Nil Diya Pokuna Underwater Exploration - Ella Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 210

  • @StampswithSara1
    @StampswithSara1 4 ปีที่แล้ว +16

    This is really amazing. I haven’t seen such a video before of this place. Most probably this would be the first one which shows clear details. Well done ❤️

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +2

      Glad you enjoyed it! sara... ❤️

  • @sithmikawya3912
    @sithmikawya3912 2 ปีที่แล้ว +16

    Trending යන්න ඕනී මෙන්න මේවා.. මිනිස්සු ලොකු මිත්‍යාවකට අහුවෙලා ඉන්නේ... පතුල නෑලූ. අරකයි මේකයි කියන්වා ඇත්ත ඇති සැටියෙන් අපි නොදකින ලෝකය ඔයාලා ලොකු ජීවත අවධානමක් අරන් අපිට පෙන්නවට ගොඩාක් ස්තූතී.. පරිස්සමෙන් හැමදේම කරන්න. සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว

      thank you sooo much 🥺🥺🥺🌺🌺🌺❤️❤️❤️

  • @cjanuka
    @cjanuka 4 ปีที่แล้ว +11

    සුපිරිම සහෝ.. මේක සුපිරිම කාලෝචිත වැඩක්.. විය යුතුම දෙයක්. මුලාවෙන් මිනිස්සු රවටගෙන ජීවත් වෙන අයගේ මුසා එළිවෙන විදියේ සුපිරිම වැඩක්. වෙන ඇබැද්දි එක්ක ඩයිවින් එක දකිද්දි කියන්න වචන නෑ ඒ හැඟීම. අපිට යන්න බැරි තැන් බලන්න බැරි තැන් දකින්න බලන්න හම්බෙන එක සුපිරි. ඉදිරියටත් මේ වගේ වැඩ කරගෙන යන්න. අපටත් බලන්න සලස්වන්න. ඔයාලගේ සියලු ගවේෂණ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට තෙරුවන් සරණයි!!!

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +4

      බුද්ධ ධම්ම සංඝ තෙරුවනේ සරණ තියනතාක් අප ආරක්ෂිතයි. ලෝකෙට බෙදන්න අපේ මේ කාර්‍යයන්.මිනිස්සු දන්නෙ නෑ අපේ මේ වෑයම.ලෝකෙට අපේ රටේ නම ගෙනියන්න ඔන.අදාටත් මන් කියනවා තෙරුවන් සරණ තියන තාක් අප සැම ආරක්ෂිතයි.ස්තූතියි ඔබට 😊😊😊😊 තෙරුවන් සරණයි

  • @skullmask3237
    @skullmask3237 4 ปีที่แล้ว +18

    යකෝ ට්‍රෙන්ඩින් එන්න ඕනෙ වීඩියී එකක් ජීවිත් අවදානමක් එක්ක යන්නෙ,පොඩ්ඩ එහෙ මෙහේ උනා නම් ඉවරෙට ඉවරයි....ජයෙන් ජයම වේවා

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you machan... 😊❤️❤️❤️ support karanna trending list ekata geniyanna aka apita loku sup akakk

  • @janudadahanayake7111
    @janudadahanayake7111 3 ปีที่แล้ว +2

    adoo patta....supiri video eka...Gammak Thamai...

    • @srilankandiver
      @srilankandiver  3 ปีที่แล้ว +1

      thank you bro... rangala dive akath baluwada ? saturday yanawa aluthen hoyagaththu nawak video karanna.ekath balanna damma gaman.. set wela imu.

    • @janudadahanayake7111
      @janudadahanayake7111 3 ปีที่แล้ว +1

      @@srilankandiver ela aniwa....

  • @indikaliyanahewage6543
    @indikaliyanahewage6543 ปีที่แล้ว +4

    Well done brave guys. Cave diving is not easy and we are proud to have you in Sri Lanka 👏👏👏👏👏

    • @srilankandiver
      @srilankandiver  ปีที่แล้ว

      thank you soo much ❤️❤️❤️❤️🥺🥰

  • @warunapramuditha2591
    @warunapramuditha2591 4 ปีที่แล้ว +6

    රැල්ලට නොයන සුපිරි වැඩක් 😍♥️

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you machan 😊😊😊😊😊❤️

  • @IduwaraBandara-d5d
    @IduwaraBandara-d5d 5 หลายเดือนก่อน +1

    Thanks oyalata

    • @srilankandiver
      @srilankandiver  4 หลายเดือนก่อน

      Thank u 🥺🥺 aluth videos ikmnata api dennam

  • @joelsolomon2119
    @joelsolomon2119 2 ปีที่แล้ว +1

    Superb video

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว

      thank you 🥺🥺🥺🌺🌺🌺❤️❤️❤️

  • @Mithini_Dissanayake
    @Mithini_Dissanayake 2 ปีที่แล้ว +1

    ඒක හරිම ලස්සනයි ❤😍

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🌺🌺🌺🌺 thank you

  • @mrdevilx77
    @mrdevilx77 ปีที่แล้ว +1

    Dive karana tiketh wisthara wicharayak giya nm supiri...pahanthudawa video eke wage...mona unath niyama wedak..❤️ meke gebura kochcharada?

    • @srilankandiver
      @srilankandiver  ปีที่แล้ว

      ow machan meka parana ekak aluth ewa hama ekema danawa 🥺🥺🥰❤️❤️ thank you api ekka innawata

  • @ajithuyangoda8326
    @ajithuyangoda8326 2 ปีที่แล้ว +1

    Brother great

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว

      thank you 🥺🥺🥺🌺🌺🌺❤️❤️❤️

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 7 หลายเดือนก่อน +1

    This is so risky. But it's great to feel this natural wonders before we die.Appreciate your efforts to deliver this content to us. ❤ 🇱🇰 You are so lucky to enjoy this nature wonders from your own eye. Good Luck

    • @srilankandiver
      @srilankandiver  4 หลายเดือนก่อน

      Thank u brother ❤️🥰🥰🥰 we hope to deliver nxt sera ella exploration 😍

  • @geography9783
    @geography9783 4 ปีที่แล้ว +1

    Nice one brother

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you friend ❤️❤️❤️❤️😁

  • @warunat
    @warunat 3 ปีที่แล้ว +1

    its Awesome Adventure Experience ,keep it up

    • @srilankandiver
      @srilankandiver  3 ปีที่แล้ว

      Thank you machan 😍😍😍😍😍

  • @asiribandara
    @asiribandara 4 ปีที่แล้ว +1

    Awesome !! ♥

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thanks broo ❤️❤️❤️❤️

  • @විචක්ශණශීලීවසිතන්න

    වැඩේනම් සුපිරි 👌👌👌🖤 ඉලග වැඩකටයුතුත් සාර්ථක වේවා
    තෙරුවන් සරණයි

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you machan ❤️❤️❤️❤️😊

  • @sasispenzer8258
    @sasispenzer8258 4 ปีที่แล้ว +1

    Best of Luck

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you bro ❤️❤️❤️❤️❤️😊😊

  • @maduisha5634
    @maduisha5634 3 ปีที่แล้ว +1

    වෙනස් ම අත්දැකීමක් අපට සමීප කරනවාට ස්තූතියි..

    • @srilankandiver
      @srilankandiver  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 🙂🙂🙂 ලගදීම තව ගවෙෂණයක් බලාගන්න පුලුවන් ඉක්මනින් ම අපිත් එක්කම.ඉන්න

  • @Sameera_Liyanage
    @Sameera_Liyanage 4 ปีที่แล้ว +2

    ඒක නියමයි නිපුන අයියා.

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you malli ❤️❤️❤️❤️

  • @NomadicLobsters
    @NomadicLobsters 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි 👏💗 wish you all the very best for future dives brother ✌

  • @supuntharindu168
    @supuntharindu168 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්. Patta 😀

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      thank you machan 😀 mage anith videos ekkath ekathu wela inna.next eke enne lankawe kauruth yanne nathi sripade tyana kandak gana

  • @priyansubasingha61
    @priyansubasingha61 ปีที่แล้ว

    ඒකත් සුපිරියක්.. පරිස්සමින් ඔයාල හැමෝම .💚💚💚🙏🙏

    • @srilankandiver
      @srilankandiver  ปีที่แล้ว

      Thank you 🥰🥰🥰🥰🥰🥰

  • @janithaperera8393
    @janithaperera8393 4 ปีที่แล้ว +2

    First video ever which describe every special things in NIL DIYA POKUNA AREA,wow hats off brothers🇱🇰❤️keep it up❤️Good Luck for your future works❤️God Bless you all🙏

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you mchan ❤️❤️❤️❤️😊

  • @kalharamdw4449
    @kalharamdw4449 4 ปีที่แล้ว +1

    අඩෝ පට්ටනෙ මේක පරිස්සමින් සෙට් එකම ආහ් great job

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you machan.aniwa me wage thawa videos danawa nildiyapokuna wage thawa places wala.පරිස්සමෙන් karannamm 😊😊😊😊

  • @ceylonoutdoorcooking4941
    @ceylonoutdoorcooking4941 4 ปีที่แล้ว +1

    keep up the good work bro. mama dekke ragama set eka link eken,

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you machan.😊😊😊❤️❤️❤️❤️

  • @AA-oe4ys
    @AA-oe4ys 4 ปีที่แล้ว +1

    Amazing video! Keep up these adventures. Fascinating to watch I wish I could experience this

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 3 ปีที่แล้ว +1

    Wow suripiri wadak.ada thama channel ekata set une.

    • @srilankandiver
      @srilankandiver  3 ปีที่แล้ว

      😍😍😍😍😍 thank you machan.. lagadima thawa dives genawa rata madde karana 😍

  • @skcreations2034
    @skcreations2034 4 ปีที่แล้ว +1

    woow great job

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      thank you machan ❤️ touch ekema inna.thawa me wage explorations api genawa lankawe kauruth noyana kadu saha wathura yata hamadema ❤️

  • @greenfolks7799
    @greenfolks7799 4 ปีที่แล้ว +3

    This is amazing experience brother. Really loved it. Looking forwars to watch more of this in future. 💙

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you friend ❤️❤️❤️❤️😊😊😊

  • @hayatsegme5440
    @hayatsegme5440 4 ปีที่แล้ว +1

    Wooooow great

  • @sandeepasampath2701
    @sandeepasampath2701 3 ปีที่แล้ว +1

    වෙලාවක් හම්බෙන හම්බෙන විදිහට බලනවා ඔක්කොම වීඩියෝ ටික 😍❤️

    • @srilankandiver
      @srilankandiver  3 ปีที่แล้ว +1

      තැන්ක්යූ මචන්....❤️❤️❤️❤️

  • @indikauk6792
    @indikauk6792 4 ปีที่แล้ว +2

    මාරම අවදානම් වැඩක්

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      හ්ම් ඔව් මචන්.එත් කවදා හරි කවුරුන් හරි මේ අවදානම ගත්තේ නැත්තම් මේ රහස් රහසක්ම වෙනවා

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +2

    Wow👌❤️🍃

  • @nishwithdilani
    @nishwithdilani 4 ปีที่แล้ว +3

    It was a nice experience to watch this. Please be safe.

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      thank you friend. yes sure i will do it.please stay with us and share with your friends.

  • @nikiisanjana8633
    @nikiisanjana8633 2 ปีที่แล้ว +1

    දැකපු සුපිරිම චැනල් එකක් වචන නෑ ඉතින්

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว

      thank you soo much 🥺🥺🥺🌺🌺❤️❤️❤️❤️

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 7 หลายเดือนก่อน +1

    Ammo hugak watinawa apita ohoma pannuwata bs

    • @srilankandiver
      @srilankandiver  7 หลายเดือนก่อน

      Thank u 🙏 🥺🥺

  • @gehanwishwajith
    @gehanwishwajith 4 ปีที่แล้ว +1

    Patta machan

  • @kasunsudarshana4727
    @kasunsudarshana4727 4 ปีที่แล้ว +1

    Nice one machn 😍 paharak🖤

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      thank you machan ❤️ touch ekema inna.thawa me wage explorations api genawa lankawe kauruth noyana kadu saha wathura yata hamadema ❤️

  • @joeldsaparamadu7966
    @joeldsaparamadu7966 2 ปีที่แล้ว +1

    Found an interesting content in SL.

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว

      thank you 🥺🥺🥺🌺🌺🌺❤️❤️❤️

  • @newlinecomputers1406
    @newlinecomputers1406 4 ปีที่แล้ว +1

    👌👌👌 brother

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +1

    එළ එළ ජය වේවා 👍👍👍👍

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you machan ❤️❤️❤️❤️

  • @frady8246
    @frady8246 6 หลายเดือนก่อน +1

    Superi oke athi redde nil diya pokunak na boru wiswasa

    • @srilankandiver
      @srilankandiver  4 หลายเดือนก่อน

      Thank u 🥺🥺 aluth videos ikmnata api dennam

  • @rawancrew8703
    @rawancrew8703 2 ปีที่แล้ว +3

    මාකෙළි ඇල්ල කියල සුන්දර දියඇල්ලක් තියෙනවා කලුතර දිස්ත්‍රික්කයේ මෝල්කාවෙ.ඒකෙ පනස් ගාණක් මැරිලාලු දැනට.පුලුවන් නම් ගවේෂණයක් කරන්න

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว

      🥺🥺🥺🥺 එච්චර මැරිලාද 🥺🥺🥺පව්

  • @priyangikaweerasuriya3388
    @priyangikaweerasuriya3388 ปีที่แล้ว +1

    Wadanaya anawasyae. A pilibada wistharayak denna

  • @jeroshansmith
    @jeroshansmith 4 ปีที่แล้ว +1

    Amazing bro

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +1

      Thanks bro ❤️❤️❤️❤️

  • @anushadushmanthi1082
    @anushadushmanthi1082 4 ปีที่แล้ว +1

    Good task.. good luck bro. ❤️❤️

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you akke ❤️❤️❤️❤️❤️

  • @manojindunil2421
    @manojindunil2421 4 ปีที่แล้ว +1

    Awesome man

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you brooo ❤️❤️❤️😊

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 4 ปีที่แล้ว +1

    ඒක වටිනා වීඩියෝ එකක් නිපුනා 😍

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you chathu 😊❤️❤️❤️

  • @lakmaludaya1
    @lakmaludaya1 4 ปีที่แล้ว +4

    මාලු/ පුරා විද්‍යා දේවල් නැද්ද

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      thawama apita e pilibada wisthara hambune na machan.hambuna gaman api eliayta danawa

  • @johnniewalker8186
    @johnniewalker8186 2 ปีที่แล้ว +3

    ඔයාලා ගියපු path එකේ draft එකක් දැම්මනම් තව වටිනවා. අපිට idea එකක් ගන්න පුලුවන් නේ cave එකේ හැඩය.

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්.. පහන්තුඩාවෙන් පටන් ගත්තා ඔක්කොම.

  • @batepolaarachchigehutti1033
    @batepolaarachchigehutti1033 2 ปีที่แล้ว +1

    wow 😍😍😍

  • @Mingyugirlie
    @Mingyugirlie 2 ปีที่แล้ว +1

    An amazing video ❤

  • @okshanshehan2834
    @okshanshehan2834 4 ปีที่แล้ว +2

    Ft bro😍

  • @CCUstudio
    @CCUstudio 4 ปีที่แล้ว +1

    pattai

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you machan ❤️❤️❤️❤️😊

  • @priyangikaweerasuriya3388
    @priyangikaweerasuriya3388 ปีที่แล้ว +1

    Balanna asa wunath meme wafanaya kanata apahasue

  • @රෑනඅපි-ජ6ත
    @රෑනඅපි-ජ6ත 4 ปีที่แล้ว +2

    අඩේ මේක පට්ට ❤️❤️😊

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️❤️😊

  • @dilmidivayanjalee16
    @dilmidivayanjalee16 2 ปีที่แล้ว +1

    Wow aiya .superb🥰❤

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว +1

      Thank you ❤❤❤❤ yaluwantath balanna share karnna. pahanthudawa video eka lagadima denawa balanna eketh pathula ❤

    • @dilmidivayanjalee16
      @dilmidivayanjalee16 2 ปีที่แล้ว

      Sure aiy❤

  • @priyangikaweerasuriya3388
    @priyangikaweerasuriya3388 ปีที่แล้ว +1

    Mema wadanaya kanata apahasue

  • @albatrosjournal3193
    @albatrosjournal3193 4 ปีที่แล้ว +1

    spb 👌

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️😊

  • @janithaperera8393
    @janithaperera8393 4 ปีที่แล้ว +2

    OMG you did it bro you did it❤️🇱🇰

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you bro ❤️❤️😊😊😊😊

  • @nirasharathnayake9631
    @nirasharathnayake9631 4 ปีที่แล้ว +1

    superb aiye😍💙

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️❤️😊

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 4 ปีที่แล้ว +1

    Awesome Experience 😍❤️
    Good Job Nipun Samintha aiya ✌️

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you bro ❤️❤️❤️😋

  • @nadeesh-h8132
    @nadeesh-h8132 3 ปีที่แล้ว +3

    මචං සුපිරි වැඩක්. ❤️❤️. ගිහින් ඇවිත් මේක ගැන wisthara කරපු පෝස්ට් එකක් හෝ article එකක්‌ නැද්ද කියවන්න ? මම mt me chanel එක සෙට් උනේ ඔයාලාge රංගල post එක කියවලා.. පට්ට වැඩක් මචං පරිස්සමින් 🔥🔥

    • @srilankandiver
      @srilankandiver  3 ปีที่แล้ว +2

      thiyanawa machan. ape video wala thiyanawa facebook page link eka. page eke thiyanawa meka gana article akak saha maps hamadema. apith ekka ekathu wela inna kandy,mathale,nuwaraeliya,rathnapura pathiwala thawa oya wagema dives vlogs set ekak enna thiyanawa ikmaninma.

  • @harshisilva7266
    @harshisilva7266 4 ปีที่แล้ว +1

    Wow ❤

  • @slgossipking9927
    @slgossipking9927 4 ปีที่แล้ว

    Me video eka kawadada enne kiyala balagena hitiye. Thank you bro. Great work❤️

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +1

      thank you friend,,next videos set akatath aniwaryen asa hithewi... kauruthma nodakina dewal genath pennanm ❤️

  • @maliyairaviyai1148
    @maliyairaviyai1148 4 ปีที่แล้ว +1

    Woow. Patta bro 🔥🔥🔥

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you machan ❤️❤️❤️😊

  • @pamowijesinghe6138
    @pamowijesinghe6138 4 ปีที่แล้ว +1

    සුපිරි පුතේ 😍❤️❤️❤️❤️

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thanks bro ❤️❤️😊 support akak one uben

  • @AmilaPerera1993
    @AmilaPerera1993 4 ปีที่แล้ว +1

    Awesome job man 🤘❤️

  • @lakmaludaya1
    @lakmaludaya1 4 ปีที่แล้ว +1

    මේක භූගත ගංගාවක්

  • @priyansubasingha61
    @priyansubasingha61 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤🙏🙏

  • @mood8422
    @mood8422 2 ปีที่แล้ว +1

    මෙත්තානන්ද අයියටද නිල්දිය පොකුන අයිතිය තියෙන්නෙ ?

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว +1

      මෙත්තානන්ද අයියා සහ ගමේ අය තමා දැනට එතනට ගයිඩ්ලා විදිහට ඉන්නෙ.එයලා හරහා තමා ඇත්තම කිව්වොත් යන්න වෙන්නෙත්.මොකද පාරවල් කවුරුත් දන්නෙ නැති නිසා.ගමේ මේ තැන දන්න හැම කෙනෙක්ම අයිතිකාරයෝ

    • @mood8422
      @mood8422 2 ปีที่แล้ว +2

      @@srilankandiver එලම ❤️ දන්නෙ නැති නිසා ඇහුවේ. එයා කියනවන්ව් අවුරුදු විස්සකට කලින් එයා හොයාගත්ත එකක් කියල මේ පොකුන. මම හිතුවෙ එතකොට ඒක අයිති එයාට කියලා . ඕක ඇත්තටම හොයාගත්තේ එයාද මුලින්ම ?

    • @srilankandiver
      @srilankandiver  2 ปีที่แล้ว +2

      ඔව් මචන්.එයලා පොඩි කාලෙ ඉදන් ඔය වල ගැන දැනන් හිටියාට බැස්සෙ නැ කිව්වා.2000 වගෙ තමා එයා ගමේ කට්ටියක් එක්ක බලන්න බැහැලා තියෙන්නෙ

    • @mood8422
      @mood8422 2 ปีที่แล้ว

      @@srilankandiver අඩෝ සිරා නෙහ්.

  • @headshotgaming7885
    @headshotgaming7885 4 ปีที่แล้ว +1

    Game un meken hambe keran kanewa iooo meke nikn balanda yanda ba 5000k gewanda oni

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +1

      Habai e aya nisa mekata yannan wale gihin winasa karnna yana aya adui.eyala e gana අවධානය denawa

  • @TravelNurseSubha
    @TravelNurseSubha 4 ปีที่แล้ว +1

    Ft bro ❤️❤️

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️😊

  • @alienwar1899
    @alienwar1899 4 ปีที่แล้ว +1

    Mata hithenne oka uman margayak.awasanayata gihin wathura ewala thiyenne.kadawatunu gal sakshi

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Yes.api guhawata bahala pain giya wagema thama methana uneth.ගුහාවක් thamaa ethanath kimidila api giye.meka natural deyak.mewa loke ona tharam thiyanawa.nxt plan aka kandy tyana me wagee location akak 😊

  • @sehathmaharshani3893
    @sehathmaharshani3893 4 ปีที่แล้ว +1

    ❤️👌

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @isharaperera8001
    @isharaperera8001 4 ปีที่แล้ว +1

    💪💪💪💚💜️

  • @dilinisansala1674
    @dilinisansala1674 4 ปีที่แล้ว +1

    😍😍

  • @bhagyawishwajith7254
    @bhagyawishwajith7254 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️😊

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 ปีที่แล้ว +1

    මොකක්ද වයර් එකක් වගේ එකක් පහලට දාලා තියෙන්නෙ ..ඒක කලින් ඳල තිබුන එකක්ද

    • @srilankandiver
      @srilankandiver  3 ปีที่แล้ว +1

      ඒක අපි දාපු එකක් මචන්.ගුහා කිමිදුම් වලදි නැවත අපහු එන්න සහ යටදි ටෝච් වැඩ නැති උනොත් මඩ ඇවිස්සිලා පෙන්නෙ නැති උනොත් අපහු පාර හොගා ගන්න බැ.ඉතින් මේ ලයින් එක දිගේ එන්නෙ.අපි අලුත් තැනකට යනවා නම් නවත්තපු හරි ප්‍රධාන ලයින් එකෙන් හරි ලයින් එකක් ඇදන් එනවා. ඒක ඊට පස්සෙ එතන ගැට ගහනවා අවසානයට ගිහින්.ඔක අපි අවුරුදු 3ක් තිස්සෙ කරපු ඩයිව් වලදි දාපු එකක් 🙂🙂🙂🙂

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 ปีที่แล้ว +2

      @@srilankandiver තේරුම් කළාට ගොඩක් ස්තුතියි ...හැමදේම දෙපාරක් පරික්ෂ කරලා භාවිතා කරන්න..මොකද හදිස්සියකට රෝහලකටවත් යන්න එන්න බැරි තැන් වල නේ යන්නේ

    • @srilankandiver
      @srilankandiver  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🙂 එක් සුලු වරදක් ඇති මිත්‍රයා මට මේ ලෝකෙන් සමුගන්න... ඉතින් මන් උපරිම උත්සහ කරනවා පරිස්සම් වෙන්න හැබැයි දවසක අපිට මේ ලොකෙන් යන්න වෙනවානෙ ඉතින් ඒ ගමන මෙවාගෙන් වෙන්නත් පුලුවන් නම් අපිට ඒක වලක්වන්නත් බෑ මිත්‍රයා 😍.. පරිස්සමින් ඉන්න මේ කොරොනා කාලෙ. අපි දවසක මුණ ගැහෙවී අනිවාර්යයෙන්ම 🙂

    • @chathuraprasad1690
      @chathuraprasad1690 3 ปีที่แล้ว +1

      @@srilankandiver වෙලාව එනකන් අපි අපිට පුළුවන් විදියට මිනිස්සුන්ට දෙයක් කරමු..යනකොට අරන් යන්න දෙයක් නෑ...ඉන්නකම් කරපුවා කියපුවා විතරයි ඉතුරු වෙන්නේ..වරදින්නෙ නෑ මිත්‍රයා

    • @srilankandiver
      @srilankandiver  3 ปีที่แล้ว

      ස්තූතියි මිත්‍රයා ❤️😍

  • @rangikanadeeshani1492
    @rangikanadeeshani1492 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤️❤️

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Thank you❤️❤️❤️❤️😊

  • @unlimitednature
    @unlimitednature 4 ปีที่แล้ว +1

    cave එකේ ගිය දුර මැප් කරේ නැද්ද?

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +1

      ඔක්කොම මැප් කරලා තියෙන්නෙ මචන් 😋😊

    • @slgossipking9927
      @slgossipking9927 4 ปีที่แล้ว +1

      Dura kochcharak thiyeda pokune

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +2

      30m ගැඹුර.

    • @slgossipking9927
      @slgossipking9927 4 ปีที่แล้ว +1

      තිරස් අතට නෙවෙයිද තියෙන්නෙ. ඒ කියන්නේ යටට ගිහින් අයෙ තිරස් අතට නෙවෙයිද පොකුන යට තියෙන්නෙ

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +2

      @@slgossipking9927 yes meke 30m kiyala kiyanne sampurna gabura.namuth gabura kiyanne mathupita idan awasana point akata tyna gabura.api ethanata yana dura wenas.mokada dura ekama agayak enne na,api godak badaka maga aralane yanne. e nisa thawa ekama thanath karakena awastha enwa.hariyatama mechchara durakin tyenne kiyanna ba,

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 4 ปีที่แล้ว +1

  • @dilshankavinda8420
    @dilshankavinda8420 4 ปีที่แล้ว +1

    🖤

  • @chandimal8664
    @chandimal8664 ปีที่แล้ว +1

    මාලුවෙක් වත් නැද්ද 😬😬

    • @srilankandiver
      @srilankandiver  ปีที่แล้ว

      පණුවෙක්වත් දැක්කෙ නැ 😂🥲🥲🥲

    • @chandimal8664
      @chandimal8664 ปีที่แล้ว +1

      @@srilankandiver maru habai 😍❤️

    • @srilankandiver
      @srilankandiver  ปีที่แล้ว +1

      @@chandimal8664 thank you... pahanthudawa rangala ehemath tynawa balanna

    • @chandimal8664
      @chandimal8664 ปีที่แล้ว +1

      @@srilankandiver haree ❤️🤝

    • @srilankandiver
      @srilankandiver  ปีที่แล้ว

      @@chandimal8664 🥰

  • @mphys8117
    @mphys8117 4 ปีที่แล้ว +2

    හරිම පූදූමාකාරයි.
    බලනකොට ත්‍රාසය කුතුහලය.
    හොදම කිමිදෙන්නෝ.
    ලංකාවේ පුදුම තැන්.
    අනික අතරමං නොවන ක්‍රමවේදයක්.

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. සියලු ගෞරවය මගේ ගුරුවරයා වෙන දර්ෂණ ජයවර්ධනට දේන්න.ඔහුගෙ මගපෙන්වීම තමා මේ හැමදේම. අපි එක්ක ඉන්න අපේ අනිත් ඩයිව් විඩියෝ බලන්න හැමෝටම share කරන්න.ජිවිත අවදානම අරන් මේ දේ අපි කරන්නෙ ඔයලා වෙනුවෙන් 😊

  • @IsuruSamarasinghe1
    @IsuruSamarasinghe1 4 ปีที่แล้ว +1

    Yanakota loku eliyak aran palayauu yako mechara hoda torch thiyenava mona magulakvath penne na redda

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Cave underwater exploration ekedi api පාවිච්චි kare danata lankawe underwater පාවිච්චි karanna පුළුවන් hodama tika. Thank you machan feedback ekata 😊

    • @IsuruSamarasinghe1
      @IsuruSamarasinghe1 4 ปีที่แล้ว +1

      Underwater aulak na yakoo cave ekata yana tika pahadili na

    • @IsuruSamarasinghe1
      @IsuruSamarasinghe1 4 ปีที่แล้ว +1

      Don't cair about my language it's normal 😜😘

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Ow eka aththa... api aththatama target kare bann underwater withrai.mokada cave ake awa godk youtube tyanawane 😁😁😁😁😋😋😋 underwater api witharai ne

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว

      Aiyo na ban.oita wada comments awa.bahinna epa maranawa kiyalath 😁😂😂😂

  • @nuwanamarasingha85
    @nuwanamarasingha85 4 ปีที่แล้ว +1

    මේ වතුරෙ කිසිම සතෙක් නැද්ද? මාලු එහෙම 😐

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +2

      නෑහැ මචන්.තවම කිසිම සතෙක් තියා සතෙකුගෙ නිදර්ශකයක්වත් හම්බුනෙ නෑ.

  • @sudarshisithara2343
    @sudarshisithara2343 4 ปีที่แล้ว +1

    Me wage watinaa than heli karanna epa.pls.ape aya siyalla raka ganne naa.winasa karana eka thama karanne.

    • @srilankandiver
      @srilankandiver  4 ปีที่แล้ว +2

      මෙත්තානන්ද Athulu team aka methana nisi paridi balagannawa.video eke anthima wenakam baluwa nam therum ganna පුළුවන් 😊 katawath underwater yanna පුළුවන් kamak na diving danagaththa unath.mokada පුහුණුව nAthuwa yanawa kiyana eka sahenama භයානක deyak.me dewal heli nokarana thaak mee places මිත්‍යා මතයක මුදුන්මල්කඩක් වෙලා තිබුනේ.දැන් ඒ මතය හැමෝගෙන්ම ඈත් වෙනවා... 😊😊😊 thank you ඔබේ ඒ අදහසට...

  • @isururambandarage1421
    @isururambandarage1421 2 ปีที่แล้ว +1

    අඳුරුයි ගුප්තයි ලෙනක් වගේනෙ

  • @enjoywithdima6514
    @enjoywithdima6514 4 ปีที่แล้ว +1

    🔥🔥

  • @kingcobra7424
    @kingcobra7424 4 ปีที่แล้ว +1

    ❤️

  • @neha5445
    @neha5445 3 ปีที่แล้ว +1

    ❤️