Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 218 | 08th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 282

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +202

    එදිරි මාමෙි ආන්න එහෙම හැමදාම සමාධි ළිහිනි හොඳ යාළුවො වගෙ තියන්න හොඳ එතකොට පෙක්ෂක අපි බනින්නෙ නෑමයි 😂😂🌺❤

    • @PansadiSithmini
      @PansadiSithmini 2 หลายเดือนก่อน +6

      Mamath ekagayi ❤❤❤😂😂❤❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉😊😊😊

  • @tilanpathirana7829
    @tilanpathirana7829 2 หลายเดือนก่อน +38

    මම අදටත් වැඩිපුර කැමති අනුහස්, සමල්කා ආදරේ ට....

    • @deepikand5722
      @deepikand5722 หลายเดือนก่อน +1

      Ow e adre wenasma adrayak aswalin katakarapu adrayak

  • @nethliyacreation8326
    @nethliyacreation8326 2 หลายเดือนก่อน +37

    මොනවා කිව්වත් සනුද්‍රි තමා අනුහස්ගෙ චරිතෙට හරියටම සෙට්. ඒම නැත්නම් රොෂෙල්. මෙයා නම් සෙට්ම නෑ..

  • @minu7616
    @minu7616 2 หลายเดือนก่อน +188

    සමාදියි ලිහිණියි මේ විදියට දෙන්න ❤ එතකොට ලස්සනයි

    • @ssslove0779
      @ssslove0779 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @ranilanil4392
    @ranilanil4392 2 หลายเดือนก่อน +208

    එදිරි ගගේම ඉදි වගේ දවස් 10ක්‌ වත් 🙂

  • @santhadammika6270
    @santhadammika6270 2 หลายเดือนก่อน +46

    දෙවනි ඉනිම මුලට තමයි ආදරේ ❤❤❤

  • @suneethadesilva5977
    @suneethadesilva5977 2 หลายเดือนก่อน +138

    🙂😊අද කොටස නම් ලස්සනයි( ලිහිණි,සමාධි)😊🙂.🥺ඒත් ලිහිණි ගැන නම් මට අද ගොඩක් දුක හිතුණා🥺.🌸අතීතය හරි ම සුන්දරය🌸.

    • @minu7616
      @minu7616 2 หลายเดือนก่อน +4

      ලිහිනි වටේ යද්දි රදීශ් පවු කියලා හිතෙනවා

    • @Avakinshashi
      @Avakinshashi 2 หลายเดือนก่อน +2

      @@minu7616😂😂අන්න කතාව

    • @DiliniSewwandiGamage
      @DiliniSewwandiGamage 2 หลายเดือนก่อน +1

      ​@@minu7616 ow ... Radeesh paw ... Dan atheetha kathaa Aaye aayema mathak karaddi🙇🏽‍♀️

  • @supersuduputha
    @supersuduputha 2 หลายเดือนก่อน +55

    ඇත්තටම....ලිහිණි ගැන ගොඩාක් දුක හිතුනා.. පවු එයා ආදරේ හිතේ තියන් කියා ගන්න බැරිව කොච්චර හිතින් දුක් විඳින්න ඇතිද.... දෙවෙනි ඉනිම.. ඉස්කෝලේ කාලේ ගොඩාක් ලස්සනයි

  • @ChalaniHansani-q6g
    @ChalaniHansani-q6g 2 หลายเดือนก่อน +199

    සමාදී, ලිහිණි යාළුවෝ විදිහට ඉද්දි කතාව ලස්සනයි 🖤

    • @Nuzzworld-k9k
      @Nuzzworld-k9k 2 หลายเดือนก่อน +4

      Akkai nangi vage ❤

    • @everythingwillbeok363
      @everythingwillbeok363 2 หลายเดือนก่อน +2

      නොහුකා කතාව බලපං බං..😂😂

    • @sasandabotheju700
      @sasandabotheju700 2 หลายเดือนก่อน

      Ow ethakota apita witharak danicha kathawal okkoma eliyata enawa wage

  • @SonaliPiumika
    @SonaliPiumika 2 หลายเดือนก่อน +211

    සමාධිගෙ ලිහිනිගේ වලි ඉවර වෙලා දැන් යාළුයි වගේ 😂

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +46

    දැන් ලිහිණි අවුරුදු උත්සව වල පිටිපිඟානෙ කාසියක් හොයලවගේ සුදු තවරල😂😂

  • @ChamikaLakmal-bi2qx
    @ChamikaLakmal-bi2qx 2 หลายเดือนก่อน +9

    මාර ලස්සනයි ගම😍🥰

  • @kumarasaman-6201
    @kumarasaman-6201 2 หลายเดือนก่อน +68

    දෙවෙනි ඉනිම මුල ඉදන් බලපු අයට නම් ලිහිනි ගැන දුකක් ඇති.මොකද කියනවා නම් .......ලිහිනි සමල්කා ඉන්න කාලේ ඉදන් අනුහස්ව හිතට ඇල්ලුවේ

    • @ThusharaChandima-o1d
      @ThusharaChandima-o1d 2 หลายเดือนก่อน +2

      Matanam lihini gana duka na.
      Eki mulin kamathi Kiyala anuhasta kiyanna thibbane

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 2 หลายเดือนก่อน +1

      @@kumarasaman-6201 ළිහිණි තමන්ගේ හොඳම යාලුවගේ කොල්ලා ගැන එහෙම හිතපු එක වැරදි හැබැයි

    • @minu7616
      @minu7616 2 หลายเดือนก่อน +2

      වටේ යන එක හරි නෑ.කලින් සමාදිටත් අනම් මනම් කිව්වා නෙ.ඇත්තටම ආදරේ නම් අනුහස් දුකින් හිටිය තත්වෙ අනුව කෙල්ලෙක් සෙට් වෙනවට කැමති වෙන්න ඕන.නැත්තං අනුහස්ට කවුරුත්ම නැති වෙන බව දන්නවනෙ

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 2 หลายเดือนก่อน +49

    ෆිල්ටර්,කලර් අඩු කරපියව්.ඇස් දනවා🥲🥲😹

  • @OficialUTv
    @OficialUTv 2 หลายเดือนก่อน +33

    ලිහිණිගේ කතාවෙන් පස්සේ... ලිහිණිත් වැරදි නෑ කියලා හිතෙනවා නේහ්😍💜️😍

    • @minu7616
      @minu7616 2 หลายเดือนก่อน +4

      ඒ වුනාට කලින් සමාදිට අනම්
      මනම් කිව්වා.ඒකට සමාදි පලි නෑනෙ.රදීශුත් පවු

    • @OficialUTv
      @OficialUTv 2 หลายเดือนก่อน

      @@minu7616 ou හැබැයි 💗

  • @buddikaherath-d6q
    @buddikaherath-d6q 2 หลายเดือนก่อน +28

    සමාධිට වඩා ලිහිණිට රගපාන ⁣නිලිය ලස්සනයි . කියලා හිතෙන්නේ මට විතරද

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 หลายเดือนก่อน +22

    අපොයි දෙයියනේ ආපහු අතීතයකට යන්න වගේ හදන්නේ ලිහිනිගේ ආදර කතාවත් අරන් අයියෝ එපා වෙනවනේ ඔවා දන්න කතානේ මාමේ

  • @chamothsadanuwan4199
    @chamothsadanuwan4199 2 หลายเดือนก่อน +16

    ලිහිනි ඕව කියල අනුහස් සමාදි වෙන් කරන්නද දන් නැ හදන්නෙ නේද එදිරි මාමෙ ඒවනන් කරල අහු වෙන්න එපා දෙන්නෙ ගුටි 😅

  • @malinthaperera9821
    @malinthaperera9821 2 หลายเดือนก่อน +12

    දෙන්නව යාලුවො වගේ තියන්න...හැබැයි සමාදිව අනුහස්ගෙන් අයින් කලොත් වැඩක් නැහැ එදිරි මාමේ

  • @slpanchtv7244
    @slpanchtv7244 2 หลายเดือนก่อน +132

    Anuhasaga samadiga adara katava kamiti Aya ko ❤️♥️

    • @ChalaniDurantha
      @ChalaniDurantha 2 หลายเดือนก่อน +2

      😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @NihalDissanayaka-x9p
    @NihalDissanayaka-x9p 2 หลายเดือนก่อน +2

    ඉස්සර නම් මරු ලිහිණි (shalani
    ) ❤❤😊

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 2 หลายเดือนก่อน +27

    ලිහිනිගේ කතාව තමයි ලස්සනම. තවමත් ලිහිනි ඒ ආදරේ හිතේ හංගගෙන ඉන්නවා.♥️🥹

    • @minu7616
      @minu7616 2 หลายเดือนก่อน

      ලිහිනි වටේ යන එක අවුල්.සමාදිට කලින් අනම් මනම් කිව්වා.සමාදි කලින් ඒවට පලි නෑනෙ.අනුහස් දුකින් හිටිය තත්වෙ අනුව අනුහස්ට කෙල්ලෙක් සෙට් වෙනවට කැමති වෙන්න ඕන.නැත්තං අනුහස්ට කවුරුත් නෑනෙ

  • @jperera9606
    @jperera9606 13 วันที่ผ่านมา +1

    Lihini ga gamma location nam supiri 👌👌👌

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 2 หลายเดือนก่อน +47

    15:41 කාටවත් කියන්න එපා කියලා ලංකාවටම පේන්න TV එකේ දාල අනේ මන්ද 😒

    • @SamudiIdumini
      @SamudiIdumini 2 หลายเดือนก่อน

      අනේ මේ කතාවක් ඕයි

    • @Avakinshashi
      @Avakinshashi 2 หลายเดือนก่อน +1

      😂😂යකෝ

    • @DiliniSewwandiGamage
      @DiliniSewwandiGamage 2 หลายเดือนก่อน

      😂

    • @아마사-T15
      @아마사-T15 2 หลายเดือนก่อน

      අනේ මන්ද මේක කතාවක් බං

  • @aselalokue9608
    @aselalokue9608 2 หลายเดือนก่อน +17

    එක තප්පරකින් කතාව බලලා ඉවර කරපු මිනිස්සු like කරන්න 😂😂😂

  • @criticalreview8890
    @criticalreview8890 2 หลายเดือนก่อน +3

    තමන් ගෙ හොඳම යාලුව ඒ කොල්ලට ආදරෙයි, ඒ කොල්ලත් තමන්ගේ හොඳම යාලුවට ආදරෙයි කියල දැන දැනම තමන් ඒ කොල්ලා පස්සෙන් ගියා කියලා සරල භාෂාවෙන් කියන්න මතක නෑ. අනුහස් මට පොඩ්ඩක් වත් කැමති නැහැ කියන්නත් මතක නෑ. He kept me in the friend zone. ඒ ටික කියන්න බැරි ඇයි දන්නෙ නෑ
    ඊයේ පෙරේදා මේක බලන්න ගත්ත පිරිසටයි, ලිහිණි ව අනුහස් ගෙ කරේ එල්ලන්න එදා ඉඳලා ම මාර ට්‍රයි එකක් දෙන පිරිසටයි සුරංගනා කතා කියනවා..
    පව්.

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 หลายเดือนก่อน +27

    සමාධි අක්කයි ලිහිනි අක්කයි අනුහස් අයියා වෙනුවෙන් සාමකාමී වාතාවරණයක් හදනා වගේ....😂❤😘

  • @Hasiduprasade
    @Hasiduprasade 2 หลายเดือนก่อน +5

    දවසේ ගොං ප්‍රශ්නයක් අැව්වම 😂😂😂

  • @poornachinthaka9520
    @poornachinthaka9520 2 หลายเดือนก่อน +13

    කොම හරි සමල්කට අනුහස්ව නැති කරල තියෙන්නෙත් බලන් යද්දි ලිහිනි මොන උනත් සමල්ක තමා හොදම අනුහස්ට

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 2 หลายเดือนก่อน +3

      @@poornachinthaka9520 ඔව් සමල්කට තෙරැනා ළිහිණි අනුහස්ට කැමැති කියලා එකයි එයාඅනුහසිව බලා ගන්න කියලා ළිහිණිට කියලා ගියේ

  • @ayeshashamali4951
    @ayeshashamali4951 2 หลายเดือนก่อน +16

    ඉස්සර ඉදන් ම ලිහිණි තමා අනුහස් ට ආදරෙ කලෙ

  • @yoona2004
    @yoona2004 2 หลายเดือนก่อน +23

    අනුහස්ට සමාධිට වඩා ගැලපෙන කෙනෙක් නැද්ද ඉතිං . සමාධිට ඉන්න කෙනා අනුහස්ට වඩා ගොඩක් පොඩිනෙ😊 .. අාක්ෂා තරම් කවුරුත් සෙට් නැ හැබැයි

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 หลายเดือนก่อน +1

    හැමදාම ලිහිනිට බනින නිසා අද ලිහිනි සමාදි එකට ඉන්නවා යාලුවො වගේ .එදිරි ඔයා හොද කොල්ලා ❤

  • @samudrasamaranayaka4066
    @samudrasamaranayaka4066 2 หลายเดือนก่อน +15

    ඔය ගගද දොලටද මොකේටද අනුහස්ගේ කෙල්ලො තුන් දෙනාම ආවාද කොහෙද 😂😂😂😂😂😂😂😂😂

    • @Vihanga_methmal
      @Vihanga_methmal 2 หลายเดือนก่อน +1

      දෙන්නයි මන් හිතන්නෙ😂

    • @sachiniginiwella4189
      @sachiniginiwella4189 2 หลายเดือนก่อน

      සමල්කා නෑ ආවේ

  • @Pramodi328
    @Pramodi328 2 หลายเดือนก่อน +8

    ලිහිනි ගැන දුකයි ඉතින්.🥺මෙහෙම ආදර කතා කොච්චර ඇත්ද නේද?හැමෝටම තමන් ගෙ හිතේ නවාතැන් ගන්න පුලුවන් වෙච්චි කෙනා ලැබෙනවා නම් කොච්චර ශෝක්ද?❤❤❤

    • @minu7616
      @minu7616 2 หลายเดือนก่อน +2

      රදීශ් ගැන දුක නැද්ද

    • @Pramodi328
      @Pramodi328 2 หลายเดือนก่อน

      @@minu7616 එය ගැනත් දුකයි.🥺

  • @Avakinshashi
    @Avakinshashi 2 หลายเดือนก่อน +9

    ලිහිණි ආතල් ගන්නවා ඒ පාර 😂😂

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 2 หลายเดือนก่อน +34

    Haiyoo me inna lihini hitiya nam marama lassanaii appa

  • @chandanipushpakumari7118
    @chandanipushpakumari7118 2 หลายเดือนก่อน +3

    කතාව ගොඩක් අදින් නැතුව ඒ දෙන්නා ඒකතූ කරන්න 😊

  • @chathudkc5831
    @chathudkc5831 2 หลายเดือนก่อน +7

    කොන්ඩෙන් අදිද්දි හිටිය එකීගෙ මූන කෝ යකෝ 🤣🤣

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 2 หลายเดือนก่อน +8

    ලිහිණි ඇත්තටම පව් ඒක පාර්ශ්වික ආදරයක්නේ එයත් කරේ එතකොට රදීශ් පස්සෙන් ආව නිසා අනුකම්පාවට වගේ යාලු උනා😊ඒත් සමාධි හොදයි අනිත් දෙන්නටම වඩා❤

    • @아마사-T15
      @아마사-T15 2 หลายเดือนก่อน +1

      ඔව්

    • @minu7616
      @minu7616 2 หลายเดือนก่อน +2

      @@아마사-T15ලිහිනිට දෙන්නම ඕන.ලිහිනිට ඕනෙ රදීශුත් තියාගෙන අනුහසුත් තියා ගන්න.කොල්ලො දෙන්නම තියා ගන්න.ඒකට කොල්ලො කැමති නෑනෙ.ඒකට තමයි වටේ යනවා කියන්නෙ.අනුහස් තනියම ඉද්දි රදීශ්ව අතහැරියෙ නෑනෙ.රදීශුත් ඕන ඒ නිසානෙ අර කෙල්ලට උදවු කරනවට අකැමැති.

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 2 หลายเดือนก่อน +8

    සමාදිව මැස්සෝ බීලා ව්ගේ 😂

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 2 หลายเดือนก่อน +43

    ඒ අස්සෙ ආප්පත් පුච්චනව😹😹

    • @-ANONI
      @-ANONI 2 หลายเดือนก่อน +1

      උබේ අම්මද

    • @AmilaAmila-xz9be
      @AmilaAmila-xz9be 2 หลายเดือนก่อน +2

      😅😅😅😅😅

  • @PearlLiyanage-us8rg
    @PearlLiyanage-us8rg 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChamiduHansans
    @ChamiduHansans 2 หลายเดือนก่อน +3

    Anuhas ❤samadi adara kathawa galanna yanna one. Lihini maha kapati.

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanjiTha-be3fq
    @SanjiTha-be3fq 2 หลายเดือนก่อน

    Lassanai kathawa Dan ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 2 หลายเดือนก่อน +3

    හොදම යාලුවෝ කියන එකටත් නිග්‍රයක් මෙ කතාව

  • @BimalMaduwantha-r5n
    @BimalMaduwantha-r5n 2 หลายเดือนก่อน +13

    අන්න අන්න පරන ලිහිනිවත් පෙන්නල වැඩේ බොරින් වෙන්න යන්නෙ

  • @Lucifer66671
    @Lucifer66671 2 หลายเดือนก่อน +35

    මොනාද බන් මේ 😂
    මේ යන විදියට සමාදි අනුහසාව ලිහිනිට සෙට් කරයි වගේ අන්තිමට 😂😂

    • @poornachinthaka9520
      @poornachinthaka9520 2 หลายเดือนก่อน +4

      පිස්සුද බන් කෙල්ලො කියන්නෙ තමන්ට අයිති වැලි කැටයක්වත් තව එකෙක්ට දෙන නැති ජතියක්

    • @RumethDilanjana
      @RumethDilanjana 2 หลายเดือนก่อน

      matath hithenawa ehema unoth wadk na

    • @Lucifer66671
      @Lucifer66671 2 หลายเดือนก่อน

      @@poornachinthaka9520 😂😂

    • @Lucifer66671
      @Lucifer66671 2 หลายเดือนก่อน +1

      @@RumethDilanjana එහෙම වෙන එකක් නෑ.. ඒ වුනාට එදිරිමුනියා ගෙ මේ ගොන් ආතල් තමා එපා වෙන්නෙ 😏

    • @dilharimaheshi9056
      @dilharimaheshi9056 2 หลายเดือนก่อน

      Hama kellekma ehema naa. Hodama example eka lihini .

  • @devinjeewantha6454
    @devinjeewantha6454 2 หลายเดือนก่อน +32

    දැන් ලිහිණි හොද වෙලානේ

  • @NalakaGamage-ts8lk
    @NalakaGamage-ts8lk 2 หลายเดือนก่อน +1

    😊😊

  • @Shen_Rajapaksha066
    @Shen_Rajapaksha066 2 หลายเดือนก่อน +8

    KANDY❤ නාරම්පනාව

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 2 หลายเดือนก่อน +1

    බිමලුයි රසිකයි හිටියනම් තව ලස්සනයි නෙද❤

  • @SewwandiBandara-iw4oc
    @SewwandiBandara-iw4oc 2 หลายเดือนก่อน +11

    Ane issara hitapu lihini dannako mekata

  • @RUCHIYA-w3d
    @RUCHIYA-w3d 2 หลายเดือนก่อน +1

    මේ කොහෙද කියලා කියන්නකෝ පිලීස්😢

  • @GeethaJayasooriya-h6m
    @GeethaJayasooriya-h6m 2 หลายเดือนก่อน +8

    අනෙ මන්ද තව දවස් කියක් ගගෙ ඉදිද මෙ එදිරිය ....

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m 2 หลายเดือนก่อน +10

    ළිහිණි මෙ කතාව අක්ෂාටවත් කිව්වෙ නැනෙ සමාධිට කියනවා

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 2 หลายเดือนก่อน +2

    Bimal witharai naththe ❤

  • @dishanihasanthika7164
    @dishanihasanthika7164 2 หลายเดือนก่อน +1

    තාමත් මේ ඉලව්ව බලනවද අප්පා

  • @dilkamahimlal7759
    @dilkamahimlal7759 2 หลายเดือนก่อน +1

    කොබවකගෙ සීන් පේන්න බැරි මට විතරද 🤔

  • @Azlysinnen88
    @Azlysinnen88 2 หลายเดือนก่อน +5

    මොඩ මයිකා කොහෙද ඉන්නෙ කක්කි ගොඩක් 😂😂😂

  • @RUCHIYA-w3d
    @RUCHIYA-w3d 2 หลายเดือนก่อน +1

    මේ ගම කොහෙද දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ❤

    • @sachiniginiwella4189
      @sachiniginiwella4189 2 หลายเดือนก่อน

      නුවර ලු තියෙන්නේ මාත් හොයනවා

  • @devinjeewantha6454
    @devinjeewantha6454 2 หลายเดือนก่อน +9

    දැන් ලිහිණි හොද වෙලා රදිශ් වෙනස් වෙයි දන්නේ නැහැ එහෙම නම් කරන්න එපා එදිරි හොදේ මොකද එදිරියා කියන්න බැහැනේ ඉතින්

  • @NiluNilu-mm9er
    @NiluNilu-mm9er 2 หลายเดือนก่อน

    😘😘😊

  • @chanuchanu8642
    @chanuchanu8642 2 หลายเดือนก่อน +1

    සමාදි නිසා ලිහිණියා අනුවව බදීද 🤔

  • @a3sphone8
    @a3sphone8 2 หลายเดือนก่อน +11

    ලිහිනි ගම කයි වගේ

  • @wajiraweerasinha7204
    @wajiraweerasinha7204 2 หลายเดือนก่อน

    ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @ParamiDgamage-l2z
    @ParamiDgamage-l2z 2 หลายเดือนก่อน +1

    Deveni inima 1 Patta lassanaiii meka vikarayak

  • @mandinumandinu3565
    @mandinumandinu3565 2 หลายเดือนก่อน +2

    අප්පෝ මේ කතාවනම් මේ ලෝක වැඩක් නෑ

  • @sumudutaranga9556
    @sumudutaranga9556 2 หลายเดือนก่อน

    ලංකාවේ මිනිසුන්ට shok කතාව

  • @sandunprabhath3857
    @sandunprabhath3857 2 หลายเดือนก่อน +7

    දැන් මේ අනුහස් pakaයා cricket ගහන්නේ නැද්ද

  • @SavindiKokila
    @SavindiKokila 2 หลายเดือนก่อน +11

    ලිහිනිත් පවු ඒ උනාට🥺

    • @minu7616
      @minu7616 2 หลายเดือนก่อน +1

      වටේ යන එක තමයි අවුල

    • @minu7616
      @minu7616 2 หลายเดือนก่อน +2

      රදීශ් ඉන්නෙ.වටේ යන එක තමයි අවුල්.‍

  • @AdilMohomad
    @AdilMohomad 2 หลายเดือนก่อน

    Adhil❤❤😮

  • @sad_ishcreations5159
    @sad_ishcreations5159 2 หลายเดือนก่อน +8

    සමාධි ඇත්තටම ගඟ පිටිපස්සෙ නෙමෙයි නේද ඉන්නෙ එඩිටක් වගේ😊🥲💔

  • @cricktharu5476
    @cricktharu5476 2 หลายเดือนก่อน +10

    Appiriyyi ne dn

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 2 หลายเดือนก่อน +3

    අදනම් සමාධි ලිහිනි හරි ලස්සනයි 😂😂❤

  • @DeepthiSubhashika
    @DeepthiSubhashika 2 หลายเดือนก่อน +1

    Lihini akkai samadi akkai lassanai ada

  • @AnimalswithFunny2008
    @AnimalswithFunny2008 2 หลายเดือนก่อน +14

    ලිහිනි දැන් වටේ යනව වැඩී හොදටම😂

  • @poornimafernando8517
    @poornimafernando8517 2 หลายเดือนก่อน +12

    Shanu samalka

  • @ShehaniDthilini-eo3ti
    @ShehaniDthilini-eo3ti 2 หลายเดือนก่อน

    අනුහස් මේ එපිසෝඩ් එක බැලුවෙ නැද්ද දන්නැ 😌😃

  • @grd840
    @grd840 2 หลายเดือนก่อน +6

    අනුහස් = ලිහිනි,ආක්ශා,සමල්කා,සමාදි,දෙව්මි ❤

  • @senukahansira8108
    @senukahansira8108 2 หลายเดือนก่อน +1

    ලිහිනිගෙ ගමේ හැමතනම තාම ඒවගේම මතකයි

  • @sudeshpanda-py9jz
    @sudeshpanda-py9jz 2 หลายเดือนก่อน +5

    නාරම්පනාවට ගියපු කලක්❤

  • @BVlogs22496
    @BVlogs22496 2 หลายเดือนก่อน +1

    නුවර නාරම්පනාව

  • @sandunidissanayake2652
    @sandunidissanayake2652 2 หลายเดือนก่อน +5

    Lihiniwa ain karann kale hari wage😂

  • @yohandilshan-wy2xy
    @yohandilshan-wy2xy 2 หลายเดือนก่อน +1

    මේකි කියන දේවල් ඇහෙන දෙවියෙක් ඉන්නවදෝ 😊
    ඉන්නවා නම් කියන්නඩෝ😊😅

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 2 หลายเดือนก่อน +5

    Mekita trackda parana ewa awussanne

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน

    Marama lassana sbadahama piruna gamak koheda me

  • @malki2307
    @malki2307 2 หลายเดือนก่อน

    ❤️🌸❤️🌸❤️🌸

  • @AdilMohomad
    @AdilMohomad 2 หลายเดือนก่อน

    Adhil❤❤❤

  • @NisalaNiroshan
    @NisalaNiroshan 2 หลายเดือนก่อน +4

    Theren naedda lihiniva anuhasta set karanna yanava vage

  • @pathminippp9396
    @pathminippp9396 2 หลายเดือนก่อน +15

    Dennage hinawa

  • @AnuuAnuradika
    @AnuuAnuradika 2 หลายเดือนก่อน +1

    මුලදිම කතාව ස්කිප්..😂😂

  • @LimitedVoid-uo4ev
    @LimitedVoid-uo4ev 2 หลายเดือนก่อน +12

    Yako, me lihiniya gama kanawane.
    Suba mohothin wateyanna patan aran.
    Samadi badawak welane thibbe, Dan ithin wateyay newei wate duwai

  • @NayanNayan-ty5xf
    @NayanNayan-ty5xf 2 หลายเดือนก่อน

    Hi

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x 2 หลายเดือนก่อน +9

    Lihini kapati 😢 samadhi bara deida anuhaswa

  • @kawyaarunodi2570
    @kawyaarunodi2570 2 หลายเดือนก่อน

    සමල්කා 🥺

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @isurikaushalya9028
    @isurikaushalya9028 2 หลายเดือนก่อน +22

    ලිහිණි
    ඒ චරිතෙට කාලෙන් කාලෙට අලුත් අය ආවට කතාවේ හැටියට ලිහිණි කියන්නෙ හැමදාමත් වෙනස් නොවී අනුහස්ට ආදරේ කරපු ඒ ආදරේ එයාගේ සතුට වෙනුවෙන් කැප කරපු චරිතයක්..එහෙම බැලුවොත් මොන විදියේ අලුත් කෙල්ලො ගෙනාවත් අනුහස්ට ලැබෙන්න ඕනි එකම ආදරේ ලිහිණි..(කතාව මුල ඉදන් බැලුවොත් කතාවේ හැටියට ) අලුතෙන් ආපු ලිහිණි නෙවෙයි මුලින්ම හිටපු ලිහිණි ලස්සන කරා ඒ චරිතේ හැබැයි හිතට එකගව නම් සමාදි ඇත්තටම අනුහස්ට ගැලපෙන්නෙ නෑ පෙනුමෙන්වත් රගපානවා හොදයි ඒ චරිතෙත් හොදයි ඒත් මට හිතෙනව ලිහිණිට ඉන්න ගෑනු ලමයා ගැලපෙනවා සමාදිට වඩා මොකද සමාදි නිකන් අනුහස්ගේ දුවෙක් වගේ

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 2 หลายเดือนก่อน +3

      අනුහස් කැමැති සමාධිට

    • @Skol7856
      @Skol7856 2 หลายเดือนก่อน +5

      ඇත්තටම ඇයි දන්නෙ නෑ ඒ වගේ කෙනෙක් ගත්තෙ. ඒ gap එක බලන ඕනෙ කෙනෙක්ට පේනවනෙ. ඒ දෙන්නට හොද sibling chemistry එකක් නම් තියෙනවා. 😊

    • @아마사-T15
      @아마사-T15 2 หลายเดือนก่อน

      @@KsKsKsKsKs-t4m ඔව්

    • @아마사-T15
      @아마사-T15 2 หลายเดือนก่อน

      පිස්සුද දැං ලිහිනි රදිශ් එක්ක යාලුවෙලා ඉවරයිනෙ අනිත් එක මට නම් පේන්නැ සමාදි අනුහස්ගෙ දුවෙක් වගේ කියල අනුහස් සමාදි තමයි ඔය මොනා කිවුවත් ගැලපෙන්නෙ 🙂

    • @fathimafaseela5374
      @fathimafaseela5374 2 หลายเดือนก่อน

      Katawa ehma unoth nm aye ktha blnneth ne mgula

  • @DilrukshiWijesinghe-w8s
    @DilrukshiWijesinghe-w8s 2 หลายเดือนก่อน

    Isra lihini aksha hitiya nm❤

  • @Niroshan.Buddhika
    @Niroshan.Buddhika 2 หลายเดือนก่อน +14

    ලිහිනි radish ekka katha karana kotasak kawada yaida ay 🥲