62 - Ravana Mudrava - Episode 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මහා රාවණ රජුගේ පුෂ්පක විමානය බුදුන්ගේ පාදස්පර්ශය ලැබූ බව ඔබෙන් මෙතෙක් සඟවා තිබූ බව මම දනිමි. එනිසා එම සත්‍ය ද මෙසේ සමාජගත කරමි. I know that it was all hidden from you the fact that King Maha Ravanas "Pushpaka Vimanaya" was blessed by the feet of the Lord Buddha! I am unvailing that truth today.

ความคิดเห็น • 652

  • @tishankavishka283
    @tishankavishka283 4 ปีที่แล้ว +75

    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් කියනවා චතුර අල්විස් එක්ක අපි රාවණා මාකට් කලේ සංචාරය කර්මාන්තය ඉහල නැංවීමටලු.ලංකාවේ ඉතිහාසය ගැන හොයනවනම් රාවණා ගැන නොහොයා බලංගොඩ මානවයා ගැන හොයන්නලු...අමු අමුවේ පේන අපේ ඉතිහාසය වලලන්න හදන පුරා විද්‍යා කියා ගත්ත පාහාරයෝ දැන් උමතුවෙන් දොඩවනවා.සෙනරත් පරණවිතාරන අපේ සෙල්ලිපි ටික බූදලයක් කරගෙන ඉතිහාසය වෙනස් කරන්න හැදුවට,හෙලයා බෙලහීන කරන්න හැදුවට ඒක අමාරු වෙයි..මහලොකුවට රාවණා ඉතිහාසය ඉන්දියානු සාහිත්‍යය තුල එන අතිශෝක්ති වීර කාව්‍යක් කියලා අඩන පාහරයොන්ට මේ vedio එකනම් ගොඩක් රිදෙයි...ජය වේවා ගයාන් අයියේ....තෙරුවන් සරණයි.🇱🇰🇱🇰🇱🇰🙏❤️💪👍

  • @navodranasinghe3367
    @navodranasinghe3367 4 ปีที่แล้ว +118

    ප්‍රථමයෙන්ම ඔබ තුමාට තෙරුවන් සරණයි, බොහොම පිං මේ කරනා උතුම් කාර්යයට! මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා ලංකාවතාර සූත්‍රය මුල සිට අග දක්වා අප හට විග්‍රහ කර දෙන ලෙස! සත්‍යය අවබෝධ කර ගන්නා විට හිතට ගතට දැනෙන සුවය,සතුට වචන වලින් කියන්න අමාරුයි! අපි සැමදාම ඔබ තුමත් සමඟයි! තෙරුවන් සරණයි!මහා රාවණා රජතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

    • @rajitha369
      @rajitha369 4 ปีที่แล้ว +6

      සත්‍ය වශයෙන්ම තනි වැඩසටහනක් (episode) ලෙස ලංකාවතාරසුත්‍රය විග්‍රහ කරදෙන්න. එය සමාජගත කිරිමටද එමගින් පහසු වේ.

    • @jayasinha5854
      @jayasinha5854 4 ปีที่แล้ว

      💝💖💗

    • @dineshpathirana2474
      @dineshpathirana2474 4 ปีที่แล้ว

      👍

    • @sadeeshakumara9514
      @sadeeshakumara9514 4 ปีที่แล้ว +2

      obathumata budusaranai.

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 ปีที่แล้ว +3

    අපි අතරත් රාවණා රජු ගැන අවතක්සේරැ කරන්නෝ ඉන්නවා.
    අපි එක් සිතින් එකතු වෙමු .ඇත්ත නිවටුන්ට කියා දෙමු.

  • @ireshliyanage6793
    @ireshliyanage6793 3 ปีที่แล้ว +10

    රාවණා කියද්දි ඇගම හිරිවැටෙනව..මේ සත්‍ය කොහොමහරි එලි කරන්න ඕන..ඔයාට අපේ සහයෝගය 👍👍👍

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 4 ปีที่แล้ว +14

    නියමයි ගයාන් බුදුන් ලංකාවේ ... අපේ බුදුන් අපට ඕනේ ... තෙරුවන් සරණයි ...

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +25

    මට ඇඩෙනවා අප්පා සතුටට මගේ ආගම බුදුදහම වීම ගැන මට හරි සතුටුයි අද තමා ඒක මට හරියටම දැනුනෙ ඔබතුමා සිටිනතාක්කල් මම නමී ආයෙ දුක්වෙන්නෙත් නෑ බයවෙන්නෙත්නෑ 👍👏👏👏👏

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 4 ปีที่แล้ว +51

    ඔබතුමාට මෙම ඉතා වටිනා සූත්‍රයේ ඉතුරු ටිකත් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඔබතුමාට බොහොම පිං🙏

  • @samarasinghenalinda6383
    @samarasinghenalinda6383 4 ปีที่แล้ว +2

    මිනිස්සු ඉන්නෙ ලෙකු මුලාවක මායාවක, අපේ කම දැනෙන්න රාවණ ගැන දැනෙන්නෙ යක්ක ලේ වලට...එ් ජාන වලට.එ් අතිතේ සැබැවක් කළ යුතැමයි..සිවි හෙලයන්ට ජය......

  • @SenujaR
    @SenujaR 4 ปีที่แล้ว +30

    Mata අවුරුදු 12 යි...මම රාවණ ඉතිහාසය ගැන පොඩ්ඩක් දන්නවා.මම දැනගත්ත හැමදේම මම ගයාන් මහත්තයාගෙන් තමයි දැනගත්තේ...

    • @ishankajayathilaka9200
      @ishankajayathilaka9200 3 ปีที่แล้ว +3

      Podi daruwek me wge gabury wishyk hadaranawa kiyl ahnnt admbri.digtm hoynn me dewl.oyl wge lamai thm oni me bimt. 👏👏Math mewa hoynn ptn gtte awrudu 11n.

  • @Anugamage99
    @Anugamage99 4 ปีที่แล้ว +35

    තෙරුවන් සරණයි ....
    අනිවාර්යයෙන්ම ලංකාවතාර සූත්‍රය පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් ඕනී..🙏🙏

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 4 ปีที่แล้ว +10

    ලංකාවතාර සූත්‍රය මුල සිට අග දක්වා ව්ග්‍රහයක් අප ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මහත්තයෝ ඉතාම ආසාවෙන් ඔබට ජය!!! අපි ඔබට ආදරෙයි තෙරුවන් සරනයි!!!!! ඔබතුමාට

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 ปีที่แล้ว +1

    මම තේරුම් ගත්ත ආකාරයට අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන ලංකාවේ පුරා විද්‍යා කොම්සාරිස් වරුන් කිසිම දෙයක් නොදන්නා අය....... එහෙම නැත්නම් දේශපාලුවන්ට කඩේ යන අය........... අවුරුදු 7000 කට වඩා පැරණි හෙළයින්ගේ ඉතිහාසය යලි ගොඩ ගැනීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා .තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .❤️

  • @arundikai.sandeepani5161
    @arundikai.sandeepani5161 4 ปีที่แล้ว +7

    ලංකාවතාර සූත්‍ර දේශනාව අග සිට මුලට අකුරක් නෑරම විග්‍රහ කර දෙන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිනවා ! ඔබතුමාට තෙරුවන් සරණයි !රාවණා අප්පච්චිගේ පිහිටයි ! ඒ වගේම ඔබතුමා අපේ ආදරනීය හෙළ භූමිය වෙනුවෙන් කරන මේ මහා සේවයට ඔබතුමාට ගොඩාක් පිං!!!

    • @Sampath610
      @Sampath610 8 หลายเดือนก่อน

      Ow ❤❤🙏🙏🙏

  • @malipushpa6985
    @malipushpa6985 4 ปีที่แล้ว +4

    මහා රාවණ යුගයකට මන් පෙත් විවර කර වූ සූර්ය වංශික මහා රාවණ පරපුරේ අභීතව වීර හෙළයාණනී ඒ ප්‍රණාමය ඔබටයි. නිවන් දක්නා තුරුම මේ පින් ඔබට අත්වේවා.🙏🙏❤❤❤

  • @gayanushani929
    @gayanushani929 4 ปีที่แล้ว +7

    පළමුවෙන්ම බෙහෙවින් ම ස්තූති වන්ත වෙනවා ගයාන් මහත්තයෝ මෙම " ලංකාවතාර සූත්‍රය " යනුවෙන් සූත්‍ර දේශනාවක් තිබෙන බව වටහා දුන්නාට.ඇත්තෙන්ම මෙම සූත්‍රය ගැන මා පළමුවරට දැන ගත්තේ ඔබතුමා ගේ මෙම මුද්‍රාව තුළින් පමණයි.මෙහි අපේ රාවණ නිරිදුන් පිළිබඳ සදහන් වීමම අපේ හෙළ විරුවා ගැන ඔහු බොදු දරුවකු බව පසක් කර ගැනීමට හොදම සාධකය බව ඕනෑම අයෙකුට වැටහී යන සත්‍ය ක්. රාවණ නිරිදුන් ගේ පුෂ්පක විමානය ගැන මාද අසා තිබුණේ අසත්‍ය පුවතක් බව මට මේ තුළින් වැටහී ගියා.එනම් රාවණ රජු සීතා දේවිය පැහැරගෙන ඒමට භාවිතා කළ රථය මෙය ලෙසයි..මහාවංශය රචනාවීමට පෙර රචිත මෙම ලංකාවතාර සූත්‍රය ,මහාවංශය තරම් ජයප්‍රිය නොවූයේ ඇයි දැයි දැන් වැටහේ..සත්‍ය පුවත රැගත් ලංකාවතාර සූත්‍රය ඇතුළු සත්‍ය ඉතිහාස ග්‍රන්ථ විනාශ කොට ,මහාවංශ කතුවරයා වර්ණනා කොට මහාවංශය අපේ ඉතිහාසයේ තීරණාත්මක පුස්ථකය බවට බත් කොට සත්‍ය අපෙන් සගවා දැමූ ඒ අසමජ්ජාතීන් ට මා වයිර කරමි.ඔබ සියලු දෙනාද ඊට එකග වනු ඇත. ගයාන් මහත්තයෝ මේවා ටික ටික දැනගන්නකොට ඇගේ ලේ රත් වෙනවා .ඇයි අපිට මෙච්චර අභීත ,ඉතිහාසය ක් තිබිලත් එය අපෙන් වසන් වී ඇත්තේ...? ඔබතුමා ට පින්..මේ ඉතිහාසය අපිට වටහා දෙනවාට....ලංකාවතාර සූත්‍රය මුල සිට අවසානය දක්වා අප හට පැහැදිලි කරදෙන මෙන් ඉල්ලා සිටින වා...ඔබතුමා ට ජය..

  • @virajviraj4331
    @virajviraj4331 4 ปีที่แล้ว +26

    රවණා පරපුරක උරුමේ බුදුන්ගේ දේසේ ...ජය රවණා!!!!

  • @sunethpamuditha4669
    @sunethpamuditha4669 3 ปีที่แล้ว +3

    හෙළයන්ට ජය වේවා. අපගේ හෙළ ජාතියට ජය වේවා. ඔබතුමා අපේ ජාතියට වටිනා පුද්ගලයෙක්. ගයාන් සඳකැලුම් විද්වත් මහතාණෙනි ඔබතුමා මේ කරන මෙහෙවර ඉතා අගනේය. හෙළයන්ට ජය වේවා. හෙළ දීපයට ජය වේවා 🙏🙏🙏🙏

  • @theekshanaanshu7922
    @theekshanaanshu7922 4 ปีที่แล้ว +8

    ඔබතුමාට බොහොම පින්. මා ආයාචනා කර සිටිනවා ලංකාවතාර සූත්‍රය ගායනාවක් ලෙස ඉදිරිපත්කර ඒ උතුම් සූත්‍රය විග්‍රහ කරන ලෙස 🙏🙏🙏

  • @GihanPasindu-k8i
    @GihanPasindu-k8i 4 ปีที่แล้ว +4

    ස්තූතියි ගයාන් මහත්තයා.අනිවාර්යයෙන්ම ලංකාවතාර සූත්‍රයේ සියල්ල දැනගන්නම ඕන..ගොඩක් 🙏 ස්තූතියි මේ කරන දේවල් වලට.
    බුදු සරණයි

  • @chamilatharaka9222
    @chamilatharaka9222 4 ปีที่แล้ว +2

    ගයාන් මහතා මේ ඔබ කරන්නෙ ලොකු පිනක්......... ඔබට ජය වේවා....!

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +32

    ගයාන් අයියට ගොඩක් පිං.. මේ කරන පිංකමෙන් මහත් පල මහා ආනිසන්ස ඔබතුමාට හා පවුලේ සැමට අනුමෝදනා කරනව..

  • @thamaradilushani5792
    @thamaradilushani5792 4 ปีที่แล้ว +14

    අපි සියලුදෙනාම ලංකාවතාර සූත්‍රය අග සිට මුලට දැන ගැනීමට මහත් උනන්දුවෙන් බලා සිටින්නෙමු. බොහෝ කරුණු සොයා පැහැදිලි කර දෙනවාට ඔබට බොහෝම ස්තුතියි. බුදු සරණයි!

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි . අනිවාර්යයෙන් මේ ආරම්භය දැන් සෙමින් ශක්තිය මත් වෙයි. සෙමින් ගමන අනිවාර්යයයි. සියලු අශිර්වාදය යන් ඔබ සමගයි. 🙏

  • @sujithasanka2046
    @sujithasanka2046 4 ปีที่แล้ว +4

    ලංකාවතාර සුත්‍රය පිලිබදව මුලසිට අපට කියා දෙන්න ඔබට මාහා රාවණා පිහිට ආරක්ෂාව ලැබේවා ...🙏🙏🙏🙏🙏..

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබතුමාට මෙ පින් බලෙන් හැම කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏

  • @pishankokiladesilva6219
    @pishankokiladesilva6219 4 ปีที่แล้ว +16

    ලංකාවතාර සූත්‍රය මුල සිට අගට කියල දෙන්න, අපි ඔබෙන් එය බලාපොරොත්තු වෙනව 🙏

  • @upalipradeep7002
    @upalipradeep7002 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රාවනා මහ රජුගේ පිහිටයි ... ගයාන් මහතාට.....

  • @avanthiekanayake224
    @avanthiekanayake224 4 ปีที่แล้ว +3

    ඔබට ස්තූතියි 🙏 ලංකාවතාර සූත්‍රයේ පූර්ණ විග්‍රහයක් බලාපොරොත්තු වෙමි ! තෙරුවන් සරණයි 🙏💐

  • @asirisilva172
    @asirisilva172 4 ปีที่แล้ว +18

    🇱🇰 ගයාන් සඳකැලුම් ඔබට දිර්ඝඅයු වෙවා ! 🇱🇰 ❤️❤️🙏🙏 ඔබට බුදුසරණයි ! 🇱🇰

  • @krishanthisenarathna4797
    @krishanthisenarathna4797 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ⁣ට අපගේ සියලු චිත්ත ශක්තිය ලැබේවා. අපේ උරුමය මෙසේ සගවා දැමුවේ කෙසේද? ජාතියේ සියලු හෙලයන්ගේ කටවල් වසා දැමු ඔවුන් අද දවස වනතුරු ඔවුන්ගේ එම විනාශකාරී ගමනේ යෙදෙමින් සිටි.

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 4 ปีที่แล้ว +3

    ගයාන් සදකැලුම් ඔබට ජය වේවා ❤️❤️❤️✌✌✌✌✌

  • @GangaGanga-qz8nl
    @GangaGanga-qz8nl 4 ปีที่แล้ว +4

    මේවා ඇසේනකොට හිතට දැනෙන මහ ලොකු ආඩම්බරයක්.

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv ปีที่แล้ว +2

    ♥️ ආදරෙයි ගයාන් මහත්තයා ඔබට ♥️ ආදරෙයි ජයවේවා 👍

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +7

    👑️රාවණ නාමය සදා බැබලේවා🙏

  • @yashenFernando
    @yashenFernando 4 ปีที่แล้ว +5

    ලොකු දෙයක් කරන්න පුලුවන් කෙනෙක් තමා ගයාන් අයියා..තෙරුවන් සරණයි

  • @PilituraTV
    @PilituraTV ปีที่แล้ว +2

    සියල්ල යහපතට සිදුවෙයි . ❤

  • @nirashisajinika1393
    @nirashisajinika1393 4 ปีที่แล้ว +5

    ඔයාට අප්‍රමාණ පිං. මේ කරන පුන්‍ය කටයුතුවලට. තෙරුවන් සරණයි !

  • @vishwakrma6096
    @vishwakrma6096 4 ปีที่แล้ว +7

    ලංකාවතර සූත්‍රයත් වෛමාණික සාස්ත්‍රයත් ⁣⁣යන දෙකේම විග්‍රහයක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමි..❤️

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන්ම අපේ උරුමය රාවණා රජු තෙරැවන් සරණයි ජය වෙිවා

  • @u.snadeeshan5346
    @u.snadeeshan5346 4 ปีที่แล้ว +9

    ගයාන් මහත්තයො රාවණා ඉතිහාසයේ වටිනාම සන්ධිස්ථානයක් තමයි ඔබතුමා මේ හෙලි කරමින් ඉන්නෙ මටත් ගොඩක් ආස ගොඩක් වැදගත් මේ සූත්‍ර දේශනාව.අපිට මේක අවසානය දක්වාම දැනගැනීමට ආසාවක් උනන්දුවක් තියනව මේ සූත්‍රය ගැන දිගටම හෙලිදරව් කරන්න ඔබට තෙරුවන් සරණයි

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 4 ปีที่แล้ว +1

    ආයුබොහෝ වේවා, ගයාන් සදකලුම් වන හෙලයේ පිනට පැමිනි රාවණ පරපුරේ ඇත්ත දන්නා විශ්ව දැනුමානනි, සියලු ශක්තීන්ගෙන් ඹබව ආරක්ෂා කරත්වා, දෙස් විදෙස් නොයෙක් සතුරන්ගෙ අපට අහිමි කල අපේ ඇතත් හැමදෙම නැවත මේ හෙලයට කියා දෙන්න, ලංකාවතාර සුත්‍රය මුල සිට අගට මනා ලෙස පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි, ඔබ තුමන් හට දිනක නිර්වාණය අවබෝධ වේවා, ආයුබෝවන්

  • @ushanNok81
    @ushanNok81 4 ปีที่แล้ว +12

    ගායන් අයියා ලංකාවතාර සූත්‍රයම සිංහලෙන් pdf කළා නම් ගොඩක් වටිනවා

  • @jee-ly1xn
    @jee-ly1xn 4 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන්ම විග්‍රහයක් ඔනේ ❤️

  • @gayanranasingha2625
    @gayanranasingha2625 4 ปีที่แล้ว +3

    ජයවේවා ගයාන් අයියයේ අද වැඩසටහන නියමයි

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් දෙවි රැකවරණින් යහපතක් වේවා ...
    හදවතින්ම ස්තූතියි ඔබතුමාට ...🙏🙏🙏❤️🌹
    සිව්හෙලයට ජයම වේවා ..🙏🙏🙏

  • @hiruhesha678
    @hiruhesha678 4 ปีที่แล้ว +5

    නියමයි.. ලංකාවතාර සූත්‍රයත් ජන ගත කරමින් පහදන්න ගයාන් අයියෙ ඔබට සහ රටට ජය..🙏🙏🙏

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් ම ලංකාවතාර සූත්‍රය සම්පූර්ණයෙන්ම අවශ්‍යයි. මෙය ඇතැමුන් සිතා මතාම යට ගැහුවනම් මෙය සමාජ ගත කළ යුතුමයි එය කාලීන අවශ්‍යතාවයක්. ගයාන් අයියාගේ වචනයක් වචනයක් ගානේ ඇඟේ හිරිකඩු පිපෙනවා ... මෙයයි ලේ වලට දැනෙන පරම සත්‍ය..!
    තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී සුවපත් වේවා ..!!!
    ❤️❤️❤️🙏🙏🙏🌞

  • @jmcnjeewandara1303
    @jmcnjeewandara1303 4 ปีที่แล้ว +3

    ගයාන් මහතාන නි ඔබට තෙරුවන් සරණයි .අපගේ ජාතියේ ලේ උරුමය DNA වල සැඟවුණු ලේ උරුමය .මතක් කර දෙමින් එහි ඇති ශක්තිය ඉස්මතු කරමින් හෙළයේ වංශ කතාව අප ගේ ජාතිකත්වය අපි කවුරුන්ද යන වග අප ට දැන් හැඟී යයි .වසර දෙසීයකට අධික කාලයක් ඉතිහාසය මං මුලාවට පත් කර ඇත .එ වැනි පරම්පරාවක සිටිනා අප සඳහා නිවැරදි මාර්ග දර්ශනය දිගින් දිගටම ලබා දීම සඳහා ඔබට ශක්තිය ධෛර්යය ත්‍රිවිධ රත්න ආශිර්වාදය ,දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා .....

  • @chamarapriyashan799
    @chamarapriyashan799 4 ปีที่แล้ว +7

    ගයාන් අයියෙ ලංකාවතර සූත්‍රයේ අපේ බුදු රජාණන් වහන්සේ ගැන සහ රාවණා රජතුමා ගැන කියල තියෙන සත්‍ය කතාවන් දැනගැනීමට ගොඩක් ආසයි..
    ඔබතුමාට පුලුවන්නම් මුල සිට මෙම සූත්‍රය පැහදිලි කර මෙන් ඉල්ලා සිටිනව....අපේ ඉතිහාසයේ කතාවන් ගැන නොයෙක් දෙනා කීවත් අපට විශ්වාස ඔබතුමා පමණයි.
    අපේ සත්‍ය කතාව සොදුරු ලෙසින් අභිමාණවත් ලෙස හෙලි කරන්න සිටින්නේද ඔබතුමාම පමණයි...සුභ පතනව ඔබතුමාගේ මෙම කර්තව්‍ය ඔබ පතන ආකාරයටම සිද්ද වේවා කියා,,, ❤💕💕💖👍👍👍

  • @janitharavinda
    @janitharavinda ปีที่แล้ว +1

    ගොඩාක් පින් අයියේ.. මේව අහද්දී ඇග හිරිවැටිලා යනවා. ඉතා ඉක්මනින්ම මන් රාවනාට වන්දනා මාන කරනවා

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    එක එක අය බොරු කතන්දර තැන් වල කියෙවුවට .අපි දන්නව අපේ දේ ගැන.අපිට ඔනි නැ කතාව නොදන්න අයගෙන් කතන්දර අහගන්න දන්න කෙන මෙතරම්ම හොදට අපට සියලු දේම කියා දීල ඉවරයි. ... අනුන්ගෙ කතා අපට එප අපේ කත අපි දන්නව.ගයාන් මහත්තයට පිං සිද්ද වෙන්න තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා .ගයාන් මහත්තයො ....ජය ශ්‍රී ...!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @ධනංජයජයකොඩි
    @ධනංජයජයකොඩි 2 ปีที่แล้ว +1

    හෙළ දේශයට ජයවේව....තෙරුවන් සරණයි .......

  • @akiladenuwan625
    @akiladenuwan625 4 ปีที่แล้ว +1

    ජය.

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි ඔබට . ජය නියතයි 🙏

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 2 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබ තුමාට, මම කතෝලික, මට අති අවශ්‍යයි මේ අපේ සත්‍ය ඉතිහාසය ගැන හරියටම දැන ගන්න, මම තාම ඉස්කෝලේ යන ලමයෙක් , අනේ , ඔබතුමාට බොහොම පින් මම ආයාචනය කරනවා මේ ලංකාවතාර සූත්‍රය මුල සිට අගට විස්තර කරන්න පුලුවන්ද, පින් ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindu3950
    @tharindu3950 4 ปีที่แล้ว +7

    සමහර coment වලින් පේනවා මෙම සූත්ත දේශනාව සිදුකල කාලය පිලිබද ස්මහරුන්ට ගැටලු පැන නැගී ඇති බව...ඒ නිසා මේ සූත්ත දේසනාවේ පසුබිමත් පැහැදිලි කරගනිමින්ම අන්තර්ගත සියලු කරුනු පිලිබද video මාලවක් කලොත් හොන්දයි ගයාන් අය්යේ...

  • @nilukshadinal4175
    @nilukshadinal4175 4 ปีที่แล้ว +35

    ලංකාවතාර සූත්‍රය ගැන සම්පූර්ණ විස්තරයක් කොටස් වශයෙන් හරි දාන්න ගයාන් අයියේ

    • @GangaGanga-qz8nl
      @GangaGanga-qz8nl 4 ปีที่แล้ว

      ලංකාවතාර සූත්‍රය ඉදිරිපත් කරන්න අයියේ. මේව අපි දැන් හරි ඉගෙන ගන්න ඕනි දරුවන්ට කියා දෙන්න. මේව ගැන පෙළ පොත් වලට ඇතුල් කරන්න ඕනි. දරුවන්ට සත්‍යය අවබෝධ කර දෙන්න ඕනි.අයියේ ඔයාට මහ රාවණා රජුගේ පිහිටයි.

  • @akiladenuwan625
    @akiladenuwan625 4 ปีที่แล้ว +2

    ලංකාවතාර සූත්‍රය සම්පූර්නයෙන් අපිට කියා දෙන්න.

  • @dilininisansala8952
    @dilininisansala8952 4 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරණයි. ලංකාවතාර සූත්‍රය මුල සිට විග්‍රහ කර දෙන්න ඔබට රාවණා පිහිටයි!!

  • @nishanbandara9820
    @nishanbandara9820 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @wasanthakumara3978
    @wasanthakumara3978 4 ปีที่แล้ว +2

    රාවණා දෙවි පිහිටයි ගයාන් අයියා 🙏🙏🙏🙏🙏🙏💪

  • @cmswboys4524
    @cmswboys4524 4 ปีที่แล้ว +3

    මීලඟ රාවණ මුද්‍රාව එනතුරු .... 🙏🙏🙏❤️

  • @keshprabha7175
    @keshprabha7175 4 ปีที่แล้ว +4

    අනිවාරෙන් ගයාන් අයියේ.👊👊👊👊👊
    ලංකාවතාර සූත්‍රය මුල ඉදන් පැහැදිලි කරන එකට අපි කැමතියි.❤❤❤❤
    රාවණා මුද්‍රාව එක කොටසක් ඇර එක කොටසක් හරි ලංකාවතාර සූත්‍රය ගැන කියනවානම් ඒක ලොකු දෙයක් ගයාන් අයියේ!!!!!!
    ජයෙන් ජය!!!!!!!

  • @wasantha_bandara
    @wasantha_bandara 4 ปีที่แล้ว +10

    ඔබට ජය.!

  • @sarath24517
    @sarath24517 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට රවණා පරපුරක උරුමේ බුදුන්ගේ දේසේ

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 4 ปีที่แล้ว +3

    ගයාන් අයියේ ලංකාවතාර සූත්‍රය පිලිබදව විග්‍රහයක් ඕනේ...ඔබට ජය 🙏🙏🙏

  • @sandunshirantha1750
    @sandunshirantha1750 3 ปีที่แล้ว +1

    Budusaranai ❤️

  • @yasalnilmin1038
    @yasalnilmin1038 4 ปีที่แล้ว +1

    සහශ්‍රමුඛ රාවණයාණනි. අපේ හෙළ දැනුම් පද්ධතිය යලි පුබුදුවනු වස්, කරුනාකර ලංකාවතාර සූත්‍රය සපුරා කියා දෙනු මැනව. දීර්ඝායු වේවා

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 8 หลายเดือนก่อน

    අපේ ඇත්තම ඉතිහාසය අපට කියා දෙනවට ඔබතුමාට ගෝඩාක් පින් ගුරු දෙවිදුනි...💖💖💖

  • @nuwan_chamara
    @nuwan_chamara 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි.

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 4 ปีที่แล้ว +3

    ජය වේවා සිව් හෙලයටම😍😍🙏🙏🙏

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 ปีที่แล้ว

    ඔබතුමාට පිං දැනුවත් කිරිමට සුත්‍රය සම්පුරනයෙන්ම දැනුවත් කරන මෙන් කාර්නිකව ඉල්ලා සිටිමි

  • @manubamunu3869
    @manubamunu3869 4 ปีที่แล้ว +1

    ජයවේවා

  • @sinethlakshan2612
    @sinethlakshan2612 4 ปีที่แล้ว +1

    රාවණා 💪😍❤️

  • @gayanpriyantha7489
    @gayanpriyantha7489 4 ปีที่แล้ว

    ගයන් මැතිතුමනි ඔබට දීර්ගායු වේවා ලංකාවතාර සූත්‍රය අපට මුලසිට කොටස් වසයෙන් අවබෝධකරදෙන්න මැතිතුමනි

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +3

    ළංකාවතාර සුත්‍රය ගැන තවත් දැනුවත් විස්තර ඕනේ ගයාන් මහත්මය දළදා සමිිදුගේම පිහිටයි ඔබට 🙏🙏🙏🙏🙏 ජයවේවා !

  • @sameerasamarathunga1440
    @sameerasamarathunga1440 4 ปีที่แล้ว +3

    ගයාන් අයියේ ලංකාවතාර සූත්‍රය සහ එහි සියලුම විග්‍රහය බලාපොරොත්තුවෙන් සිටිනවා තෙරුවන් සරණයි ! හෙළයන්ට ජය

  • @linskygamage4637
    @linskygamage4637 4 ปีที่แล้ว +2

    ස්වස්ති සිද්ධම් 🙏
    තවදුරටත් ලංකාවතාර සුත්‍රය පිලිබද තතු විස්තරාත්මව, නොයිවසිල්ලෙන් බලා සිටිමු..

  • @charithk3745
    @charithk3745 4 ปีที่แล้ว +1

    හෙළයන්ට ජය ...

  • @vivannejithakariyawasam4574
    @vivannejithakariyawasam4574 3 ปีที่แล้ว +1

    හෙළයට ජය!

  • @lalperera8885
    @lalperera8885 ปีที่แล้ว

    ගයාන් මහතානෙනි අපේ වලදාල තිබබ ඉතිහාසය සොයාගන්න උත්සහ කරන එකට බෙහෙවින්ම ස්තූතිය බුදු සරනයි

  • @iranganisenarathna7039
    @iranganisenarathna7039 4 ปีที่แล้ว +1

    ගයාන් මහතාණෙනි රවනා රජතුමා බුදු වන්නට හා සියලුම ජීවීන් සසරින් එතර කරවන බව අසා තිබෙනවා රවනා රජු නියත විවරන ලැබුවේ කුමන බුදුන් වහන්සේගෙන් කියා හා එය සනාත කර හැකි ආකාරය කියා පැහැදිලි කර දෙන්න.

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +4

    ලංකාවතාර සූත්‍රය සවන්දීමට සලස්වන මෙන් මෙත්සිතින් ඉල්ලාසිටීමි..🙏

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 4 ปีที่แล้ว

    ලංකාවතාර සූත්‍රය මුල සිට අග දක්වා අපිට අකුරක් නෑර පහදා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිනවා ඔබට ජය !

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 4 ปีที่แล้ว

    Obata Jaya!

  • @හැඩ්ගල්ලේචන්දිමහමුදුරුවෝ

    ඔබතුමන්ට තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා .....ජය ශ්‍රී ... ගයාන් මහත්තයො .... 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️ ඔබතුමාගෙ මේ ප්‍රයත්නයට .මගේ හදවතින්ම. ආශිර්වාද කරමි. දීර්ගායු වෙත්ව... 🙏🙏🙏💐🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @Chanduma_Satharasinghe
    @Chanduma_Satharasinghe 4 ปีที่แล้ว

    ඔබතුමාට ඉතා ස්තූතීවන්ත වන අතර ලංකාවතාර සූත්‍රය මුල සිට අගට අප හට පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.

  • @harshanilantha
    @harshanilantha ปีที่แล้ว

    ලංකාවාතාර සූත්‍රය අපට ලබාදෙන්න තෙරැවන් සරණයි

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +4

    ලංකාවතාර සූත්‍රය ගැන සම්පූර්ණ සූත්‍රයක් ඕන සර්.අපිට මේ ගැන සාක්ෂි සහිතව ඔප්පු කරමු මුලු ලෝකයටම .

  • @dilanmarasinghe5755
    @dilanmarasinghe5755 4 ปีที่แล้ว

    සුජාත හෙළයන් හට රවණ ඉතිහාසය කියාදෙන ඔබට තෙරැවන් සරණයි 🙏

  • @karunasenaperera9634
    @karunasenaperera9634 4 หลายเดือนก่อน

    රාවණ රජතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว

    හරි යට ම හරි ගායාන් සදකැලුම් ගුරුතුමනි 🌼🌼🙏🙏

  • @tharakasandaruwan4626
    @tharakasandaruwan4626 4 ปีที่แล้ว

    ලංකවතාර සූත්‍රය අහන්න ආසයි..

  • @samadhisilva9657
    @samadhisilva9657 ปีที่แล้ว

    අවුරුදු 3කට පෙර ඔබ තුමා මේ කියලා තියන දේ මම අද නැවත අහනකොට කලින්ට වඩා ගොඩක් දේ තේරෙනවා, ඔබ තුමා මේ භවයේ අරමුණු කරගෙන ආ ඒ අරමුන වටාහාගෙන එය මෙ ලෙස අපිට බෙදාහදා දෙනවා සේම,අප මේ භවයට පැමිණි අරමුනත් අප සියලුම දෙනාට වැටහේවා. ඔබ තුමාට තෙරුවන් සරනයි. 🙏🏼

  • @lifeintheocean1107
    @lifeintheocean1107 4 ปีที่แล้ว +1

    රාවණා .......රාවණා

  • @geethanjanalakmawiki1748
    @geethanjanalakmawiki1748 4 ปีที่แล้ว

    ජය ශ්‍රී රාවණා...

  • @Neemni66
    @Neemni66 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට ගොඩක් වටිනවා සොයුර 🙏🇱🇰👌👌

  • @krishanthisenarathna4797
    @krishanthisenarathna4797 4 ปีที่แล้ว

    අනේ ගයාන් මහතානෙනි ⁣අපට / නියම සුජාත දුපුතුන්ට මෙම මහා වටිනා පොතෙහි අන්තර්ගතය පැහැදිලි කර දෙනු මැනව . එය ඔබ මෙම පොලොව තලයට පැමිනි අරමුනට විශාල උපකාරයක් , පාරමිතාවක් වනු නොඅනුමානයි .🙏🙏🙏

  • @sulaga3214
    @sulaga3214 4 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ලංකාවතර සුත්‍රය සම්පුර්ණ පැහැදිලි කිරීමක් කරන්න ඒවගේම සුත්‍ර දේශනාවක් අහන්න ලැබෙනවනම් ගොඩක් හොදයි.ඔබට ජය ❤️❤️❤️