Kopi Kade | Episode 1846 - (2021-09-10) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon 3 ปีที่แล้ว +16

    මගේ ආච්චි අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙ හැමදාම මාත් ආච්චි අම්මත් එක්ක කෝපි කඩේ බලනවා..🥺🥺❤️

    • @iimaya2149
      @iimaya2149 3 ปีที่แล้ว +2

      ඇයි දැන් බලන්න කෙනෙක් නැද්ද පුතෙ

    • @KavishanSamarakoon
      @KavishanSamarakoon 3 ปีที่แล้ว +1

      මම ගොඩක් පොඩියි එතකොට ආච්චි අම්මා බලන නිසා එයත් එක්ක බලනවා. දැන් ඉතින් බලන්න වෙලාවක් නෑ. මේ බැලුවේ අවුරුදු ගානකින්

  • @malkisanjula6167
    @malkisanjula6167 3 ปีที่แล้ว +6

    අදත් කතාව හරිම ලස්සනයි. කෝපි කඩේ පුංචි කාලේ ඉදන් බලන නාට්‍යයක්. කාලෙකින් ඩිංගි මහත්තයා ඉන්නවා දැක්කේ. සියළුම රංගන ශිල්පීන්ට ජේසු පිහිටයි. 🙏🙏

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 3 ปีที่แล้ว +5

    ආදර්ශමත් kathawak...moda මිනිස්සු හැමදාම rewatuna.

  • @najmahnajimah8728
    @najmahnajimah8728 3 ปีที่แล้ว +6

    Super dingi mahaithaya I'm tamil gampola 🇱🇰 🇸🇦

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 3 ปีที่แล้ว +5

    ඩිංගි මගත්තයා ඉන්නවා thambnail එකේ දැක්ක නිසයි බැලුවේ. ඩිංගි මහත්තයට ඉක්මනින් සනීප වේවා. සෙනරත් සහ සෙල්ටන්ගෙ ගෝලයයි නම් මොන හේතුවද මන්දා මට පේන්ඩ බෑ. උන්ගෙ පන්ඩිතකම... කිරි හොඳාගෙත් දැන් කලින් තිබුන නිහතමානී කම නෑ. අං ඇවිත්. කෝපි කඩේ ලස්සන කරන්න පරන කට්ටිය ගේන්න පුලුවන් නම් වටිනවා. හැකි නම් හැමෝම පොඩ්ඩ පොඩ්ඩ හරි අරගෙන හැම කතාවක්ම හදන්න. සෝමෙලා දැන් ඇත්තෙම නෑ.

    • @jeyabro9553
      @jeyabro9553 3 ปีที่แล้ว

      parana kattiya okkoma giya kiyala danne nadda , dan issara wage newei melo rahak na inna un nam

  • @SP-gs8hm
    @SP-gs8hm 3 ปีที่แล้ว +16

    කෝපි කඩේ නාට්‍ය මිනිස්සුන්ට එපා වුනේ දේශපාලනය ගාව ගත්ත නිසා......

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 3 ปีที่แล้ว +3

    හරියට හරි 😀😀😀

  • @duvinduchamod4843
    @duvinduchamod4843 3 ปีที่แล้ว +8

    නාඩගම්කාරයෝ,කෝපි කඩේ ❤️❤️❤️

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +4

    නියමයි නියමයි ..එක..

  • @tharindu8076
    @tharindu8076 3 ปีที่แล้ว +7

    Well come back ඩිංගි 👍🤙🙏

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 3 ปีที่แล้ว +4

    අපූරු බෙහෙත

  • @dineshfernando2442
    @dineshfernando2442 3 ปีที่แล้ว +2

    තව ටික දවසකින් මේක ආටක නාටක වගේම වෙනව..

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +4

    හොද.ආදර්ශමත්.කතාවක්

  • @chamilsameera3258
    @chamilsameera3258 3 ปีที่แล้ว +1

    Ada kopi kade baluwa natti melenne samannei unandu unanam balanna tibuna TH-cam aeka kopi kade music aeka ahunama manasa sahalu una tamat ragapana aya aewagemai dakiddi satutui thanks ❤️👍✌️

  • @wimalpremathilaka247
    @wimalpremathilaka247 3 ปีที่แล้ว +3

    Dingi mahaththaya godak kalekin dakke....

  • @jeyabro9553
    @jeyabro9553 3 ปีที่แล้ว +1

    issara abbahai wela hitiye kopi kade balanna hama dema godak wenas una , dan nam melo rahak na inna un nam

  • @sanjeewaweerakumara3560
    @sanjeewaweerakumara3560 3 ปีที่แล้ว +1

    මේ සෙනරත් වගේ පන්ඩිත හුම්තලා ඉන්නවා ගම්වල

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว +2

    Niyama katawa ada giye

  • @sadeepmaduranga7994
    @sadeepmaduranga7994 3 ปีที่แล้ว +1

    ඩිංගිරි මහත්තයා dekka kall

  • @kamilwadood9093
    @kamilwadood9093 ปีที่แล้ว

    Number 1 story in srilankan
    Wonderful Topic
    Marvelous core story
    100% Sutable characters
    Accordingly
    We should develop
    Srilankan
    Srilankan first"
    Another story too possible
    For you all
    Immediate initiatives welcome

  • @dilesh007
    @dilesh007 3 ปีที่แล้ว +1

    Episode 1842 ko?

  • @maximaxi9110
    @maximaxi9110 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @gtasix7597
    @gtasix7597 3 ปีที่แล้ว +2

    Nice

  • @chinthakakumara8328
    @chinthakakumara8328 3 ปีที่แล้ว +3

    🤩

    • @ddss2286
      @ddss2286 3 ปีที่แล้ว +1

      💘💘💘

    • @ddss2286
      @ddss2286 3 ปีที่แล้ว

      Sudu

  • @Chamarachoth
    @Chamarachoth 3 หลายเดือนก่อน

    Rv ekk oni😂 kopi kade

  • @ariyaratnamravichandran5927
    @ariyaratnamravichandran5927 2 ปีที่แล้ว +2

    කඩේ යන එක හොඳටම කරනවා

  • @DineshKumar-sl8xl
    @DineshKumar-sl8xl 3 ปีที่แล้ว +1

    Bona evung okkoma naraka minissudha? Bonne nethi okkoma hondha minissudha?

  • @manelvijay9741
    @manelvijay9741 10 หลายเดือนก่อน +1

    Apo oya pan kana ayata deviyangema pihitai

    • @MENAKAMADHUSHANKA
      @MENAKAMADHUSHANKA 5 วันที่ผ่านมา

      නිධන්ගත ලෙඩ රෝග

  • @danusandaruwan6473
    @danusandaruwan6473 8 หลายเดือนก่อน

    හැබැයි මම හැමදාම බිව්ව ඒ කාලෙ.මට නම් හැදුන් නෑ කොරෝනා

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 3 ปีที่แล้ว +1

    Bohoma kalekata passe Dingi mahaththaya dakke

  • @ManjulaRajapaksha-jo2un
    @ManjulaRajapaksha-jo2un ปีที่แล้ว

    😊

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 2 หลายเดือนก่อน

    Meke anit Petta unanm maru

  • @rumyking9936
    @rumyking9936 3 ปีที่แล้ว

    Kusumo umbata ochchra wela giyada surathala beelada kiyala hoyanna

  • @thucha1520
    @thucha1520 3 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට පැණිය පොවල දැන් ආතල් දෙන්න එපා යකුනේ

  • @kdmadusankabro2496
    @kdmadusankabro2496 3 ปีที่แล้ว

    එක ධම්මික පැණිය වෙන්න බැරිද

  • @thucha1520
    @thucha1520 3 ปีที่แล้ว +2

    බැසිල්ගෙ ශරීරයට හිතකරව පෙරපුවද මේ

  • @sportecfashion6469
    @sportecfashion6469 3 ปีที่แล้ว +5

    අන්ඩුවට කඩේ යන මහ ජරාම කතාව..මුල්ම කාලේ වගේ නෙවේ.දැන්නම් මගෙ බල්ලවත් බලන්නෑ.අව්රුදු ගානකින් මේ එකක් බැලුවේ.ඒකෙත් බඩුමල්ල ගැන වර්නනා කර කර කඩේ යාව නොදකින්

  • @dimuthuthushara720
    @dimuthuthushara720 3 ปีที่แล้ว

    Kawadd bn kathawa thiyenne

  • @thushanachila4595
    @thushanachila4595 3 ปีที่แล้ว

    Kohenda appe 10000 ka badu mallak hamba une.lankawe nemeine

  • @AmashaAmasha-e1j
    @AmashaAmasha-e1j 4 หลายเดือนก่อน

    🎉🎉❤the to

  • @revivalrepeat6726
    @revivalrepeat6726 3 ปีที่แล้ว

    Too many advertisements

  • @hirunarakshan1604
    @hirunarakshan1604 3 ปีที่แล้ว +3

    කො මෙ කස්ට්ය 🤔🤔

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 3 ปีที่แล้ว +1

    Issara wage newe den kopi kade fake gatiyak tiyenawa

  • @roshansilva4061
    @roshansilva4061 3 ปีที่แล้ว +2

    ආණ්ඩුව වගේ බොරුව වපුරනවා

  • @sadunvolg8657
    @sadunvolg8657 3 ปีที่แล้ว

    Malata baba

  • @arunahiroshi9404
    @arunahiroshi9404 3 ปีที่แล้ว

    Meka anduwe kade wela

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +2

    අද කතාව හොදයි

  • @najmahnajimah8728
    @najmahnajimah8728 3 ปีที่แล้ว +1

    Today kopi kade beautiful

  • @dinesh65147
    @dinesh65147 3 ปีที่แล้ว

    රට අරක්කු බොන එක සාදාරනය කරනවා.. සැපටම දේශපාලනයට කඩේ යනවා. අපි ආසවෙන් බලපු කොපී කඩේ..

  • @AmashaAmasha-e1j
    @AmashaAmasha-e1j 4 หลายเดือนก่อน

    😎😎😏🙄🍑😍

  • @deemankajayakodi6948
    @deemankajayakodi6948 3 ปีที่แล้ว

    පාන් එපා වුණා 🥴

  • @dinesh65147
    @dinesh65147 3 ปีที่แล้ว +1

    රට විරුවන්ට කොහොමද සලන්නේ? සුව විරුවන්ට කොහොමද සලකන්නේ? ගුරුවරුන්ට කොහොමද සලකන්නේ? කසිප්පු පෙරන උනට කියලා අමුතු නීතියක්? ජොන්ස්ටන්ට රට අරක්කු බෙදන්න කරපූ තිර නාටකයක්.. කෝපී කඩේ කතාවටත් මේ දේශපාලනයකරපු එකත් හෙන ගහන වැඩක්.. වයසක මිනිස්සු ටික ආපහු පාට වලට බෙදන්න.. මජර දේශපාලනය..

  • @slteachers1644
    @slteachers1644 3 ปีที่แล้ว +1

    th-cam.com/video/Csgr_V8g6HY/w-d-xo.html දෙබරෙක් කොටල😂😂👌