ප්‍රතිඵල කීයට එයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 14

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  53 นาทีที่ผ่านมา

    සමන් ශ්‍රී රත්නායක මහතා සමග පැවති පැතිකඩ වැඩසටහනට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් පැතිකඩ සහෘදයන් ඉදිරිපත් කළ අදහස් අතරින් කිහිපයක්
    මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පැතිකඩ නරඹන්නෙක්
    කුඩා දරුවන් නිවෙස්වල තබා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන දෙමව්පියන්ට ජංගම දුරකථනය සක්‍රීයව තබා ගැනීම වැදගත්. ඒ කරුණ සැලකිල්ලට ගෙන ඉදිරි මැතිවරණවලදී යම් ක්‍රමවේදයක් සලසා දිය හැකි නම් ප්‍රය‍ෝජනවත් වේවි.
    පියසේන මහතා,
    මාතර
    ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදී ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට හෝ වෙනත් වංචාවක් සිදු කිරීමට ඉඩකඩ තිබේද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත්.

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 3 ชั่วโมงที่ผ่านมา +2

    අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ලංකාව එක දවසින් දියුණු රටක් කරගමු..බටහිර යුගය අවසන්.සිංහල ක්‍රමය හදාගමු.🌏🌏🌏🌏

  • @erangaharshapriya5189
    @erangaharshapriya5189 5 ชั่วโมงที่ผ่านมา +3

    4න් එක අරන් යන්නම ඕනෙ .වටපිටාව video කරගන්න , අපරාද වලක්වා ගැනීමට 🧐🧐🧐

  • @MelvinDeCroos
    @MelvinDeCroos 3 ชั่วโมงที่ผ่านมา +2

    Ranil එක්ක indian මාධ්‍යවේදීන් කරපු interview එක සදාචාරාත්මකද..... අහපන්කො ඕකගේන්....

  • @kumara-v5m
    @kumara-v5m 3 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි මෙච්චර මේ සැරේ තියුනු අවස්ථාවේ කාර්ඩ් බෝර්ඩ් පෙට්ටි ගෙනල්ලා තියෙන්නේ .වෙනදාට ගේන්නේ ලී පෙට්ටි..මේ ගැන හොදින් විමසිල්ලෙන් ඉන්න ඕනේ.ෆෝන් ගේන්න එපා කියන්නෙත් හොදකට නෙවෙයි මූ.

  • @lasanthabandara7455
    @lasanthabandara7455 ชั่วโมงที่ผ่านมา

    සමහර ගමිවලට වන්ද කාඩි ලැබි නැති බව කියනව.ඇයි මෙ රටෙ තවම මෙ කාඩි ටිකවත් බෙදාගන්ට බැරිනමි මෙ අයතන වල අය මිනිස්සුන්ට කියනව අතේන්ට ගිහිල්ල බලන්ට මෙතෙන්ට ගිහිල් බලන්ට කියල.මටනමි මෙරට ගැන කල කිරිල තියේන්නෙ.මෙ නිල දාරින් කතා කරන්ට ගිහමනමි ලොකු ටොක් දෙනව එවිවරයි

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 ชั่วโมงที่ผ่านมา

    මේ මනුස්සයා අපේ මොබයිල් ඵෝන් එක ගැන දොඩවනවා ,,රනිලා තාම ප්‍රචාරක කටයුතු කරනවා ,මුං නිදි.

  • @globleeye603
    @globleeye603 5 ชั่วโมงที่ผ่านมา +2

    දැන් හැදුනුම්පත නැති කී දෙනෙක් ලංකාවේ ඉන්නවද කියලා ඔබතුමා දන්නවද
    දැන් ඇහැ හැදුනුම්පත් හැදුනුම්පත්වල අවශ්‍යතාවය ඉටුකර ගන්නත් බැරුව නේද ආණ්ඩුව පැත්තෙන් තියෙන්නේ
    එ අයට මොකක්ද කරන්නෙ

  • @saliyaabeysuriya6344
    @saliyaabeysuriya6344 ชั่วโมงที่ผ่านมา

    If 2 and 3 different is 1vote ,still the same procedures ?

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 2 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂 mu ranilge katu kanawa wage..kalakanni

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 3 ชั่วโมงที่ผ่านมา +1

    Thaman kamathi kenata pamanak kathiraya gahala gedara enna. Manapa gahanna epa obala desapaluvan ta vada buddimath bava penvanna one nam thaman kamathi kenata pamanak kathiraya gahanna. Ilakkam gahannath epa kathiraya pamanak gahanna.

    • @kumara-v5m
      @kumara-v5m 2 ชั่วโมงที่ผ่านมา

      පැහැදිලි කරන්න ටිකක් ..කතිරය ගහපු අපේක්ශකයාට අමතරව වෙන කෙනෙකුට මනාපයක් ගහන්න පුළුවන් කියලාද මෙයාලා කියන්නේ

    • @wimalrajapaksha890
      @wimalrajapaksha890 2 ชั่วโมงที่ผ่านมา

      @@kumara-v5m kathiraya gahuvoth a apekshakayata pamanai. Oba 1 2 3 vasayen manapa gahuvoth eka tikak sankeernai godak thiyenava pahadili karanna. 1 2 pamanak gahanna th puluvan. Hondama de thaman kamathi kenata pamanak kathiraya gahala gedara ena ekai. Vadi visthara avasya nam a gana honda pahadili kireemak thiyenava ruchira vijesena mahatha ge u tube channel eke. Video 3 k mata mathaka vidiyata. Ada desapalanaya gana next election eka gana ha 38 k janadipathi tharangayata idiripath venne ai me vage godak visthara thiyenava election ekata kalin anivarayen balanna