ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
U tube eke thiyena wivida vidio atharin godaak wadagath vidio ekak ❤❤❤❤❤❤
ඔයාගේ මේ වීඩියෝ එක හැමෝටම හරිම වැදගත් අපි මේ වීඩියෝ එක බලලා අපේ පුටු ලියාගත්තා ඔයාට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ❤ඔබට
මේවගේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා❤❤
ඉතාමත් හොඳට කියලා දුන්නට ගොඩක් පින් ඔයාට 👍👍👍💙💙
Samawanna mhama kiyanawata man moratuwa oya gata Ghana vidiya kiyala danna waradiyata 😢
ඉතාමත් වැදගත්
Mageth thiyenawa.viyala vistara kiyannam.thaththata deergayusha pathanawa.❤❤❤❤❤
බොහොම ස්තුතියි.මමත් උත්සාහ කරල බලන්න හිතා ගත්ත.ගෙදර පුටු දෙකක් තියෙනවා වැල් කැඩුණු.මේ විදියට ගොඩ දාගන්න ඕන.
අනිවාර්යයෙන් කරන්න.
මේ විදියට කරන ගමන් කියාදෙන එකයි වටින්නෙ.ඒ වගේම ඔයාගෙ සූකිරි බබත් ශෝයි ❤️ හරිම හුරතල් 😍❤️
Thank you!❤
තාත්තටයි දුවටයි ගොඩාක් ස්තුතියි 🌹👌👍
ගොඩක් වටිනවා...👍
Itama hodai ainkarapu putu hadamin pawatinawadanuma bedadunnata❤obata jayawewa
මාර වටිනවා මේක ❤
හරි ම වටිනවා ❤
Well explained Thank you ! God bless
Nice work.. Good job.. ඔයත් දන්නා දේවල් 😊
Good video
Meke ekama ganata depaththema hil thiyenawa neda ehema nethi ekak wiyanne kohomada
අනේ මමත් වියන්න දන්නවා දැන් ගැටේ ගහන්න දැන් මතක නෑ❤❤මේ වීඩියෝව මට ඒක මතක් කරල දුන්නා❤❤
මට සතුටුයි ❤❤
සූකිරී බබා ❤
rawum putu viyanne keseeda
Thank you so much .
ගොඩක් ස්තුතියි. හොඳට කියලා දුන්න. අපේ වේවැල් කැඩිලා තියෙන පුටු ටික වියන්න උත්සාහ කරන්නම්. මේ වගේ පුටුවකට යන වේවැල් පොකුරු ගණනත් අසන්නව දැම්මනම්....
පොකුරු දෙකක් ඇති.
කාලක් තිස්සේ හොයපු දෙයක් අද හරියටම කරන්න ඉගෙන ගත්තා මම තනියෙන් උත්සහ කලා සාර්ථක නැ.මේකෙන් ඉගෙන ගත්තා හරියට කරන්න.ගොඩාක් පිං
බොහොම ස්තුතියි
ඉස්සර මාත් ඔහොම කරලා තියෙනවා අක්කි මැණික 🙃❤️ ආස හිතෙනවා
Thank you!
Thank you
ඉස්සර වෙලා එක පැත්තකට ඩබල් වේවැල් දාගෙන යන්න. ඊට පස්සෙ අනික් පැත්තෙ දෙක කලින් දෙක අස්සෙ රිංගවාගෙන යන්න. එතකොට ලේසියි . කාලය ඉතිරියි.
වෙවැල් උනු වතුරෙන් තම්බල ගත්තොත් වියන්න ලේසිද
ඒ ගැන නම් දන්නෑ
වේවැල් වතුරෙන් පොගවල ගත්තම වැල කැඩෙන්නෙ නැහැ ඉටිපන්දප් ටිකක් වැලේ ගාල විව්වම හොදට අදෙනවා . අනික ඔය වැල ප්ලාස්ටික් වේවැල් නෙමෙයි
ගැටේ දාන්නෙ ඔහොම නෙමෙයි ඔය විදිහ වැරදී
අක්කා අනේ හරියට ගැටේ දඅන්න ව පෙන්නන්නකො
ගැටය දාන හැටි පෙන්වන්න
මම මොරටුවෙ අපි ජොබ් එක පුටු වියන එක ඔය වේවැල් නෙමෙයි අනික ඔය ගැටේ දාපු විදිහ වැරදි
පුටු වියන කෙනෙක් මේ වීඩියොව නරබපු එක ගැන සතුටුයි. ❤ මේවාට කියන නම මම දන් නෑ ඒනිසා තමයි ප්ලාස්ටික් වේවැල් ලෙස හදුන්වන්නේ. ඔබ දන්නවනම් අනිත් අයටත් දැන ගන්න comment එකක් ලෙස පලකරන ලෙස ඉල්ලා සිටිනවා. ගැටය ගහන විදිය විවිද ක්‍රම තිබෙන්නට පුලිවන් නේද?.
Net eka වියන්න ඔච්චර දගලන්න ඕනේනෑ
ඔය ගැටේ දාපු විදිහත් වැරදී
Tel number ekak danna
U tube eke thiyena wivida vidio atharin godaak wadagath vidio ekak ❤❤❤❤❤❤
ඔයාගේ මේ වීඩියෝ එක හැමෝටම හරිම වැදගත් අපි මේ වීඩියෝ එක බලලා අපේ පුටු ලියාගත්තා ඔයාට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ❤ඔබට
මේවගේ දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා❤❤
ඉතාමත් හොඳට කියලා දුන්නට ගොඩක් පින් ඔයාට 👍👍👍💙💙
Samawanna mhama kiyanawata man moratuwa oya gata Ghana vidiya kiyala danna waradiyata 😢
ඉතාමත් වැදගත්
Mageth thiyenawa.viyala vistara kiyannam.thaththata deergayusha pathanawa.❤❤❤❤❤
බොහොම ස්තුතියි.මමත් උත්සාහ කරල බලන්න හිතා ගත්ත.ගෙදර පුටු දෙකක් තියෙනවා වැල් කැඩුණු.මේ විදියට ගොඩ දාගන්න ඕන.
අනිවාර්යයෙන් කරන්න.
මේ විදියට කරන ගමන් කියාදෙන එකයි වටින්නෙ.ඒ වගේම ඔයාගෙ සූකිරි බබත් ශෝයි ❤️ හරිම හුරතල් 😍❤️
Thank you!❤
තාත්තටයි දුවටයි ගොඩාක් ස්තුතියි 🌹👌👍
ගොඩක් වටිනවා...👍
Itama hodai ainkarapu putu hadamin pawa
tinawa
danuma bedadunnata❤
obata jayawewa