อน +1

    කෑම හදන විදිහ දකිනකොට ඒක හරි රසවත්ව අපි විඳිනවා

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @outofhome99
    @outofhome99 10 หลายเดือนก่อน

    It's raining more and more, isn't it, sister, it's very cold here. I don't like to eat much, but when I see the way sister cooks, I feel like eating. Everything is cooked on wood. Then it tastes better. I get bored while working because of the rain, don't I. Be careful, sister. .Buddha Saranai
    I m nishu

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ඔව් නිශු වැස්ස දැන්නම් හොදටම වැඩි නේද...

  • @Reddylion
    @Reddylion 10 หลายเดือนก่อน +2

    Nice video

  • @raraevans9689
    @raraevans9689 10 หลายเดือนก่อน +1

    I've had the plain one and the one with dried fruit and nuts and they both were delicious. Thank you for sharinga😊

  • @jayanthashiran3762
    @jayanthashiran3762 10 หลายเดือนก่อน +3

    අදත් කෑම හරිම රස පාටයි අක්කේ .ඔයාගෙ අහල පහළ හිටියා නම් කොච්චර හොඳද කියල හිතෙනවා . එහෙනම් අපටත් රස බලන්න පුලුවන් .අක්කේ ඔයා තවත් ඉදිරියට යන්න ශක්තිය දෛරය ලැබේවා .ඔයාට තෙරුවන් සරණයි .

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.❤❤❤🙏🙏🙏

  • @darshanabhowar7735
    @darshanabhowar7735 10 หลายเดือนก่อน +1

    Yummmmmmmmy

  • @KanchanaGangani-k2g
    @KanchanaGangani-k2g 10 หลายเดือนก่อน +1

    හැමදෙයක්ම දරලිපෙ හදන එකහොදයිකසකමහරැහඛෙතන්නේගැස්නැතූවමොකූත්බෑකියලාක

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏🙏❤❤❤

  • @SanjidaKhanom-m3c
    @SanjidaKhanom-m3c 10 หลายเดือนก่อน +1

    Love u Anoma aunty...your cooking is best❤

  • @ТатаЩелкунчик
    @ТатаЩелкунчик 10 หลายเดือนก่อน +1

    Ммммм😋 наверное вкусно , похоже на халву из манки со всякими добавками. COOL,THANKS 👍👍👍👍👍👍👍

  • @amayanim2258
    @amayanim2258 10 หลายเดือนก่อน +3

    ආස හිතෙනවා ❤❤❤

  • @MossaTape-ty8mf
    @MossaTape-ty8mf 8 หลายเดือนก่อน +1

    Super sweet sister 🎉🎉🎉❤❤

  • @fathimarisviya1972
    @fathimarisviya1972 10 หลายเดือนก่อน +1

    Wooooow superb

  • @tharikajayamali158
    @tharikajayamali158 10 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි බුදු සරනයි හැමෝටම

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏🙏❤❤❤

  • @madusanjana7855
    @madusanjana7855 10 หลายเดือนก่อน +1

    Garden eka nm.pattai❤

  • @ruchiramunjal6061
    @ruchiramunjal6061 10 หลายเดือนก่อน +1

    Awesome Recipe !!

  • @prasadindika6180
    @prasadindika6180 10 หลายเดือนก่อน +2

    ආසාවෙන් හැමදාමත් බලනවා ❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @a.p.k.ramyalatha5317
    @a.p.k.ramyalatha5317 10 หลายเดือนก่อน

    Adanam nangi rasa kema godak hadanawa harima rasa eathi harima asa hithanawa dinan dinama diunuwan diunuwata path wewa api oyalata harima adarai ❤❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 10 หลายเดือนก่อน +1

    හරිම පිළිවෙලයි දිගටම කරගෙන යන්න ❤❤❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏🙏❤❤❤

  • @amritagita9540
    @amritagita9540 10 หลายเดือนก่อน +1

    Definitely delicious sweets ❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +1

      Thank you very much.❤❤❤🙏🙏🙏

  • @sonamjeetkaur6530
    @sonamjeetkaur6530 10 หลายเดือนก่อน +1

    Wow❤❤❤❤ Peace

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.🙏🙏🙏❤❤❤

  • @NayanaPatel-zl5yg
    @NayanaPatel-zl5yg 10 หลายเดือนก่อน +1

    Great vlog🤗

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 หลายเดือนก่อน +1

    ෂා............මරු තේ එකක් බොන්න..❤❤

  • @rasikanuwan474
    @rasikanuwan474 10 หลายเดือนก่อน +1

    Oyagen කැම ටිකක් කන්න ආසයි 😊😊😊😊

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      අනේ එහෙමද..ඔයා කොහෙද ඉන්නේ...

  • @FathimaZainab-s4z
    @FathimaZainab-s4z 10 หลายเดือนก่อน +4

    I have been following your channel for more than 2yrs.infact I have learnt to cook from your channel.such delicious and simple food.a peaceful life with the kids and family.I really admire it.by the way I am also from SriLanka and in which part of Sri Lanka are you guys in ? Iy seems like a calm and quiet place.

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน +1

      I am really happy for watching my channel videos for two years. I respect you. I will teach you many things in the future. I am in Western Palat. My village is Padukke.

  • @damayanthikumari3512
    @damayanthikumari3512 8 หลายเดือนก่อน +1

    Good❤❤

  • @harlinakernain5137
    @harlinakernain5137 9 หลายเดือนก่อน +1

    Hi my dear.
    I love your cooking and the environment surrounded.
    Im from Malaysia.
    If happen to visit sri lanka for holiday.
    I will surely visit you.
    May i have your address,
    Lots of love from Madam Lina❤❤❤❤❤❤❤

  • @Concuaconcong88
    @Concuaconcong88 10 หลายเดือนก่อน +1

    Công thức thật tuyệt vời .cám ơn bạn đã chia sẻ

  • @disnakumari2782
    @disnakumari2782 10 หลายเดือนก่อน +1

    රසපාටයී ...හැමදාමත් සතුටින් ඉන්න

  • @kavindamadusara2746
    @kavindamadusara2746 10 หลายเดือนก่อน +1

    Niyamay 😊

  • @shamanaku2479
    @shamanaku2479 10 หลายเดือนก่อน +1

    Super 🎉

  • @kulsumbibi4451
    @kulsumbibi4451 5 หลายเดือนก่อน

    VeryNice

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd 10 หลายเดือนก่อน +1

    අපේ ගැමි කම අපේ කුස්සිය .ගොඩාක් ආදරෙයි අක්කේ.දුව.පුතා...සතුටින් ඉන්න

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.❤❤❤🙏🙏🙏

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 10 หลายเดือนก่อน +1

    රස පාටයි අක්කෙ කෑම අදත් ..බුදු සරණයි අක්කෙ

  • @HasarangaLakmal-ro3xo
    @HasarangaLakmal-ro3xo 10 หลายเดือนก่อน +1

    තේ එකක් එක්ක නියමයි වැස්සට

  • @thambirajahsivakumar5858
    @thambirajahsivakumar5858 10 หลายเดือนก่อน +2

    Super

  • @WeaknessWeakness-k7l
    @WeaknessWeakness-k7l 10 หลายเดือนก่อน +1

    Super Amma 🎉🎉❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 หลายเดือนก่อน +1

    හරීම මනස කූල් වෙනව මේක බලන කොට❤❤❤

    • @VillageKitchendeepal
      @VillageKitchendeepal  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි.බුදුසරණයි.❤❤❤🙏🙏🙏

  • @monteiro9844
    @monteiro9844 10 หลายเดือนก่อน +1

    Quel belle famille ❤