මගේ ආසම දවස 🦶💅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Instragram ...

ความคิดเห็น • 200

  • @pothpitiyagechathumini8285
    @pothpitiyagechathumini8285 ปีที่แล้ว +24

    අක්ක කියන හැම එකක්ම අත් හදාබලන මම 🤪😅 soo cute ane oyaa 😘😘😘

  • @sanduhansika65
    @sanduhansika65 ปีที่แล้ว +15

    මේ දවස්වල අක්කිගේ වීඩියෝ ටික බලන ගමන් ඉන්නේ පිස්සුවෙන් වගේ..🤩❤️❤️බලු පැටව් ටික නම් ශෝයී අනේ.😍😍❤️🐶දවසක් දෙකක් ඇති මට මේ චැනල් එක බලන්න හම්බවෙලා..☺️🤗ඉඩ ලැබෙන හැම වෙලේම ආසාවෙන් හිනහා වෙවී බලන්නේ..😂😃හැමදාම ඔහොම සතුටින්ම හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනි අක්කි..😘😘බුදුසරණයි ඔයාගේ පවුලේ හැමෝටම..🙏🙏

  • @tharushibhagaya2092
    @tharushibhagaya2092 ปีที่แล้ว +3

    මන් සාමාන්‍යයෙන් කාටවත් comment දාන්නේ නෑ ඒත් ඔයාට මන් කැමති අක්කි 🥺 ඔයා හරි ශෝයි ,හරි නිහතමානී girl ,කෙනෙක් ❤

  • @poornikavindya2651
    @poornikavindya2651 ปีที่แล้ว +8

    මුලු ඇගම එකම පාටකට ගන්න අක්කා මොනවද කරන සත්කාර ?

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +88

    අක්කා කියාදෙන හැම එකම අත්හදා බලන මම 😂✋❤️

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +16

    අක්කි බෝලේ අපේ ආදලෙයි ගොඩක් හොදේ....අනේහ් හැමදාම vlogs ඕනි බෝලේ 😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @anuvlog4608
    @anuvlog4608 ปีที่แล้ว +1

    Akki man hamadama akkige videos balanawa akkige tip good results thiyanawa akki thank you so much ❤

  • @mudaligesenarathnamudalige1749
    @mudaligesenarathnamudalige1749 ปีที่แล้ว

    බැලුවා බැලුවා වීඩියෝ ව.ඔන්න මම හාල් වතුර ගෑව.කොන්ඩෙ යාම නතර උනා..අද වීඩියෝ ව එක බැලුවා මූනට ගාන ට්‍ර්ට්මන්ට් එක කරනව අනිවාර්යයෙන්ම .ආදරේ ගොඩාක් .ලස්සන ම ලස්සනයි.හුරතල් බබා

  • @Ad-oq7ly
    @Ad-oq7ly ปีที่แล้ว +1

    අදමයි මං ඔයාගෙ වීඩියෝස් බලන්න ගත්තෙ අනේ හරිම ශෝයි ඔයා ❤

  • @sanuritharushika8216
    @sanuritharushika8216 ปีที่แล้ว +5

    Oya harima cute akki❤️ adrei godak❤ godak❤ hode😊😊

  • @didulinuwanmi6128
    @didulinuwanmi6128 ปีที่แล้ว +2

    Wow lassanayi akke... anee shoook video eka

  • @rameshisanjuni8944
    @rameshisanjuni8944 ปีที่แล้ว +1

    අනෙ අක්කෙ ඔයාගෙ කොන්ඩෙ ඔහොම සිල්කි විදියට හදාගත්තෙ කොමද කියන්නකො

  • @sachiniishara4045
    @sachiniishara4045 ปีที่แล้ว +2

    අක්කෙ උයන්න ගන්න කහ වලට ගොරකා දානවා නේද. බෙහෙත් කඩෙන් කස්තුරි කහ නෙ මූනේ ගාන්න ගන්නේ.

  • @charakakalum431
    @charakakalum431 11 หลายเดือนก่อน +1

    ඔයා හරි ශෝක් අක්කි❤️💗💝💖💕

  • @nisansalahettiarachchige4053
    @nisansalahettiarachchige4053 ปีที่แล้ว +1

    Face ekata pack eka demmata passe toner karanna.

  • @bahrainlife5585
    @bahrainlife5585 ปีที่แล้ว +5

    Video ekk dankn bln inna man 😂😂😂 oyta mn mara asai magema akka wage ❤

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 ปีที่แล้ว +2

    Pimple marks Walt monda හොඳ akki kiyannko 😔😔😞😞

  • @lashirasuhani7169
    @lashirasuhani7169 ปีที่แล้ว +2

    Kakule yatipathula palenawata wisadumak kiyannako

  • @tharushidhananjani6713
    @tharushidhananjani6713 ปีที่แล้ว +1

    Akkige skin colour ekt asai mn godk😍💖kitty🥰

  • @tharushirandima563
    @tharushirandima563 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ කොච්චර බැලුවත් ඇති වෙන්නෑ අප්පා🤩

  • @GenukaKithsilu-of4ye
    @GenukaKithsilu-of4ye 9 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් සෝයි අනේනේ 😁😁😁

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana ปีที่แล้ว

    One of my favorite youtubers 🥺❤
    Akki pimples awata passe blavk colour dot rkak enawa neda, eka nathi karaganna tip ekak kynnko 🥺

  • @imanisisara3452
    @imanisisara3452 ปีที่แล้ว

    Akkige wagema mageth konde digai.math wata pahak withara karakanawa.akki face ekata dapu pack eka oily skin ekata use karata kmk nadda?

  • @sachinidevindi325
    @sachinidevindi325 ปีที่แล้ว +1

    Oya shoi akke video eka lassanai

  • @imeshdilshan6826
    @imeshdilshan6826 ปีที่แล้ว +1

    Akki kihili kaluvenot treckment akak kiynnko

  • @ureshaharshani9485
    @ureshaharshani9485 8 หลายเดือนก่อน

    කෑම වලට දාන කහ මූනෙ ගාන්න ගන්න හොද නෑ...කිසිම doctor/ beautician කෙනෙක් recommend කරන්නෙ නෑ ඒ දේ..

  • @Malmi2002
    @Malmi2002 ปีที่แล้ว

    Oya use krna almond oil brand eka mokakda

  • @NethmiPrabuddhika-ru4jd
    @NethmiPrabuddhika-ru4jd ปีที่แล้ว

    අක්කි amond oil ganne kohenda

  • @kasunkumara1651
    @kasunkumara1651 ปีที่แล้ว +1

    Akki oyage video harima lassnai ❤️❤️

  • @දොණිබබා-ණ9ත
    @දොණිබබා-ණ9ත ปีที่แล้ว +1

    අක්කි පොල්තෙල් කොණ්ඩෙට හොදයි නේද .ඇයි අක්කි පොල්තෙල් කොණ්ඩෙට ගාන්නෙ නැත්තෙ

  • @td6335
    @td6335 หลายเดือนก่อน

    Bs akke oyata☺️

  • @yashminidarsha3701
    @yashminidarsha3701 ปีที่แล้ว +1

    Akke ඔයාට නන්ගි කෙනෙක් හිටියා නෙද ....... nangi video wlta enne ndd ..parana video wlnm nangi htiya dn dana ewage htiye nne ....🤔

  • @dinushisamarakoon2638
    @dinushisamarakoon2638 ปีที่แล้ว

    Ekanm aththa nangi…anith aya sathutin tyanna kalin thaman sathutin inna one..🙂 I’m going back to my old life which i spent before my marriage when i watch you’re videos nangi..🥰wish all the very best..keep going 💕

  • @tharushi0925
    @tharushi0925 ปีที่แล้ว +2

    අක්කි තව day vlogs ඕනා ටග්ගාල දාන්න

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 ปีที่แล้ว

    Oya kondeta pawichchi karana shampoo cundishana , oil monawada

  • @ashokanilanthi1189
    @ashokanilanthi1189 ปีที่แล้ว

    Harima ලස්සනයි kiyadenawa therm ganna puluwan vidiyata go adarei

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 ปีที่แล้ว

    Almond oil eke brand eka mokakda dr

  • @keshikadewmini1822
    @keshikadewmini1822 ปีที่แล้ว

    Lassani akkiyooo.... budusarani 😘❤️🌸🌻👍

  • @nayanisanika6119
    @nayanisanika6119 ปีที่แล้ว +1

    අක්කි මම හැදුවා

  • @prabathmadushanka1658
    @prabathmadushanka1658 ปีที่แล้ว

    Akkkiiii amand oil ganna thiyena thanak kiyannako

  • @apsaratharangi4677
    @apsaratharangi4677 ปีที่แล้ว

    ලස්සනයි අක්කි ඔයා මම ඔයාගේ විඩියෝ වලට ගොඩක් ආසායි 😍😍

  • @fathimabooso8141
    @fathimabooso8141 ปีที่แล้ว

    Wena mukut nisa newei oyage kolam adare balannamai nanga enne adarei manika😘😘😘😘😍😍😍🥰🥰🥰

  • @thiruninuwanthika4081
    @thiruninuwanthika4081 ปีที่แล้ว +2

    අක්කි මම දේයක් අහන්නම් බනින්ම එපා ඔයාලගේ නංගී කෝ🥲

    • @darkgirl7081
      @darkgirl7081 ปีที่แล้ว

      මාත් ඒක අහන්න හිටියෙ 🥲

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +2

      mata nangi kenk na ayya kenk witrai inne

  • @nilanthidisanayake1112
    @nilanthidisanayake1112 ปีที่แล้ว

    කිවුටෙක්ස් ගාලා නියපොතු කහවෙලා හරි කැතයි ඒක මොකුත් කරන්න පුළුවන්ද

  • @ireshaperera4113
    @ireshaperera4113 ปีที่แล้ว +1

    Anti dandruf video ekakuth oniiii

  • @neviljeno3406
    @neviljeno3406 ปีที่แล้ว

    Akki oua gana face cream monada kiuannko plz

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +8

    ලස්සනයි අක්කී අදත් 😍

  • @user-xh5fd9ly5b
    @user-xh5fd9ly5b 9 หลายเดือนก่อน

    Olive oil hodaida

  • @alokadeniyawatha6136
    @alokadeniyawatha6136 ปีที่แล้ว

    Nango oya podk soft kedi tiyena brush akak gnna oyge sckin akta soft brush akak ganna

  • @hirumalisha9225
    @hirumalisha9225 ปีที่แล้ว +1

    Oyge action thm mru akki 😍

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว

    Thanks manikoo😘❤ adareyii

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    Thanks නන්ගි

  • @upekshadissanayaka3462
    @upekshadissanayaka3462 ปีที่แล้ว +1

    අක්කිගෙ youtube channel එක ගැන bf moko kiyanne...😁

  • @kaushalyadilru3856
    @kaushalyadilru3856 ปีที่แล้ว

    Cute ane oya❤️ thanks me wage tips aragena enawata👍

  • @sampathniroshan5537
    @sampathniroshan5537 10 หลายเดือนก่อน

    අක්කි නියපොතු කැඩෙන එක නවත්ත ගන්න මොනා හරි කියන්නකො කිසිම හයියක් නෑ නියපොතු😢

  • @maheshmadushaka9626
    @maheshmadushaka9626 ปีที่แล้ว

    Akki oya gana libh bam aka mokadhda aka harima lassanai oyata puluwannam a gana vidoyo akak ganna ko godak watinawa

  • @ruchinifaska8710
    @ruchinifaska8710 ปีที่แล้ว

    Akki math oyage new subscriber kenek ane akki mata body whitening body lotion ekak kiyannako akki ❤

  • @pasiduheshanmahindapala5290
    @pasiduheshanmahindapala5290 ปีที่แล้ว +1

    අදත් ශෝයී අක්කී....................

  • @ushanisandepani2212
    @ushanisandepani2212 ปีที่แล้ว

    Akke ආමන්ඩ් ඔයිල් කොහෙද තියෙන්නෙ ගන්න

  • @siuminavodi8940
    @siuminavodi8940 ปีที่แล้ว +2

    අක්කෙ තව Day vlog ඕනෙ ❤❤

  • @dirukshasubashi0
    @dirukshasubashi0 ปีที่แล้ว +3

    Oyage vlog ekk enaknmi hitiye😍🤭hamadama asawen balan innawa

  • @sajiwaindika9572
    @sajiwaindika9572 ปีที่แล้ว

    Akki oyage oya vaseline eka lankawe shop walin gnn puluwnd akka

  • @malithfernando9243
    @malithfernando9243 ปีที่แล้ว

    Nanga podi deyak kiyala denna da man oyage video balanna gaththe lagadi dan godak ewa baluwa ee hama ekaka ma note una deyak thamai oya video karala dana hama ekakama katha karanne camera eke lens eka diha balagena da ee nisa da koheda oya ahaka balan katha karanawa wagei apita penne ehema weddi aul ee nisa poddak balanna hari nam wenna oni oya screen eken api diha balan katha karanawa wagei penna oni eka hada gaththa nam wena kisi aulak na❤️ good luck nanga keep it up🫶

  • @syber6569
    @syber6569 ปีที่แล้ว

    ඔයා හරි කියුට් අනේ❤️♥️😍🥰

  • @manishasewminee3197
    @manishasewminee3197 ปีที่แล้ว

    Vasline eke price කීයද අක්කි

  • @oneliniwedya6500
    @oneliniwedya6500 ปีที่แล้ว

    මොකක්ද අක්කි ගාන්න් oil එක

  • @januapsara
    @januapsara ปีที่แล้ว

    akki kiynnko konde dikwennm thada karala gothala reta nidagnn hoda nedda

  • @nimanthikalakshani3611
    @nimanthikalakshani3611 ปีที่แล้ว

    Akki gaana oil eka mokakda?

  • @dahamiweerabahu7191
    @dahamiweerabahu7191 ปีที่แล้ว

    Akkiyaaa love youuuu💐😘

  • @harshaniapsara2506
    @harshaniapsara2506 ปีที่แล้ว

    අත් වලට කකුල් වලට පැහැපත් වෙන්න මොනවද ඔයාට කරන්නේ නගෝ

  • @nethminibandara4948
    @nethminibandara4948 ปีที่แล้ว +1

    thwa day vlog oni

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    Lassanai akki adath vlog eka

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว

    Niyami adath oyage vlog eka ❤️❤️

  • @kavigirl7524
    @kavigirl7524 ปีที่แล้ว

    Akki amond oil ek kohenda gnne kiynnko.🥺

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 ปีที่แล้ว

    Dry skin ekata thakali hodaida

  • @sithudilhara3247
    @sithudilhara3247 ปีที่แล้ว +1

    Ai ane mama oyt mechchr adare😍❤

  • @amayasewmindi1015
    @amayasewmindi1015 ปีที่แล้ว +1

    Nice video akki❤️🙂

  • @hiruninimesha617
    @hiruninimesha617 ปีที่แล้ว +2

    Onna akki dapu gamanma awa aaa😍

  • @supunthennakoon4467
    @supunthennakoon4467 ปีที่แล้ว

    Akki ada vlogs eka lassani

  • @ashuc8658
    @ashuc8658 ปีที่แล้ว

    Ane akke e gththu vaseline ek mkd kiynnko

  • @sachinitharuka5170
    @sachinitharuka5170 ปีที่แล้ว

    අනෙ මරු අක්කියෝ ඔයා ❤🤗

  • @sanurichamathka2000
    @sanurichamathka2000 ปีที่แล้ว

    Akki oy veet karan vidiya vlog ekkain dennko

  • @vidumini648
    @vidumini648 ปีที่แล้ว +5

    එක්කෙනෙක් ඉන්නවා අක්කෙ ඔයාගෙ හැම video එකටම කමෙන්⁣ට් කර කර කුහකකම ප්‍රදර්ශනය කරන😌 😂 අනෙ මන්ද අවදානය තමා ඕනි වෙලා තියෙන්නේ 😌

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      ou petiyo mth dekka pau itin

  • @ireshaireshairesha
    @ireshaireshairesha ปีที่แล้ว

    Aneee oya hari shoi so sweet

  • @kassabro2474
    @kassabro2474 ปีที่แล้ว

    Dehi wenuwata naran ganna baida

  • @nadishaniwickramasinghe5634
    @nadishaniwickramasinghe5634 22 วันที่ผ่านมา

    ඔයා මොනවා හැදුවත් ඔයාගේ රිසාල්ඩ් තියෙනවා

  • @nimeshag8049
    @nimeshag8049 ปีที่แล้ว

    Lassanai nangi😘

  • @hirunihiruni3234
    @hirunihiruni3234 ปีที่แล้ว

    Oyage konde nm maru akke 💕

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 4 หลายเดือนก่อน

    කස්තුරි කහ හොද නැද්ද

  • @navodyathakshila5611
    @navodyathakshila5611 ปีที่แล้ว +1

    අක්කි සුදු බෝලේ..❤❤

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว

    ආදරෙයි ❤🌸

  • @tarushiharshani2670
    @tarushiharshani2670 ปีที่แล้ว +1

    Lassani akki ❤️😘😘

  • @MalshaNawarathna
    @MalshaNawarathna ปีที่แล้ว

    අනෙ අක්ක හරිම කියුට්🥺බලන් ඉන්න ආසයි

  • @taniyaerandathi3578
    @taniyaerandathi3578 ปีที่แล้ว

    Oya dana vlog 5.30 Passe dannako akkiyo mkd ethakota mt 1st coment eka danna puluwan ane ❤️❤️

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 ปีที่แล้ว

    Akke hair wash routine eka one

  • @mishelnimasha9293
    @mishelnimasha9293 ปีที่แล้ว +1

    කොන්ඩේ වට හතරක් කැරකුවා😍🤣

  • @ishkikalhari3081
    @ishkikalhari3081 ปีที่แล้ว

    Ane මෙයා day vlog දාන්නකො අනේ 🥺😁

  • @thilinidissanayake7633
    @thilinidissanayake7633 ปีที่แล้ว +1

    Vedio ekak danakan balan inne 🥰

  • @manishaherath8715
    @manishaherath8715 ปีที่แล้ว

    Akki konde mhth wenn mokkhri kiynnk😢

  • @chandramalidarshani1438
    @chandramalidarshani1438 ปีที่แล้ว

    Oyata owa krnna walawak tiynnavada ana . Oya owa krnna walawa hada gnna kohomada kiynnako