ප්‍රකෝටිපතියන් බියවැද්දුවේ ප්‍රසිද්ධ නිළියක් කුලියට අරන්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDerana...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 166

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 2 ปีที่แล้ว +44

    කෝටි 80ක් කොහෙද යකො ආන්ඩුකාරයෙක්ට 😂. ඒව ආපු විදිහත් හෙව්වනම් හොඳයි හැබයි

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +1

      රාජපක්ෂලා

  • @kariyawasamranjani2584
    @kariyawasamranjani2584 2 ปีที่แล้ว +55

    හොරුන්ගේ සල්ලිත් හොරා කාලා 😀😀😀😀

  • @keerthiwak2492
    @keerthiwak2492 2 ปีที่แล้ว +49

    නිලියෝ කියන්නෙම මුදලට ඔනෙම ජරා චරිතයක් බාරගන්නවා .පේන්නේ නැද්ද දේශ හිතෑසි දමිතා වගේ අය

  • @sachindinisanga7208
    @sachindinisanga7208 2 ปีที่แล้ว +25

    මුදල් වලට ඕන බලු වැඩක් කරන නිලියෝ උන් ගනිකාවියෝ

  • @leslysuresh7288
    @leslysuresh7288 2 ปีที่แล้ว +33

    උනුත්, කෝටිපතියෝ උනේ කොහොමද කියලත් බලන්න

  • @mnarasinha9014
    @mnarasinha9014 2 ปีที่แล้ว +25

    කෝටිපතියොනේ..අවුලක් නෑ..උබල හැදෙන් නෑ...තන්හාව විනාශයට මුල..

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +29

    හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්... ගොඩක් මහන්සි වෙලා ඒ අක්කා.,..

  • @k.k.d.danapalakulathunga6429
    @k.k.d.danapalakulathunga6429 2 ปีที่แล้ว +8

    සැකකාරිය නිදහස් කර මුදල් ආයෝජනය කල පුද්ගලයින්ට දඩුවම් කල යුතුය

  • @dilanislg62
    @dilanislg62 2 ปีที่แล้ว +10

    හොද වැඩේ,,උනේ,,තියෙන සල්ලි ටික මදිවෙලා තවත් වැඩි පුර සල්ලි හොයන්න යනවට,,,,හොදම වැඩේ ,,,අහිංසක ජනතාවට සතයක්වත් වියදම් කරන්න කෙනෙක් නැහැ ,,,,නියමයි ,,,ඕන්, චන්ඩි රැජන ,,ටිකිරි මොලේ ,,,, අනිවාර්යයෙන්ම ,,කොහෙන්ද මුංට මේ තරම් ,,මුදල් ගොඩක් ,,,,..හොයන්න ඕන ,
    ඔය මිනිස්සුන්ට තියෙන තන්හාවට ,,ඔහොම වෙලා මදි ,,,,,දරුවන් ට ඉස්කෝලේ කාලා යන්න දෙකක් නැහැ ,මුං දඩාවතේ යනවා ,,,,🙏🙏🙏

  • @ranmadura
    @ranmadura 2 ปีที่แล้ว +39

    අපේ රැඩිකල් දමිතා අක්කි තමයි නිලිය 👌👌

    • @asimpleguy9667
      @asimpleguy9667 2 ปีที่แล้ว +1

      Na ban priyamali kiyana baddak

    • @SVA790
      @SVA790 2 ปีที่แล้ว +1

      Damitha yureni dennek innawa ranjan naluwat ekka

    • @ranganaprabhath3269
      @ranganaprabhath3269 2 ปีที่แล้ว

      ජනනාත් වරකාගොඩගෙ wife

    • @diliniperera9016
      @diliniperera9016 2 ปีที่แล้ว

      @@ranganaprabhath3269 mada gahanna epa,,jananath warakagoda ge wife wena kenek

    • @lavanya1097
      @lavanya1097 2 ปีที่แล้ว

      සේමිනි ඉද්දමල්ගොඩ කියලා තමයි කියන්නේ

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +10

    ඔවුන්ගේ මූහූන වහන්නේ අහිංසක මිනිස්සුන්ට ඔහෝම උනානමි

  • @lukshanjithmedadeniya2445
    @lukshanjithmedadeniya2445 2 ปีที่แล้ว +68

    ලංකාවේ දක්ශ නිලියෝ නැ..ඔක්කොම ඉන්නෙ වේසියෝ....100%ක්ම..

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +20

    ඔයා තමා අක්කා හරියට ම කලේ

  • @සාමලිසාමලි-ඝ8හ
    @සාමලිසාමලි-ඝ8හ 2 ปีที่แล้ว +10

    ඒ නිලිය පියුම් හංසමාලී ද දන්නේ නැ 😁😁😁😁😁

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 ปีที่แล้ว +2

      දමිතා වෙන්න ඕන 😌

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +4

      අනේ මන්දා ...පියුමිත් හිටපු ගමන් සල්ලිකාරියෙක් උනා නේහ්

  • @udayangiama1425
    @udayangiama1425 2 ปีที่แล้ว +6

    This lady have strong connection with surangee kodithuwakku & purnika peiris

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +9

    මෙයා එකේ ඉත්තෙක් ව්තරයි ලොකු ජාවාරම්කරුවන් ඇති මේ පසුපස...

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +5

    ආණ්ඩුකාරයාට මේකිට නිකම්ම දෙන්න කෝටි 80 තිබිලා....🤬🤬🤬🤬🤬

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +5

    ඉතින් හරිනේ ඔය කියන අය ලග තමයි සල්ලි තියෙන්නේ නැතිව සාමාන්‍ය මහජනතාව ලග නෙවෙයි . ඕකේ මොනවා හොයන්නද අයියෝ.

  • @dmvlogs2002
    @dmvlogs2002 2 ปีที่แล้ว +6

    ඔය පෙන්නුවේ mayajala film එකේ trailer වෙන්නැති. පියුමිලා පියුමාලිලා මිනිස්සුන්ට කෙලවන්නම ආපු හැපින්නියෝ 😂😂😂 යකෝ ශිවන්‍යාවත් ඔච්චර විස නෑ

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +4

      ඔව් යකෝ ශිවනයා මොන බැල්ලියක් ද? මේකිනේ බැල්ලි,,🤣🤣🤣

  • @YoSmoked
    @YoSmoked 2 ปีที่แล้ว +10

    *I pray for everyone who reads this that whatever they are going through gets better, whatever they are suffering with or worrying about will be okay, and that everyone has a wonderful day. Amen*

    • @mcdee367
      @mcdee367 ปีที่แล้ว

      ok bye

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +6

    සොබාදහම. දඩුවම ක්‍රියාත්මක කරාවි
    යසට..
    උසාවි...අනේ..මන්ද..

  • @friskyanushka
    @friskyanushka 2 ปีที่แล้ว +10

    දවසේ හොඳම රඟපෑම😂😂😂

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +4

    කොහොමත් අපේ රටේ මිනිසුන් ගොඩක් දුර්වලයි. සමහර කපටි මිනිසුන් ඒ දුර්වලකම් අවස්ථාවක් කර ගන්නවා ඒ අයට අපි කියනවා වංචනිකයන් කියලා. මේවා ලොකුවටම කරන මිනිසුන් අතර මෙම කාන්තාවා සක්විති රණසිංහ වගේ අය කැපිපෙනෙනවා. නමූත් කූඩා මට්ට්මෙන් මේ ආකාරයට තම හැකියාව අනුව කපටි කමෙන් උපයන පිරිස ලක්ෂ ගණනක් ලංකාවේ ඉන්නවා. කවුරු කොහොම කයිවාරු කිව්වත් සුලු මුදලකට හරි අහුවෙලා තියෙනවා. ඒවගේම වංචා කරන අයත් ඇති. මම හැමතිස්සෙම උත්සාහ කරන්නෙ අනුන්ට වංචා නොකර අනුන්ගේ වංචාවට හසු නොවී ඉන්නයි. අමාරුම දේ වංචාවට හසූ නොවී ඉන්න එකයි. රටේ මේ තත්වයට දේශපාලන හා ආර්ථික පරිසරය වගකීව යුතුය.

  • @ashkeru-10
    @ashkeru-10 2 ปีที่แล้ว +2

    මෙච්චර කෝටි ගණන් ඒ අය හම්බ කරලා තියෙන්නේ කොහොමද හොයලා බලන්නත් වේවි නේද ?

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 ปีที่แล้ว +20

    ඒ ප්‍රසිද්ධ නිලිය කව්ද හෙලිකරන්න දුප්පත් අසරණ අයගේ නම්ගම් නම් කියනව

  • @genz2210
    @genz2210 2 ปีที่แล้ว +5

    බියවෙන්නේ මොකටද පකෝ හිට් මැන් කෙනෙක් හයර් කරලා දෙන්න එපැ ගේම😎

  • @mistycottage9558
    @mistycottage9558 2 ปีที่แล้ว +11

    කහකඩයොත් ඉදලා 🤣🤣🤣 තව දීපල්ලා උන්ට දාන මාන පිරිකර .

  • @namaljayawardana4228
    @namaljayawardana4228 2 ปีที่แล้ว +7

    මේ හෙරගේ පිටුපස ඉන්නේ කවුද කියලා පළමුවෙන් සොයන්න ඕනේ, දෙවනුව පොලිස් කාරයෝ කීදෙනෙක් මේ ගැනිට මුදලට ආරක්ෂාව දුන්නද, කියලා සොයන්න ඕනේ, ඊළගට මේ මුදල් තැන්පත් කරුවන්ට මේ තරම් මුදල් ඉපයූ හැටි, මේ මුදල් ජනතාවගේන් අයුතු ලෙස ඉපයූ බව පැහැදිලි, මෙයාට නිතිය තදින් ක්‍රියාත්මක කල යුතුයි, ඒ කෙසේ වෙතත් ඇයට ඊලග නඩු වාරයේදී අනිවාර්යෙන් ඇප ලැබෙනවා, රටේ නිතිය එයයි.

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +3

    හොරුන්ගෙත් හොරු ....හොඳ වැඩේ ඉතිං ....පාඩුවක් නැහැ . ඔය ගෑනිත් එක්කම නඟරාදිපති ඇතුලු සෙට් එකත් හිරේ යැව්වා නම් හරි සල්ලි හොයා ගත්තු විදිය අහලා ..

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 2 ปีที่แล้ว +6

    දමිතා නෙද

  • @thereswijanayakamudalige3898
    @thereswijanayakamudalige3898 2 ปีที่แล้ว +3

    ඇමැති පුතා laහොඳ
    ගේම dilathiyanne

  • @deejay909
    @deejay909 2 ปีที่แล้ว +8

    Piumi hansamai...😂😂😂😂

  • @gaminiweththasinghe4268
    @gaminiweththasinghe4268 2 ปีที่แล้ว +2

    නාමල්ටත් ඇරියානම් තමයි නියම

  • @thisarrajayasekara9440
    @thisarrajayasekara9440 2 ปีที่แล้ว +8

    උඹේ ලොක්කත් ඔතන ඉන්නවා බ්‍රෝ!!

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +1

    සක්විති පරාදයිද .මොනවා උනත් පටිට ගේම උනුත් හොරාකාපුවා මෙිකි හොරාකාලා

  • @nilikaa2519
    @nilikaa2519 2 ปีที่แล้ว +5

    අනේ අම්මෝ පුදුමයට පත්නොවේද

  • @usoofsaleem1940
    @usoofsaleem1940 2 ปีที่แล้ว +3

    This lady must be watching india CRIME PATROL episode. In New Delhi these incidents are very common.

  • @mohamedfazal6026
    @mohamedfazal6026 2 ปีที่แล้ว +2

    kamal hasan, අබ්දුල් සත්තාර් යන අයගේ නම් කියෙව්වා අනිත් අයගේ නම් කියෙව්වේ නෑ නිළියෝ දේශපාලනඥයෝ හිමිවරු කෝටිපති ව්‍යාපාරිකයා. අරුණ පත්තරේ දෙරණයි chathura තාම ඉන්නේ ජාතිවාදයේ.

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 2 ปีที่แล้ว +4

    ප්‍රධාන නලුව රන්ජන්

    • @CK-qc4er
      @CK-qc4er 2 ปีที่แล้ว +4

      නෑ ඌ නෙමෙයි. ජීවන් කුමාරතුංග

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +4

      ඕඕහ්හ්හ් නෝඕඕඕඕඕ .....ජීවන් කුමාරතුංගද...🙆🙆🤮🤮🤮🤮🤮

  • @anurajayantha5381
    @anurajayantha5381 2 ปีที่แล้ว +2

    වේසිලා😪😪😪😪😪

  • @Ajantha474
    @Ajantha474 2 ปีที่แล้ว +4

    රාජපක්ෂලාගෙ නෑ කෙනෙක් වගේ.යකෝ මුං මොළ ගෙනාපු නැව්නෙ. ගෑනුන්ගෙ මොලේ හැදි මිටේ කිව්වට මේකිගෙ ඇග පුරාම තිබිලනෙ.

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +3

      ඒ හැඳි මිටේ කතාව කියමනක් විතරයී ලමයෝ....පරිස්සමෙන් හොදේ 😂😂😂😂😂

    • @Ajantha474
      @Ajantha474 2 ปีที่แล้ว +1

      😊😊😊😊

    • @Ajantha474
      @Ajantha474 2 ปีที่แล้ว +2

      @@madhuranathunga9169 හත්වලාමේ ඒකනෙ ආයෙත්නම් හොදටම පරිස්සමින් ඉන්න ඔනි.

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +1

      @@Ajantha474 👌👌👌👌😁😁

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya3971 2 ปีที่แล้ว +3

    Are the government offices in this building paying the rentals like her?

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 2 ปีที่แล้ว +1

    රත්තරං පොලු

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ปีที่แล้ว

    ප්‍රකෝටිපතියන් බබාලද? මේකා පට්ට අමනයෙක්!!!

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 ปีที่แล้ว +1

    Kawda niliya

  • @ig927
    @ig927 2 ปีที่แล้ว +6

    ආන්ඩුකාරවරය රැපියල් කෝටි ගාණක් උපයාගත්තේ කෝහොමද?
    කැබිනට් ඇමතිවරයා රැපියල් කෝටිගානක් උපයල.
    ඉතින් ලංකාවේ බදු ආදායම් නැහැ කියල අහිංසක මිනිසුන්ගේ රැපියලට දෙකට බදු ගහනව.

  • @sameerasampath7416
    @sameerasampath7416 2 ปีที่แล้ว +2

    Anna puthe genu 😃😃😃😃😃😃

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว

    හොර ට හොරකම් කරන්නේ කම්බ හොරා කියල අහල තියෙනවා

  • @hughjay8647
    @hughjay8647 2 ปีที่แล้ว +1

    Money disappeared forever!! Greedy bastards deserve this .This is not hard earned money .

  • @lilith5730
    @lilith5730 2 ปีที่แล้ว

    එයා කවුද ඉන්ධන ගෙන්වන්න?මොකද එයාද මේ රටේ ආර්ථිකය හැසිරෙව්වෙ.ඇයි මේ හොර ගුබ්බෑයම සීල් තියන්නේ නැත්තෙ?

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว

    නියම වැඩේ,සල්ලි දීපු එව්න්ට හොදවඩේ,ලංකාවේ අහිංසක මිනිස්සු කන්න නැතුව හිගකනවා,යකෝ ලංකාවේ dollar නෑ කියන්නේ බොරුනේ,හෙනම ගහන්න ඕනෙ

  • @lalithwasantha3221
    @lalithwasantha3221 2 ปีที่แล้ว

    Apo.damitha vage.eathi.aiban.නළු නිළියන් salli වලට විකිණෙන ජීවිත uane

  • @mnarasinha9014
    @mnarasinha9014 2 ปีที่แล้ว +1

    උන් පිරිමිද පොන්නයෝද..

  • @rathneshkarunanayake2654
    @rathneshkarunanayake2654 2 ปีที่แล้ว +1

    Ane mehema moda gon Kariyo mokatada me wage Wesiyanta ahu wenne aneka Deshapalana Kari ballekta khoneda mechchara salli muth horek

  • @rohithadissanayaka2551
    @rohithadissanayaka2551 2 ปีที่แล้ว +7

    මේ සල්ලි මේ රටේ කන්න නැති ළමයිට බෙදල දෙන්න.අහිංසක දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන්න...

    • @saramelakai3387
      @saramelakai3387 2 ปีที่แล้ว +1

      Harida Pako ethakota

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 ปีที่แล้ว +2

      @@saramelakai3387 ehemathami karanna ona නගරාධිපති ta කෝටි 80k kohenda kiyala hoya baluwada

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 ปีที่แล้ว +3

      @@saramelakai3387 දුප්පත් මිනිස්සුන්ට bedala dena eka thamai karanna ona

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 2 ปีที่แล้ว +2

      නියමයි ඒකනම්

    • @saramelakai3387
      @saramelakai3387 2 ปีที่แล้ว

      @@senanipriyanwada5368 ha ehenam....oyage kemaththak🤣🤣🤣🤣🤣

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 2 ปีที่แล้ว +2

    දමිතා

    • @jayawickramaug2735
      @jayawickramaug2735 2 ปีที่แล้ว

      කොහොම උනත් කමක් නෑ ඔකුන්ට හොරා කාල එකතුකරල දීපු සල්ලි උන්ටහ් නැතිවෙන්න වැඩේ සිද්දවෙලානම්...

  • @UK-rw8ll
    @UK-rw8ll 2 ปีที่แล้ว

    මේ එකෙක්වත් සාධාරණව හරිහම්බ නොකල උන්. නම් ලිස්ට් එකෙන්ම තේරෙනව. හොරාකාපුව හොරාකාල මේ ගෑණි ? 😁

  • @mrpsson700
    @mrpsson700 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේ විසින් දෙන දඩුවම්, කෝටිපතියන්, දුප්පතුන්ගේ සොරකම් කරපු මුදල්නෙ.

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +2

    කව්ද යකෝ ඔය නිළිය. ඔවා ප්‍රසිද්ද කරන්න ඕනේ ඔය වගේ උන් සෝබනේට රගන කෙනෙක් වෙන්න අති. ඔය දේශපාලුවෝ න් ට නම් නැති උනාට කමක් නෑ උන් ඒ සල්ලි අපෙන් හොරා කාපු ඒවා නිසා. හාමුදුරුවනේ කොහෙන්ද ඔච්චර සල්ලි දෙන්න බැරිද ඔවා කන්න නැතිව ඉන්න හිටින්න නැති කොච්චර දුප්පත් අහිංසක මිනිස්සු පාරේ දුක් විදිනවා ද ඔය වගේ උන්ට පුදන එකේ ඔය ගැහැණි ට මොනවාද කලේ ඔච්චර සල්ලි. කනවද දන්නේ නෑ නිදියන්නේ ත් සල්ලි උඩ වෙන්න අති. හොර බල්ලියෝ

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 2 ปีที่แล้ว +2

    Gold bar for monks?

  • @strongwoman946
    @strongwoman946 2 ปีที่แล้ว

    ඉතින් රට බංකොලොත් නොවී තියෙයිද. අනිච්චේ දුක්ඛේ

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว

    ඇයි මුන වහන්නෙ..

  • @Ranga8973
    @Ranga8973 2 ปีที่แล้ว +1

    Priyamali hansamali wenasak ne ithin

  • @kusumkalhari1461
    @kusumkalhari1461 2 ปีที่แล้ว +1

    Maddiya uda dagana niliyo aga karata oun wasiyo ganikava kudu wikunana un

  • @kksirisena1420
    @kksirisena1420 2 ปีที่แล้ว

    කූලියට ගිය 🌟 වටත් දැන් තරු ව්සිවෙනව ඇද්ද?

  • @goodfuture8995
    @goodfuture8995 2 ปีที่แล้ว

    එල හොරුන්ගෙන් තමයි හොරකම් කරල තියෙන්නේ

  • @anandakarunathilaka718
    @anandakarunathilaka718 2 ปีที่แล้ว +1

    Sakwithe .den.එළියේ .oya.කාන්තා wath.tikadinakin.එළියේ

  • @nandanipathum5283
    @nandanipathum5283 ปีที่แล้ว

    dupath manusayk aba gadiyak poll gadiyak hoarkan karanan homa yana daeda but great job madem

  • @malee5250
    @malee5250 2 ปีที่แล้ว

    Ai niliyage nama kiyanne නැත්තේ

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 2 ปีที่แล้ว

    පැමිණිලි 10 danakan lankawe police ya balan idala...

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 ปีที่แล้ว +1

    හොරුන්ගෙත් හොරු .

  • @kumarinethara1434
    @kumarinethara1434 ปีที่แล้ว

    Today i hear good news

  • @rameshkumara5537
    @rameshkumara5537 2 ปีที่แล้ว

    Niyamai Sis uba dila thiysna Gem mare Maru Salle karayangan UBA arang thiyanne Una gena Hoyana policeya ubata Salle dunna un genath Hoyanna bare ai Sri lankan policeyata

  • @UJK..creation
    @UJK..creation 2 ปีที่แล้ว +4

    ඇයි නිලියගේ නම කියන්න බැරි 🤔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      පුශ්පිකා වෙන්න ත් පුලුවන්

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +1

      සමහරවිට.....උපන් දිනේ සෙලිබ්‍රේටි කරලා තිබුනෙ නැවක....

  • @sunilnandaweera1506
    @sunilnandaweera1506 2 ปีที่แล้ว

    හොරුන්ගෙත්..හොරු

  • @aishaalam5381
    @aishaalam5381 2 ปีที่แล้ว

    Blackmailing with honey trap,,

  • @alahendaraaasdesilva572
    @alahendaraaasdesilva572 ปีที่แล้ว

    Malani veena nadeeka swarna anoja oyala marai

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 2 ปีที่แล้ว +4

    Who is that actress?

    • @deejay909
      @deejay909 2 ปีที่แล้ว

      Piumi hansamai

    • @nimzsakrajz6101
      @nimzsakrajz6101 2 ปีที่แล้ว

      @@deejay909 reference?

    • @asimpleguy9667
      @asimpleguy9667 2 ปีที่แล้ว

      Priyamali not piumi

    • @nimzsakrajz6101
      @nimzsakrajz6101 2 ปีที่แล้ว +2

      @@asimpleguy9667 priyamali is the conartist. She has used an actress to record phone calls and blackmail the vip's. She maybe piumi

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 2 ปีที่แล้ว +1

      දමිතා,
      කූලී වැඩනෙ කරන්නෙ කොහොමත් 😌

  • @prageethkumara9356
    @prageethkumara9356 2 ปีที่แล้ว

    Mun koitaram kuhaka ganuda ..rate prasnayak tiyeddi ekenut hamba karala ..kalakanni munta ohoma daduwam karala madi

  • @kusumkalhari1461
    @kusumkalhari1461 2 ปีที่แล้ว +2

    Nili wasiyo ova tamai karanna ohoma tamai hamba karanna

  • @aishaalam5381
    @aishaalam5381 2 ปีที่แล้ว

    Abdul sattar of timex????

  • @kirihonda7095
    @kirihonda7095 2 ปีที่แล้ว

    Ado baya gawila wath naha
    Next mission with jelar 😆😆

  • @shanthanishantha6365
    @shanthanishantha6365 ปีที่แล้ว

    Kauda mea niliya

  • @nd6234
    @nd6234 2 ปีที่แล้ว +3

    Lankawe niliyo kiyanne badu

  • @niranjalagunawaradana1248
    @niranjalagunawaradana1248 2 ปีที่แล้ว

    Semini iddamalgoda

  • @aishaalam5381
    @aishaalam5381 2 ปีที่แล้ว

    Honey trap,

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว

    Oki anith ekunui serama hirema thiyanna oni genu..........Nodakin

  • @zakirh3225
    @zakirh3225 2 ปีที่แล้ว

    Politician must be inquired about the investment

  • @PradeepLalinda-vk4rc
    @PradeepLalinda-vk4rc 9 หลายเดือนก่อน

    😅😅😅

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 ปีที่แล้ว

    Adayam badu gewalada kiyala hoyanna hondama welawa?

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 2 ปีที่แล้ว

    Horungeth horu
    Niyamai, Janatha mudal hora kapu evunge mudal Hora kala,
    Rata goda danna meyata baradenna
    Meya hodin ho narakin karanawa sure

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว

    Meki niyama baddak ban. Meki horakan karala thiyenne lankawe enna orijinal horungen.ekath loku dakshathawayak. Hodha horu ekata sambanday .horunge hati ehemay.horakama thawa thawath wadidiyunu wewa. Sanwardanaya wewa. Horunta dewi pihitay.

  • @randimarodrigo4588
    @randimarodrigo4588 2 ปีที่แล้ว

    Niliyavath arrest karanna onane. Eyath mekata havulne. Ane manda. Me geni bath venuvata sallida koheda kala thiyenne.😂

  • @muscatoman8164
    @muscatoman8164 2 ปีที่แล้ว

    Niliya kavuda?.

  • @sqexpm
    @sqexpm 2 ปีที่แล้ว

    Hignnakutawath satha pahaka dnn nathi ma kotipathiyooo ma ganita kochara sali dila thiynwada ., hamudurwoo sali dila rhiynwa kiynn.

  • @thilinamadushanka2881
    @thilinamadushanka2881 2 ปีที่แล้ว

    Lankawe okkamala horu 70% k ma salli karayo wage inna horu

  • @udenipriyanka2353
    @udenipriyanka2353 2 ปีที่แล้ว

    semini iddamalgoda niliya

  • @MABio-oe1ee
    @MABio-oe1ee 2 ปีที่แล้ว

    Himinama waru, Lingika allas swamin wahansela nathi thanak na darmadeepeta monawada wenne Teruwan Saranai

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi1550 2 ปีที่แล้ว

    Paw hora kala akathu karapu salii.

  • @deaddevil6193
    @deaddevil6193 2 ปีที่แล้ว

    Muna pannanne please