Melbourne Dhamma Discussion ආගම විද්‍යාව සහ අධ්‍යාත්මිකත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 53

  • @sumithbandara3960
    @sumithbandara3960 ปีที่แล้ว

    Saadhu saadhu s saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @chiran1988427
    @chiran1988427 ปีที่แล้ว

    ✨🙏✨🙏✨🙏✨🙏✨🙏✨

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 10 หลายเดือนก่อน

    🌼🙏🌼

  • @godofgodseyes
    @godofgodseyes ปีที่แล้ว

    1:19:47 Wageesa asked: "can you show me time?"
    Yes i can.
    You can see time with eyes.
    Can explain.

    • @lklakshan5980
      @lklakshan5980 ปีที่แล้ว

      ඔයා මම කියලා දහා දෙනෙක්‍ට ඔයාව පෙන්නුවාම එ දහදෙනාම ඔයාව දකින්නෙ එකම විදිහටද? ලක්ශාන්.. ඔබෙ හතුරෙකු එක විදටත් ඔබෙ මිතුරෙකු තව විදිහටත් ඔබෙ මව තව විදිහටත් ඔබව දකිවි එ ඔබ පෙන්වූ මමද?

    • @godofgodseyes
      @godofgodseyes ปีที่แล้ว

      @@lklakshan5980 සම්මතයේදී, මා සිතන්නෙ ඔබේ කටින් කෑම කන බව. ඇයි ඔබ වෙනස්ව හිතල ඔබේ කටින් මලපහ කරනවද?
      ඔබ සියල්ල, කට පාඩම් කළ එක උපමාවකින්, එක තලයකින් පමණද තේරුම් ගන්නෙ?
      බලන්න ඔබට එක ප්‍රතිපත්තියකින් ජීවත් වෙන්න පුළුවන්ද කියල.

    • @lklakshan5980
      @lklakshan5980 ปีที่แล้ว

      @@godofgodseyes දැන් මන් කොතනකදි හෝ පැවසුවාද මා වෙනස් විදිහකට සිතන බව ඔබ කෙසේද මා සිතන දෙය දන්නෙ?
      ඔබ සමස්තය යනුවෙන් හදුන්වන්න දෙය හැමෝටම එකයි කියලා ඔබ කියන්නෙ කොහොමද?
      ඔබ කියනවා මට එක ප්‍රතිපතියක ජිවවත් විය නොහැකි බව ඒ ඔබට අනුවනේ? මට අනුව නොවේ..

    • @lklakshan5980
      @lklakshan5980 ปีที่แล้ว

      ඔබ පවසනවනේ ඔබට වෙලාව පේනවා කියලා පේන වෙලාව මල්ලක දාලා එවන්න පුලුවන්ද මටත් බලන්න

  • @arthurbaddegama122
    @arthurbaddegama122 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @chakra32chakra41
    @chakra32chakra41 2 ปีที่แล้ว +2

    සත්‍ය පවසන යතිවරයානන්!ඔබ වහන්සේට ස්තුතියි! මිත්‍යාව අභිබවා සංකල්ප ලෝකය කඩා බිඳ දමමින් සැබෑව වෙත ප්‍රවේශයක් අපට ගෙන දෙනෙවාට.🙏

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 2 ปีที่แล้ว +3

    ප්‍රඥාව වැඩීමට මඟ...
    සවන්දෙමු .එදිනෙදා ජීවත්වීමේදී තම මනස දෙසම බලමු.ගැටලු දෙස ගැටලු ව දෙසම බලමු . ටික ටික ලිහිල් වෙයි.
    සාදු ..සාදු ..සාදු
    💞💞💞💞💞💞💞💞💞

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා සාකච්චාවක්.නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏

  • @yasisameer4441
    @yasisameer4441 2 ปีที่แล้ว

    Sriyani wijesekara sadu sadu sadu!!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 2 ปีที่แล้ว

    So appreciated ..'
    Pinwath kalyana mithrayan wahanse my dignity🙏🏼🙏🏼🙏🏼

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 ปีที่แล้ว

    1:12:53මමත් එක දරුවෙක්ගේ පියෙක් මම බදින්ඩ කලින් මහන වෙන්ඩම ගිය කෙනෙක් කොහොම හරි බැරිවුනා ..අපරාදේ.. දැන් නම් ඇත්තටම මහන වෙන්ඩ තියනවා නම් ස්වාමීන් වහන්සේගේ ඇසුර ලැබෙන තැනක කොතරම් වාසනාවන්තද ..එකම චක්‍රයක දුවන දිවිල්ල මට නම් දැන් හොදටම එපා වෙලා..අපි දුකට දාස කම් කරන අය බව මනාව පැහැදිලි..

    • @normalperson3883
      @normalperson3883 2 ปีที่แล้ว

      ඒක තමා යන්ඩ ලේසි නෑ..දුකේ ඉන්ඩමයි අපි පුරුදු

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹
    🙏🙏🙏
    ගෞරවනීය නමස්කාරය වේවා ...
    කල්‍යාණ මිත්‍රයානන් වහන්ස

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @godofgodseyes
    @godofgodseyes ปีที่แล้ว

    Dear Wageesa,
    Do you maintain an open WhatsApp discussion group where you are an equal member?
    Sincerely,
    Lakshan

  • @thamaradamayanthi2457
    @thamaradamayanthi2457 2 ปีที่แล้ว +2

    ඹබ වහන්සේගේ ශිල, සමාධි ප්‍රඥා ගුණයන්ට මාගේ නමස්කාරය වේවා. සාදූ සාදූ සාදූ

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 2 ปีที่แล้ว

    Theruwan Saranai swamin wahansa
    🙏🙏🙏🙏

  • @sr2665yt
    @sr2665yt 2 ปีที่แล้ว +2

    To put it in a better way the discussion is more than excellent. I loved it. The only minor weak point was not giving some guidance to the person who asked how to get into a inquiring process about our mind that makes imaginary stories.

  • @aselaegalvishion9149
    @aselaegalvishion9149 2 ปีที่แล้ว +1

    පැහැදිලියි අපේ හාමුදුරුවනේ .

  • @piyalsilva8328
    @piyalsilva8328 2 ปีที่แล้ว

    teruwansarni himi 🙏

  • @sanjeewasenadeera9697
    @sanjeewasenadeera9697 2 ปีที่แล้ว +1

    Manasa awadi karagath uthum suwamin wahnse namak.yam dahamak srwanaya karadde manasa neweemakata path wenavanam eyai darmaya.oba wahnse uthum guruwarayeki.

  • @hemamalifonseka390
    @hemamalifonseka390 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @ChrishanthieEdirisuriya
    @ChrishanthieEdirisuriya 2 ปีที่แล้ว

    🙏🌻

  • @seelamunasinha9339
    @seelamunasinha9339 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 2 ปีที่แล้ว +3

    චිත්තරූප වලට වටිනා කම් නොදීමයි නිවීම

  • @ramaninishshanka6000
    @ramaninishshanka6000 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏❇️

  • @lakshmijayasekera8130
    @lakshmijayasekera8130 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @godofgodseyes
    @godofgodseyes ปีที่แล้ว

    අවසානයේදී කියූ දෙයින් සමස්ථ සාකච්ඡාව සාරාංශ වෙනව.
    තැනේ හැටියට ඇණේ ගහන්න වැනි දෙයක්.
    කන්න ඕන උනාම සෝයා මීට් කුකුල් මස් කර ගන්නව වැනි දෙයක්.
    සම්මුතියේ සෑම ඇත්තක්ම truth පහල තලයේ බොරුවක් false ලෙස දකින විට, බොරුවේ බොරුව දකින්නෙ සත්‍යයෙන් ද?
    පවතින මම පවතින්නේ නැතිනම්, නිර්වානයත්, නිර්මාණ දේව සංකල්පයත්, ගැඹුරෙදි වෙනසක් නෑ නේද?
    වාගීස, දැන් දීපංකො කෙලින්ම උත්තරේ.
    මෙයට හිතවත් දෙයියො.

  • @kl42325
    @kl42325 2 ปีที่แล้ว

    නිවන යන තත්වයට පත් නොවු කෙනෙකු දක්වන ඕනෑම කරැනක් මිත්‍යා මතයකි. එම පවසන සියල්ල සත්‍ය කොට දකින්නේ දකින කෙනා තුල පවතින මිත්‍යාව හේතුවෙනි. සිහියෙන් යුතු ධර්මය දකින්න.

  • @bunnyweeratunga3132
    @bunnyweeratunga3132 2 ปีที่แล้ว +2

    ආගමික සංස්කෘතිය දර්ශන තුළින් පිලිබිඹු වන්නේ වැරැදි මතවාද ගොන්නක් ලෙසය.ආගමික සම්මත වලින් සංස්කෘතිය සැකැසී ඇත. ආගමික සංස්කෘතිය නැති තැන දර්ශනය ට රැකවරණයක් පැවැත්මක් නැත. ස්ටෝයික ....සොක්‍රටිස්... කොන්පියුසියස්.. අද අජීවීය.අජීවීය. අජීවීය.....ගසක් පැවැත්වීමට කොල පොතු අතු අතු උවමනා ය.වහන්සේගේ සිවුරු දේශනයකට කැඳවා ඇති. ආගම් තුල සත්‍යය නැති බව පරම සත්‍යය ක්

  • @anurapathirana2525
    @anurapathirana2525 2 ปีที่แล้ว

    🪔🙏🙏🙏

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upulaksiriwardana
    @upulaksiriwardana 2 ปีที่แล้ว

    පැහැදිලි සිංහල වචන තියෙද්දි ඉංග්‍රීසි වචන දාලා කතා කරන එකත් මෝඩ අනුකරණයක් නේද.

    • @zamliyanage
      @zamliyanage 2 ปีที่แล้ว

      හහහහහා

    • @upulaksiriwardana
      @upulaksiriwardana 2 ปีที่แล้ว

      @@zamliyanage පියාණනි, පියාණනි; ඔවුන් නොදැන කරන වරදට ක්ෂමා කරන සේක්වා! යේසුස් වහන්සේ (බයිබලය).

    • @lklakshan5980
      @lklakshan5980 ปีที่แล้ว

      @@upulaksiriwardana ඔබට අනුව එය මෝඩයි මොකද ඔබ එය දුශ්ටියෙන් දකින නිසා ,මිත්‍රයා දහා දෙනෙකුගෙන් මෙය අසන්න එම දහා දෙන දහ විදිහක් කියයි .. අවශ්‍යනම් ඔබේ ශාතෘවරයාගෙන් මෙය අසන්න ඔබට ලස්සන උතතරයක් ලැබෙයි..

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 13 วันที่ผ่านมา

    🌼🙏🙏🙏🌼

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 7 หลายเดือนก่อน

    🌼🙏🌼

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔🪔🌷🌷

  • @senaniramanayake3848
    @senaniramanayake3848 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 หลายเดือนก่อน

    🌼🙏🙏🌼

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 2 ปีที่แล้ว

    🙏🙏🙏