මේ වෙලාවෙදි ඔයා ඉන්න ඕන කොහොමද.? 🤔 How do you want to be at this time?Tarot Card Reading Insights

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 229

  • @Aurora-ty3in
    @Aurora-ty3in 2 หลายเดือนก่อน +4

    I don’t know akki, your readings so far , are on point, and you aren’t bluffing anything …..Each and everything was a fact that is true at the present moment in my life ….You are of course an earth angel !❤

    • @earth_angel7
      @earth_angel7  2 หลายเดือนก่อน +1

      Wow, thank you

    • @Aurora-ty3in
      @Aurora-ty3in 2 หลายเดือนก่อน

      @@earth_angel7 🪬💛

    • @mallikadissanayaka9359
      @mallikadissanayaka9359 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤🎉🎉🎉😊😊😊

  • @HasankiWanniarachchi-dh8bv
    @HasankiWanniarachchi-dh8bv หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් 🙏🙏

  • @jesicafernando8028
    @jesicafernando8028 3 หลายเดือนก่อน +20

    ඔයා කිව්ව හරි,,, "අපි ආශ්‍රය කරන්න ඕන අපිට ගැලපෙන අය " thank you universe ❤

  • @nilukamenike4719
    @nilukamenike4719 2 หลายเดือนก่อน +2

    ගොඩාක් pin දෙනවා හිතට දැනුණා සහනයක් ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 หลายเดือนก่อน +1

    හුඟක් දේවල් හරි.. විශ්ව මාතාවට ස්තුතියි

  • @Fafam4t
    @Fafam4t 3 หลายเดือนก่อน +7

    ඇත්තෙන්ම අකමැත්තෙන් අහම්බෙන් වගේ බලන්න ගත්ත වීඩියෝ එකක් ඒත් අවසානෙදී මට හිතුනේ මේක විශ්වය විසින් මේ මොහොතේ මගේ සිත දැකලා මට එවපු තෑග්ගක් කියලා ඒ තරමටම සිත සැහැල්ලු උනා ස්තුතියි විදිහට විශ්වයට ඔබ තුමියටත් සියදහස් වාරයක් 🙏🙏🙏❤❤

  • @AnnoyedGlacier-uo4um
    @AnnoyedGlacier-uo4um 3 หลายเดือนก่อน +6

    මේක මටම කියපු දෙයක් වගේ.. මං ආදරය කරන කෙනාව කොහොමවත්ම තේරුම් ගන්න බැහැ.. ❤❤ මිස් කිව්වා වගේ මං නිහඬව මගේ ගමන යනවා..❤❤ මිස්ට බොහොම ස්තුතියි.. විශ්ව මාතාවට ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි...❤❤

  • @DarshaniPeiris
    @DarshaniPeiris 3 หลายเดือนก่อน +9

    තම්නගෙ තත්වයට නොගැලපෙන් අය ඇසුරු කරලා ගොඩක් බැට කෑව ඔබතුමියට තෙරුවන් සරනයි❤️

  • @harshaKalpani
    @harshaKalpani 3 หลายเดือนก่อน +5

    මට ලස්සන ආදරයක්, වාසනාවන්ත ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තූතිවන්ත වේවා🙏❤

  • @suwarnamallika164
    @suwarnamallika164 3 หลายเดือนก่อน +5

    මිස් කියන දේ 100% ඇත්ත මම වැඩිපුරම බලන්නේ මිස්ගේ මේ වැඩසටහන තව තවත් දියුණු වේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @n.imashajaliel751
    @n.imashajaliel751 หลายเดือนก่อน +1

    ස්තූතී විශ්ව මාතාවනී 🙏🙏

  • @thakshilasamaraweera5026
    @thakshilasamaraweera5026 หลายเดือนก่อน

    ඔබ තුමිය ට බොහොමයක් ස්තුතිය ❤❤❤

  • @ayomialwis2894
    @ayomialwis2894 3 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @dulanjaneebuddhika3134
    @dulanjaneebuddhika3134 3 หลายเดือนก่อน +3

    මේ රීඩින් එක මේ වෙලාවෙ මට හුගක්ම වටිනවා..බොහොමත්ම ස්තුතියි ඔයාට ත්...නිරන්තරයෙන් නිවැරදි මාර්ගය පෙන්නල දෙනවට විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා.🙏💜️

  • @ChithranganiJayaweera
    @ChithranganiJayaweera หลายเดือนก่อน

    තැන්ක්ස් මිස්.හරියටම කිව්වා මිස්.විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @HashaniHashani
    @HashaniHashani 3 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් උපදෙස් වටිනව❤ ගොඩක් ❤ ස්තූතියි ඔබට ස්තූතියි විශ්ව මාතාවට ❤

  • @PiumiSewwandi-l4q
    @PiumiSewwandi-l4q 10 วันที่ผ่านมา +1

    මේ රිඩින් එකේන් මට මාව හාරියටම තේරුම් ගන්න පුළුවන් උනා මාව හරි පොයින්ට් එකට අර ගත්තා මට මේ හාස්කම හිතාගන්න බැහැ නේ මම තනියම විදවනකොට මට මාරම හයියක් උනා පින් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමියට.ඔයා ජේසු එව්ව එන්ජල් කෙනෙක් ඔයා ජේසු පිහිටයි!❤

  • @komarikomari2766
    @komarikomari2766 3 หลายเดือนก่อน +2

    ඔබතුමියට බොහෝම ස්තුති.🙏🙏🙏

  • @JananiLeelarathna-cs8hk
    @JananiLeelarathna-cs8hk 3 หลายเดือนก่อน +3

    මේ රීඩින් එක මේ වෙලාවෙ ගොඩක් වටිනවා. මගේ ජීවිතේට නිවැරැදි දේ පෙන්වා හොදම දේ ලබාදෙන්න විශ්ව මාතාවනී.. ඔබට අනේකවාරයක් ස්තූතී... 🙏🙏🙏🙏❤️

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 2 หลายเดือนก่อน +1

    8 hari ❤ කියපු de හරියටම hari ගොඩාක් ස්තුතියි ❤ විශ්වයට ස්තුතියි mother universe🙏🙏🙏 thanku ❤❤❤❤❤

  • @ruwani979
    @ruwani979 3 หลายเดือนก่อน +1

    ඇත්තමයි ලොකු සහනයක්.ඔයාට ගොඩක් ස්තූතියි ❤

  • @inokadeepani9543
    @inokadeepani9543 9 วันที่ผ่านมา

    මිස් ඔයා මගේ ජිවිතේ කොටසක් වගේ සත්තකින්ම.පුදුම ශක්තියක් හිතට දෙනෙන්නේ.ඔයාගෙ වීඩියෝ මන් බලන්නෙ හදවතින්ම විස්වාසයෙන්.එවගෙම ඒ දේවල් පිලිපදිනවා.අසරන උනු මන් අයෙත් ජිවිතේ දිනුවා වගේ හිතට දෙනෙනවා .ඔබටත් ආදරනීය විශ්ව මතාවටත් අනේක වාරයක් ස්තුති වේව!!

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน +1

    ඔබ තුමියටත් විශ්වයටත් ගොඩක් ස්තූතියි ❤❤

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 หลายเดือนก่อน

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශේන් පුතාගේ විවාහය ඉක්මනින්ම සිදු කරදුන්නාට විශ්ව මාතාවට ස්තුතියි

  • @NirashaSandaruwani
    @NirashaSandaruwani 2 หลายเดือนก่อน +1

    ස්තුති 🙏

  • @IrushiniKumari
    @IrushiniKumari 3 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූතියි❤

  • @shanikaherath1111
    @shanikaherath1111 3 หลายเดือนก่อน +2

    ඔබතුම්යට, විශ්ව මාතාවට අනේකාවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏♥️

  • @DanuDanu-j7j
    @DanuDanu-j7j 3 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුතියි

  • @nipunikaveesha8542
    @nipunikaveesha8542 3 หลายเดือนก่อน +2

    මාගේ ආදර්නීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤🙏🧚

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 3 หลายเดือนก่อน +1

    හොඩක් දේවල් හරි .ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @priyangikaekanayaka
    @priyangikaekanayaka 3 หลายเดือนก่อน +1

    මාගේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.🙏🙏🙏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 3 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි ඔබතුමියගේ මේ උපදෙස්වලට.
    ❤💐🙏
    ස්තුතියි විශ්ව මාතාවට.

  • @kumarigunasekara7415
    @kumarigunasekara7415 10 วันที่ผ่านมา

    Thank you earth angel❤❤❤
    Thank you Universe 🎉🎉🎉
    Thank you Miss

  • @SiryaneSiryane
    @SiryaneSiryane 3 หลายเดือนก่อน +1

    ඔයා කිව්ව දේවල් ඔක්කොම ඇත්ත මිස් ස්තූතිය ස්තූතිය ❤

  • @KwstrQ8
    @KwstrQ8 2 หลายเดือนก่อน

    මට හොඳ රැකියා ස්තානයක් ලබා දුන් විශ්වමාතාවටත් ඔයාට ත් ස්තුති යි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @shiromipathiraja585
    @shiromipathiraja585 2 หลายเดือนก่อน

    ඔබ තුමිය යොමු කල මේ විශ්වයට අනේක වාරයක් ස්තුතිය . ඔබ තුමියටත් ගොඩක් පින් .. තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ලැබේවා .

  • @sheshyumihen9339
    @sheshyumihen9339 3 หลายเดือนก่อน +1

    මට හැමදේම ලබාදුන් විශ්වයට ස්තුතියි
    🙏❤️❤️🙏

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 3 หลายเดือนก่อน +2

    ම්ස් කිව්වේ ඔක්කොම ඇත්ත ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤🙏🌷🦋🌍

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 3 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.❤❤❤❤❤❤

  • @meghanithennakoon6981
    @meghanithennakoon6981 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි! 🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏💚🍁❤

  • @devikadevi9713
    @devikadevi9713 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක්❤ ස්තුතියි.ඔබ තුමියට තෙරුවන් සරණයි.

  • @kumariindra9241
    @kumariindra9241 2 หลายเดือนก่อน

    ගොඩාක් දේවල් හරි ස්තුතියි ❤️

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 หลายเดือนก่อน

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශේන් පුතාගේ පිටරට රැකියාව ඉක්මනින්ම ලැබේවා

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 หลายเดือนก่อน +4

    මිස් කියපු දේවල් හරි මිස් තාමත් ආදරේ නිසා වේදනා විදිනව එයාගෙන් වෙන්වෙන්නත් බැහැ ඒත් මම දන්නව එයා මගෙ ලගට එනව කියලත් ලොකුවිස්වාසයක් තියෙනව මට මගෙ ආදරේ ලබාදුන් විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් 🌹🌹🌹❤️❤️

    • @luckygirly
      @luckygirly 3 หลายเดือนก่อน +2

    • @oshalaperera5751
      @oshalaperera5751 3 หลายเดือนก่อน +2

      විශ්වාසයෙන් ඉන්නකෝ❤

    • @gunaseeliliyanaga4483
      @gunaseeliliyanaga4483 3 หลายเดือนก่อน

      @@oshalaperera5751 ස්තූතිය් මිස්

  • @VimalaThissa-cl5dv
    @VimalaThissa-cl5dv 3 หลายเดือนก่อน +1

    අාදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි❤❤❤🎉🎉

  • @RenukaWijayamuni-lf7ou
    @RenukaWijayamuni-lf7ou 2 หลายเดือนก่อน

    Mata mage adaraya labadun adaraniya wiswa mathawata anekawarayak sthuthiy ❤sthuthiy ❤sthuthiy ❤❤❤❤❤❤

  • @ShanthiKwt-uz4ff
    @ShanthiKwt-uz4ff 2 หลายเดือนก่อน

    මට ලස්සන අදහස් ටිකක් දුන්න ස්තුතියි විශ්ව මාතාව

  • @ImashiChathumini
    @ImashiChathumini 3 หลายเดือนก่อน +1

    විශ්වයට, ස්තුති .🎉🎉🎉🎉.අක්කෙ මේම වෙලාවේ මම111.දැක්කා.මගේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබුනා.ස්තුති,ස්තුති, විශ්වයට,❤️❤️❤️❤️❤️

  • @Kamal-o4h
    @Kamal-o4h 3 หลายเดือนก่อน +1

    ඔබතුමියට බොහොම ස්තුතියි❤❤❤

  • @MihiriNeha
    @MihiriNeha 3 หลายเดือนก่อน +1

    මිස් කියපු එක දෙයක් හරි මගෙ දෙවනි සම්බන්දෙ ගැන මට ලොකු බයක් තියෙනව එයා ගැලපෙයි ද කියල නිතරම මට සැකයක් තියෙනව දෙවනි වතාවටත් අමාරුවෙ වැටෙන්න වෙයි කියල ස්තූතිය ඔබ තුමීට 🙏🙏🙏🥰🥰🥰

  • @piyumihansika1111
    @piyumihansika1111 3 หลายเดือนก่อน +1

    Aththatama godak sthuthi.. matama kiyapu vedio ekak.. mata thiyena prashna tikamai kiuwe..❤ thankyou mother univers❤

  • @lasanthikajayawardana
    @lasanthikajayawardana หลายเดือนก่อน

    Aththama aththa kiwwa harima pudumay wishwayata ස්තුති

  • @DilikiKahawatta
    @DilikiKahawatta 3 หลายเดือนก่อน +5

    මේ විඩියෝ එක බලන්න පොඩි වෙලාවට කලින් 11:11 angel number ඵක දැක්කා ආදරණිය විශ්ව මාතාවනි අනෙක වාරයක් ස්තුතියි🌌🙏🌎💫🧚💖🥰 මගේ සියලු ඉෂ්ට දේවදුතයන්ට ස්තුතියි ස්තුතියි ආදරණිය විශ්වය ස්තුතියි♾❤🙏
    මිස් ඔයා කියන හැම වචනයකට හිත ගොඩක් සැහැල්ලු වෙනවා ඔයාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මිස්❤❤මගේ සියලු බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා මගේ ආදරණිය විශ්වයට අ⁣නෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🌌🧚💗🙏🍃

  • @Tharanga-n7e
    @Tharanga-n7e 3 หลายเดือนก่อน +2

    කාරනා7.8ක් ම ගැලපුනා ,thank you universe 🙏
    Thank you miss 🙏

  • @AjanthaSamanmali-j6s
    @AjanthaSamanmali-j6s 2 หลายเดือนก่อน

    oya kiwwa dewal hari mis. mage hitha godak sehellu una. oyata godak pin .mage hitha heduwata.

  • @sanjeewaniinokaw.gunasekar5230
    @sanjeewaniinokaw.gunasekar5230 6 วันที่ผ่านมา

    Oya kiyana de hari man godak මානසික vadayak videno thankyou miss

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j 24 วันที่ผ่านมา

    ව්ස්ව මාතාවට ස්තුතියි

  • @SarojaThrimali
    @SarojaThrimali 2 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🦋🦋🦋🌈🌈🌈🌍🌍🌍🙏🙏🙏

  • @AnushkaSadamali-u6m
    @AnushkaSadamali-u6m 2 หลายเดือนก่อน

    ඇත්තටම මේ විඩියෝව බලන වෙලාවෙ ම්ම් ඇදන් ඉන්නෙ නිල් පාට ඇදුමක්.ඉපදුන මාසයත් මාර්තු ❤ස්තුති ඔබට .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති

  • @thannagesanju1627
    @thannagesanju1627 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ...🙏🙏🙏🦋🦋🦋

  • @nishamaliedmon250
    @nishamaliedmon250 3 หลายเดือนก่อน +2

    මට මේවෙලේ අහන්න ලැබුනු සහනදායීම කතාබහ,තමා මේ,ස්තූතියි ගොඩක් පින් ආදරේ ගැන නම් කිසිම ගැටලුවක් නෑ,මගේ husband සහ මම හොදින්,නමුත් අනික් කිව්ව සේරටම මේ වෙලේ මූණ දෙනව ගෙදර වටපිටේ සේරම අව්ල්,මම සන්සුන්ව ඉන්නව,වීසා ඉල්ලුම්කරල ඉන්නෙ ඒත් බයක් තියනව ව්ව්ක ගැන ඒගැනත් කිව්ව,දැන් ක්සිම බයක් නෑ,මනසින් වැටෙන්නෙම නෑ මාව පෙනිලම කිව්ව වගේ නැවතත් කියනව ගොඩාක් ගොඩක් ගොඩාක් පින්

  • @hiruni137
    @hiruni137 3 หลายเดือนก่อน +1

    Thank you mother universe ❤

  • @chathurikaprabodaniranthil4283
    @chathurikaprabodaniranthil4283 2 หลายเดือนก่อน

    Thank You Mother universe❤️❤️❤️❤️

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 หลายเดือนก่อน

    විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් තිනූකි දුවට ඉක්මනින්ම විවාහ වීමට ලබාදුන්නාට ස්තුතියි

  • @GayaniDilrukshi-b8h
    @GayaniDilrukshi-b8h 3 หลายเดือนก่อน

    මට සතුටින් ඉන්න අවශ්‍ය මුදල්
    ආදරය ලබා දුන් විශ්වමාතාවට ස්තුතියි

  • @sujeewaherath64
    @sujeewaherath64 2 หลายเดือนก่อน

    Thanks mis oyaata oyage reading hariyatama hari vishwayata ha obathumiyatath sthuthi sthuthi sthuthi ❤❤❤❤❤❤❤

  • @harshanimuthumali-r8e
    @harshanimuthumali-r8e 3 หลายเดือนก่อน +1

    හරිම පුදුමයි. උපන් දිනයයි ලග්නයයි විතරයි ගැළපුනේ නැත්තේ... අනිත් ඔක්කොම හේතු හරි ගියා...
    ස්තූතියි විශ්වමාතාවටත් ඔබටත් ❤

  • @SanduniNisansala-wb4gs
    @SanduniNisansala-wb4gs 3 หลายเดือนก่อน +1

    Oya hariytama Hari mis. Hema dema Hari. Oya kiyaddi baawanawak wage adath Mata. Ahan ennath asai. Matama kiwva wage. Mis Hari. Adin passe man Karanna enna aluth dewal rahasak widiyata tiya ganna oni. Ekai Mata dinanna puluwan Widiya. Mis Hari. Godak tnx mis oyata. Oyata puluwan kenekge hitha niwa sanasanna. Hinawa kathawa❤

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb 3 หลายเดือนก่อน

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏විශ්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුතියි

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 3 หลายเดือนก่อน +1

    11:11 thank you universe ❤

  • @komarikomari2766
    @komarikomari2766 3 หลายเดือนก่อน

    මම මේ විඩියෝ එක බලන්න ගත්ත ගමන් මට අහම්බෙන් පෝන් එකේ වෙලාව බැලුනා.මම දැක්කෙ 11.11
    විශ්වයෙන් පනිවිඩයක් මාගේ විශ්ව මාතාවිට අනේක වාරයක් ස්තුති වේවා.ස්තුති වේවා.ස්තුති වේවා.

  • @ManjulaManjula-h6d1j
    @ManjulaManjula-h6d1j 2 หลายเดือนก่อน

    Godaak pin sidda wenawa mis mage hitha godak shakthimat una

  • @seuwandipiume5865
    @seuwandipiume5865 3 หลายเดือนก่อน

    කියපු බොහෝ දේවල් ගැලපුනා බෙ⁣ාහොම ස්තූතිය

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 หลายเดือนก่อน

    ඇත්ත මිස් කියපුව ස්තූතිය් ඔයාට ❤️❤️🌹🌹

  • @NirmaleFernando
    @NirmaleFernando 3 หลายเดือนก่อน

    Mage sitha ශක්තිමත් karata vishwa maathiwa ta godaak ස්තුති

  • @dahamisansala648
    @dahamisansala648 3 หลายเดือนก่อน +1

    Aththmi mis oba kiuww siylu de aththa 🥰 budu sarni🙏

  • @ManelSandya-dk2tm
    @ManelSandya-dk2tm 8 วันที่ผ่านมา

    Anhe miss godak pin mara aulen prashna godaka hitiye athakota dakkne

  • @MangalikaMapa
    @MangalikaMapa 3 หลายเดือนก่อน +1

    මම මේ රීඩීන් එක දකින අවස්තාවෙ වෙලාව 11.11.කියපු කාරනා වලින් ගොඩක් ගැලපුනා.මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏💞❤️🌺

  • @nilanthifernando2168
    @nilanthifernando2168 3 หลายเดือนก่อน

    ස්තූතියි විස්වමතාවට🙏💐❤️

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f 3 หลายเดือนก่อน

    Niduk nirogiwa dergausha labewa oba thumiyata❤❤❤🎉🎉🎉

  • @NadeekaJj-dd1ke
    @NadeekaJj-dd1ke 3 หลายเดือนก่อน

    Oba thumiyatah adaraniya viswa mathawata aneka warayak stuti wewa

  • @samankumara954
    @samankumara954 3 หลายเดือนก่อน +1

    Oya kiypu dewal wala loku therumak thiyenwa godak isthuthyi

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp 3 หลายเดือนก่อน

    Thanks univers ❤❤
    Thanks earth engal❤❤

  • @ranirajapaksha3837
    @ranirajapaksha3837 3 หลายเดือนก่อน

    Oba thumiyatath vishwa mathawatath isthuthi❤❤❤🙏🙏🙏

  • @chamarinisansala2030
    @chamarinisansala2030 2 หลายเดือนก่อน +1

    දකුණට ඔලුව හැරෙව්වා.. අඹ ගහක් තියෙනවා, ඊයේ රෑ පැන්චා කාටුන් එක බැලුවා.. ගණදෙවියන්ට ගොඩක් කැමතියි.. මං මගේ ආදරේ ගැන කලකිරීමෙන් ඉන්නේ, කළු පාට රෝස පාටට කැමතියි, ඔයා නම් මාරයි මිස්

  • @JeewanthiHarshini-s3e
    @JeewanthiHarshini-s3e 3 หลายเดือนก่อน +1

    Atthatama mata meka godak deywal hariyatama hari...ardrey gana kiwwa okkoma hari...mage wiswamathawata stgutiwanthawewa....❤❤

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya 3 หลายเดือนก่อน

    Oya kiyapudewal Hari Akki .Oyatabohoma sthuthi mage adaraniya viswayata godak sthuthi sthuthi sthuthi

  • @senuhomework308
    @senuhomework308 2 หลายเดือนก่อน

    Thank you unniveres thank you soo much ❤

  • @mihiridimingu1519
    @mihiridimingu1519 3 หลายเดือนก่อน

    godak karana galapuna,viswa matawata oyata thanx thanx thanx thanx thanx thanx.

  • @TharaArt333
    @TharaArt333 3 หลายเดือนก่อน

    ස්තුතියි විශ්වයටත් ,ඔබටත්.❤🙏

  • @norishanor4914
    @norishanor4914 3 หลายเดือนก่อน

    Oyage kathava mata godak vadagath una oyatath visvamathavatath godak sthuthi

  • @AshikaSajeewani
    @AshikaSajeewani 3 หลายเดือนก่อน +4

    විඩියෝව අැුතුලේ කුරැලු පැටියෙක් මොනවදෝ කියනවා නේද එයා වගේ කෙනෙක්, මේ පැත්තෙත් ඉන්නවා.විඩියෝව දකින්න කලින් 1.11 වෙලාව දැක්කා.ස්තුතියි එ්න්ජල්ස්.❤🙏.අැත්තටම විසදාගත යුතු පශ්ණයක තිරණයක් ගන්න බැරිව හිටියේ.අාදරෙයි.❤

  • @teklaayoki8123
    @teklaayoki8123 2 หลายเดือนก่อน

    ම්ස් හරියටම කිව්වා

  • @AnuradhaManushika
    @AnuradhaManushika 3 หลายเดือนก่อน

    Vishwa mathawanta thank you ❤️🙏🌎

  • @bashithawewalwala5697
    @bashithawewalwala5697 3 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️

  • @LaakshaPerera
    @LaakshaPerera 3 หลายเดือนก่อน

    Me kiwwa hamadema kiwwe mage hitha kiyawalawage. Wishwa mathawata sthuthi🙏

  • @SamanKumara-lw8xk
    @SamanKumara-lw8xk 3 หลายเดือนก่อน

    oba kiyna siyludema aththa .ada samajaye hodin idalath ba narakinuth ba.godk Hoda video ekk bohoma isthuthi karunu karna pahadili kirima Gena💯 obathumiyta thank you my univrese angle🙏🙏♥️

  • @RashmiKavindhya
    @RashmiKavindhya 2 หลายเดือนก่อน

    💯 aththamai kiwe

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 2 หลายเดือนก่อน

    බුදු සරනයි.