Saima Cut Vela @ Tone Poem with Sunil Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

ความคิดเห็น • 724

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +396

    මං මේ කමෙන්ට් එක දානකොට ටිකකට කලින් එයා යන්නම ගිහින්😢ඒත් අපි හැමෝම එයාට ගෞරවයක් වශයෙන් දීපූ හැමදේකටම ස්තුතිය කරමු..😘😇

    • @purniwickramarathne
      @purniwickramarathne 3 ปีที่แล้ว +2

      🤍 🎼🕯

    • @sllionytc1517
      @sllionytc1517 3 ปีที่แล้ว

      😥😥😥

    • @Nalinda.
      @Nalinda. 3 ปีที่แล้ว +6

      දැනට සතියක් විතර ඇති සුනිල් අයියා අපිව දාලා ගිහින් තාම අව්ල් සුනිල් අයියා ඔබට නිවන් සුව පතන්නේ නෑ තව තවත් අප අතරම ඉපදේවා අපේ ආතල් එක ඔබයි...

    • @chaminijayasundara7581
      @chaminijayasundara7581 11 หลายเดือนก่อน +1

      😢😢😢

    • @chaminijayasundara7581
      @chaminijayasundara7581 11 หลายเดือนก่อน

      😢😢😢

  • @sankalpapeiris3416
    @sankalpapeiris3416 3 ปีที่แล้ว +498

    අද තමයි සුනිල් අයියා නැති වුන දවස ( 06/September/2021) දුක වැඩි කමට දවසම ඇහැව්‍වා මේක... R. I. P Legend 🙏🙏🙏

    • @jithma__abg5824
      @jithma__abg5824 3 ปีที่แล้ว +6

      Mat bn

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +4

      @@jithma__abg5824 sunil
      Kiyanne
      Mahakupadiwesigeputhekne
      Hukanno
      Mewage
      Huththala
      Marannaoana
      Pakayala
      😁😁😁💯💯

    • @chithrufernando5052
      @chithrufernando5052 2 ปีที่แล้ว +3

      @@pwprabath8190 ube thaththada sunil😳

    • @Cripso100
      @Cripso100 2 ปีที่แล้ว +5

      @@pwprabath8190 ube ammatata hukaganin

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +1

      @@Cripso100 AMMAT
      HUKANNA.TAMAI.PONNYO
      TATHTHAIANNE
      ME.KERIYAMOKADA
      THOTAPISSUNAM
      ANGODAPALA
      KERIBALLA😁😁😁💯💯💯🐂

  • @uvindumanohara7569
    @uvindumanohara7569 3 ปีที่แล้ว +438

    ආයිත් මෙහෙම සින්දුවක් live අහන්න වෙන්නෙ නෑ😪

  • @supunjayaweera4407
    @supunjayaweera4407 3 ปีที่แล้ว +271

    සුනිල් අයියා මයික් එක අතට ගන්නවා කියන්නෙ අහන් ඉන්න එවුන් කන පාත් වෙන්න ගහලා හිටියත් ආයේ බෝතලයක් ගහන්න පුළුවන් තරමට නටනවා කියන එක. මොරටුවේ බයිලා ❤

    • @sheronjansz514
      @sheronjansz514 3 ปีที่แล้ว +9

      සහතික ඇත්ත මචන්....
      මෙවට ගහන්න සින්දු ලොවෙත් නැහැ ..

    • @Ufc123-i1y
      @Ufc123-i1y 3 ปีที่แล้ว +2

      අනිවා

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +3

      @@Ufc123-i1y pakatamai😁😁😁😁

    • @supunprasanna2406
      @supunprasanna2406 2 ปีที่แล้ว +4

      @@pwprabath8190 tho mokadda kiyanne

    • @akilasamarasinghe4964
      @akilasamarasinghe4964 2 ปีที่แล้ว +1

      Aniwa machan

  • @pasindugimsara2211
    @pasindugimsara2211 5 หลายเดือนก่อน +119

    24 අහන අය මෙහෙට.

  • @apsarajayakody6946
    @apsarajayakody6946 3 ปีที่แล้ว +69

    මගුල් ගෙදරක් වුනොත් ඒ කාලේ හැමෝම නැටුවෙ මේ සිංදුවලටම තමයි..රටකට කරපු සේවයට තුති..

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว +50

    ලක්කාවේ බයිල කලාව ඔප් නැම් වූ දැවැන්ත චරිතයක්... ආදරණීය සුනිල් uncle ❤🔥💓🇱🇰

    • @somebodythatiusedtoknow582
      @somebodythatiusedtoknow582 2 ปีที่แล้ว

      uncle කියන්න එපා කියලා සින්දුවකුත් කියලා කිව්වා

  • @fogmud
    @fogmud 3 ปีที่แล้ว +67

    අයියෝ.. මේ කට හඬ ආයේ ලයිව් අහන්න ලැබෙන්නේ නැනේ 😢
    බේබද්දාට සින්දු හදපු සින්දු කියපු.. ඔබට නිවන් සුව.. 🙏

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 3 ปีที่แล้ว +108

    පුරාවෘත්ත කිසිදා මිය නොයයි..❤❤

  • @dilshanfernando8755
    @dilshanfernando8755 3 ปีที่แล้ว +57

    එයා අපි අතරින් ගිහින් මේ වෙද්දිත්(2021/09/06)......ඒත් ඒ... හඬට....ආදරෙයි හැමදාමත් .....❤️❤️❤️❤️❤️

  • @thimathkemitha
    @thimathkemitha ปีที่แล้ว +14

    මාගේ ආදරණීය කලාකරුවානන් සුනිල් පෙරේලා මහතා, ඔබතුමාට අජරාමර නිවන් සුව! 😢❤
    Rest in piece our legend 😢❤
    We will miss you😭

  • @sarathsilva7945
    @sarathsilva7945 4 ปีที่แล้ว +115

    ඇත්තටම ජිපිසිස් සුනිල් මහතාගේ සිංදු ඇසිමෙන් සියලුම දෙවල් අමතක වෙනවා මෙවනි කලා කරැවන් ලාංකාවෙි අනාගතයේ ලැබෙන්නේ හදවතින්ම ආදරෙයි සුනිල් පෙරෙරාට

  • @slgamer1946
    @slgamer1946 3 ปีที่แล้ว +11

    ආසම මනුෂ්‍යයෙක් ලංකාවේ හිටපු.🥺🥺අද සදහටම අපිව දාල යන්න ගිහින් .නිවන් සුව ලැබේවා.

  • @farnasmax.maxautoelectrica9676
    @farnasmax.maxautoelectrica9676 4 ปีที่แล้ว +111

    අඩියක් ගැහුවොත් යාලුවො එක්ක මේක තමා top 1

  • @rogmeonrn719
    @rogmeonrn719 5 หลายเดือนก่อน +4

    මම දැකපු ගායකයො අතරින් කිසිම stressful සිංදුවක් ගයපු නැති happy feeling විතරක්ම දැනෙන සිංදු කියපු ගායකයෙක්❤️

  • @NilupulMalinda
    @NilupulMalinda 5 ปีที่แล้ว +244

    අමරණීය සින්දු. ඕනැම පරපුරකට හරියනවා. සුනිල් අයියව දැක්කත් හිනා යනව.
    මේ සින්දුවලට unlike කරන එවුං ගැන නම් කතා කරල වැඩක් නෑ - ජීවිතේ කිසිම රහක් නොදන්න මිනිස්සු.

    • @janakasenarath9643
      @janakasenarath9643 5 ปีที่แล้ว

      Meka liyala thiyenne baila santi

    • @creativecommonvedio5308
      @creativecommonvedio5308 3 ปีที่แล้ว +1

      Ekanam aththa

    • @ubsampath9651
      @ubsampath9651 3 ปีที่แล้ว +2

      😁😁😁😂😂😂😂

    • @charunijayangani5987
      @charunijayangani5987 3 ปีที่แล้ว

      @@AstariaSun aaaaee and the same team of the same a awa aaaaaa and the ae the Same And A number of aAAw

    • @sa-ut9hd
      @sa-ut9hd 3 ปีที่แล้ว +1

      Mewata unlike krnne sinahala baudda anthawadin....

  • @captaincook110
    @captaincook110 3 ปีที่แล้ว +141

    ජීවිතයත් මරණයත් අතර සටන් කරන හැම කොරෝනා රෝගියෙකුටම ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරමු _❤️🙏

  • @nuwanlakmal263
    @nuwanlakmal263 3 ปีที่แล้ว +34

    කවුරු මොනා කිව්වත් m.sප්‍රාන්දුගෙන් පස්සේ අහන්න පුලුවන් සිංදු කිව්වේ සුනිල් අයියා ❤️👌

  • @anjirox3233
    @anjirox3233 3 ปีที่แล้ว +21

    අමරණීය රසවින්දන පෞරුෂය 🧡🧡
    RIP Legend 😔😞😓 #Sunil_Perera
    හොය voice එක අහපහු live ෂෝ එකක දකින්නවත් ලැබෙන්නෙ නැහැ කියල මතක් වෙද්දි.?😢..🥺🥺

  • @inaminsaaf96
    @inaminsaaf96 3 ปีที่แล้ว +13

    එයා ගිහින් ඒත් ඒ කටහඩ ආයෙත් අහන්න ආවා 😥

  • @educationwithjayaseekara1504
    @educationwithjayaseekara1504 3 ปีที่แล้ว +18

    අපි සුනිල් පෙරේරා මහතාට නිවන් සුව පතනවා.අපි කැමතියි සුනිල් පෙරේරා මහතාගේ සින්දු වලට.☺

  • @bathiyacosta339
    @bathiyacosta339 3 ปีที่แล้ว +24

    Volley bestian, M S fenando ගේ කාලේ මම ජිවත් වෙලා නෑ... මගේ ඇස්දෙකට දැක්ක බයිලා චක්‍රවර්තී සුනිල් පෙරේරා..... ඔහු කරපු කියපු හැම දේකටම සමාජයට පණිවිඩයක් දුන්නා... "ලංකාවට බයිලාවේන් ඔබ කල සේවය වෙනුවෙන් අප ණයගැති සැම දිනේ" ආයේ මේ හඩ advertisement වලින් සංදර්ශන වලින් අහන්න ලැබෙන්නේ නෑ... 😪😥 ඔබ කල කි දේ සියලු දේට පිං... එම දර්ශනය සැම දෙනා අතර පහල වේවා...

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว

      අනිත් කෙනා නිහාල් නෙල්සන්

  • @kasunhansaka6941
    @kasunhansaka6941 2 ปีที่แล้ว +17

    සංගීත ලොවේ නොමියන කලා කරුවා ❤

    • @RDMC-Vibes
      @RDMC-Vibes 2 ปีที่แล้ว

      Yes☝❤🥰

  • @janakadesilva3200
    @janakadesilva3200 4 ปีที่แล้ว +27

    සුනිල් පෙරේරා රටට සම්පතක් අපිට සම්පතක් නියම sindu කොච්චර ඇහුවත් epa wenne na

  • @anjirox3233
    @anjirox3233 3 ปีที่แล้ว +80

    අමරණීය රසවින්දන පෞරුෂය 🧡🧡
    RIP Legend 😔😞😓 #Sunil_Perera

  • @vishmiwijerathna5380
    @vishmiwijerathna5380 ปีที่แล้ว +3

    මේ සින්දු අහන්කොට ඇහැට කදුලක් එනව වගේම නිකන්ම නැටවෙනව

  • @santhushienallaperuma5253
    @santhushienallaperuma5253 3 ปีที่แล้ว +72

    2021 අහනවදෝ

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว +10

    ආයිත් ඉතින් මේ සින්දු ඔයාගෙ හඩින් අහන්න වෙන්නෑ දුකයි තමයි මොනවකරන්නද කාටත් මරණය උරුමයි නිවන් සුව ලැබේවා 🙏🙏😪

  • @tilakariyarthna7202
    @tilakariyarthna7202 5 ปีที่แล้ว +58

    සුනිල් අයියා,, කටඇති පුතා,,,සංගීත කලාවට වෙන පාඩුව කවදහරි ඔහු නැතිදාක,,,බැලුවැහැකි

    • @disulaanujaya1885
      @disulaanujaya1885 3 ปีที่แล้ว +1

      එතුමා නැහැ දැන් 😔

    • @ranalishevanranalishevan8179
      @ranalishevanranalishevan8179 3 ปีที่แล้ว +2

      Oyata meeta auruddakata kalin danuna de hariyata ma hari

    • @tilakariyarthna7202
      @tilakariyarthna7202 3 ปีที่แล้ว +6

      මටනං හරිම දුකයි ඒවගේ කලාකරැවෙක්අපිට ආයෙත් ලැබෙන්නෑ ,,,ඔහුට දිවියලෝකෙ දිව්‍ය සැපසම්පත් ලැබෙිිවා

  • @sssperera
    @sssperera 6 ปีที่แล้ว +81

    මොරටුවේ කොල්ලෝ ටිකක් ආඩම්බරයි.

  • @Ravedee.
    @Ravedee. 3 ปีที่แล้ว +26

    අපේ රතේ තියන සම්පත් මේ තියෙන්නෙ 🙏🙏 ඒ ආදරේ හැමදාම අපේ හදවත් වල තියෙනව 🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺🌹🌹

  • @ThilindaKalpaSri
    @ThilindaKalpaSri 2 ปีที่แล้ว +10

    සුනිල් පෙරේරා මහත්මයානනි. ගොඩාක් ස්තූතියි. ගොඩාක් පිං. මේ සිංදුව අහන වාරයක් ගානෙ , මම ගායනා කරන වාරයක් ගානෙ මම ඔබතුමාට පිං දෙනවා. මට සංගීත ලෝකයේ ලොකූ දුරක් එන්න වාසනාව ගෙනාපු සිංදුවක් මේක. නැවත නැවතත් බොහොම ස්තූතියි. බොහෝම පිං. ඔබ තුමාට නිවන් සුවය ලැබේවා.

  • @sewminifernando4256
    @sewminifernando4256 4 ปีที่แล้ว +6

    චරිතෙනම් ආදලම නෑ, පට්ට දක්ශයෙක් අමල් පෙරේරා.. 😍

  • @kawithapivithuru6542
    @kawithapivithuru6542 ปีที่แล้ว +5

    කවදාවත් මෙතුමගේ ශෝ එකක් බලන්න බැරි වෙච්ච දුක😢

    • @shermilafernando5357
      @shermilafernando5357 หลายเดือนก่อน

      ඒ දුක මැරෙනකන්ම නැති වෙන්නෙ නෑ 😢😢😢😢❤

  • @sajeewafernando5620
    @sajeewafernando5620 3 ปีที่แล้ว +6

    ආදරනීය සුනිල් පෙරෙරා.. ඔබ අප අතරින් වෙන්වෙලා අදට දින18ක්..තවමත් ඔබේ video බලනවා දවසට පැය2ක්3ක්.. මුලු රටම පාලු වෙලා නිහඬ වුනා වගේ දැනෙනවා...
    Tv බැලුවත් radio අහුවත් advertisement වල පවා ඔබේ හඩ දෝංකාරදෙනවා...

  • @saneerafernando1577
    @saneerafernando1577 3 ปีที่แล้ว +22

    මේ දවස් ටිකේම පුලුවන් හැම වේලේම අහනව මේ සිංදුව.මාරම දුකයි මෙතුමව මතක් වෙනකොට.ආදරණීය සුනිල් පෙරේරා මහත්තයාණනි ඔබතුමාට අමා මහ නිවන් සුව අත් වේවා...😧😧😧😧😧😧

  • @geethdayarathne3566
    @geethdayarathne3566 3 ปีที่แล้ว +5

    ඔහුත් ගියා. ඔබට නිවන් 👃 සුව

  • @imeshchamara7341
    @imeshchamara7341 2 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාවේ සංගීතයේ ප්‍රසාංගිකයා නික්ම ගියා 😢😢

  • @penukashenal7577
    @penukashenal7577 3 ปีที่แล้ว +17

    Unlike කරපු අය වෙනුවෙන් තත්පරයක නිහඬතාවක්

  • @waruna35
    @waruna35 3 หลายเดือนก่อน +1

    මේ music ඇහෙනකොට මට මතක් වෙන්නෙ ගුත්තිල මූසිල තරඟය...

  • @gershonsamuel3443
    @gershonsamuel3443 5 ปีที่แล้ว +185

    PUT THE SPEED TO 1.25 & and thank me later. I danced so hard, i guess i broke a bone😂😂

    • @indikakapila1926
      @indikakapila1926 5 ปีที่แล้ว +5

      yeah...I did it...so funny...really dancing melody...Thanks...for your opinion...hikzzz

    • @isharalakshan4369
      @isharalakshan4369 4 ปีที่แล้ว +2

      AMMOOOOOOOO 😂😂

    • @sadeepa92
      @sadeepa92 4 ปีที่แล้ว +1

      ammo eka ... :D :D

    • @priyanbuddika8730
      @priyanbuddika8730 4 ปีที่แล้ว +2

      Holly y molly ...i did it..what a dance track..😂😄

    • @isururajapaksha9244
      @isururajapaksha9244 4 ปีที่แล้ว +1

      Wow... Sira.. 👌😍

  • @ShalithaJ
    @ShalithaJ 6 ปีที่แล้ว +133

    If someone ask you to show a legend who has been consistent for one's lifetime; show how Sunil Perera perform in this song. True Legend!

  • @geek4168
    @geek4168 3 ปีที่แล้ว +4

    1.5 speed කරල අහපු උන් දන්නව අතල් එක 😂❤️❤️❤️😍

  • @surekakarunarathna7149
    @surekakarunarathna7149 4 ปีที่แล้ว +15

    ඉස්සර අැහුනු කට හඩ තාමත් ඒ වගේමයි....good luck!!!best wishes for you....much love

  • @lokkadgr8
    @lokkadgr8 ปีที่แล้ว

    මේ වැඩසටහනේදී දනන්ජය සුනිල් අයියාගෙන් අහනවා පරම්පරා දෙකේ දස්කම් ගැන. සුනිල් අයියා කිසිම සැකයක්, කුහකකමක් නැතිව කියන්නේ "අද ගායකයන් එක්ක අපිට හැරෙන්නවත් බෑ" කියලා. Such a humble human

  • @shalikafdo2830
    @shalikafdo2830 3 ปีที่แล้ว +14

    ආසම voice එකක් 😢 මේ රටටම මහා පාඩුවක් 😢😢

  • @mahipaba9105
    @mahipaba9105 หลายเดือนก่อน +1

    මේ සින්දුව අහද්දී මට මතක විදිහට මට අවරුදු 10 විතර ඇති මට මගේ අතීතය මතක් උනා

  • @hansikasewwandi1350
    @hansikasewwandi1350 3 ปีที่แล้ว +8

    නිවන් සුව ලැබේවා... බයිලා king 👑. 🥺😭❤️

  • @dhanushkadharmapala1313
    @dhanushkadharmapala1313 2 หลายเดือนก่อน +1

    මෙතන මාර සංයුතියක් තියෙන්නේ ❤❤❤

  • @malindasilva5547
    @malindasilva5547 3 ปีที่แล้ว +15

    ඔබ නැති පාඩුව 😔😔RIP sir

  • @Nalinda.
    @Nalinda. 4 ปีที่แล้ว +3

    බොන නොබොන අපේ ආතල් එක සුනිල් අයියා ලව් යූ

  • @ToshanChndika
    @ToshanChndika 10 วันที่ผ่านมา

    I was listening this song just like a 1986.agean I'll listening but still voice is not going to change.it's amazing. So thanks Sunil ayiya.i feel it very well. But you already pastawey ayiya.😢😢😢😢

  • @sajeewafernando5620
    @sajeewafernando5620 3 ปีที่แล้ว +4

    විශිෂ්ඨ කලාකරුවානනි, රසික හදවත් පිනවූ සහුර්දයානනි...ඔබ සදා අමරනීයයි...

  • @madhusankha8773
    @madhusankha8773 2 หลายเดือนก่อน +1

    හදවතින්ම ආදරෙයි 💖 ++

  • @lakshimaalsamarasinghe8991
    @lakshimaalsamarasinghe8991 3 ปีที่แล้ว +9

    Listening on the 7th September 2021 with tears in my eyes 😞😓😩

  • @maheshdesoysa
    @maheshdesoysa 3 ปีที่แล้ว

    2021-10-19 අද පන තිබ්බොත් 2041- 10-19 අහනවා ❤❤ මොකද කියන්නෙ බ්‍රො ලලා අහනවද☝☝☝

  • @lassanadewal2459
    @lassanadewal2459 2 ปีที่แล้ว +2

    සුපිරි තමයි ඉතින්

  • @matheeshameran361
    @matheeshameran361 2 ปีที่แล้ว +2

    දිනෙශ් අයියා, ප්‍රිමාල් අයියා , ඇන්තනි සර් 😍❤️💪💪 සුනිල් අන්කල් අජරාමර නිවන් සුව ලැබේවා කවදාවත් නොමැකෙන හඩ 😢 🙏

  • @dancingdharamapale2413
    @dancingdharamapale2413 3 ปีที่แล้ว +1

    sunil perera gena tamath dukai appa....e wge atal deepu knk nam thawath na😢😢😢😢😢😢

  • @hirand9842
    @hirand9842 3 ปีที่แล้ว +11

    You entertained the entire nation for many decades. This huge void will never be filled. Ever 💔
    Absolute legend!
    Rest In Peace King!

  • @chirayuudaya
    @chirayuudaya 2 ปีที่แล้ว +4

    ❤️ මෙහෙම සිංදුවක් අහපන් මොන ප්‍රශ්ණෙ තිබ්බත් 😃

  • @විරාජ්විරාජ්-ව8ඹ
    @විරාජ්විරාජ්-ව8ඹ ปีที่แล้ว +3

    කවදාවත් නොමැරෙන මිනිස්සු ❤❤

  • @dulminakulasekara4567
    @dulminakulasekara4567 3 ปีที่แล้ว +4

    නිවන් සුව සර්

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 2 ปีที่แล้ว +2

    අනේ තව කාලයක් ඉන්න තිබ්බ ආයෙ කවදාවත් බිහි නොවන හඩක් 😭😭😭😭

  • @nimeshvishad7797
    @nimeshvishad7797 ปีที่แล้ว +2

    2023.09.06 අදට අවුරුදු 2යි නැතිවෙලා සුනිල් අංකල්

  • @chinthanadeshapriya6484
    @chinthanadeshapriya6484 11 หลายเดือนก่อน +1

    Dan meka ahaddi sunil perera th ne ape thathath ne.mage thattage asama singer suni uncle❤.dennatama niwan suwa labewa 😢❤

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +1

    ගායන ලෝකයේ පතාක යෝධයා සුනිල් අයියේ ඔබට මොක් සුව ප්‍රාර්ථනා කරමි

  • @AnupWee
    @AnupWee 23 วันที่ผ่านมา

    සිංදුව ලස්සනයි...dance is pretty ordinary.

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +5

    නිවන් සුව ඔබතුමාට 💔

  • @sohangunawardana7144
    @sohangunawardana7144 2 ปีที่แล้ว

    තාමත් අහනවා අපි මැරුනට පස්සේ ඊට පස්සේ පරම්පරාවත් අහන සින්දු මේවා

  • @terransola5324
    @terransola5324 3 ปีที่แล้ว +1

    Saima cut une ne... hemadama ape hadawath wala idiwi..
    Dewiyn Obama sadarayen pili ganiwi

  • @Roma5446
    @Roma5446 3 ปีที่แล้ว +11

    Thank you for all the memories and the good times legend . You will be missed :(

  • @sunnyhukka8824
    @sunnyhukka8824 4 ปีที่แล้ว +5

    ඉතාමත්ම ලස්සනයි අමල්ගෙ හඩත් එක්ක තවත් ලස්සනයි හැමොටම ආදරෙයි

  • @ShekarSaminathan
    @ShekarSaminathan 4 ปีที่แล้ว +6

    මේ වගේ සින්දුවලට කැමති නැත්තං අහන් නැතුව යන්න. නිකන් Unlike දාන්ට ඕනේ නෑනේ. I can't believe 415 unlikes to a wonderful Sri Lankan song. Common guys. I feel nostalgic every time I hear this song, and I miss my childhood days in Sri Lanka so please don't insult these treasures with your mere unlikes!

  • @ranjitgulavita770
    @ranjitgulavita770 5 ปีที่แล้ว +20

    Sunil, Heartfelt thanks mate for entertaining us for so long and in such exhilarating mode. Please god give him long life with good health. Bohoma isthuthi from Melbourne

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 ปีที่แล้ว +4

    One of the best singers we ever had . Beautiful voice

  • @elleryfoenander7256
    @elleryfoenander7256 ปีที่แล้ว +1

    Love you so much. Sunil ayya
    I wish we meet again.
    I love your everything.

  • @damithkaushalya
    @damithkaushalya 6 ปีที่แล้ว +20

    ගායනය වාදනය පට්ට....

  • @nikeshasilva2060
    @nikeshasilva2060 3 ปีที่แล้ว +8

    Rest In Peace Legend❤🏳😥
    1952 - 2021

  • @RuviniFernando
    @RuviniFernando 3 ปีที่แล้ว +1

    How excited we were when we get to know Gypsies coming for the function to play. 😒 You will not be replaced by any one. You are a Brand from top to bottom. All of us are sure you in a better place today ❤️ But we all miss you

  • @Anuthili
    @Anuthili 6 ปีที่แล้ว +9

    ඒක නම් නියමයි...පට්ට පට්ට ගතියක් තියෙනවා ❤❤❤❤👈👈👈👈👍👍👍👍

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 3 ปีที่แล้ว

    සංගිත ලොවේ විශිෂ්ටයෙක් ඔහු සදා අමරනියයි.ඔහුගේ අඩුව පුරවන්න කාට පුලුහන් වෙයිද?😭😭😭😭😭😭😭😍😍😍😍😍

  • @nuwarnsameera
    @nuwarnsameera 3 ปีที่แล้ว +10

    Remember that unique artist..One an Only Sunil.. Rest in peace sir.

  • @SinhalaNostaglicMusic
    @SinhalaNostaglicMusic 11 หลายเดือนก่อน

    සන්තෝසයි මල්ලිලා මේ සින්දු වලටත් මිලියන ගණන් වීව්ස් තියන එක ගැන. මේ සින්දු රැකගනිල්ලා.

  • @falvlogs6799
    @falvlogs6799 6 ปีที่แล้ว +81

    බොරැවට අඬලා කිමද හැපෙන්‍නෙ විමලා
    කලබල කරලා මොකටද නෑ ලෙඩක්‍ වෙලා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ පෙම්‍බර සයිමා කට්‍ වෙලා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ ඩාලිං සයිමා කට්‍ වෙලා
    අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා
    යාළුවො කැන්දා තරඟෙට බිව්‍වද මන්දා
    අනේ නුපුරැදු හින්දා වමනෙට ආවද මන්දා
    මේ බොන්‍නට බැරි සයිමා මොකට බිව්‍වද මන්දා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ පෙම්‍බර සයිමා කට්‍ වෙලා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ ඩාලිං සයිමා කට්‍ වෙලා
    කසාද බඳලා අවුරැදු දෙක ගතවීලා
    දරැවෙකු ලැබිලා නැත ගෙයි කලඑලි වීලා
    අයියෝ ඒගැන හිතලද කොහෙදෝ සයිමන්‍ බීලා
    නුඹ විගහට පැනලා වෙදකම්‍ කරපන්‍ විමලා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ පෙම්‍බර සයිමා කට්‍ වෙලා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ ඩාලිං සයිමා කට්‍ වෙලා
    උඹ තව අඬලා මොකටද පල නැත විමලා
    සයිමට වැදිලා කරපට්‍ වෙන්‍නට වැදිලා
    මොකටද බැනලා වැඩකට නැහැ නොවැ බැනලා
    ඔය දෙහි ටික හදලා විගහට පොවපන්‍ විමලා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ පෙම්‍බර සයිමා කට්‍ වෙලා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ ඩාලිං සයිමා කට්‍ වෙලා
    බොරැවට අඬලා කිමද හැපෙන්‍නෙ විමලා
    කලබල කරලා මොකටද නෑ ලෙඩක්‍ වෙලා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ පෙම්‍බර සයිමා කට්‍ වෙලා
    උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්‍කො විමලා
    අනේ උඹෙ ඩාලිං සයිමා කට්‍ වෙලා
    උඹෙ පෙම්‍බර සයිමා කට්‍ වෙලා
    සයිමා.. විමලගෙ සයිමා කට්‍ වෙලා
    සයිමා කට්‍ වෙලා.................

  • @lankamfg
    @lankamfg 3 ปีที่แล้ว +4

    Saima cut wela never be the same without your voice legend! thank you very much for all the baila sessions

  • @HemalBro97
    @HemalBro97 3 ปีที่แล้ว +6

    Voice SL වලින් පස්සේ ආව අය කො 🥴

  • @jlb396
    @jlb396 5 ปีที่แล้ว +8

    🎩 off Sir
    We grew up with your songs..
    Proud to say that..
    Sunil Aiya.❤️

  • @smkadura
    @smkadura 2 ปีที่แล้ว

    අනේ ඒ කට හඬ ආයෙත් අහන්න වෙන්නේ නැහැ. සුනිල් සහෝදරයා RIP.

  • @rasheefernando7069
    @rasheefernando7069 3 ปีที่แล้ว +3

    How are we going to listen these beautiful songs live again..?? 🥲🥲🥲
    greatest hits of Mr. Sunil Perera. 😍😍

  • @georgerooff8374
    @georgerooff8374 3 ปีที่แล้ว +9

    Sunil..Thank you so much for your great music throughout the years. God bless your talent.

  • @waruniperera1941
    @waruniperera1941 16 ชั่วโมงที่ผ่านมา

    ලස්සන ම ලස්සන යි🌹

  • @subasingha42868
    @subasingha42868 3 ปีที่แล้ว +11

    RIP Sunil Ayya... great entertainer...

  • @terransola5324
    @terransola5324 2 ปีที่แล้ว +1

    You left only your songs along with your red hat . Miss you legend and your legercy..your legercy will be remain in our hearts for ever .. God bless you sir and rest in peace

  • @petchua100
    @petchua100 3 ปีที่แล้ว

    Mewa thama famous baila!!! Indian minissu mewane illanda oni!!! Manike mager hithe nemei neh!!!

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +3

    සංගිතය 😍🎶

  • @savindacooray
    @savindacooray 5 ปีที่แล้ว +155

    මෙක්ච්චර අතල් එකෙ ඉන්න ජාතියක් ඇයි බන් බොම්බ ගහගන්නෙ..

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 5 ปีที่แล้ว +21

      savindacooray හම්බයොන්ට ආතල් නෑ බන් උන්ට සින්දු තහනම්

    • @shaslwow3967
      @shaslwow3967 5 ปีที่แล้ว +12

      හම්බයන්ට හුකන්න විතරයි පිලිවන්

    • @razeenrahim
      @razeenrahim 4 ปีที่แล้ว +8

      Aniwa, Jathiyak hatiyata samawa ayadinawa, mei hama deyakma wenne Sobadhama - Deviyanta awashya widihata minisata adhyathmikawa diyunu wenda awasthawak. Wadi wisthara kathawakata set wemu kamathinang. Jayen Jaya haa adaraya minisathkama wenuwen. Sathutu dawasak.

    • @babymanthrivithana
      @babymanthrivithana 4 ปีที่แล้ว

      Sah Shasl Wow

    • @samanthaperera2917
      @samanthaperera2917 4 ปีที่แล้ว +1

      Kari thambine ghuwe sapa okunta

  • @lakshithapeiris8335
    @lakshithapeiris8335 ปีที่แล้ว +3

    Songs that never goes old . Miss this legend

    • @waaasathukorala319
      @waaasathukorala319 ปีที่แล้ว

      රටක් වටිනා මිනිස්සු

  • @anasbunni5401
    @anasbunni5401 4 ปีที่แล้ว +3

    I heard that once in DUBAI from sri lankan people camping and jamming to the song....shazamed this af

  • @SithijaAberathna-p7x
    @SithijaAberathna-p7x 5 หลายเดือนก่อน +1

    Legend ❤👀💥