අලුත් කුස්සියේ තුන් දෙනාම හදපු උදේ කෑම එක/ Breakfast Time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • තුන් දෙනාම එකතු වෙලා පහසිවෙන් හදපු උදේ කෑම එක.

ความคิดเห็น • 365

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 7 หลายเดือนก่อน +3

    උයන එක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි චතුරිකා අක්කෙ. ඔයා හිමීට youtube එකෙන් බලලා ඉගෙන ගන්න. ඔයාට පුළුවන් ❤ හිතේ බයයි හුරු නැතිකමයි තියෙන්නෙ. වැරදෙන්න හරි සතියක් දෙකක් කරන්න. එතකොට හරියනවා. පුංචි දෙයින් පටන් ගන්න. කොහොම උනත් හරිම ආදරණීයයි. හැමදාම සතුටින් ඉන්න ❤

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +8

    හයි ආරාධනා සුදු මැණික ලස්සනයි අලුත් කුස්සියේ අලුත් වැඩක් අම්මා අප්පච්චි.ආදරෙයි මේ ලස්සන පුංචි කදැල්ලට තෙරුවන් සරණයි.❤

  • @nilukachandani7408
    @nilukachandani7408 ปีที่แล้ว +9

    සරල විදියට ජීවත් වෙන,බොරු සෝබන නැතී නිහතමානී නිරහංකාර හරිම ලස්සන පවුලක්.හැමදාම සතුටින් ඉන්න ඕනී හැමෝම .බුදු සරණයි අපේ ආරාධනා මැනිකටත් පවුලේ හැමෝටමත්.

    • @sunethrakumari1868
      @sunethrakumari1868 ปีที่แล้ว

      අනේ ඔවු ලොකයා මොනවා කීවත් ඔයාලා සතුටින් ඉන්න ලෝකයාට ඕනි විදිහට අපි ඉන්නවනම් තමා ඒ මිනිස්සු කැමති අපි විදව විදව ඉන්නවා දින්න ගොඩාක් අය බලන්න හරි කැමති මිනිස්සු අපි අතර ඉන්නෙ අපි දැනගන්න ඕනි අපි සතුටින් ඉන්න නොගල පීන් මැද රන්ඩුවෙනට වඩා තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න කාටත් අයිතිය තියෙනවා

    • @k.v.dayaseeli281
      @k.v.dayaseeli281 8 หลายเดือนก่อน

      Àradana Duwa lassanai,Hoda kamak podi ayata godak hodai.kada kama denne nathuwa.gunathne.puchi kadallata budusaranai

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +11

    තාත්තාගෙයි දූගෙයි ආදරේ. ❤️❤️ හරි ශෝක්. තෙරුවන් සරණ්යි. 🙏🙏🙏💐💐💐 අම්මෝ වසන්ත අය්යේ වස්තුවා හොද නෑ. දුක හිතුනා වස්තුවා කරපු වැඩෙට නම් අප්පා. වස්තුවා හොද නෑ. 😥😥😥

  • @Malika1-un5ww
    @Malika1-un5ww 8 หลายเดือนก่อน +2

    චතුරිකා රගපෑම් හරිම ලස්සනටම කරනවා එයාගේ හැම රග පානවා හරිම ලස්සනයි මම හරිම ආසානවන බලනවා පොඩි පවුලම හරිම ලස්සනයි හැම දාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ue6tc6ir6q
    @user-ue6tc6ir6q ปีที่แล้ว +4

    අනේ හරිම සතුටුයි දුවගෙ හුරතල් වචන අහන්න තමයි මං ගොඩාක් කැමති.සතුටින් ඉන්න හැමදාම .

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඔයාලගෙ අලුත් කුස්සිය..හරිම පිළිවෙලයි...ආරාධනා මැණික කතා කරනවා හරිම ලස්සනයි...ශෝයි...අපෙ සෝස මල 😘😘😘😘 ඔයාලට බුදුසරණයි.

  • @manjulanifernando1139
    @manjulanifernando1139 ปีที่แล้ว +9

    තාත්තා යි දුයි දෙන්නා ම එක වගෙමයි.දොනි හරිම හුරතල් .❤❤❤❤❤❤❤❤
    .

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +7

    ඔයානම් හරිම කීකරු බබෙක්..❤️ මටත් හිටියනම් ඔයා වගේ පැටියෙක්....ෂෝයි...❤️❤️

    • @user-wg5xz4zq3c
      @user-wg5xz4zq3c 3 หลายเดือนก่อน

      Gayanta kivanm hadala dei aya daksai daruvo hadanna

  • @rakhitharanaweera4456
    @rakhitharanaweera4456 ปีที่แล้ว +25

    වීඩියෝ එක විනාඩි 28 ක් උනත් හැදුවෙ පොඩි කෑමක් උනත් පුදුම සතුටක් දැනුනෙ ඒ විනාඩි 28 පුරාම...ආදර්ශමත් ආදරණීය පවුලක්....දළදා සමිඳු පිහිටයි තුන්දෙනාට...

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +17

    සරල විදියට ජීවිතේ ගතකරන ඔයාල දෙපලට වගේම චූටි මැණිකටත් තෙරුවන් සරණයි.

    • @user-wg5xz4zq3c
      @user-wg5xz4zq3c 3 หลายเดือนก่อน

      Apo Paul 2k kadan Dan tama sarala vela tiyenne

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz ปีที่แล้ว +3

    Harima ලස්සනයි තුන් දෙනාම. Gayan malli harima hoda මනුස්ස kama thiyena kenek❤❤❤

  • @nilukabashini6314
    @nilukabashini6314 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සන කපල් එකක්.එ වගේම ලස්සනම ලස්සන රෝස මලක් ඉන්නවා ඔය දෙන්නට ඇස්වක් කටවහක් වදින්න එපා තුරුනුවන් ගේම පිහිටයි.

  • @harshimaduwanthi1646
    @harshimaduwanthi1646 25 วันที่ผ่านมา

    ඔයාල තුන්දෙනාත් හරිම ලස්සනයි ❤❤❤❤

  • @sharecookinglk1226
    @sharecookinglk1226 ปีที่แล้ว +11

    පිටි ගාලා බිත්තර ගාලා පාන් කුඩු ගෑව නම් හොඳයි කියලා මට නම් හිතෙන්නේ... ❤

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +1

    ආදරෙයි තුන් දෙනාටම හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @meriyanfernando2943
    @meriyanfernando2943 ปีที่แล้ว +3

    ඔයාලාට හැභදාමත් ඔය බැඳීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා!!❤

  • @anushaperera2967
    @anushaperera2967 ปีที่แล้ว +20

    මල්ලි දන්නේම නැතිව දුව ලොකු වෙලා .ගෙදරක සතුට පුළුවන් වෙලාවක හෝ ඔය වගේ පවුලේ සැවම එකතු වි කෑම සාදා ගැනීමයි.🍩🍩🍩

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 ปีที่แล้ว +2

    හරිම අසාවෙන් බැලුවේ ආරාධනා මැණික දිහා තමයි වැඩියෙන් බලන් හිටියේ ♥️❤️💜❤️❤️

  • @user-nu7je9xn6c
    @user-nu7je9xn6c ปีที่แล้ว +4

    ඔයාලගේ චූටි දුව හරිම ලස්සනයි හිනාව දුවගෙ ගොඩාක් ලස්සනයි හිනවට කාගේවත් ඇස්වහක් නම් වදින්න එපා ❤❤❤ ආදර දු මගෙන් සුබපැතුම් ඔයාට

    • @dewminiarachchige9736
      @dewminiarachchige9736 ปีที่แล้ว +1

      ඇයිබන් ඇස්වහ වදින්න ලංකාවේ ඉන්නේ මෙයාල විතරද

  • @sujeewakahaduuwa9060
    @sujeewakahaduuwa9060 ปีที่แล้ว +19

    අපේ චුටි මැනික දැන් ලොකුනේ. වඩාගෙන හිටපු සුදු මනිකනේ.බුදු සරනයි පැටියෝ.❤❤❤❤❤ 10:05

  • @dushmanthisachitra7602
    @dushmanthisachitra7602 ปีที่แล้ว +2

    හරිම ලස්සන පවුලක්.අපි ගොඩක් ආදරෙයි .ආරාධනා මැනිකට අපි ගොඩක් ආදරෙයි .බුදුසරණයි ❤❤❤❤

  • @chenuliAhasna
    @chenuliAhasna ปีที่แล้ว +4

    ආදරණීය family එකක්..❤😘

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d ปีที่แล้ว +2

    කිචන් එක ලස්සනයි අයියා @අක්කා.ආදරෙයි ඔයාලා තුන්දෙනාටම😍💜️

  • @sunethchamara4507
    @sunethchamara4507 2 หลายเดือนก่อน

    ගෑනියෙකුට දුක් දිලා ඉන්න ලස්සන

  • @lakmallakmal4440
    @lakmallakmal4440 ปีที่แล้ว +1

    තුන් දෙනාටම ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි..🌹🌹🌹🌹

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +5

    ඔයාලට.හැමදාමත් හදවතින්ම.ආදරෙයි ආරාධනා මනික.දැන්.ලොකු වෙලා.cute baby ❤❤❤

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว +6

    Blessing to both of you who live a simple life as well as chuti Mnika..........💕❤️🦋

  • @imalkalakmali4205
    @imalkalakmali4205 ปีที่แล้ว +4

    ආරාධනා මැණික chef ඇඳුමට ලස්සනයි ගොඩක් ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @outofhome99
    @outofhome99 ปีที่แล้ว +1

    අම්මෝ ඒ හුරතලේ.ආදරෙයි දොනි,අයියා,අක්කා.හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤️❤️❤️
    මන් නිශූ

  • @nalin_karu
    @nalin_karu ปีที่แล้ว +1

    ♥️♥️🙏 ඉතින් බොහොම ස්තුතිය ,දෙන්නාටම,,ලංකාවේ බොහෝ ආයතන අතුරින් දෙපාරක් හිතන් නැතිව අපගේ ආයතනය තෝරාගත්තාට මේ ලස්සන මුළුතැන්ගෙය ලෝහ වලින් සාදා නිම කරන්න,ඉතින් අලුත් aluthu කුස්සියත් එක්කම තමන්ගෙ ජීවිතයත් අලුත් කරගෙන ලස්සනට ජීවත් වන්නට අපගෙන් සුභ පැතුම්

  • @tharindukodagoda9071
    @tharindukodagoda9071 ปีที่แล้ว +1

    කියාදෙන්න ආදරේ තරම් එකේ ආයි ඔයාව දකින්න නැති එක ලොකු පාලුවක්

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +9

    බිත්තරයට දෙන වදයක් අයියෝ සාමී....🤣🤣🤣🤣

  • @trvel749
    @trvel749 ปีที่แล้ว +4

    ආරාධනා දෝනී හරිම ශෝක්. ❤❤❤❤❤❤ ආදරෙයි.

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +1

    මම ආසම දෙන්නා ගේ සෝබන නැති සරල කම. ඔයා පිරිමහල වැඩ කරන්න චතුරිකා ඒක ගැහැනියකට අත්‍යවශ්‍ය දෙයක්. එතනයි පවුලේ දියුණුව. ස්තුතියි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    ඔයාටත් ගොඩක් ආදරෙයි ආරාධනා මැණික

  • @yuvanikarunaratne7081
    @yuvanikarunaratne7081 ปีที่แล้ว +1

    Very lovely New Kitchen. 💖.
    Love You Darling chuti Duwa... You Are A Very Good Helper In The Kitchen.

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d ปีที่แล้ว +1

    ඔයාලා නිකරුනේ ගොඩක් අයගේ අපහාසයට ලක් උන දෙන්නෙක් නේ අයියා .
    ඒත් අනිත් නලු නිලියෝ වගේ gossip චැනල් වලින් ඇවිත් ඒවට උත්තර දෙන්න ගියේ නෑ,social media වල ජනප්‍රිය වෙන්න හැදුවේ නෑ.ඒත් දැන් ඔයාලා හොදින් සතුටින් ඉන්නකොට අපිටත් සතුටුයි ❤❤❤❤

  • @sajithrohana2118
    @sajithrohana2118 ปีที่แล้ว +1

    Doni Amma Ekka sahayogayen weda..... Budusaranai 🙏

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කිචන් එක ❤❤❤❤ ආරාධනා මැණික ආදරෙයි ❤❤❤ අයියා අක්කී ඔයාලා දාන වීඩියෝ ආසාවෙන් බලනවා ❤❤ පරිස්සමින්

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +4

    චුටි සෝස මල ෂොයි❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි අාදරණියයි තුන්දෙනාම ❤❤

  • @upulsameera9738
    @upulsameera9738 ปีที่แล้ว +1

    අදත් ඔයාලගේ vidio එක හරිම ලස්සනයි. ආදරෙයි ආරාධනා මැණික.

  • @udhnidhananjana593
    @udhnidhananjana593 ปีที่แล้ว +1

    ආරධනා මැණික ගොඩක් ලස්සනයි ආදරේ හැමදමත් පරිස්සමින් ඉන්න බුදුසරණියි ❤❤❤

  • @udarihashini6855
    @udarihashini6855 ปีที่แล้ว +11

    චූටි බබාගේ කොන්ඩේ උඩට ඇදලා බඳින්න එපා.එතකොට නලල පෑදෙනවා ගොඩක් .චූටි බබා ලස්සනයි 😍😍😍

  • @kamalajewa
    @kamalajewa ปีที่แล้ว +8

    ආදරෙයි හදවතින්ම මේ ආදරණීය පවුලට❤❤❤❤❤❤

  • @user-py7ns4oj3s
    @user-py7ns4oj3s 10 หลายเดือนก่อน

    මම ඔයාලාට ගොඩක් කැමතියි ඔයාලගේ චූටි බබාත් හරිම ලස්සනයි හරිම ශෝක් අනේ

  • @suranganamal5936
    @suranganamal5936 ปีที่แล้ว +1

    Api hemadamath adarei thundenatama.arada donita godaaaak adareiiii❤❤budu saranai!!!

  • @masterengineeringpantrycup1911
    @masterengineeringpantrycup1911 ปีที่แล้ว +1

    ❤❤ ඉතින් බොහොමත්ම ස්තුතියි ආදරණීය රංගන ශිල්පීන් දෙදෙනාටම,ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන අතුරින් අපගේ ආයතනය තෝරා ගත්තට ඔබ දෙදෙනාගේ සිහින මුළුතැන්ගේ සම්පූර්ණ කරගන්න❤❤

  • @maheeshikalakmali8949
    @maheeshikalakmali8949 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් නීරෝගිව තුන් දෙනාටම

  • @dulminadinujaya
    @dulminadinujaya ปีที่แล้ว +1

    Theruwan saranayi ane ඔය thun දෙනාටම.❤❤

  • @chutimanika1195
    @chutimanika1195 ปีที่แล้ว +3

    පුන්චි පවුලට බුදු සරණ යි!❤❤❤

    • @anomapires8939
      @anomapires8939 ปีที่แล้ว

      ඇයි ගයාන්ගෙ පුතාලා දෙන්න😭පව්

  • @user-th2he1pv5o
    @user-th2he1pv5o 7 หลายเดือนก่อน +1

    Kitchen eknam lasanai donithlasanai budusarani oyalat

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +3

    ආරාධනා මැණික දැන් ලොකුයි ආදරෙයි ❤❤❤

  • @inokashyamali2897
    @inokashyamali2897 ปีที่แล้ว +2

    අනේ ගයාන් අයියේ ඔයා කියා දෙන්න ආදරෙයි කතාවෙන්නම් යන්න එපා.අපි ඒකේ වසන්තට කැමති

  • @G.RG.R-gr5ex
    @G.RG.R-gr5ex 5 หลายเดือนก่อน

    Gódak aadare karana family ekk🥰❤

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 ปีที่แล้ว +1

    ආදරෙයි තුන්දෙනාට ගොඩක් ❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +26

    කිචන් එක අලුත් වෙලා ලස්සනයි ❤ ආරාධනා මැණික චෙෆ් කිට් එකට හරිම ලස්සනයි. අපේ හුරතල් මැණිකනෙ ❤❤❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +1

    පුංචි ශේෆ් කෙනෙක් වගේ දෝණි. ලස්සනයි 👍🙏🥰

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +8

    ආරාධනා මැණික ෂෝයි❤️❤.....
    තුන්දෙනාම හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️

    • @user-wj7rs6fe7o
      @user-wj7rs6fe7o 5 หลายเดือนก่อน

      තුනයි නෙවෙයි පුතාලා දෙන්නයි 5❤

  • @udaraudara5885
    @udaraudara5885 ปีที่แล้ว +24

    බෝරැ සෝබන නෑතී පෝලවේ පය ගහලා ඡීවතී වේන පැමීලී ඒකක්.බුදු සරනයී.හැමදැම.සතුටීන් ඉන්න

  • @dinushasamarakoon4638
    @dinushasamarakoon4638 ปีที่แล้ว +5

    God bless this beautiful family ....your daughter is very adorable ❤❤...and i really like you two...

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +3

    ජිවිතෙ විදින ලස්සන ෆැමිලි එකක් ❤❤ 🌹🌹 🌺🌺 😍😍😍

  • @annkaushalya2338
    @annkaushalya2338 ปีที่แล้ว +2

    ආරාධනා මැණික ආදරෙයි ජේසු පිහිටයි

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 ปีที่แล้ว +1

    Very beautiful 🥰. Nice video. BTW where is the new fridge? Ridma showed us her new fridge 😊

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    Vlogs එකක් ගෙනකම් බලාගෙන හිටියා

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 3 หลายเดือนก่อน

    Chathurika hari lassanai. Ane oya dennata adaren sathutin godak kal inna labewa❤😍🥰

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +1

    කිචන් එක ලස්සනයි තුන් ද්
    දෙනාටම ආදරෙයි චතුරිකා මන් ආසම නිලිය❤❤❤❤

  • @user-bc5mk1uf6i
    @user-bc5mk1uf6i ปีที่แล้ว +2

    අප්පච්චියි, අම්මයි එක්ක එකතුවෙලා උයනවද සුදු බෝලේ උම්ම්ම්ම්මා❤️❤️❤️

  • @sachinisachini1370
    @sachinisachini1370 ปีที่แล้ว +1

    චූටි මැණික ඔයාට ගොඩාක් ආදරෙයි ❤️ ඔයාලගේ ෆැමිලි එකට මන් හරිම ආදරෙයි ❤️ සතුටින් ඉන්න 😍 ඔයාලා දිහා බලලා අපිත් ගොඩාක් සතුටු වෙනවා අයියා අක්කා😘❤️

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි යන ගමන ගැන සුබ පතනවා.
    මම ඩුබායි මේ දිනටික ඇත්තම නිවාඩුද ජීවිතෙ පරදුවට තිබ්බේ ඒකට ඔබ සුවෙන් අපි දුකෙන් ඊයෙ වින්ද්‍යී නිසා මමත් ඇඩුවා.

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 ปีที่แล้ว +2

    So cute baby girl

  • @SLToonBaba
    @SLToonBaba ปีที่แล้ว +1

    නියමයි නියමයි ❤❤😊😊❤😊❤😊❤😊❤❤😊

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +1

    අනේ ආරාධනා පැටික්කි ලොකු වෙලානෙ....හුරතලේ .......ආදරෙයි මැණික .....❤️❤️👍👍

  • @dulanjaninilanka6462
    @dulanjaninilanka6462 ปีที่แล้ว +1

    මමත් දුවට හදලා දීලා තියනවා.ඒක ඇත්තටම රසයි.වීඩියෝ එකක් කරා උනත් බොරු සෝබන නැතුව කරනවා.හැමදාමත් සතුටින් ඉන්න තුන් දෙනාම.❤

  • @Jim4rome
    @Jim4rome ปีที่แล้ว +2

    Lovely family ❤❤❤

  • @himansakawshi5474
    @himansakawshi5474 10 หลายเดือนก่อน

    Ape ගයාන් aiya chathu akka .Manika ආදරෙයි හැමදාමත් oyalata.❤❤❤❤

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +2

    චතූ අක්කා හරිම ලස්සනයි ....❤️❤️

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +2

    Doni mage manike she was a followed her mom ... and Doni was tooo clever❤

  • @Nethmiahinsa-mp4ld
    @Nethmiahinsa-mp4ld 4 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @sadewnimsara3960
    @sadewnimsara3960 ปีที่แล้ว +1

    ආදරෙයි. මැණික. බුදුසරණයි. පැටියෝ

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කිචන් එක ♥️

  • @user-lt7ce3nf3o
    @user-lt7ce3nf3o 8 หลายเดือนก่อน

    harima lassasa Paula good lak sudu manika aderai westuwe

  • @s.l.gamingplayyasas3295
    @s.l.gamingplayyasas3295 ปีที่แล้ว

    අාසාවෙන් බැලුව අාරාධනා දෝනිගෙ වැඩ බලන්න අාසයි හිනා යනව තුන් දෙනාටම අපි හැමෝම අාදරෙයි. තෙරුවන් සරණයි.

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 ปีที่แล้ว

    Shoi ani ආරාධනා මැණිකේ godak loku wela kechan ekath lassni aiya and අක්කාත් lassni

  • @dinithiweerathunga3240
    @dinithiweerathunga3240 ปีที่แล้ว +1

    Gayan ayye kiya denna adre taram oyage acting superb ❤ api Australia idan hamadama balanawa . Drama ekak unath last episodes Hari upset apita 😢Hamadama sathutuin inna oyage family ekah ekk

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว

    Aradana හරිම හුරතල් පැටියෙක්

  • @user-cb4sj5zp9k
    @user-cb4sj5zp9k 7 หลายเดือนก่อน

    ❤❤ ❤හරි ලස්සනයි පැටියෝ
    ඇට්ටිත් කෑම,එකක් හදලා එවන්න බැරිද කුවේට් එකට අදාර්යි තුන්දෙනාට ම ජේසු පිහිටයි බුදු සරණයි

  • @SrimathiRupasinghe-mi1wj
    @SrimathiRupasinghe-mi1wj ปีที่แล้ว

    Kitchen eka maru aaaa lassanai👍Doni ta rasama breakfast ekak 👍👍adarei doni❤️❤️❤️

  • @user-sv3zn7sf1m
    @user-sv3zn7sf1m ปีที่แล้ว +1

    ආරාදනා මැණික💛💛💛💛

  • @dihanidesilva1044
    @dihanidesilva1044 ปีที่แล้ว

    Very beautiful is a kitchen . Ilove you so much ආරාධනා දුව . හැමදාම සතුටින් ඉන්න . තෙරුවන් සරනයි සියලු දෙනාටම .❤❤❤

  • @user-xq8vx3fe7v
    @user-xq8vx3fe7v ปีที่แล้ว +1

    Beutyfull family,also I loved ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว

    Aiye oyala ei den video wediya danne neththe ane ආරාධනා පැටියා ekka hemadama video ekak dannako ape මැණික ආදරෙයි godaaak oyala dennatama ආදරෙයි godaaak parissamin inna බුදු සරණයි ❤️❤️❤️

  • @NelsanGunarathna
    @NelsanGunarathna 8 หลายเดือนก่อน

    ❤❤❤chutti donita english kathakaranna eganuwe kWada?school akenda

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว

    අනේ මැනික ගොඩක් දවසකින් දැක්කේ ලස්සනයි බුදු සරනයි

  • @PrisikaWarnakulasuriya
    @PrisikaWarnakulasuriya ปีที่แล้ว

    Hi oyala harima lassanai.Oyalage kitchen eka mama asakaranava tap ekata eka lankave ekakda pitaratakin gennapu ekakda?

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    ආදරෙයි තුන්දෙනාටම 💗

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 ปีที่แล้ว

    හරිම ලස්සනයි.

  • @chithranikavikulathilake6001
    @chithranikavikulathilake6001 ปีที่แล้ว

    so cute girl Aradhana...

  • @kawyasewmini5314
    @kawyasewmini5314 ปีที่แล้ว +1

    බුදු සරණයි ❤️❤️❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Harima lasasanai ane kusasiya mara lasasanai adarei ane me punachi paualata