Weedi kone - වීදී කොනේ - Music Family (Practice Cover)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2021
  • #WeediKone #MusicFamily #වීදීකොනේ #Miltonmallawaarachchi #familyMusic #Keyboardpodda #dilusharaRuwanGamage
    Original Artist - Milton Mallawa Arachchi
    Lyrics - Ajantha Ranasinghe
    Music - Stanly Peris
    මෙම ගීතයේ සියළුම අයිතීන් මුල් අයිතිකරුවන් සතු වන අතර යම් ආදායමක් ලැබුවහොත් ඔවුන් වෙතද බෙදී යන ලෙස සකසා ඇත. යම් අතපසුවීමක් සිදුවී ඇතිනම් කොපිස්ට්‍රයික් යොදන්නේ නැතිව 0773308684 මාගේ අංකයට දැනුම්දීමට ඉතා කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි.
    Cover Artist - Nisha Gamage
    Nisha Gamage (Mother)
    Dilushara Gamage (Father)
    Sathsara Gamage (Sun) Keyboard Podda
    Methsara Gamage (Sun) Pad Podda
    New Music arraignments, Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE
    enjoy...... Like..... Comment..... and Share
  • เพลง

ความคิดเห็น • 432

  • @arsamohan
    @arsamohan 2 ปีที่แล้ว +45

    කීබෝඩ් පොඩ්ඩා අනාගතේ ලංකාවේ අති දක්ෂයකු වේවි.

    • @donaldalwis372
      @donaldalwis372 2 ปีที่แล้ว +5

      මමත් ආසකරන ගීතයක් . හරිම මිහිරි හඩකින් මේ දුව ගයනවා වගේම 🎤🎼🎵 දරුවන්ද ලස්සනට වාදනය කරනවා 🔥🔥🔥🔥🔥 ජයවේවා 💓🥇

    • @kamalhorawalavithana20
      @kamalhorawalavithana20 2 ปีที่แล้ว

      @@donaldalwis372 ,

    • @virajkandambi
      @virajkandambi 2 ปีที่แล้ว

      jjj

    • @senindunimlaka834
      @senindunimlaka834 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +10

    මුළු පවුලටම සරස්වතී දෙවියන්ගේ ආශිර්වාදයයි. දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි. හොඳින් ඉදිරියට එන්න.

  • @jagathc.widanaarachchi8691
    @jagathc.widanaarachchi8691 2 ปีที่แล้ว +21

    ගොඩක් ලස්සනයි ...යුග ගීතයක් ඉදිරිපත් කරන්න ...පැටවු දෙන්නා සුපිරි ...හැමෝටම තෙරුවන් සරණයි

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +23

    ගොඩක් ලස්සන සිංදු ව හදවතින් ම සුබ පැතුම් එක් කරනවා

    • @noraalwes6417
      @noraalwes6417 2 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා ජේසු පිහිටයි

  • @ranilkk7631
    @ranilkk7631 3 ปีที่แล้ว +6

    ඔන්න හරේන්ද්‍ර අයියා ගෙ වැඩ සටහන බලලා ඔයාලගෙ සින්දු අහන්න ආවා
    Very Nice...!

  • @upulekanayaka905
    @upulekanayaka905 2 ปีที่แล้ว +3

    නියමයි මෙ දරැවේ දෙන්නා අපේ රටේ අනාගතය .හදවතින්ම සුභ පතනවා

  • @apkapk7454
    @apkapk7454 2 ปีที่แล้ว +4

    නියමයි නියමයි නියමයි 👍👍👍👍 තවත් ඉදිරියට මේ වැඩසටහන කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි ,

  • @samanthachandana9640
    @samanthachandana9640 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @dulikadulika3374
    @dulikadulika3374 3 ปีที่แล้ว +1

    Budusaranai oyala dennata daru denata.hakiyavan diyunuveva!

  • @darshanam.g772
    @darshanam.g772 3 ปีที่แล้ว +16

    ගොඩක් හොඳයි... කට්ටිය ම....very well... congratulations 🎉👏

    • @jayathissapearera6296
      @jayathissapearera6296 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි යිදිරියටම යන්න සත්තිය දහිරිය ලැබෙවා

  • @asankarajapaksha8308
    @asankarajapaksha8308 2 ปีที่แล้ว +7

    අහම්බෙන් දැක්කෙ මරැ ලස්සනයි හැමොටම බුදු සරණයි

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 2 ปีที่แล้ว +1

    Sangeetha Paulata Ikmanata Thawa Poddekui Poddiyekui Geanna. Ethakota Thawath Lassanai Family Eka. Hadawathinmai Oyalata Kiyanne. Budu Saranai Oyalata.

  • @MrDinugamage
    @MrDinugamage 2 ปีที่แล้ว +4

    මේ පොඩ්ඩො දෙන්නා ලොකු වෙද්දි අපේ රටේ ඉන්න දක්ෂතම වාදකයෝ දෙන්න වෙනවා සහතිකවම .🙏🤗🤗👏👏👏

  • @niroshakarunarathne2887
    @niroshakarunarathne2887 2 ปีที่แล้ว +1

    Suba pathanaws

  • @antonsuraj1620
    @antonsuraj1620 3 ปีที่แล้ว

    පොඩි පුතා අන්තිමට ලයික් එකක් දෙනවා මරැ පොඩ්ඩා

  • @user-yy1yo2hr6v
    @user-yy1yo2hr6v 3 ปีที่แล้ว +2

    ඔන්න හරේන්ද්‍ර අයියා ගෙ වැඩඩ සටහන බලලා ඔයාලගෙ සින්දු අහන්න ආවා

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +10

    නියමයි ජයවේවා!පරිස්සමින් ඉන්න හැමෝම❤❤❤❤💖

  • @sarathkumarakumara9141
    @sarathkumarakumara9141 2 ปีที่แล้ว

    Goot. Jay. බුදුසරණයි 👍🏿👍🏿👍🏿👍🏿👍🏿🙏

  • @user-zd4kf1nn8s
    @user-zd4kf1nn8s 3 ปีที่แล้ว +20

    මුලින් හැදෙන පොඩි පැලෙට වතුර දාපුවාම ලොකු වෙනකොට වතුර හොයාගෙන යාවි.....

  • @niroshakarunarathne2887
    @niroshakarunarathne2887 2 ปีที่แล้ว +1

    Niyamai podi petau denna

  • @chaminichamini1914
    @chaminichamini1914 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි බුදු සරණයි

  • @sameeradanushka1880
    @sameeradanushka1880 2 ปีที่แล้ว

    Niyamai, kauruth, podidenna Nam niyamai,

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 3 ปีที่แล้ว +1

    Ko ape poddaa .. oyaagen thwa sindhu ooonaa..

  • @kumarthusitha5266
    @kumarthusitha5266 2 ปีที่แล้ว

    Podanam harima lassanata wade karanawa jesu pihitai puthe

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว

    හරිම ලස්සන ට සංගීතය දෙනවා ගායනයද එල..නියමඉ සුබ ගමනකට ආසිර්වා ද

  • @ajethprasanna9737
    @ajethprasanna9737 2 ปีที่แล้ว

    Godak ලස්සනයි wasanawanta pault ediriytma yanna siyalu දෙවියන් ge pihit lebewaaa budusarani

  • @hemakumari2380
    @hemakumari2380 2 ปีที่แล้ว

    නියමයි හරිම ලස්සනයි බුදුසරණයි

  • @chandrahe4108
    @chandrahe4108 ปีที่แล้ว

    තෙරුවන්සරනය් දෙවිපිහිටය් ඔබ පවුලටම

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 2 ปีที่แล้ว +7

    🏵️🏵️පුතාලා නියමයි ....
    සුබ පැතුම් හැමෝට ම ! !

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 2 ปีที่แล้ว

    Woooo.budu..saranai..godaka.. lassanai....jaya..sri..suba..gamana..jaya..mawata...yanna...suba..dawasaka.
    ❤❤❤❤..mama.isuru...soya.

  • @chamichami401
    @chamichami401 2 ปีที่แล้ว

    සුබ ගමනක් යන්නට වාසනාව ලැබේවා බුදු සරණයි

  • @srlk975
    @srlk975 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සහෝදරිය නියමයි..සියලු දෙවියන්ගේ පිහිට රැක වරනය ලැබේවා හතර දෙනාටම...ජයවේවා..

  • @sunethchaminda9580
    @sunethchaminda9580 2 ปีที่แล้ว

    Ma lankaawada supiri සුපිරි සුපිරි

  • @abesinghe1113
    @abesinghe1113 2 ปีที่แล้ว

    Supiry supiry ජයවේවා

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 9 หลายเดือนก่อน

    Mulu paulatama daladasamidu phitai gaynya SA wadanya supirima supiri budusarani

  • @neelranjan6115
    @neelranjan6115 2 ปีที่แล้ว

    මෙන්න 👍👌🎖️️🎖️️🇱🇰🇱🇰

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 2 ปีที่แล้ว

    ලස්සනයි....................කොච්චර අැහුවත් මිහිරිය සැමදා....

  • @jayatilakadimuthu5493
    @jayatilakadimuthu5493 2 ปีที่แล้ว

    ලස්සනයි බුදු සරණයි

  • @kumarthusitha5266
    @kumarthusitha5266 2 ปีที่แล้ว

    Harima lassanai sahodaraya jesu pihitai oyalage pawul jivithetath

  • @rohithakodikara195
    @rohithakodikara195 2 ปีที่แล้ว

    නියමයි තව ම්ල්ටන්1

  • @malism8867
    @malism8867 2 ปีที่แล้ว

    Godakma lassanai puthala denna nam niyamai oyalata devil pihitai idiriyatama yanna suba pathum

  • @shalikamanjari6937
    @shalikamanjari6937 2 ปีที่แล้ว

    ලස්සනයි ජයෙන් ජය

  • @yapakumara1880
    @yapakumara1880 2 ปีที่แล้ว

    ඉතා ලස්සන ය්

  • @gayanchinthaka9873
    @gayanchinthaka9873 ปีที่แล้ว

    ලස්සනයි budu saranai

  • @lalithchandana8584
    @lalithchandana8584 2 ปีที่แล้ว

    Shaa niyamai ekama pawlak sangeethayata aparatata aadambarayak hamdaamath aadrei apata ahanna thawa geetha daanna jayawewa budu saranai puthaala samadenaata

  • @Theresa-um5ve
    @Theresa-um5ve 2 ปีที่แล้ว

    ලස්සනයි ඇත්තටම ලස්සනයි

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 3 ปีที่แล้ว +4

    excellent . Lovely family

  • @sumithbandara670
    @sumithbandara670 2 ปีที่แล้ว

    ජය වේවා!🙏

  • @kumaraveerabahu7606
    @kumaraveerabahu7606 2 ปีที่แล้ว

    එකෙන්ම superb

  • @maheshkumara7008
    @maheshkumara7008 2 ปีที่แล้ว

    ලස්සනයි .සහෝදරිය .

  • @rukmalfranandoo8578
    @rukmalfranandoo8578 2 ปีที่แล้ว

    Jaya wewa

  • @madugallamadugalla4450
    @madugallamadugalla4450 2 ปีที่แล้ว +1

    Good luck

  • @rukmalfranandoo8578
    @rukmalfranandoo8578 2 ปีที่แล้ว +1

    Supere pamele

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 2 ปีที่แล้ว

    Harima vedagat lassanai nangi oya ge gayanya hoda i oya ge family ekata asaven beluva budu saranai devi phitai

  • @rathnasirikm9317
    @rathnasirikm9317 2 ปีที่แล้ว

    Podi දෙන්නට suba pathanawa Hodai 👍👍👍

  • @sunilpremalal6890
    @sunilpremalal6890 3 ปีที่แล้ว

    Excellent..Ohama digatama yanna.

  • @akainmathsacademy2064
    @akainmathsacademy2064 ปีที่แล้ว

    ඇස්වහක් නෑ..හරිම ලස්සනයි .පොඩි පැටව් දෙන්නා ශෝක්

  • @studio3td170
    @studio3td170 6 หลายเดือนก่อน

    Wow එකනම් නියමයි ..

  • @sunilgunarathne7070
    @sunilgunarathne7070 2 ปีที่แล้ว

    Godaak Lassanaiyy Budusaranaiy

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว

    Woooooooo patta..supiriiii...

  • @user-ee3zg6nu9r
    @user-ee3zg6nu9r 3 หลายเดือนก่อน

    නියමයි නිශා ඔයාලට සුභ පතනවා. දළදා සමිඳු පිහිටයි

  • @vijithmallika1665
    @vijithmallika1665 2 ปีที่แล้ว

    Lassanai seyalu denatama ederiyata yanna wasanawa labewa

  • @jeradalmeda5313
    @jeradalmeda5313 2 ปีที่แล้ว

    ගෙඩක් ලස්සනයි

  • @ns3246
    @ns3246 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. හරිම ලස්සණ යි ජය වේවා. 🌹🌹🌹🌹

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +2

    ගායනය ලස්සනයි .පුතාලා දෙන්නගේ ඉදිරි සංගීත දිවිය සාර්තකයි.තෙරුවන් සරනයි ඔබ පවුලට.

  • @ramanikottegoda7609
    @ramanikottegoda7609 2 ปีที่แล้ว

    Niyamaaaai jaya wewaaaas👍👍👍👌👌👌

  • @erangafernando4260
    @erangafernando4260 2 ปีที่แล้ว

    Wowww superb patta...triple jem

  • @chamichami401
    @chamichami401 2 ปีที่แล้ว

    රත්තරන් පුතාලට සහ ඔබ දෙපළට ජයවේවා

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 2 ปีที่แล้ว +1

    පුතාල දෙන්නගේ හැකියාව සුපිරියි. 👍👍👍👍

  • @nayanapushpalatha8392
    @nayanapushpalatha8392 3 ปีที่แล้ว

    Oba apata adambarayak. Budu saranai ,jesu pihitai ,adarei

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว

    Harima lassanai.hathara denama harima dakshai.suba anagathayak wewa daruwane.

  • @siripathikulathunga9200
    @siripathikulathunga9200 2 ปีที่แล้ว

    Bohoma sithkalu darshanayak

  • @pradeephalangoda3942
    @pradeephalangoda3942 3 ปีที่แล้ว

    Harima lassanai.mama sangiteta.asakarana kenek oyata budu sarani tawa tawat meweni.hekiyawan pennanna sakthiya dahiriya lebewa

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, super පට්ට

  • @vidyanjanebalasooriya2938
    @vidyanjanebalasooriya2938 2 ปีที่แล้ว

    Niyamai supri

  • @tuanrusvy822
    @tuanrusvy822 3 ปีที่แล้ว

    Supar.... Jayawewa mulupawulatama

  • @gamniweersingha633
    @gamniweersingha633 ปีที่แล้ว

    බුදු සරනයි

  • @manusathtv2362
    @manusathtv2362 3 ปีที่แล้ว

    Fit halo gayakoyo thava onee nee oyalata puluvan jayaganna mage puthage upandine davasata genvanavaaaaaaaaaaaaaaaaaa.

  • @namalicy4039
    @namalicy4039 2 ปีที่แล้ว

    Vidabara mohothaka oyalage sinduwak ahanawa sithata sathutak danenawa idiriyatama yanna

  • @kumarikumari3017
    @kumarikumari3017 3 ปีที่แล้ว +2

    මම ආසා කරන ලස්සන සින්දුවක් බුදු සරණයි අක්කේ චුටි පුතාලා දෙන්නාට අයියාට දළදා සමිඳු පිහිටයි

  • @chandanawajira8347
    @chandanawajira8347 2 ปีที่แล้ว

    Niyamai yayawewaaa

  • @kumarakumara7793
    @kumarakumara7793 ปีที่แล้ว

    ආදරනීය පවුලට සුබපැතුම් 🎷🎷🎷🎷🎵🎵🎵🎵🎶🎶🎶

  • @sudathliyanage6456
    @sudathliyanage6456 3 ปีที่แล้ว

    Godak lassanai hamoma parissamin enna matanam c19 haduna dawasama oyalai sindu ahagana innawa jayawawa budu saranai

  • @marieruth104
    @marieruth104 2 ปีที่แล้ว

    Siyalu denama hodai lassanapaulak jesu pihitai

  • @anuragunarathna8008
    @anuragunarathna8008 3 ปีที่แล้ว +22

    හස්බන්ටත් කියන්න තඩි බබා ඉන්න නැතුව සිංදුවක් කියන්න කියලා වාසනාවන්න පවුලක්
    සියලු දෙවියන් රැකදේවා සුබම
    සුබ අනාගතයක් තෙරැවන් සරනයි
    බුදු සරනයි

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +4

      ඔබට පේන ටික තමා ඒ. ගීතයක් නිර්මාණයට අවැසි බීට් ටෝන් නිර්මානයේ ඉඳල new music arrangements, mixing, mastering, video editing, sounds ඔක්කොම වැඩට දින දෙකක් විතර නිදිමරනව

    • @ngsenavirathna3755
      @ngsenavirathna3755 2 ปีที่แล้ว

      SEe

    • @worldtv9885
      @worldtv9885 2 ปีที่แล้ว +2

      පිස්සෙක්නේ.විවේචනය කරන්න විතරයි අපේ උන් දන්නේ.අගය කරන්න මේ කරන දේවල් .පැහැදිලි ඉරිසියාව.ඔබ පවුලේ සියලු දෙනාට ජයවේවා

  • @lokukumaragejayawardane134
    @lokukumaragejayawardane134 2 ปีที่แล้ว

    නියමයි

  • @indikasampath2146
    @indikasampath2146 2 ปีที่แล้ว

    Siyalu denata b. S. Api. Qatar. Jayawewa.

  • @surajalokana660
    @surajalokana660 2 ปีที่แล้ว

    niymai veri nice

  • @kapilaeanil7143
    @kapilaeanil7143 3 ปีที่แล้ว

    Godak lassanaei hema sinduwaktama podiputhata fadekagahanna denna oyalata budusaranai

  • @jagathlakshman879
    @jagathlakshman879 2 ปีที่แล้ว

    harima watina family akak...siyaluma denata budu saranai

  • @anandaathukorala3187
    @anandaathukorala3187 2 ปีที่แล้ว +3

    ලස්සනයි. ඔයාලගේ. පවුල❤️❤️❤️❤️❤️❤️💖

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 2 ปีที่แล้ว

    Setap eka balansin hadawathata ekagawa sadaranya karalathiyenwa good luck

  • @razeekahqa7285
    @razeekahqa7285 3 ปีที่แล้ว +1

    TATTA SHAKTI MAT GAHAK WAGE ANIT 3 HASURANAWA TAWA SHAKTIYA LABEWA DARUWANE DAKKAMA ASA HITENAWA ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilrukshiweekaramusriya4070
    @dilrukshiweekaramusriya4070 2 ปีที่แล้ว

    Lassanai. Bs.

  • @AjithKumara-bn5oc
    @AjithKumara-bn5oc 2 ปีที่แล้ว

    Goodak lassanai sinduwa

  • @namalicy4039
    @namalicy4039 2 ปีที่แล้ว

    Godak lassanai hariyata sathutu una mage rate godak daksa pawlak oyalata dalada pihitai

  • @nimalshantha9154
    @nimalshantha9154 3 ปีที่แล้ว

    Niyamai podda

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 2 ปีที่แล้ว

    Harima Hangeembarawa Kiyanawa. Ardarei Hamadamath.

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 ปีที่แล้ว

    Harendra ge wada satahana balala math akathu una oyala ta suba gaman thanx Harendra oyatath ..

  • @geenakasooriyaarachchimusi9149
    @geenakasooriyaarachchimusi9149 2 ปีที่แล้ว

    Niyamai