Machines are not enemies. Machines are not saviors either. We should learn to coexist with machines. At this day and age, machines are very getting more intelligent. Once they reach the point of AGI, there is no turning back. I think these visionaries has seen the future. There is no point in resisting the machines. We should submit to the inevitability and learn to co-exist with machines.
මේ වගේ ගොං කතා වලින් තමයි ලංකා සමාජය ලිංමැඬි කරේ...
ලොකේ රටවල් වේගයෙන් ඉදිරියට යනකොට,
ලංකාව වේගයෙන් ආපස්සට දුවන්න හුරු කරේ ඒ වගේ තේමා සහිත නාට්‍ය...
ඇත්ත ඇත්ත
මං දාන්න ආපු කමෙන්ට් එක. 1990-2010 කාලෙ මිනිස්සුන්ගෙ මොල කෑවෙ මේ නාට්‍ය. ගෑනිට රෙදි හෝදන මැෂිමලු. මරු නාට්‍ය මේවා😂
@@nirwansampath ලංකාව මේ තත්ත්වයට ඇඳලා දාන්න මේවගේ ගොන් කතා සැහෙන බලපැමක් කරා,මොකද කාලයක් ජනප්‍රිය නාට්‍යයක්..එ බලපැම අදත් ගම්වල තියනවා.
ගමේ ඉන්න සල්ලි තියෙන එකාට,හයිය තියෙන එකාට නැමිලා ඉන්න පුරුදු කළේ මේ වගේ නාට්‍ය.
Kathawak balala khomd yko lin madiyo wenne.eka minissunge modakama
ලෝකෙ වෙන රටවල් ඉස්සරහට ගියෙ කතා වලින්ද😅
හෙන ගොන් මේ කොටසනම් 😂😂
❤️❤️❤️ 1000 th danno ❤️❤️
Machines are not enemies. Machines are not saviors either. We should learn to coexist with machines. At this day and age, machines are very getting more intelligent. Once they reach the point of AGI, there is no turning back. I think these visionaries has seen the future. There is no point in resisting the machines. We should submit to the inevitability and learn to co-exist with machines.
🙏🙏
මාත් ගන්ටෝනි එකක්
Tamunta baruwa Yana kaleka eka gannawa
දේශපාලුවන්ට කඩේ යන සමාජ දැනුම මොට කරන නාට්‍ය කියාගන්න මේ වගේ ගූ ගොඩවල් ප්‍රතික්ෂේප කරන්න ඕනේ ඒ වගේම මේ වගේ රඟපාන කාලකන්නි හැත්ත🤮🤮 දැක්ක තැන ගූ ගහල එලවන්න ඕනේ
Me kotas nam hena gon
දැන් නම් හොදයි 😁
ගොන් තේමාවක් 😂😂
කෝපී කඩේ පරණ පසුබිම් වාදන නම් පුදුමාකාරයි ❤
ඒ චන්දන වැලිකල මහත්තයා නිසා..
🤣🤣🤣🤣😂😂😂😅😅.
ලංකාව පසුගාමී කරපු ගොන් බූරු කතා
Keri athal oiiiii😂
Music එක අහන කොට අතිතයට යනව
Same feeling
ඇත්තද... කාලතරණය වෙනවද
😂
සිරිසේන ගොන්ට 😂