#thammettama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • තම්මැට්ටම ගැන ඉගෙන ගනිමු...
    ලංකාවේ බෞද්ධ ආගමික පදු පූජාවලදී, වැයෙන අනිවාර්ය අංගයක් වන හේවිසි වාදනය දී තම්මැට්ටම ප්‍රධාන වෙයි. විශේෂයෙන් විහාර, දේවාල ආශ්‍රිත ආගමික අවස්ථාවන් හි දී දවුල හා එක්ව වාදනය වූ භාණ්ඩය ලෙස තම්මැට්ටම හඳුන්වා දිය හැකි ය. බෞද්ධ සිද්ධස්ථානයන්හි පොහොය දින හේවිසි මුර වාදනයේ දීත්, ගමන් හේවිසි සඳහාත්, අවමංගල බෙර වානදයේදීත්, දවුල සමඟ තම්මැට්ටම එකට බැඳ හේවිසි වාදනය කරයි.

ความคิดเห็น • 15

  • @productions4136
    @productions4136 4 ปีที่แล้ว +2

    එල එල අයියේ...දිගටම කරමු...💚💙💛

  • @induminihettiarachchi24
    @induminihettiarachchi24 4 ปีที่แล้ว +1

    Supiri wedak👍🏻

  • @srimalkarunarathne
    @srimalkarunarathne 2 ปีที่แล้ว

    Ela kiri...Original පද නියමයිනේ bro...

  • @Travelwithdarshana
    @Travelwithdarshana 4 ปีที่แล้ว +1

    හොදයි

  • @PradeepikaWijenayaka
    @PradeepikaWijenayaka 8 หลายเดือนก่อน

    💙

  • @tharumalm1975
    @tharumalm1975 3 ปีที่แล้ว

    ආයුබෝවන් .ඇත්තටම හිදයි

  • @sasankanimesh7890
    @sasankanimesh7890 4 ปีที่แล้ว

    ❤️❤️

  • @samochcharekhawa5198
    @samochcharekhawa5198 2 ปีที่แล้ว

    Asirwada wewa

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 ปีที่แล้ว

    Math asaii thammattam gahanne

  • @SdDanu
    @SdDanu 9 หลายเดือนก่อน

    Hewisi haraba himin gahannako ohoma gahala hoyanna bane

  • @sarathsarath2973
    @sarathsarath2973 4 ปีที่แล้ว

    Oyage wena video nedda

  • @athulakirthi4015
    @athulakirthi4015 2 ปีที่แล้ว

    තම්මැට්ටම ගන්නවනං ගන්න පුළුවන් කොහෙන්ද

  • @vk-by8rb
    @vk-by8rb 3 ปีที่แล้ว

    තම්මැට්ටම් වාදනය සම්බන්ධව වැඩි දුර කතා කිරීම සදහා ඔබතුමාව සම්බන්ධ කරගැනීමට හැකිද?