ඔයාගේ Soulmate හම්බවුනාද...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 390

  • @surekalakmali9089
    @surekalakmali9089 6 หลายเดือนก่อน +36

    මම select karapu file එක හැටියට ex ගැන තමයි කියවුනේ. Soulmate මග හැරිලා ඇති මට. මම එයා ගැන කලින් personal reading ගත්තා. ඒ affeair එක නතර වෙනවා කිව්‍වා මට. හරි හැටි හේතුවක් නැතුවම ඒක නතර උනා. මම readings කලින් අරන් තිබුන නිසා මට ලොකුවට හිතන්න ගියේ නැ. දුක් උනේ නැ. මට ඒකෙන් මගෙ හිත හදාගන්න ලේසි උනා

    • @Isurikashashini
      @Isurikashashini 6 หลายเดือนก่อน

      Personal reading kohomad karanne ? Call ekakind? Nodann nisa ahnne.😊

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      Stuthy vushvamathaweny

    • @wasanthaperera5721
      @wasanthaperera5721 หลายเดือนก่อน

      Mget ex gna kynne😢

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 6 หลายเดือนก่อน +64

    Card no 2 ❤ ඇත්තටම මේ විස්තර ටික ඔක්කොම හරියටම ගැළපෙන එකම කෙනෙක් ඉන්නවා, එයා ගැන තමයි මගෙ හිතට පහුගිය කාලෙම දැනිලා තියෙන්නෙත්. තාම අපි කතාබහ කරලාවත් නෑ, දැන් හොඳටම විශ්වාසයි එයා තමයි මගේ soulmate කියලා ❤ හැමදේම හරිම වෙලාවෙදි සිදුවෙයි! ❤ විශ්ව මෑණියන්ටත්, ඔබටත් ස්තූතියි! ❤

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 25 วันที่ผ่านมา +3

    හරියටම කිව්වා මන් තේරුවේ අංක 3 තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️🙏🙏

  • @isurudananjaya6304
    @isurudananjaya6304 4 วันที่ผ่านมา +1

    Card 01 . කියපු දේවල් හරියටම හරි ❤

  • @kaushalya1122
    @kaushalya1122 6 หลายเดือนก่อน +32

    දෙයියනේ මට ම හම්බුනු ප්‍රයිවට් රීඩින්ග් එකක් වගෙ.හරියටම හරි❤️💥💥 🥳🥳🥳🥳❤️❤️ විවාහ සහකරු ගැනත් ගේන්නකෝ❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 5 หลายเดือนก่อน +11

    දැන් ඉන්න එක්කෙනා ගැන නෙ කිව්වේ.. මං එයාව අතෑරියා 😪 එයා busy වැඩි නිසා..
    Love කරන එක පැත්තකින් දාලා ඔයාට crush උනා නම් හරි 😒💕 Thanks හොදේ!

  • @rash6311
    @rash6311 27 วันที่ผ่านมา +2

    ඇත්තෙන්ම කියපු දේවල් ඔක්කොම හරි file no 2. මගෙ crush එක ගැන සෑම දෙයක්ම කියවුණා, එයා වෙන රටක කෙනෙක්.

  • @user-rh6or3pw1q
    @user-rh6or3pw1q 4 หลายเดือนก่อน +19

    Card no 3.මේකෙ මම ගැනමනෙ කියන්නෙ.එතකොට මමද මගෙ soul mate 😢

    • @iWijesinghe
      @iWijesinghe 4 หลายเดือนก่อน +4

      මටත්🤣

    • @LalaniRanathunge-rh6kh
      @LalaniRanathunge-rh6kh 2 หลายเดือนก่อน +2

      Ane deyyne mamat 😂

    • @user-jz4bt1ke2f
      @user-jz4bt1ke2f 24 วันที่ผ่านมา +1

      Anee matath mama gana wage ne kiwwe 😢

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 13 วันที่ผ่านมา

    ඔබ තුම්න් කියන සේරම හරියටම හරි කියලා හිතෙනවා මට තාම හම්බ උනේ නැහැ කතා කරලා තියෙනවා බොහොම පින් ඒ වගේම මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏❤🙏❤🙏❤🙏🦋💛🦋💛🦋💛🦋💛🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @Rashininavindi
    @Rashininavindi 6 หลายเดือนก่อน +27

    විවාහ සහකරු හමුවන ආකාරය පිළිබඳව vedio ekak genna❤️💜🙏

  • @sunilgamage5786
    @sunilgamage5786 6 หลายเดือนก่อน +11

    මගේ හිතේ ඉන්න එයා ගැන තමා මන් select කරපු file එකෙන් කීවෙ...❤ ඔයා කීවා හරියටම හරි සර්...එයා කියන හැම වචනයක්ම හරිම sharp...කියන කියන වචනයක් ගානෙ මගෙ හිත රිදෙනවා...එයා මට ආදරේ නැති උනත් මන් එයාට හරිම ආදරෙයි💯🥺🫶 thank you mother universe...thank you sir😊

  • @shalanilakshika8223
    @shalanilakshika8223 6 หลายเดือนก่อน +16

    විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤❤🙏🙏

  • @oshalaperera5751
    @oshalaperera5751 6 หลายเดือนก่อน +5

    95% ක් හරියටම කිව්වා...ජෙනරල් රීඩින්ග් එකක් උනාට ප්‍රයිවට් රීඩින්ග් එකක් ගත්තා වගේ❤ මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවටත් මන් ආදරේ කරන මගේ සුදූව හැමදාටම මගේ අයිතිකරු කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 6 หลายเดือนก่อน +3

    එයා මගේ ක්‍රශ් එක..ඔයා කියපු සේරම හරි..වයස,පෙනුම,රැකියාව,ආසා දේවල් ,එයා ඉන්නෙත් පිට පළාතක.ඔක්කොම හරි..එයා ට්‍රැවලින් වලට ගොඩක්ම ආසයි..දැන් කතාබහ ටිකක් අඩුයි..ඒත් එයා එනවා මං දන්නවා..ස්තූතියි විශ්වයට එයාව මුණගැස්වූවාට...❤️💜️

  • @meghanithennakoon6981
    @meghanithennakoon6981 3 หลายเดือนก่อน +1

    Pile No 2 ,3 ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි !ස්තූතියි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹❤🌹

  • @DehiwaththageDeshani-si9rr
    @DehiwaththageDeshani-si9rr 4 หลายเดือนก่อน +2

    File no 3❤
    Kiuwa hamadema hariyatama hari. Aththama mata puduma hituna eyage vidiyama thamai kiuwe. Kamatima colour eka white. Eywa mata hambunet december wala ☺️ gathigunat e wagemai. ❤
    Thank you universe 🦋🦋 thank you so much ❤

  • @Priya-i1j9m
    @Priya-i1j9m 3 หลายเดือนก่อน +1

    මට මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති🙏🙏🙏

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 6 หลายเดือนก่อน +5

    මට ගොඩක් ආදරෙ කරන,ගොඩක් හොද කෙනෙක් ලැබිලා ඉන්නවා,මගේ හැමදෙම හොයලා බලනවා මට ගොඩක් ආදරෙ කරනවා,මට ගොඩක් ආදරෙ කරන කුමාර ඔයාටත් ගොඩක් ස්තුති මට මේ දෙන ආදරෙට,මේ සතුට ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏 ඔබටත් ස්තුති ස්තුති ♥️🙏

  • @harshakalpani8963
    @harshakalpani8963 6 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤

  • @shayamalikumari5089
    @shayamalikumari5089 6 หลายเดือนก่อน +4

    card no 3 ඔයා කිවුවේ ඇත්ත.මගේ දැන් ඉන්න නපුරාම තමයි ඒ..❤.විශ්වයට ස්තූතියි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 3 หลายเดือนก่อน +2

    මගේ විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි.❤❤❤❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 6 หลายเดือนก่อน +5

    බොහොම ස්තුති 💕💕✊✊ඔව් ඔයා හරි..👌එයා එහෙම කෙනෙක් (2)..ස්තුති 🙏

  • @ruvinibandara
    @ruvinibandara 6 หลายเดือนก่อน +3

    Ex ගැන කියඋනේ. ඒත් එයා දැන් විවාහ වෙලා .ex ගැන reding දෙකේම ඔයා කියුව එයා විවාහ වෙලා කියලා .මේ විශ්වයේ ඉන්න හැමෝටම තමන් ප්‍රාර්තනා කරන ආදරය ලැබේවා ❤❤.මට රනවිරුවකු සමඟ විවාහ වෙන්න ලැබුනට ගොඩාක් සතුටින් විෂ්ව මෑණියන්ට ස්තුතිය 🙏 .
    ලුණු /කුරුදු / සූර්ය නමස්කාර / මම කරනවා 👍ඔයාට ගොඩාක් ස්තුතිය 🙏

  • @imashasewmini-sb6gn
    @imashasewmini-sb6gn 6 หลายเดือนก่อน +2

    මම තෝරාගත්තේ pile 03 කියපු 95%ක්ම දේවල් මම ගැනනේ කියවුනේ ඒ කියන්නේ soulmate මම වගේම කෙනෙක් වේවි ❤️💫🥰 thank you the magician ✨

  • @nimeshamaduwanthi8002
    @nimeshamaduwanthi8002 6 หลายเดือนก่อน +2

    Card no 2 ඇත්තටම මගේ soulmate මගේ crush එක..එයා කැමති නුවර එලියට..ට්‍ර්ප් යන්න ගොඩක් ආසයි..සුදු අදින්නත් කැමතියි.. මට වඩා බාලයී. හැබැයි එයා මන් එක්ක දැන් කතා කරනවා එෆ් බී එකෙන්.. ඒත් ඇත්තටම දැකලා නෑ.. thank you mother universe❤

  • @tharuu1111
    @tharuu1111 6 หลายเดือนก่อน +2

    හැමදෙයක්ම හරියටම හරි🥰❤
    File No 2 & 3..api denna ganamai ee😊 Thank you universe and you💖💫

  • @sahanprabodasahanpraboda265
    @sahanprabodasahanpraboda265 6 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏💗💗💗
    අයියෙ ඔයාටත් ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @Rashinethu
    @Rashinethu 6 หลายเดือนก่อน +3

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 💙🌎💗✨️💐🦄🌸🙏

  • @usernirosha
    @usernirosha 6 หลายเดือนก่อน +11

    විවාහ සහකරු සහකාරිය මොන වාගේද කියල වීඩියෝ එකක් ගේන්න

  • @rasikaweerasinghe3261
    @rasikaweerasinghe3261 6 หลายเดือนก่อน +3

    කියුව සේරම හරි ❤
    Card no 2
    ස්තුතියි ඔබට 🙏

  • @niroshanaHerath-po2me
    @niroshanaHerath-po2me หลายเดือนก่อน +1

    කිව්ව ඵ වන මි ඇත්ත වශ්වයටස්තුතියි ❤❤❤❤❤❤

  • @fenandoliyana
    @fenandoliyana 6 หลายเดือนก่อน +6

    ස්තූතියි විශ්වයටත් ස්තූතියි ඔබතුමාටත් ❤

  • @user-rx5vl5jv2l
    @user-rx5vl5jv2l 6 หลายเดือนก่อน +1

    File 02 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🕊️💐🕊️❤️

  • @chuti8876
    @chuti8876 5 หลายเดือนก่อน +1

    Pile number 3.. qwa okkoma atta aiye.. eya ganamai qwe.. eywa balagnnwat wdiy lesi podi ekkenek balagannwa 🤭❤.. mona unath adrei eyt ❤🌏

  • @nishunimasha23
    @nishunimasha23 6 หลายเดือนก่อน +1

    Pile num:2
    🙃🙂 crush, best friend dekama eya 👀heee kiwa ewa nm okkoma atta😌wayasat wda dewal gn denumak tynwa,travel krnn me hemadema atta❤️ ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක ගෙනාවාට ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🙏🦋

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹🦋🦋💖💖
    ඔබටත් ස්තුතියි ✨✨🦋🦋💖💖

  • @chanodyasenananda2549
    @chanodyasenananda2549 6 หลายเดือนก่อน +2

    තාම එහෙම කෙනෙක් නම් හම්බෙලා නෑ . අනිත් වීඩියෝ වගේම මේකත් හරියටම හරි ඇති❤❤

  • @kasunigamage98
    @kasunigamage98 24 วันที่ผ่านมา

    මෙ වීඩියො එක මං බලන්නෙ අද.. එයාව මට හම්බුනෙ මාස 2 කකට කලින්.. හැබැයි දැන් එයා තරහ වෙලානි.. අනෙ එයාව මට ආපහු ඕන 😢❤

  • @prageethaalwis1505
    @prageethaalwis1505 6 หลายเดือนก่อน

    හරියටම හරි. කිව්ව දේවල් සේරම හරි❤️🙄. මගේ bf ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් . එයාට හොද බුද්ධියක් තියෙනවා . වෙලාවකට කතාවක් නෑ. වෙලාවකට කියෝනවා. අපි යාලු වුණෙත් ජනවාරි. ❤️ කිව්ව අනිත් දේවලුත් සේරම හරි . මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි 🙏 ❤️
    02❤️

  • @-gamingsadeeya12509
    @-gamingsadeeya12509 6 หลายเดือนก่อน +5

    ඔයා කියන දෙ හරියටම හරි ❤❤❤❤❤❤

  • @gayansanjaya
    @gayansanjaya 6 หลายเดือนก่อน +8

    මෙික දකින කවුරුහරි මට කැමති වෙිවා.මගේ soulmate වෙිවා❤

    • @shalipremasiri4527
      @shalipremasiri4527 6 หลายเดือนก่อน +4

      ඉක්මනින් මුණ ගැසේවා ඔයාටත් 😍

    • @gayansanjaya
      @gayansanjaya 6 หลายเดือนก่อน

      @@shalipremasiri4527 ❤

    • @gayansanjaya
      @gayansanjaya 6 หลายเดือนก่อน

      @@shalipremasiri4527 😍

    • @parknidu8731
      @parknidu8731 6 หลายเดือนก่อน +1

      Good luck 😊

  • @PremawathiWelagedara-x1h
    @PremawathiWelagedara-x1h 2 หลายเดือนก่อน

    සරනයි .ස්තුතියි ස්තුතියි ....දෙවියෝකිවිව .දෙයක් වගේ හරියටම කිවිව විශ්ව මාතාවට මගේ ස්තුතිය

  • @ishhhh...6000
    @ishhhh...6000 6 หลายเดือนก่อน +1

    ❤❤ ස්තූතියි විෂ්ව මතාව මගේ සොල්මෙිටි මගේ ex ගැන මයි කිවෙි....❤ මුනගැස්සුවාට
    ස්තූතියි එන්ජ්ල්
    ස්තූතියි ඔබට ❤️❤️💚💚

  • @indujayasekara-uz4re
    @indujayasekara-uz4re 6 หลายเดือนก่อน +1

    File 2..eya aththatama lawyer kenek thama..❤❤..😊😊..paduwe inna decent kenek..my agemai..❤️❤️..kiyapu hamadema aththa ayyee..

  • @hiru1111
    @hiru1111 6 หลายเดือนก่อน +3

    Thank You universe ,Angles.❤✨

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh หลายเดือนก่อน

    Kohomada Ane ohoma kiyanne.100%kma hari.gedara kena newei pita Ayata.budu saranai oyata.

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 6 หลายเดือนก่อน +5

    පලවෙනි coment එක මගෙන් 🤗 ස්තූතියි අයියේ ❤️🙏

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh 6 หลายเดือนก่อน +1

    File number 1..මම එයාව දන්නවා..ඒත් තාම සම්බන්ධයක් නෑ😢 ස්තූතියි ❤

  • @vishmipaboda3965
    @vishmipaboda3965 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවනි ස්තුතියි..ඔබගේ ආශිර්වාදය ලබා දෙන්න .🥺🌏💗

  • @tharushirasangi
    @tharushirasangi 6 หลายเดือนก่อน +6

    Pile no.1,3❤ thank you universe ❤

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 6 หลายเดือนก่อน +1

    ස්තූතියි🙏 ආදරනීය විශ්වයටත් ,,ඔබටත් බොහොම ස්තූතියි🙏

  • @inokakumari5179
    @inokakumari5179 6 หลายเดือนก่อน +1

    ඔව් ආදරෙ කරනවා දැන් ගොඩක් කිව්වා දේවල් හරි එයාගේ ගතිගුණ 😊😊😊❤❤❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 6 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @Sathsara950
    @Sathsara950 6 หลายเดือนก่อน +6

    විවාහ සහකරු ගැන ඕනි ❤

    • @Sheeli12
      @Sheeli12 6 หลายเดือนก่อน

      Eka thm me kiynne bn

  • @madushikalankani1046
    @madushikalankani1046 5 หลายเดือนก่อน

    2 ඒක හරියටම හරී.එයා මට හම්බුනා.ඒත් කතා කරන්වා නම් අඩූයි.ඒත් එයා අයෙමත් එයි කියලා මන් හිතනවා.විශ්වයට ස්තුතීයි මට එයාව මුනගෙස්සුවට.මට එයාව අයෙත් හමුවෙවා....❤❤

  • @BandaraGanekubhura-lc2yf
    @BandaraGanekubhura-lc2yf 6 หลายเดือนก่อน +1

    Thank you mother universe ❤
    Thank you my guardian angel ❤
    Thank you aiye❤

  • @user-iu7zj8sf8k
    @user-iu7zj8sf8k 6 หลายเดือนก่อน +1

    File 01 කිව්වේ හැමදේම ඇත්ත. එයා මගේ යාළුවා දැන් ආදර සම්බන්දයක් තියේනවා 😊

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 6 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
    Positive ❤මට file number දෙකකට හිත ගියා.02 & 03

    • @dusha2490
      @dusha2490 6 หลายเดือนก่อน +1

      මටත් එහෙම වුනා හැබැයි 3 තොර ගත්තේ😊

  • @shalipremasiri4527
    @shalipremasiri4527 6 หลายเดือนก่อน +2

    Pile 02.ගොඩාක් ස්තූතියි අයියා.එයා හම්බවෙනකල් මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤😢

    • @gayansanjaya
      @gayansanjaya 6 หลายเดือนก่อน

    • @shalipremasiri4527
      @shalipremasiri4527 6 หลายเดือนก่อน +1

      @@gayansanjaya 😌

    • @gayansanjaya
      @gayansanjaya 6 หลายเดือนก่อน

      @@shalipremasiri4527 math pile number 2 select kare🙂

    • @shalipremasiri4527
      @shalipremasiri4527 6 หลายเดือนก่อน +1

      @@gayansanjayaඑහෙමද ? ඒක ගොඩාක් positive reading එකක්.ඒ වගේ කෙනෙක් ලැබුණොත්නම් කොච්චර හොඳයිද 🙂🙏

    • @gayansanjaya
      @gayansanjaya 6 หลายเดือนก่อน

      @@shalipremasiri4527 ඔවු ඒකනමි ඇත්ත.😊

  • @nisharathsarani7119
    @nisharathsarani7119 6 หลายเดือนก่อน +1

    මගේ soulmate හරියටම හරි... දැන් මං එක්ක ඉන්න කෙනාම තමයි... ඒ කිව්ව දේවල් හරි ඔක්කොම.

  • @anuththarachinthani4067
    @anuththarachinthani4067 วันที่ผ่านมา

    2 Aththa kiyapuwa ❤

  • @thilinanishad
    @thilinanishad 6 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි !!!

  • @shanikaherath1111
    @shanikaherath1111 6 หลายเดือนก่อน

    ඔබතුමාට, ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!❤️🙏🙏🙏❤️

  • @Udeshika762
    @Udeshika762 6 หลายเดือนก่อน +6

    1 කාඩ් එක ..... ඌ මට කන්නවත් දෙයිද දන් නෑ,🙂

  • @alisanab7205
    @alisanab7205 6 หลายเดือนก่อน +4

    බේහේම ස්තුනියි ඔබතුමාට ❤❤

  • @dinushikafernando9628
    @dinushikafernando9628 6 หลายเดือนก่อน

    Pile no 02. Kiyapu dewal okkoma aththa.adaraniya vishvayata godak sthuthie 🙏

  • @sudaramadushanka861
    @sudaramadushanka861 4 หลายเดือนก่อน +2

    2 දැන් බැදලා ඉන්නේ 😁

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 6 หลายเดือนก่อน

    Card no 2 ..💜️💜️💜️
    Hariyatama hari..eya asama travel karanna..eya travel guid kenek...kiyapu qualities eyagema thamai...ස්තූතියි විශ්ව මාතාවට එයාව මුණ ගැස්වූවාට...🙏🙏🙏

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p 6 หลายเดือนก่อน +1

    ආ........නියමායි......ආදරෙයි විශ්වයටත් ❤

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 6 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !❤❤❤❤

  • @user-nw3pt7fi4u
    @user-nw3pt7fi4u 6 หลายเดือนก่อน +1

    විවාහය වෙන්නේ මොන කාලයකද කියලා...terot රිඩින් එකක් දෙන්නකෝ...😊

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 6 หลายเดือนก่อน +1

    Thank you mother universe and thank you my angels ❤🥰🙏🌍✨

  • @sanduni21
    @sanduni21 6 หลายเดือนก่อน +2

    Thank you universe ♥️🌍
    Thank you angels 💗🧚

  • @achinimunasingha5576
    @achinimunasingha5576 6 หลายเดือนก่อน +1

    Pile no 2 අම්මෝ හරියටම හරි කිව්වා මගේ husband ගැන. පුදුම සත්‍යක් තියෙන්නේ

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 6 หลายเดือนก่อน +1

    Premaniya kenek, mama asa karana gathi guna thiyena, lassana kenek mage jeewitheta laba dunnata mage wishwayata sthuthi❤❤❤

  • @niwarthanakeshani-dj5kd
    @niwarthanakeshani-dj5kd 6 หลายเดือนก่อน

    No 01
    ගොඩක් ස්තූතියි ඔබතුමාට.
    කියපු දේවල් එක්ක ගැළපෙන කෙනෙක් ඉන්නවා දැනටමත්..❤️
    මට සුදුසු හැම දේම සුදුසු ම වෙලාවට විශ්වය මට ලබා දෙනවා.!
    Thank you universe ❤️🦋

  • @Madhushikadilrukshi364
    @Madhushikadilrukshi364 6 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏

  • @user-gd6nv2hw8f
    @user-gd6nv2hw8f 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏

  • @chanudinithima8753
    @chanudinithima8753 6 หลายเดือนก่อน +4

    Pile numbers දාන්න එපා අනේ☹️comment section එකේ එතකොට අනිත් අයට ඒක පෙනුනම car එකක් තෝරගන්න අමාරුයි.ආත්මාර්ථකාමි වෙන්න එපා🙂

  • @Dineshsusantha-ri9zd
    @Dineshsusantha-ri9zd 6 หลายเดือนก่อน +1

    විවාහ සහකරු ගැනත් tarot එකක් දෙන්නකො

  • @hasini4237
    @hasini4237 6 หลายเดือนก่อน

    Card 2❤ ඒ එයාමයි.එකම එක point එකක් වත් miss උනේ නෑ .. comment එකක් නොදා ඉන්නම බැරි උනා.හැබැයි එයා මට හොඳ වැඩියි කියලා දැනුණ නිසා මං එයාව මගහැරියා..තාමත් හිතේ ඉන්නවා.. soulmate කෙනෙක්ට මගහැරෙන්නත් පුලුවන් නේද?? එයාගේ soulmate මං නොවෙන්නත් පුලුවන් නේද??එහෙම වෙනවද?? එයාගේ soulmate එක්ක එයා සතුටින් ඉන්න ඕන හැමදාම ...❤ ඒත් මගේ soulmate ගැන කියද්දී එයාවම කියපු නිසා මං සතුටින් ..🤭❤

  • @susiiiigunawardhana
    @susiiiigunawardhana หลายเดือนก่อน

    Card no 2❤ කියපු දේවල් ගැලපෙන කෙනෙක් ඉන්නවා.එයා ලංකාවෙ කෙනෙක් නෙවෙයි වෙන රටක කෙනෙක්...ගොඩක් වෙලාවට පොඩි ළමයෙක් වගේ හිතන්නෙ හැබැයි කතා කරන්න ගියොත් නතර කරන්නත් අමාරුයි 🤭එයා ජනවාරිවල ලංකාවට එනවා 🤗

  • @user-tn4co4zw6p
    @user-tn4co4zw6p 6 หลายเดือนก่อน +1

    oyage hema vedio ekak nera beluwa patta ane samahara dewal serama aththa ekai me oyagen deyak illanne.mata loku getaluwak ane hemadama hithanne issarahata mata mona weidakiyalawath mama danne. mage mejiwiya issarahatawath sathutin inna puluwan weida danne ane ewage ekak dannako plz

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz 6 หลายเดือนก่อน +1

    ඇත්තමයි අයියේ අනිත් වැනල් එකේ කිව්වා වගේ මම ගෙදර කුරැදු තැබ්බුවා ඒ වගේම පාර්ස් එකේ කුරැදු තිබ්බා වෙනසක් දියුණුවක් තියෙනවා ආයේ කුරුඳු තම්බන්න හිතන් ඉන්නේ ස්තුතියි අයියේ තෙරැවන් සරණයි ඔයාට ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට අනේක වාරයක් හදවතින් ස්තුතියි 💙💙💙💙

    • @ireshawimalarathne9051
      @ireshawimalarathne9051 6 หลายเดือนก่อน +1

      අනිත් චැනල් එක මොකක්ද. මට කියන්න පුලුවන්ද

    • @SamadiWanigarathana-he5vz
      @SamadiWanigarathana-he5vz 6 หลายเดือนก่อน

      @@ireshawimalarathne9051
      Universe magic with sanje Flts...

    • @SamadiWanigarathana-he5vz
      @SamadiWanigarathana-he5vz 6 หลายเดือนก่อน

      @@ireshawimalarathne9051 universe magic with sanje Fits

    • @SamadiWanigarathana-he5vz
      @SamadiWanigarathana-he5vz 6 หลายเดือนก่อน

      @@ireshawimalarathne9051
      Universe magic with sanje flts

    • @SamadiWanigarathana-he5vz
      @SamadiWanigarathana-he5vz 6 หลายเดือนก่อน +1

      Universe magic with sanje flts

  • @hansanikavindya6096
    @hansanikavindya6096 4 หลายเดือนก่อน

    කිවුව හැම දේකටම ගැලපෙන විදිහේ කෙනෙක් ලැබිල තියෙනව 🥺❤️ එයාව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි

  • @Dilkiganegoda-vp1it
    @Dilkiganegoda-vp1it 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏

  • @harshanikumarathunga-fs1ks
    @harshanikumarathunga-fs1ks 6 หลายเดือนก่อน +4

    Pile number 3 tma hambawela na😊🌼

  • @kumudunarmada9768
    @kumudunarmada9768 หลายเดือนก่อน

    අම්මෝ no 3 මගෙ මහත්තයා හරියටම හරි

  • @kalumpradip1296
    @kalumpradip1296 5 หลายเดือนก่อน

    Thank you my dear anjal and universe mage adaraya araksha Kara dun Vishwa mathawata godak sthuthi pile 2 kiuwa samahara DeWal hariyatama hari

  • @moticlips0519
    @moticlips0519 6 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවනි ❤️🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි...🙏🙏🙏🦋🦋🦋

  • @IMESHARUBY
    @IMESHARUBY 3 หลายเดือนก่อน

    විශ්ව මෑණියන්ට, ඔබටත් ස්තූතියි!💗

  • @sahiniasam115
    @sahiniasam115 6 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි 🙏💗🌸🦋♀️♾️

  • @achiniishara7222
    @achiniishara7222 6 หลายเดือนก่อน +1

    Thank you dr thank you universe thank you my angeles ❤❤❤❤

  • @ShashiSamarakoon-mr7jx
    @ShashiSamarakoon-mr7jx 6 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි no 2 හැමදේම හරි එයා මට හම්බවුනේත් December ❤️❤️

  • @yasodhagimhani7184
    @yasodhagimhani7184 หลายเดือนก่อน

    2. දැන් ඉන්න එක්කනාම් ඒ විදිහමයි . හැබැයි අල්ලපු ගමේ ඉන්නෙ.

  • @umayawicky
    @umayawicky 6 หลายเดือนก่อน +4

    ආයුබොහෝවේවා ඔබ තුමාට

    • @nipunidula2718
      @nipunidula2718 6 หลายเดือนก่อน

      Thank you mother universe ❤🌎🦋

  • @simidi..
    @simidi.. 8 วันที่ผ่านมา

    මන් වගේ කෙනෙක්...❤️‍🔥

  • @user-eg7bm3fx4z
    @user-eg7bm3fx4z 6 หลายเดือนก่อน

    No 2 ඔය වගේ කෙනෙක් මගේ ජිවිතේට හම්බේලා නෑ තවම. එත් කවදා හරි දවසක හම්බේයි .😊

  • @user-qn3ct4sn5x
    @user-qn3ct4sn5x 6 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට. ඔයාටත්