ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අළුත් අධ්‍යක්ෂතුමාctbඑක කෙලින් කරල දෙන්න අපි තාම ctb එකට තාම අාදරෙයි
@@DharmasenaAthuda kalin karanava uba vana akak😄😄
Ape adarei tama ctb e ape school bus eka e mataka
මිනිස්සුන්ට දහසකුත් බලාපොරොත්තු දීලා බලය ඇතුලෙන් දෙකක් පවා ලැබුණත් තවත් රැස්වීම් අමතා මත ජනතාව වෛර කර කර ඉඳලා හරියන්නේ නැහැ මිනිස්සුන්ගේ වටිනා කාලයේ පැය කී ලක්ෂයක් විනාශ කරන දෙයක්ද ඔය කයිවාරු ගහන එක තවත් කරන එකෙන් වෙන්නේ ගැල රිපිනව පිනව ඉඳලා හරියන්නේ නැහැ තමන්ට රට හදන කිසිම සැලසුමක් නැහැ ඒ නිසාම වේදිකා ගගහා කියව කියව ඉන්නවා විතරයි කෝ උගන්නාවි ඩුබායි වල තියෙනව කිව්ව කෝටි ප්‍රකෝටි දේශපාලකයෝ හොරා කාපු සල්ලි ඒවා ඉක්මනින් ගෙනල්ලා මිනිස්සුන්ට සහන ඕන නිසා තුනෙන් දෙකක බලයක් දුන්නෙ හැම වඩුවකම මිල වැඩි කරනවා ජනතාවට බදු ගහ මිනිස්සුන්ට දැන් යකා නැගලා ඉන්නේ
මේ වැඩ කරන සහෝදරයන් ට යෝධ බල ශක්තිය ලැබේවා . ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි. ලාල් සහෝදරයා මේවා රටට පෙන්නන එකට ස්තූතියි 🙏
@@user-Dhanu. ha ha ahanam uba gihin allapan hodata radda ussala
@@NalakaKalum-f2o Uba allapn siyata gihin. Kinithulla..rata goda gannawata thopita ridenawa thamai. Mahindalage guu kana un...🤣🤣😹
මෙන්න මාලිමාවේ වැඩ ජයවේවා ඡන්දය දුන් අපේ හීනය මේකයි මාලිමාවට ජය වේවා. ලාල් සහෝදරයා මේක ලෝකයටම පෙන්වන්න ඔබටත් ගොඩාක් ස්තුතියි මේ වටිනා වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන. ❤❤❤❤❤❤❤
අපේ පාරේ බස් එකක් තියේ ඒක ඉරිදා නෑ... අද ඉදන් බස් එක ආවා....
Kehel Mala....Bandula Gunawardana ..mulinma oya wedee patan gaththee...issara...thawamath paaree duwannee ee BUS...
අපේ කොලු පැටවුන්ට යෝධ බල, ශක්තිය ලැබේවා!!! හෙමින් යං ඔහොම.. සුපිරි!!!👍🏻❤️🥰
මොන දේ පවර ගත්තත් නාස්තිය දූෂණය අඩු කරා කිව්වත් රටේ අහිංසකම මිනිහා කන බොන සම්බෝලෙයි බතුයි හදාගන්න පොල් ගෙඩිය හාල් බිත්තරේ ලුණු ටිකේ මිල අඩු වෙන්නේ නැහැ ඕවා හරි සුරංගනා කතා රාජ්‍ය පාලනයේදී රටේ වෛරයම අපුරපුවහම රටක ආර්ථිකය මෙහෙයවන පිරිස් රජයකට සහයෝගයක් දෙන්නේ නැහැ. ඒ ටික තමා දැන් රටේ වෙලා තියෙන්නේ රටක ආර්ථිකයක් හසුරවන මිනිස්සු තමන්ගේ කැමැත්ත අනුව තමන් උපයන දෙයින් රටේ වැඩි පිරිසකට රැකියා බිහි කරගෙන රටේ ආර්ථිකයේ වේගවත්ව කරගෙන යනකොට තමන්ට රැස්වෙන මුදලින් කොටසක් තමන්ගේ සිතෙන් දේවලට යොදාගන්නවා. එහෙම දේ ලබා දුන්න දේශපාලකයෙක් ඉන්නවනම් රාජ්‍ය නායකයෙක් ඉන්නවනම් ඒ කෙරෙහි වෛරය ගොඩනගන්න හරි ලේසියෙන් පුළුවන් ඔය වගේ කතාවල් වලින් නමුත් ප්‍රායෝගිකව තමන් දහඩිය මහන්සියෙන් කැපවීම් කරලා දියුණු වුණ දේ තමන් කැමති දේට යොදවන්න දුන්නේ නැති උනහම මුළු රටක් මෙහෙයවන ආර්ථික යාන්ත්‍රණය ඉච්ඡාභංගත්වයට පත් වෙනවා එතකොට හැමෝටම ඒකෙ පීඩනය විඳින්න සිද්ධ වෙනවා අන්න එහෙම දෙයක් තමා දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ වෛරය දවසින් දවස රටේ උත්සන්න වෙනවා කියන්නේ රටක් ලෙස වලපල්ලට යන එක තමා
අපෙ එකාට බැරිනං සක්‍රයාටත් බෑ ❤❤❤
❤❤❤❤❤❤කතාව ඇත්ත ❤❤ ලාල් අයියා ❤❤අනිල් මුණසිංහ මහතා C. T. B එක ගොඩදැම්මා❤❤❤ලංගම ගොඩ දානවට පිං ❤❤❤❤යථාතත්වයට පත්කරනවට පීං❤❤❤සහොදරයගෙ පින❤රටෙ පින ❤තාම මාස තුනක් නැනෙ ❤❤❤සතුටු යිද දැන් ❤❤❤❤❤❤❤❤❤
අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා.
Aniwaryenma lankawa sundaramarata wenawa lorke
ලාල් මල්ලි සතුටුයි මේවා ඔබ රටට ජනතාවට පෙන්නුවාට ස්තුතියි ,ජය වේවා ශ්‍රී ලංකා , සුභ පැතුම් from Switzerland ,, ප්‍රසිද්ධ මාධ්‍යයෙන් මේ ආණ්ඩුව කරන යහපත් වැඩ ගැන ප්‍රචාරය වෙනවා මදි කියලත් හිතෙනවා
සම්‍පූර්‍න ඇත්‍ත. මේවා ප්‍රසිද්‍ධ මාධ්‍යයේ පෙන්‍විය යුතුයි 🤗👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ලාල් සහොදරයා ඔබ කරන දේ ප්‍රසන්සනීයයි .සභාපතිතුමා ඇතුලු කර්‍යමන්ඩලයට අපගේ ප්‍රනාමය .මාලිමාව ට ජයවේවා.
ස්තුතියි ලාල්...මෙිව මහජනතාව ට පෙන්වනවට....නැතිනමි ජනතාව කිසිදෙයක් දන්නෙ නෑ...මොනවද ආණ්ඩුව කරන්නෙ කියල අහයි
අපි හරි ම ආසයි රතු පාට (සීටීබී) බස් එකට...අපි තවමත් සීටීබී එකට ආදරය කරන ජනතාව...නැවත පණගහලා එනව දැක්ක ම පුදුම සතුටක් දැනෙන්නෙ....ස්තුතියි මේ හැමදෙනාට ම.❤❤❤
✅✅✅✅✅අන්න ගම් මට්ටමින් හාල් මාපියාකාරයන්ට අහිංසක මිනිස්සු හූරගෙන කන්න මිල වැඩි කරලා දීලා මිනිස්සු ක්‍රමයෙන් පිටි කෑමට හුරු කරවන ඒ මතින් රටේ ඩොලර් ටික දීර්ඝ කාලීනව පිටරටවල් වලට ඇදිලා යන 👇🏾👇🏾👇🏾 අතීතයේදී රට පරිප්පු ,පරාට කොත්තු වලට හුරු කරවපු වෙලාවෙත් හාල් මිල තමයි වැඩි කරේ ප්‍රතිඵල හැටියට අවුරුදු හතළිහක් යනකොට මුළු රටම එක වේලක්වත් පරිප්පු කන්නේ නැති කොත්තු පරාට කොත්තු කන්නේ නැති තැනට මුළු රටම අද පත්වෙලා තියෙනවා 👇🏾👇🏾 ඒ වගේම කාලකන්නි දාහත් වසරක සාපය කරපු එවුන් වගේම රටට දීර්ඝකාලීනව කෙලවන රටේ මිනිස්සුන්ට ඔලුව උස්සන්නම බැරි විදිහේ මරිමෝඩ අමන තීන්දු තීරණ ගත්ත අනුර කුමාර වසන්ත සමරසිංහ ඇතුළු කාලකන්නි අවජාතක හැත්තක් තමා ජේවීපී කියන්නේ ඒ හින්දා උන්ගේ ඉපදෙන්න ඉන්න දරුවන්ට පවා හෙන හත ගහනවා සාප වෙනවා බොකු බඩවැල් පණුවෝ ගහනවා මන්ද මානසිකයො වෙනවා කියලා මිනිස්සු සාප කරන්න පටන් අරගෙන ඉවරයි ඒ සාපය උඹලට වදින දවස වැඩි ඈතක නැහැ. දැන් මිනිස්සු වැඩේ පටන් අරගෙන තියෙන්නේ අවසානය ජේවීපි සමූල ඝාතනයක් 💯💯💯💯💯💯💯
Sisan Yana api tamayi udetayi havasatayi CTB rage danne🥲
මහත්තය හරි සතුටුයි.ඔබතුමා ඉදිරිපත් වී.මේ දී රටට පෙනීමම ගැන.ඔවුන්ටද ජයමවේවා❤❤❤🎉🎉🎉
මේව මාද්‍යයෙන් පෙන්නනෙ නෑ.ස්තූතියි ලාල් ඹයාට මේකරන මෙහෙවරට 🎉🎉
මෙන්න මාලිමාවේ වැඩ ජයවේවා ඡන්දය දුන් අපේ හීනය මේකයි මාලිමාවට ජය වේවා. ලාල් සහෝදරයා මේක ලෝකයටම පෙන්වන්න ඔබටත් ගොඩාක් ස්තුතියි මේ වටිනා වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන. ❤❤❤❤❤❤❤98Reply
ලාල් අයියා බොහොම ස්තූතියි ඔයාට අපිත් මාලිමාව ට අලී රට විරුවෝ මාලිමාවත් එක්ක හැමදාමත් අපි
මේවා දකින්න අපි පින් කරා..තවමත් මේ රටේ බත් කන හරක් ඉන්නවා..මේවා බලලා සතුටු වෙන්න බැරිනම් තවත් මේ ලන්කාවේ ඉන්න එපා.ඇත්තටම මාරම සතුටුයි ..❤❤❤
WADA..කරන ..කොල්ලන්ට ..යෝධ ශක්තිය ලැබේවා ජයවේවා
🎉
හොඳ දෙයක්.. සතුටු යි.. ජය වේවා... ❤❤
😂😂
හරිම සතුටුයි ❤❤❤❤❤
නියමයි .විශිෂ්ඨයි.ඩිපෝ වල පරණ බස් ගොඩගැහිලා දිරා යනවා.ලංකාවෙ සුපිරි වැඩ්ඩො ඉන්නවා.හැමෝම එකතු වෙලා රට ගොඩ ගමු.ජයෙන් ජයම වේවා !!!❤❤❤❤❤❤🎉🎉🎉🎉
ජය වෙවා ලාල් මහත්තය රටේ ජනතාව දැනුවත් කරනවා ලස්සන රටක් ජය වේවා මාලිමා රජයට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලාල් අයිය මේ දේවල් ප්‍රධාන මාද්‍යය වල පෙන්වන්නෙ ස්තූතියි ඔබට ❤❤❤❤
වචි නියමයි කියන්න නචන නැ මාලිමාවට ජය වෙිවා👍👍👍👍
නියමයි ලාල් අයියේ ඔවා මහජනතාව ට පෙන්නන්න මාලිමාව කරන වැඩ මාලිමාව ට මඩ ගහන උන් බලපියවූ වහල්ලූන්ට ඔවා පෙන්නැ ලාල් අයියේ ඔයාවත් මාලිමාව රටට. කරන වැඩ පෙන්නන්න ජය වෙවා ලාල් අයියේ
😄😄😄😄😄😄😄😄😄😄 hina yanava ban mava dakina kota....
@@NalakaKalum-f2o අපෙන්ම හොරාකාල රෙන ගූ කන්න පුරුදු උන්ට හිනා යනව 😅ගූ කකා ඉඳපන්... උඹල දාන්න ඕන ගලි වෙනුවට🤌
Dabal,,Dakar,,nawahadawanayata,,yodamu
@kanshaka5779 attada varanko pannanna gon pakaya topie malimavata puka dipiya topita arinaka topivata danna na dan panavana korala teyana daval gon haraka
@@NalakaKalum-f2oතෝ වගේ වේසා බල්ලන්ට පුකෙනුත් හීනයනවා ඇති නේද
ජනතවට ඔවා පෙන්නන්න ඔබට ඉතුති ලාල් අයියෙ මලිමාවට ජයවෙවා ❤❤
නියමයි ලාල් අයියේ.මේවා දකින්න ඕන ලංකාවෙ හැමෝම.එතකොට තමයි අරුන් රටට කරපු විනාශය ඒත්තු යන්නෙ හැමෝටම.
ඔය වගේ වැඩසටහන් තව තවත් කරන්න ලාල් අයියේ රටේ මහජනතාවට ඇත්ත තේරුම් ගන්ඩ මාලිමාවට ජයවේවා🎉🎉🎉🎉❤❤❤❤❤
Thank you ලාල් 👌👌👍👍❤️❤️සහෝදරයා ජයවේවා!!❤️❤️ජාතික ජන බලවේගය ජයෙන් ජයමවේවා!!❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි ලාල් අයියා......මාලිමා රජයට ජයෙන් ජයම වේවා.....❤❤❤❤
මෙ බස් නැවත අලුත් වැඩියා කර ධාවනයට එක්කල යුතුය ..ජනතාවට සේවයක්..රටට ඉතිරියක් .
Really.
Niyamai lall ayye ❤ ammooo hadawatin newei bokkenma adarei. Oya hada janatawa danuwat kirema digatama ona .aswalata kadulu enawa daninwatuna ape rata godanagena hati dakkama. ❤❤❤❤❤❤❤❤❤❤. Ape kollo neweii ape yakka puttu oya .palenna adarei lall ayye❤❤❤❤❤ jayen jaya.❤❤
නියමයි ලාල් සහෝදරය ,,,මාලිමාව කරන මේ හැමදෙයක්ම මහජනතාවට පෙන්ව්න්න,,,කුහකයො මොනවද කරේ කියල අහන නිසා,,,කාලකන්නි අවුරුදු 76 ට නොකරපු දේවල් මාලිමාව මාස දෙකට කරා,,මාලිමාවට ජයවේවා ,,,,❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍
අන්න නියම වැඩක් ලාල් අයියා.👍🙏මාලිමාවට ජය..✌❤️
ස්තුතියි අඉයේ මේවා රටට පෙන්නනවට. ආදරෙඉ මාලිමාවට. ❤️❤️❤️❤️❤️
ලාල් සහොදරයා ජනතාව ට මාලිමා රජයෙන් කරන ජනහිතකාමී වැඩ පෙන්නන්න ඔබතුමාට ස්තූතියි මාලිමා ආණ්ඩුවට ජය වේවා
API podikale double decker wala iskole giye
නියමයි අපේ මාලිමා ආන්ඩුවට ජය වේවා akd❤❤❤❤❤❤❤
නියමයි සබාපතිතුමනි.ලංගමේ නැගිට්ටවිය යුතුමයි.ලාල් අයියෙ ඔයාටත් ගොඩාක් ස්තූතී.ජය වේවා මාලිමාව.දැන් තමයි මිනිස්සු ජීවත්වෙන්න හදන්නෙ.මේව දැක්කම සතුට කියල නිම කරන්න බෑ.🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤👌👌💪💪
අපේ රට ගොඩ ගැනීමට වෙර වීරිය දරන ගරු අධ්‍යක්ෂකතුමාටත් සේවක මණ්ඩලයටත් සියලු දෙවි රැකවරණය ලැබේවා
රාජපක්ෂලා උගේ වටේ ඉන්න උනුත් හොරා කාලනේ ඉන්නෙ.දැන් ඉතින් බය වෙලා.... අනුර ජනාධිපති ❤❤🙏🙏
ඉතාමත් සතූටුයි අනිල් මුණසිංහ මහතා වේරහැර වැඩපොළේ බස භදල ලංගම ලාබ ලැබාගතතා
ලාල් අයියේ ඔන්න ඔය වගේ හොඳ දෙවල් පෙන්නලා අපේ රට මඩ ගහන අයට පෙන්න දැන් ඉන්න ජනාධිපති තුමා හොරකම් කරන්නෙ නැහැ කියලා සමහර අයට මේවා බලාගෙන ඉන්න බරි අය ඉන්නවා බොහොම ස්තුතියි සහොදරයාට .❤❤
ඔව් එහෙමවත් කරල ලැජ්ජාව වහ ගනිල්ල. දැන් නම් කඩේකට යන්නත් බැහැ නේද.
අනුර කුමාර පිස්සෙක් කියලා දැන් තේරෙනවද රටේ උතුරෙක් දකුණෙත් ජනගහනය බෙදිලා ගිහින් ඉන්නවා. ඒක තමයි දකුණෙත් එක වරායක් හැදුවේ එතකොට රටට දෙපැත්තකින් බඩු ඇතුල් වෙනවා අඩු වෙනවා කොළඹ ඉඳලා ලංකාව හතර වටේට ඇරන් යනවට වඩා හම්බන්තොට අවට කෙරෙන කර්මාන්තවලට නිෂ්පාදකයාට අවශ්‍ය කන්ටේනර් ටික එහෙන් එහෙ වරායට ගෙන්න ගන්න පුළුවන් ඒ සැලසුම් හදලා තමා නාස්තිය අඩු කරගන්න රට දියුණු වෙන්න මහින්ද චින්තනය කියලා එකක් හැදුවේ ඒකෙ කරපු වැඩ හැම එකක්ම සාර්ථක ඒවා ඒවා කඩාකප්පල් කරේ වරායේ කළුගල් කතා කියලා ණය ගෙවා ගන්න බැරි තැනට ආර්ථික අර්බුදයක් රටේ නිර්මාණය කරලා මිනිස්සු වෛරයෙන් පුරවලා හැම එකෙන්ම කොමිස් කනවා පගාගන්නවා කියලා බොරුව සමාජගත කරලා අවුරුදු දහයක් රට එක තැන පල් වෙන්න යහපාලන පඩංගුවක් ගෙනල්ලා නටන්න තියෙන දස වද ඔක්කොම රටට දීලා පරගල කරලා බලය ඇරගෙන පේනව නේද ඇත්ත දේශපාලකයාට කරන්න තියෙන වැඩ කොටස ඒ සැලසුම් ඇතිව රටේ වැඩක් කරා කියලා දැන් උඹලට තේරෙනවා නේද තවත් මේ කාලකන්නි කරපු ඒ අමන වැඩ ගැන කුනු රෙදි හෝදන්න යන්න එපා මුන්ට බැහැ දැන් රට බෙදිලා ඉවරයි. මිනිස්සු වෛරයෙන් ගොඩවල් දෙකකට බෙදුනහම රටක දියුණුවක් වෙන්න බැහැ. දැන් මේ බූරුවන්ට බැහැ කියන එක කියපු ඒවා බොරු කියන එක පිළි අරගෙන අරගෙන මේ කාලකන්නි වසංගතය රටෙන් අතුගාලා දාන්න ඕනැ බුද්ධිමත්ව අවංකව හිතපල්ලාඔය විදිහටම තමා රටේ ගුවන්තොටුපොලකුත් හැදුවේ රටේ සංචාරක ආදායම් තමා වැඩි කරගන්න ඕනෑ ඒක තමයි අපිට එකම තියෙන ඩොලර් ආදායම් මාර්ගය ඒකට තමයි ගුවන්තොටුපළවල් හැදුවේ රටේ හයිවේ හැදුවේ සංචාරක කලාපවලට ඉක්මනින් ළඟා වෙලා වැඩි පිරිසකට තදබදයකින් තොරව සංචාරක පහසුකම් සපයන්න නෙළුම් කුළුණ හැදුවේ ධනවත් සංචාරකයන්ට රටට ඇවිල්ලා එහි ව්‍යාපාර අධීක්ෂණය කරන ගමේ ගමන් තමන්ගේ සංචාරක විනෝදාස්වාදය පවා ලබන්න පුළුවන් විදිහට ටෙක්නොපාක් පහක් හදලා ඔවුන්ගේ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමවල ආරක්ෂිත බව රැකලා දෙන්න කොළඹ කේන්ද්‍ර කරගෙන තියෙන වරාය ගුවන්තොටුපළ බැංකු පද්ධතිය රේගු ආදිය සම්බන්ධීකරණය කරලා දෙන්න එතකොට තමා ධනවත් සංචාරකයෝ රටට ඉන්නේ ඒ සැලසුම් තමා මහින්ද චින්තනය අනුර කුමාරලාට මොනවද තියෙන චින්තනය මොකක්ද තියෙන දැක්ම මොකක්ද තියෙන වැඩපිළිවෙල container800 ක් කිසිම පරික්ෂාවකින් තොරව රෙඩ් ලේබල් අලවලා ඒ කියන්නේ පරීක්ෂා කළ යුතුම නිවේදන නිකුත් කරපු ඒවා තදබදය අඩු කරන්න පරීක්ෂා කිරීමකින් තොරව රට ඇතුළට යන්න ඉඩ සැලැස්සුවා. ඕවගේ තිබුනෙ මොනවද හෙට අනිද්ද රට අල්ලගන්ට කොටින්ට ගහන්න පුළුවන් ඩ්‍රෝන යානා අවි ආයුධ ගෙනාවද දන්නේ නැහැ ඒ වගේ මෝඩ අමන කාලකන්නි වැඩ මේ ඇවිල්ලා මාස තුනෙන් කරන්නේ මුන්ට හෙන හත ගහනවා උඹලගේ දේශපාලනයේ දැන් වැඩක් නැහැ දැන්වත් ඇත්ත දැකපල්ලා මිනිස්සු බුද්ධිමත්ව සැලසුම් සහගතව රටක තියෙන ප්‍රශ්න වලට විසඳුම් දුන්න එක ගැන හරියට දැකපල්ලා
නියමයිහරිම සතුටුයි❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔබලාට💐❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලාල් සහෝදරයා මෙන්න මේ වගේ වැඩ ප්‍රමෝට් කරන්න අරං එන්න
අනිවාර්යයෙන්
ඕව විනීත රියදුරන්ට දෙන්ඩ නැත්තං ඔය වියදම් කරපු මුදලුත් අපරාදේ ජයවේවා සියලුම දෙනාට තෙරුවන් සරණ යී
අනිවාර්යෙන්ම
මාලිමාවට ජයවේවා අනූර කුමාර දිසානායක මහතාට ජයවේවා ලස්සන දේශයක් පොහොසත් රටක් අනාගත පරපුරට යහපත් අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලාල් අයියා, බොහොම ස්තූති ඕවා මිනිස්සූන්ට පෙන්නන එකට ❤️
අවංකවම,හිතට,මාරම,සතුටුයි,මෙ,නැවත,ගොඩනැගෙන්නෙ,අපෙරටනේද,කියල,දකිනකොට,මෙන්න,මගෙන්,💐💐💐💐💐මිටක්
මෙන්න අපේ රජාගේ වැඩ කිඩ කොහොමද ඒක ආදරෙයි පට්ට ජය වේවා අපේ කතිරය රටක් වටිනවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
*ජීවක සභාපතිතුමා, ඇතුළු සියළුම තරුණ අපේ රත්තරන් කොල්ලෝ ටිකට මාගේ "ප්‍රණාමය..! හා ස්තූතිය පුද කරමි, අපේ රටේම 🇱🇰අපේම වැඩ්ඩන්ට මෙවන් තව අදහාගත නොහැකි දේ කිරීමට "යෝධ බල යෝධ ශක්තිය ධහිර්‍යය වාසනාව ලැබේවා🙏
අපිට පුලුවන් කොම්ස්කාරයෝ හොර තක්කඩ් පාලකයින් වුන් හැමදේම පිටරටින් ගෙනල්ලා කොම්ස් ගැහුවා ජයවේවා වැඩ කරන ඔබ සැමට❤
Good Job CTB ❤. Thanks Lal Iyye. Mava IshOole arang giya Thevi Varu.
නියමයි අපි බලාපොරොත්තු වුන වෙනස නියමයි මාලිමාවට ජයවේවා 💪💪💪👍
මාලිමා රජය අපේ රට ගොඩ නගනවා ජයම තමා රටට ලාල්.
නියමයි පුරසිංහ අයියා. විශ්වවිද්‍යාලය තුල අනුර සහෝදරයා ගේ ලගම මිතුරෙක් ලෙස හිද . ඔහු ඔබ කෙරෙහි තැබු විස්වාසය ට නියම වටිනාකමක් දෙනවා. ඔහොම යමු ❤
ඇත්තටම ලාල් මල්ලි මේ වගේ දේවල් රටට පෙන්නන්න ඕනේ. තාමත් ඉන්නවා ඉන්න මහ මෙම රාජපක්ෂලාගේ පොකළ ඒවා කන බත් බත් හැලිය
ප්‍රසංසනීයයි මාලිමාවේ වැඩපිළිවෙළ ජයවේවා 👍
මේ රට ලස්සන රටක් කරන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පුර්ථනය කරනව මේ සුන්දර ලංකාව වාසනාවට බේරගත්තා මාලිමාවට ජන්දයක් පාවිච්චි කරපු අපේ පුර වැසියන්ට ගොඩක්ම ස්තුතිය...අපේ මේ සුන්දර රට හැම කෙනෙක්ම සතුවෙන්න. ..ලංකාව කියන්නේ පින්වත් රටක්...ඔබලාට ස්තුතියි ස්තුතියි....ගොඩක්ම ආදරය
නියමයි ලාල්, ස්තූතියි මෙවැනි දේ දැයට පෙන්වීම ගැන, ජයවේවා බ්රෝ!!!!!!!
පට්ට ලාල් සභාපතිතුමා තව තවත් උනන්දු වැඩි වෙවා
මෙන්න මාධ්‍යවේදීන් පෙන්නන්න ඔනී දෙවල් මහ ජනතාවට ❤❤❤
සුපිරි වැඩක් ඔබටත් අපටත් npp ආණ්ඩුවටත් ජයවේවා ❤️ඉස්තුති.
නියමයි ඔන්න ඔහොම තමා වෙන්න ඕනෙ.ඔහොම යමු.ජයවේවා මාලිමාවට .
ලාල් ටිකක් කට වහගෙන ඉඳලා . මේ මහත්මයාට කතා කරන්න ඉඩ දෙන්න.🇩🇪
ඔව් බං. පිස්සෙක් වගේ කෑගහනවා 😂
අපෝ ඔව් 😂 වැදගත් දෙයක් උනත් බලන්න හිතෙන්නෙ නෑ
පිස්සෙක් ලාල් පක්ෂය වාගෙ
Lal poddak oya manussayta katakaranna dipanko.....😂
ලාල්.සලෙහා්දරය.ආදරෙයි.ගොඩක්ම.මෙි.වෙග්.දේවල්.රටට.පෙන්වනවට.රටෙි.ජනතාවට.ඒ.සබාපතිතුමාටත්.ආදරෙයි.ජයවෙිවා.අපේ.මාලිමාවට.
මේවා කිසිම මාධ්‍යක් තුල නොපෙන්වන නිසා ලාල් අයියා මේ කරන සේවය නම් ඉමහත් වටිනවා.
Ela
නියමයි අපිට හරිම සතුටුයි නිදාසිටි ලංගමය යෝධයෙක්වගේ නැගිට්ටවල රටට සේවයක් කරන්න උදව් උපකාර කරන හැමෝටම පින් ❤❤❤❤🎉🎉🎉
සභාපතිතුමා ඇතුලු කර්‍යමන්ඩලයට අපගේ ප්‍රනාමය .මාලිමාව ට ජයවේවා
ලාල්ගෙ කටේ සද්දෙ..තුන් ලෝකෙටම ඇහැනෙවා...❤❤❤
@Ngfsa රටේ හැම තැනම වෛරය වපුරපු නිසා මොන සැලසුම් හැදුවත් වැඩ කරන්න සල්ලි තියන උන් ඉදිරිපත් වෙන්නෙ නෑ ගොබ්බ ජෙප්පො රට ඇනුව දුප්පතාට කිසි සහනයක් නෑ අනුරලලඟ උගත් මිනිස්සු නෑ ගෝඨා පත්කරපු මහබැංකු අධිපති සරණං ගච්චාමී😅😅😅😅😅😅😅
බොහොම ස්තූතියි ඔයාට අපිත් මාලිමාව ට
ජයවේවා ලාල් හරිම සතුටුයි
ඔබ වගේ ජිවක තුමන්ලා තවත් අපේ මව්බිමේ ජම්ම බාවය ලබත්වා ❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤😊😊😊
ජයවේවා ජයවේවා malimawata ජයවේවා ලස්සන රටක් අනිවාර්යයෙන් 💞💞💞💯💯👌👌
මාලිමා රජයේ මේ වගේ වැඩපිලිවෙල් ගැන ජනතාව දැනුවත් වෙන්න ඕන.ඇත්තටම සතුටුයි මේව දකිද්දි ❤
නියමයි ලාල් අයියෙ මේව මිනිස්සුන්ට පෙන්නන්නම ඕන.නැත්නම් හොර දේශපාලුවන්ට කඩේ යන ජඩ මාධ්‍යය දාන බොරු බලල නිකන් මිනිස්සු මෝඩ වෙලා ආණ්ඩුවට බනිනව
Aluthen patan gatha newe 2015th bus repayar karala, hdala dipo walata dunna, sewakayanta padiyath wadi karala dunna arjuna amathithuma kalaye
බොරු නෑ ......හොරු නැ.....ගැහිලී නැ....වැඩ නම් වැඩ එක තමයි මාලිමාවේ වෙනස ....❤️🙏❤️......මිනිසුනි තේරුම් ගන්න සත්‍යය පමණක්....❤❤🙏❤
ඇත්තටම සභාපතිතුමාගේ මුණෙන්ම පේනවා හොද අවංක මනුස්සයෙක් කියලා. ජයවේවා... ඇමතිවරයා කිව්ව විදියටම ඔවුන්ට නිදහස් ගමන් බලපත්‍රය ඉක්මනින් ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා
හොඳ දේ හැමදාම රටට පෙන්නන්න එතකොටයි මොළේ පෑදෙන්නේ අපේ ජනතාවට
අයුබෝවේවා සැමටම අපගේ ප්‍රනාමය මාලිමා රජයට ✌ ජයවේවා ❤අපි තෙරැවන් සරනයි
වැඩකරන සේවක මාතා ජයවේවා❤❤❤❤❤
නියමයි ලාල් අයියේ මේවා හරිනම් වේවා රජයේ මධ්‍ය වලින් මහජනතාවට පෙන්වන්න ඔනේ කමක් නැහැ මෙතුවක් කලා වාගේ ඔයා හරි පෙන්වන්න
මාලිමාවට ඡය
නියමයි ලල් මල්ලි ඔයාගෙ සේවාව
සැප බස් රථ හදලා ලංකාව දියුණු රටවල් වල පාවිච්චි කරනවා වගේ හදමු ❤❤❤
මේවා තමයි ඉතාමත් හොද වැඩ! ජයවේවා ❤
නියමයි නියමයි සහොදරයා මාලිමාවට පට්‍ට ජයක් 🙏🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰
මාරම සතුටුයි මගේ රට ගොඩ යන්න ඕනි මගේ රට දිනේවා මගේ පන මගේ රට අනුර මහත්තයෝ ඔබ අපි සිතන දේ ඔබ කරමින් පවති
පට්ටම ..සතුටුදායක ..දෙයක් ...ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
දුන් චන්දේ ගැන හරිම සතුටුයි...අන්රයියා...👌❤️👍
ඔන්න වැඩ....පඩ නැති...❤❤❤❤❤😂😂😂😂😂😂😢😢😢
ඔබලාට බොහොම පින්❤❤❤❤
මේ ආණ්ඩුව ආරක්ෂා කර ගන්න ඕනෑ රටට යහපතක්ම වෙන්න.
මගේ රටට ජයෙන් ජයම වේවා!!රට වෙනුවෙන් එකාමෙන් නැගී සිටිමු. මාලිමාව සමග පෙරටම යමු. 💪🏿💪🏿💪🏿
මේවා මාධ්‍යයෙන් පෙන්නන්නෙ නැහැ ජයවේවා මාලිමාවට ❤❤ 🧭 🧭 🧭
ඇත්තෙන්ම හරිම සතුටුයි. රට පුනුරුදය කරා ගමන් ආරන්බා ඇතී බව පෙනේ. පර දේශපාලන කුහකයෝ මොනවා කිව්වත් අපි ජනාධිපති තුමා සමගයි
බල්ලන්ට සහ බයියන්ට යෑම තහනම් කරමු.
එන්ජිම සහ චැසිය මෙිරට නිපදවිමට තාක්ෂණය මෙරටට ගෙන දෙශිය සියලුදෙ නිපදවිය යුතුයි. ජයවෙිවා...AKD❤
ලාල් ඔයා සුපිරි මාලිමාවට ජය වේවා
නියමයි ලාල් සහෝ ...මාලිමාවන්ට එල්ල කරන "මඩ" අවලාද කපාගෙන යන්න මාලිමාවන්ගෙ දුෂණය නාස්තිය අවම කරන "වැඩ" ජනතාව ට පෙන්වන්න ඔබට ශක්තිය ❤
ඕව රනිල් කරන්න හිටියෙ 2048😊,,, අපිට මතකයි මහින්දගෙ කාලෙ මිනිස්සු රැලි වලට ඇදල ලංකා ගමනා ගමන මණ්ඩලයට කෝටි ගණන් ජාතික ධනය නාස්ති කළා🙏,,,
😂
මාලිමාට ජය වේවා ❤❤❤❤❤
නියම වැඩක් ඡයවේවා
අළුත් අධ්‍යක්ෂතුමාctbඑක කෙලින් කරල දෙන්න අපි තාම ctb එකට තාම අාදරෙයි
@@DharmasenaAthuda kalin karanava uba vana akak😄😄
Ape adarei tama ctb e ape school bus eka e mataka
මිනිස්සුන්ට දහසකුත් බලාපොරොත්තු දීලා බලය ඇතුලෙන් දෙකක් පවා ලැබුණත් තවත් රැස්වීම් අමතා මත ජනතාව වෛර කර කර ඉඳලා හරියන්නේ නැහැ මිනිස්සුන්ගේ වටිනා කාලයේ පැය කී ලක්ෂයක් විනාශ කරන දෙයක්ද ඔය කයිවාරු ගහන එක තවත් කරන එකෙන් වෙන්නේ ගැල රිපිනව පිනව ඉඳලා හරියන්නේ නැහැ තමන්ට රට හදන කිසිම සැලසුමක් නැහැ ඒ නිසාම වේදිකා ගගහා කියව කියව ඉන්නවා විතරයි කෝ උගන්නාවි ඩුබායි වල තියෙනව කිව්ව කෝටි ප්‍රකෝටි දේශපාලකයෝ හොරා කාපු සල්ලි ඒවා ඉක්මනින් ගෙනල්ලා මිනිස්සුන්ට සහන ඕන නිසා තුනෙන් දෙකක බලයක් දුන්නෙ හැම වඩුවකම මිල වැඩි කරනවා ජනතාවට බදු ගහ මිනිස්සුන්ට දැන් යකා නැගලා ඉන්නේ
මේ වැඩ කරන සහෝදරයන් ට යෝධ බල ශක්තිය ලැබේවා . ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි. ලාල් සහෝදරයා මේවා රටට පෙන්නන එකට ස්තූතියි 🙏
@@user-Dhanu. ha ha ahanam uba gihin allapan hodata radda ussala
@@NalakaKalum-f2o Uba allapn siyata gihin. Kinithulla..rata goda gannawata thopita ridenawa thamai. Mahindalage guu kana un...🤣🤣😹
මෙන්න මාලිමාවේ වැඩ ජයවේවා ඡන්දය දුන් අපේ හීනය මේකයි මාලිමාවට ජය වේවා. ලාල් සහෝදරයා මේක ලෝකයටම පෙන්වන්න ඔබටත් ගොඩාක් ස්තුතියි මේ වටිනා වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන. ❤❤❤❤❤❤❤
අපේ පාරේ බස් එකක් තියේ ඒක ඉරිදා නෑ... අද ඉදන් බස් එක ආවා....
Kehel Mala....Bandula Gunawardana ..mulinma oya wedee patan gaththee...issara...thawamath paaree duwannee ee BUS...
අපේ කොලු පැටවුන්ට යෝධ බල, ශක්තිය ලැබේවා!!! හෙමින් යං ඔහොම.. සුපිරි!!!👍🏻❤️🥰
මොන දේ පවර ගත්තත් නාස්තිය දූෂණය අඩු කරා කිව්වත් රටේ අහිංසකම මිනිහා කන බොන සම්බෝලෙයි බතුයි හදාගන්න පොල් ගෙඩිය හාල් බිත්තරේ ලුණු ටිකේ මිල අඩු වෙන්නේ නැහැ ඕවා හරි සුරංගනා කතා රාජ්‍ය පාලනයේදී රටේ වෛරයම අපුරපුවහම රටක ආර්ථිකය මෙහෙයවන පිරිස් රජයකට සහයෝගයක් දෙන්නේ නැහැ. ඒ ටික තමා දැන් රටේ වෙලා තියෙන්නේ රටක ආර්ථිකයක් හසුරවන මිනිස්සු තමන්ගේ කැමැත්ත අනුව තමන් උපයන දෙයින් රටේ වැඩි පිරිසකට රැකියා බිහි කරගෙන රටේ ආර්ථිකයේ වේගවත්ව කරගෙන යනකොට තමන්ට රැස්වෙන මුදලින් කොටසක් තමන්ගේ සිතෙන් දේවලට යොදාගන්නවා. එහෙම දේ ලබා දුන්න දේශපාලකයෙක් ඉන්නවනම් රාජ්‍ය නායකයෙක් ඉන්නවනම් ඒ කෙරෙහි වෛරය ගොඩනගන්න හරි ලේසියෙන් පුළුවන් ඔය වගේ කතාවල් වලින් නමුත් ප්‍රායෝගිකව තමන් දහඩිය මහන්සියෙන් කැපවීම් කරලා දියුණු වුණ දේ තමන් කැමති දේට යොදවන්න දුන්නේ නැති උනහම මුළු රටක් මෙහෙයවන ආර්ථික යාන්ත්‍රණය ඉච්ඡාභංගත්වයට පත් වෙනවා එතකොට හැමෝටම ඒකෙ පීඩනය විඳින්න සිද්ධ වෙනවා අන්න එහෙම දෙයක් තමා දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ වෛරය දවසින් දවස රටේ උත්සන්න වෙනවා කියන්නේ රටක් ලෙස වලපල්ලට යන එක තමා
අපෙ එකාට බැරිනං සක්‍රයාටත් බෑ ❤❤❤
❤❤❤❤❤❤
කතාව ඇත්ත ❤❤ ලාල් අයියා ❤❤
අනිල් මුණසිංහ මහතා C. T. B එක
ගොඩදැම්මා❤❤❤
ලංගම ගොඩ දානවට පිං ❤❤❤❤
යථාතත්වයට පත්කරනවට පීං❤❤❤
සහොදරයගෙ පින❤රටෙ පින ❤
තාම මාස තුනක් නැනෙ ❤❤❤
සතුටු යිද දැන් ❤❤❤❤❤❤❤❤❤
අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා.
Aniwaryenma lankawa sundaramarata wenawa lorke
ලාල් මල්ලි සතුටුයි මේවා ඔබ රටට ජනතාවට පෙන්නුවාට ස්තුතියි ,ජය වේවා ශ්‍රී ලංකා , සුභ පැතුම් from Switzerland ,, ප්‍රසිද්ධ මාධ්‍යයෙන් මේ ආණ්ඩුව කරන යහපත් වැඩ ගැන ප්‍රචාරය වෙනවා මදි කියලත් හිතෙනවා
සම්‍පූර්‍න ඇත්‍ත. මේවා ප්‍රසිද්‍ධ මාධ්‍යයේ පෙන්‍විය යුතුයි 🤗👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ලාල් සහොදරයා ඔබ කරන දේ ප්‍රසන්සනීයයි .සභාපතිතුමා ඇතුලු කර්‍යමන්ඩලයට අපගේ ප්‍රනාමය .මාලිමාව ට ජයවේවා.
ස්තුතියි ලාල්...මෙිව මහජනතාව ට පෙන්වනවට....නැතිනමි ජනතාව කිසිදෙයක් දන්නෙ නෑ...මොනවද ආණ්ඩුව කරන්නෙ කියල අහයි
අපි හරි ම ආසයි රතු පාට (සීටීබී) බස් එකට...අපි තවමත් සීටීබී එකට ආදරය කරන ජනතාව...නැවත පණගහලා එනව දැක්ක ම පුදුම සතුටක් දැනෙන්නෙ....ස්තුතියි මේ හැමදෙනාට ම.❤❤❤
✅✅✅✅✅අන්න ගම් මට්ටමින් හාල් මාපියාකාරයන්ට අහිංසක මිනිස්සු හූරගෙන කන්න මිල වැඩි කරලා දීලා මිනිස්සු ක්‍රමයෙන් පිටි කෑමට හුරු කරවන ඒ මතින් රටේ ඩොලර් ටික දීර්ඝ කාලීනව පිටරටවල් වලට ඇදිලා යන 👇🏾👇🏾👇🏾
අතීතයේදී රට පරිප්පු ,පරාට කොත්තු වලට හුරු කරවපු වෙලාවෙත් හාල් මිල තමයි වැඩි කරේ ප්‍රතිඵල හැටියට අවුරුදු හතළිහක් යනකොට මුළු රටම එක වේලක්වත් පරිප්පු කන්නේ නැති කොත්තු පරාට කොත්තු කන්නේ නැති තැනට මුළු රටම අද පත්වෙලා තියෙනවා 👇🏾👇🏾
ඒ වගේම කාලකන්නි දාහත් වසරක සාපය කරපු එවුන් වගේම රටට දීර්ඝකාලීනව කෙලවන රටේ මිනිස්සුන්ට ඔලුව උස්සන්නම බැරි විදිහේ මරිමෝඩ අමන තීන්දු තීරණ ගත්ත අනුර කුමාර වසන්ත සමරසිංහ ඇතුළු කාලකන්නි අවජාතක හැත්තක් තමා ජේවීපී කියන්නේ ඒ හින්දා උන්ගේ ඉපදෙන්න ඉන්න දරුවන්ට පවා හෙන හත ගහනවා සාප වෙනවා බොකු බඩවැල් පණුවෝ ගහනවා මන්ද මානසිකයො වෙනවා කියලා මිනිස්සු සාප කරන්න පටන් අරගෙන ඉවරයි ඒ සාපය උඹලට වදින දවස වැඩි ඈතක නැහැ. දැන් මිනිස්සු වැඩේ පටන් අරගෙන තියෙන්නේ අවසානය ජේවීපි සමූල ඝාතනයක් 💯💯💯💯💯💯💯
Sisan Yana api tamayi udetayi havasatayi CTB rage danne🥲
මහත්තය හරි සතුටුයි.ඔබතුමා ඉදිරිපත් වී.මේ දී රටට පෙනීමම ගැන.ඔවුන්ටද ජයමවේවා❤❤❤🎉🎉🎉
මේව මාද්‍යයෙන් පෙන්නනෙ නෑ.ස්තූතියි ලාල් ඹයාට මේකරන මෙහෙවරට 🎉🎉
මෙන්න මාලිමාවේ වැඩ ජයවේවා ඡන්දය දුන් අපේ හීනය මේකයි මාලිමාවට ජය වේවා. ලාල් සහෝදරයා මේක ලෝකයටම පෙන්වන්න ඔබටත් ගොඩාක් ස්තුතියි මේ වටිනා වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන. ❤❤❤❤❤❤❤
98
Reply
ලාල් අයියා බොහොම ස්තූතියි ඔයාට අපිත් මාලිමාව ට අලී රට විරුවෝ මාලිමාවත් එක්ක හැමදාමත් අපි
මේවා දකින්න අපි පින් කරා..තවමත් මේ රටේ බත් කන හරක් ඉන්නවා..මේවා බලලා සතුටු වෙන්න බැරිනම් තවත් මේ ලන්කාවේ ඉන්න එපා.ඇත්තටම මාරම සතුටුයි ..❤❤❤
WADA..කරන ..කොල්ලන්ට ..යෝධ ශක්තිය ලැබේවා ජයවේවා
🎉
හොඳ දෙයක්.. සතුටු යි.. ජය වේවා... ❤❤
😂😂
හරිම සතුටුයි ❤❤❤❤❤
නියමයි .විශිෂ්ඨයි.ඩිපෝ වල පරණ බස් ගොඩගැහිලා දිරා යනවා.ලංකාවෙ සුපිරි වැඩ්ඩො ඉන්නවා.හැමෝම එකතු වෙලා රට ගොඩ ගමු.ජයෙන් ජයම වේවා !!!❤❤❤❤❤❤🎉🎉🎉🎉
ජය වෙවා ලාල් මහත්තය රටේ ජනතාව දැනුවත් කරනවා ලස්සන රටක් ජය වේවා මාලිමා රජයට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලාල් අයිය මේ දේවල් ප්‍රධාන මාද්‍යය වල පෙන්වන්නෙ ස්තූතියි ඔබට ❤❤❤❤
වචි නියමයි කියන්න නචන නැ මාලිමාවට ජය වෙිවා👍👍👍👍
නියමයි ලාල් අයියේ ඔවා මහජනතාව ට පෙන්නන්න මාලිමාව කරන වැඩ මාලිමාව ට මඩ ගහන උන් බලපියවූ වහල්ලූන්ට ඔවා පෙන්නැ ලාල් අයියේ ඔයාවත් මාලිමාව රටට. කරන වැඩ පෙන්නන්න ජය වෙවා ලාල් අයියේ
😄😄😄😄😄😄😄😄😄😄 hina yanava ban mava dakina kota....
@@NalakaKalum-f2o අපෙන්ම හොරාකාල රෙන ගූ කන්න පුරුදු උන්ට හිනා යනව 😅
ගූ කකා ඉඳපන්... උඹල දාන්න ඕන ගලි වෙනුවට🤌
Dabal,,Dakar,,nawahadawanayata,,yodamu
@kanshaka5779 attada varanko pannanna gon pakaya topie malimavata puka dipiya topita arinaka topivata danna na dan panavana korala teyana daval gon haraka
@@NalakaKalum-f2oතෝ වගේ වේසා බල්ලන්ට පුකෙනුත් හීනයනවා ඇති නේද
ජනතවට ඔවා පෙන්නන්න ඔබට ඉතුති ලාල් අයියෙ මලිමාවට ජයවෙවා ❤❤
නියමයි ලාල් අයියේ.මේවා දකින්න ඕන ලංකාවෙ හැමෝම.එතකොට තමයි අරුන් රටට කරපු විනාශය ඒත්තු යන්නෙ හැමෝටම.
ඔය වගේ වැඩසටහන් තව තවත් කරන්න ලාල් අයියේ රටේ මහජනතාවට ඇත්ත තේරුම් ගන්ඩ මාලිමාවට ජයවේවා🎉🎉🎉🎉❤❤❤❤❤
Thank you ලාල් 👌👌👍👍❤️❤️සහෝදරයා ජයවේවා!!❤️❤️
ජාතික ජන බලවේගය ජයෙන් ජයමවේවා!!❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි ලාල් අයියා......
මාලිමා රජයට ජයෙන් ජයම වේවා.....❤❤❤❤
මෙ බස් නැවත අලුත් වැඩියා කර ධාවනයට එක්කල යුතුය ..ජනතාවට සේවයක්..රටට ඉතිරියක් .
Really.
Niyamai lall ayye ❤ ammooo hadawatin newei bokkenma adarei. Oya hada janatawa danuwat kirema digatama ona .aswalata kadulu enawa daninwatuna ape rata godanagena hati dakkama. ❤❤❤❤❤❤❤❤❤❤. Ape kollo neweii ape yakka puttu oya .palenna adarei lall ayye❤❤❤❤❤ jayen jaya.❤❤
නියමයි ලාල් සහෝදරය ,,,මාලිමාව කරන මේ හැමදෙයක්ම මහජනතාවට පෙන්ව්න්න,,,කුහකයො මොනවද කරේ කියල අහන නිසා,,,කාලකන්නි අවුරුදු 76 ට නොකරපු දේවල් මාලිමාව මාස දෙකට කරා,,මාලිමාවට ජයවේවා ,,,,❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍
අන්න නියම වැඩක් ලාල් අයියා.👍🙏
මාලිමාවට ජය..✌❤️
ස්තුතියි අඉයේ මේවා රටට පෙන්නනවට. ආදරෙඉ මාලිමාවට. ❤️❤️❤️❤️❤️
ලාල් සහොදරයා ජනතාව ට මාලිමා රජයෙන් කරන ජනහිතකාමී වැඩ පෙන්නන්න ඔබතුමාට ස්තූතියි මාලිමා ආණ්ඩුවට ජය වේවා
API podikale double decker wala iskole giye
නියමයි අපේ මාලිමා ආන්ඩුවට ජය වේවා akd❤❤❤❤❤❤❤
නියමයි සබාපතිතුමනි.ලංගමේ නැගිට්ටවිය යුතුමයි.ලාල් අයියෙ ඔයාටත් ගොඩාක් ස්තූතී.ජය වේවා මාලිමාව.දැන් තමයි මිනිස්සු ජීවත්වෙන්න හදන්නෙ.මේව දැක්කම සතුට කියල නිම කරන්න බෑ.🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤👌👌💪💪
අපේ රට ගොඩ ගැනීමට වෙර වීරිය දරන ගරු අධ්‍යක්ෂකතුමාටත් සේවක මණ්ඩලයටත් සියලු දෙවි රැකවරණය ලැබේවා
රාජපක්ෂලා උගේ වටේ ඉන්න උනුත් හොරා කාලනේ ඉන්නෙ.දැන් ඉතින් බය වෙලා.... අනුර ජනාධිපති ❤❤🙏🙏
ඉතාමත් සතූටුයි අනිල් මුණසිංහ මහතා වේරහැර වැඩපොළේ බස භදල ලංගම ලාබ ලැබාගතතා
ලාල් අයියේ ඔන්න ඔය වගේ හොඳ දෙවල් පෙන්නලා අපේ රට මඩ ගහන අයට පෙන්න දැන් ඉන්න ජනාධිපති තුමා හොරකම් කරන්නෙ නැහැ කියලා සමහර අයට මේවා බලාගෙන ඉන්න බරි අය ඉන්නවා බොහොම ස්තුතියි සහොදරයාට .❤❤
ඔව් එහෙමවත් කරල ලැජ්ජාව වහ ගනිල්ල. දැන් නම් කඩේකට යන්නත් බැහැ නේද.
අනුර කුමාර පිස්සෙක් කියලා දැන් තේරෙනවද රටේ උතුරෙක් දකුණෙත් ජනගහනය බෙදිලා ගිහින් ඉන්නවා. ඒක තමයි දකුණෙත් එක වරායක් හැදුවේ එතකොට රටට දෙපැත්තකින් බඩු ඇතුල් වෙනවා අඩු වෙනවා කොළඹ ඉඳලා ලංකාව හතර වටේට ඇරන් යනවට වඩා හම්බන්තොට අවට කෙරෙන කර්මාන්තවලට නිෂ්පාදකයාට අවශ්‍ය කන්ටේනර් ටික එහෙන් එහෙ වරායට ගෙන්න ගන්න පුළුවන් ඒ සැලසුම් හදලා තමා නාස්තිය අඩු කරගන්න රට දියුණු වෙන්න මහින්ද චින්තනය කියලා එකක් හැදුවේ ඒකෙ කරපු වැඩ හැම එකක්ම සාර්ථක ඒවා ඒවා කඩාකප්පල් කරේ වරායේ කළුගල් කතා කියලා ණය ගෙවා ගන්න බැරි තැනට ආර්ථික අර්බුදයක් රටේ නිර්මාණය කරලා මිනිස්සු වෛරයෙන් පුරවලා හැම එකෙන්ම කොමිස් කනවා පගාගන්නවා කියලා බොරුව සමාජගත කරලා අවුරුදු දහයක් රට එක තැන පල් වෙන්න යහපාලන පඩංගුවක් ගෙනල්ලා නටන්න තියෙන දස වද ඔක්කොම රටට දීලා පරගල කරලා බලය ඇරගෙන පේනව නේද ඇත්ත දේශපාලකයාට කරන්න තියෙන වැඩ කොටස ඒ සැලසුම් ඇතිව රටේ වැඩක් කරා කියලා දැන් උඹලට තේරෙනවා නේද තවත් මේ කාලකන්නි කරපු ඒ අමන වැඩ ගැන කුනු රෙදි හෝදන්න යන්න එපා මුන්ට බැහැ දැන් රට බෙදිලා ඉවරයි. මිනිස්සු වෛරයෙන් ගොඩවල් දෙකකට බෙදුනහම රටක දියුණුවක් වෙන්න බැහැ. දැන් මේ බූරුවන්ට බැහැ කියන එක කියපු ඒවා බොරු කියන එක පිළි අරගෙන අරගෙන මේ කාලකන්නි වසංගතය රටෙන් අතුගාලා දාන්න ඕනැ බුද්ධිමත්ව අවංකව හිතපල්ලාඔය විදිහටම තමා රටේ ගුවන්තොටුපොලකුත් හැදුවේ රටේ සංචාරක ආදායම් තමා වැඩි කරගන්න ඕනෑ ඒක තමයි අපිට එකම තියෙන ඩොලර් ආදායම් මාර්ගය ඒකට තමයි ගුවන්තොටුපළවල් හැදුවේ රටේ හයිවේ හැදුවේ සංචාරක කලාපවලට ඉක්මනින් ළඟා වෙලා වැඩි පිරිසකට තදබදයකින් තොරව සංචාරක පහසුකම් සපයන්න නෙළුම් කුළුණ හැදුවේ ධනවත් සංචාරකයන්ට රටට ඇවිල්ලා එහි ව්‍යාපාර අධීක්ෂණය කරන ගමේ ගමන් තමන්ගේ සංචාරක විනෝදාස්වාදය පවා ලබන්න පුළුවන් විදිහට ටෙක්නොපාක් පහක් හදලා ඔවුන්ගේ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමවල ආරක්ෂිත බව රැකලා දෙන්න කොළඹ කේන්ද්‍ර කරගෙන තියෙන වරාය ගුවන්තොටුපළ බැංකු පද්ධතිය රේගු ආදිය සම්බන්ධීකරණය කරලා දෙන්න එතකොට තමා ධනවත් සංචාරකයෝ රටට ඉන්නේ ඒ සැලසුම් තමා මහින්ද චින්තනය අනුර කුමාරලාට මොනවද තියෙන චින්තනය මොකක්ද තියෙන දැක්ම මොකක්ද තියෙන වැඩපිළිවෙල container800 ක් කිසිම පරික්ෂාවකින් තොරව රෙඩ් ලේබල් අලවලා ඒ කියන්නේ පරීක්ෂා කළ යුතුම නිවේදන නිකුත් කරපු ඒවා තදබදය අඩු කරන්න පරීක්ෂා කිරීමකින් තොරව රට ඇතුළට යන්න ඉඩ සැලැස්සුවා. ඕවගේ තිබුනෙ මොනවද හෙට අනිද්ද රට අල්ලගන්ට කොටින්ට ගහන්න පුළුවන් ඩ්‍රෝන යානා අවි ආයුධ ගෙනාවද දන්නේ නැහැ ඒ වගේ මෝඩ අමන කාලකන්නි වැඩ මේ ඇවිල්ලා මාස තුනෙන් කරන්නේ මුන්ට හෙන හත ගහනවා උඹලගේ දේශපාලනයේ දැන් වැඩක් නැහැ දැන්වත් ඇත්ත දැකපල්ලා මිනිස්සු බුද්ධිමත්ව සැලසුම් සහගතව රටක තියෙන ප්‍රශ්න වලට විසඳුම් දුන්න එක ගැන හරියට දැකපල්ලා
නියමයි
හරිම සතුටුයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබලාට💐
❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලාල් සහෝදරයා මෙන්න මේ වගේ වැඩ ප්‍රමෝට් කරන්න අරං එන්න
අනිවාර්යයෙන්
ඕව විනීත රියදුරන්ට දෙන්ඩ නැත්තං ඔය වියදම් කරපු මුදලුත් අපරාදේ ජයවේවා සියලුම දෙනාට තෙරුවන් සරණ යී
අනිවාර්යෙන්ම
මාලිමාවට ජයවේවා අනූර කුමාර දිසානායක මහතාට ජයවේවා ලස්සන දේශයක් පොහොසත් රටක් අනාගත පරපුරට යහපත් අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලාල් අයියා, බොහොම ස්තූති ඕවා මිනිස්සූන්ට පෙන්නන එකට ❤️
අවංකවම,හිතට,මාරම,සතුටුයි,මෙ,නැවත,ගොඩනැගෙන්නෙ,අපෙරටනේද,කියල,දකිනකොට,මෙන්න,මගෙන්,💐💐💐💐💐මිටක්
මෙන්න අපේ රජාගේ වැඩ කිඩ කොහොමද ඒක ආදරෙයි පට්ට ජය වේවා අපේ කතිරය රටක් වටිනවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
*ජීවක සභාපතිතුමා, ඇතුළු සියළුම තරුණ අපේ රත්තරන් කොල්ලෝ ටිකට මාගේ "ප්‍රණාමය..! හා ස්තූතිය පුද කරමි, අපේ රටේම 🇱🇰අපේම වැඩ්ඩන්ට මෙවන් තව අදහාගත නොහැකි දේ කිරීමට "යෝධ බල යෝධ ශක්තිය ධහිර්‍යය වාසනාව ලැබේවා🙏
අපිට පුලුවන් කොම්ස්කාරයෝ හොර තක්කඩ් පාලකයින් වුන් හැමදේම පිටරටින් ගෙනල්ලා කොම්ස් ගැහුවා ජයවේවා වැඩ කරන ඔබ සැමට❤
Good Job CTB ❤. Thanks Lal Iyye. Mava IshOole arang giya Thevi Varu.
නියමයි අපි බලාපොරොත්තු වුන වෙනස නියමයි මාලිමාවට ජයවේවා 💪💪💪👍
මාලිමා රජය අපේ රට ගොඩ නගනවා ජයම තමා රටට ලාල්.
නියමයි පුරසිංහ අයියා. විශ්වවිද්‍යාලය තුල අනුර සහෝදරයා ගේ ලගම මිතුරෙක් ලෙස හිද . ඔහු ඔබ කෙරෙහි තැබු විස්වාසය ට නියම වටිනාකමක් දෙනවා. ඔහොම යමු ❤
ඇත්තටම ලාල් මල්ලි මේ වගේ දේවල් රටට පෙන්නන්න ඕනේ. තාමත් ඉන්නවා ඉන්න මහ මෙම රාජපක්ෂලාගේ පොකළ ඒවා කන බත් බත් හැලිය
ප්‍රසංසනීයයි මාලිමාවේ වැඩපිළිවෙළ ජයවේවා 👍
මේ රට ලස්සන රටක් කරන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල පුර්ථනය කරනව මේ සුන්දර ලංකාව වාසනාවට බේරගත්තා මාලිමාවට ජන්දයක් පාවිච්චි කරපු අපේ පුර වැසියන්ට ගොඩක්ම ස්තුතිය...අපේ මේ සුන්දර රට හැම කෙනෙක්ම සතුවෙන්න. ..ලංකාව කියන්නේ පින්වත් රටක්...ඔබලාට ස්තුතියි ස්තුතියි....ගොඩක්ම ආදරය
අනුර කුමාර පිස්සෙක් කියලා දැන් තේරෙනවද රටේ උතුරෙක් දකුණෙත් ජනගහනය බෙදිලා ගිහින් ඉන්නවා. ඒක තමයි දකුණෙත් එක වරායක් හැදුවේ එතකොට රටට දෙපැත්තකින් බඩු ඇතුල් වෙනවා අඩු වෙනවා කොළඹ ඉඳලා ලංකාව හතර වටේට ඇරන් යනවට වඩා හම්බන්තොට අවට කෙරෙන කර්මාන්තවලට නිෂ්පාදකයාට අවශ්‍ය කන්ටේනර් ටික එහෙන් එහෙ වරායට ගෙන්න ගන්න පුළුවන් ඒ සැලසුම් හදලා තමා නාස්තිය අඩු කරගන්න රට දියුණු වෙන්න මහින්ද චින්තනය කියලා එකක් හැදුවේ ඒකෙ කරපු වැඩ හැම එකක්ම සාර්ථක ඒවා ඒවා කඩාකප්පල් කරේ වරායේ කළුගල් කතා කියලා ණය ගෙවා ගන්න බැරි තැනට ආර්ථික අර්බුදයක් රටේ නිර්මාණය කරලා මිනිස්සු වෛරයෙන් පුරවලා හැම එකෙන්ම කොමිස් කනවා පගාගන්නවා කියලා බොරුව සමාජගත කරලා අවුරුදු දහයක් රට එක තැන පල් වෙන්න යහපාලන පඩංගුවක් ගෙනල්ලා නටන්න තියෙන දස වද ඔක්කොම රටට දීලා පරගල කරලා බලය ඇරගෙන පේනව නේද ඇත්ත දේශපාලකයාට කරන්න තියෙන වැඩ කොටස ඒ සැලසුම් ඇතිව රටේ වැඩක් කරා කියලා දැන් උඹලට තේරෙනවා නේද තවත් මේ කාලකන්නි කරපු ඒ අමන වැඩ ගැන කුනු රෙදි හෝදන්න යන්න එපා මුන්ට බැහැ දැන් රට බෙදිලා ඉවරයි. මිනිස්සු වෛරයෙන් ගොඩවල් දෙකකට බෙදුනහම රටක දියුණුවක් වෙන්න බැහැ. දැන් මේ බූරුවන්ට බැහැ කියන එක කියපු ඒවා බොරු කියන එක පිළි අරගෙන අරගෙන මේ කාලකන්නි වසංගතය රටෙන් අතුගාලා දාන්න ඕනැ බුද්ධිමත්ව අවංකව හිතපල්ලාඔය විදිහටම තමා රටේ ගුවන්තොටුපොලකුත් හැදුවේ රටේ සංචාරක ආදායම් තමා වැඩි කරගන්න ඕනෑ ඒක තමයි අපිට එකම තියෙන ඩොලර් ආදායම් මාර්ගය ඒකට තමයි ගුවන්තොටුපළවල් හැදුවේ රටේ හයිවේ හැදුවේ සංචාරක කලාපවලට ඉක්මනින් ළඟා වෙලා වැඩි පිරිසකට තදබදයකින් තොරව සංචාරක පහසුකම් සපයන්න නෙළුම් කුළුණ හැදුවේ ධනවත් සංචාරකයන්ට රටට ඇවිල්ලා එහි ව්‍යාපාර අධීක්ෂණය කරන ගමේ ගමන් තමන්ගේ සංචාරක විනෝදාස්වාදය පවා ලබන්න පුළුවන් විදිහට ටෙක්නොපාක් පහක් හදලා ඔවුන්ගේ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමවල ආරක්ෂිත බව රැකලා දෙන්න කොළඹ කේන්ද්‍ර කරගෙන තියෙන වරාය ගුවන්තොටුපළ බැංකු පද්ධතිය රේගු ආදිය සම්බන්ධීකරණය කරලා දෙන්න එතකොට තමා ධනවත් සංචාරකයෝ රටට ඉන්නේ ඒ සැලසුම් තමා මහින්ද චින්තනය අනුර කුමාරලාට මොනවද තියෙන චින්තනය මොකක්ද තියෙන දැක්ම මොකක්ද තියෙන වැඩපිළිවෙල container800 ක් කිසිම පරික්ෂාවකින් තොරව රෙඩ් ලේබල් අලවලා ඒ කියන්නේ පරීක්ෂා කළ යුතුම නිවේදන නිකුත් කරපු ඒවා තදබදය අඩු කරන්න පරීක්ෂා කිරීමකින් තොරව රට ඇතුළට යන්න ඉඩ සැලැස්සුවා. ඕවගේ තිබුනෙ මොනවද හෙට අනිද්ද රට අල්ලගන්ට කොටින්ට ගහන්න පුළුවන් ඩ්‍රෝන යානා අවි ආයුධ ගෙනාවද දන්නේ නැහැ ඒ වගේ මෝඩ අමන කාලකන්නි වැඩ මේ ඇවිල්ලා මාස තුනෙන් කරන්නේ මුන්ට හෙන හත ගහනවා උඹලගේ දේශපාලනයේ දැන් වැඩක් නැහැ දැන්වත් ඇත්ත දැකපල්ලා මිනිස්සු බුද්ධිමත්ව සැලසුම් සහගතව රටක තියෙන ප්‍රශ්න වලට විසඳුම් දුන්න එක ගැන හරියට දැකපල්ලා
නියමයි ලාල්, ස්තූතියි මෙවැනි දේ දැයට පෙන්වීම ගැන, ජයවේවා බ්රෝ!!!!!!!
පට්ට ලාල් සභාපතිතුමා තව තවත් උනන්දු වැඩි වෙවා
මෙන්න මාධ්‍යවේදීන් පෙන්නන්න ඔනී දෙවල් මහ ජනතාවට ❤❤❤
සුපිරි වැඩක් ඔබටත් අපටත් npp ආණ්ඩුවටත් ජයවේවා ❤️ඉස්තුති.
නියමයි ඔන්න ඔහොම තමා වෙන්න ඕනෙ.ඔහොම යමු.ජයවේවා මාලිමාවට .
ලාල් ටිකක් කට වහගෙන ඉඳලා . මේ මහත්මයාට කතා කරන්න ඉඩ දෙන්න.🇩🇪
ඔව් බං. පිස්සෙක් වගේ කෑගහනවා 😂
අපෝ ඔව් 😂 වැදගත් දෙයක් උනත් බලන්න හිතෙන්නෙ නෑ
පිස්සෙක් ලාල් පක්ෂය වාගෙ
Lal poddak oya manussayta katakaranna dipanko.....😂
ලාල්.සලෙහා්දරය.ආදරෙයි.ගොඩක්ම.මෙි.වෙ
ග්.දේවල්.රටට.පෙන්වනවට.රටෙි.ජනතාවට.ඒ.සබාපතිතුමාටත්.ආදරෙයි.ජයවෙිවා.අපේ.මාලිමාවට.
මේවා කිසිම මාධ්‍යක් තුල නොපෙන්වන නිසා ලාල් අයියා මේ කරන සේවය නම් ඉමහත් වටිනවා.
Ela
නියමයි අපිට හරිම සතුටුයි නිදාසිටි ලංගමය යෝධයෙක්වගේ නැගිට්ටවල රටට සේවයක් කරන්න උදව් උපකාර කරන හැමෝටම පින් ❤❤❤❤🎉🎉🎉
සභාපතිතුමා ඇතුලු කර්‍යමන්ඩලයට අපගේ ප්‍රනාමය .මාලිමාව ට ජයවේවා
ලාල්ගෙ කටේ සද්දෙ..තුන් ලෝකෙටම ඇහැනෙවා...❤❤❤
@Ngfsa රටේ හැම තැනම වෛරය වපුරපු නිසා මොන සැලසුම් හැදුවත් වැඩ කරන්න සල්ලි තියන උන් ඉදිරිපත් වෙන්නෙ නෑ ගොබ්බ ජෙප්පො රට ඇනුව දුප්පතාට කිසි සහනයක් නෑ
අනුරලලඟ උගත් මිනිස්සු නෑ ගෝඨා පත්කරපු මහබැංකු අධිපති සරණං ගච්චාමී😅😅😅😅😅😅😅