ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ex ගැන හිතිලා දුක හිතුනම මේවා එකක් බලනවා, මගෙ පැත්තට සතුටුහිතෙන දෙයක් කිව්වම පට්ට හැපි ඉතින්,😂😂😂😂😂😂😂😂😂
එකනම් ඇත්ත එත් අපි එතනම අනේ මන්දා
අපි හැමදාම අසරණයි 😭😭😭😭😭😭
Me too 😂❤
මාත්😂😂
මාත් බම්😂😂😂😂
File no 2❤ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 😊❤
ඔයාගෙ කටහඩයි රූපෙයි දකින අහන එක නම් මාරම සැනසීමක් මහත්තයෝ ❤❤❤
මාත් මේ කියන්න ගියේ
Aththamai ❤
lankawe amir chan meya tamai❤❤❤
@@ruwinimarita3168❤
මන් කමෙන්ට් කරන්න ආවෙ
File no 2,, මේ වෙලාවෙ මම හිතුවෙත් එයා ගැන .එයා ලැබුනනම් කියල ජීවිතේ අනන්ත හිතල තියෙනව.. මේ රීඩින් එක ඇත්ත නම් ඇත්තටම කාලයක් ගියත් කමක් නෑ .සැනසීමෙන් ඉන්න ලැබෙනවනම් ❤❤❤ගොඩක් ස්තූතියි ඔයාට
මාගේ ආදරේ නැවත මට ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වෙමි🙏❤️
file 3 මේ විඩියො එක මන් මීට අවුරුද්දකට කලින් බැලුව එවෙලෙ මට නොතෙරුනා තෙරුම් ගිය නම් මෙච්චර දුකක් එන්නෙ නැ මගෙ වරද වචන ,වගෙම්ස් හැසිරිම කලබලෙ 😢 ප්‍රශ්නෙන් පස්සෙ අපි ඇත් උනත් දිගින් දිගටම මන් ආදරේ කරේ එයාටමයි 🤍 ඒත් දැන් මන් ඊලග විඩියො එක බැලුව next love එක ඒකෙත් කියන්නෙ එකම කෙන ගැන නමුත් කලිජ් වගෙ වරදක් වෙන්නෙ නැ විශ්ව මාතවට ස්තූතියි මට මේව පෙන්නුවට පතන ආදරේම ලබා දුන්නට ස්තූතියි❤ තරිදුගෙ ආදරේ මටම දුන් විශ්වය ස්තූතියි🤍 ඔබටත් ස්තුතියි ඇත්තම්ස් කියනව මගෙ ජිවිතෙ නම් 🪄
ඔයා ඉදිරිපත් කරන විදිය හා ඔයාගෙ රුපෙ භාවනාවක් වගේ. කියන ඒව ඇත්ත. සමහර රිඩස්ල වගෙ ඕව යන්න එපා බුදු සරනයි
❤❤ හිතපු විදිහටම කාලයක් ගිහින් හරි හොද දෙයක් වෙනවනම් එච්චරයි .විශ්ව මාතාවට 🙏 ස්තූතියි
File no 3ඇත්තම කියලා😂.එයා මට ආදරෙයි.ඒත් මගෙ කටත් හොද නෑ උගෙ කටත් හොද නෑ😂 overythinkig කෙනෙක් මම 😢😢 ඒ නිසා
Me too bn same 😅😅
විඩීයෝ එක දිග වෙන තරමට අපිට ජීවිතේට ගන්න තියන දේවල් ගොඩක් තියනවා.ඒ නිසා මේ විදිය වෙනස් කරන්න එපා....🙏
Owwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww
Ow
මම තේරුවෙ 3..ඇත්තටම කිව්වොත් මට කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා ඒත් මම අකමැති කිව්ව ඒත් එයා තාම බලාපොරොත්තුවෙන් ඉන්නවා.එයා මේ දවස්වල අසනීපෙන් ඉන්නෙ..මේ ගැන කියපු ඔක්කොම ඇත්ත..බොහොම ස්තූතියි ඔබට..ඒ වගේම ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ආදරණීය සහකරුවෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🙏
100%k ඇත්ත අයියෙ..මම මාස 9ක් බලන් හිටියා..තවත් ඉවසන්නම්..මේ කීව දේවල් මටම කීවා වගේ.හැමදේම ඇත්ත..ස්තූතියි විශ්වයට💖💖💖 file 2
Pile 2 මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත .ආදරයක් තීනවා තමයි අර කිව්ව වගේ මං ම කතා කරනවා මැසේජ් කරනවා ඔක්කොම කරන්නෙ කිසිම ගානක් නෑ 😥.ඒක නිසා ආදරේ ගැන විස්වාස කරන්න අමාරුයි .කටකාර කෙනෙක් උනත් කමක් නෑ එයා හොදයි නම් 🤭.ඉවසීමෙන් හැමදේම කලාම හරි නේ 😌 විශ්වයට ගොඩක් ස්තූති මේ පණිවිඩය මට දැන්නුවට.ඔබට බොහොම ස්තූති ❤☺️
මගේ බුරුවත් එහෙම තමයි 😡
හිත ගියෙත් පළවෙනි එකට..ඒකෙදි කීවා එක ආදරේකට තිත තියලා ඉවරයි කියලා...ඒකනම් ඇත්තම ඇත්ත😊💙
අනන්ත වු විශ්ව මාතාවට අනේක වාරයක් කෝටි ප්‍රකෝටි සිය දහස් වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏
Ane sir TH-cam live tarot reading එකක් ගේන්නකෝ 😭🙏🏻
ඔයා හරිම ෂෝක්.. මේ දවස්වල නම් හිත රිදිලා ඉන්නෙ එයා නිසා..
Pile number 3 හරියටම හරි කට නිසා හැමදේම නැති කර ගත්ත කෙනෙක් මම 🥺💗
Same
No 1 කියාපු සේරම ඇත්ත....ඔබතුමාට ගොඩාක් ස්තුතියි... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....❤❤❤❤ මට ගොඩාක් සතුටුයි...😊😊🙏🙏🙏
මං අද බැලුවෙ..ඇත්තටම කියපු දෙවල් ඇත්ත pile no 2
File3..... සතුටූයි... හරි දුකින් හිටියේ ... ඇත්තටම සතුටූයි...
මං තොරගත්තෙ තුන්වෙනි කාර්ඩ් එක හැබැයි ඇත්තටම බලාහිටියා වගේ හැමදේම කියවුනා හරිම සතුටුයි ජයවේවා සුබ දවසක් තව තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි 🥰🥰🥰🥰👍👍👍👍💙💙💙🙏
File no 2 ඔයා කිව සියලුම දේ හරියටම හරි ගොඩක් සතුටුයි මට මගේ නැති උන ආදරය නැවත ලැබේනවනම් ඉවසන් ඉන්නම් ඔන කාලයක් විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏
ඔබ තුමා කියන හැම දෙයක්ම ඇත්ත ගොඩක් සතුටුයි ඔබ වැනි කෙනෙක් අලුත් දේවල් අරගන එන එකට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි...❤
File 01 කියපු හැම දේම ඇත්ත. ගොඩක් ස්තූතියී.!! ❤️🌻
ඔයා කියපු හැමදේ හරි සර් හරියට ඔයා එයාව දැක්කා වගේ කිව්වා එයා මගේ යාලුවෙක් මට දැන් එයාට ආදරෙයි කියලා කියන්න හිතුණා සර් ඇත්තටම එයා මට ගොඩක් ගරු කරලා කතා කරන්නේ සර් කිව්වා වගේ එයා රෑ දවස් නැති වැඩ කරන කෙනෙක් වැඩට කමිමැළි නෑ මට ගොඩක් සතුටුයි සර් මට ඒ ආදරය ලැබෙනවා නමි මම ගොඩක් වාසනා වන්තයි සර්ට ගොඩක් ස්තුතියි ස්තුතියි හරියට දැක්කා වගේ කිව්වා මම මෙික හරි ගිය මමන් සර්ට මැසේජ් එකක් අනිවාර්යයෙන් දානවා ස්තුතියි සර් ❤️❤️❤️🙏🙏🙏
මන් pail no 2 ගත්තේ කිව්ව සේරම ඇත්ත ස්තුතියි ❤️❤️
මට ඇත්ත තෙරැම කරලා දුනු විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි
File No. 2හරියටම හරි. කෙලින්ම කතා කරන කෙනෙක්. කොයි වෙලෙත් උපදෙස් දෙනවා. ආදරේ ලබාගන්න ගේම් ඒකේ තමයි මම ඉන්නේ 😂.එයා සෑහෙන්න හිතන කෙනෙක්. ඔයා කියපු හැමදේම 100% හරි
වීඩීඕ එක දිග වැඩිඋන තරමට හොදයි අපිට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් විස්වමාතවට ස්තුති ජයවේවා 💙💙💙🙏
File no 2😍.මගෙ අම්මෝ ඔයා ඇත්තම කිව්වා අයියේ.මට හිතාගන්න බෑ.thank u අයියේ ඔයාට 🙏
Ane ow.matath hithagnna ba File no 2...aththama kiwa.mage love eka brake wenna onna menna.e asse me gana ahuwama hithta sanaseemak.thank you iyyee...vishwa mathawata sthuthii💕💕💕💕💕💕
හරියටම හරි ඔබතුමා කියපු දේ❤විශ්ව මාතාවට ස්තුතිය
Pile no 2ඔබ කීව දේවල් ඔක්කොම ඇත්ත.මගෙ ජීවිතේ දැන් තියෙන තත්වෙ එහෙමම කියවුනා. ඒත් මට තේරෙන්නෙ නැත්තෙ මේක හොදද නැද්ද කියල...ඔබතුමාටත්, විශ්වයටත් ස්තූතිවන්ත වේවා....🙏🙏🙏
Pile no 333❤️🙏❤️ ඔබතුමා කියන හැමදේම ඇත්ත.ඔබතුමාට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
මං කලින් බැලුවා ..එවා විදියටම උනා...😢අද අද අයම නිකමි බැලුවෙි ....අද හිත ගියේ 3 ට....ස්තූතියි❤
No 3... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මන් දැන් ඉන්න සිටුවේශන් එකයි මන් හිතන දේවලුයි එක්ක ඒ කියපු දේවල් ගොඩක් හරි ..වෙනවා කියපු දේවලුත් ඒ විදිහටම උනොත් මගෙ ලයිෆ් එක දිහා බලන් ඉදලා කිව්වා වගේ වෙයි... ඔයාටයි ආදරණීය විශ්වයටයි ගොඩක් ස්තූතියි ....❤️
File 3. Godak sthuthiyi. Meka ahala නැවුම් බලාපොරොත්තු ගොන්නක් hithta danuna. Me kiypu smhra ලක්ෂණ mita maseyakta kalin samugaththu eyt තියෙනවා . Mn bln inne eya enkm. Wishwayta sthuthi wewa❤
අනේ නම්බර් 3 ස්තූතියි හරිම සතුටුයි කියපු දේවල් ගැන මොකද ආදරණීය ආදරයක් පින්වත් ආදරයක් ලැබෙයි කවදාහෝ හෝ කියන විශ්වාසෙ තියන් ඉන්න කෙනෙක් මන්...පොසිටිව් හැමදේම..ස්තූතියි ඔබට..🙏❤️ ස්තූතියි ආදරණී විශ්වමාතාවට සුභවාදී දේම පෙන්වනාවාට..ස්තූතියි ඉෂ්ඨදේවතාවන්ට මා වටා සිට මට මග පෙන්වනවාට..🙏❤️🌹
ඊළගට හම්බෙන ආදරය කොයි කාලෙද හම්බෙන්නෙ කියල video එකක් කරන්න සර්.- ආවර්ජනා -
2❤️ හරියටම හරි මම දුකින් ඉන්ෙන්...මගේ ලවි එක බෙිරේකප් උනා..දැන් කටවත් හිත.යන් නැ..❤️විෂ්වයට ස්තූතියි මොකද ...හොදට කල්පනා කරලා අය නමි තිරන ගන්නේ...❤️
Oyatath ahemada.matath ahema una kochara hodak kalath antimta kisima deyk mataka ne ayata
ඔයාව දැකකත් හිත නිවෙනවා ඇත්තටම . ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් . ❤❤❤❤🙏🙏🙏🙏
ම්ම්ම්
අනේ අයියේ 3හරියටම හරි මටම කිව්වා වගේ එයා ගැන කියපු ඔක්කොම ඇත්ත ස්තුති විශ්ව මාතාවට ස්තුති❤❤❤❤❤❤❤
Pile no 2විශ්ව මාතාවටත්🎉, ඔබතුමාටත්🎉 බෙහෙවින් ස්තූතියි ❤
ඇත්ත ...මං සිලෙක්ට් කරේ file no 2 .. ඔය කියන හැමදේම එයාට තියෙනවා... පොඩි ප්‍රශ්නයක් වෙලා වෙං වෙල ඉන්නෙ අපි...ඒත් ලොකු විශ්වාසයක් තියෙනවා එයා එයි කියලා ..🥺❤
දිග videos දාන්න අයියේ ඒවා ගොඩක් හොදයි. අයියගෙ readings වලින් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා. බොහොම ස්තූතියි❤️ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ♥️♥️♥️
File 2හැමදෙයක්ම ඇත්ත අයියෙ ඔයා කියපු.මං marry කරලා ඉන්නෙ කටනම් කියලා වැඩක් නෑ එයාගෙ වචන හරි අමාරුයි දරාගන්න.උපදෙස් දෙනවා ගොඩක් නිතරම ඒවගේමයි මේ ආදරේ පරිස්සම් කරගන්න ගොඩක් try කරන්නෙ මං විතරයි.😔
මම දන්නවා එයා එනවා කියලා මට විශ්වාසයි ඉවසන් බලන් ඉන්නවා කවදාහරි එනකම්,විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ගාර්ඩින් ඒන්ජල් ඔබටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤
විශව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🙏🙏🙏
මගේ ෆිල් නම්බර් එක 2.ඔයා කියන්න පටන්ගන්න කොටම,කියපු ඒවා හරියට හරි.Thank you sir ❤.dubai .
Num 3 ❤ අනේ හරියටම හරි අනේ මාර පුදුමයක් මේක මන් ඒ විදියටම කරනවා💛 T මගේ වේවා💚
මගෙ ආදරය මට ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි
මම බලාපොරොත්තු වෙන අවංක ආදරය මට ලබාදීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
හිතා ගන්න බෑ බලාගෙන ඉන්නවාහිටියා වගේ ඔයා කියනවා,,,හරියටම හරි ගියාම අනිවාර්යයෙන් කියන්නම්,,,ඇත්තටම තීරණයක් ගන්නබැරිව ඉන්නේ ,,,
බොහොම ස්තුතියි ඔබ තුමාට හරියටම කියනවා ❤👍🙏
ආදරය විවාහය සිදුවන කාලසීමාව ගැන video එකක් කරන්නකො
2 magee crush eka ganamaii kiwwvee 🥺♥️ api dnna ekatamai inne ..... hamadeema hodin vaiii♥️
File Num - 2,3මේක දැක්කත් බැලුවෙ නෑ මට අදාළ නැති නිසා.ඒත් අද බලන්න හිතුනා. අම්මෝ..සේරම ඇත්ත..ඒත් මං නැති කරගත්තා.ඉවසීමක් නෑ ඕනාවට වඩා හිතන නිසා.කලබලයිනෙ.ඒත් මං මාර විදිහට ඉවසුවා..මං තමයි කෝල් මැසේජ් කරන්නෙ එයා මුකුත් නෑ.කතා කලත් විනාඩියක් කතා කරන්නෙ නෑ.නිකන් මගහරිනවා වගේ.හැම වෙලාවෙම බිසී ගානවා.හරි ගුප්තයි.තරහා ගියා ඉවසීම ඉවර වුනා බැනලා අයින් වුනා මං☹️😁
ස්තූතියි ව්ස්වයට ඉස්ට දේවාතාවන් සියලු දෙනාටත් ස්තූතියි
Pile No 3 මං තේරුවේ කොහොමද ඒ ආදරේ මුණ ගැහෙන්නේ කියලා කීවේ නෑනේ
එනකල් බලාගෙන හිටපු video එකක් 😌❤️.ඔක්කොම ඇත්ත කියපු දේවල් 😁.Rune 01
පයිල් 1 ස්තුතියි ව්ස්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි
ඔලුව නිදහස් කර ගන්න නම් මෙයාගෙ රීඩින් එකක් බලන්න මමනම් ඒක තමයි කරන්නෙ .ඔයාට ජය වේවා 🙏💐❤️.මිනිස්සුන්ගෙ හිත්වලට සැනසීමක් ගේනවට
ලග්න ගැන ගති ගුණ ලක්ෂණ ගැන ❤😊 විඩියෝ එකක් කරන්න අනේ ගොඩාක් කැමතියි එහෙම විඩියෝ එකක් කරනවා නම් 🥺❤️🦋💯🖤🙏🍃
Number 2ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමාට. ඒ වෙනුවෙන් තව කාලයක් මට ඉවසන්න පුළුවන්. මට ඒක ස්ථිරයි.
අනෙ අයියා ඔයා කියපු දේවල් ඇත්ත 🥺මන් ආදරෙ නිසා මාර විදිහට විදවන්නෙ Number 2
ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤❤මගෙ ආදරේ මට ලැබුනට❤❤
අවංක ආදරයක් ලබාදුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
ඔයා කිවුව ඔක්කොම හරි. මට එයාව මගේම කරගන්න මොනවද මම කරන්න ඕනි. දෙවි පිහිටයි
File 2 ඔක්කොම ඇත්ත කිව්වේ එයා ගැන හරිම පන්ඩිතයී ඒ වුණාට මට ගොඩක් ආදරේයී ❤ හැමදාමත් ජීවිතේ ගැන කියලා දෙනවා ඔබට ගොඩක් ස්තුතියී විෂ්ව මාතාවට ගොඩක් ස්තුතියී ❤️❤️❤️🙏🙏
මට 2,3 දෙකටම එක පාර හිත ගියා...හැබැයි දෙකෙන්ම දැනුන දේ එයා මට ලැබෙයි කියන එක...2 එකට වඩා 3 වෙනි එකේ කියපු දේවල් ගොඩක් ගැලපෙනවා එයාට..ගෙදර ඉන්නවට වඩා ඇවිදින්නමයි හිත තියෙන්නෙ එයාට.කදු නගිනවා ඇවිදින්න යනවා ගොඩක් වෙලාවට.එයා වැඩ අස්සෙත් සැනසීම හොයන්නෙ කන්දක් නැගලා හරි ඇවිදින්න ගිහින් හරි.එයාව මට ලැබෙන්න...ඇත්තටම මට පාර්ටි එකක් දාන්න තරම් සතුටක් දැනෙයි.අවුරුදු 2ක විතර ඉදන් කැමැත්තකින් ඉන්නෙ...බලාගෙන ඉන්නෙ.❤🥺
File 2 thank you so much mother universe 🙏🙏🙏🙏❤️🌹🦋🦋🦋🦋🦋
File no 2 අනෙ ඇත්ත කියපුවා ඔක්කොම 🥺
🎉විශ්ව මාතාවට ඉස්තූතියි ❤❤
මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏❤🙏❤🙏❤🙏❤🦋💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💖💖💖💖💖💖💖💖💖💖💖
අයියේ මං Select kle Rune no2 ඔයා කියපු වගේ ම කෙනෙක් මට ලැබිලා ඉන්නේ ඔයා කියපු දේවලින් දශමයක් වත් වෙනස් නෑ මට පුදුමයි අයියේ හිතා ගන්න බෑ ❤❤❤❤
File ni 3ගොඩාක් පින් ,ගොඩාක් ස්තුති ස්තුති ස්තුති පුතේ ..තෙරුවන් සරණයි ..ඔයා හරි ..😍🙏
Pile no 3 හරියටම හරි කියපු දේවල් ❤ ඔබතුමාටත් විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූති ❤❤❤❤
මගෙත් නො 3 අනේ මන්දා 😭😭දුක තමයි හැමදාම
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා. මගෙ හිතේ තියෙන බලාපොරොත්තුව ඉශ්ට කරල දෙන්න විශ්ව මාතාවනි 💗🌸🌎🙏✨️
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤🙏
හරියටම හරි මෙ කියපුව..🥺❣️
එක ඇත්තක් අනේ😳 ❤️ කොල්ල කිවුව විදිහටම ගෙමක් ගහගන්නම් 😻❤️
ඔයා කියපු දේවල් සේරම ඇත්ත..විශ්වීය මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏
Pile 02 kiyapu dewal okoma aththa 🙏🥺 mata eyawa nathi wei kiyala bayai.😢math godaaaaaak iwasimen balan innawa 🥺 balan inna ekath loku wedanawak 🙏🙏🙏
3 තේරුවෙ. ඉක්මනින් එයා එනවනම්.
3 විඩියෝ දිග වෙන තරමට අපිට ගන්න තියනව දෙවල් ගොඩයි දිගටම විඩියෝ හදන්න ❤️
විස්වමාතාවනි අනෙක වාරයක් ඉස්තුතීයී ❤❤❤❤❤ඉස්තුතීයි ඉස්තුතීයී ❤❤❤❤❤ඉස්තුතීයි ඔබතුමාටත් අනෙක වාරයක් ඉස්තුතීයී ❤❤❤❤❤❤ගොඩාක් පින් මගෙ බාලාපොරොත්තුව ඉස්ටවෙවා ඉස්ටවෙවා ඉස්ටවෙවා සාදු සාදු සාදු
ඔයා කිව්ව අකුරක් ගානෙ ඇත්ත මල්ලි.ස්තුතියි.(2 -star )😊
True 😩💔
ඔය කියපු ඔක්කොම හරි ඔබව මුණ ගැසීමට සැලසු විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤️ ඔබටත් ගොඩක් ස්තුතියි අයියෙ 🥺❤️❤️
Sir ඔයා සුපිරි 👍 මට බොරු කරපු ආදරේ ට තිත තිබ්බා..දැන් කෙනා ගැන කිවුව දේවල් ලග ඉදලා කිව්වා වගෙයි 👍❤️🙏
කිව්ව දේවල් ඔක්කොම බලන් හිටියා වගේම ඇත්ත එයා ලග ඉන්න කෙනෙක් එයා තමා මුලින්ම crush වගේ හිටියේ ඒත් මන් හිතුවෙම විහිලුවක් කියලා පස්සේ එයා කතා නොකර හිටියම මට ඒක හොදටම දැනුනා දැනුත් මන් ලොකුකම් දාන්න ගිහින් වැඩිය කතා නෑ එයා ඒක මට ගොඩක් දැනෙනවා. කිව්වා වගේම එයාව ගොඩක් අය දන්නවා එයා වැඩ දෙකක් කරනවා ගොඩක් වෙලාවට රෑ දවල් කියලා නෑ වැඩ ඒ නිසා busy වෙනවා කිව්වා වගේම හැමදේම ඇත්ත කලින් brekup එකක් නිසා මන් ගොඩක් කල් ඒ ගැන හිතුවා දැන් ඔලුව හදාගෙන යද්දි තමා එයා ආවේ එයාව කලින් ඉදන් දන්නවා උනාට ටික දවසක ඉදන් මෙච්චර දැනෙන්න ගත්තේ හැමදේම හොදින් වෙයිද????
Pile no 02 මන් මගේ නැතිඋන ආදරේ ආයෙ එයි කියල බලන් ඉන්නව ලොකු විශ්වාසෙකින් ලොකු සැනසීමක් උනා මේක දැක්ක එක විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🥺❤
කෝල් නෑ මැසේජ් නෑ.. කිසි තොරතුරක් නෑ.. එයා මට ආදරේ නෑ නෑ කියද්දිත් මං එයාට ආදරේ කරනවා තාමත්. මං තෝරගත්තෙ ෆයිල් 3 කිව්ව දේවල් ඔක්කොම ඇත්ත. ඒ කිව්ව විදියට එයා මං ලගට ඒවිද.
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!! 🙏❤️🌻ඔබතුමාටත් බොහොම ස්තූතියි 🙏❤️
Wiswa matawaga asiri wadaye labawa math passa godaka unna
අයියේ ඔයා කියන ඔක්කොම හරි අනේ.... 😮කොහොමද අප්පා එහෙම බලන් ඉන්නවා වගේ කියන්නේ.... ❤️ ❤️ ❤️
Magician , ඔයා මාරම handsome ❤️
No 3 කිවිව ඔක්කොම ඇත්ත..
2Ammoo hariyatama kiwwaKatanam nonstop 😁Hama welema jiwitheta positive hithanna kiyanawa😘😘Kiyapu hamadeema aththaDan eya mage❤❤
මාගේ ආදරණීය විශ්ව මාතාවටත්💕මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත්💕 අනේක වාරයක් ස්තූතියි 🙏❤️ ඔබතුමාටත් බොහොම ස්තූතියි🙏✨
My life has become more beautiful than before, I thank Mother Universe many times.✨️💞🧚
File 2, thankyou universe 🙏🙏
Ex ගැන හිතිලා දුක හිතුනම මේවා එකක් බලනවා, මගෙ පැත්තට සතුටුහිතෙන දෙයක් කිව්වම පට්ට හැපි ඉතින්,😂😂😂😂😂😂😂😂😂
එකනම් ඇත්ත එත් අපි එතනම අනේ මන්දා
අපි හැමදාම අසරණයි 😭😭😭😭😭😭
Me too 😂❤
මාත්😂😂
මාත් බම්😂😂😂😂
File no 2❤ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 😊❤
ඔයාගෙ කටහඩයි රූපෙයි දකින අහන එක නම් මාරම සැනසීමක් මහත්තයෝ ❤❤❤
මාත් මේ කියන්න ගියේ
Aththamai ❤
lankawe amir chan meya tamai❤❤❤
@@ruwinimarita3168❤
මන් කමෙන්ට් කරන්න ආවෙ
File no 2,, මේ වෙලාවෙ මම හිතුවෙත් එයා ගැන .එයා ලැබුනනම් කියල ජීවිතේ අනන්ත හිතල තියෙනව.. මේ රීඩින් එක ඇත්ත නම් ඇත්තටම කාලයක් ගියත් කමක් නෑ .සැනසීමෙන් ඉන්න ලැබෙනවනම් ❤❤❤ගොඩක් ස්තූතියි ඔයාට
මාගේ ආදරේ නැවත මට ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වෙමි🙏❤️
file 3 මේ විඩියො එක මන් මීට අවුරුද්දකට කලින් බැලුව එවෙලෙ මට නොතෙරුනා තෙරුම් ගිය නම් මෙච්චර දුකක් එන්නෙ නැ මගෙ වරද වචන ,වගෙම්ස් හැසිරිම කලබලෙ 😢 ප්‍රශ්නෙන් පස්සෙ අපි ඇත් උනත් දිගින් දිගටම මන් ආදරේ කරේ එයාටමයි 🤍 ඒත් දැන් මන් ඊලග විඩියො එක බැලුව next love එක ඒකෙත් කියන්නෙ එකම කෙන ගැන නමුත් කලිජ් වගෙ වරදක් වෙන්නෙ නැ විශ්ව මාතවට ස්තූතියි මට මේව පෙන්නුවට පතන ආදරේම ලබා දුන්නට ස්තූතියි❤ තරිදුගෙ ආදරේ මටම දුන් විශ්වය ස්තූතියි🤍 ඔබටත් ස්තුතියි ඇත්තම්ස් කියනව මගෙ ජිවිතෙ නම් 🪄
ඔයා ඉදිරිපත් කරන විදිය හා ඔයාගෙ රුපෙ භාවනාවක් වගේ. කියන ඒව ඇත්ත. සමහර රිඩස්ල වගෙ ඕව යන්න එපා බුදු සරනයි
❤❤ හිතපු විදිහටම කාලයක් ගිහින් හරි හොද දෙයක් වෙනවනම් එච්චරයි .විශ්ව මාතාවට 🙏 ස්තූතියි
File no 3
ඇත්තම කියලා😂.එයා මට ආදරෙයි.ඒත් මගෙ කටත් හොද නෑ උගෙ කටත් හොද නෑ😂 overythinkig කෙනෙක් මම 😢😢 ඒ නිසා
Me too bn same 😅😅
විඩීයෝ එක දිග වෙන තරමට අපිට ජීවිතේට ගන්න තියන දේවල් ගොඩක් තියනවා.ඒ නිසා මේ විදිය වෙනස් කරන්න එපා....🙏
Owwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww
Ow
මම තේරුවෙ 3..ඇත්තටම කිව්වොත් මට කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා ඒත් මම අකමැති කිව්ව ඒත් එයා තාම බලාපොරොත්තුවෙන් ඉන්නවා.එයා මේ දවස්වල අසනීපෙන් ඉන්නෙ..මේ ගැන කියපු ඔක්කොම ඇත්ත..බොහොම ස්තූතියි ඔබට..ඒ වගේම ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ආදරණීය සහකරුවෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🙏
100%k ඇත්ත අයියෙ..මම මාස 9ක් බලන් හිටියා..තවත් ඉවසන්නම්..මේ කීව දේවල් මටම කීවා වගේ.හැමදේම ඇත්ත..ස්තූතියි විශ්වයට💖💖💖 file 2
Pile 2 මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත .ආදරයක් තීනවා තමයි අර කිව්ව වගේ මං ම කතා කරනවා මැසේජ් කරනවා ඔක්කොම කරන්නෙ කිසිම ගානක් නෑ 😥.ඒක නිසා ආදරේ ගැන විස්වාස කරන්න අමාරුයි .කටකාර කෙනෙක් උනත් කමක් නෑ එයා හොදයි නම් 🤭.ඉවසීමෙන් හැමදේම කලාම හරි නේ 😌 විශ්වයට ගොඩක් ස්තූති මේ පණිවිඩය මට දැන්නුවට.ඔබට බොහොම ස්තූති ❤☺️
මගේ බුරුවත් එහෙම තමයි 😡
හිත ගියෙත් පළවෙනි එකට..ඒකෙදි කීවා එක ආදරේකට තිත තියලා ඉවරයි කියලා...ඒකනම් ඇත්තම ඇත්ත😊💙
අනන්ත වු විශ්ව මාතාවට අනේක වාරයක් කෝටි ප්‍රකෝටි සිය දහස් වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏
Ane sir TH-cam live tarot reading එකක් ගේන්නකෝ 😭🙏🏻
ඔයා හරිම ෂෝක්.. මේ දවස්වල නම් හිත රිදිලා ඉන්නෙ එයා නිසා..
Pile number 3 හරියටම හරි කට නිසා හැමදේම නැති කර ගත්ත කෙනෙක් මම 🥺💗
Same
No 1 කියාපු සේරම ඇත්ත....ඔබතුමාට ගොඩාක් ස්තුතියි... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....❤❤❤❤ මට ගොඩාක් සතුටුයි...😊😊🙏🙏🙏
මං අද බැලුවෙ..ඇත්තටම කියපු දෙවල් ඇත්ත pile no 2
File3..... සතුටූයි... හරි දුකින් හිටියේ ... ඇත්තටම සතුටූයි...
මං තොරගත්තෙ තුන්වෙනි කාර්ඩ් එක හැබැයි ඇත්තටම බලාහිටියා වගේ හැමදේම කියවුනා හරිම සතුටුයි ජයවේවා සුබ දවසක් තව තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි 🥰🥰🥰🥰👍👍👍👍💙💙💙🙏
File no 2 ඔයා කිව සියලුම දේ හරියටම හරි ගොඩක් සතුටුයි මට මගේ නැති උන ආදරය නැවත ලැබේනවනම් ඉවසන් ඉන්නම් ඔන කාලයක් විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏
ඔබ තුමා කියන හැම දෙයක්ම ඇත්ත ගොඩක් සතුටුයි ඔබ වැනි කෙනෙක් අලුත් දේවල් අරගන එන එකට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි...❤
File 01
කියපු හැම දේම ඇත්ත.
ගොඩක් ස්තූතියී.!! ❤️🌻
ඔයා කියපු හැමදේ හරි සර් හරියට ඔයා එයාව දැක්කා වගේ කිව්වා එයා මගේ යාලුවෙක් මට දැන් එයාට ආදරෙයි කියලා කියන්න හිතුණා සර් ඇත්තටම එයා මට ගොඩක් ගරු කරලා කතා කරන්නේ සර් කිව්වා වගේ එයා රෑ දවස් නැති වැඩ කරන කෙනෙක් වැඩට කමිමැළි නෑ මට ගොඩක් සතුටුයි සර් මට ඒ ආදරය ලැබෙනවා නමි මම ගොඩක් වාසනා වන්තයි සර්ට ගොඩක් ස්තුතියි ස්තුතියි හරියට දැක්කා වගේ කිව්වා මම මෙික හරි ගිය මමන් සර්ට මැසේජ් එකක් අනිවාර්යයෙන් දානවා ස්තුතියි සර් ❤️❤️❤️🙏🙏🙏
මන් pail no 2 ගත්තේ කිව්ව සේරම ඇත්ත ස්තුතියි ❤️❤️
මට ඇත්ත තෙරැම කරලා දුනු විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි
File No. 2
හරියටම හරි. කෙලින්ම කතා කරන කෙනෙක්. කොයි වෙලෙත් උපදෙස් දෙනවා. ආදරේ ලබාගන්න ගේම් ඒකේ තමයි මම ඉන්නේ 😂.එයා සෑහෙන්න හිතන කෙනෙක්. ඔයා කියපු හැමදේම 100% හරි
වීඩීඕ එක දිග වැඩිඋන තරමට හොදයි අපිට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් විස්වමාතවට ස්තුති ජයවේවා 💙💙💙🙏
File no 2😍.මගෙ අම්මෝ ඔයා ඇත්තම කිව්වා අයියේ.මට හිතාගන්න බෑ.thank u අයියේ ඔයාට 🙏
Ane ow.matath hithagnna ba File no 2...aththama kiwa.mage love eka brake wenna onna menna.e asse me gana ahuwama hithta sanaseemak.thank you iyyee...vishwa mathawata sthuthii💕💕💕💕💕💕
හරියටම හරි ඔබතුමා කියපු දේ❤විශ්ව මාතාවට ස්තුතිය
Pile no 2
ඔබ කීව දේවල් ඔක්කොම ඇත්ත.මගෙ ජීවිතේ දැන් තියෙන තත්වෙ එහෙමම කියවුනා. ඒත් මට තේරෙන්නෙ නැත්තෙ මේක හොදද නැද්ද කියල...
ඔබතුමාටත්, විශ්වයටත් ස්තූතිවන්ත වේවා....🙏🙏🙏
Pile no 333❤️🙏❤️ ඔබතුමා කියන හැමදේම ඇත්ත.ඔබතුමාට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
මං කලින් බැලුවා ..එවා විදියටම උනා...😢අද
අද අයම නිකමි බැලුවෙි ....අද හිත ගියේ 3 ට....ස්තූතියි❤
No 3... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මන් දැන් ඉන්න සිටුවේශන් එකයි මන් හිතන දේවලුයි එක්ක ඒ කියපු දේවල් ගොඩක් හරි ..වෙනවා කියපු දේවලුත් ඒ විදිහටම උනොත් මගෙ ලයිෆ් එක දිහා බලන් ඉදලා කිව්වා වගේ වෙයි... ඔයාටයි ආදරණීය විශ්වයටයි ගොඩක් ස්තූතියි ....❤️
File 3. Godak sthuthiyi. Meka ahala නැවුම් බලාපොරොත්තු ගොන්නක් hithta danuna. Me kiypu smhra ලක්ෂණ mita maseyakta kalin samugaththu eyt තියෙනවා . Mn bln inne eya enkm. Wishwayta sthuthi wewa❤
අනේ නම්බර් 3 ස්තූතියි හරිම සතුටුයි කියපු දේවල් ගැන මොකද ආදරණීය ආදරයක් පින්වත් ආදරයක් ලැබෙයි කවදාහෝ හෝ කියන විශ්වාසෙ තියන් ඉන්න කෙනෙක් මන්...පොසිටිව් හැමදේම..ස්තූතියි ඔබට..🙏❤️ ස්තූතියි ආදරණී විශ්වමාතාවට සුභවාදී දේම පෙන්වනාවාට..ස්තූතියි ඉෂ්ඨදේවතාවන්ට මා වටා සිට මට මග පෙන්වනවාට..🙏❤️🌹
ඊළගට හම්බෙන ආදරය කොයි කාලෙද හම්බෙන්නෙ කියල video එකක් කරන්න සර්.
- ආවර්ජනා -
2❤️ හරියටම හරි මම දුකින් ඉන්ෙන්...මගේ ලවි එක බෙිරේකප් උනා..දැන් කටවත් හිත.යන් නැ..❤️
විෂ්වයට ස්තූතියි මොකද ...හොදට කල්පනා කරලා අය නමි තිරන ගන්නේ...❤️
Oyatath ahemada.matath ahema una kochara hodak kalath antimta kisima deyk mataka ne ayata
ඔයාව දැකකත් හිත නිවෙනවා ඇත්තටම . ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් . ❤❤❤❤🙏🙏🙏🙏
ම්ම්ම්
අනේ අයියේ 3හරියටම හරි මටම කිව්වා වගේ එයා ගැන කියපු ඔක්කොම ඇත්ත ස්තුති විශ්ව මාතාවට ස්තුති❤❤❤❤❤❤❤
Pile no 2
විශ්ව මාතාවටත්🎉, ඔබතුමාටත්🎉 බෙහෙවින් ස්තූතියි ❤
ඇත්ත ...මං සිලෙක්ට් කරේ file no 2 .. ඔය කියන හැමදේම එයාට තියෙනවා... පොඩි ප්‍රශ්නයක් වෙලා වෙං වෙල ඉන්නෙ අපි...ඒත් ලොකු විශ්වාසයක් තියෙනවා එයා එයි කියලා ..🥺❤
දිග videos දාන්න අයියේ ඒවා ගොඩක් හොදයි. අයියගෙ readings වලින් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා. බොහොම ස්තූතියි❤️ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ♥️♥️♥️
File 2හැමදෙයක්ම ඇත්ත අයියෙ ඔයා කියපු.මං marry කරලා ඉන්නෙ කටනම් කියලා වැඩක් නෑ එයාගෙ වචන හරි අමාරුයි දරාගන්න.උපදෙස් දෙනවා ගොඩක් නිතරම ඒවගේමයි මේ ආදරේ පරිස්සම් කරගන්න ගොඩක් try කරන්නෙ මං විතරයි.😔
මම දන්නවා එයා එනවා කියලා මට විශ්වාසයි ඉවසන් බලන් ඉන්නවා කවදාහරි එනකම්,විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ගාර්ඩින් ඒන්ජල් ඔබටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤
විශව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🙏🙏🙏
මගේ ෆිල් නම්බර් එක 2.ඔයා කියන්න පටන්ගන්න කොටම,කියපු ඒවා හරියට හරි.Thank you sir ❤.dubai .
Num 3 ❤ අනේ හරියටම හරි අනේ මාර පුදුමයක් මේක මන් ඒ විදියටම කරනවා💛 T මගේ වේවා💚
මගෙ ආදරය මට ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි
මම බලාපොරොත්තු වෙන අවංක ආදරය මට ලබාදීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
හිතා ගන්න බෑ බලාගෙන ඉන්නවාහිටියා වගේ ඔයා කියනවා,,,හරියටම හරි ගියාම අනිවාර්යයෙන් කියන්නම්,,,ඇත්තටම තීරණයක් ගන්නබැරිව ඉන්නේ ,,,
බොහොම ස්තුතියි ඔබ තුමාට හරියටම කියනවා ❤👍🙏
ආදරය විවාහය සිදුවන කාලසීමාව ගැන video එකක් කරන්නකො
2 magee crush eka ganamaii kiwwvee 🥺♥️ api dnna ekatamai inne ..... hamadeema hodin vaiii♥️
File Num - 2,3
මේක දැක්කත් බැලුවෙ නෑ මට අදාළ නැති නිසා.ඒත් අද බලන්න හිතුනා. අම්මෝ..සේරම ඇත්ත..ඒත් මං නැති කරගත්තා.ඉවසීමක් නෑ ඕනාවට වඩා හිතන නිසා.කලබලයිනෙ.ඒත් මං මාර විදිහට ඉවසුවා..මං තමයි කෝල් මැසේජ් කරන්නෙ එයා මුකුත් නෑ.කතා කලත් විනාඩියක් කතා කරන්නෙ නෑ.නිකන් මගහරිනවා වගේ.හැම වෙලාවෙම බිසී ගානවා.හරි ගුප්තයි.තරහා ගියා ඉවසීම ඉවර වුනා බැනලා අයින් වුනා මං☹️😁
ස්තූතියි ව්ස්වයට ඉස්ට දේවාතාවන් සියලු දෙනාටත් ස්තූතියි
Pile No 3 මං තේරුවේ කොහොමද ඒ ආදරේ මුණ ගැහෙන්නේ කියලා කීවේ නෑනේ
එනකල් බලාගෙන හිටපු video එකක් 😌❤️.ඔක්කොම ඇත්ත කියපු දේවල් 😁.Rune 01
පයිල් 1 ස්තුතියි ව්ස්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි
ඔලුව නිදහස් කර ගන්න නම් මෙයාගෙ රීඩින් එකක් බලන්න මමනම් ඒක තමයි කරන්නෙ .ඔයාට ජය වේවා 🙏💐❤️.මිනිස්සුන්ගෙ හිත්වලට සැනසීමක් ගේනවට
ලග්න ගැන ගති ගුණ ලක්ෂණ ගැන ❤😊 විඩියෝ එකක් කරන්න අනේ ගොඩාක් කැමතියි එහෙම විඩියෝ එකක් කරනවා නම් 🥺❤️🦋💯🖤🙏🍃
Number 2ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමාට. ඒ වෙනුවෙන් තව කාලයක් මට ඉවසන්න පුළුවන්. මට ඒක ස්ථිරයි.
අනෙ අයියා ඔයා කියපු දේවල් ඇත්ත 🥺මන් ආදරෙ නිසා මාර විදිහට විදවන්නෙ Number 2
ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤❤මගෙ ආදරේ මට ලැබුනට❤❤
අවංක ආදරයක් ලබාදුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
ඔයා කිවුව ඔක්කොම හරි. මට එයාව මගේම කරගන්න මොනවද මම කරන්න ඕනි. දෙවි පිහිටයි
File 2 ඔක්කොම ඇත්ත කිව්වේ එයා ගැන හරිම පන්ඩිතයී ඒ වුණාට මට ගොඩක් ආදරේයී ❤ හැමදාමත් ජීවිතේ ගැන කියලා දෙනවා ඔබට ගොඩක් ස්තුතියී විෂ්ව මාතාවට ගොඩක් ස්තුතියී ❤️❤️❤️🙏🙏
මට 2,3 දෙකටම එක පාර හිත ගියා...හැබැයි දෙකෙන්ම දැනුන දේ එයා මට ලැබෙයි කියන එක...2 එකට වඩා 3 වෙනි එකේ කියපු දේවල් ගොඩක් ගැලපෙනවා එයාට..ගෙදර ඉන්නවට වඩා ඇවිදින්නමයි හිත තියෙන්නෙ එයාට.කදු නගිනවා ඇවිදින්න යනවා ගොඩක් වෙලාවට.එයා වැඩ අස්සෙත් සැනසීම හොයන්නෙ කන්දක් නැගලා හරි ඇවිදින්න ගිහින් හරි.එයාව මට ලැබෙන්න...ඇත්තටම මට පාර්ටි එකක් දාන්න තරම් සතුටක් දැනෙයි.අවුරුදු 2ක විතර ඉදන් කැමැත්තකින් ඉන්නෙ...බලාගෙන ඉන්නෙ.❤🥺
File 2 thank you so much mother universe 🙏🙏🙏🙏❤️🌹🦋🦋🦋🦋🦋
File no 2 අනෙ ඇත්ත කියපුවා ඔක්කොම 🥺
🎉විශ්ව මාතාවට ඉස්තූතියි ❤❤
මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏❤🙏❤🙏❤🙏❤🦋💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛🦋💛🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💖💖💖💖💖💖💖💖💖💖💖
අයියේ මං Select kle Rune no2 ඔයා කියපු වගේ ම කෙනෙක් මට ලැබිලා ඉන්නේ ඔයා කියපු දේවලින් දශමයක් වත් වෙනස් නෑ මට පුදුමයි අයියේ හිතා ගන්න බෑ ❤❤❤❤
File ni 3
ගොඩාක් පින් ,ගොඩාක් ස්තුති ස්තුති ස්තුති පුතේ ..තෙරුවන් සරණයි ..ඔයා හරි ..😍🙏
Pile no 3 හරියටම හරි කියපු දේවල් ❤ ඔබතුමාටත් විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූති ❤❤❤❤
මගෙත් නො 3 අනේ මන්දා 😭😭දුක තමයි හැමදාම
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා. මගෙ හිතේ තියෙන බලාපොරොත්තුව ඉශ්ට කරල දෙන්න විශ්ව මාතාවනි 💗🌸🌎🙏✨️
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤🙏
හරියටම හරි මෙ කියපුව..🥺❣️
එක ඇත්තක් අනේ😳 ❤️
කොල්ල කිවුව විදිහටම ගෙමක් ගහගන්නම් 😻❤️
ඔයා කියපු දේවල් සේරම ඇත්ත..විශ්වීය මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏
Pile 02 kiyapu dewal okoma aththa 🙏🥺 mata eyawa nathi wei kiyala bayai.😢math godaaaaaak iwasimen balan innawa 🥺 balan inna ekath loku wedanawak 🙏🙏🙏
3 තේරුවෙ. ඉක්මනින් එයා එනවනම්.
3 විඩියෝ දිග වෙන තරමට අපිට ගන්න තියනව දෙවල් ගොඩයි දිගටම විඩියෝ හදන්න ❤️
විස්වමාතාවනි අනෙක වාරයක් ඉස්තුතීයී ❤❤❤❤❤ඉස්තුතීයි ඉස්තුතීයී ❤❤❤❤❤ඉස්තුතීයි ඔබතුමාටත් අනෙක වාරයක් ඉස්තුතීයී ❤❤❤❤❤❤ගොඩාක් පින් මගෙ බාලාපොරොත්තුව ඉස්ටවෙවා ඉස්ටවෙවා ඉස්ටවෙවා සාදු සාදු සාදු
ඔයා කිව්ව අකුරක් ගානෙ ඇත්ත මල්ලි.ස්තුතියි.(2 -star )😊
True 😩💔
ඔය කියපු ඔක්කොම හරි ඔබව මුණ ගැසීමට සැලසු විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤️ ඔබටත් ගොඩක් ස්තුතියි අයියෙ 🥺❤️❤️
Sir ඔයා සුපිරි 👍 මට බොරු කරපු ආදරේ ට තිත තිබ්බා..දැන් කෙනා ගැන කිවුව දේවල් ලග ඉදලා කිව්වා වගෙයි 👍❤️🙏
කිව්ව දේවල් ඔක්කොම බලන් හිටියා වගේම ඇත්ත එයා ලග ඉන්න කෙනෙක් එයා තමා මුලින්ම crush වගේ හිටියේ ඒත් මන් හිතුවෙම විහිලුවක් කියලා පස්සේ එයා කතා නොකර හිටියම මට ඒක හොදටම දැනුනා දැනුත් මන් ලොකුකම් දාන්න ගිහින් වැඩිය කතා නෑ එයා ඒක මට ගොඩක් දැනෙනවා. කිව්වා වගේම එයාව ගොඩක් අය දන්නවා එයා වැඩ දෙකක් කරනවා ගොඩක් වෙලාවට රෑ දවල් කියලා නෑ වැඩ ඒ නිසා busy වෙනවා කිව්වා වගේම හැමදේම ඇත්ත කලින් brekup එකක් නිසා මන් ගොඩක් කල් ඒ ගැන හිතුවා දැන් ඔලුව හදාගෙන යද්දි තමා එයා ආවේ එයාව කලින් ඉදන් දන්නවා උනාට ටික දවසක ඉදන් මෙච්චර දැනෙන්න ගත්තේ හැමදේම හොදින් වෙයිද????
Pile no 02 මන් මගේ නැතිඋන ආදරේ ආයෙ එයි කියල බලන් ඉන්නව ලොකු විශ්වාසෙකින් ලොකු සැනසීමක් උනා මේක දැක්ක එක විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🥺❤
කෝල් නෑ මැසේජ් නෑ.. කිසි තොරතුරක් නෑ.. එයා මට ආදරේ නෑ නෑ කියද්දිත් මං එයාට ආදරේ කරනවා තාමත්. මං තෝරගත්තෙ ෆයිල් 3 කිව්ව දේවල් ඔක්කොම ඇත්ත. ඒ කිව්ව විදියට එයා මං ලගට ඒවිද.
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!! 🙏❤️🌻
ඔබතුමාටත් බොහොම ස්තූතියි 🙏❤️
Wiswa matawaga asiri wadaye labawa math passa godaka unna
අයියේ ඔයා කියන ඔක්කොම හරි අනේ.... 😮
කොහොමද අප්පා එහෙම බලන් ඉන්නවා වගේ කියන්නේ.... ❤️ ❤️ ❤️
Magician , ඔයා මාරම handsome ❤️
No 3 කිවිව ඔක්කොම ඇත්ත..
2
Ammoo hariyatama kiwwa
Katanam nonstop 😁
Hama welema jiwitheta positive hithanna kiyanawa😘😘
Kiyapu hamadeema aththa
Dan eya mage❤❤