වංගීස හාමුදුරුවන් ගේ ඒ නිවනින් නිවෙන ධර්ම මාර්ගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති වූ වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න
    සැමට තෙරුවන්සරණයි
    යහපත්ම වෙත්වා....!!!!!!!!!!!!!
    #wangeesa #dheshana #dharma #darmadesana_sinhala #darmadeshana #darmadesana

ความคิดเห็น • 33

  • @manojkeerthisinghe9120
    @manojkeerthisinghe9120 5 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු .මම මෙතෙක් ජීවිත කාලයේ අහපු වැදගත් ම දේශනය මෙය වේ .ඉතා හොඳින් කර්ම ඵල වාදය හා හේතු ඵල වාදය පිළිබඳ තේරුම් ගත්තෙමි . සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ .

  • @PradeepSandacalum
    @PradeepSandacalum 5 วันที่ผ่านมา +1

    Jayawewa jayen jayama wewa budusaranai ❤

  • @pushpanawarathna9564
    @pushpanawarathna9564 9 วันที่ผ่านมา +2

    Sadu sadu sadu namaskara wewa oba wahanseta

  • @nilanthiweerasingha7396
    @nilanthiweerasingha7396 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @susanthaekanayake2908
    @susanthaekanayake2908 7 วันที่ผ่านมา +2

    When we stop thinking for a while the wisdom opens and then will be able to see this.

  • @upulpriyantha5928
    @upulpriyantha5928 9 วันที่ผ่านมา +3

    🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 9 วันที่ผ่านมา +2

    නමස්කාර වේවා ස්වාමින් වහන්ස .🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @nalinpriyadarshana6496
    @nalinpriyadarshana6496 9 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @arunalukirana5398
    @arunalukirana5398 8 วันที่ผ่านมา +1

    🌟🌟🌟🌻🌻🌻🌻🌟🌟🌟

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🌹❇️

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 9 วันที่ผ่านมา +1

    Great explanation to wise.selfness is dead owner who robbed aprocess ncontrolled it dead n living dead lives freely.everything.is.done for him after letting go ownership.sadhu saadhu saadhu

  • @nelumsriyawanthi9467
    @nelumsriyawanthi9467 9 วันที่ผ่านมา +1

    Atulanthayata kida basinami namas karya vewa

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 9 วันที่ผ่านมา +2

    නමස්කාර වේවා .ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @anuruddhafernando5261
    @anuruddhafernando5261 9 วันที่ผ่านมา +3

    කර්මය යනු ක්‍රියාත්මක විමයි...එනමි ක්‍රියාත්මක විම ක්‍රියාත්මක විම නොදනි...එනමි කර්මය කර්මය දනිද ?දකිද? මම යනුවෙන් ක්‍රියාත්මක විම යන මානය ගොඩනැගුන විටම ,මම යන න්‍රියාත්මක විම සාපෙක්ෂ බෙදිමට මෙම මානය විසින් තවත් මානයක් නිර්මානය වේ...එය මම යන මානය ක්‍රියාත්මක විම වේගවත් නොකරන්නේ නමි...එය පිනක් හෙවත් කුසලයක් ලෙස මම යන මානය තුල අලුත් ක්‍රිත්මක විම හෙවත් මානයක් බිහිවේ..එසේම මමයන මානයේ ක්‍රියාත්මක විම වේගවත් කරන්නේ නමි පව හෙවත් අකුසල ක්‍රියාත්මක විම ලේස නව මානයක් බිහිවේ...ඉන් පසුව එය මම යන මානය තුල බිහි විම වේගවත් කරන ක්‍රියාත්මක විම .සහ වේගය අඩු කරන ක්‍රියාත්මක විම අතර මම යන මානය නව මාන තනමින් හැම විට මෙම ක්‍රියාත්මක විමට අලුත් මාන දෙමින් කාලය යන මානය තුල සාපේක්ෂ ක්‍රියාත්මක විමට හසු වි අලුත් මානයකට ගොඩ වදි..එයද නොනවතින ක්‍රියාත්මක විමක් බව පසක් නොවන තක් පින් සහ පවි යන සාපෙක්ෂ මාන තුල හතිවැටෙමින් ක්‍රියාත්මක විමකට හසු වි අැති බව ..මම යන මානය අතුරැදහන් වන තුරැ ප්‍රත්‍යක්ෂ වන්නේ නැත..එම මානය උඩුගන් බලා ගමන් නොකරන තාක් හැම විට අාගම පින,පව,නිවන,අදි එකි මෙකි නොකි..මාන අනන්ත (ගැනිය නොහැකි)ගනනක සිරවි සිටි යයි නව මානයකට පැමිනේ එනමි ..මෙම මානය ඉතා ගැබුරින් අධ්‍යනය කරන විට..උපමාවකින් දැක්විමට උත්සහ කරමි.උර්න රෝම දාතු සංකල්පයයි..
    එනමි මේය සරලවඋපමාවකින් පමනක්ම දැක්විය හැකි නව මානයක් ගොඩ නගමින් සැකය යන මානය දුරැ කරගනිමු...
    එනමි තමන් නිවන් දකින විට සමස්ත ලොකයම නිවන් දකි...එනමි එනමි සමස්ත ලෝකයම තිබුනේ මම යන මුලික මානය තුලය..මම අතුරැදහන් වන විට සමස්තය අතුරැ දහන් වේ..
    Silence is better one

    • @nishansaman9389
      @nishansaman9389 9 วันที่ผ่านมา

      Patta apahadili .. ketiyen saralawa 5 words valin liyannako .. aiyo oluwath oul giya

  • @rathnajayasuriya5339
    @rathnajayasuriya5339 9 วันที่ผ่านมา +6

    නිකම්ම නිකම් ප්‍රතක්ජනයෙකුට එකපාරටම ඔය කියන දේ තේරෙන්නෙ නැහැ .මම අවුරුදු ගානක් අහලත් මට තේරෙන්නෙත් නැහැ.ඒකයි ඇත්ත ඒනිසා මේකියන දේ තේරුම් ගන්න පටන් ගන්න තැනක් අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි

    • @kasungunasekarabiology5385
      @kasungunasekarabiology5385 9 วันที่ผ่านมา

      Sumith perera mahthmayage ewa youtube search karala ahanna

    • @sheenads
      @sheenads 4 วันที่ผ่านมา

      වහිනවා.
      වහින්නේ ඇයි කියලා සමහරු දන්නවා
      සමහරු දන්නේ නෑ.
      දන්න අයටත්, නොන්න අයටත්
      වැස්ස පාලනය කරන්න බෑ.
      වැස්ස හිතට කරදරයක් කර නොගන්නා ප්‍රායෝගිකම ක්‍රමය සතරකමටහන් දැනගැනීමයි.
      එය වඩන කෙනා ස්වභාව දැනගෙන, සං කාර නොකරයි.

    • @chamiudani740
      @chamiudani740 4 วันที่ผ่านมา

      Tho මොඩ හරකෙක් නිසනේ තෙරෙන්නෙ නත්තේ

  • @user-nw9rt3wr2z
    @user-nw9rt3wr2z 9 วันที่ผ่านมา +1

    ස්වමීන්වහන්ස එතකොටබුදුන් වහන්සේට තිබු හිසරදය. සැරියුත් හිමියන්ට පළඳුන්සොරුන්ගේ ප්‍රහාරය පිළිතුරු අවශ්‍ය යි.

    • @bakmaharangana
      @bakmaharangana 9 วันที่ผ่านมา

      😅

    • @romwij
      @romwij 9 วันที่ผ่านมา

      මුගලන් ස්වාමින්වහන්සේට නේද

    • @romwij
      @romwij 9 วันที่ผ่านมา

      මෙහෙම කරන්න.බුදුන් දේශනාකල නිසාවත් මේ ස්වාමින්වහන්සේ දේශනාකරන නිසාවත් ඔයා දේවල් පිලිගන්න එපා.ඔයාට දැනෙන දේවල් පිලිගන්න.මොකද ඒ දැනෙන දේවල් දැනෙන්නේ ඔබට පමනයි.වෙනකෙනෙක්ට දැනෙන්නේ ඒකමයි කියලා කියන්න බෑ.ඔබ ඔබට දැනෙන ඒ දේවල් එක්ක ඉදිරියට යනකොට කාලයෙන් කාලයට ඒ දැනෙන දේවල් වෙනස්වෙනවා.එතකොට ඒ වෙලාවේ දැනෙන එක පිලිගන්න.එහෙම තමා කෙනෙක් සත්‍ය අවබෝදය කරා යන්නේ.

    • @sumanarathana9093
      @sumanarathana9093 9 วันที่ผ่านมา

      ඒ ඔයා කියවල තියෙන බුද්ධ චරිතය..මම දන්න විදියට එහෙම ප්‍රශ්නයක් බුදුන්ට තිබිලා නැහැ..

  • @liyamalfoundation6971
    @liyamalfoundation6971 9 วันที่ผ่านมา +1

    Mama කර්ම ඵලය vishwasa කරනවා . ඒ කියන්නෙ mama කරන හැම kriyawakatama pratipalayak tiyanawa. ඒක tamai කර්ම ඵලය .

    • @romwij
      @romwij 9 วันที่ผ่านมา

      සන්තෝසයි.

  • @dananheayajayawardana4001
    @dananheayajayawardana4001 9 วันที่ผ่านมา +1

    e para meyath rahath welad?😂

  • @nilanthiweerasingha7396
    @nilanthiweerasingha7396 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @pubududasanayaka3425
    @pubududasanayaka3425 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏