මිහිපිට දිව්‍ය ලෝකය | බන්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නා අසපුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 64

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 วันที่ผ่านมา +5

    මම මාතර . හරිම ආසාවෙන් ඉන්නේ අසපුව බලලා වැඳ පුදා ගන්න . මගේ ඒ ආශාව ඉතා ඉක්මනින් ඉශ්ට වේවා ....සාදු සාදු සාදු ....

  • @chalikadilshan3737
    @chalikadilshan3737 3 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි පිලිවෙල ඉතා වැදගත් තැනක් මං ගියා ආයෙත් යන්න ඕනෑ

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 18 ชั่วโมงที่ผ่านมา +1

    මෙවා පුණ්‍ය විපාක .බලලා පිරිසක් පින් කරගන්නවා.තව පිරිසක් පව් කරගන්නවා.වපුරපු දේ අස්වැන්න ලැබේයි.

  • @AriyalathaSilva
    @AriyalathaSilva 15 วันที่ผ่านมา +11

    සාදු සාදු හරිම ලස්සනනයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 5 วันที่ผ่านมา +6

    🙏🙏🙏🌺🌺🌺අපි දෙවැනිදා වඳින්න ගියා හරිම 2025 01 02 ලස්සනයි මම කියන්නේ හැමොටම ගිහිල්ල වැඳලා ඵන්න 🙏🙏🙏

  • @ChithraPushpakumari
    @ChithraPushpakumari 9 วันที่ผ่านมา +12

    මෙය නිර්මාණය කල සියලුම ශිල්පීන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏කුසල් සිතිවිලි පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishaSanuji
    @NishaSanuji 11 วันที่ผ่านมา +5

    ලස්සනයි.මටත් එක දවසක් හරි යන්න ලැබේවා..ඒත් ඒකට පින් කරල නැතුව ඇති

  • @sakwalatvlk
    @sakwalatvlk 15 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි ❤

  • @renukarajapaksha7941
    @renukarajapaksha7941 9 วันที่ผ่านมา +7

    කොහොම හරි යනවමයි දවසක 🙏🌼🙏🌼🙏💖🌼

  • @mangalaak-e5w
    @mangalaak-e5w 15 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු🌼🌼🌼🌺🌺🌺

  • @RuwaniRuwani-mh9zl
    @RuwaniRuwani-mh9zl 3 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 8 วันที่ผ่านมา +3

    සියලුම දේ විපරිනාමයට පත් වේ,සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ ව් සසර නිවාගැනිමට හැකි වේවා 🙏🙏🙏

  • @VijithaKumara-s5j
    @VijithaKumara-s5j 9 วันที่ผ่านมา +3

    ගොඩක් ලස්සනයි

  • @esadhidilshadhi7458
    @esadhidilshadhi7458 14 วันที่ผ่านมา +4

    ලස්සනයි

  • @Deepaliwasanthi
    @Deepaliwasanthi 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @rekarathnayaka5215
    @rekarathnayaka5215 12 วันที่ผ่านมา +2

    Sadu sadu sadu hrema lassanai

  • @PriyanganieDissanayake-to5ml
    @PriyanganieDissanayake-to5ml 4 วันที่ผ่านมา +1

    Budusasuna babalewa sadu sadu sadu 🙏🙏🙏

  • @naleenpradeep1178
    @naleenpradeep1178 13 วันที่ผ่านมา +3

    Godak Lassanai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sjaweeriyasinghe4009
    @sjaweeriyasinghe4009 14 วันที่ผ่านมา +4

    Theruwan saranai Namobuddhaya

  • @lankaanimation8340
    @lankaanimation8340 16 วันที่ผ่านมา +4

    Supper

  • @GASK-w1j
    @GASK-w1j วันที่ผ่านมา

    අපිත්...යන්න බලා⁣පොරත්තු වෙනවා ..ලගදී..ම..🇲🇩🇲🇩🇲🇩🇱🇰🇱🇰

  • @chandaniabeydola1220
    @chandaniabeydola1220 15 วันที่ผ่านมา +7

    Ghananda හාමුදුරුවෝ හදපු පන්සල් ඔක්කොම දිවිය ලෝක තමා .

  • @KumuduWimalasiri
    @KumuduWimalasiri 9 วันที่ผ่านมา +2

    අපිත් ගියා හරිම ලස්සනයි

    • @MalkiAlwis-m1u
      @MalkiAlwis-m1u 3 วันที่ผ่านมา

      Kohomada yanne.pls kiyanna

    • @nadeeraruwanthani3948
      @nadeeraruwanthani3948 วันที่ผ่านมา

      ​@@MalkiAlwis-m1uබණ්ඩාරවෙල තියෙන්නේ ඇත්ත දිවියලොකයක්....යන්න බලන්න ...

  • @seedevikumarasinhe
    @seedevikumarasinhe 13 วันที่ผ่านมา +3

    උදේන්ම නෙත.ගැටුනු සුන්දර දසුනක් ගිහින් තියෙනවා හරිම ලස්සනයි

  • @sirimaperera769
    @sirimaperera769 13 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @KamalRanjith-j4w
    @KamalRanjith-j4w 12 วันที่ผ่านมา +1

    Sadu sadu sadu, apitath dakinna yanna wasanawa lebewa

  • @SubashiSanchala-sn1ki
    @SubashiSanchala-sn1ki 13 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏

  • @SadaSada-r9r
    @SadaSada-r9r 15 วันที่ผ่านมา +4

    ❤❤

  • @amkchandrika987
    @amkchandrika987 16 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @deepikawijesuriya9821
    @deepikawijesuriya9821 14 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @PradeepaPriyangani-z8z
    @PradeepaPriyangani-z8z 13 วันที่ผ่านมา

    Me wage deyak anu modam wenna pinak thiyannath oni 🙏🙏🙏🙏🙏

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 12 วันที่ผ่านมา

    Siyalu de anichcha bawa therum gannathak kal ewaye sundara bawa hithe radewi.

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 10 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺

  • @ChampikaSudesh-w8q
    @ChampikaSudesh-w8q 12 วันที่ผ่านมา

    Api giya

  • @NadeeshaPriyanthi-t3x
    @NadeeshaPriyanthi-t3x 3 วันที่ผ่านมา

    Janappriya bududahama muthiyangana maluwata giyama danena shantha bawa niuna bawa cham bawa budu dahamara adala kisima karunak methenta giyama danene ne alla laga nisa sancharaka karmanthaya thamai diyunu wenne ekath hodai e bawa udata yaddi hodata danenawa

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 7 วันที่ผ่านมา

    SAADU SAADU SAADU 🙏🙏🙏

  • @SwarnapaliAthulathmudali
    @SwarnapaliAthulathmudali 20 ชั่วโมงที่ผ่านมา

    Dharmaya awabodha kara ganna.uthsaha ganna.godanagili walin dharmay dakinna be.sathya wataha gana me labunu durlaba manusshathwayA uparima phala nela ganna

  • @MethikaNavik618
    @MethikaNavik618 15 วันที่ผ่านมา +1

    දැන් යන ගමන් ඉන්නේ😂

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 13 วันที่ผ่านมา +1

    කොහෙද මේ කුඹල්වෙල කියන්නේ ...කොහෙන්ද යන්නේ ...දන්න කෙනෙක් විස්තර කියන්න ...🤔🤔

  • @RMPPBandara
    @RMPPBandara 11 วันที่ผ่านมา +1

    අගහරුවාදට පන්සල වහලද .

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 11 วันที่ผ่านมา +1

    Budun namin viduli sandarshana ,dahamak koheda otana 😊

  • @sujithparanaliyanage7167
    @sujithparanaliyanage7167 8 วันที่ผ่านมา +2

    මේවායින් රටට වෙන යහපතක් තියෙනවද.කදු මුදුනක් .ගල් ගෙඩියක් තියෙන හැම තැනම එයාල හදන්නේ පංසලක් නොවෙයි ප්‍රයිවට් කම්පැනි එකක් කියල හිතන්න පුළුවන් උන දවසට ලංකාව දියුණු රටක් වෙයි.ඉන්න සංගාවාසයක් නැති .දානයක් නොලැබෙන පංසල් කොතෙකුත් තියෙනවද. ඕව තමයි අලුත්ම මුදල් හම්බ කරන වියාපාර.

    • @ranialgiyanna953
      @ranialgiyanna953 6 วันที่ผ่านมา

      Aekathwa aeththa ghamai.koitharampansal.thiyanawa.noukythaghiga thiyana

  • @maleeshasandaruwan7730
    @maleeshasandaruwan7730 6 วันที่ผ่านมา +1

    මෙහෙම දිව්‍ය ලෝක හදන්නෙ ඇයි තියන පලේ මොකක්ද ප්‍රබල බු කම්පනයක් ආවොත් සියලු දේ අනිත්‍ය ය් ගඩොල් ගොඩවල් අත්හැරීමේ පුරුදු ඇති කරගන්න ඔනේ බුදුන්වහන්සේ දර්මය දේශනා කලේ සුවිසල් මන්දිර වලම නෙමෙයි එඅයත් නිවන අවබෝධ කර ගත්තා මාන්නයට යට වෙලා තරගය ක් සමන්ත බද්‍ර මහමෙව්නා වයාපාර......

  • @NalakaBandara-z5u
    @NalakaBandara-z5u 13 วันที่ผ่านมา

    යන,අයටසෙල්පි,ගහන්න නම්,හොඳ ම,තැන

  • @senathilakedbr6715
    @senathilakedbr6715 14 วันที่ผ่านมา +7

    ගොඩනැගිලි හදලා පාට පාට ලය්ට් දැම්මම දිවිය ලෝකෙද...,,අනේ ...අපොය්.....🤔🤔😪😪😪

    • @thuryamag111
      @thuryamag111  14 วันที่ผ่านมา +6

      ඉස්සෙල්ල එතනට යන්න..
      දිව්‍යලෝකය කිව්වෙ පාට ලයිට් වලටයි බිල්ඩින් වලටයි නෙවෙයි. එහෙමනම් කොළඹ විනිල්ගෙ හොටෙල් එකටත් අපි දිව්‍යලෝකෙ කියනවනෙ..
      මෙතනට ගිහින් බලන්න.
      තියන ශාන්ත බව..
      තියන නිස්කලංක බව..
      තියන ආලෝකමත් බව..
      තිබෙන පිළිවෙළක් ඇති බව..
      තිබෙන පිංවත් බව..
      තිබෙන සංසුන්කාරී බව..
      තිබෙන සැනසිලිදායක බව..
      දෙව්ලොව නොදුටු අපට දෙව්ලොව මැවෙන තැනක්..
      විවේචන කර කර නීද ගිහින් බලන්න..
      තෙරුවන් සරණයි..

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 8 วันที่ผ่านมา +1

      ඔයා එක පාරක් යන්නකො වෙනස වැටහෙයි.
      නමො බුද්ධාය...!

    • @ranialgiyanna953
      @ranialgiyanna953 6 วันที่ผ่านมา

      Gonnuta.kewata therenne.nea.gihin.bal.aes2

    • @samanthikadisanayake2807
      @samanthikadisanayake2807 4 วันที่ผ่านมา

      Apahasa karanne paw karayo chik vitharak

    • @DIDYOUKNOWTHAT-x9q
      @DIDYOUKNOWTHAT-x9q 2 วันที่ผ่านมา

      @@thuryamag111 ඔබ කෝප නොවන්න එයා කියපු දේවල් එයා ගෙනියයි

  • @සෝමලතා
    @සෝමලතා 3 วันที่ผ่านมา

    මිනිස් සත්වයෝ තවතවත් රාග දේශ මෝහ වලින් සසරට යොමු කරනඒ දර්ශන කොහොමද ඔතන දුප්පත් අසරණ පවුල්වලට ගෙවල් ටිකක් හදලා ඵ් අසරණ පවුල් පදිංචි කලානම් කොයිතරම් වටිනාකමක් තියේවිද හමබකෙරැම කොහොමද යන වන්දනා බස්වලට උඩටයන්න තහනම් ඵ්බස්වලට හැත්තෑව දීලයන්න ඕන ඵන්නත් හැත්තෑව සීය දුන්නොත් තිහවෙනුවට ඉතිරිය විස්සයි මේකද බුදුදහම රාගය වර්දනය කරගැනීමට හොද තෝතැන්නක් සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා

  • @upmedia2085
    @upmedia2085 15 วันที่ผ่านมา +3