How to make edible print cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 350

  • @prasannasilva9153
    @prasannasilva9153 2 ปีที่แล้ว +10

    Akki , අපි ඔය peppers හොයා ගත්තා ට print kara ganne kohomada කියන්න පුළුවන් da ?

  • @DinushaWP-co6mr
    @DinushaWP-co6mr 8 หลายเดือนก่อน +1

    Adibal print aka dammata passe cak aka dawasak thiya ganna puluwanda acing akata print aka diyawenne nadda?

  • @dilhanizoysa5851
    @dilhanizoysa5851 ปีที่แล้ว +1

    Oya pavichchi karana butter monada cake walata

  • @lindasylvester7911
    @lindasylvester7911 ปีที่แล้ว +1

    Miss edible sheet amd colouring and machine kohomada koheda ganne

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +3

    අනේ මන්දා අක්කී.. මේක මගේ වෙලාවමද මන්දා 🥺🥺 ඊයේ උදේ ඉදන් මේ විදිහට කේක් එක හදන විදිහ හොය හොය හිටියේ.. අනේ අද මට ඒක හම්බුනා 🥺🥺 ඔයාට ගොඩ ගොඩ ගොඩාරියක් පිං අක්කී 🥺🥰 අනේ අක්කී.. මේ එඩිබල් ෂීට්ස් වල ගණන් එතකොට මේක් ප්‍රින්ට් කරන විදිහ ඒම කියලත් වීඩියෝ එකක් දාන්නකෝ.. ගොඩක් පිං අක්කි මැණික.. 🥺🥺🥺🥰😍

  • @kumudinipriyanka7651
    @kumudinipriyanka7651 2 ปีที่แล้ว +1

    Nangi mama nitharama oyage cake video's balanawa lassanai harima pahadele widihata explain karanawa thanks. nangi mata deyak danaganna orne oyagen mage duwage b,day ekata eyata elsage cake 1k illanawa nangi icing print sheet eka ganna puluwan kohenda pls mata thanak keyanna. mama balagena innawa oya reply karapu keyala.b.day 1ka 22 me mase.

  • @NiroRashi
    @NiroRashi 2 ปีที่แล้ว +1

    Akke heta birthday cake onenam ada butter icing daala design karala thiyanda puluwanda

  • @sanjeewsampath3184
    @sanjeewsampath3184 3 ปีที่แล้ว +2

    Thank you very useful recipe..
    Whipping cream dala adagana puluwnda. Refrigerator karagana puluwnda

  • @taniyasonali9804
    @taniyasonali9804 3 ปีที่แล้ว +1

    akke hodama butter ekakui hodama chocolate powder ekai mkdda?

  • @uththarinishadini5464
    @uththarinishadini5464 3 ปีที่แล้ว +1

    ane akki hoda oven ekak kiynnako 2kg vithara danna puluwan plz akki reply one

  • @sachalaindunil9403
    @sachalaindunil9403 3 ปีที่แล้ว +11

    අනේ ගොඩක් වටිනවා ❤️👌
    හරිම ආසාවෙන් බැලුවේ ❤️
    හරිම පැහැදිලියි...❤️👌😌🧚
    ඔයාගේ.......tiktok එකේ තියන video නම් ඔක්කොම බලනවා...😌❤️🧚👌
    ඔයාට බුදු සරණයි ❤️🙏

  • @asanthahewage7526
    @asanthahewage7526 3 ปีที่แล้ว +14

    හොය හොයා හිටපු දෙයක් මේක. Thanks dear

  • @kaveeshathisera6622
    @kaveeshathisera6622 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් දේවල් කියා දෙනව අක්කේ. බොහොම ස්තූතියි අක්කේ 🙏❤️

  • @dinithihirusha3353
    @dinithihirusha3353 3 ปีที่แล้ว +1

    Batter icing ekakda akke me

  • @maleeshaparindi124
    @maleeshaparindi124 2 ปีที่แล้ว

    අක්කේ මගේ අවන් එක රට එකක් සමන්‍යයෙන් බටර් කේක් එකක් හදාගන්න උශ්නත්වය තියාගන්නේ කීයටද 250g බටර් කේක් එකකට උශ්නත්වයී ටයීම් එකයී තියගන්නේ කොහමද.

  • @niruniru6294
    @niruniru6294 3 ปีที่แล้ว +1

    Ane akki cake eke usa wedi krgnn monwd dnne?????

  • @suranjirasika7644
    @suranjirasika7644 2 ปีที่แล้ว

    Akke mama tik tok ekatath damma matath one print karala hadapu කේක් එකක් ...odare denne kohomada

  • @fathimanarzana2143
    @fathimanarzana2143 2 ปีที่แล้ว +1

    Hi can I keep the edible icing sheet in the fridge till we decorated reply ASAP?

  • @yasawathiyasawathi8631
    @yasawathiyasawathi8631 2 ปีที่แล้ว +1

    Akki me print eka kohenda ganna thiyenne

  • @isuupeksha459
    @isuupeksha459 2 ปีที่แล้ว

    Nangi mageth loku hinayak meka..aluthen patan aran balanna loku help ekak denna plz..me wenakota cup cakes ,wedding cakes wala price khmda kyl mata kiynna puluwanda..podiyata patan ganna hithan inna nisa puluwanam details denna nangi plz

  • @sampathpriyashantha
    @sampathpriyashantha 2 ปีที่แล้ว

    Me print 1ka karaganna puluwan thenak kiyanna puluwanda Colombo, Gampaha ethulatha

  • @shanikajayathilaka5020
    @shanikajayathilaka5020 ปีที่แล้ว

    Akki හොද කේක් පාඨමාලා කරන්න තැනක් කියන්නකෝ

  • @deepikaarundhathi5018
    @deepikaarundhathi5018 2 ปีที่แล้ว

    Akki cake delivery krnwa neda🙂
    Oni site ekkt

  • @sumiars6872
    @sumiars6872 2 ปีที่แล้ว

    Koheda meka ganda poluvan reply plz

  • @pavithrashani8916
    @pavithrashani8916 ปีที่แล้ว

    අක්කේ මේ ප්‍රිරින්ට් එකක් ගන්නවනම් කීයක් වෙනවද

  • @chathushiwijethunga2426
    @chathushiwijethunga2426 3 ปีที่แล้ว +1

    Kohomada cake kudu gawenne nati wenna icing karanne akki..plzz kiyannako

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว +1

      Mulinma soft butter icingdala crumb coat karagena ekiyanne lawata eka tattuwak,e gala winadi 10k witara fridge eke tiyala ilaga icing weda tika karaganna,

  • @thilinicharunika8024
    @thilinicharunika8024 2 ปีที่แล้ว

    Dannathi nisa ahanne ..e sheet ganne kohenda

  • @judekanicius8301
    @judekanicius8301 3 ปีที่แล้ว

    A edible print akak kiyak wenawada kiyala dana ganna pulauwanda.

  • @nithyasathsarani4882
    @nithyasathsarani4882 2 ปีที่แล้ว

    Akki cake 1kgta 2kg ta wage premana gnn vdha video ekak & 1kg cake ekakta icing premana gnn vidhath video ekak dnnko

  • @hansanijasinghage7347
    @hansanijasinghage7347 3 ปีที่แล้ว

    අක්කි කේක් එක අයිසිං කරනකොට කේක් කුඩු මිශ්‍ර වෙන එක නතර කරගන්නේ කොහොමද??ප්‍රිජ් එකේ තියලා ගත්තත් කේක් කුඩු උඩට එනවා.විසදුමක් දෙන්නකෝ

    • @babybunny3711
      @babybunny3711 3 ปีที่แล้ว

      ස්පොන්ජ් කරන්න

  • @dumindaroshan195
    @dumindaroshan195 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා.ලස්සනට කියල දුන්න.ගොඩක් ස්තුතියි.

  • @amashasakuni8736
    @amashasakuni8736 3 ปีที่แล้ว

    dear.. tik tok video wala scooby dooby cartoon picture ganne kohomada

  • @dulanjalifernando8763
    @dulanjalifernando8763 ปีที่แล้ว +1

    Atthatama godaak watinawa ❤️❤️

  • @waruniprabodha7383
    @waruniprabodha7383 3 ปีที่แล้ว +1

    අක්කේ ඒ print තියෙන්නේ කොහේද කීයක් විතර වෙයිද

  • @Madushikapanagoda
    @Madushikapanagoda 4 หลายเดือนก่อน

    Me print aka ganna koheda thiyenne

  • @chamarashiran9659
    @chamarashiran9659 3 ปีที่แล้ว +1

    Soft akata icing hadaganne kohomada akke

  • @amashasakuni8736
    @amashasakuni8736 3 ปีที่แล้ว +1

    1.5 kg square cake ekakata edible sheet size eka poddak danaganna puluwanda ..? dr

  • @piyakanthijayakodi2295
    @piyakanthijayakodi2295 3 ปีที่แล้ว

    Weper seits ganne kohenda

  • @kavindidilhara6413
    @kavindidilhara6413 3 ปีที่แล้ว

    Me cake ekata hadapu creamy soft icing eke recipe eka kiynako

  • @sumudinidilinika102
    @sumudinidilinika102 ปีที่แล้ว

    කොහෙන්ද මේවගේ Print ගහගන්න පුලුවන්

  • @ramsikachamini7194
    @ramsikachamini7194 3 ปีที่แล้ว

    Akke rathu pata icing hada ganna danna oni coloring warge mokadda akke.

  • @malshawijerathna3891
    @malshawijerathna3891 3 ปีที่แล้ว

    Doll cake tray ekka hariyatama cake eka bake karaganna akaraya kiyala dennako dr..........cake eke meda hariyata bake wenna hadaganne kohomada

  • @ireshapiyumi3529
    @ireshapiyumi3529 2 ปีที่แล้ว

    මොන තැන්වලින්ද මිල දීලගන්න පුළුවන්

  • @nelumshyanadee3757
    @nelumshyanadee3757 2 ปีที่แล้ว

    Edible print eka thiyana cake ekak fridge eke danmata kamak nadda? 🙏🏻

  • @nilakshidahami5437
    @nilakshidahami5437 2 ปีที่แล้ว

    Akke me wage cake ekak hadala gannawanam kiyaka withara wenawada

  • @tharushikasathsarani5435
    @tharushikasathsarani5435 2 ปีที่แล้ว

    Ane akke man polonnaruwe mata 1 wenidt cake oni oyat meht enn puluvnda

  • @nadeekarajani5174
    @nadeekarajani5174 3 ปีที่แล้ว

    Online oder karanne kohomada nangi

  • @ushanthaevindu2434
    @ushanthaevindu2434 3 ปีที่แล้ว

    Ane mis ara jar cake hadana jar koheda ganna tiyenne.

  • @achinidissanayake4296
    @achinidissanayake4296 ปีที่แล้ว

    Print krana widiyath kiynnako mis❤

  • @pavithrashani8916
    @pavithrashani8916 ปีที่แล้ว

    අපිට මේ ශීට් එක ගෙනල්ලා ඕනම තැනකින් ප්‍රිරින්ට් කරගන්න පුලුවන්ද

  • @hashinimaddumage8290
    @hashinimaddumage8290 2 ปีที่แล้ว

    අයිසින් colours හදාගන්නේ බටර් අයිසින් වලට කලරින් දාල ද

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 3 ปีที่แล้ว

    Dr ape Dadge birthday august 14 ithin mata aasai butter icing walin shirt cake 1k Dad ta hadanna 14 ta kalin video 1kin mata cake 1ka icing karana widiha kiyala denna dr plz help me 🙏🙏🙏🙏❤️❤️❤️🤩🤩

  • @sammaniyasara6036
    @sammaniyasara6036 3 ปีที่แล้ว

    Dr oya cake cose eka kohenda kare.

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 3 ปีที่แล้ว

    මිස්ගේ කේක් හරිම ලස්සනයි. මමත් වෙනස්ම අයිසින් ක්‍රමයකට කේක් අයිසින් කරනවා. මට පරණ බේකරි බාස් කෙනෙක් කියලා දුන්න බටර් අයිසින් ක්‍රමයක් එක. මට ම⁣ගේ යුටියුබ් නාලිකාව දියුණු කරගන්න උදවු කරන්න පුලුවන්ද මිස්.

  • @warushiireka3817
    @warushiireka3817 2 ปีที่แล้ว

    ma edibal print kohada gana tiyana, ape kamati pinturayak hada gana kohomada

  • @snstatus8020
    @snstatus8020 3 ปีที่แล้ว +1

    Lassanai akke vidio eka shehani 😘😘

  • @thilinipournima2166
    @thilinipournima2166 3 ปีที่แล้ว

    Mata icing paper ekak gainna ganna vidiyak kiyannako

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 ปีที่แล้ว

    එතකොට ඒ ශීට් එකට අපේ පොටො එකක් ප්‍රින්ට් කරගන්නෙ කොහොමද .කොහෙට දීලද පුද්ගල පොටො එකක් ප්‍රින්ට් කරගන්නෙ.

  • @waruniprabodha7383
    @waruniprabodha7383 3 ปีที่แล้ว +2

    අක්කි ඔයා tik tok වල ගොඩක් videos දානවා thanks මම ඒ හැම එකක්ම බලනවා

  • @niwarthana2349
    @niwarthana2349 3 ปีที่แล้ว

    Akke apita bitar ekak nathuwa barida icing hadanna

  • @virajkanchana5634
    @virajkanchana5634 2 ปีที่แล้ว

    eddible print ganne kohenda?price kohomeda?

  • @ritamudalige5828
    @ritamudalige5828 6 หลายเดือนก่อน

    Kohenda ganna puluwan edible print e gana dana ganna kamathi

  • @hafsarizvi1629
    @hafsarizvi1629 3 ปีที่แล้ว

    Me print eka keeyada

  • @dileshikamihirani6528
    @dileshikamihirani6528 หลายเดือนก่อน

    මේ පේපර් අපි ගත්තට කොහොමද ප්‍රින්ට් කරගන්නේ නෝමල් ෆොටෝ කොපි ශොප්වලින් බෑ නේද දන්න කෙනෙක් කියන්න

  • @kaushalyananayakkara331
    @kaushalyananayakkara331 3 ปีที่แล้ว

    Dr soft buter icingeka hada ganne kohomada.. eka vedio ekak karannako. Thanks...

  • @dinithifernando1387
    @dinithifernando1387 3 ปีที่แล้ว

    mona vage shops valinda print eka ganna puluvan

  • @laknakumudu4226
    @laknakumudu4226 2 ปีที่แล้ว

    Oyage online class nadda

  • @sharninawo110
    @sharninawo110 2 ปีที่แล้ว +1

    Good job akki mm hoya hoyh hitiye thnq ❤️

  • @nsanjeewanin8357
    @nsanjeewanin8357 3 ปีที่แล้ว

    Komada api mewa prit karamne kohenda karanne

  • @shashiniudeshika6457
    @shashiniudeshika6457 2 ปีที่แล้ว

    Edible print එකක් ගන්න පුළුවන් කොහෙන්ද 🥺 ගන්නෙ කොහොමද

  • @indikaranawaka1468
    @indikaranawaka1468 3 ปีที่แล้ว +3

    Soft butter icing eka hadaganna icing saha butter kopamanak dammada mis

  • @sujikrishan8373
    @sujikrishan8373 3 ปีที่แล้ว +1

    ඒකට වෙනම ප්‍රින්ට් machine වර්ගයක් තියෙනවාද. Normal printer එකෙන් ගන්න බැයිද

  • @MashiKumarasinghe
    @MashiKumarasinghe ปีที่แล้ว

    අක්කි අක්කිගෙ Clsses තියෙන්නෙ කොහෙද 🥺

  • @nuragathejani2152
    @nuragathejani2152 3 ปีที่แล้ว

    Edible print ganne kohenda akka

  • @bastianvidarshananavodani5943
    @bastianvidarshananavodani5943 3 ปีที่แล้ว

    Api photo ekak dunnama edible print ekak widihata apita deliver karanna puluwan than koheda thiyenne kiyala danna kenek puluwannam kiyannako .plz

  • @cookwithhima7840
    @cookwithhima7840 3 ปีที่แล้ว

    Akke me cake eke kg kiyakda

  • @rumeshchathuranga2380
    @rumeshchathuranga2380 2 ปีที่แล้ว

    Thank you akke, danne nathi dewal ganna puluwan vidihata udau karanawata,

  • @isurikanchana149
    @isurikanchana149 2 ปีที่แล้ว

    බේකින් සෝඩා කියන්නේ අාප්ප සොඩා වලටද අක්කේ

  • @dinithyy
    @dinithyy 10 วันที่ผ่านมา

    Thank youuu soo muchh!!!🥹❤️

  • @keshanianjana4487
    @keshanianjana4487 2 ปีที่แล้ว

    Hi akki. Oya online classes karanne nedda. Mata sambanda wenna puluwanda

  • @SachiniPrasad-h7s
    @SachiniPrasad-h7s 11 วันที่ผ่านมา

    Ma papar aka Aran pint karanne

  • @priskilasewmini8039
    @priskilasewmini8039 3 ปีที่แล้ว +13

    වීඩියො එක බලන්නත් කලින්ම like කරල subscribe කරපු අය මෙ කොනට 💪❤

  • @nimeshasachini7574
    @nimeshasachini7574 3 ปีที่แล้ว +5

    ටික්ටොක් එකේ වීඩියෝ බැලුවට අදනෙ යූ ටියුබ් චැනල් එක හම්බුණේ..... ❤❤❤

  • @ashiherath2542
    @ashiherath2542 2 ปีที่แล้ว

    Sheet ekta photo eka daganne kohomd

  • @pathmaperera2897
    @pathmaperera2897 3 ปีที่แล้ว

    Ganas එක උඩ දාන්න පුළුවන් ද

  • @fathimashameeha923
    @fathimashameeha923 2 ปีที่แล้ว

    Edible print price keeyadha

  • @fathifathi3648
    @fathifathi3648 ปีที่แล้ว

    Edible print koheda print karanne

  • @usharabinoli5786
    @usharabinoli5786 3 ปีที่แล้ว +2

    Me video ekath godk lassanai e wgema godak watinawa akki 😊

  • @waruniprabodha7383
    @waruniprabodha7383 3 ปีที่แล้ว +2

    අක්කියෝ thanks අපිට අයිසින් කේක් හදන හැටි කියා දෙනවට

  • @asapavi1854
    @asapavi1854 2 ปีที่แล้ว

    Edible print ganna Tiyana ten mnwda

  • @fluffyncream5861
    @fluffyncream5861 2 ปีที่แล้ว

    Whipped cream cake ekakatath edible print ekak thiyanna puluwan da

  • @shanthiathukorala4065
    @shanthiathukorala4065 3 ปีที่แล้ว +1

    Edible print ekaka price kohomada ?

  • @karanchelvi9532
    @karanchelvi9532 2 ปีที่แล้ว

    Shehani thanks your cakes tips are verry nice superp I won't one thing how to draw photo prints where you take this prints pls sent messages 🙂

  • @deepanikusumalatha5355
    @deepanikusumalatha5355 3 ปีที่แล้ว

    Akke mata cake ekak hada ganna puluwanda

  • @sltrendygirl8558
    @sltrendygirl8558 3 ปีที่แล้ว +6

    පළවෙනි comment eka magen 😁👍♥️

  • @s.h.jeewarani1884
    @s.h.jeewarani1884 3 ปีที่แล้ว +5

    අක්කේ,මේ ප්‍රින්ට් එක ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්ද?

    • @ciao2666
      @ciao2666 3 ปีที่แล้ว

      Ow puluwn.mn genna gnne online .nb ekak dennda?

    • @s.h.jeewarani1884
      @s.h.jeewarani1884 3 ปีที่แล้ว

      @@ciao2666 ha akke

  • @waruniprabodha7383
    @waruniprabodha7383 3 ปีที่แล้ว +4

    අක්කේ ඔයාට ඉදිරියටත් මේ වගේ කේක් හදන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා good luck අක්කේ

  • @rishinihewage3299
    @rishinihewage3299 3 ปีที่แล้ว +1

    Hoya hoya hitpu video akak...godak wedagath...tnq akka

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +11

    Edible sheet එක කීයක් විතර වෙනවද අක්කේ 🤔🤔

    • @innai_rosy
      @innai_rosy 3 ปีที่แล้ว +1

      1200 n 1400 athula

    • @mayurivimali172
      @mayurivimali172 3 ปีที่แล้ว +2

      Ethkot edible sheet dapu cake ekak kiyak wenwda

    • @achalagayani2845
      @achalagayani2845 3 ปีที่แล้ว +1

      @@innai_rosy ah ha . Thank you 😘😘

    • @achalagayani2845
      @achalagayani2845 3 ปีที่แล้ว +1

      @@mayurivimali172 ගාන නම් ගොඩක් වැඩියි .

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว +1

      Mn genna gatta A4 sheet eka 1400,bage 600i

  • @thilinalakmal936
    @thilinalakmal936 3 ปีที่แล้ว

    Oya class karanne nadda