ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිවාර්යයෙන්ම අස්වැසුම දීල තියෙන්නෙම ඒ ගැන සොයපු නිලදාරීන්ගෙ හිතවත් උන්ට.ඇත්තටම නැතිබැරි උන්ට ලැබිල නැහැනෙ ...
ඒකනම් ඇත්ත සහෝදරයා
Ei uba neti beri hiknakekda
Aththa. Api danna aya innawa aswasuma labaganna nusudusu aya.
ඔව්..ඉස්සර සමුර්දිය දුන්නා නේ...අපේ පැත්තට හිටියේ දෙමළ කෙනෙක් ඌ සිංහල එවුන් කපලා දෙමළ අයට විතරයි හදලා දුන්නේ..සිංහල අයගේ මාර තොරතුරු ඌ හොයන්නේ සමුර්දිය ඉල්ලුවාම..
Mamata.hathara.danaggan.uth.paulak.edam.kuburu.stheraadayam.mukuth.nehe
අස් වැසුමි දිදි රටේ මිනිස්සු තවත් කමිමැලි කරන්න එපා..සමස්තයක් ලෙස බඩු මිල අඩු කරන්න
Ou a kathawath aththa sahodharaya
මොහුනට නිකන් මුදල් දෙන්න එපා සතියකට දවස් 3 ක් සමාජ සේවයේ යොදවන්න පාරවල් එලීකීරීම . පොදූ ස්තාන පිරිසිදූ කීරීම ආදීය . යම් කාලසීමාවකට පමනක් දේන්න වර්ශ 5 උපරීම. තේ අක් 2/3 තියන අයත් ගන්නවා tea factory වලින් details ගන්න මාසික තේ දලු මුදල් ව්ස්තර factory වලින් ගන්න වඩාත් නිවරදිව අවශ්‍යය අයට පමනක් දේන්න.
ඒක ඇත්ත
Ubage pulage watta wtta sudda krnda aswesuma ganna aya damuda
ඵ්ක හොදම අදහස්
Atta nikam inna aswasuma denna epaa. Hamotama hammba karagena kanna puluwan. Nidahas adyapanayen hamoma igena ganne . Unta igena ganna bari wunata anduwa pali na.
Aththa
ඕවට වාදකරල කාලෙ නාස්ති කරනව.වැඩක් කලහැකි කිසිවකුට නොදියයුතුයි.දවසක කුලියක් කලත් තුන් හාරදහක් ගන්න පුලුවන්.වැඩිහිටියන්ට ආබාදිතයින්ට දෙන්න..ඒකෙනුත් අතපය හතර හොඳට තියෙන අය යැපෙනවද කියල සොයන්න.කම්මැලි මිනිසුන් බෝකරන්න එපා .හාල් ටික අඩු කලානම් එදිනෙදා දුප්පතාගෙ අව්ස්‍ය දේ අඩුකලානම් හැමෝම සමානව කාල ඇඳල ඉඳී.
Obanam pinwath kenek.hodata denum therum thiyanawa
Ou katawath nikan athapanna one na rakiya ahema haduwanam goda
තියෙන එකාට අස් වැසුම😢 නැති එකාට හිස් වැසුම😢
Maru kathawa
ගොඩක් දුරට ග්‍රම සේවක ට පුළුවන් හරි ය ට ම දෙන්න ඕන කෙනා හොයන්න නමුත් එය වෙන්නේ නෑ
එක නම් අත්ත
අය්යො මෙ මොඩ දිමනාව හින්දා හම්බකරන් කන අපි වගෙ අය තමයි දුක්. විදින්නෙ එක හින්දා හැමොටම සාදාරන ව්දිහට බඩුම්ල අඩුකරානම් හොදයි නේද ග්‍රරමසෙවක මාර්ගයෙන් අදාල සුදුස්සන් තෙරියයුතුයි
ග්‍රාමයා ඕවා කරන්නේ නෑ.
අස්වැසුම ලබාගන්නෙ වැඩිපුරම හොරු.වහාම සොයාබලන්න
Ape gameth innawa thiyana ekatamai okkoma thiyenne
අස්වැසුම ලබා ගන්නා අය සතියට දින 3ක් පොදු කටයුතු සදහා යොදාගත් විට හොරු නිකන්ම හැලිමට වැඩි අවස්ථාවක් තියෙනවා .
මරු අදහස හැබැයි ❤
මේ ක්‍රමයෙන් හැර සුදුස්සන් තෝරන වෙන ක්‍රමයක් නැහැ.
Good idea 👍
පොහොර සහනාදාර ලයිස්තුව පරික්සාකරල බලන්න අක්කර 5/10 තියන අයත් ඉන්නවා
අස්වැසුම බොහො දුරට ලැබෙන්නේ දේශපාලන හිතවතුන්ට 😢😢😢
Labenne nemay labune Dan tiyena anduwath ekka ewa ba
අපෙ මගෙ පොලියට මුදල් දෙන අයටත් අස්වැසුම ලැබුනා රාජපක්ෂලා ගෙ නිලධාරීන් තවම ඉන්නෙ.
Ou oya okkotama denna hodha na
නම් ලිස්ට් එක ගමේ ප්‍රදර්ශනය කරන්න. එතකොට හරිම අය තෝරා ගන්න පුළුවන්.
Yes true
ගොඩින් අක්කරයයි මඩින්අක්කරයයි යාන වාහන අත්වැසුමත් දෙනව 6000 ඵයාලටමලු දෙන්නෙ සුපිරියී
අහින්සක මිනිසුන්ට දෙන්න ඕන ඇත්තටම සල්ලි නැති
ඔය ක්‍රමවේද ඉක්මන් කරලා වඩාත්ම සුදුසුයි කියන අහිංසක මිනිස්සුන්ව ඕක දෙන්න යාන වාහන තියෙන හොඳට ගෙවල් දොරවල් හදල තියෙන සැපවත් ජීවිත ගතකරන අය අස්වැසුම ගන්නවා මේවා හොයලා බලලා ඉක්මන් කරන්න
අස්වැසුම ගන්න පවුල්වල අයට මොකක් හෝ රැකියාවක් ලබාදෙන්න රැකියාවක් කරන්න බැරි කෙනෙක්ට දුන්නාට ප්‍රශ්නයක් නෑ හැමෝම නිකන් කන්නම පුරුදු නොකර
ඇත්ත අපෙ ගමෙත් මනුෂ්‍යයො කුඩු විකුනනො ගැනු අදින්න නැති විදියට රගපානො
මේක ග්‍රාමසේවකට කරන්න බැ අලුත් නිලධාරීන් ගමට එන්න ඕන
අපේ පැත්තේ තියෙන අයටම තමා අස්වැසුම දෙන්නෙත්. අනික තමයි එකම පුද්ගලයා රු. 5000 ත් අස්වැසුමයි දෙකම ගන්න ගොඩක් අය ඉන්නවා. අනික වාහන දෙක තුන තියෙන හොඳට ගෙවල්. මොන්ටිසෝරි ගුරුවරු. දරුවො රට ඉන්න. හොඳටම සල්ලි තියෙන. ඒ අයට තමා හම්බ වෙන්නේ
අස්වැසුම දිය යුත්තේ අතපය කකුල්නැති අන්ග විකල ආබාධිත අයට පමනයි .අනිත් අයටමොනව හරි වෙහෙසිල රස්සාවක් කරන්න පුලුවන් .මහන්සියෙන් හම්බ කරන මිනිස්සු න්ගෙන් බදු අරගන රස්සාවක් නොකර ඉන්න කම්මැලියන්ට දෙන අස්වැසුම කනගාටුවට කරුනක් 😢
ග්‍රාම නිලධාරීන් වගකිය යුතුයි.
ග්‍රාම සේවක ගෙ හිතවත් අයට තමයි ගොඩක් ලැබෙන්නෙ අහින්සකයින්ට දෙන්නෙ නැ
ග්‍රාමසේවක කාර්‍යාල වල අස්වැසුම ලබා ගන්න අයගේ නම් ලැයිස්තුව ප්‍රදර්ශනය කර නෝටිස් බොර්ඩ් එකේ දැමිය යුතුය
ඇදුරුම්කමට පට්ට හොරුන්ට ඇස්වැසිම දීලා තියෙන්නේ ගෙදර ස්වාමියාට හරියට රස්සාවක් තියෙනවද කියලා හොයලා බලලා රස්සාවල් ලැබෙන තුරු අස්වැසුම දෙන්න
ඒක මරු අදහස අනිවාර්යයෙන් සහෝදරයා❤
තියෙන අයටම තමයි දීලා තියෙන්නේ .හොයලා බලලා දෙන්න .
අනිවාර්යයෙන් මිනිස්සු චන්දෙ දීලා ගෙනාවෙ හොද සිස්ටම් එකක් හදන්න ඒක ඉක්මනටම වෙන්න ඕන
Monatada thawasystem. palathe innawane niladhari 4 denek.eyalata hariyata neethiyata wada karanna kiyanna one.eata passe niwaradiwa sudusso thoranna kiyanna.filter Kara Kara hithala.ethakota awashyathawaya thiyana minissunge daruwo igena Gena iwarai wela idiy.wayasaka minissu marila idiy.awaneethiyata wada karana hama niladhariyekutama erehiwa nagee sitinna one duppath janathawa.ehema nathuwa Meka hadanna ba.ehema aukthoyata wada karana niladharinge shakshi ekathu karagena neethiyen Rahanata hasukaranna one.
@@DevikaKumaryඅනිවාරෙන් සහෝදරයා මුලින්ම මිනිස්සු හදන්න ඕන රට දියුනු කරන්න
ග්‍රාම නිලදාරි දන්නවා"කව්ද අස්වැසුම ලැබිමට සුදුසු කියලා"ග්‍රාම නිලදාරි වගකිය යුතුයි" නුසුදුසු අය එය ගැනිම..
ග්‍රාමසේවක හරහා තොරතගන්න නිවැරදිව තොරතුරු ලබාගන්න සාර්ථක වෙනවා
වැඩක් නෑ. අපෙ එකා මොන පාට ද කියලා දන්නේ නැ.😢
@@jaleelmohomed6367ඉස්සර ග්‍රාමසේවකලට හොද පුහුනුවක් දෙන්න ඕන ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඔක්කොම අමතකයි
ඉස්සරහට රට ගොඩයන වැඩපිලිවෙලක් බලාපොරොත්තු වෙමු❤
අනේ වැන්දඹු කාන්තාවන් ඉන්න ගෙවල් වලටත් නැහැ ඔය කියන අස්වැසුම මේවා ලැබෙන්නේ වැඩිපුර චන්දෙට වැඩ කරන අයට
අනිවාර්යයෙන් එකගයි මේව තමයි වෙනස් වෙන්න ඕන
මාත් වන්දඹු කාන්තාවක් දරුවෙෙ දෙන්නාම පාසල් යනවා මම රජයේ සුලු සේවිකාවක් මට ot එහෙම ලැබෙන් නෑ එ් රැකියාව නිසා කිසිම දෙයක් ලැබෙන්නෑ ගේවත් හරියට හදාගන නැ ටකරන් වහපු මලුතැන්ගේ තෙමෙනවා එ්කයි අැත්ත තත්වය මේවා කාටවත් තේඑෙන් නෑ.
අනිවාර්යයෙන් මගේ මහත්තයා නැති වෙලා අවුරුදු 8i රස්සාවක් ne දරුවා එක්ක ඉන්නේ කුලියටmonawat mata lebenne ne
අස්වැසුම සඳහා මුලින්ම තෝරා ගත් ලැයිස්තුවේ සිටින බහුතරය විශාල ආදායම් ලබන අය.මේ පිළිබඳ සොයා බලා සුදුස්සාට පමණක් එය ලබා දෙන්න
ඔව් ඒකතාවනම් ඇත්ත ජාති ආගම් බේද නෑ සුදුසු අයට තමා හම්බවෙන්න ඕන
හැම එකාම එනවා අලි දෙනවා කෙටි දෙනවා අනේ පපුවට තද කරා ගෙන රටට කිරි පැනි දෙනවා කියලා නමුත් ආවට පසු අබසරනයි කියන එක තමයි රට ඉදන් එවන සල්ලි කිසිම වටිනා කමක් නැහැ නමුත් රටෙ බඩු මිලවත්අඩු නැහැ ඇත්තටම මුකද්ද මෙි කරන්නෙ අපි රට ඉදලා හරිය.දුක් විදනවා බයිලා ගහන හැම ආන්ඩුවක් එහෙමයි
Hamba karana hama sathema ituru karanna ba Anika thamai rata yanna issella Hoyala balapan oya denawa kiyana padiyen e rate kochchara viyadam wenawada kiyala
විදුලිය පාවිච්චි කලොත් අස්වැසුම නැහැ කියල තියෙන්නෙ.ඒක පැහැදිලි මදි.මිනිස්සු කලුවරේ තියල දෙන දීමනාව මොකක්ද.අනිත් එක මිනිස්සුන්ට නිකන් ඉන්න සල්ලි දෙන්න ඕන නැහැ.පොඩි හරි රැකියාවක් කරගන්න තමයි රජයෙන් උදව් කරන්න ඕන.අස්වැසුම හිස්වැසුම නෙමෙයි.මිනිස්සුන්ගෙ ශ්‍රමයෙන් කාලයෙන් වැඩක් ගන්නයි.ඕන.මිනිස්සු පුරුදු කරන්න එපා කම්මැලිකමේ ඉදන් රජයෙන් කන්න දෙන තැනට.මේ රජය මේ ගැන හරිහැටි හොයල බලල සුදුසුම අයට පමණක් මෙම දීමනාව ලබා දෙන්න.
"අස්වැසුම ප්‍රතිලාභී නිවසකි" කුඩා දැන්වීමක් සෑම ප්‍රතිලාභී නිවසකම ප්‍රදර්ශනය කරන්න !කීදෙනෙක් ස්ව කැමැත්තෙන්මඅස්වැසුම අත් හරීද කියලබලාගන්න පුළුවං!!
විදුලිය නැති ගෙවල් කොහේද තියේන්නේ
bumetel nate rate weduleya nateda nomala geken hal hewwa wage
විදුලිය ,. තියෙන මහ ගෙවල් වල ඉන්න ජීවන මාර්ග යක් නැති අය අසරණ වෙනවා. නේද . , එහෙම ක ලොත්
අනිවාර්යයෙන් මේවා හැදෙන්න ඕන දේවල්
Onema duppath gedaraka nayawela hare weduleya gannawa aswasuma labenne hamadema teyana ayata aserana apeta kesema phetak nha
එහෙම නම් දෙන්න වෙන්නේ නෑ විදුලිය නැති කට්ටිය අඩුයි 😂🐒
සුදුස්සන් ගැන සොයා බැලීමට උනන්දුවක් නැති පාටයි.ග්‍රාම නිලධාරී ලවා ඒක පහසුවෙන්ම කර ගත හැකියි.නොකෙරින වැඩ වගේ එයාගේ කතාවෙන් පෙනෙන්නේ
මුලින්ම ඔය ග්‍රාමසේවකලට පුහුනුවක් දෙන්න ඕන
Aththenma sudusu ahinsaka babala godak inna pawul walata denna.
ග්‍රාමසේවක ලට ඕන අයට දෙනවා කරවල ටිකටයි දරුවෙක් රට ඉදලා ටොපි චොකලට් ටිකක් දුන්නම සේරම හරි
අස්වැසුම දෙන විදිහ අසාධාරණයි පවුලක් ගත්තාම පුතා රජයේ රැකියාවක් කරනවා තාත්තා මේසන් බාස් අම්මා ගොවිතැන් නංගී පාසල් යනවා පුතා විවාහ වෙලත් නැහැ මුදල් වලින් ආහාර පාන නෙවෙයි ගන්නේ නිවසට අවශ්‍ය විදුලි උපකරණ වැනි දේවල්, අනික එකපාර තිස් හතළිස් දාහක් ගන්නේ ,ලැබෙනවා නම් දරුවෝ උදව් නොකරන වයස අවුරුදු 65,70 පසු කළ අම්මා තාත්තා වෙනුවෙන් ලබා දෙන්න මොකද මෙච්චර කාලයක් විඳපු දුක්ඛිත ජීවිත නිසා ස්තුතියි.
අස්වැසුම මුදල් නොදි සමුපකාර හරහා භාණ්ඩ මිලදි ගැනිම අරම්භ කිරිම වැදගත් මුදල අරන් බාර් වල .හල් හිගයට මිල වැඩිවිමටත් හොද විසදුමක්
Maparawath.mata.nudunnoth.gana.untath.dana.untath.dagollotama.hana.gahanawa.
අපි ගොඩක් අසරණ පවුලක් .අපිටත් අස්වැසුම ලබා දෙන්න
ග්‍රාමසේවක මහතා දැනුවත් කරන්න නැතිනම් ජනතාවිමුක්ති පෙරමුනේ සාමාජිකයෙකුට දන්වන්න අපි බලමු ඉස්සරහට හොද ක්‍රමයක් හැදෙන්න ප්‍රාර්තනා කරමු
මටත් නම්බර් එකක් ලබාදෙන්න මගේත් මහත්තයා නෑ අවුරුදු 8k නැති වෙලා ඉන්නෙ කුලියට දුව එක්ක මට රස්සාවක් නැ ඒත් කිසිම දෙයක් මට කවදාවත් ලැබිලා නැ
ඔහුන්ගේ ආදායමි මාර්ග හොයන්න නිකන් සල්ලලි දිලා රටක් දිවුනු වෙන්නේ නෑ ඒ ගන්න මනුස්සයා හැමදාම එතනම
ඇත්තටම හොද නැද්ද මෙහෙම පවුල් වල කෙනෙකුට හරි රස්සාවක් දුන්නොත්
Dunne gota@@TeachMeDassa
නිකන් කන්න දෙන එක නම් නවත්තන්න ඕන.
ලයිට් බිල වතුර බිරි මේකට ආයුධයක් කරගන්න එපා එපා. ගෙවල්වලට ගිහිල්ලා බලලම ආදේශීය ලේකම් කාර්යාලයෙන් ගෙවල් වලට ගිහිල්ලා බලලම දෙන්න තීරණය කරන්න
ඔව් හොරු ඉන්නවා ගෙවල් දෙක තුන තියන මේකට හොද සමීක්ශනයක් කරන්න ඕන
Dan light nathi than gewal hoyanna na. Mehema unoth lankawe hamotama aswasuma oni na
නිකං කන්න දෙන්න එපා....පාරවල් හරි පිරිසිදු කරවන්න..
අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට පලවෙනි අදියරේ අයදුම්පත් දැම්මා ඒත් තෙරුනෙ නැහැ දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ රට ඉන්න තමන්ටය කියලා ගෙයක් තිබිලත් කුලියට ඇවිත් ඉන්නවා මේ සහනාධාර. ගන්න ඕන නිසා ඇවිත් ඉන්නවා එ අයට තේ ඉඩම් තියෙන වා තව ගෙවල් වල ඒ මූසල ස්ථීර තැම්පත් දාලා මට නැති නිසා නොවේ කියන්නේ හොදට හොයල බලලා දුප්පත් අපි වගෙ අසරණ මිනිසුන් ට දෙන්න ගොඩක් පීං ජනාධිපති තුමාට
ඒකටනම් දුක හිතුනා අනිවාර්යයෙන් මේවට තමා මුලින්ම හොද. ක්‍රමවේදයක් හැදෙන්න ඕන ❤
අස්වෙසුම හෙමොටම ලැබෙන්න ඕන දරුවලා ඉන්න අම්මලා ට අනිවාර්යෙන් ලැබෙන්න ඕන දුවලා ඉන්න අම්මලා ට කොහොමත් ලැබෙන්න ඕන
ඇත්තටම කාටත් එක වේලක් දිනකට ගන්න පුළුවන් තත්ත්වයට බඩු මිල සාධාරණ මිලකට නොමැති නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉතාම අපහසුතාවට මේ වන විට පත් වී ඇති බව කනගාටුදායකය. මෙහි සාකච්ඡාවට භාජනය වුනා ස්ථීර තැන්පත් සම්බන්ධව, ලක්ෂ තිහක ස්ථාවර තැන්පතුවක් ඇති ගිණුම් හිමියන්ට මාසිකව පොලී ආදායම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් 7% ක් වන අතර, එම පොලියෙන් 10% රඳවාගැනීමේ අඩු කලවිට මසකට 17,500 ක් පමණ ලැබේ ,මසකට මේ මුදලින් කැඳ වත් බොන්න පුලුවන්ද. මෙම අස්වැසුම ලබා ගන්න බොහෝ අය දිනකට අවම වශයෙන් 3000 කට ආසන්න කුලී ආදයමක් හෝ මොනවා හරි ආදායමක් ලබන අය , මේ අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ විශ්‍රාම ගත් අය ඉතාම අඩු ආදායම් ලබන අසරණ තත්ත්වයට පත්ව සිටී. මේ සම්බන්ධව හිනිදුම සුනිල් සෙනෙවි මහතාට පැවසූ විට අස්වැසුම ඉල්ලුම් කරන ලෙස පැවසුවා.
තනි පුද්ගලයන්ට දෙන විට හොයන්න ඒ ගොල්ලන්ගෙ බැංකු ගිණුම් වල සල්ලි තියෙනවද කියල. සුදුසු අයට ලැබිල නෑ. දැන් ඉල්ලලා තියෙන්නෙත් නුසුදුසු අය. ඒනිසා හොඳට හොයලා දෙන්න. අනික මොකක්හරි පොදු වැඩක යොදවන්න ඕන. එතකොට නිකන්ම හොරු අහුවෙනවා.
රත්නපුරෙත් වාහන 2 .3.තියන නගරයන් පිට ඉඩකඩම් තියන දරුවන් ප්‍රසිද්ධ පාසැලකට යවන්න කුලිපදනමක නිවසවල සිටින බිරිදගෙ නමින් අස්වැසුම ලබන සැමියන්හට ගිනුම් ඇති හුගක් අයට මෙය ලැබි ඇත අසරණ අයට නැත😢
අනිවාරෙන් අපේ ගම් වලත් අහින්සක් අය ඉන්නවා අස්වැසුම නැති තියන කෙනාට තමා ඔක්කොම
මෙිව හොයල ආබාධිත අසරනම වැඩක්පලක්කරම ගන්න බැරිම අයට පමනක්දෙන්න
ඇත්ත . තට්ටු 2 ගෙවල් තියෙන ඒ වගෙම සල්ලි පොලියට දෙන ගෙවල්වල අයටත් යකො අස්වැසුම තියෙනවා ...
Asvesuma.gawanna.gawal.valata.gehen.balanna.bereda.penpadegavana.rajaya.savakaya.yawannako.
අස්වැසුම දීලා තියෙන්නේ දුප්පත් අයට නෙමෙයි.ඔබතුමාලා තවත් හොයලා බලන්න.අලුත් අයට දෙන්න කලින් පරණ අයට අස්වැසුම හරියට දෙනවද කියලා
මෙච්චර දියුනු ලෝකෙ මේක පැහැදිලිව කරන්න සිස්ටම් එකක් හදාගන්න බැරිද නෝනෙ ? සමස්තය ගත්තොත් ........ අස්වැසුම තියෙන්නෙ හොදට සල්ලි බාගෙ තියෙන ඉනිස්සුන්ට . වේල කන්න නැති අසරනයො ඒ දිහා බලන් හූල්ලනව . Pl මේව ක්‍රමවත් කරන්න . ඊලග මුරේටත් අපේ කතිරය පරිස්සම් කරගන්න වගබලා ගන්න.
විදුලිය දුප්පත් කෙනෙකුට වැඩි වෙන්න බැරිද ලෙඩෙක් ඉන්නවා එක තැන නමුත් විදුලිය වැඩියි.හේතුව විදුලි පංකාව් දාන්නම ඔන උනු වතුර අවසයි.විදුලි බිල වැඩියි.ඉතින් අසරනයි.
ඒකනම් ඇත්ත අපේ දියුනුව නෙවේ රටේ දියුනුව වෙනුවෙන් අපිත් එකගයි
Mama paduwasnuwara බටහිර pardeshi ලේකම් karayalaye iyat mahata isswesuma dunne na mama පිළිකා rojiyek lamay 2k pashel ynawa pethi padana dilatiyenawa podata enna puluwan iyata
කථා පැවැත්වීමෙන් මෙයට පිළියමක් නැහැ සුදුස්සාට ලැබෙනවානම් කමක් නැහැ දැකල නම් තියෙන් වාහන පවා තිබෙන අයට අස්වැසුම ලැබී ඇති බවයි. නිකමුන් රටේ බෝ කරන්නේ රජයන් විසින්
ගිය ආන්ඩුවේ අස්වැසුමට තෝරගත්තේ ආන්ඩුවට අඩේ යෑම තමයි ප්‍රදාන සුදුසුකම දුප්පත් පෝසත් වැඩක්නෑ එයාලට කඩේ ගියා නම් එච්චරයි
ඔව් සහෝදරයා එහෙම job ගත්ත උගත් නැති බොහෝ අය ගම්වල දැනට ඉන්නවා ඕනතරම්
පැවති අාණ්ඩුවෙන් අස්වැසුම දුන්නෙත් පාක්ෂික හොරුන්ට. සැබවින්ම අසරණ දුගී දුප්පත් අයට ලැබෙන්නෙ නෑ.
ගිය ආණ්ඩු දෙකෙන්ම අපිට කිසිම දෙයක් දුන්නේ නැහැ අපි ජේවි පි කියලා
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යාන වාහන තියෙන අයටත් අස්වැසුම දීලා.
හැම එකාම එන්නෙ පපුවට ගහගෙන රටකරනව කියලා උන් ආපු දා ඉදන්ම අපෙ බඩට ගහනවා
ඔව් අපි බලමු සහෝදරයා මේගොල්ලොන්ටත් බැරිනම් ගෙදර යවමු
@TeachMeDassa අනිවාර්යයෙන් ම ගෙදර යවන්න ඔනි
දුන්න අය මහජන යට කොහොම හරි දුන්නා මෙයාලත් දෙන දෙ හොයා ගන්න බැරිව ඉන්නේ
ගිනුම් වල ලක්ශ 30ට wediyen තියෙන අයත් අස් wesuma ගන්නවා hebei ඉතින් ඒ ගාන bank එකේ තිබ්බත් ඒ පොලියෙන් ජීවත් වෙන්න be..
හැබැයි බංකු එකවුන් එකක් අදටත් නැති මිනිස්සුන්ට අස්වැසුමත් නෑ
අස්වැසුම දෙන්න ඕනි අයට නෙවෙයි තමා කලින් දුන්නේ.ඇත්තටම මට දරුවන් 3ක් සිටි.මගේ පවුලේ 5ක් සිටි.දෙදෙනෙක් පාසල් යන්වා.ඒත් මට 5000යි දුන්නේ.අපිට ස්තීර රැකියාවක් නෑ.එත් කුබුරු තියෙන ගෙවල් හොදට හදපු අයටයි තියෙන්නේ.අපි තාමත් ඉන්නේ තත්තගේ ගෙදර.අපි ගොඩක් අමාරු කාලයක් ගෙවන්නේ.අනේ අපිට මේකෙන් එලියට දන්න එපා ජනපතිතුමනි.
මගේ අම්මට අවුරුදු 78 වෙනව මට අවුරුදු 55 ක අවිවාහක කාන්තාවක් ඉතින් මන් අම්ම බලාගෙන ඉන්නව මට රැකියාවක් කරන්න වයසක නෙමේ ඉන්නෙ අපිට 4250 ක් තමයි ලැබෙන්නේ ස්තුති
අස්වැසුම වැඩියෙන් ලැබෙන්නෙ පොහොට්ටු සජබේ පාක්ශිකයන්ට ඒ කාලෙ ලැබියයුතු ජවිපෙ ගොඩක් අයගෙ නම් කපල තිබුණ ඇත්තම කතව එයයි.
අස් වැසුම ලබිබ දෙන්නෙ තියෙන උන්ට
අනේ මැඩම් සමුද්‍රිය හරි .හරි දුප්පත් අයට නියම විදියට ලැබුනා.
ඒක ලැබුනේ බයියන්ට
හ/,තොට. වැලීගත්ත ගම්මාන යේ තට්ටු. නිචසක්. වාහන. දෙකක්.චී.ගොවිතැන. කරන අයටත් සමුර්දිය. ලැබුනා. සමුර්දි.මිස්. පවුලේ කෙනෙක්.
ඒක ලැබිල තියෙන්නෙ බලන් යනකොට චන්දෙට වැඩකරපු අයට
Thats correct electiy Rules very imported because . Unnecessary government money get the lost .something can do persons also this money getting .this money should need give poor peoples . Keep mind .
ආන්ඩුව කන පලවෙනි අම්මන්ඩි, බිමල් ගෙ ගෑනි, මට බනී,ඒත් ඕනෑම ඕට්ටුක්
බේබද්දන්ට අරක්කු බොන්න ඇඳට වෙලා නිකන් කන පිරිමින්ට අස්වැසුම දෙන්න එපා ගැහැනු පවු බලහත්කාරයෙන් ගෑණුන්ගෙන් මිනිහා ගන්නවලුඅනෙක ඔය නිකන්දෙන සල්ලිම බලාගෙන ඉන්නවා ඇත්තටම ඕවා දෙන්න ඕනේ නැහැනේ හැමෝටම කන්න බොන්න ජීවත්වෙන්න අඩුගානේ අත්‍යාවශ්‍ය බඩු ටිකවත් අඩුකලා නම් ඒ දෙන සල්ලි වලින් අස්වැසුමක් මොකටද
අත්වැසුම අරගෙන අරක්කු බොනවා සිගරට් බොනවා මේවා හරියටම බලලා ගෙවනවනම් හොදයි
කුබුරු තියන පොල් අක්කර ගණන් තියන මිනිස්සු සුදුසුකම් ලබා ඇත 😮😮😮
මොනවා උනත් ඔබතුමාලා හරියට හොයලා බලන්න...මේක හරි අසාදාරණයි..සමීක්ෂණය කරේ ඔය ආපු මහතුරු හරියට එකත් හරියට කලේ නෑ..දුප්පත් අපිට මේක හරි අසාදාරණයි..මමනම් කියන්නේ ඔය තව ටිකක් හොයලා බලන්න
කිය කිය ඉදල වැඩක් නෑ ඒවා හරියට තේරුම් කර ගන්න හොඳ නිලධාරීන්ට දුප්පත් අය සොයා මෙය ලබා දෙන්න
කරල පෙන්නන්න ඕන ක්‍රියාවෙන් හැමෝටම කියන්න පුළුවන් කොරන් නෑ ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ
නිකං කන්ඩ දෙන්ඩ එපා එපා. අත පය හතර තියෙනවනම් හම්බ කරන්න කන්ඩ පුළුවන්නේ අන්ධයින්ට ගොළුවන්ට බිහිරින්ට පමණක් දෙන්න දැන් මේ අස්වැසුම කන්ඩම බලාගෙන ඉන්නවා අතපයක් හොල්ලන් නෑ පොල් ගෙඩියක් කඩන්න එන්නේ කුලී වැඩක් කරගන්න කෙනෙක් නෑ අස්වැසුම නිකං ඉදගෙන කන්ද බලන්න
රාජකාරි කරන්නේ නිලධාරීන්ta ඕනෑ විදිහටයි
අපිට නැ මොනවත් මම රට ඉදලා අවේ දැන මට රැයාවක් නැ මට ඡිවත් වෙන්න විදියක් නැ
ගන්න අයත් වෙිලාවකට කියනවා රටෙි සල්ලි නිකරැනේ බෙදනවා කියලා තියනවා මෙික හොදින් පිල්ටර් කරන්න එයට වඩා හොදයි අඩු පොලියට වියාපාරයක් හො ගොවිතැන් කටයුත්තු කරන්න දෙන්න
ඒකතාවත් ඇත්ත සහෝදරයා ❤
මේසන් බාස් කෙනෙක් අස්වැසුම ගන්නව. නමුත් ඔහු දවසකට පන්දාහකට වඩා උපයනව. ඒ අනුව අවම මාසයකට ලක්ෂයකට වඩා අදායමක් තියනව. කුඹුරු වගා කරනව, පොල්ගස් දෙකතුනක් හෝ තියනව,බොහෝවිට ජල බිල් නෑඉතින් සාධාරනද?
මට සමුර්ධිය තිබුන මගෙ සහෝදරයෙක් මානසික අසනීප ලෙඩෙක් අම්මට වයස 78 මගෙ පෞලේ ගොඩක් අසරණඊ ඉන්න ඉඩම රස්සිත ඉඩමක් අක්කර කාලක අස්වැසුම ලේකන ගතකරලා තියන්නෙ මගෙ කිඋඅර් කෝඩ් එකත් තියනව ඒත් මට අස්වැසුම මුදල් තාම නැ මට දැන් මුද්දරෙත් නැ අස්වැසුමත් නැ 😢😅
අස්වැසුම දුන්න ක්‍රමෙ නම් කිසිම වැදගත්කමක් නැ. ගොඩාක් දේශපාලන හිතවත්කම් මත හා සල්ලි තියෙන අය ගන්නවා. මේ ගැන නිවැරදිව හොයා බලන්න. දුප්පත් මිනිස්සු හැමදාම දුක් විඳිනවා. එහෙම දුන්න අයගෙන් අය කර ගන්න
අස්වැසුම ගන්නේ අනවශ්‍ය අය.සමහරු සැලූන් යන්න ඒකෙන්.හ්දිය යුත්තෝ හොයලා දෙන්න. ගම්වල ඇදුරුම් වලට මිසක් ලැබිය යුත්තන්ට ලැබෙන්නේ නෑ.එක ගෙදර වෙනම පවුල් පෙන්වනවා.එකට කනවා.මේවා පුළුවන් තරම් ක්‍රමයෙන් සාධරනී කරණය කරන්න. සමහරුන්ට ලැබෙන්න ඕන අයට ලැබිලම නෑ. සාකච්චා විතරක් නැතිව ඉක්මන් කරන්න.
ඔව් සහෝදරයා ක්‍රියාවෙනුත් පෙන්නන්න ඕන මුලින්ම හැදෙන්න ඕන තැන් වෙනස් කරන්න ඕන දරිඩ්‍රතාවයෙන් යුතු පවුල් අඩුකරන්න ඕනනම්
සියලුම පුද්ගලයන්ගේ දත්ත අන්තර් ජාල පද්වතියට ඇතුළත් කරන්න ඔනි එතකොට අවශ්‍යතාව සහිත පුද්ගලයන් හදුනා ගන්න පහාසුයි
රස්සාවක් නොකරන හැම කෙනෙක් සොයා බලා රැකියාවක් කරන්න යොමුකරන්න, නිකන් දෙන්න එපා.
ඔව් ඒ වගේ වැඩපිලිවෙලවල් කරන්න ඕන නැත්‍තම් මේක කවදාවත් දියුනු කරන්න වෙන්නෙ නෑ
තියෙන අයට දුන්නේ (ඉඩම් කුඹුරු වාහන තියෙන)
සිම්පල් වැඩක් ලබන මාසයේ අස්වැසුම ගෙවනකොට ලංකා බැංකුවේ අස්වැසුම ලබාගන්න අවස්ථාවේ හැදුනුම්පත් අංකය සිස්ටම් එකෙන් චෙක් කරන්න ඔහුට තියන ගිණුම් බලාගන්න පුළුවන්.
Fd ගිණුම් හිමියන් සදා අනාථයි .....😥
අනිවාර්යයෙන්
ඕවා දුන්නෙව් ගිතවත් උන්ටයි තියන උන්ටයි.... කුලී වැඩ කරන අපිටත් නෑ..කී දෙනෙක්ට ගිහින් ආයෙ ආයෙ ෆෝම් දුන්නද... බයිලා විතරයි..දන්න උන් තමන්ගෙ වෑන් එක පවා වෙනත් එකෙක්ට පවරලා ගෙවල් එහ්ව්ම හොදට හදලා ගන්නවා
ඇත්තටම ඕක තමා වෙන්නෙ ඔය ක්‍රමය වෙනස් කරන්න ඕන නැත්තම් අරගල තමා ආයෙත්
පොඩි චන්දෙන් පස්සේ ඔක්කොම දෙනවා😂😂😂
අස්වැසුමට නුසුදුසු අයව නිර්දෙශ කරපු එවුන්ට දැඩි දඩුවම් දියයුතුමයි
එහෙම කරල මිනිස්සු හදන්න පුලුවන්නම් ලොකු දෙයක් එතකොට බයට හරි හැදෙයි
විදුලි බල මන්ඩලෙන් ලයිට් බිල ගන්න ලේසියි ඕක දැනුත් පුලුවන්
අපි ඉන්න watha තැනක් නැහැ. Kuliwada කර නේ. ලමයින් podiyi. අපිට monawath na
අස්වැසූම තාමත් වැරදි අන්දම්න් ලබා ගන්න අය ඉන්නවා
මෑන්පවර් වලවැඩකරනඵකා 40000 අරන් ඔයමොකවත්නැතිව ලමයින්ගෙ වැඩත්කරල හිගානොකා ජිවත්වෙනව ආඩමිබරයි
ඇත්තටම ඒ වගේ ගානකින් දැන් කාලෙ කන්නවත් මදි😢
Mamath aswesuma gannava eth api vage kochafa denek innva sir...gannethuwa poliyata denava a sallith arang
ගෙඩක් ගාවල් වල ලයිට් තියෙනවා එ් අය සෙරම පොසත් නැ
ලයිට් අරගත්තට ගෙවන්න බැරි මිනිස්සු ලංකාවෙ ඉන්නව ඕන තරම්
Wahana thiyena eunta pawa thiyenawa meka. නිලධාරීන් p den eunta hemadema lebenawa. Me kramaya nethi karamu .....
Duppath minisunge gewal wala viduliya thibba kiyala salli gas ne salli kohen hoyannada viduliya ganneth looka amaru wen
එහෙම ගෙවල්වලට අදටත් අස්වැසුම නෑ සහෝදරයා
ලයිට් තිබුනහම බඩ පිරෙනවද @කො
ලැබිය යුතු අයට ලැබෙන් නෑ කුඹුරු වාහන තියෙන අය ගන්නවා.
ගමේ අස්වෙසුම නොලෙබෙන එහෙත් ලෙබීමට සුදුසු අයට කියන්න වර්තමානයේ නුසුදුසු අය ලබනවනම් 3න් දෙනෙක්ගෙ විස්තර හොයල දෙනුම් දෙන්න කියල තොරතුරු නිවෙරිදිනම් එයාට ලබා දෙනව කියන්න ඔටෝ හොයාගන්න පුලුවන් රටේ ජනතාව වර්තමානයේ අලුත් දේශපාලන සන්කෘතියකට හෙරී තිබෙන වෙලාවෙ ධනාත්මක සිතුවිලි දුර්වල කරන්න
මට ලැබුනෙ නෑ කියල කිවුවම ග්‍රාමසේවක ගෙදරටම ගිහිල්ල බලල හදල දෙන්න පුළුවන් මෙක ග්‍රාමසේවකම කපා හරිනව එයාට ඉහල නිළධාරියෙක් නම් කරන්න
ග්‍රාමාරක්ෂක තුමා හමුවන්න
නැති බැරි අය නොවෙයි ඇති හැකිහැකි අය තමයි ගන්නෙ අපේ ගමෙත් එහෙමයි
කොහෙත් එහෙමයි තියන එකාම තමා ඔක්කොම ගන්නෙ මේක වෙනස් කරන්න ඕන
මාස 3කට සැරයක් ලැබෙන අයගෙ තොරතුරු බැලිය යුතුය.
මෙකද කෙදිරි ගාන්නෙ චන්ද කඩා ගනනත් බැනෙ අප්පා
අනිවාර්යයෙන්ම අස්වැසුම දීල තියෙන්නෙම ඒ ගැන සොයපු නිලදාරීන්ගෙ හිතවත් උන්ට.ඇත්තටම නැතිබැරි උන්ට ලැබිල නැහැනෙ ...
ඒකනම් ඇත්ත සහෝදරයා
Ei uba neti beri hiknakekda
Aththa. Api danna aya innawa aswasuma labaganna nusudusu aya.
ඔව්..ඉස්සර සමුර්දිය දුන්නා නේ...අපේ පැත්තට හිටියේ දෙමළ කෙනෙක් ඌ සිංහල එවුන් කපලා දෙමළ අයට විතරයි හදලා දුන්නේ..සිංහල අයගේ මාර තොරතුරු ඌ හොයන්නේ සමුර්දිය ඉල්ලුවාම..
Mamata.hathara.danaggan.uth.paulak.edam.kuburu.stheraadayam.mukuth.nehe
අස් වැසුමි දිදි රටේ මිනිස්සු තවත් කමිමැලි කරන්න එපා..සමස්තයක් ලෙස බඩු මිල අඩු කරන්න
Ou a kathawath aththa sahodharaya
මොහුනට නිකන් මුදල් දෙන්න එපා සතියකට දවස් 3 ක් සමාජ සේවයේ යොදවන්න පාරවල් එලීකීරීම . පොදූ ස්තාන පිරිසිදූ කීරීම ආදීය . යම් කාලසීමාවකට පමනක් දේන්න වර්ශ 5 උපරීම. තේ අක් 2/3 තියන අයත් ගන්නවා tea factory වලින් details ගන්න මාසික තේ දලු මුදල් ව්ස්තර factory වලින් ගන්න වඩාත් නිවරදිව අවශ්‍යය අයට පමනක් දේන්න.
ඒක ඇත්ත
Ubage pulage watta wtta sudda krnda aswesuma ganna aya damuda
ඵ්ක හොදම අදහස්
Atta nikam inna aswasuma denna epaa. Hamotama hammba karagena kanna puluwan.
Nidahas adyapanayen hamoma igena ganne . Unta igena ganna bari wunata anduwa pali na.
Aththa
ඕවට වාදකරල කාලෙ නාස්ති කරනව.වැඩක් කලහැකි කිසිවකුට නොදියයුතුයි.දවසක කුලියක් කලත් තුන් හාරදහක් ගන්න පුලුවන්.වැඩිහිටියන්ට ආබාදිතයින්ට දෙන්න..ඒකෙනුත් අතපය හතර හොඳට තියෙන අය යැපෙනවද කියල සොයන්න.
කම්මැලි මිනිසුන් බෝකරන්න එපා .හාල් ටික අඩු කලානම් එදිනෙදා දුප්පතාගෙ අව්ස්‍ය දේ අඩුකලානම් හැමෝම සමානව කාල ඇඳල ඉඳී.
Obanam pinwath kenek.hodata denum therum thiyanawa
Ou katawath nikan athapanna one na rakiya ahema haduwanam goda
තියෙන එකාට අස් වැසුම😢 නැති එකාට හිස් වැසුම😢
Maru kathawa
ගොඩක් දුරට ග්‍රම සේවක ට පුළුවන් හරි ය ට ම දෙන්න ඕන කෙනා හොයන්න නමුත් එය වෙන්නේ නෑ
එක නම් අත්ත
අය්යො මෙ මොඩ දිමනාව හින්දා හම්බකරන් කන අපි වගෙ අය තමයි දුක්. විදින්නෙ එක හින්දා හැමොටම සාදාරන ව්දිහට බඩුම්ල අඩුකරානම් හොදයි නේද ග්‍රරමසෙවක මාර්ගයෙන් අදාල සුදුස්සන් තෙරියයුතුයි
ග්‍රාමයා ඕවා කරන්නේ නෑ.
අස්වැසුම ලබාගන්නෙ වැඩිපුරම හොරු.වහාම සොයාබලන්න
Ape gameth innawa thiyana ekatamai okkoma thiyenne
අස්වැසුම ලබා ගන්නා අය සතියට දින 3ක් පොදු කටයුතු සදහා යොදාගත් විට හොරු නිකන්ම හැලිමට වැඩි අවස්ථාවක් තියෙනවා .
මරු අදහස හැබැයි ❤
මේ ක්‍රමයෙන් හැර සුදුස්සන් තෝරන වෙන ක්‍රමයක් නැහැ.
Good idea 👍
පොහොර සහනාදාර ලයිස්තුව පරික්සාකරල බලන්න අක්කර 5/10 තියන අයත් ඉන්නවා
අස්වැසුම බොහො දුරට ලැබෙන්නේ දේශපාලන හිතවතුන්ට 😢😢😢
Labenne nemay labune Dan tiyena anduwath ekka ewa ba
අපෙ මගෙ පොලියට මුදල් දෙන අයටත් අස්වැසුම ලැබුනා රාජපක්ෂලා ගෙ නිලධාරීන් තවම ඉන්නෙ.
Ou oya okkotama denna hodha na
නම් ලිස්ට් එක ගමේ ප්‍රදර්ශනය කරන්න. එතකොට හරිම අය තෝරා ගන්න පුළුවන්.
Yes true
ගොඩින් අක්කරයයි මඩින්අක්කරයයි යාන වාහන අත්වැසුමත් දෙනව 6000 ඵයාලටමලු දෙන්නෙ සුපිරියී
අහින්සක මිනිසුන්ට දෙන්න ඕන ඇත්තටම සල්ලි නැති
ඔය ක්‍රමවේද ඉක්මන් කරලා වඩාත්ම සුදුසුයි කියන අහිංසක මිනිස්සුන්ව ඕක දෙන්න යාන වාහන තියෙන හොඳට ගෙවල් දොරවල් හදල තියෙන සැපවත් ජීවිත ගතකරන අය අස්වැසුම ගන්නවා මේවා හොයලා බලලා ඉක්මන් කරන්න
අස්වැසුම ගන්න පවුල්වල අයට මොකක් හෝ රැකියාවක් ලබාදෙන්න රැකියාවක් කරන්න බැරි කෙනෙක්ට දුන්නාට ප්‍රශ්නයක් නෑ හැමෝම නිකන් කන්නම පුරුදු නොකර
ඇත්ත අපෙ ගමෙත් මනුෂ්‍යයො කුඩු විකුනනො ගැනු අදින්න නැති විදියට රගපානො
මේක ග්‍රාමසේවකට කරන්න බැ අලුත් නිලධාරීන් ගමට එන්න ඕන
අපේ පැත්තේ තියෙන අයටම තමා අස්වැසුම දෙන්නෙත්. අනික තමයි එකම පුද්ගලයා රු. 5000 ත් අස්වැසුමයි දෙකම ගන්න ගොඩක් අය ඉන්නවා. අනික වාහන දෙක තුන තියෙන හොඳට ගෙවල්. මොන්ටිසෝරි ගුරුවරු. දරුවො රට ඉන්න. හොඳටම සල්ලි තියෙන. ඒ අයට තමා හම්බ වෙන්නේ
අස්වැසුම දිය යුත්තේ අතපය කකුල්
නැති අන්ග විකල ආබාධිත අයට පමනයි .අනිත් අයට
මොනව හරි වෙහෙසිල රස්සාවක් කරන්න පුලුවන් .මහන්සියෙන් හම්බ කරන මිනිස්සු න්ගෙන් බදු අරගන රස්සාවක් නොකර ඉන්න කම්මැලියන්ට දෙන අස්වැසුම කනගාටුවට කරුනක් 😢
ග්‍රාම නිලධාරීන් වගකිය යුතුයි.
ග්‍රාම සේවක ගෙ හිතවත් අයට තමයි ගොඩක් ලැබෙන්නෙ අහින්සකයින්ට දෙන්නෙ නැ
ග්‍රාමසේවක කාර්‍යාල වල අස්වැසුම ලබා ගන්න අයගේ නම් ලැයිස්තුව ප්‍රදර්ශනය කර නෝටිස් බොර්ඩ් එකේ දැමිය යුතුය
ඇදුරුම්කමට පට්ට හොරුන්ට ඇස්වැසිම දීලා තියෙන්නේ ගෙදර ස්වාමියාට හරියට රස්සාවක් තියෙනවද කියලා හොයලා බලලා රස්සාවල් ලැබෙන තුරු අස්වැසුම දෙන්න
ඒක මරු අදහස අනිවාර්යයෙන් සහෝදරයා❤
තියෙන අයටම තමයි දීලා තියෙන්නේ .හොයලා බලලා දෙන්න .
අනිවාර්යයෙන් මිනිස්සු චන්දෙ දීලා ගෙනාවෙ හොද සිස්ටම් එකක් හදන්න ඒක ඉක්මනටම වෙන්න ඕන
Monatada thawasystem. palathe innawane niladhari 4 denek.eyalata hariyata neethiyata wada karanna kiyanna one.eata passe niwaradiwa sudusso thoranna kiyanna.filter Kara Kara hithala.ethakota awashyathawaya thiyana minissunge daruwo igena Gena iwarai wela idiy.wayasaka minissu marila idiy.awaneethiyata wada karana hama niladhariyekutama erehiwa nagee sitinna one duppath janathawa.ehema nathuwa Meka hadanna ba.ehema aukthoyata wada karana niladharinge shakshi ekathu karagena neethiyen Rahanata hasukaranna one.
@@DevikaKumaryඅනිවාරෙන් සහෝදරයා මුලින්ම මිනිස්සු හදන්න ඕන රට දියුනු කරන්න
ග්‍රාම නිලදාරි දන්නවා"කව්ද අස්වැසුම ලැබිමට සුදුසු කියලා"ග්‍රාම නිලදාරි වගකිය යුතුයි" නුසුදුසු අය එය ගැනිම..
ග්‍රාමසේවක හරහා තොරතගන්න නිවැරදිව තොරතුරු ලබාගන්න සාර්ථක වෙනවා
වැඩක් නෑ. අපෙ එකා මොන පාට ද කියලා දන්නේ නැ.😢
@@jaleelmohomed6367ඉස්සර ග්‍රාමසේවකලට හොද පුහුනුවක් දෙන්න ඕන ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඔක්කොම අමතකයි
ඉස්සරහට රට ගොඩයන වැඩපිලිවෙලක් බලාපොරොත්තු වෙමු❤
අනේ වැන්දඹු කාන්තාවන් ඉන්න ගෙවල් වලටත් නැහැ ඔය කියන අස්වැසුම මේවා ලැබෙන්නේ වැඩිපුර චන්දෙට වැඩ කරන අයට
අනිවාර්යයෙන් එකගයි මේව තමයි වෙනස් වෙන්න ඕන
මාත් වන්දඹු කාන්තාවක් දරුවෙෙ දෙන්නාම පාසල් යනවා මම රජයේ සුලු සේවිකාවක් මට ot එහෙම ලැබෙන් නෑ එ් රැකියාව නිසා කිසිම දෙයක් ලැබෙන්නෑ ගේවත් හරියට හදාගන නැ ටකරන් වහපු මලුතැන්ගේ තෙමෙනවා එ්කයි අැත්ත තත්වය මේවා කාටවත් තේඑෙන් නෑ.
අනිවාර්යයෙන් මගේ මහත්තයා නැති වෙලා අවුරුදු 8i රස්සාවක් ne දරුවා එක්ක ඉන්නේ කුලියටmonawat mata lebenne ne
අස්වැසුම සඳහා මුලින්ම තෝරා ගත් ලැයිස්තුවේ සිටින බහුතරය විශාල ආදායම් ලබන අය.මේ පිළිබඳ සොයා බලා සුදුස්සාට පමණක් එය ලබා දෙන්න
ඔව් ඒකතාවනම් ඇත්ත ජාති ආගම් බේද නෑ සුදුසු අයට තමා හම්බවෙන්න ඕන
හැම එකාම එනවා අලි දෙනවා කෙටි දෙනවා අනේ පපුවට තද කරා ගෙන රටට කිරි පැනි දෙනවා කියලා නමුත් ආවට පසු අබසරනයි කියන එක තමයි රට ඉදන් එවන සල්ලි කිසිම වටිනා කමක් නැහැ නමුත් රටෙ බඩු මිලවත්අඩු නැහැ ඇත්තටම මුකද්ද මෙි කරන්නෙ අපි රට ඉදලා හරිය.දුක් විදනවා බයිලා ගහන හැම ආන්ඩුවක් එහෙමයි
Hamba karana hama sathema ituru karanna ba Anika thamai rata yanna issella Hoyala balapan oya denawa kiyana padiyen e rate kochchara viyadam wenawada kiyala
විදුලිය පාවිච්චි කලොත් අස්වැසුම නැහැ කියල තියෙන්නෙ.ඒක පැහැදිලි මදි.මිනිස්සු කලුවරේ තියල දෙන දීමනාව මොකක්ද.අනිත් එක මිනිස්සුන්ට නිකන් ඉන්න සල්ලි දෙන්න ඕන නැහැ.පොඩි හරි රැකියාවක් කරගන්න තමයි රජයෙන් උදව් කරන්න ඕන.අස්වැසුම හිස්වැසුම නෙමෙයි.මිනිස්සුන්ගෙ ශ්‍රමයෙන් කාලයෙන් වැඩක් ගන්නයි.ඕන.මිනිස්සු පුරුදු කරන්න එපා කම්මැලිකමේ ඉදන් රජයෙන් කන්න දෙන තැනට.මේ රජය මේ ගැන හරිහැටි හොයල බලල සුදුසුම අයට පමණක් මෙම දීමනාව ලබා දෙන්න.
"අස්වැසුම ප්‍රතිලාභී නිවසකි"
කුඩා දැන්වීමක් සෑම ප්‍රතිලාභී නිවසකම ප්‍රදර්ශනය කරන්න !
කීදෙනෙක් ස්ව කැමැත්තෙන්ම
අස්වැසුම අත් හරීද කියල
බලාගන්න පුළුවං!!
විදුලිය නැති ගෙවල් කොහේද තියේන්නේ
bumetel nate rate weduleya nateda nomala geken hal hewwa wage
විදුලිය ,. තියෙන මහ ගෙවල් වල ඉන්න ජීවන මාර්ග යක් නැති අය අසරණ වෙනවා. නේද . , එහෙම ක ලොත්
අනිවාර්යයෙන් මේවා හැදෙන්න ඕන දේවල්
Onema duppath gedaraka nayawela hare weduleya gannawa aswasuma labenne hamadema teyana ayata aserana apeta kesema phetak nha
එහෙම නම් දෙන්න වෙන්නේ නෑ විදුලිය නැති කට්ටිය අඩුයි 😂🐒
සුදුස්සන් ගැන සොයා බැලීමට උනන්දුවක් නැති පාටයි.ග්‍රාම නිලධාරී ලවා ඒක පහසුවෙන්ම කර ගත හැකියි.නොකෙරින වැඩ වගේ එයාගේ කතාවෙන් පෙනෙන්නේ
මුලින්ම ඔය ග්‍රාමසේවකලට පුහුනුවක් දෙන්න ඕන
Aththenma sudusu ahinsaka babala godak inna pawul walata denna.
ග්‍රාමසේවක ලට ඕන අයට දෙනවා කරවල ටිකටයි දරුවෙක් රට ඉදලා ටොපි චොකලට් ටිකක් දුන්නම සේරම හරි
අස්වැසුම දෙන විදිහ අසාධාරණයි පවුලක් ගත්තාම පුතා රජයේ රැකියාවක් කරනවා තාත්තා මේසන් බාස් අම්මා ගොවිතැන් නංගී පාසල් යනවා පුතා විවාහ වෙලත් නැහැ මුදල් වලින් ආහාර පාන නෙවෙයි ගන්නේ නිවසට අවශ්‍ය විදුලි උපකරණ වැනි දේවල්, අනික එකපාර තිස් හතළිස් දාහක් ගන්නේ ,ලැබෙනවා නම් දරුවෝ උදව් නොකරන වයස අවුරුදු 65,70 පසු කළ අම්මා තාත්තා වෙනුවෙන් ලබා දෙන්න මොකද මෙච්චර කාලයක් විඳපු දුක්ඛිත ජීවිත නිසා ස්තුතියි.
අස්වැසුම මුදල් නොදි සමුපකාර හරහා භාණ්ඩ මිලදි ගැනිම අරම්භ කිරිම වැදගත් මුදල අරන් බාර් වල .හල් හිගයට මිල වැඩිවිමටත් හොද විසදුමක්
Maparawath.mata.nudunnoth.gana.untath.dana.untath.dagollotama.hana.gahanawa.
අපි ගොඩක් අසරණ පවුලක් .අපිටත් අස්වැසුම ලබා දෙන්න
ග්‍රාමසේවක මහතා දැනුවත් කරන්න නැතිනම් ජනතාවිමුක්ති පෙරමුනේ සාමාජිකයෙකුට දන්වන්න අපි බලමු ඉස්සරහට හොද ක්‍රමයක් හැදෙන්න ප්‍රාර්තනා කරමු
මටත් නම්බර් එකක් ලබාදෙන්න මගේත් මහත්තයා නෑ අවුරුදු 8k නැති වෙලා ඉන්නෙ කුලියට දුව එක්ක මට රස්සාවක් නැ ඒත් කිසිම දෙයක් මට කවදාවත් ලැබිලා නැ
ඔහුන්ගේ ආදායමි මාර්ග හොයන්න නිකන් සල්ලලි දිලා රටක් දිවුනු වෙන්නේ නෑ ඒ ගන්න මනුස්සයා හැමදාම එතනම
ඇත්තටම හොද නැද්ද මෙහෙම පවුල් වල කෙනෙකුට හරි රස්සාවක් දුන්නොත්
Dunne gota@@TeachMeDassa
නිකන් කන්න දෙන එක නම් නවත්තන්න ඕන.
ලයිට් බිල වතුර බිරි මේකට ආයුධයක් කරගන්න එපා එපා. ගෙවල්වලට ගිහිල්ලා බලලම ආදේශීය ලේකම් කාර්යාලයෙන් ගෙවල් වලට ගිහිල්ලා බලලම දෙන්න තීරණය කරන්න
ඔව් හොරු ඉන්නවා ගෙවල් දෙක තුන තියන මේකට හොද සමීක්ශනයක් කරන්න ඕන
ඔව් හොරු ඉන්නවා ගෙවල් දෙක තුන තියන මේකට හොද සමීක්ශනයක් කරන්න ඕන
Dan light nathi than gewal hoyanna na. Mehema unoth lankawe hamotama aswasuma oni na
නිකං කන්න දෙන්න එපා....පාරවල් හරි පිරිසිදු කරවන්න..
අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට පලවෙනි අදියරේ අයදුම්පත් දැම්මා ඒත් තෙරුනෙ නැහැ දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ රට ඉන්න තමන්ටය කියලා ගෙයක් තිබිලත් කුලියට ඇවිත් ඉන්නවා මේ සහනාධාර. ගන්න ඕන නිසා ඇවිත් ඉන්නවා එ අයට තේ ඉඩම් තියෙන වා තව ගෙවල් වල ඒ මූසල ස්ථීර තැම්පත් දාලා මට නැති නිසා නොවේ කියන්නේ හොදට හොයල බලලා දුප්පත් අපි වගෙ අසරණ මිනිසුන් ට දෙන්න ගොඩක් පීං ජනාධිපති තුමාට
ඒකටනම් දුක හිතුනා අනිවාර්යයෙන් මේවට තමා මුලින්ම හොද. ක්‍රමවේදයක් හැදෙන්න ඕන ❤
අස්වෙසුම හෙමොටම ලැබෙන්න ඕන දරුවලා ඉන්න අම්මලා ට අනිවාර්යෙන් ලැබෙන්න ඕන දුවලා ඉන්න අම්මලා ට කොහොමත් ලැබෙන්න ඕන
ඇත්තටම කාටත් එක වේලක් දිනකට ගන්න පුළුවන් තත්ත්වයට බඩු මිල සාධාරණ මිලකට නොමැති නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉතාම අපහසුතාවට මේ වන විට පත් වී ඇති බව කනගාටුදායකය. මෙහි සාකච්ඡාවට භාජනය වුනා ස්ථීර තැන්පත් සම්බන්ධව, ලක්ෂ තිහක ස්ථාවර තැන්පතුවක් ඇති ගිණුම් හිමියන්ට මාසිකව පොලී ආදායම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් 7% ක් වන අතර, එම පොලියෙන් 10% රඳවාගැනීමේ අඩු කලවිට මසකට 17,500 ක් පමණ ලැබේ ,මසකට මේ මුදලින් කැඳ වත් බොන්න පුලුවන්ද. මෙම අස්වැසුම ලබා ගන්න බොහෝ අය දිනකට අවම වශයෙන් 3000 කට ආසන්න කුලී ආදයමක් හෝ මොනවා හරි ආදායමක් ලබන අය , මේ අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ විශ්‍රාම ගත් අය ඉතාම අඩු ආදායම් ලබන අසරණ තත්ත්වයට පත්ව සිටී. මේ සම්බන්ධව හිනිදුම සුනිල් සෙනෙවි මහතාට පැවසූ විට අස්වැසුම ඉල්ලුම් කරන ලෙස පැවසුවා.
තනි පුද්ගලයන්ට දෙන විට හොයන්න ඒ ගොල්ලන්ගෙ බැංකු ගිණුම් වල සල්ලි තියෙනවද කියල. සුදුසු අයට ලැබිල නෑ. දැන් ඉල්ලලා තියෙන්නෙත් නුසුදුසු අය. ඒනිසා හොඳට හොයලා දෙන්න. අනික මොකක්හරි පොදු වැඩක යොදවන්න ඕන. එතකොට නිකන්ම හොරු අහුවෙනවා.
රත්නපුරෙත් වාහන 2 .3.තියන නගරයන් පිට ඉඩකඩම් තියන දරුවන් ප්‍රසිද්ධ පාසැලකට යවන්න කුලිපදනමක නිවසවල සිටින බිරිදගෙ නමින් අස්වැසුම ලබන සැමියන්හට ගිනුම් ඇති හුගක් අයට මෙය ලැබි ඇත අසරණ අයට නැත😢
අනිවාරෙන් අපේ ගම් වලත් අහින්සක් අය ඉන්නවා අස්වැසුම නැති තියන කෙනාට තමා ඔක්කොම
මෙිව හොයල ආබාධිත අසරනම වැඩක්පලක්කරම ගන්න බැරිම අයට පමනක්දෙන්න
ඇත්ත . තට්ටු 2 ගෙවල් තියෙන ඒ වගෙම සල්ලි පොලියට දෙන ගෙවල්වල අයටත් යකො අස්වැසුම තියෙනවා ...
Asvesuma.gawanna.gawal.valata.gehen.balanna.bereda.penpadegavana.rajaya.savakaya.yawannako.
අස්වැසුම දීලා තියෙන්නේ දුප්පත් අයට නෙමෙයි.
ඔබතුමාලා තවත් හොයලා බලන්න.
අලුත් අයට දෙන්න කලින් පරණ අයට අස්වැසුම හරියට දෙනවද කියලා
මෙච්චර දියුනු ලෝකෙ මේක පැහැදිලිව කරන්න සිස්ටම් එකක් හදාගන්න බැරිද නෝනෙ ? සමස්තය ගත්තොත් ........ අස්වැසුම තියෙන්නෙ හොදට සල්ලි බාගෙ තියෙන ඉනිස්සුන්ට . වේල කන්න නැති අසරනයො ඒ දිහා බලන් හූල්ලනව . Pl මේව ක්‍රමවත් කරන්න . ඊලග මුරේටත් අපේ කතිරය පරිස්සම් කරගන්න වගබලා ගන්න.
විදුලිය දුප්පත් කෙනෙකුට වැඩි වෙන්න බැරිද ලෙඩෙක් ඉන්නවා එක තැන නමුත් විදුලිය වැඩියි.හේතුව විදුලි පංකාව් දාන්නම ඔන උනු වතුර අවසයි.විදුලි බිල වැඩියි.ඉතින් අසරනයි.
ඒකනම් ඇත්ත අපේ දියුනුව නෙවේ රටේ දියුනුව වෙනුවෙන් අපිත් එකගයි
Mama paduwasnuwara බටහිර pardeshi ලේකම් karayalaye iyat mahata isswesuma dunne na mama පිළිකා rojiyek lamay 2k pashel ynawa pethi padana dilatiyenawa podata enna puluwan iyata
කථා පැවැත්වීමෙන් මෙයට පිළියමක් නැහැ සුදුස්සාට ලැබෙනවානම් කමක් නැහැ දැකල නම් තියෙන් වාහන පවා තිබෙන අයට අස්වැසුම ලැබී ඇති බවයි. නිකමුන් රටේ බෝ කරන්නේ රජයන් විසින්
ගිය ආන්ඩුවේ අස්වැසුමට තෝරගත්තේ ආන්ඩුවට අඩේ යෑම තමයි ප්‍රදාන සුදුසුකම දුප්පත් පෝසත් වැඩක්නෑ එයාලට කඩේ ගියා නම් එච්චරයි
ඔව් සහෝදරයා එහෙම job ගත්ත උගත් නැති බොහෝ අය ගම්වල දැනට ඉන්නවා ඕනතරම්
පැවති අාණ්ඩුවෙන් අස්වැසුම දුන්නෙත් පාක්ෂික හොරුන්ට.
සැබවින්ම අසරණ දුගී දුප්පත් අයට ලැබෙන්නෙ නෑ.
ගිය ආණ්ඩු දෙකෙන්ම අපිට කිසිම දෙයක් දුන්නේ නැහැ අපි ජේවි පි කියලා
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යාන වාහන තියෙන අයටත් අස්වැසුම දීලා.
හැම එකාම එන්නෙ පපුවට ගහගෙන රටකරනව කියලා උන් ආපු දා ඉදන්ම අපෙ බඩට ගහනවා
ඔව් අපි බලමු සහෝදරයා මේගොල්ලොන්ටත් බැරිනම් ගෙදර යවමු
@TeachMeDassa අනිවාර්යයෙන් ම ගෙදර යවන්න ඔනි
දුන්න අය මහජන යට කොහොම හරි දුන්නා මෙයාලත් දෙන දෙ හොයා ගන්න බැරිව ඉන්නේ
ගිනුම් වල ලක්ශ 30ට wediyen තියෙන අයත් අස් wesuma ගන්නවා hebei ඉතින් ඒ ගාන bank එකේ තිබ්බත් ඒ පොලියෙන් ජීවත් වෙන්න be..
හැබැයි බංකු එකවුන් එකක් අදටත් නැති මිනිස්සුන්ට අස්වැසුමත් නෑ
අස්වැසුම දෙන්න ඕනි අයට නෙවෙයි තමා කලින් දුන්නේ.ඇත්තටම මට දරුවන් 3ක් සිටි.මගේ පවුලේ 5ක් සිටි.දෙදෙනෙක් පාසල් යන්වා.ඒත් මට 5000යි දුන්නේ.අපිට ස්තීර රැකියාවක් නෑ.එත් කුබුරු තියෙන ගෙවල් හොදට හදපු අයටයි තියෙන්නේ.අපි තාමත් ඉන්නේ තත්තගේ ගෙදර.අපි ගොඩක් අමාරු කාලයක් ගෙවන්නේ.අනේ අපිට මේකෙන් එලියට දන්න එපා ජනපතිතුමනි.
මගේ අම්මට අවුරුදු 78 වෙනව මට අවුරුදු 55 ක අවිවාහක කාන්තාවක් ඉතින් මන් අම්ම බලාගෙන ඉන්නව මට රැකියාවක් කරන්න වයසක නෙමේ ඉන්නෙ අපිට 4250 ක් තමයි ලැබෙන්නේ ස්තුති
අස්වැසුම වැඩියෙන් ලැබෙන්නෙ පොහොට්ටු සජබේ පාක්ශිකයන්ට ඒ කාලෙ ලැබියයුතු ජවිපෙ ගොඩක් අයගෙ නම් කපල තිබුණ ඇත්තම කතව එයයි.
අස් වැසුම ලබිබ දෙන්නෙ තියෙන උන්ට
අනේ මැඩම් සමුද්‍රිය හරි .හරි දුප්පත් අයට නියම විදියට ලැබුනා.
ඒක ලැබුනේ බයියන්ට
හ/,තොට. වැලීගත්ත ගම්මාන යේ
තට්ටු. නිචසක්. වාහන. දෙකක්.
චී.ගොවිතැන. කරන අයටත්
සමුර්දිය. ලැබුනා. සමුර්දි.මිස්.
පවුලේ කෙනෙක්.
ඒක ලැබිල තියෙන්නෙ බලන් යනකොට චන්දෙට වැඩකරපු අයට
Thats correct electiy Rules very imported because . Unnecessary government money get the lost .something can do persons also this money getting .this money should need give poor peoples . Keep mind .
ආන්ඩුව කන පලවෙනි අම්මන්ඩි, බිමල් ගෙ ගෑනි, මට බනී,ඒත් ඕනෑම ඕට්ටුක්
බේබද්දන්ට අරක්කු බොන්න
ඇඳට වෙලා නිකන් කන පිරිමින්ට අස්වැසුම දෙන්න එපා ගැහැනු පවු බලහත්කාරයෙන් ගෑණුන්ගෙන් මිනිහා ගන්නවලු
අනෙක ඔය නිකන්දෙන සල්ලිම බලාගෙන ඉන්නවා
ඇත්තටම ඕවා දෙන්න ඕනේ නැහැනේ හැමෝටම කන්න බොන්න ජීවත්වෙන්න අඩුගානේ අත්‍යාවශ්‍ය බඩු ටිකවත් අඩුකලා නම් ඒ දෙන සල්ලි වලින් අස්වැසුමක් මොකටද
අත්වැසුම අරගෙන අරක්කු බොනවා සිගරට් බොනවා මේවා හරියටම බලලා ගෙවනවනම් හොදයි
කුබුරු තියන පොල් අක්කර ගණන් තියන මිනිස්සු සුදුසුකම් ලබා ඇත 😮😮😮
මොනවා උනත් ඔබතුමාලා හරියට හොයලා බලන්න...
මේක හරි අසාදාරණයි..
සමීක්ෂණය කරේ ඔය ආපු මහතුරු හරියට එකත් හරියට කලේ නෑ..
දුප්පත් අපිට මේක හරි අසාදාරණයි..
මමනම් කියන්නේ ඔය තව ටිකක් හොයලා බලන්න
කිය කිය ඉදල වැඩක් නෑ ඒවා හරියට තේරුම් කර ගන්න හොඳ නිලධාරීන්ට දුප්පත් අය සොයා මෙය ලබා දෙන්න
කරල පෙන්නන්න ඕන ක්‍රියාවෙන් හැමෝටම කියන්න පුළුවන් කොරන් නෑ ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ
නිකං කන්ඩ දෙන්ඩ එපා එපා. අත පය හතර තියෙනවනම් හම්බ කරන්න කන්ඩ පුළුවන්නේ අන්ධයින්ට ගොළුවන්ට බිහිරින්ට පමණක් දෙන්න දැන් මේ අස්වැසුම කන්ඩම බලාගෙන ඉන්නවා අතපයක් හොල්ලන් නෑ පොල් ගෙඩියක් කඩන්න එන්නේ කුලී වැඩක් කරගන්න කෙනෙක් නෑ අස්වැසුම නිකං ඉදගෙන කන්ද බලන්න
රාජකාරි කරන්නේ නිලධාරීන්ta ඕනෑ විදිහටයි
අපිට නැ මොනවත් මම රට ඉදලා අවේ දැන මට රැයාවක් නැ මට ඡිවත් වෙන්න විදියක් නැ
ගන්න අයත් වෙිලාවකට කියනවා රටෙි සල්ලි නිකරැනේ බෙදනවා කියලා තියනවා මෙික හොදින් පිල්ටර් කරන්න එයට වඩා හොදයි අඩු පොලියට වියාපාරයක් හො ගොවිතැන් කටයුත්තු කරන්න දෙන්න
ඒකතාවත් ඇත්ත සහෝදරයා ❤
මේසන් බාස් කෙනෙක් අස්වැසුම ගන්නව. නමුත් ඔහු දවසකට පන්දාහකට වඩා උපයනව. ඒ අනුව අවම මාසයකට ලක්ෂයකට වඩා අදායමක් තියනව. කුඹුරු වගා කරනව, පොල්ගස් දෙකතුනක් හෝ තියනව,බොහෝවිට ජල බිල් නෑ
ඉතින් සාධාරනද?
මට සමුර්ධිය තිබුන මගෙ සහෝදරයෙක් මානසික අසනීප ලෙඩෙක් අම්මට වයස 78 මගෙ පෞලේ ගොඩක් අසරණඊ ඉන්න ඉඩම රස්සිත ඉඩමක් අක්කර කාලක අස්වැසුම ලේකන ගතකරලා තියන්නෙ මගෙ කිඋඅර් කෝඩ් එකත් තියනව ඒත් මට අස්වැසුම මුදල් තාම නැ මට දැන් මුද්දරෙත් නැ අස්වැසුමත් නැ 😢😅
අස්වැසුම දුන්න ක්‍රමෙ නම් කිසිම වැදගත්කමක් නැ. ගොඩාක් දේශපාලන හිතවත්කම් මත හා සල්ලි තියෙන අය ගන්නවා. මේ ගැන නිවැරදිව හොයා බලන්න. දුප්පත් මිනිස්සු හැමදාම දුක් විඳිනවා. එහෙම දුන්න අයගෙන් අය කර ගන්න
අස්වැසුම ගන්නේ අනවශ්‍ය අය.
සමහරු සැලූන් යන්න ඒකෙන්.
හ්
දිය යුත්තෝ හොයලා දෙන්න. ගම්වල ඇදුරුම් වලට මිසක් ලැබිය යුත්තන්ට ලැබෙන්නේ නෑ.
එක ගෙදර වෙනම පවුල් පෙන්වනවා.එකට කනවා.
මේවා පුළුවන් තරම් ක්‍රමයෙන් සාධරනී කරණය කරන්න. සමහරුන්ට ලැබෙන්න ඕන අයට ලැබිලම නෑ. සාකච්චා විතරක් නැතිව ඉක්මන් කරන්න.