ඉවසීම | සෞඛ්‍ය උපදෙස් - බන්දු සමරසිංහ Being Patience | Health Advice - Bandu Samarasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 231

  • @withrepa5997
    @withrepa5997 3 ปีที่แล้ว +79

    ඔබ තුමාගේ හැකියාව 🙏😍 පොඩි කාලේ ඉදන් අද වෙනකනුත් මගෙ ආසම ආසම චරිතයක් ඔබ තුමා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @pabasaravideovision
    @pabasaravideovision 3 ปีที่แล้ว +45

    මිනිස්සු හිනස්සන එක ලේසී නෑ. නිතැතින්ම හිනා යනවා ඔබගේ කතාවලට. පිං. දීර්ඝායුෂ ලැබේවා.❤🙏

  • @comedyfield6473
    @comedyfield6473 3 ปีที่แล้ว +131

    බන්දු සමරසිංහයන්ගෙ දක්ශතාවය කොපමණද කියනවානම්.. කවදාවත් කැලුම් ශ්‍රීමාල්ගෙ ඔහොම සිනාවක් මා දැකලා නැහැ.. බන්දු ඔබ අපට සම්පතක් 👍👍👍👍👍

    • @nipunasandaruwan9540
      @nipunasandaruwan9540 3 ปีที่แล้ว +2

      Sira oi

    • @selakabandara8769
      @selakabandara8769 ปีที่แล้ว

    • @tharindumadusanka87
      @tharindumadusanka87 ปีที่แล้ว +1

      Ow. Kelumge ඇහුම්කන් දීමෙන්ම කියන්න පුලුවන් ඒක. 😂😂😂

    • @Gaganayaka
      @Gaganayaka ปีที่แล้ว +1

      අම්මො ගවය උබ හිනා යන්න තියා මුට කොමද කියල හිතෙනව පුකෙ ගූ හිරවෙලාවගෙ හැමවෙලෙම තටමනව මෙලො රහක්නැති මෙ ගොබ්බයගෙ ජොක් වලට උබට හිනා යනව කිවම මට අගහරුලොකෙට යන්න හිතෙනව සත්තයි 😂

    • @hamabey9142
      @hamabey9142 ปีที่แล้ว

      Gota ekka moda arthal deela rata kaapu wal paraya

  • @kasunsudesh7574
    @kasunsudesh7574 3 ปีที่แล้ว +103

    ෆ්‍රෙඩි සිල්වා හැරෙද්දිති හිනා යනවා..බන්දු මහත්මයා නිකන් ඉද්දිත් හින යනවා...තෙරුවන් සරනයි...♥️🌸

  • @chithrasilva1283
    @chithrasilva1283 5 หลายเดือนก่อน +1

    බන්දු මහාත්තයා හරියටම හරි මගෙ මහාත්තයා B ශ්‍රෙනියේ දැන් වසර 35 ක් වුනා සරල ගී වලට තාම කැදව්මක් නැ අපේ රටේ මලාට පස්සෙ තමයි බොරැවට මතක් වෙන්නෙ මේක චි ලංකාවනෙ පවු මේවැනි කලාකරැවානන් ඔබට දිර්ගායු වේවා

  • @nuwanwijesinghe6993
    @nuwanwijesinghe6993 3 ปีที่แล้ว +121

    අදකාලෙ හාල් කෑලි වගෙ ද? මෙවන් චරිත නැති උනාට පස්සෙ බොරුවට දුක කියන්න බොහො පිරිස් ඇත.. ඒත් ඉන්නකං මෙවන් චරිත ඇගයීමක් නැති එක දුකක්.. 😟❤️❤️❤️❤️

    • @minukianuradha4841
      @minukianuradha4841 3 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්

    • @ghamith
      @ghamith 3 ปีที่แล้ว +1

      Uba kuhukayek hinda thamai awurudu 30 inna unnae ara binduwata karapu wadeta

    • @acousticmusic7538
      @acousticmusic7538 3 ปีที่แล้ว +2

      @@ghamith බිංදු කියන්නේ කොපි කරන එකෙක්නේ 🤮

    • @kishenjayaweera6844
      @kishenjayaweera6844 3 ปีที่แล้ว

      Of course

    • @ghamith
      @ghamith 3 ปีที่แล้ว

      @@acousticmusic7538 ane yako bandu kiyanneth copy karana huthek thamai

  • @deepanirosha5314
    @deepanirosha5314 3 ปีที่แล้ว +21

    මගේ ජීවිතයේ දැකපු හොදම නිහතමානී ,අවන්ක ,කලාකරුවෙක් තමයි බන්දු සමරසිංහ කියන්නේ ඔබතුමාට චිරන් ජයතු හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️🌹💕💕💕💕💕💕💕😍😍😍😍😍😊😊😊😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘

    • @ChristopherSepion
      @ChristopherSepion 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣😂😂😂

  • @maheshneranjan1846
    @maheshneranjan1846 3 ปีที่แล้ว +22

    හිනාවෙන් කියලා දෙන කතාවල ගැඹුර යතාර්ථය👌💙

  • @chamilaprasad9248
    @chamilaprasad9248 3 ปีที่แล้ว +21

    ආදරෙයි හදවතින්ම ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා..❤😍 තෙරුවන් සරණයි..🙏

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +16

    💚💜️💛💙💖❤️50 ස් වසරක හාස්‍ය රංගනයේ දං චූටියා.ලෝකයක් වට්නා ලාංකිකයා.ඔබතුමා අපිට වටිනා සම්පතකි.ඔබ ගෞරවනීයයි. අපි හැමදාම ඔබට ආදරෙයි .නිදුක් නීරෝගි සතුට වාසනාව සමගින් තෙරුවන් සරණින් ආයු බොහෝ වේවා.💜️💚💛💙❤️

  • @surangadilruk8229
    @surangadilruk8229 3 ปีที่แล้ว +10

    බන්දු මහත්තයා . බින්දු බෝතලේගමටත් ඔබ තුමා අනුකරණය නොකරන චරිතයක් කරන්න අවස්ථාව දෙන්න ...ඔබට බුදු සරණයි

    • @bandusamarasinghe5819
      @bandusamarasinghe5819  3 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන්ම.. මේ ලෝකේ කිසිම කෙනෙකුට රගපාන්න තහනමක් කරන්න බැහැ.. තවම එහෙම තහනමක් කරලත් නැහැ, අනුකරණයට පමණයි නඩු පවරා ඇත්තෙ. (Admin)

    • @surangadilruk8229
      @surangadilruk8229 3 ปีที่แล้ว

      ඔබ තුමාගෙ අදහස අගයකොට සලකමි....බුදු සරණයි ...මමත් මාතර ..

    • @rocksithum9584
      @rocksithum9584 3 ปีที่แล้ว +1

      @@bandusamarasinghe5819 ane palayan ballo යන්න kuhakayaa

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 หลายเดือนก่อน

      ඔහු කියනවා කිසිම තැනක ඔබතුමන් අනුකරණය කරලා නෑ කියලා!😊​@@bandusamarasinghe5819

  • @sarasiruwani7229
    @sarasiruwani7229 2 ปีที่แล้ว +6

    මං කවදත් ආසම වටිනා කලාකරුවෙක්.ආදරේ ගොඩක්.. ඔබතුමාට බූදු සරණයි! ඔබට දීර්ඝායුෂ ලැබේවා!

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Hmmmm ou godak watena kala karuwak
      Ruwani
      Kohomada oyata Yalu wa etn

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +2

    Thank you for sharing your experience.

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 ปีที่แล้ว +8

    සහතික ඇත්ත කතව.ඔබතුමාට බුදුසරණ

  • @nadunbuskingdom4693
    @nadunbuskingdom4693 3 ปีที่แล้ว +3

    බන්දු අන්කල් සුපිරි මාවත් රගපාන්න ගන්න කො මම ආසයි ඔයාගේ වැඩ සුපිරි

  • @mangumangu5076
    @mangumangu5076 2 ปีที่แล้ว

    මමනමි ෴කැමතිම කලා කරැවෙක්෴බලන්න වැදගත් නිහතමානි පුතා සමග අැවිදින්ව වැඩ සටහනට සමහර අයට මෙම නලුවා වටිනා කමක් නැතිව අැති මුලු ලෝකයටම වටිනා සමිපතක්එනයන තැන හරම අවස්තාවකම සිනාව මුවට ගෙනා චරිතයක් ඔබට තෙරැවන් සරනයි

  • @sachithranuwan
    @sachithranuwan 3 ปีที่แล้ว +5

    කතා කලත් හිනා යනවා ..මම ආසම චරිතයක්. ඔබට දීර්ඝායුශ බන්දු මහත්මයාණෙනි 🙏🙏🙏🙏

  • @kasunvlog445
    @kasunvlog445 2 ปีที่แล้ว

    Man asama charithayak .hebai.kawadawath obathumawa mit wela katha karanna awasthawak lebune naa.budu saranai.niduk nirogi wewaaaa.

  • @AmuCeylonTravel
    @AmuCeylonTravel 3 ปีที่แล้ว +4

    Your the best actor in the world 😍

  • @harshanakavinda6512
    @harshanakavinda6512 3 ปีที่แล้ว +1

    Anthimata supiri ekak kiuwwa bandu sir, wihiluwen hri.eka patta😁

  • @ChinthanaSurendra
    @ChinthanaSurendra ปีที่แล้ว

    This is the personality
    Salute Sir!

  • @ishuuchamika6190
    @ishuuchamika6190 ปีที่แล้ว +1

    කෙනෙකුගේ අල්පෙනෙත්තක් ගත්තත් අවසර ගන්න ඕනේ..බින්දු අහිංසක දුප්පත් මනුස්සයෙක්,බන්දුගේ පෙනුමට හඩට 90%ක් වගේ සමානයි.❤ හැබැයි බින්දුට තිබුණා බන්දුගෙන් අහන්න,කතා කරන්න,චුට්ටක් ෆලෝ කරලා එයාගෙ ටැලන්ට් එක බන්දුට පෙන්නන්න.එහෙම උනානම් අද නඩු නැති වෙන්න තිබුණා.☹️ බන්දු සමරසිංහ කියන්නෙ ලංකාවේ අති විශිෂ්ඨ විකට නළුවෙක්,එතුමා හදාගත්තු ගොඩනගාගත්තු ආවේණිකත්වය ඒ පෞර්ෂය නැති කරගන්න බන්දු නෙමෙයි කිසි කෙනෙක් ආස නෑනේ.බන්දුගෙ එතන හරි. තමන්ට තමන් අවංක වෙලා හිතන්න,
    " කව්ද කැමති තමන් මහන්සියෙන් හම්බකරපූ ඉඩකඩම් යාන වාහන දේපල මිල මුදල් කොච්චර තිබුණත්,අන්ත අසරණ දුප්පත් මනුස්සයෙක් හොරෙන් ඇවිත් ඒවා අහන්නේ බලන්නේ නැතුව බුක්ති වින්දොත් තණ්හාවට වඩා දැනෙන්නේ තරහක් ඇයි හොරාට මෙහෙම දෙයක් කරේ" කියලා..ඕක සාමාන්‍ය දෙයක්..❤

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 ปีที่แล้ว

    Bandu sir mn oba thuma sebawin dakala ne.pudumakara dakshayek obathuma.mn harima gawrawa karana adare karana charithayk obathuma.budusarani.neerogiwa chirathkalayal wejabewa!!!!!

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +3

    ඔබතුමා.ටෙනිසන් මහත්තයා.ෆ්‍රෙඩී සිල්වා මහත්මයා.අපේ රටේ සම්පත් අප අතරින් වියෝ වූ ටෙනී මහත්මයාට ෆ්‍රෙඩී සිල්වා මහත්මයාට නිවන් සුවය ලැබේවා

  • @maheshlakruwan7699
    @maheshlakruwan7699 3 ปีที่แล้ว +2

    First like ekai comment ekai Magen I’m big fan

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +31

    ශ්‍රී ලංකාවේ වාසනාවට උපන් සුපිරි හැකියාවන් පිරි චරිතයක් .

    • @priyanthakumara7407
      @priyanthakumara7407 3 ปีที่แล้ว +1

      අනේ ඔයා බොරු කෙයන්න එපා.

    • @prasadvlog6754
      @prasadvlog6754 3 ปีที่แล้ว +3

      @@priyanthakumara7407
      සිංහල ඉගෙන ගෙන වර මුලින්ම

    • @toprank4971
      @toprank4971 3 ปีที่แล้ว

      @@prasadvlog6754 හොඳටම කිවුව මචං උඹ 😁😁

    • @ashaliasahaliamandi
      @ashaliasahaliamandi ปีที่แล้ว +2

      ඒක ඇත්ත ❤

  • @mgbatta3497
    @mgbatta3497 3 ปีที่แล้ว +3

    සහතික ඇත්ත 👍👍👍👍💕 😁😁😁😁😁😁😁😁🎧

  • @nethmi1776
    @nethmi1776 ปีที่แล้ว

    ඇත්තටම ආදරෙයි.

  • @hasinduindu9111
    @hasinduindu9111 3 ปีที่แล้ว +6

    Niyamayi bandu sir super 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @shashikamadumali5174
    @shashikamadumali5174 3 ปีที่แล้ว +5

    Frist commet 🌹

  • @sameeraudayanga7699
    @sameeraudayanga7699 3 ปีที่แล้ว +6

    සුපිරි චරිතයක් හැබැයි ගෑස් ගොඩක් ගනන් අන්කල්

  • @comedyfield6473
    @comedyfield6473 3 ปีที่แล้ว +18

    Studio එකේ ඇතුලෙ වැඩ කරන සෙට් එක හිනා වෙනවා අහුනෙ මට විතරද 😆😆

  • @anurakumara3729
    @anurakumara3729 6 หลายเดือนก่อน

    බන්දු මේ කියන දේ මුලු රටම
    බලන්න වටිනව

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 3 ปีที่แล้ว +3

    Bandu sirta amuthuwen pitapathwala dialogues oni na.nikan cata krath hina wenna puluwan.My favourite Actor.🥰🙏🙏🙏

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 10 หลายเดือนก่อน

    මම නම් ආසම නැති කෙනෙක් අම්මෝ හිනාවෙන්න බැරි නිසා 😂😂😂😂😂😂 ❤❤❤❤❤❤ බුදුසරනය් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ඔබ තුමාට😂😂😂😂😂

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 3 ปีที่แล้ว +8

    බංදු මහත්තයා සතුටුයි

  • @gajatworld8050
    @gajatworld8050 3 ปีที่แล้ว +3

    adarei bandu mame

  • @randikasamantha2678
    @randikasamantha2678 ปีที่แล้ว

    😊😊😊😊😊 niyamai

  • @mihariperera2250
    @mihariperera2250 2 ปีที่แล้ว +1

    my favorite actor❤

  • @dimanthadilshan8720
    @dimanthadilshan8720 3 ปีที่แล้ว +2

    Bandu mame niyamayi

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @sushanthsing6
    @sushanthsing6 3 ปีที่แล้ว +7

    බන්දු කුහකයා ❤❤❤

  • @ishanjayasinghe3071
    @ishanjayasinghe3071 3 ปีที่แล้ว +4

    අම්මෝ රත්තරනේ කනට ගහනවා ඔනි තැනක ඔනී එකෙකුට ගැහුවේ නෑ.වගේ.ආදරෙයි ජීවත් වෙන අවුරුදු 130ටම.🍸🍸

  • @Tharu..690
    @Tharu..690 3 ปีที่แล้ว +8

    අනුකරනය කරනවා කියනනේ ඒ මනුෂ්‍යා ජීවත්ව ඉන්නකොටම එයාගෙ බඩට පහර ගහන එක හරි නැහැනෙ .තමන්ටත් දක්ශතාවයක් තියෙනවා නම් අනුන් අනුකරනය කරන්නම ඕන ද. තමන්ගෙම දෙයකින් එන්න ඕන.

  • @kevinnishantha8235
    @kevinnishantha8235 3 ปีที่แล้ว +4

    Mn program eka end wenakan baluwa patta

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y 2 หลายเดือนก่อน

    Good 😊

  • @PiyasenaChandana
    @PiyasenaChandana ปีที่แล้ว

    Kematima kala karuwa apata egata le pirisidu kera ganna hema welema balanawa man ❤❤❤

  • @m.kalindu1576
    @m.kalindu1576 3 ปีที่แล้ว +7

    Most talented comedian ever 🇱🇰

  • @Sajith_chathuranga
    @Sajith_chathuranga 3 ปีที่แล้ว +9

    🖐️😍😍😍😍💖💖💖 බන්දු සමරසිංහ මහත්තයා

  • @anjellenikz6301
    @anjellenikz6301 2 ปีที่แล้ว +1

    අපේ අම්මයි මමයි දෙන්නම කෑගල්ලෙ කොන්වන්ට් එකේ. අපේ අම්මා බන්දු අංකල්ගෙ මැච් බලල තියනවලු ඒ කාලෙ ♥️

  • @WasanthaKumara-vb4rf
    @WasanthaKumara-vb4rf 11 หลายเดือนก่อน

    ලස්සනයි

  • @LakmalCommerce
    @LakmalCommerce 3 ปีที่แล้ว +7

    Dekkath hina yanwa oba thuma. Talks with Bandu balanwa hemadama.

  • @user-uh7kp9oi4b
    @user-uh7kp9oi4b 3 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි

  • @supulsarahapangama9041
    @supulsarahapangama9041 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakmalCommerce
    @LakmalCommerce 3 ปีที่แล้ว +13

    මම ඔතන කැළුම් උණා නම්, මම විනාඩියක් වත් ඉන්න එකක් නෑ. හිනාව නවත්තගන්න බෑ මට.

  • @aseaherath6229
    @aseaherath6229 3 ปีที่แล้ว

    Oba tumage hema film ekakma balala tiyenawa hebai oba tuma nawakaontat tena denna

  • @dilrukshi4568
    @dilrukshi4568 2 ปีที่แล้ว

    Ane bandu uncle oya wadi kalayak jiwath wenna , 100k hari 120 hari kamak na , apita uncle lambunu loku pinak . Jesu pihitai!

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +40

    බන්දු සර් නිකන් කතා කරන කොටත් හිනා යනො...😂

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 2 ปีที่แล้ว +2

    ඇත්ත අපේ රටේ හැටි😂😂😂😂

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 9 หลายเดือนก่อน

    නියමයි ඈ..
    අනිත් අය මොන විදිහට හිතුවත් ඔබතුමා සුපිරි ❤💯

  • @lahiruchinthaka3835
    @lahiruchinthaka3835 3 ปีที่แล้ว

    Hamadamat adarai bandu uncle

  • @priyanthakumara7407
    @priyanthakumara7407 3 ปีที่แล้ว +4

    බන්දූ අයියා නියමයි

  • @sumedapresanna8513
    @sumedapresanna8513 2 ปีที่แล้ว

    Hi bandu සමරසිංහ mahaythaya

  • @nilukafernando7058
    @nilukafernando7058 7 หลายเดือนก่อน

    👌👌👌😍

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 3 ปีที่แล้ว +4

    Budusaranai oba thumata 🙏🙏🙏

  • @ChenuliDinethmi
    @ChenuliDinethmi 7 หลายเดือนก่อน

    Ane please man Hari kamathi bandu uncle saha Ranjan uncle ekka aluth film ekak keranne ❤❤❤ parliament jokes wage

  • @viraj4473
    @viraj4473 ปีที่แล้ว

    😁.mn adare karan charithyak ❤🙏

  • @Happiness24105
    @Happiness24105 3 ปีที่แล้ว +2

    බන්දු කියන්නෙ brand එකක් 😌

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว

    බන්දු මහත්තයා සීරීයස් කතා කරත් හිනා යනවා අපිට

  • @audiopod-2024
    @audiopod-2024 3 ปีที่แล้ว +14

    🤣🤣🤣🤣🤣 සරලයි ගැඹුරුයි ! 🙏

  • @wimukthisenarathna531
    @wimukthisenarathna531 3 ปีที่แล้ว +6

    ❤️

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว +4

    බිංදු බෝතලේගමට කරපු දේනම් අසාධාරණයි අයියේ

  • @janithanimal7325
    @janithanimal7325 3 ปีที่แล้ว

    Super

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 3 ปีที่แล้ว +3

    බන්දු හොද චරිතයක් ඒත් බින්දුට කරපු බලු වැඩේ නිසා ඒ හොද එයා විසින්ම නැති කරගත්ත අපරාදෙ ඒ අහින්සකයට චාන්ස් එකක් දෙන්න තිබ්බෙ මෙයාල චාමර රණවකලගෙන් ඒව ඉගෙනගන්න ඕනි මනුස්සකම 🤨🤨😏

    • @ghamith
      @ghamith 3 ปีที่แล้ว

      Ekkagai

  • @ajithpriyanka4916
    @ajithpriyanka4916 3 ปีที่แล้ว

    Bandu aiyyae serama hodai
    Hebai binduta karapuwedr wrradi

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +7

    ආසම කලාකරුවෙක්.... ❤❤🎼✌️. Legend කෙනෙක්.... ❤✌️

  • @nadunbuskingdom4693
    @nadunbuskingdom4693 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @nadunbuskingdom4693
    @nadunbuskingdom4693 3 ปีที่แล้ว +3

    මම ටොක් with බන්දු වැඩසටහන බලනවා

  • @Dewmini-x1k
    @Dewmini-x1k ปีที่แล้ว +1

    ඇත්තටම තමන්ගෙ අවස්තාව එනකල් ඉන්න ...ඒක හිතට ගන්න ..එතකොට රංඩු නෑ තරහා නෑ❤

  • @MF.744
    @MF.744 3 ปีที่แล้ว +5

    බන්දු බින්දුටත් අවස්ථාව දෙන්න.

    • @ushanmadu4663
      @ushanmadu4663 3 ปีที่แล้ว

      Eyata wenama ananyathawayak hada ganna kiyanna

  • @pasinducharuka5073
    @pasinducharuka5073 3 ปีที่แล้ว +6

  • @Brian-rw5yt
    @Brian-rw5yt 3 ปีที่แล้ว

    podi kale idan mn sinhala film balanna purudu une Bandu sir nisai Tenison sir nisayi. you are the best .

  • @irw1251
    @irw1251 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 3 ปีที่แล้ว +3

    mahaththayo.. obathumata api adarei.ara obathumawa anukaranaya karana boy kenek innawa bindu kiyala.ane utath poddak polawe paya gahala yamak karanna atha dennako.kalaa karayekgen wiya yuthuma deyak kiyala hithanawa eya.tallent ekak thiyana kollek eya.eyath ekka ekama film ekaka dakinna asai.mewa me marena jeewitha. obathumage puthath me field eke joke scene wala nathi nisa e bindu kiyana boywa topup karala gannako. Adarei api

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว

    හිටපු ප්‍රහසන නවවන් දෙන්නෙක් අපිට නැති උනා ප්‍රෙඩී සිල්වා මහතා සහ ටෙනී මහාතා දැනට අපිට ඉන්න අවසාන පුරුක බන්දු සමරසිංහ මහතා කියන්නේ

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 2 ปีที่แล้ว

    අපි බඩ පැලෙන්න හිනා උනා ට බංදු මහත්මයා ට නම් වෙලා තියෙන්නේ අසාධාරණයක්

  • @janaka4333
    @janaka4333 3 ปีที่แล้ว +5

    🙏 🌷

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว

    mama ada thamai KALUM aiya me wage hinawenava dakke. katada hina noyanne BANDU aiyage katha valata.kavadavath wayasata yanne nathi manussayek .BUDUSARANAI.

  • @chandimakantha5826
    @chandimakantha5826 2 ปีที่แล้ว

    Muu Amu haraka. Iwaseema newei. 2019 kade yame results.

  • @deshan2865
    @deshan2865 3 ปีที่แล้ว +1

    ලංකාවට මාර වැඩෙ නෙ උනෙ බන්දු මාමෙ.බින්දුගෙ නඩුව අයින් කරගන්ඩ කුහකයෙක් නොවී.ඔබතුම හරිනන් සතුටුවෙන්ඩෝනි ඔබතුමාගෙ පුතාවත් ඔබතුමා වගෙ නැති වෙලාවෙ මම වගෙ එක්කෙනෙක් ඉන්නව කියල.

  • @maddumasampath5688
    @maddumasampath5688 3 ปีที่แล้ว +5

    🙏🏽✊🏽❤️☮️👊🏽✊🏽

  • @NoName-sk2hp
    @NoName-sk2hp 3 ปีที่แล้ว +4

    ☺️👊

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +1

    අමාත්‍යාංශයෙන් බුදියන්න කිව්වොත් අම්මාපා නිදියනවලු😀😀😀

  • @YibinShao
    @YibinShao 8 หลายเดือนก่อน

    ඔබ තුමා අති දක්‍ෂ කලා කරුවෙක්. අර අසේකලත් එක්ක ගිය කැනඩා ගමනේ කථාව කෝපි චැට් එකේ 10 පාරකට වඩා බැලුව.😂හරිම කැමති නළුවෙක්.ඔබ තුමාට දීර්ග ආයු ලැබේවා. බුදුසරණයි 🙏🏻🙏🏻

  • @nadeeherath5504
    @nadeeherath5504 3 ปีที่แล้ว +4

    🌷🌷🌷🌷🌷🌷

  • @gemingfiresl103
    @gemingfiresl103 3 ปีที่แล้ว +1

    Ai binduta ehema kare

  • @mohamedhadji7031
    @mohamedhadji7031 6 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏✔️👍

  • @kanchanapethum838
    @kanchanapethum838 3 ปีที่แล้ว

    බන්දු සර් ඔබයි මම දැකපු ෆ්‍රෙඩි සර් ගෙන් පස්සෙ දැකපු සින්හල සිනමාවෙ විකට රජු.අර බින්දු මහත්තයා ඔබතුමාට අපහාස කරන එකට විරුද්ධව කතා කරන්න.

  • @chazzrulz5803
    @chazzrulz5803 3 ปีที่แล้ว

    Kelum Srimal ge hina novee inna record eka bindapu ekama kena Bandu Sir😁❤️🙏🏻

  • @madhawachathuranga7420
    @madhawachathuranga7420 3 ปีที่แล้ว

    හිනා වෙන්නෙ ඇයි කියලත් අහනව😄😄🤣