Suwaminwahanasa Yamkisi kenek thawa paulak winasa karanna kodiwinayaka karapuwama, apassata a de ain karala apassatama karapu ayatama yauwama eka wadinawada?? Kawadda?? Kohomada wadinne?? A de apau kodiwina karapu ayata ain karaganna puluwanda??? Ikamanatama me gana pahadili karala denna...
දැකල නැති උනත් ඔබ වහන්සේට ගරුකරනවා...
ඔබ වහසේගෙන් මෙවැනි විස්තර ,අද්දැකීම් දැනගැනීමට කැමතී 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
තුනුරුවන්ගේ සරණයි අපේ ගෞරවනීය ගුරු සමිඳුන් ට දීර්ඝායු සම්පත් ලැබේවා !!!!!! ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසීමට මේ සියලු පිං හේතු වාසනාම වේවා !!!!!
නියම වැඩසටහනක්..
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
ගුරු හාමුදුරුවන් වහන්සේට, දීර්ඝායුශ ලැබේවා ! බලාපොරොත්තු වන මාර්ගපල වලට යාමට හැකියාව ලැබේවා! 🙏🙏🙏
අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේව අර අදෘශමානය කියන තුච්ච වැඩසටහනට ගෙන්නන්නෙ නෑ නේ මේව ඇවිදින පුස්තක ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏
dostharata on hatiyat raganna ba ne ethkot 😂😂🔨
අත්තටම එදාට තමයි රෙවෙන්නේ
ඇත්තමයි එපා කරපු තුච්ඡ වැඩ සටහනක් අදෘශමානය මේ වගේ දැනුමැති උත්තමයෙක් ආපු දවසට කාටත් කටඋත්තර නැතිවෙයි...අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
ඒකට කවදාවත් ගෙන්නන්නේ නැහැ ඒක කරන්නේ මේවා බොරු කරන්න හදන එක ❤
උඹ බුදුන්වහන්සේගේ පනිවිඩය දන්නවද.....මූ බත් බැලයෙක් සහ සාස්තර කියන මෙලෝ රහක් නැති අමනයෙක් උබලට තේරෙන්නෙ නෑ. උබලා පව් බන්............
පට්ටම පට්ට😊😊😊❤
අපේ හාමුදුරුවෝ real වැඩ්ඩෙක් අත්දැකීමෙන් කියන්නෙ ❤
@Irons weeds 😂 ඊයා 😂 මෙන්න තවත් අවජාතකයෙක් 😂 හිනා වෙන්න කලිම් ගිහින් account එකට උප්පැන්නේ තියෙන නම දාගෙන වරෙන් කොන්දක් ඇතුව පෙන්නපන් හිනා වෙන්නේ මම කියලා පොන්නයා 🤣🤣🤣
Mata e හාමුදුරුවෝ muna gahenna one ..komada eka karanne komada.
uu ponnayek bn
Hamduruwo contact karaganna puluwan nu ekak dennako
හේතුව????
Hamuduruwange vedio ekak danakal balan hitiye loku denuamak mata lebenawa..theruwan saranai ..
සාදු සාදු සාදු 🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ
Excellent suwaminnansa thankyou 🎉🎉🎆🎉🎉🎉🎉🎉🎉🎉
හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං සාමාන්‍ය මනුස්සයන්ට දැනුමක් ලබා දෙනවට.
හාමුදුරුවන්ගෙ වැඩසටහනක් එනකල් ආසාවෙන් බලන් හිටියෙ.
ඇත්ත . මාත් හාමුදුරුවන්ගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඕං නමාමී සරණං,
ගුරු වරං... ❤
තෙරුවන්සරනයි නිරොගි සුව ලැබේවා දිර්ඝ අයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
Hamuduruwange number ekak hoya ganna help krnndako
ගැම්මක් තමා 💗
බුදු සරනයි හාමුදුරුවනේ 🙏🙏❤
Oya wagema thawa video onhe 😊
බුදුන් වහන්සේ ඔය සියලුම දේ මිථ්‍යා දෘෂ්ටික බව ලෙස හදුන්වා වදාළහ....
අනේ පල
කො එම වදාලපු තැනක් පෙන්නපන් 😂 දන්නැති එව කියවන්නැන්නැතුව ඉදපම් මොඩයා😂 ඔබ අහල නැද්ද බුදුහාමුදුරුවො යක්ෂ ලොකෙට වැඩිය කියල එතකොට එවත් බොරුවද නිකන් නූගත්කමනෙ ප්‍රදර්ශනේ කරන්නෙ ඔබ😂එක්කො ස්කොලෙ ගිහින් නැ😂
@@king_Aash මෝඩ paco උබටයි මොලයක් නැත්තේ .... දහමට පිටින් ජෝතිශය , යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔය ඔක්කොම නිවන පරක්කු කරනවා කියලා තියෙනවා ...බුදු හාමුදුරුවෝ කිව්වේ නෑ එහෙමයි කියලා යක්කු පිසාචයෝ උබලා වගේ මල පෙරේතයෝ මේ ලෝකේ නෑයි කියලා උනුත් ඉන්නවා උබලා වගේ පව් කාරයෝ 🤣🤣 .... බුදු හාමුදුරුවෝ නිවන පරක්කු කරන කිසිම දෙයක යෙදෙන්න කියලා නෑ තොපි ඒවා ඔලුව උඩ තියාගෙන හිටියට 😅
බුදුන්වහන්සේගේ කාලෙත් දෙවිවරු,යක්ශයෝ හිටියනේ,ඒවත් බොරුද එතකොට😂,
තෙරුවන් සරනයි
Hamuduru.wange.no.thiyanawada
ස්වාමින් වහන්ස මේකම නේද නාඩ් ශාස්ත්‍රය..... වෙදකමට යොදා ගත්තට ගොඩක් දේවල් කියන්න පුළුවන්. සාදු සාදු සාදු..... සියලු සත්වයෝ සුවපත් වෙත්වා. නිවනින් senaethva🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබවහන්සෙව මුනගෙහෙන්ඩ ගොඩක් උවමනාඉ දුරකතනය වැඩ නැනෙ හමුවේන්ඩ එන්ඩ කොහොමද සම්බන්ද කරගන්නෙ කව්රුහො උදව්කරන්ඩකො.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ බැහැ දැකීමට අවශ්‍යයි
Vishwa karma නාලිකාවෙ විස්තර තියනවා
❤
great
තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ !
මාතෘකාවේ දාලා තියන දේ නෙවෙයිනේ කතාවේ තියෙන්නේ මහත්තයෝ
සිරා සිද්ධි 😂😂😂
අදෘෂ්‍යමානය කියන අන්‍යාගමික මඩ කරුවන්ගේ වැඩසටහනට යන්න ඕනෙ.විද්‍යාකුලපති ල වගේ බක පණ්ඩිතයන් ට කරන්න ඕනෙ දේ කුමක්ද
Should participate to Jathikarupawahini Adrushyamanaya Poya Day Programme!
Koo ane ikmanata tawa videos aran ennakoo me swaminwahansege 🙏❤️
Patta
සුවාමින් වහන්සේගේ දුරකථන අංකය දාන්නකො😊
මෙච්චර වැඩකාරයො ඉන්න රටේ අවුරුදු ගාණක් හමුදාව යුද්ධ කලේ ඇයි දන් නෑ. මේ වගේ 10ක් හොයාගත්තනම් ගුරුකන් කරල කොටි පරද්දන්න බැරි වුනේ ඇයි. අපරාදෙනෙ අපි නිකන් හිඟන රටක් වෙලා ඉන්නෙ. මෙයාලට බැරිද ඔය යක්කුගෙන් වැඩක් අරන් මේක දියුණු කරන්න 😂
මෝඩ කතා කියන්න එපා😂
Mahinda kattadiya wede kale
තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගුරුකම් ශාස්ත්‍රය , ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කරලා තියෙනවා නේද..
බොදු ජනතාව පවු නේ...
@@gaminijayasinha1677 ඔව්..වැදගත්ම දේ මේ ශාස්ත්‍ර එකකින්වත් මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුවක් හෝ නිවනට හෙතුවක් නොවීමයි..මේවා තිරස්චීන ධර්මයි..සත්ත්වයා පහළට අඳිනවා විනා දියුණුවක් නැතිකමයි
Suwaminwahanasa
Yamkisi kenek thawa paulak winasa karanna kodiwinayaka karapuwama, apassata a de ain karala apassatama karapu ayatama yauwama eka wadinawada??
Kawadda??
Kohomada wadinne??
A de apau kodiwina karapu ayata ain karaganna puluwanda???
Ikamanatama me gana pahadili karala denna...
Ane ape hamuduruwange number eka danna kenek denna puluwanda
Ape hmuduruwane..adushya maanayata wadinnako
අපෝ.අදුනනවා...බුදුන් දෙසූ දහම උඩ ඉදන් පහරනවා මිත්‍යාව වපුරනවා ....
අවසරයි ස්වාමින් වාහන්ස මටත් වරමක් ගැන කියල දෙන්නකො
ObawhanseHamuwemataUwamanai.KesarajatailayaPaweichikala Harimagunai.SaraswatiAmurtayatBawetakala .ObawhanseBhadakimataAwassayai
හරියටම කියන්න baida දන්න බුදුන් දෙසු දර්මය ගුරු තනතුරේ තියා ගත්තේ ...ගුරු යනු.ගෞරව වරයක් දුන්නේ තමන් ට පසක් වූ අවබෝද කර ගත් දර්මයම පමන නිසයි
❤️❤️❤️❤️
සංවාද කරන්න ඕනා සංවාදයක්.විවාදයක් තියන කාරනා..මේ.ගනිංනන්සේලා....එක්ක.ස්ංවාදයක් විවාදයක්.naha......තියන්නේ.කල.කිරීමක්........මුලක.හරය.දන්නේ.nathuwa..බුද්ද වචනයේ මේ.යකා.පමනක.නොව සමහර.උන්නාසේලා සූත්‍ර ව්නය.අභිදම්ම ය.මත.පහරනවා.
ape hamuduruwo kiya siyaluma aeththa mata manthara Gena danna nisa hodata theranawa hdawathatama weduna menna guru3
🙏☸🙏
සම්බන්ද කරගන්න පුලුවන් දුරකතන අන්කයක් දෙන්න පුලුවන්ද අපෙ හාමුදුරුවනේ
සුමනවංශ ස්වාමීන් වහන්සේව මුන ගහෙන්න පුලුවන්ද ලොකු වුදවුවක් .
Oba wahanse hamba wenna puluwanna ape hamuduruwone
🙏🔥🔥
අපේ හාමුදුරුවන්ගෙ මන්ත්‍ර ගැන දන්නෝ දනිති
thani katama hithaluuu thamai ithin........
හාමුදුරුවෝ pattama charithayak
ගහල.වසලයෝ සිව්පසය.ගෙන.සසුන් wada.වඩනවා.වෙනුවට..පහරනවා.දුකින් මුදවනවා නම්.දර්මයම.අවබෝද.කරවනවා මිස ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adrushya manata giyanan Hari ape hamuduruwane
Me hamuduruwanta baninna epa eka loku pawa ,mokada ape basawen kiyanawanam niyema wadakarayek ,api eka dannawa ,
Oon thawa pachayk😂
❤️👀❤️
Patta pal bouru kiyana
වසල.සූත්‍රය කියවන්න......
Me හාමුදුරුවෝ sambanda karaganne kohomada
🎉🎉🎉🎉🎉
Me hamuduruwange nambare dennako 🇱🇰🙏🔥🔥
හාමුදුරුවෝ wasanse hamu wenne kohomada
🙏🙏🙏🙏🙏
🌷🌷 🙏🙏🙏 🌷🌷
ස්වාමින් වහන්සේ හම්බ වෙන්නේ කොහොමද විහාරස්ථානය තියෙන්නේ කොහෙද දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න
හාමුදුරුවෝ හම්බවෙන්නෙ කොහොමද .සම්බන්ධ කරගන්න නම්බර් එකත් නැද්ද
❤️❤️
❤️❤️
Sipiri ape hamuduwane
සම්බන්ද කරගන්න පුලුවන් දුරකතන අංකයක් දන්නේ කවුද
Math goddak hoyala hoyla meyag kenk hamba hunna othan mam wadda kargtha hari giya
But hamuduru wadda karn naha
සදහන් මාතෘකාව ගැන සඳහනක් නෑ
Caption එක වෙන එකක්.video එක වෙන එකක්.ඔහොම views අරන් වැඩක් තියනවද
Mewa therum ganna ekath adrushya maanai.
දිමුත් මහත්මයා හොදට වෙලාවල් හදහන් බලනවා මගෙයි පුතාගෙයි බැලුවා බලන් හිටියා වගේ කිව්වා 🙏🙏🙏
Number plzz දෙන්න
එතුමගෙ යුටියුබ් චැනල් එකේ තියෙනවා
🙏🙏🙏
සාදු ගේ නමිබරය. දේනවාද
Ane matat number eka denna puluwanda hamuduruwange
Caption එක වෙනයි කතාකරන්නෙ වෙනදෙයක්.. අයියෝ සමී.. 😅🤌
Gaurawaniya suwamin wahanse munagahenna vidiyak nadda mata...
🪔☸️🙏🪷🪷🪷🙏🙏🙏🙋♂️💎❤
මට මේ හාමුදුරුවන්ගේ නම්බර් එක එවන්න පුලුවන්ද
ප්‍රතම.බුද්ද.වචනය.නූගන්න්වා.සසුන්ගත.කර.වරදට.මෙවනි.අමනයන්.බිහිව.තිබේ...........
Siyurak dan inna hora thakadiyek 😂
දර්මය ගුරු තනතුරේ තියා ගන්න කිවුවේ බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන් ට නේද...?..නැතුව බුදු හාමුදුරුවෝ දර්මය ගුරු තනතුරේ තියන් ඉදියේ නෑ නේ ද?..
බුදු හිමි ධර්මය තම ගුරු තනතුරේ තබා ගත්තා.
අපේ හාමුදුරුවනේ. මට වෙසමුනි තොන්ඩුව මන්ත්‍රය දෙන්න පුලුවන්ද ?
Nama wenas kran waren http 😂
🙄
හාමුදුරුවො කියන එකේ තේරුම දන්නවද?
Tikak diga vedios danna meka welawa madi
කැම්‍රි ආතල්😂
සරමෙ පිහදාගත්තනම් ඔබ වගෙ එකෙක් මෙ ලොව උපන්නෙ නැ😂
Adam
හාමුදුරුවෝ න්ගෙ නම්බර් එකක් දෙන්න
Oya ape hamuduruwonta welawa dunnam hodai oya madin paninawa wadi wage mahaththayo
මොකක්ද ස්වාමීන් වහන්ස අර දේවාල වල ආවේශයට කලින් කවියක් කියන්නෙ
මුන් දෙන්නටම පිස්සු.මල ගෙවල් වල නයිටක් ගහන්න මරු..
පිට රටක ඉන්න කෙනෙකුට හුනියමක් කරන්න පුලුවන්ද
❤
Boru promoted karanna epa
ඔය.යන්ත්‍ර මන්ත්‍ර කරන.අය.වසල.යෝ.ය කියල. බුදුන් දෙසා.atha
පිස්සෝ
🤣🤣
මහනෙනි.මේ.ලෝකයේ.මිනිස්සු න් ගේ.හිත.සුව.පිනිස.ගම් නියම්ගම්.චාරිකවේ.යෙදෙන්න.......