Interview with Sumith Hashendra I Music Bar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 441

  • @MediaBarlk
    @MediaBarlk  ปีที่แล้ว +3

    th-cam.com/video/BjY3kYEQR_c/w-d-xo.htmlsi=qynCQGVZQvX1R_F3
    උඩ ලින්ක් එකෙන් සුමිත් හශෙන්ද්‍ර සහ සුරියන්ස් බැන්ඩ් එක සමග කරඖ interview එක🙏

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +34

    මෙන්න අතදීලා ඉස්සරහට ගන්න ඕන හදවතේ ගායකයෝ

  • @SumithHashendra
    @SumithHashendra 23 วันที่ผ่านมา +7

    මට ගොඩාක් සතුටුයි මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරේට! ඒවගේම ඕගොල්ලෝ එදා ආදරේ කරපු මගේ ගීත නැවත වතාවක් ඕගොල්ලන්ට ප්‍රසංග වේදිකාවේ අහන්න පුළුවන්! ඒවගේම මම බලාපොරොත්තු වෙනවා මගේ අලුත්ම ගීතයක් ඕගොල්ලන්ට ඉක්මනින් තිළිණ කරන්න! මගේ රත්තරන් ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් ආදරෙයි!

    • @kesaralakpriya7551
      @kesaralakpriya7551 23 วันที่ผ่านมา

      සුමිත් අයියේ❤️🔥

    • @SumithHashendra
      @SumithHashendra 23 วันที่ผ่านมา

      @kesaralakpriya7551 ආදරෙයි රත්තරං මල්ලීයේ❤️

    • @kalumdilshan8798
      @kalumdilshan8798 23 วันที่ผ่านมา

      සුමිත් අයියා.. දමිත් අයියගෙන් පස්සෙ මාරම ආදරේ කරන චරිතයක් ඔයා.... මං ආසයි මං ඔයාගෙ ආසම සින්දුව ඔයාගෙ කටහඩින්ම ආයෙ ප්‍රසංග වේදිකාවේ අහන්න.... "දරුණුද මෙතරම් සුන්දර ප්‍රේමය..." ඉක්මනින් ප්‍රසංග වේදිකාවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි බුදුසරණයි අයියේ...❤

    • @shanedirisinha6134
      @shanedirisinha6134 15 ชั่วโมงที่ผ่านมา +1

      සුමිත් අයියා කියන්නේ මං ඉන්න ගමට අල්ලපු ගම සුමිත් අයියා ගේ සිංදු අහන්නේ මං ස්කොලේ යන කාලේ ඉදන් 8වසරේ වගේ ඉන්න කාලේ පිස්සුවේන් අහපු සිංදු සිතකින් නෝවේ 1 2 එහෙම ❤❤❤❤

  • @maheshmadusanka2696
    @maheshmadusanka2696 5 ปีที่แล้ว +41

    ඉස්තුතියි චැනල් ඵකට ගෙනාවට සුමිත් හසෙන්දාරව

    • @tharakaruwan8176
      @tharakaruwan8176 3 ปีที่แล้ว

      Adarei aiye he ada a api oyata innawa

    • @amilapriyantha6549
      @amilapriyantha6549 3 ปีที่แล้ว

      Supiri sindu tikak tiyenava meya ge godk adari me voice aka ta

  • @thenature8269
    @thenature8269 5 ปีที่แล้ว +25

    මේ වගේ කලා කරුවන්ට අපේ රටේ අත් වෙන ඉරණම ගැන දුකයි. හොර cd නිසා මේ වගේ ගායකයින්ගේ සින්දු අහන්නවත් නැ. ඔය නො1 කියාගන්නා එක රේඩියෝ එකක වත් මේ වගේ සුපිරි සින්දු යනවද? සුමිත් අය්යේ ඔයාගේ සින්දු අපේ හිතේ හැමදාම තියනවා.

  • @surangas3928
    @surangas3928 5 ปีที่แล้ว +26

    ගොඩයන්න සුමිත් ,කවදහරි ජීවිතය ජයගන්න වාසනාව ලැබේවා ඔබහට

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 5 ปีที่แล้ว +20

    තාමත් අහනවා..සුපිරි සිංදු සෙට් එකක් ඒ..ජයවේවා අයියා

  • @duppathagehithawatha5461
    @duppathagehithawatha5461 5 ปีที่แล้ว +39

    මගෙ ආසම ගායකයෙක් තාම අපි අහනව සුමිත් අයියා උබ වැටෙන්නෙ නැ අයියේ තෙරුවන් සරනයි

    • @sudeshsomadewa9572
      @sudeshsomadewa9572 2 ปีที่แล้ว

      Mehema Inna ona kenek newey me.metharam Hoda gayekyekta rate thank na kiyanne wadak na.ada sinduda ahanna thiyenne .methama sindu methamay Hoda gayakayo

  • @jeewansenanayaka5207
    @jeewansenanayaka5207 3 ปีที่แล้ว +13

    ඔයා දන්නෙ නෑ අයියේ..අපි තාම ඔයාගෙ සිංදු අහනවා.අපිත් හෙව්වා කොහේද මේ සුමිත් අයියා හැංගිලා ගියේ කියලා..අපි බලං ඉන්නවා ආයෙත් ඔබ ගායනා කරයි කියලා.චැනල් එකට පිං.අද කාලේ ඉන්නේ පිම්පි ගායකයෝ. මේ රත්තරං මිනිස්සු හැංගිලා ගිහිං.පට්ට දුකයී

  • @tharakakularathna7839
    @tharakakularathna7839 3 ปีที่แล้ว +18

    සුමිත්,දමිත්,චාමර,සම්පත් කියන්නේ ඉතින් සුපිරිම වැඩ්ඩෝ තමයි❤️

    • @aselakarunarathna5350
      @aselakarunarathna5350 ปีที่แล้ว

      සම්පත් අනුරුද්ධ ත් මෙතට එකතු උනා නම් හොදයි කියලා හිතෙනවා මචන්

    • @tharakakularathna7839
      @tharakakularathna7839 ปีที่แล้ว

      @@aselakarunarathna5350 ඔය තියෙන්නේ

  • @akilaishara2390
    @akilaishara2390 4 ปีที่แล้ว +11

    සුමිත් අයියා මම ආසාම ගායකයේක්..කාලේකින් ඒ හඩ ඇසීමත් මරම සතුටුයි අයේත් අතීතයට ගියා..නැවතත් ඔබේ පැතුම් ඉටුවේවා කියා.. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි!

  • @sswwwwss1238
    @sswwwwss1238 5 ปีที่แล้ว +10

    ඔබරත්තරන් පුතෙක් අවංක මිනිසාට හැමතැනම කරදර විරයි ඔබ දුක්වෙන්න එපා අම්මාගෙ ආශිර්වාදයත් එක්ක ඔබට වරදින්නේ නෑ ඔබට එකහිතින්ම ආශීර්වාද කරමි මම ඔයාගෙ සින්දු වලට හරිම ආදරෙයි . ඔබට තෙරැවන් සරනයි අම්මටත් දීර්ගායු පතනවා.

  • @dineshchamal2640
    @dineshchamal2640 5 ปีที่แล้ว +21

    ඇත්තටම අය්යෙ යුටියුබි නිසා ගොඩක් කලාකරැවන්ට එයාලගෙ සැගවුණු දෙවල් දැනගන්න පුළුවන්.ලංකාවෙ හැමමොටම යුටියුබි බලන්න විදියක් තියෙනවනම්.මිනිස්සු මීට වඩා දැනුවත් වෙනව.නාලිකා වලින් කරන්නෙම බොරැනෙ ඇත්ත දාන්නේ යුටියුබි චැනල් විතරයි

  • @sarathsarath3307
    @sarathsarath3307 5 ปีที่แล้ว +41

    අපෙ ගමෙ මගෙයාලුවෙක් පොඩිකාලෙ ඉදලම අහිංසක හොද කොල්ලෙක් ඉස්සරහට හොද සිංදුටිකක් කියල ආයිමත් සංගිත සන්දර් ෂන වලට නැතුව බැඑි චරිතයක් වෙන්න කියල පාර්තනා කරනව

  • @සරංබරං
    @සරංබරං 4 ปีที่แล้ว +6

    මම ආසකරන ආදරේ කරන නිහතමානී මනුස්සයෙක් ❤️❤️ පොලවේ පයගහලා ජීවත් වෙන මනුස්සයන්ට මේ ලොකේ තැනක් නෑ 😥😥 තනි
    තනියම ගමනක් යන්න අයියේ .... ඔයාට කවදාවත් ජීවිතේ වරදින්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤️❤️❤️බුදු සරණයි ........ ජයම වේවා

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว +7

    මගේ ආසම ගායකයෙක්.මේ නියම අව්‍යාජ ඇත්ත මහ පොලොවෙ ජීවත් වෙන උතුම් ගායකයෙක්...සුමිත් අයියේ අපි ආයෙත් නැගිටිමු.බුදු සරණයි

  • @thusharagamage7951
    @thusharagamage7951 4 ปีที่แล้ว +4

    ලස්සන කට හඬක් අර්ථවත් සිංදු මෙහම වටිනා වස්තුවක් නිකංනිකරුනේ නැති නාස්තිවීයන්න දෙන්නේ ඇයි මේවගේ සිංදුවලින්සමාජයට කොතරම් ආදර්ශතියනවද කුහක කම්පසෙකලා සුමිත් අයියගේ ඉදිරිගමනට ශක්තියක් වෙමු..සැමදා තුරුනුවගේ ආශිර්වාදය නොවඩුවමලැබේවා අ⁣යියේ නුඹටජයෙන් ජය

  • @maheshmadusanka2696
    @maheshmadusanka2696 5 ปีที่แล้ว +12

    වේදිකාවට වටිනා චරිතයක්

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 4 ปีที่แล้ว +8

    මෙිි සිංදු ඇහේද්දී මාරම ලස්සන අතීතෙකට යනවා දැන්කාලේ එවැනි සින්දුඑන්නෙ නැහැ ආසම ගායකයෙක්

  • @mnera7875
    @mnera7875 5 ปีที่แล้ว +13

    ආදරණීය ගායකයා ❤️❤️❤️❤️

  • @PriyankaPriyanka-zr2hu
    @PriyankaPriyanka-zr2hu 3 ปีที่แล้ว +2

    අදටත් හරිම ආසාවෙන් කැමැත්තෙන් අහනවා මෙතුමගෙ සිංදු.ඒ හඩ වෙනම ලස්සන ලෝකෙකට අපි ගෙනියනවා. බුදු සරණයි මෙතුමට.

  • @samithalakshan0059
    @samithalakshan0059 5 ปีที่แล้ว +17

    සුමිත් අයියා......
    මට මතකයි මුලින්ම ආපු සුමිත් අයියගේ කැසට් එක මහරජා එකෙන් කළේ. සිතකින් නොවේ. ඒකේ තුන්වැනි සිංදුව මම හිතන්නේ බොරළු පොළවේ. මම එදා කැසට් එකේ තිබ්බ සුමිත් අයියගේ නම්බර් එකට ගත්තා. මාරම හොඳයි. කිසි කුහකකමක් ආඩම්බරකමක් නෑ. දවසක් අපේ වදේට සිතකින් නොවේ සිංදුවේ කෑල්ලක් කියලා පෙන්නුවා ෆෝන් එකෙන්. මම දන්නේ නෑ මේ ලංකාවේ තමන්ගේ තරම පෙන්වන ගායකයෝ කියලා ඔලුව උදුම්මා ගත්ත උන් ඉද්දි මම දැකපු නිහතමානී දක්ෂයෙක්.. සුමිත් කියන්නේ..
    සුමිත් අයියා ගයපු, බොරලූ පොළවේ,
    දරුණුද මෙතරම් සුන්දර ප්‍රේමය..
    ඇත්තටම මගේ අත දිග නම්..
    රන් මිණි මුතු නොම දුන්නත්..
    රුවන් පුරේ කඳු මුදුනේ..
    මේ හැම ගීතයක්ම අදටත් මගේ ළඟ තියනවා. ජය වේවා සුමිත් අයියේ.. 💙💙

  • @ranjith2752
    @ranjith2752 5 ปีที่แล้ว +8

    මම ගොඩක් කැමති ගායකයෙක්
    බුදු සරණයි

  • @chamilakarunarathna7209
    @chamilakarunarathna7209 5 ปีที่แล้ว +7

    සිතකින් නොවේ මා සමුගෙන ගියේ ..මට තාම මතකයි සින්දු සෙට් එක ඒ කැසට් එකත් මම ලඟ තියෙනවා ..

  • @anuradhawickramasinghe3573
    @anuradhawickramasinghe3573 4 ปีที่แล้ว +6

    හදවතට කතා කරන ගායකයෙක්. ජයෙන් ජය අයියෙ ඔයාට❤❤❤ කවදාවත් වරදින්නෑ🌹🌹🌹

  • @musicpissa59
    @musicpissa59 4 ปีที่แล้ว +4

    අපි ගොඩක් ආදරේ කරන ගායකයෙක් . සංගීතයට ආදරේ කරන අපේ චැනලයත් ගොඩක් කැමතියි මෙවෙනි කලාකරුවන් සදහා සහය වෙන්න.. ජයවේවා ඔබ සියලු දෙනාටම ..

  • @chamilakarunarathna7209
    @chamilakarunarathna7209 5 ปีที่แล้ว +5

    අව්‍යාජ චරිතයක් සුමිත් අපි හැමෝගෙම ගොඩක් අයගේ මේ වගේ දුක්බර කතා තියෙනවා ..අදටත් ඔබේ කටහඬට ආදරෙයි ..ජයවේවා

  • @RumeshsasankaRumesh
    @RumeshsasankaRumesh 5 ปีที่แล้ว +6

    Sumith ayiye.man oyage sindu ahanwa.eth man denan hitiye ne.oyage athitha kathawa .e sindu wala thiyenne kiyala.dukai ayiye..budu sarani.sumith ayiye

  • @salithvimukthi2276
    @salithvimukthi2276 3 ปีที่แล้ว +3

    අදටත්, තාමත් ඒ සින්දු අහනවා අපි ඒවා එපා වෙන්නෙ නැ කවදාවත්... තෙරුවණ් සරණයි💗

  • @gsworld6531
    @gsworld6531 5 ปีที่แล้ว +20

    බොරලු පොලවෙ කියන සින්දුව නම් පට්ට....

    • @rangamanoch1470
      @rangamanoch1470 4 ปีที่แล้ว +1

      Sumita ayya oyta mama sinuwka luwa at outta komda awnna Donna kanka pon nabara awnnko

    • @vlogs....3208
      @vlogs....3208 4 ปีที่แล้ว

      @@rangamanoch1470 oya koheda

  • @naturalshort2290
    @naturalshort2290 ปีที่แล้ว +2

    උබට ආදරෙයි සුමිත් එත් ත්‍රීවීල් රස්සාවට හිනා වෙන්න එපා මචන් ආශ්වාදෙන් වගේ මොකද උබේ හුගක් ගීත අහන්නෙ ත්‍රීවීල් දුවන කොල්ලො කියන එකත් අමතක කරන්න එපා .. 😊

  • @warthamana
    @warthamana 3 ปีที่แล้ว +4

    නිහතමානී කලාකරුවෙක්...

  • @drxmix874
    @drxmix874 5 ปีที่แล้ว +7

    සිංදු සෙට් එක තවම මම අහනවා❤️❤️❤️❤️❤️❤️❤️ ඒ වොයිස් එක..❤️❤️❤️❤️❤️❤️💙💙💙

  • @ModithaOshan
    @ModithaOshan 5 ปีที่แล้ว +8

    කව්රු නොදන්නවා උනාට අපි දන්නවා හොදට සුමිත් නියම හිතට දැනෙන අපේ කියන්න පුලුවන් හඩ නැවතත් අනිවාර්යයෙන් අවදිවෙන්න කාලය ඇවිල්ලා ජයෙන් ජයම වේවා අනික මොකා කොහොම පහලට දැම්මත් උබව වට්ටන්න බැහැ හිත හොද චරිතයක් 🌹💕🌹💕🌹👍

  • @ModithaOshan
    @ModithaOshan 5 ปีที่แล้ว +5

    නදුන් රත්නායක හිත හොද චරිතයක් ජය වෙවා🌹💕🌹💕🌹👍

    • @bandulakumara9905
      @bandulakumara9905 3 ปีที่แล้ว

      Oya hodama tenakata enawa. Duk windata tenata enata enawa.

  • @ishanmusic142
    @ishanmusic142 ปีที่แล้ว +2

    ආයිත් වෙදිකාවෙ දකින්න ලැබෙවා .සුමිත් අයියේ .ඔයාගෙ සින්දු වලටයි .සම්පත් අනුරුද්ද අයියගෙ සින්දු වලටයි පට්ට ආසයි මන් .සුපිරි ආදරෙයි ❤️❤️

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 5 ปีที่แล้ว +13

    දමිත් හඬට සමානයි

    • @ranmadura
      @ranmadura 4 ปีที่แล้ว

      Ow neda?

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 4 ปีที่แล้ว +6

    නියම කොල්ලෙක්... වාසනාව කියන දේ ලැබෙන්නේ අඩුවෙන්

  • @sasankaupulviraj3890
    @sasankaupulviraj3890 3 ปีที่แล้ว +2

    සුපිරි සිංදු ආදරෙයි කාලයක් එක දිගට ඇහුව තාමත් අහනව

  • @gamageckgamageck6984
    @gamageckgamageck6984 5 ปีที่แล้ว +4

    Sumith aiya supirima supiri adarshamath charithayakne...kalaguna danna.niyama sinhala puthek.. sumith aiyawa api nawathath genawa wedikawata....

  • @ශාන්කොල්ලා-ච2බ
    @ශාන්කොල්ලා-ච2බ 3 ปีที่แล้ว +3

    Hamadama youtube search karala ahanawa aiye sindu tika❤️❤️❤️

  • @nuwanthilina6035
    @nuwanthilina6035 3 ปีที่แล้ว +5

    සුම්ත් ආයියේ ඉක්මනට සිංදු කියන්න.. වාසනාව ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @nalakasanjeewa2029
    @nalakasanjeewa2029 4 ปีที่แล้ว +3

    ජීවිතේ හොද ගමනක් යන්න ශක්තිය ලැබේවා.

  • @akalankapalliyaguuge9643
    @akalankapalliyaguuge9643 3 ปีที่แล้ว +2

    කවද හරි නෙමේ අද හෙටම හරියන්න ඕනෙ අයියෙ.බුදුසරනයි💖💖

  • @සරංබරං
    @සරංබරං 4 ปีที่แล้ว +4

    කමෙන්ට් ටික බලන්නකෝ හැමෝම ඔයාට කැමති පිරිසක් ඉන්නෙ 🙏❤️❤️❤️🔥🔥එතකොට හිතන්න සුමිත් අයියේ ඔයාව බලාගෙන කොච්චර පිරිසක් ඇද්දකියලා......... අපි ආයිත් එමු💪💪❤️ ආදරෙයි

  • @sanjuakalanka7364
    @sanjuakalanka7364 2 ปีที่แล้ว +1

    අයියෙ ඇත්තටම ඔයාගෙ සිංදු අපි පොඩි කාලෙ ඇහුව ඔයා චාමර අයිය දමිත් අයියා ඉන්න තැන ඉන්න ඕන ගායකයෙක්. මෙහෙම ඉන්ඩ ඕනෙ චරිතයක් නෙමෙයි පුලුවන්නම් කවුරු හරි මැදිහත් වෙලා මේ වටින චරිතය නැවත උඩට ගේන්ඩ ගොඩක් පිං සිද්දවෙනව. ❤️🙏

  • @rumeshlanka4314
    @rumeshlanka4314 2 ปีที่แล้ว +2

    2022 තාමත් අපි අහනවා අනාගතය සාර්ථක වේවා

  • @danu9675
    @danu9675 4 ปีที่แล้ว +13

    අම්මව පෙන්නලා කතා කරනකොට ඇස්වලට කදුලු ආවා බුදු සරණයි

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +15

    පොඩි හාමුදුරුවෝ වේගෙන් උඩහට වඩිනවා දැක්කේ මම විතරද...
    සුමිත් අයියා බලන්න මම වඩිනවා දිනක

  • @dineshvlog3077
    @dineshvlog3077 4 ปีที่แล้ว +1

    Sumith hashendra supiri lassanama sindu set ekak thiyenne...adatath man ahanawa.#kandula_mata_urumai,#dukata_asata_kandulu_unana #mage_prathama_aadare....thawa goda thiyenawa super voice

  • @hiranmadusanka4542
    @hiranmadusanka4542 3 ปีที่แล้ว +4

    අයියේ ඔයා ආපහු අලුත් දෙයක් අරගෙන එන්න ඔයාගේ කටහඩ මරැ

  • @shashilanka
    @shashilanka 3 ปีที่แล้ว +3

    ඡයවෙිවා අයියා වැටෙන්න එපා

  • @nuwanlochana4929
    @nuwanlochana4929 3 ปีที่แล้ว +2

    Sumith aiya oyage song set ekama maru mage asama singer kenek..good luck brother

  • @danushkabandara3202
    @danushkabandara3202 2 ปีที่แล้ว +1

    සුමිත් අයියේ එදාත් ඇහුවේ ඔයාගේ සිංදු ඇහුවේ මම අදත් අහනවා අයියේ ...බුදු සරනයි ඔයාට

  • @nandasenadilshan6825
    @nandasenadilshan6825 3 ปีที่แล้ว +1

    සුමිත් අයඉයේ ඔයා නෙවත් එන්න ඔයා වේදිකාවට ඔයා තමයි මම ආසම ගායකයා ගොඩාක් ආදරෙයි ජයවේවා තාමත් අහන්නේබොයගෙ සින්දු බුදුසරනයි

  • @indikaprasad648
    @indikaprasad648 3 ปีที่แล้ว +2

    ඇත්තටම පට්ටම හැකියාවක් තියනවා මගේ ලග මෙයා සූරියන්ස් එක්ක සන්ෆ්ලවර්ස් කරපු කැසට් දෙකම මගේ ලග තියනවා චාමර ,දමිත් ,තව සුමිත් ,සම්පත් හතර දෙනාගෙම සිoදු වලට පට්ටම කැමතියි ජය වේවා අයියේ
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌

    • @ajithgunathilaka2981
      @ajithgunathilaka2981 ปีที่แล้ว

      Thawa kenek othanata ekathu wenna ona.sreemal dunadoda

  • @wasanthapradeepkarunarathn8814
    @wasanthapradeepkarunarathn8814 ปีที่แล้ว +1

    මගේ හදවතේ ගායකයෙක් තමයි මම තාම අහන සිංදු බොරළු පොලොවෙ කටාර අවිවෙි

  • @miuru613
    @miuru613 2 ปีที่แล้ว +2

    හදවතින්ම සුපිරි... සුමිත් අයියෙ

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 ปีที่แล้ว +6

    Unlike කරපු එවුන්ට නම් හොඳක් වෙන්න එපා ඒ වගේ උං හින්දා තමයි අද මෙයාලට තැනක් නැත්තෙ.

    • @anuradinesh2142
      @anuradinesh2142 ปีที่แล้ว +3

      Unlike කරලා ඇත්තේ අනිවාර්යයෙන්ම 2000න් පස්සේ බල්ලෝ කෙළලා වදපු උන් බං

  • @JeewanSenanayake-ut2rl
    @JeewanSenanayake-ut2rl ปีที่แล้ว

    ,මොහු මෙලෙස ජීවත් විය යුතු ගායකයෙක් නෙවෙයී.ඇත්තටම ඔබ ලස්සන ගමනක් ආව ගායකයෙක්.වරදින්න ඇති කොතනක හරි.අතාරින්නනම් එපා ..ආයෙත් ඒ හඩ අපට අහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @amilawicramasinha8787
    @amilawicramasinha8787 20 วันที่ผ่านมา

    සුපිරිම හඩක් මම ආස සිතකින් නොවේ මා සමුගෙන ගියේ ❤❤❤❤❤

  • @dineshtharanga5188
    @dineshtharanga5188 8 วันที่ผ่านมา

    අදටත් ආසම සිංදු සෙට් එකක් කොච්චර ඇහුවත් එපා වෙන්නැ live show වලට ගෙන්නවනම් ගොඩක් වටිනවා දැන් වෙන්නෙ හාල් කෑලි ෆෝම් කරනවට වැඩිය මේ වගෙ ගායකයොන්ට අවස්ථාව දෙනවනම් හොදයි . ඔබට ජයවේවා 🙏

  • @CN.com5598
    @CN.com5598 3 ปีที่แล้ว +1

    Godak adarei a sindu walata thawamath.chanal ekata thanks sumith aiyawa genawata.

  • @aaelasadu2755
    @aaelasadu2755 2 ปีที่แล้ว +2

    Oyage sindu patta aiya adari ♥️♥️♥️

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 4 ปีที่แล้ว +3

    මාරම මාර හඬක් ❤❤❤❤❤

  • @deepalsampath6174
    @deepalsampath6174 4 ปีที่แล้ว +3

    ආසම ගායකයෙක් සුපිරිම අයියා

  • @chamikara9679
    @chamikara9679 3 ปีที่แล้ว +2

    Uba patta puthek sumith aiye .....oyata jaya wewa !!!

  • @villageboy8364
    @villageboy8364 4 ปีที่แล้ว +2

    Supiri kollek.ammata godak adarei.ubata waradinna bro.jayawewa

  • @vlogs....3208
    @vlogs....3208 4 ปีที่แล้ว +1

    Lassanai lassanai adarei adarei sumith aiyeee budunge pihitin deviyange pihitin nawathath wedikawata enna wasanawa dairiya shakthiya labewa thunruwane ashirwadaya labewa a ashirwadayen nawathath enna labewa bs dp jp

  • @maheshmadusanka2696
    @maheshmadusanka2696 5 ปีที่แล้ว +4

    දුකයි ඇත්තටම

  • @niroshansujith2008
    @niroshansujith2008 6 หลายเดือนก่อน

    නිහතමානි සුපුරි ගායකයෝ❤️❤️❤️❤️❤️

  • @GAMING_YESA
    @GAMING_YESA 2 ปีที่แล้ว +2

    තාමත් අපි ආදරෙයි

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 4 ปีที่แล้ว +3

    ඒ සතුට ❤

  • @wrshashiap883
    @wrshashiap883 4 ปีที่แล้ว +2

    අද කාලේ ඉන්න සල්ලි නිසා ගායකයෝ උන උන් වාගේ ද .........පට්ට වොයිස් එක..

  • @rushproductions224
    @rushproductions224 4 ปีที่แล้ว +2

    ජය වේවා,බුදු සරණයි

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 5 ปีที่แล้ว +4

    පට්ට වොයිස්

  • @saduusaduu4271
    @saduusaduu4271 2 ปีที่แล้ว +1

    අය්යා 💖💖💖 දිගු ගමනකට සුබ පැතුම් 💖💖💖 වරදින්නෙ නැ කවදාවත් 🙏🙏🙏 බුදු සරණයි🙏🙏🙏

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 4 ปีที่แล้ว +1

    ඇත්තටම දුකයි 😥
    සුපිරි ගැඹුරු හඬක්....
    අපරාදෙ....
    ජරා කාරයො ගායකයො වෙලා....
    මේ වගේ කලාකරුවන් ඇයි මෙහෙම 😥

  • @thilinamadushanka7448
    @thilinamadushanka7448 2 ปีที่แล้ว +1

    Waradinna ayiye oya. Sampath ayiya wage gayakayanta. Oyala thamayi hadawathe niyama gayakayo😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @thilankamanju3784
    @thilankamanju3784 2 ปีที่แล้ว +1

    Hadawathe hada sumith aiya adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 ปีที่แล้ว

    ❤ හරි යන්න ඕන හදවතක් මෙ සුමිත් අයියෙ ඔයාට ඉක්මනින් හරියන්න ඕන.

  • @janakapalliyaguruge1007
    @janakapalliyaguruge1007 3 ปีที่แล้ว +1

    Damit asanka, chamara weerasighe, smith hasendra, thusara jeewantha, sampath anurudda ❤️❤️❤️🔥🔥🔥🔥🔥 tamai, danno danithi

  • @sajithchamara175
    @sajithchamara175 4 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ ❤️

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. සුඛී දීඝායු. සුමිත් සහෝදරයා.

  • @piyumiiresha5580
    @piyumiiresha5580 ปีที่แล้ว

    බුදු සරනයි සුමිත් ආයීයා ඔයා හොද හිතක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikachathurani6933
    @deepikachathurani6933 3 ปีที่แล้ว

    Tawama ahanawa aiye oyage sindu.. e taram asai. Ayet oyala enna issarahata. Oyala tamai ona. Jaya wewa...

  • @kasunsanjayawikramasingha9062
    @kasunsanjayawikramasingha9062 5 ปีที่แล้ว +3

    ආදරෙ කරන හඩක්...

  • @pradeepvijethilaka431
    @pradeepvijethilaka431 2 ปีที่แล้ว

    ආසම ගායකයෙක් 👍👍👍👍👍👌👌❤️♥️❤️♥️♥️❤️♥️♥️♥️

  • @kaviputha4410
    @kaviputha4410 4 ปีที่แล้ว +1

    අයියේ මම ගොඩක් ආස කරන ගායකයෙක් ඔයා තෑන්ක්යූ මල්ලි මේ අයියා ව මේ වගේ බලන්න එක්කන් ආවට ඇයි ඔයාට සුබ පතනවා

  • @salithvimukthi2276
    @salithvimukthi2276 3 ปีที่แล้ว +2

    ඇස්වලට කදුලක් ආවෙ නැත්තන් මේ කතාවට ..........💔 පුලුවන් කෙනෙක් අත දුන්නා නම් අයෙත් අපි අතරෙ ගීත ගයාවි...😪

  • @SrimaliWijayathunga
    @SrimaliWijayathunga 7 หลายเดือนก่อน

    ආදරෙයි අපි තාම ලස්සනයි සුපිරි හඩක්

  • @manjuasenarath2584
    @manjuasenarath2584 3 ปีที่แล้ว

    Sumith aiya boralu polowe lassana sindu oyata waradinne na budu saranai aiye watina wadasatahanak yalu

  • @sampathmadusanka9728
    @sampathmadusanka9728 3 ปีที่แล้ว +1

    බුදු සරනයි අයියේ.❤️❤️❤️❤️❤️

  • @lakmal9388
    @lakmal9388 3 ปีที่แล้ว +1

    එ් කාලෙ පටිට සිංදු ටික.අපි ඉස්කොලේ යන කලේ දමිත්, චමර, සමිපත් අනුරැද්ද, #සුමිත් මෙි 4දෙනා තමයි 👍👍👍👍💪💪💪💪😍😍😍😍

  • @wasanthapadmasiri9761
    @wasanthapadmasiri9761 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබට

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 3 ปีที่แล้ว

    Supirima gayakayek man harima aasai apahu prasanga vedikawata enna sumith malli api ban ennawa

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියා

  • @deshantubeallvidios9263
    @deshantubeallvidios9263 3 ปีที่แล้ว

    Supiry voice ekak.Aith patan ganin ayye ubata hoda kalayak enawa thamangema deyak karapan bokka. Fit sahodarayek..bs jayawewa.. sumith aiya.. bs

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 2 ปีที่แล้ว +2

    චාමර,දමිත්,සුමිත්,සම්පත් අපිව සින්දුව ලින් පිස්සුවට්ටපු හතර දෙනෙක් තමයි බුදු සරණයි අයියෙ ඉක්මනින් කලාවට එන්න ජයවේවා අයියේ ආදරෙයි

    • @sameerasameera2370
      @sameerasameera2370 11 หลายเดือนก่อน

      Weraliyadda mahatthayage petawu thamai.

  • @kesaravimukthi4528
    @kesaravimukthi4528 8 หลายเดือนก่อน

    සුමිත් අයියා දැන් කිරිබත්ගොඩ මූන්ස්ටෝන් බෑන්ඩ් එකේ සින්දු කියනව. අපේ අමා එක්ක. සුපිරි චරිතයක් සුමිත් අයිය කියන්නෙ. සුපිරි වැඩ්ඩෙක්.❤❤❤❤❤❤❤❤