දුර්ලභ දහම් කරුණු අැතුලත් ධර්ම සාකච්ඡාව..Maha Rahathun Wadi Maga Osse..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2017
  • Mp 3 ආකාරයෙන් බාගත කර ගන්න -download1851.mediafireuserdown...
    මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත් මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු බෙදා හරින්න...
    තෙරුවන් සරණයි

ความคิดเห็น • 115

  • @Kanti-cx7kp
    @Kanti-cx7kp 4 ปีที่แล้ว +8

    සාධූ ..සාධූ ..සාධූ ...පිංවත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +4

    බොහො දහම් කරුණු ජිවිතයට එකතු කරගත්තා. මේ දහම් දේශනාව ශ්‍රවණය කිරිමට අවස්ථාව සළසා දුන් සියලුම දෙනාට බොහොම පින් , කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සසර ගමන නිමාකරන තුරු ලැබේවා !!!.

  • @pasanavishka7483
    @pasanavishka7483 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ! සුවපත් වේවා ! 🙏🙏🙏
    ධර්මය ප්‍රචාරය කරනවා ඔබට මේ පින් අනුමෝදන් වේවා

  • @user-vi9yn7qi5z
    @user-vi9yn7qi5z 6 ปีที่แล้ว +22

    පිංවත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය ස්තුතිය බුදුන්වහන්සේ පෙන්නා දුන් සත්‍යතාව ඔබ වහන්සේ ඉතා පැහැදිලි ලෙස පහදා දෙන මේ සත්‍ය දර්ශනය තුළින් අගාධයට වැට් අසම්පූර්ණව ජිව්තේ ජිවත් කරන මේ සෙනඟට ජිව්තේ යහපතේ දොරටු විවෘත කර ඔබ වහන්සේ ම්නිස්සුන්ගෙ දුර්වල කම් පහදා අවබෝධයෙන් පරිපොසිත ධර්මයෙහි පිහිටා ජිව්තේ ජයග්‍රහණය කල සෙනඟක් කිරීමට ඔබ වහන්සේ ගන්නා උස්සාය සාර්ථකයි ඔබ වහන්සේට පිං තෙරුවන් සරනයි සාදු සාදු

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +3

    බුද්ධ ධම්ම සංඝ ආදී ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා ..!

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 6 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @ravindudias4528
    @ravindudias4528 4 ปีที่แล้ว +12

    ස්වාමීන් වහන්සේ වරක් වැඩම කර සිදුකල දේශනයක් රූපවාහිනියෙන් දැක්කා. මම මුල සිට අවසාන වන තෙක් ඒක බැලුවා. ඔබ වහන්සේ හරිම නිරායාසයෙන් වගේ කරුනු ගොඩක් එහිදී දේශනා කලා. ඒක තමයි මගේ ජීවිතයේ ධර්මය කියන දේ ගැන තිබුන වැටහීම වෙනස් උන තැන. මම youtube channel එක හරහා ස්වාමීන් වහන්සේගෙ බන අහනවා. මේ වගේ අපේ ඇති අදුර නැති කල ඔබවහන්සේගේ සිතැගි ද, මේ ධර්මය බෙදාහරින මේ පිරිසගේ සිතැගි ද ඒ අයුරින්ම ඉටු වේවා!

    • @shamindanilantha1994
      @shamindanilantha1994 3 ปีที่แล้ว +2

      Uthum u sowan palayata lagaweemata shakthiya lebewa obata.. apata mema dharmaya deshana karana puujaniya swamin wahanseta me bhawayedima chathurarya sathya awaboda wewa... sadu sadu sadu.... theruwan saranai siyalu denatama

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @twicepink6713
    @twicepink6713 4 ปีที่แล้ว +5

    🙏සාදු! සාදු!! සාදු!!!

  • @danushkaherath8551
    @danushkaherath8551 6 ปีที่แล้ว +4

    Sadu sadu sadu .ma pin බලයෙන් ඔබ අප සැමට ekmaninma නිවන් අවබෝධ වේවා .sadu sadu sadu .

  • @janakawijethunga2450
    @janakawijethunga2450 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +1

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 9 หลายเดือนก่อน

    Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabidhayama saaksaathveva pincath swaminvahansa nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻

  • @actiontv8835
    @actiontv8835 2 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු...ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @subashinijayasundara6577
    @subashinijayasundara6577 3 ปีที่แล้ว +5

    ජීවිතයට බොහෝ දේ අවබෝධ කර ගතිමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.

  • @user-eu5sj8ct6n
    @user-eu5sj8ct6n 9 หลายเดือนก่อน

    සාදු සාදු සදු

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 ปีที่แล้ว

    🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @wasanakumari802
    @wasanakumari802 4 ปีที่แล้ว +3

    සාදු....🙏 සාදු....🙏 සාදු....🙏

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 ปีที่แล้ว +1

    sadu Sadu sadu

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු අනුමෝදාමී ....!!!

  • @AmarSingh-ee3qx
    @AmarSingh-ee3qx 3 ปีที่แล้ว +1

    Sadu sadu

  • @sampathvitharana2521
    @sampathvitharana2521 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @harshanibandara1807
    @harshanibandara1807 4 ปีที่แล้ว +3

    සාදු ..සාදු ...සාදු ....!!!🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +3

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏
    Ape pinwath suwaminwahanseta thrividarathnaye pihiten niduk nirogi bawayath dirgausa labewa.

  • @manelalvis613
    @manelalvis613 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @rohinibathwadana6230
    @rohinibathwadana6230 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @shyamamihirani5905
    @shyamamihirani5905 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼 buddhiye bana padha 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinukapriyashan2373
    @dinukapriyashan2373 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu. ...!!!

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 ปีที่แล้ว

    ඔබ වහන්සේ නියමාකාරයෙන් දහම දේසනා කොට නිවනට පාර කියනවා.

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +6

    සංඝ රත්නයට නමස්කාර වේවා

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +1

    Sadu 🙏🙏🏻 Sadu 🙏🙏🏻 Sadu 🙏🙏🏻🙏 wandaniya pujaniya Ape pinwath suwamin wahanseta ithamath keti bawayaka uthum nirwanaya sath sakth wewa.🙏🙏🏻🙏

  • @chandumk9509
    @chandumk9509 4 ปีที่แล้ว +2

    Sadu...sadu...safu...

  • @thilaniseneviratne2614
    @thilaniseneviratne2614 2 ปีที่แล้ว

    Sadu🙏 sadu 🙏 sadu 🙏

  • @therunibandara8278
    @therunibandara8278 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu ...🙏🙏🙏

  • @lathalatha1262
    @lathalatha1262 7 ปีที่แล้ว +8

    සාදු ...සාදු ...සාදු !!!

  • @user-sr2ez5tc6m
    @user-sr2ez5tc6m 3 หลายเดือนก่อน

    Sadu 🌷🙏 Sadu 🌷🙏 Sadu 🌷🙏

  • @nisha3084
    @nisha3084 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    සම්මා සම්බුදු සරණයි,,,,,

  • @oneeyedking3704
    @oneeyedking3704 6 ปีที่แล้ว +2

    Awabodayata wadeemata obawahansege deshana ithamath wadagath mata thawa tawath obawahansege deshana aseemata labewa sadu!!

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 ปีที่แล้ว

    Sadu.sadu.😢 ...sadu.

  • @buddhikamahagamage806
    @buddhikamahagamage806 7 ปีที่แล้ว +3

    hema deyakma anithyayi,, aththa swamin wahansa.. 😇

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 7 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @kasunchamara5755
    @kasunchamara5755 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-et7yj7nx4d
    @user-et7yj7nx4d 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @sarojioman2827
    @sarojioman2827 4 ปีที่แล้ว +3

    Pinwath swamin wahanseta mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌹🌻🌻

  • @tikiriliya404
    @tikiriliya404 2 ปีที่แล้ว +1

    🙏🏵️🙏🏵️🙏🏵️🌺🌷🌻

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikamahagamage806
    @buddhikamahagamage806 7 ปีที่แล้ว +1

    budu saranai.. theruwan saranai oba wahanseta

  • @chandaniranaweera2971
    @chandaniranaweera2971 3 ปีที่แล้ว +1

    Theruwansaranai

  • @user-xg4sl3cp4k
    @user-xg4sl3cp4k 3 หลายเดือนก่อน

    වයිරයෙන් වයිරය නොසන්සිදේ මේක තේරුම් ගත්තා නම් මිනිස්සු න්ට මෙහෙම වෙන්නේ නෑනේ 🙏🌸🙏🌸🙏🌸🙏🌸🌸🙏🙏🙏

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 ปีที่แล้ว +1

    SADU SADU SADU

  • @davidsahil425
    @davidsahil425 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙇🙇

  • @gaminipathirana2647
    @gaminipathirana2647 2 ปีที่แล้ว +1

    🌼🌻🙏🙏🙏🌻🌼

  • @pathumweerasekara2616
    @pathumweerasekara2616 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +4

    ධර්මය තුලින් දැනෙන සුවය කියල නිමකරන්න බෑ. ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා

  • @niroshinidilrukshi8844
    @niroshinidilrukshi8844 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @maneljayakanthi808
    @maneljayakanthi808 7 ปีที่แล้ว +5

    sadu sadu sadu

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ

  • @pasindumanodara4742
    @pasindumanodara4742 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @thilakrathna459
    @thilakrathna459 7 ปีที่แล้ว +2

    Namobdhya.....lll
    Ma Sansarya Ethama Durlb Wu Manussa Jivithata Asnna Labana Ethama Watina Dharma Sakachchwanta.
    Digatama Sawan Damu ...Pinwath Apa Suwaminwahnsata.Samma Sambudu Sarani.....lll
    Morris Thilakrathna Doha Qatar

  • @priyakwt9415
    @priyakwt9415 6 ปีที่แล้ว +2

    Namobuddaya

  • @threekal2
    @threekal2 6 ปีที่แล้ว +1

    bohoma pin

  • @thilanijayasinghe2865
    @thilanijayasinghe2865 4 ปีที่แล้ว +1

    Sadhu ! sadhu ! sadhu !

  • @shatheeshmihidu4881
    @shatheeshmihidu4881 6 ปีที่แล้ว +2

    Uthum darmaya awaboda vewa....

  • @ramip8816
    @ramip8816 7 ปีที่แล้ว +2

    🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 ปีที่แล้ว

    🌻🌻🌻🌹🌹🌹🌹🌻🌻🌻🌹🌹🌹🌹🌻🌻

  • @gayanchaminda9137
    @gayanchaminda9137 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌼

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 6 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @tissagovinna4171
    @tissagovinna4171 5 ปีที่แล้ว

    Very practical.Excellent.Sadu Sadu

  • @outofreach3720
    @outofreach3720 4 ปีที่แล้ว

    saadhu! saadhu!

  • @koralagedineshawatsala
    @koralagedineshawatsala 7 ปีที่แล้ว

    swaminwahansege dharmadeshana ho dharmasakachcha idiriyedi pawathwana sthana danvanna.obata pin.

    • @maharahathunwadimagaosse5711
      @maharahathunwadimagaosse5711  7 ปีที่แล้ว

      Maha Rahathun Wadi Maga Osse Rajagiriye Ariyagnana Thero's dhamma discussion will be held at Sri Sumedha meditation centre, Gomiriya road,Bambarella (28km from Watthegama) on 1 July 2017 Saturday 3 pm , Theruwan Sarani .

    • @maharahathunwadimagaosse5711
      @maharahathunwadimagaosse5711  7 ปีที่แล้ว

      Maha Rahathun Wadi Maga Osse Rajagiriye Ariyagnana Thero's dhamma discussion will be held at Katunayaka Bodhirathanarama Viharaya, Katunayaka Road, Canadian friendship road on 3 July 2017 Monday 3 pm , Theruwan Sarani .

    • @koralagedineshawatsala
      @koralagedineshawatsala 7 ปีที่แล้ว

      Maha Rahathun Wadi Maga Osse!obathumata bohoma pin! Theruwan sarani!

    • @koralagedineshawatsala
      @koralagedineshawatsala 7 ปีที่แล้ว

      Maha Rahathun Wadi Maga Osse!!! obata pin sidu wewa!

    • @koralagedineshawatsala
      @koralagedineshawatsala 7 ปีที่แล้ว

      Maha Rahathun Wadi Maga Osse!!! mema dharmadeshanayata sahabhagiuna.lanagath dnuma bohomay obatabohoma pin. nawatha dharma dashanayak athi wita danwanna

  • @gayanisadareka5075
    @gayanisadareka5075 7 ปีที่แล้ว

    sadu sadu sadu namo Buddhaya

  • @radawadunnegnanawimalather5788
    @radawadunnegnanawimalather5788 7 ปีที่แล้ว +1

    me pinthuraya methanata nusudusui.wenat ekak damanna.desanawa itha watinawa.

    • @maharahathunwadimagaosse5711
      @maharahathunwadimagaosse5711  7 ปีที่แล้ว +2

      Hodamai Gawrawaneeya swameenwahansa..cover photo eka wenas kala..namuth Dharma sakachchawa atharathura disawana rupaya wenas karanna vidihak nehe. oba wahanseta Rajagiriye Ariyagana Swameenwahansege poth saha CD puja karanna puluwani. oba wahanseta awashya nam apita damum denna Gawrawaneeya swameenwahansa..oba wahanseta namaskra wewa...

  • @janakalakmal3281
    @janakalakmal3281 7 ปีที่แล้ว +6

    saadu saaadu saaaaadu

    • @srilanka4885
      @srilanka4885 7 ปีที่แล้ว

      janaka lakmal sadu.sadu.suwami.wahansa.obawahansata.heruwan.saranai

  • @chaminilenali9281
    @chaminilenali9281 2 ปีที่แล้ว

    Welimada saddaseela thero

  • @madushanidirnika2861
    @madushanidirnika2861 7 ปีที่แล้ว +1

    me darma deshana CD tika ewanna puluwannam godark pin.

  • @koralagedineshawatsala
    @koralagedineshawatsala 7 ปีที่แล้ว +2

    can't down load pls help us

    • @prabathrathnamalala7064
      @prabathrathnamalala7064 7 ปีที่แล้ว +1

      Munaweera Dinesha Google through download frist tubemate 2.2.9 version. it's easy downloader.tharuwansarani

  • @koralagedineshawatsala
    @koralagedineshawatsala 7 ปีที่แล้ว

    Please let us know where the next bama taking place

    • @chinthaka1gunarathne898
      @chinthaka1gunarathne898 7 ปีที่แล้ว

      87mins

    • @maharahathunwadimagaosse5711
      @maharahathunwadimagaosse5711  7 ปีที่แล้ว

      mema swameenwahanse visin pawathwanu labana Dharma sakachchawak 2017.06.23 wana dina sawasa 3 ta Malabe Rahula
      balika vidyalaye pewethwe..Theruwan saranai

    • @maharahathunwadimagaosse5711
      @maharahathunwadimagaosse5711  7 ปีที่แล้ว

      මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ඊ ලඟ විශේෂ ධර්ම දේශනාව ජූනි 19 (සඳුදා) සවස 3.00ට මාවනැල්ල, හෙම්මාතගම අම්බරේගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්වේ...

    • @koralagedineshawatsala
      @koralagedineshawatsala 7 ปีที่แล้ว

      Maha Rahathun Wadi Maga Osse!!! obata pin

    • @maharahathunwadimagaosse5711
      @maharahathunwadimagaosse5711  7 ปีที่แล้ว

      mema masa 21 wana dina sawasa 3 ta matara university eke Dharma sakachchawak pewethwe..

  • @samararathna1987
    @samararathna1987 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ආරාමය කොහෙද කියලා දන්නවනම් කවුරු හරි කියන්න ,පිං සිද්ද වෙනවා .......

  • @twicepink6713
    @twicepink6713 4 ปีที่แล้ว +2

    🙏සාදු! සාදු!! සාදු!!!

  • @weldingmachinerepair5126
    @weldingmachinerepair5126 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!!!

  • @phatmakhanji6877
    @phatmakhanji6877 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kaushalyaperera570
    @kaushalyaperera570 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @user-vi7yc3ts1v
    @user-vi7yc3ts1v 6 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu

  • @pemalathaalias3697
    @pemalathaalias3697 7 ปีที่แล้ว

    sadu sadu sadu

    • @lathaperera32
      @lathaperera32 7 ปีที่แล้ว

      SADU...SADU...SADU..THERUWANGE RAKEWERENIN..OBEWAHANSATE NIDUK NIEROGI SUWEYE LABAWA!!!!!

  • @shiraniranasinghe9890
    @shiraniranasinghe9890 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ChamindaKumara-sk2yz
    @ChamindaKumara-sk2yz 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tinishiyadayananda
    @tinishiyadayananda 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakmaliwijekoon8435
    @lakmaliwijekoon8435 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ruwansanjeewa483
    @ruwansanjeewa483 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ruwansanjeewa483
    @ruwansanjeewa483 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ruwansanjeewa483
    @ruwansanjeewa483 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sehanedirisinghe865
    @sehanedirisinghe865 4 ปีที่แล้ว

    🙏🙏🙏