Children’s day vlog 😅 අලි බබාලා ටිකක් එක්ක | තව පොඩ්ඩෙන් ගුටි කනවා 😝

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 154

  • @tharushiyeshani2726
    @tharushiyeshani2726 ปีที่แล้ว +32

    අක්කි අත අල්ලපු අයියා ලස්සනයි❤🥰💘

  • @SakuniMaleesha
    @SakuniMaleesha ปีที่แล้ว +18

    මේක කියන්නම ඔිනි දෙයක්.මලී අක්කි මාරම හොදයි.කිසිම අහංකාරකමක් නැහැ.මොකද මම දවසක් මැසේජ් එකක් දැම්මා product එකක් ගැන අහලා.එවෙලෙම මට රිප්ලයි කලා.❤😇දිල්කි අක්කි නම් එහෙම නැ.😑

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +88

    අක්කි අත අල්ලගෙන යන කොල්ලා හිනාවෙනකොට ලස්සනයි ❤❤

    • @myworkout7424
      @myworkout7424 ปีที่แล้ว +10

      Thanks

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +13

      😁❤️

    • @DineshiKanchana
      @DineshiKanchana 10 หลายเดือนก่อน +1

      @@myworkout7424Thanks ? Is that u 😳🫵

  • @hansiishu7258
    @hansiishu7258 ปีที่แล้ว +13

    ඔන්න අර අයිය කියපු හින්දම ලයික් කරා ඈ...😌👍

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +20

    මරැ රගපෑම හැබැයි 😂😂 අදත් ව්ලොග් එක ලස්සනයි 🥰🥰

  • @dew1225
    @dew1225 ปีที่แล้ว +12

    E aiyya shok appa😌❤

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +11

    අනේ මමත් ඊයේ ogf ගියා..හැබැයි හවස ගියේ පුදුම සෙනගක් 😥ඔයාව හම්බෙයි ද කියලා හිත හිත බල බල ත් ගියා අනේ 🥺🥺 6:13 අපිත් එතනින් slippers ගත්තා 😍

  • @inspired_k24
    @inspired_k24 ปีที่แล้ว +47

    ඒ අයියට හිත ගියේ මට විතරද😂❤
    අද vlog eke අක්කව නෙමේ බලන් හිටියේ😂 එයාව 😂❤

    • @myworkout7424
      @myworkout7424 ปีที่แล้ว +5

      Thanks

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +10

      Heeee❤️🥹 he is so cute

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii ปีที่แล้ว +1

      ​@@myworkout7424ඇත්තටම ඒ අය්යා ද 🥺❤

    • @Siththaravee
      @Siththaravee ปีที่แล้ว +3

      මමත් ❤

    • @Thima7198
      @Thima7198 9 หลายเดือนก่อน

      ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +18

    අපි ඉස්කෝලේ සැමරුවා අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Lifewithmethu0317
    @Lifewithmethu0317 ปีที่แล้ว +9

    කොහොමද අක්කී.අක්කිව අදුරගත්තේ දිල්කි අක්කිගේ වීඩියෝස් වලින්.ඊයේ ඉදන් එක දිගට බැලුවා විඩීයෝ.අක්කී කතා කරන විදිහ හරිම ස්වීට් අනේ.❤❤😊මගේත් යූටියුබ් චැනල් එකක් තියනවා අක්කී.ඒත් මගේ ෆෝන් එකේ කැම් එක කොලිටි මදි වීඩියෝ කරන්න.ඒ නිසා වීඩියෝ එකක් කරන්න හිතෙන්නේ නෑ 😔😔

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +3

      Tysm💞 love

    • @yasaranethmini7104
      @yasaranethmini7104 ปีที่แล้ว +1

      Oyata puluwan widiyata video karala edit karala danna උත්සාහය atha arinna epa

  • @sachinibv9321
    @sachinibv9321 ปีที่แล้ว +9

    Akki atha අල්ලපු boy handsum ❤🥺

  • @SanjanaDewmini-sw9hh
    @SanjanaDewmini-sw9hh 4 หลายเดือนก่อน

    Akki ada lassanai godak ❤

  • @umeshahashini2499
    @umeshahashini2499 ปีที่แล้ว +5

    ලස්සනයි අනේ ඔයා 😍😍 මාත් ඔයා වගේම බබල් ටී ලවර් කෙනෙක්. ඒත් තාම ඒක ට්‍රයි කරන්න බැරි වුණා.

  • @sashichandrasena3895
    @sashichandrasena3895 ปีที่แล้ว +2

    Mn hithuwe aththtm nodann ayyek kyl .. Acting next lvl ❤️😂

  • @Tharu1121
    @Tharu1121 ปีที่แล้ว +7

    අක්කි 😒 ඔයා අතින් අල්ලපු අයියා එක්ක තව විඩීයෝ ඕනි 😒❤️😌

  • @niroshagunasekara6107
    @niroshagunasekara6107 ปีที่แล้ว +1

    අනෙ මලි. අක්කි ඓ අයියගෙ බැල්ම tik tok කරන්න සුපිරි 😂😂😂😂

  • @dinushika.
    @dinushika. ปีที่แล้ว +22

    මොන වැඩේ තිබ්බත් ඔයාගේ ව්ලොග් එක්ක් දැම්මොත් නම් ඒ මොහෙතම බලනෝ

  • @Haseofficiall658
    @Haseofficiall658 ปีที่แล้ว +11

    අනේ අක්කි ඉයේ මට ගොඩක් සතුටු දවසක් මොකද ඔයව ඉයේ හම්බවෙලා පොටෝ ගහලා ඔයත් එක්ක කතා කරලා ඔයාගෙම ව්ලොග් එකක් ඉන්න හම්බ උන එක මට ලැබුනු ලොකුම ලොකු අවස්තවක් මම කවදාකවත් හිතුවෙ නෑ ඔයව මෙහෙම මටවගේම මගේ යලුවොන්නට මුනගැහෙයි කියල එයලත් ගොඩක් අසාවෙන් හිටියෙ මන් වගේම ඔයව දකින්න කොහොම උනත් ඉයේ දවස මම මේ ලෝකේ ආසම කරන දවසක් වුනා අක්කේ❤ ඔයට අපි ගොඩාක් අදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +5

      Love you all ❤️🥹🙌

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +39

    ඒ ළමය හොදටම රගපැවා ❤❤❤ බලපු බැල්ම

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +9

      Hmm😁🙌❤️

  • @Tharu1121
    @Tharu1121 ปีที่แล้ว +6

    අපේ ලස්සනම ලස්සන මලී අක්කි ❤️

  • @dilshanmadushanka5953
    @dilshanmadushanka5953 ปีที่แล้ว +1

    Atha allapu aiya akkata machin

  • @shashininishadi6238
    @shashininishadi6238 ปีที่แล้ว +4

    තව පොඩ්ඩෙන් අක්කි ඔයාගෙ විඩියෝ එක මං fallow කරනවා. කවුද හිතුවේ ඒ ඔයාගේ යාලුවෙක් කියලා 😂 මං කරන්න ගියානම් ගුටි කන්න වෙන්නේ 😂😂❤❤

  • @nimashalakmini2046
    @nimashalakmini2046 ปีที่แล้ว +2

    Mn akkawa dakka goalface eke eth mata katha karanna enna bari unaa 🥺oya lassanai akke ♥️♥️

  • @sinethperera-q8j
    @sinethperera-q8j ปีที่แล้ว +1

    Anee akke oyage videos balanna man marama kamathi ...akka harima lassanai vagema nihathamani kenek ...adath vlog eka lassnai akke ...Adareiiii parissamin inna budu saranai akke😍🥰

  • @hirundyanethsarani2524
    @hirundyanethsarani2524 ปีที่แล้ว +2

    Aluthin hambuna aiya akkige bf kiyala mn hithuwe😁

  • @sithija1866
    @sithija1866 ปีที่แล้ว +3

    Akkage short video eka 😂 adath vlog eka lassanaaai akkiii❤❤❤❤❤❤❤❤

  • @madusankabandara8554
    @madusankabandara8554 ปีที่แล้ว

    Gora patiya mage mlli baba

  • @ugindasiriindasiri267
    @ugindasiriindasiri267 ปีที่แล้ว

    Math giya oyava dakka man video eka danakan balan hitiye ❤❤

  • @fairydiary4910
    @fairydiary4910 ปีที่แล้ว +2

    Cutee ! ❤

  • @niroshanirajapaksha6914
    @niroshanirajapaksha6914 ปีที่แล้ว +3

    Akki lassanayi halo❤❤

  • @ishanimadushika4822
    @ishanimadushika4822 ปีที่แล้ว

    Akki lssanii..❤ ara aiya nm marama lsannii❤

  • @dewmisathsara-mp5cd
    @dewmisathsara-mp5cd ปีที่แล้ว +1

    Anew apeth giya one galll face eth akkiwa magaherunane 😢 Akki maram lassani oya wagem oyage vlogsuth ❤

  • @NMRasuniRamesha
    @NMRasuniRamesha ปีที่แล้ว +11

    අර අක්කිට හම්බුනු නන්ගිත් එක්ක ඔය දෙන්නගෙ 4to එක ගත්තෙ මන් කියල මතක් වෙද්දි..අම්මෝ ❤🥳 thank you for being humble for us 💖

  • @bigunisathsara4248
    @bigunisathsara4248 ปีที่แล้ว +26

    අක්කි අත අල්ලපු boy ලස්සනයි ...අක්කිත් ලස්සනයි ...vlog එකත් ලස්සනයි ..❤❤

  • @bandulakaluarachchi2221
    @bandulakaluarachchi2221 ปีที่แล้ว +1

    Hari lassani akkiyo adath video eka ❤

  • @Bella-qj1iw
    @Bella-qj1iw ปีที่แล้ว +6

    මම කියන්නද බඩ්ඩක් එයා ඔයාට කැමති වගේ 😌😁🙈

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว +4

    හරිම ශොයි අක්කේ ❤

  • @NisankaSanjana-yi5js
    @NisankaSanjana-yi5js ปีที่แล้ว +1

    Ara rosa pata eka adan inna nangiwa denna barida akki 😌🤍

  • @simplestudyvlogs
    @simplestudyvlogs ปีที่แล้ว +1

    Ane lassanai vlog eka nangi❤❤❤

  • @direxdirex6922
    @direxdirex6922 ปีที่แล้ว +1

    Nice vlog akki 😊😊❤❤

  • @WathsalaJayasinghe-m4h
    @WathsalaJayasinghe-m4h ปีที่แล้ว +1

    Nil pata adan inna ekkna ලස්සනයි ❤

  • @hirunidilshika1255
    @hirunidilshika1255 ปีที่แล้ว +2

    first comments eka magen lassanai akki vlog eka adarei hamadama akki manika❤❤❤❤

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani3653 ปีที่แล้ว +2

    Lassanaiii❤❤❤❤

  • @ashinitharunethu1300
    @ashinitharunethu1300 ปีที่แล้ว +3

    තරගෙට විඩිඔ දානවද ... දෙන්නත් එක්ක ....😹😂

  • @dilthushmihiranga1034
    @dilthushmihiranga1034 ปีที่แล้ว +2

    Ape pare abimanaya rekka sahil malli😅

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Heee 😁❤️😅

  • @amayaweerasena343
    @amayaweerasena343 ปีที่แล้ว

    Ada vlog eka marama lassanai akkiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DushanAnuranga-nr6qe
    @DushanAnuranga-nr6qe ปีที่แล้ว +1

    Ekanm supiri tik tok eka

  • @nethu313
    @nethu313 ปีที่แล้ว

    So beautiful vlog akki😍❤️

  • @pathummirando482
    @pathummirando482 ปีที่แล้ว

    Aka daha parakata wada balapu mama love you akki❤️❤️❤️

  • @ManushaRajapaksha-w1s
    @ManushaRajapaksha-w1s ปีที่แล้ว +1

    Love you akki
    Nice this vlog

  • @shehanisanjula6682
    @shehanisanjula6682 ปีที่แล้ว

    Mm rathmalanedi oyava dakka

  • @kaveeshakeshani4396
    @kaveeshakeshani4396 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කෙ❤ පහනී නංගි මතක් කලා කියල කියන්න 😊

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 ปีที่แล้ว +1

    Mali akki baba awith ne අයියෝ අක්කි ඔයා යන්න කලින් දවසෙ මාත් ගියා දුකයි 😢

  • @hashiniharshamali3405
    @hashiniharshamali3405 ปีที่แล้ว

    teddy shop eka mona flour eked tiyenne

  • @JithuliButhmini
    @JithuliButhmini ปีที่แล้ว +4

    අක්කේ ඔයා මාර ලස්සනයි 😁😁❤මං ඔයාට හරි කැමති අක්කි ❤❤පහනි බබත් ෂෝයි 😊😊

  • @ishanimadushika1149
    @ishanimadushika1149 ปีที่แล้ว

    Hy malee akkii🙈 hrima lassnii oyge vlog blnn mn hrima asaii🥰 adareii💕

  • @dewminiperera7616
    @dewminiperera7616 ปีที่แล้ว +4

    Acting eka harima thathvikai 😂❤

  • @DewminiPriyadarshani-nx5vr
    @DewminiPriyadarshani-nx5vr ปีที่แล้ว

    අක්කී අද වීඩියො එක ලස්සන පහනිත් ඉන්නවා පහනි බබා කීයෙද

  • @NethmiNethmi-j7u
    @NethmiNethmi-j7u ปีที่แล้ว

    Mamath innava kiyala dakkama 😅❤

  • @bmariyagreat2742
    @bmariyagreat2742 ปีที่แล้ว +1

    අක්කි ඔයා ලස්සනයි ❤

  • @nishasekanayake
    @nishasekanayake ปีที่แล้ว +14

    ඒ ඒ අයියව නම් මට ඕනෙ අප්ප ❤😂

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +5

      Heee❤️🙌😁

  • @sathsinduchandupa1683
    @sathsinduchandupa1683 ปีที่แล้ว +1

    Ado Shaheel 😂 good one buddy 🤘🫡🥹

  • @ashanethmini688
    @ashanethmini688 ปีที่แล้ว +1

    ලස්සනයි akki😊❤

  • @amrawanshaamara713
    @amrawanshaamara713 ปีที่แล้ว

    ammo malee thama hodatama karanne sammanayak denna one ara ayyata e balma

  • @SAndeepShAn0118
    @SAndeepShAn0118 8 หลายเดือนก่อน

  • @LahiruSampath-iu7tj
    @LahiruSampath-iu7tj ปีที่แล้ว +2

    I'm fast like and comment❤❤

  • @ashadilhani6147
    @ashadilhani6147 ปีที่แล้ว

    Oya youtube videos karana phone eka mokadda dr ❤

  • @deleepaweerasinghe5671
    @deleepaweerasinghe5671 ปีที่แล้ว +1

    Kelle api linde mona karanna da, nanawa misak, eth itin me dawas wala wassa nisa linde neme ande tama inne 😂

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 ปีที่แล้ว +4

    Lassanai Akki❤❤
    E ayya oyage boyfrienda 😁

  • @mahindakumara4088
    @mahindakumara4088 ปีที่แล้ว +16

    අක්කි 24 hours pink food challenge එකක් ලගදිම ඕනී happy children 's day ❤❤

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +3

      Kramu ❤️🙌😁

    • @KavindiOshani
      @KavindiOshani ปีที่แล้ว

      ​@@Maleevlogs akkage bag collection ekath pennannako

  • @JayanandaniNalika
    @JayanandaniNalika หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ushanisandepani2212
    @ushanisandepani2212 ปีที่แล้ว

    Pahani babai anith nangi denna akkai nangida akke❤

  • @Sishood405
    @Sishood405 ปีที่แล้ว +2

    Aye th e ayyage vlog ekak oniiii... Dollll...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheemasansari8002
    @maheemasansari8002 ปีที่แล้ว +3

    Hi.akki ❤❤❤

  • @DewminiPriyadarshani-nx5vr
    @DewminiPriyadarshani-nx5vr ปีที่แล้ว

    අක්කී බබල් ටී එක කීයද

  • @Sashinihirushika1998
    @Sashinihirushika1998 ปีที่แล้ว

    ලස්සනයි ❤❤🥰🥰

  • @AaAsankha
    @AaAsankha ปีที่แล้ว +1

    Hi akki ❤❤❤

  • @chamodyahansani6012
    @chamodyahansani6012 ปีที่แล้ว +2

    🎉🎉

  • @m.h.ziyana2864
    @m.h.ziyana2864 ปีที่แล้ว

    5:06 e tik tok 1kat song 1 pay THE GIRLS song 1 dann...

  • @Nalani807
    @Nalani807 ปีที่แล้ว

    Akki live ekak karannadda☺️

  • @dil4589
    @dil4589 ปีที่แล้ว

    අක්කි දැන් low of attraction vedios කරබ එක නවත්තලද😢

  • @KavindiOshani
    @KavindiOshani ปีที่แล้ว

    Akkage bag collection eka pennannako 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Hasanthiindika
    @Hasanthiindika ปีที่แล้ว

    පහනි නංගි අක්කිගෙම නංගිද❤😊

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      මගේ පුංචිගේ දුව 🤍

  • @nethmiparindya8864
    @nethmiparindya8864 ปีที่แล้ว

    ❤🌸🤗

  • @madusankabandara8554
    @madusankabandara8554 ปีที่แล้ว

    Mage malli pana oy inne

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว +9

    පහනි බබා ඉන්නවා...😍😍😍 එයා ලස්සනයි අනේ...😍😍😍❤️❤️❤️❤️🔥🔥🔥

  • @mathishaimansara0214
    @mathishaimansara0214 ปีที่แล้ว

    So Beautiful

  • @TheharaDiwyanjii
    @TheharaDiwyanjii ปีที่แล้ว

    Hi akki

  • @Dilshankumara2024
    @Dilshankumara2024 ปีที่แล้ว

    ඔයාගේ නංගීලා දෙන්නද ඔය ඉන්නේ.

  • @Hazley720
    @Hazley720 ปีที่แล้ว +2

    😌💞

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว

    හායි

  • @imashasanduni3393
    @imashasanduni3393 ปีที่แล้ว +2

    First comment❤🎉

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว

    Aw aw gdk lasnnni adth prismn hmoma

  • @user-nc7tikizeeee
    @user-nc7tikizeeee ปีที่แล้ว

    Akki 😙

  • @methnadinesanga1654
    @methnadinesanga1654 ปีที่แล้ว

    Api ada oya wedaedkoledi kala 😅

  • @harshaniwijethunga5481
    @harshaniwijethunga5481 ปีที่แล้ว +1

    ❤😻

  • @JayashanLakshitha-os9dm
    @JayashanLakshitha-os9dm ปีที่แล้ว

    😮😮😮😊😊😊😊

  • @niranjankumara4228
    @niranjankumara4228 ปีที่แล้ว +1

    First comment ❤❤❤

  • @sew1019
    @sew1019 ปีที่แล้ว +1

    Beautiful Malee girl ❤ cute Pahani

  • @sithmiomaya521
    @sithmiomaya521 ปีที่แล้ว

    Tiktok ek dakka wele hithuwe na mehema deyuk une kiyala🤣🤣