pabx intercom system installation & Programming Setting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @sanjeewapriyadarshike902
    @sanjeewapriyadarshike902 2 ปีที่แล้ว +1

    Oyana niyama manussayek sir harima pahadiliwa hama dema kiylala denata thnkd

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @wijesirimallikarachchi7132
    @wijesirimallikarachchi7132 3 ปีที่แล้ว +2

    බෙහෙවින්ම ස්තූතියි . බුදුසරණයි! ජයවේවා !

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      Thanks

  • @lakshanbawantha6501
    @lakshanbawantha6501 3 ปีที่แล้ว +4

    මේ වගේ සර්රා තමයි වටින්නේ.... Thanks

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +1

      ඔබටත් බොහොම ස්තූතියි අපහා සම්බන්ධ වුනාට

  • @gamageishara
    @gamageishara 11 หลายเดือนก่อน +1

    සුපිරි thank you sir

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      Thank you very much for your comment❤

  • @හෙලඖෂධ
    @හෙලඖෂධ 3 ปีที่แล้ว +2

    ඇත්තටම වටින වීඩියෝ එකක් ස්තූතියි සර්

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ අදහසට

  • @pathumsameera4020
    @pathumsameera4020 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා සර්!👍👍

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @madushanhapuarachchi2611
    @madushanhapuarachchi2611 6 หลายเดือนก่อน +2

    Me gana practical course ekak kranna pluhnda obathumata

  • @traveldiarysrilanka184
    @traveldiarysrilanka184 หลายเดือนก่อน

    Thanks...❤

  • @rangalahiru7338
    @rangalahiru7338 3 ปีที่แล้ว +2

    සුපිරි සර්

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @prabathrathnayake7308
    @prabathrathnayake7308 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ විඩියෝ වල අන්තිමට හොදම ටික කියලා දෙන්නේ නෑ එක මන් දකින ලොකු අඩුපාඩුවක් ඇයි එහෙම කරන්නේ ඔයා A to Z ඔක්කොම කියලා දෙනවා කියලා

  • @rjsuperhits4085
    @rjsuperhits4085 7 หลายเดือนก่อน

    Sir key phone eka parallel karaganna kramayak tiyenawada

  • @SupunMaduwantha-d3n
    @SupunMaduwantha-d3n 3 หลายเดือนก่อน

    Etakota master pone eka progam karanne kohomada

  • @sumith9446
    @sumith9446 3 ปีที่แล้ว

    Godak watinawa sir istutiyi

  • @animilanka1127
    @animilanka1127 2 ปีที่แล้ว

    analog phone ekak IP pbx ekkata conect karanna puluwanda?

  • @nimalkarunarathne6070
    @nimalkarunarathne6070 3 ปีที่แล้ว +1

    Thanks for this lesson

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ අදහසට

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      Thanks

  • @tct-14isharabihan91
    @tct-14isharabihan91 ปีที่แล้ว

    බොහොම ස්තූති Sir 🙂

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Welcome to our TH-cam channel !!
      Thank you very much for your comment !!

  • @udayakumara3361
    @udayakumara3361 3 ปีที่แล้ว

    Niyamai sar colour code thamai amathaka lup karana vidihath ona sar plat building wala

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @Game-ze9np
    @Game-ze9np ปีที่แล้ว

    3CX & Xocom pbx deken wadath hoda mkkd

  • @TravelWithUsDear
    @TravelWithUsDear 2 ปีที่แล้ว

    Mama gahapu intercom eke dhepeththama eka method ekata gehuwa eka weda kala prashnayak nethuw. Meka key phone ekak haraha configuration eka karanne kohomadha...? Adsl line eke ena calls anith 4ns walata rancer karanne kohomadha... intercome sytem eka ethule thiyana phone walin eliyata call ganna eka block karanne kohomadha... riply vedio plz

  • @පරිගනකය
    @පරිගනකය 3 ปีที่แล้ว +2

    801 802 කියලා බලාගන්නේ කොහොමද සර්

  • @stanleyley4104
    @stanleyley4104 8 หลายเดือนก่อน

    Sir single pair wire connection, colour code how to crimming

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      Call 074 3234571 / 075 3306234 for free consultation.

  • @lasantharajakaruna3931
    @lasantharajakaruna3931 3 ปีที่แล้ว +1

    CCTV savi kiranna kos eka karanna puluwanda

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      0753306234

  • @heshansandun5464
    @heshansandun5464 3 ปีที่แล้ว

    Thank sir..
    Meke kalin programe karala nisada 801/802 kiwwe?

  • @rasikathennakoon4599
    @rasikathennakoon4599 2 ปีที่แล้ว

    Tnq sir

  • @heshansandun5464
    @heshansandun5464 3 ปีที่แล้ว

    Me unit eka keeyak weida sir...
    Mekata wifi walin wada karanna kramayak nadda?

  • @shashikabandara3561
    @shashikabandara3561 3 ปีที่แล้ว

    thanks sir

  • @prashantachlitha8473
    @prashantachlitha8473 3 ปีที่แล้ว +1

    🤝👍👍👍

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 ปีที่แล้ว +1

    Mokkda oya cable sudda karapu tool eka..

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      Network Solsop Crimp Tool

  • @Meowsera
    @Meowsera 2 ปีที่แล้ว

    Good job. Keep it up

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @heshansandun5464
    @heshansandun5464 3 ปีที่แล้ว

    Phone line eka deelath pennanna sir

  • @rasikalakshan2157
    @rasikalakshan2157 3 ปีที่แล้ว

    Sir ethakota intercom system ekata aya api telecom eken connection ekak ganne? Ehema telecom line ekak ganne nathuwa apita call ganna puluwan ne sir.

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 3 ปีที่แล้ว

    Me device ekata connect karanna puluwan phone ganata wada gahanna ona unoth eka wadikaraganne kohomada

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 3 ปีที่แล้ว

    Pbx eke paththai phone eka paththai ware karaddi colour code maru karanna onemada. Samahara chanel walin ehema deyak kiyanne na

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

  • @electricaldhanu1434
    @electricaldhanu1434 3 ปีที่แล้ว

    Gahapu cod hama intacom ekatama adalada? Naneda?

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      yes

  • @rapidwisesolution773
    @rapidwisesolution773 2 ปีที่แล้ว

    Part 2 dammda

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින් මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න. (මෙය ස්ව්‍යක්‍රීය පණිවුඩයකි)

  • @Chandimalsl
    @Chandimalsl 3 ปีที่แล้ว

    Thanks

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ අදහසට

  • @upulcolombage1520
    @upulcolombage1520 3 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ද කරගැනීමට පුළුවන් ක්‍රමයක් දන්වන්න ස්තුතියි

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      0112090218 / 0753306234

  • @priyanthagunawardhana
    @priyanthagunawardhana 2 ปีที่แล้ว

    ස්තූතියි සර් ඔබට හොද දැනුමක් ලබා දුන්නාට. මට නිවසේ උඩ තට්ටුවට සවිකරගන්න වයර්ලස් ඉන්ටර්කොම් සෙට් එකක් අවශ්‍යයි .කොහෙන්ද මිලදී ගන්න පුලුවන්

  • @AshanIsuranga-fg9vz
    @AshanIsuranga-fg9vz 6 หลายเดือนก่อน

    Obathumage phone nombr eka ganna puluwanda

  • @mixsdtv4703
    @mixsdtv4703 2 ปีที่แล้ว

    ටෙලිකොම් නැතුව මේක හදා ගන්න බැරිද සර් මම හොටෙල් එකක් පටන් ගත්තා අපට ටෙලිකොම් නැහැ

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      පුළුවන්

  • @sandakanimana8862
    @sandakanimana8862 3 ปีที่แล้ว

    801 802 කියලා කොහොමද දුන්නේ. Krone සම්බන්ධ වන්නේ කොහොමද .

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      1-8ට පෝට් කරන ඒවා පිළිවලින් 801-808 ට පිළිවලින් දුරකථක අංක වේ

  • @hareesharis7094
    @hareesharis7094 3 ปีที่แล้ว

    සර් පංති නැද්ද

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      IT & CCTV පාඨමාලාවන් සිදුකරන අප ආයතනය,
      ඔබට තවත් පාඨමාලා 03ක් හදුන්වා දෙන්නෙමු.
      -Alarm systems
      -Intercom system
      -Fingerprint systems
      පාඨමාලා 03ටම රු 6000යි
      ඔබ රැකියාවක් හොයන්නෙක්ද?
      එසේත් නැත්නම් රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයක් සොයන්නෙක්ද? මෙන්න ඊට කදිම අවස්ථාවක්.....
      මූලික දැනුමක් අවශ්‍යයවන්නේම නැත.
      විධිමත් අංග සම්පූර්ණ එක්දින ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක් තුලින්, සුදුසුකම් ලත් Alarm systems, Intercom system,Fingerprint systems installation කාර්මිකයෙකු වී ඉතා ඉහල ආදාමක් උපයාගන්න.
      ඉතා අවම පාඨමාලා ගාස්තුවක් යටතේඅති නවීණ Alarm systems, Intercom system,Fingerprint systems උපාංග සමගින්, 100% ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන, පාඨමාලාවෙන් පසුවත්, වසර දෙකක් යනතුරු වෘත්තීය මාර්ගෝපදේශනය නොමිලේ ලබාදෙන, ලංකාවේ එකම, වෘත්තීය කාර්මික පුහුණු අධ්‍යාපන ආයතනය, අප නැණස පරිගණක ඇකඩමියයි.
      අපෙන් ඔබට-
      * ආරක්ෂිත පරිසරයක්
      * අවම පාඨමාලා ගාස්තුවක්
      * විධිමත් උපදේශන සේවාවක්
      * පාඨමාලාවෙන් පසුවත් නැවත පුහුණුවීම් සිදුකරගැනීමට ඔබට අවශ්‍යනම් නොමිලේ ඒ සඳහාද පැමිණීමට අවස්ථාව
      * පාඨමාලාව නිමාකරන සැමට පිළිගත් සහතිකපත්‍රයක්
      * පාඨමාලාව අවසානයේ දී සෑම පාඨමාලා කරුවෙකුම, තනි තනිව, Alarm systems, Intercom system,Fingerprint systems පද්ධති සවිකර පෙන්විය යුතුයි, ඒ සඳහා ඔබට අවශ්‍යය උපකරණ හා උපදේශනය සේවාව ඉතා සරලව හා විධිමත්ව අප ආයතනයෙන් ඔබහට ලබාදෙනු ඇත.
      * පාඨමාලාවෙන් පසුව අවුරුදු 02ක් යනතෙක් උපදේශන වට්සප් සමූහයෙන් වෘත්තීමය ගැටළු වලට උපදේශන සේවය.
      * පාඨමාලාව නිමාකිරීමෙන් පසු අප Office assist (Pvt)Ltd සමාගවෙන් ඔබට දිවයිනපුරා පාරිභොගික Security systems ස්ථාපන හා අළුත්වැඩියා කොන්ත්‍රාත් ලබාදීම.
      * Security systems කාර්මික සේවාවන් වලදී ඔබට අවශ්‍යය උපාංග ලබාගැනීමට විශේෂ වට්ම් යටතේ අප Office assist (Pvt)Ltd සමාගවෙන් හැකියාව ලැබීම හා නොමිලේම ඩිලිවරි කිරීම
      එන්න...... අප හා එක්වන්න....
      පාඨමාලා තොරතුරු -
      * පාඨමාලා ගාස්තුව රු 6000යි
      * පාඨමාලා දිනයනය (2022.02.20වන ඉරිදා උදේ 09.00 සිට හවස 07.30 දක්වා) එදිනට පාඨමාලාකරුවන් 09දෙනෙකු පමනණක් බදවාගැනේ.
      * පුහුණු මධ්‍යස්ථානය - Nenasa Computer Academy (Pvt) Ltd, #558/41, Sethsiri Place, Pannipitiya.
      * දුරකථන අංක - 011 5 68 28 62 / 075 330 62 34

  • @පරිගනකය
    @පරිගනකය 3 ปีที่แล้ว

    එතකොට සර් ඔක ලූප් කරලා දුන්නොත් මොකද වෙන්නේ ..ඒ කියන්නේ සර් ඔය ඉන්ටකොම් සිස්ටම් එක නැතුව නිකම් පාරෙන් එන වයර් එක ලූප් කර කර් තැන් 5කට විතර දුන්නොත්

    • @nuwanrukshan9610
      @nuwanrukshan9610 3 ปีที่แล้ว

      එහෙම දුන්නම කෝල් කලාම ඒ phone ඔක්කොම රින් වෙනවා. හැබැයි anwser කරන්න පුලුවන් එකකින් විතරයි.

    • @nuwanrukshan9610
      @nuwanrukshan9610 3 ปีที่แล้ว

      මුලින්ම awnser කරන එකෙන් කතා කරන්න පුලුවන්

  • @පරිගනකය
    @පරිගනකය 3 ปีที่แล้ว

    එතකොට සර් පෝට් 8ට වැඩි සිස්ටම් තියද

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      yes

  • @indunilthushara91
    @indunilthushara91 3 ปีที่แล้ว

    Terenne na hariyata

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว

    මුලින්ම පෙන්නපු කෑල්ලෙ නම මොකද්ද? ආසන්න වශයෙන් හරි මිල කියද? කොහෙන්ද ගන්න තියෙන්නෙ

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +2

      cggigs.com
      IKE Intercom/PBX 08 Channel Machine