🍺 🍺Free බියර් 3ක් දෙන Brunch Buffet එක🍺🍺 | Marino Unlimited brunch buffet | marino beach brunch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Experience the ultimate brunch buffet at Marino Beach Hotel! Known for being one of Colombo's best brunch buffets, Marino Beach offers an incredible spread with unlimited foods, including a variety of pork, beef, and seafood options. Savor the flavors of baked fish, grilled beef leg, and roasted pork, all part of an unforgettable international brunch buffet. Indulge in the dessert corner filled with sweet items to complete your meal. Enjoy the best brunch and lunch buffet in Sri Lanka, and don't miss out on the special offer - free 3 beers for everyone! Come explore the Marino Beach brunch buffet, a perfect mix of flavors and fun.
    Sundays
    11.30 am - 3.30 pm
    5200rs
    Call 076 9 400 400 to reserve your table
    🔴 පහත බැංකු ගිණුම් වලින් එකකට 10,000 rs(කොටස් වශයෙන් ගෙවන්නත් පුලුවන්) තැම්පත් කරලා receipt එක 071-6824344 අංකටය whatsapp කරාම එවෙලේම මුලු සිලබස් එකම ලැබෙනවා🔴
    Sampath bank -Panadura
    D.E.Weeraratne
    102652088424
    Commercial bank- Katubadda mini com branch
    D.E.Weeraratne
    8167008713
    🔴වැඩි විස්තර සඳහා 071-6824344 (මගේ දුරකතන අංකය )අංකයට whatsapp message එකක් දාන්න

ความคิดเห็น • 76

  • @siumimanjari7379
    @siumimanjari7379 19 ชั่วโมงที่ผ่านมา +8

    ඔයාගෙන් ඉගෙනගෙන අයියේ දැන් අපිටත් ඔහොම දීල තියන කෑම ටිකම නොකා... වෙන වෙන බර්ගර් ඒවා මේවා හදාගන්න හිතෙනවා බුෆේ එකෙන් අරන්.ඔයා තමා පුරුදු කලේ..තව කව්ද මං වගේ ඉන්නේ .. ලයික් කරන්න 😂😂

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      Eka hondai. Ethakota kama epa wenne na. Kanna puluwan hondata

  • @pubba8323
    @pubba8323 19 ชั่วโมงที่ผ่านมา +2

    Adminge presentation eka thamai supiri, kama walata wada😊

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา +1

      Thank you thank you ❤❤❤ කට්ටිය ඉල්ලුවා එහෙම කරන්න කියලා.. ඔයා channel එකට අලුත් ද ටිකක් 😁😁

  • @DonaRonaliWijayagunawardana
    @DonaRonaliWijayagunawardana 7 ชั่วโมงที่ผ่านมา +1

    දැන් නම් buffet review කරනවට අමතරව cookery show එකකුත් කරනවද මන්දා.. burger හදනවා 😁😁 .film එකක් බැලුවා වගේ තමා මේ වීඩියෝ බැලුවම . පරන love එකකුත් හම්බෙලා නේද ආයෙත් 🙈

    • @daytoday7519
      @daytoday7519  6 ชั่วโมงที่ผ่านมา

      කෑලි හැලෙන බර්ගර් එකක් හැදුනේ.. අම්මෝ පරන ලව් කිය කිය ඔඅවුල් කඩන්න නම් එපෝ..😁😁😁

  • @anusharajangana4138
    @anusharajangana4138 10 ชั่วโมงที่ผ่านมา

    වෙනද වගේම ලස්සනට video එක කරල තියෙනව,
    🎉🎉🎉🎉🎉🎉
    කැම රස බලපු විදිහට ගොඩක් කැමති යි.අපිත් රස වින්ද ,❤❤❤❤❤
    Video එක පටන් ගනිද්දී hotel එකේ ලස්සන දේවල් පෙන්වන්න ,විශේෂයෙන් pool එක එහෙම.
    එතකොට අපිටත් යන්න ආස හිතෙනව,
    ඉතින් ස්තුතියි ,අපි වෙනුවෙන් ලස්සන ට වැඩේ කලාට.
    ජයෙන් ජයම වේවා💗💗💗💗

    • @daytoday7519
      @daytoday7519  9 ชั่วโมงที่ผ่านมา

      වෙනදා වගේම දිග කමෙන්ට් එක ❤❤ marino hotel එකේ pool එකට යන්න බෑ.. in house guests ලාට විතරයි යන්න පුලුවන් ඒකට

  • @MRxTheekshana
    @MRxTheekshana 8 ชั่วโมงที่ผ่านมา +1

    Nice video❤✨️

    • @daytoday7519
      @daytoday7519  8 ชั่วโมงที่ผ่านมา

      Thank you... ඔයා වීඩියෝ කීපයකම කමෙන්ට් කරා නේද

  • @oshaniwansooriya2705
    @oshaniwansooriya2705 10 ชั่วโมงที่ผ่านมา

    Meyalage weekday lunch buffet ekata gihin tiyenawa..dan mekath aniwa try krnna one. Thank you for the video 😍

    • @daytoday7519
      @daytoday7519  9 ชั่วโมงที่ผ่านมา

      Ow me brunch eka maru

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 15 ชั่วโมงที่ผ่านมา +1

    Adath maru video ekak. Balanna parakku una. Kamthi vidiyata kanna puluwan ne buffet ekakata gihin, api asawen balanawa . Marino weekday lunch buffet ekata mama gihin thiyenawa. Mata nam kamathi buffet ekak .💖❤️💖🌹❤️💖

    • @daytoday7519
      @daytoday7519  12 ชั่วโมงที่ผ่านมา +1

      Ow gewana මුදලේ හැටියට ලොකු වටිනාකමක් දෙන බුෆේ එකක්.. මමත් ආස කරන බුෆේ එකක්

  • @krishanthiwijesinghe2355
    @krishanthiwijesinghe2355 9 ชั่วโมงที่ผ่านมา

    Good luck. Nice vedioes.

    • @daytoday7519
      @daytoday7519  9 ชั่วโมงที่ผ่านมา

      Thank you.. channel ekata aluth kenekda? Kalin comment karanawa dakala naa

  • @damithachanaka
    @damithachanaka 14 ชั่วโมงที่ผ่านมา +3

    Per person how much

    • @daytoday7519
      @daytoday7519  12 ชั่วโมงที่ผ่านมา +1

      5200 nett

  • @nuwalaseifferth7941
    @nuwalaseifferth7941 8 ชั่วโมงที่ผ่านมา

    Can you also show the sri lankan food? even if you do not eat it, there may be others who are interested. :) Thank you.

    • @daytoday7519
      @daytoday7519  7 ชั่วโมงที่ผ่านมา

      අනිවාරෙන්ම.. ඊලඟ එකේ ඉදලා srilankan corner එකත් ඔඑන්වන්නම්

  • @AIAttanayake
    @AIAttanayake 13 ชั่วโมงที่ผ่านมา

    Yummy food. I subscribe to your channel and put a like for the video.

    • @daytoday7519
      @daytoday7519  12 ชั่วโมงที่ผ่านมา

      Ah thank you soo much ❤❤

  • @harshialahakon
    @harshialahakon 21 ชั่วโมงที่ผ่านมา +1

    අද උදේම ❤❤

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      Ow harshani අද දැම්මා උදේම

  • @chathuryaweerasekara
    @chathuryaweerasekara 20 ชั่วโมงที่ผ่านมา +1

    කන ගමන් මේක බැලුව මන්.....😊

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      ෆිල්ම් එකක් බැලුවා වගේ තමයි

  • @Akoxt4k627
    @Akoxt4k627 19 ชั่วโมงที่ผ่านมา +2

    කෑම රසයිද ❤

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      මම හදාගත්ත burger ටික නම් රසයි.. සැලඩ් රසයි. අවුලක් නම් තිබුනේ නෑ

  • @සුදුඅලියා
    @සුදුඅලියා 19 ชั่วโมงที่ผ่านมา

    මේ buffet එක මල්ලි පාන්දර 1.30යේ ඉදන්ද තියෙන්නේ? තියෙන කෑම ජාති කන්න නම් ඉතින් ලොකු වෙලවක් නම් ඕන තමයි.හැබැයි ගානෙ හැටියට ගොඩාක් හොන්දයි.අපි බැලුවා අදත් හොදටම දැන් ඔයාගෙ පැහැදිලි කිරීම තියෙනවා.ජය වේවා මල්ලි බුදුසරණයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  18 ชั่วโมงที่ผ่านมา

      Ah podi waradimak aiye. 11.30am wenna ona. Man eka haduwa 😁😁😁

  • @ChandanaWijesinhe
    @ChandanaWijesinhe 20 ชั่วโมงที่ผ่านมา

    Man of the Buffet කියන්නෙ
    මේ නිසයි.

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤❤❤

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา +1

      Oyage comment එකත් වරදින්නේ නෑ දැන්

  • @haynesdemel2072
    @haynesdemel2072 21 ชั่วโมงที่ผ่านมา +2

    Supiri

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      Thank you.. ඔයා චැනල් එකට අලුත් ද??

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      Thanks ඔයා channel එකට අලුත් ද ??

  • @DonaRonaliWijayagunawardana
    @DonaRonaliWijayagunawardana 20 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤Woow

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา +1

      😊😊😊❤❤❤

  • @MinagaDiaz
    @MinagaDiaz 21 ชั่วโมงที่ผ่านมา +1

    Cupiriiii💗💗💗💗

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤❤❤

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 20 ชั่วโมงที่ผ่านมา +1

    👌😊♥️

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

  • @HansaniFernando-i6h
    @HansaniFernando-i6h 20 ชั่วโมงที่ผ่านมา +1

    හොඳයි ඒකත් නේද 😊

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      හොඳයි ඒක

  • @manuranaproduction8308
    @manuranaproduction8308 8 ชั่วโมงที่ผ่านมา

    kohenda ochchara oyata salli buffet kanna 🥲😶‍🌫😌

    • @daytoday7519
      @daytoday7519  7 ชั่วโมงที่ผ่านมา

      සතියට එකක් වගේ යන්නේ.. වෙනත් අමතර වියදම් ගිඩක් අඩු කරලා තියෙන්නේ

  • @ලංකා-ඡ9ඩ
    @ලංකා-ඡ9ඩ 10 ชั่วโมงที่ผ่านมา

    • @daytoday7519
      @daytoday7519  9 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @dilsh__an_
    @dilsh__an_ 18 ชั่วโมงที่ผ่านมา +2

    A virus is spreading among pigs in the Colombo area these days, so keep an eye on that❤️ ජය

    • @daytoday7519
      @daytoday7519  18 ชั่วโมงที่ผ่านมา +1

      Thank you so much for the info 🥰❤❤❤

    • @dilsh__an_
      @dilsh__an_ 17 ชั่วโมงที่ผ่านมา +1

      @@daytoday7519 you are welcome brdh 💐❤️

  • @MRxTheekshana
    @MRxTheekshana 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @nawodanadeeshani6289
    @nawodanadeeshani6289 19 ชั่วโมงที่ผ่านมา

    👌🤩

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      නවෝදා ❤❤❤

  • @sarasavisaviya1738
    @sarasavisaviya1738 21 ชั่วโมงที่ผ่านมา

    🎉❤❤

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @amasri2214
    @amasri2214 12 ชั่วโมงที่ผ่านมา

    මම ඔයාට යෝජනාවක් කරන්නද ? ඔයා වීඩියෝ එකක් දානකොට තම්නේල් එකේ ඔයාගෙ photo එකකුත් දාන්න ,ඒක ඔයාට අමතර වාසියක් වෙයි.ජයෙන් ජයම වේවා .

    • @daytoday7519
      @daytoday7519  12 ชั่วโมงที่ผ่านมา

      Ow neda.. balamu elanga eke indan danna. මෙච්චර කල් නොදාපු නිසා දාල බලන්න ඕන

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 20 ชั่วโมงที่ผ่านมา +1

    පෝක් පිකල්😌

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඒක නම් හරි නෑ

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 16 ชั่วโมงที่ผ่านมา

      @@daytoday7519 හොඳ විතරක් නොකියා ඇත්ත කියන එක වටිනවා

  • @regilearn2138
    @regilearn2138 15 ชั่วโมงที่ผ่านมา

    hari wage mita passe kolla , me hotel buffet ekata thami nithrama enne, suba mangalum puthe 🤣😂🤣

    • @daytoday7519
      @daytoday7519  15 ชั่วโมงที่ผ่านมา

      Na na ehema ekak naaaa 😁😁😁😁😁😁

  • @anusharajangana4138
    @anusharajangana4138 21 ชั่วโมงที่ผ่านมา

    💗💗💗💗🎉🎉🎉🎉🎉🎉

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

  • @poetrybyo4755
    @poetrybyo4755 20 ชั่วโมงที่ผ่านมา +1

    අපෝ මේක නම් මෙලෝ රහක් නැති කෑම . බියර් නෙමෙ අමුර්තෙ දුන්නත් නොයා යුතු තැනක් 😌 හොදයි කියන්න පුලුවන් එකම දේ පෝක් අයිටම්ස් විතරමයි. ඩිසර්ට්ස් ඔක්කොම එකම රසයි. පාටයි හැඩෙයි විතරයි වෙනස් .

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738 19 ชั่วโมงที่ผ่านมา +1

      කලින් ගියාද brunch එකට..මාත් යන්න ඉන්නේ.. හොඳ නැද්ද😊

    • @daytoday7519
      @daytoday7519  19 ชั่วโมงที่ผ่านมา

      ඒ තරම් අවුලක් මට නම් දැනුනේ නෑ.. මම ගොඩක්ම කෑවේ පෝක් සහ මම හදාගත්ත burger හැබැයි

    • @SewwandiPerera-p1o
      @SewwandiPerera-p1o 12 ชั่วโมงที่ผ่านมา

      ​@@daytoday7519main items , dessert taste nha neda

  • @Dilharasewwandi-i4y
    @Dilharasewwandi-i4y 14 ชั่วโมงที่ผ่านมา

    • @daytoday7519
      @daytoday7519  12 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @hashansudeepa3917
    @hashansudeepa3917 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

    • @daytoday7519
      @daytoday7519  15 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤