තමන්ටම කියා රටක් වෙනුවෙන් රටවල් 4 ක සටන් වදින කවුද මේ Kurdi වරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #kurdish #kurdistan #middleeast
    ලෝකයේ මිලියන 35 - 40 ක් අතර ප්‍රමාණයක් ජීවත්වන කුර් දිවරු, වැඩිපුරම ජීවත්වන්නේ මැද පෙරදිග ඇතුළු බටහිර ආසියාවේ. ප්‍රධාන වශයෙන් තුර් කිය, ඉරානය, ඉරාකය සහ සිරියාවේ විශාල ජුර් දි ජනගහණයක් ජීවත් වෙනවා. සුන්නි ඉස්ලාම් භක්තිකයන් වන කුර් දිවරු ගැන කථාව අහල බලන්න!

ความคิดเห็น • 26

  • @manjulajayasuriya433
    @manjulajayasuriya433 9 วันที่ผ่านมา +7

    කුර්දි රට අතීතයේ හැදින්වූයේ කෝරසාන් නමින් එය අතීතයේ පර්සියාවේ කොටසක් තවමත් එහෙම ප්‍රාන්තයක් තියෙනවා

  • @CeylonBoy4643
    @CeylonBoy4643 8 วันที่ผ่านมา +3

    Kurdistan rata hadenna one aniwaren ❤❤
    God bless ❤

  • @SUPERMAX-g8q
    @SUPERMAX-g8q 9 วันที่ผ่านมา +3

    කුර්දිවරුන් සිහින දකින ඔය Kurdistan කියන රටට තුර්කීයේ, ඉරානයේ, ඉරාකයේ,සිරියාවේ & අමේනියාවෙත් අයිති වෙනවා හැබැයි අමේනියාව කුර්ද්වරු අඩුයි
    අදත් සුපිරි තුම්මුල්ල ❤❤❤

  • @VinushaLank
    @VinushaLank 9 วันที่ผ่านมา +2

    නියමයි තුම්මුල්ලේ පද්මේ😜❤

  • @supunharshana9673
    @supunharshana9673 9 วันที่ผ่านมา +1

    me wage video digatama gennna

  • @CharukaDilshan-zu4cg
    @CharukaDilshan-zu4cg 9 วันที่ผ่านมา +1

    කුර්දිවරුන්ට රටක් දීපියව්

  • @tharangasanjeevakaluarachchige
    @tharangasanjeevakaluarachchige 7 วันที่ผ่านมา +2

    කුර්දිස්තාන් කියන්නේ ඉරාකයේ කොටසක් ..මාත් අව්‍..03ක් වැඩ කරා..

  • @sisiramahanama8161
    @sisiramahanama8161 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ප්රබූ
    @ප්රබූ 9 วันที่ผ่านมา +8

    ඔය කුර්දි කියන්නෙ පට්ටම හොද ජාතියක් උදාහරනයක් ලෙස ඉරානයෙ කුර්දිස්තානය තුල වැඩ කරල අපෙ මිනිස්සුම කියන කතා වලින් ඒක තේරෙනව එයාල ලෝකෙ ආගම් සංස්කෘතීන් ගැන හොයනවා ආදරෙ කරන ඉරකෙ කුර්දිස්තනයෙ ඔය තේ කර්මන්තශලා වල අපෙ රට ගැන විස්තර තියෙ බුද්ද රූප තියේ එයාල ත්‍රස්තවාදීන්වත් අන්තවාදීන්කත් නෙවෙ.ඔයාල කවදාවත් ඔය ස්ලාම් ආගම පතුරුවන්න ඒම කිසිම ආශාවක් නෑ හරිම හොදයි ලු හැමෝම කියනව

  • @udayasuranga1609
    @udayasuranga1609 9 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @priyanchathuranga324
    @priyanchathuranga324 9 วันที่ผ่านมา +15

    රටක් නැති තව ජාතියක් ඉන්නවා.. අන්තිමේ උන් ඒ වෙනුවෙන් අවුරුදු 30ක් යුද්ද කරලා පැරදුනා.. 😇

    • @shanakafernando4317
      @shanakafernando4317 9 วันที่ผ่านมา +4

      ඒ වුණාට එයාලටම කියලා ඉන්දියාවේ 🇮🇳 වෙනම ප්‍රාන්තයක්ම තියනවා...

    • @Infinity_777-IN
      @Infinity_777-IN 9 วันที่ผ่านมา +12

      මෙ වගෙ මොඩ හරක් ඉන්නකන් මෙ රට කියටවත් දියුනු වෙන්නෑ 😢. තුම්මුල්ල මෙ කමෙන්ට් එක අයින් කරන්න.

    • @Sonyboy-r2l
      @Sonyboy-r2l 9 วันที่ผ่านมา +4

      අපි හැමෝම ශ්‍රි ලාංකිකයො. අපි හැමෝගෙම රට මේක. හෑමෝම එකතු වෙලා කොහොමහරි දියුණු කරමු. ඔය ජාතිවාදිකම් ඕනි නෑ.

    • @sunethmihiranga-b6s
      @sunethmihiranga-b6s 8 วันที่ผ่านมา +8

      තමිල්නාඩු කියන්නේ දෙමල රට කියන එකයි. සටන් වදිනවානම් සටන් වදන්න ඔනේ තමල්නාඩුව වෙනම රටක් කර ගැනීමට මිස මේ සිංහලේ නෙමෙයිනේ.

    • @ජනක-ත5ස
      @ජනක-ත5ස 7 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @samserasinghe3109
    @samserasinghe3109 9 ชั่วโมงที่ผ่านมา

    Sadamma husain visha gahala vishala aparadayak kala

  • @SUPERMAX-g8q
    @SUPERMAX-g8q 9 วันที่ผ่านมา

    ❤️❤️

  • @RanugaSanhitha
    @RanugaSanhitha 9 วันที่ผ่านมา

    ❤🎉

  • @tharusha561
    @tharusha561 3 วันที่ผ่านมา

    තම්බින්ට කියල සෞදිය තියෙන්නෙ 😂

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 3 ชั่วโมงที่ผ่านมา

      Moada singhalayo thambi inne lankave pamanai

  • @DamithMadusanka-qk3qg
    @DamithMadusanka-qk3qg 9 วันที่ผ่านมา +1

    ❤❤❤