බීජ දාපු පොට්වල පණුවන් හැදුනොත් පොට් බේරගන්නෙ කොහොමද? / How to save the worms in the seed pots?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බීජ දාපු පොට්වල පණුවන් හැදුනොත් පොට් බේරගන්නෙ කොහොමද? / How to save the worms in the seed pots?
    #mushroomcultivation #oyster #howtogrowmushrooms

ความคิดเห็น • 15

  • @chamaldinuka6588
    @chamaldinuka6588 9 หลายเดือนก่อน +2

  • @sadalankathushari3941
    @sadalankathushari3941 9 หลายเดือนก่อน +1

    කුඩා කෝදුරුවන්ට මොකද කරන්නෙ ?

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +2

      Kohoba kola viyali miris dala dum allanna

  • @sadalankathushari3941
    @sadalankathushari3941 9 หลายเดือนก่อน +1

    සල්ප කුඩු දුම් ඇල්ලුවා ඒත් හරි ගියේ නැහැ ..

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +2

      Sampath kudu duma allanne mehemai, aguru kabalakata dala e aguru udin belek thahaduwak thiyanna, e thahaduwata thamai salper kudu danne, aguru udata kudu dammata wadak na

    • @sadalankathushari3941
      @sadalankathushari3941 9 หลายเดือนก่อน

      Thanks 👍

  • @sadalankathushari3941
    @sadalankathushari3941 9 หลายเดือนก่อน +1

    පනුවන් ඉන්දැද්දි පොට් ගෘහයට දැම්මට කමක් නැද්ද ?.

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      Diliraya pot 1 pura wardanaya unahama un marenawa. Mam e pot tika wenamama gruhaye elluwa. Dan
      Masayak aulak nam une na

    • @sadalankathushari3941
      @sadalankathushari3941 9 หลายเดือนก่อน +1

      Thanks 👍👍

  • @sadalankathushari3941
    @sadalankathushari3941 9 หลายเดือนก่อน +1

    අනේ ඔයා කියපු වදිහට මගෙ පොට්වල හිටපු මැස්සො අයින් වුනා.මට කියනවද පොට් 1000කින් මල් පැකට් කීයක් අඩන්න පුළුවන්ද කියලා.තව තෙතමනය සඳහා ගෝනි එල්ලන්නේ දැලට ඇතුළතින් ද පිටතින්ද .

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      දිනකට පැකට් 10k වගේ තමයි පුලුවන්. ගෝනි ඇතුළතින් එල්ලන්න

    • @sadalankathushari3941
      @sadalankathushari3941 9 หลายเดือนก่อน +1

      Thanks .

    • @sadalankathushari3941
      @sadalankathushari3941 9 หลายเดือนก่อน +1

      ඇතුලතින් කියන්නෙ දැලට ඇතුලතින් ⁣ පොට් වලට පිටුපසින්ද ගෝනි අල්ලන්නෙ ?

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      Ou