මගේ පැටවුන්ගේ හුරතල් බලන්නේ නැතුව| මං කොහොමද ඉන්නේ |හිරුනිකා දෙව|නත් කරයි| Hirunika Premachandra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • sayama,hirun,hirunika premachandra,hirunika premachandra family,hirunika ranjan ramanayake,hirunika parliament speech,hirunika premachandra news,hirunika prmachandra family,hirunika premachandra father,hirunika premachandra childre,hirunika premachandra wedding,hirunika premachandra latest news,hirunika news,hirunika premachandra politics,hirunika premachandra interview,hirunika premachandra police,hirunika police,premachandra

ความคิดเห็น • 225

  • @s.sangeewa4064
    @s.sangeewa4064 2 วันที่ผ่านมา +17

    දරුවො පවු වැරදිවැඩ නොකර හිටියනම් ඔය මොනවත් නෑනෙ

  • @CcCh-yw1ld
    @CcCh-yw1ld 2 วันที่ผ่านมา +11

    එයාගේ දරැවෝ විතරද දරැවෝ

    • @sasithadinendra8794
      @sasithadinendra8794 2 วันที่ผ่านมา +1

      දඩ මුදල ගෙවල ආයෙ ගොන්කම් නොකර හිටියනම් තමයි හොඳ.

    • @Sayama-mc4if
      @Sayama-mc4if  วันที่ผ่านมา

    • @Sayama-mc4if
      @Sayama-mc4if  วันที่ผ่านมา

  • @miyumishanika2097
    @miyumishanika2097 2 วันที่ผ่านมา +4

    නීතිය සර්ව සාධාරණ වීම අත්‍යාවශ්‍යයි..දේශපාලකයොන්ට විශේෂයක් ඕන නැහැනේ..

  • @JffiHu
    @JffiHu 2 วันที่ผ่านมา +1

    Hirunika Obata Ekmanin Sahanyak Labewa 🙏🙏🙏 Hirunikata Wediya Weradi Karapu Aya Ennawa Parliament Ake ,Oba Thumiyata Ekmanin Sahanyak Labewa 🙏🙏🙏 Pehera Gatha Eka Hodata Hitiya Nam Ussan Yanne Nani, Anika A....Kaa marala Nane, Hirunikage Naraka Welawak, Kesewethath , Obata Siyaluma Deviyange Pihiten 🙏🙏🙏 Ekmanin Sira Kutiyen Aliyata Enna Labewa, 🙏🙏🙏🤲🤲🤲

  • @dssobandula2001
    @dssobandula2001 2 วันที่ผ่านมา +13

    මේයා විතරද දරුවන් ඉන්න සිරකාරිය. තව දහස් ගණන් සිරකාරියන් හිර ගේ ඇතලේ ඉන්නවා.. ඒ දරුවන්ට කන්න බොන්න නෑ.. පාසල් යන්න විදිහක් නෑ.. ළමා අයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙලා. ඒ ගැන හොයන්නෙ නැති යුටියුබ් බබ්බු මේ ගෑනි ගැන බෙරිහන් දෙනව...

    • @user-op5qm1yq7l
      @user-op5qm1yq7l 2 วันที่ผ่านมา

      ඇත්තටම ඒ ලමයි දුක් විදිනව
      මෙයාගෙ ලමයි දුක්විදිනවද

    • @Sayama-mc4if
      @Sayama-mc4if  วันที่ผ่านมา

    • @Sayama-mc4if
      @Sayama-mc4if  วันที่ผ่านมา

  • @user-ss2cj2tw2m
    @user-ss2cj2tw2m 2 วันที่ผ่านมา +9

    තවත් කාගේ අම්මෙක් දරැවෙක් පැහැරගෙන ගිහින් පහරදි හිරකර තැබද්දි මේහෙම හිතුණේ නැද්ද ඒ අම්මාට කොච්චර දුකක් හිතුනද කියලා හිතුණේ නැද්ද බයිල වැඩක් නැ දඩුවම් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඔනේ

  • @ColomboCeylon
    @ColomboCeylon 2 วันที่ผ่านมา +12

    ගොන් ආතල් !
    රටේ ළමයි ජීවත් වෙන හැටි / නොදන්න උන්ගේ කෙඳිරිය
    දැන් මේ මොඩල් එකේ ගෑණු අවුට්

  • @user-qw5xp6yv9p
    @user-qw5xp6yv9p 2 วันที่ผ่านมา +7

    දරුවන් ට ආදරෙ කලානම් හොදට හිට්යා නම් කට වහා ගෙන හිට්යානම් ඉවරයි

  • @sirianasiriana2977
    @sirianasiriana2977 2 วันที่ผ่านมา +5

    මීනී මරලා නෙවෙයි නෙ මෙච්චර ලොකු දඩුවමක්😮

    • @ranjaniwithamege8983
      @ranjaniwithamege8983 2 วันที่ผ่านมา

      Oka hoda wafi 69dena thibe minimaruwata wafiya ehane me wade pisuda

    • @Sayama-mc4if
      @Sayama-mc4if  วันที่ผ่านมา

    • @Sayama-mc4if
      @Sayama-mc4if  วันที่ผ่านมา

    • @dhammikarunarathna9006
      @dhammikarunarathna9006 วันที่ผ่านมา +1

      දුක නම් හිරුණිකාව නිදහස් කරලා ඔයා හිරේ යන්න ඒ වෙනුවට

  • @ranjithsubawickrama1566
    @ranjithsubawickrama1566 2 วันที่ผ่านมา +8

    ව්‍යවස්ථා කඩන උන්ටත් හෙට අනිද්දා මේ වගේම බඩු හමිබ වෙයි. පරිස්සම් වෙයල්ලා 😊

  • @user-ou7pv3vm4j
    @user-ou7pv3vm4j 2 วันที่ผ่านมา

    😢😢

  • @manikegunasena7299
    @manikegunasena7299 2 วันที่ผ่านมา +1

    ඒ ගැන හිතන්න තිබුණේ කලින්.ඒ වද හිංසා ලබාපු දරුවටත් දෙමව්පියෝ ඉන්නව.එයාලත් මෙච්චර කාලයක් කොයිතරම් දුකක් විදින්න ඇතිද..හැම වෙලාවෙම සතුරාටත් මෛත්‍රීය පතුරවන්න.ඔබට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදීලා වගේ.ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අයට ජනතාව ජන්දෙ දීල යවන්නෙ විශාල බලාපොරොත්තු තබාගෙන....බලය අයුතු විදියට පාවිච්චි කරල මිනිස්සු මරන්නවත් තලා පෙළා හිංසා කරන්න වත් නොවේ.බලයෙන් උමතුවෙලා අඩි ගණනක් උඩින් යන්න හදන අයට ඔය ප්‍රතිඵල ලැබිල තියෙන්නෙ...ඔබ කාන්තාවක් විදියට හිතුවේ නෑ.අත් ඇගිලි පෙන්වා කතා කරන්නෙ හරිම අශෝභන විදියට.ඔයාගෙ ළමයි ලොකු වුනාම මේව දකිනව නේද.. පෙර භවයක කරන ලද කුසලයන් නිසා රූමත් කම,ධනය ලැබුනත් ඔබ ඔබවම කුජීත කරගත්තා...ඔයා වගෙ දරුවොත් බලාගෙන ලස්සනට චාම් නිහතමානිව ජීවත් වෙන්න තිබුණා...මුං වපුරා තල අස්වැන්න ලැබෙන්නේ නැත.පාර්ලිමේන්තුවෙ ඉන්න අය ජනතාවට ආදරය ගෞරවය කරන්නේ නැතිනම් හැමෝටම වෙන්නෙ ඔයිටවඩා දරුණු දේවල් විය හැකිය..
    බණ නම් නිබොරුය මුණිවරයන්නේ.
    කය නම් නොතිරය අදහාගන්නේ.
    පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ.
    පිණ නම් නොපමාවම කරගන්නේ.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 วันที่ผ่านมา +6

    රටේම දරුවෝ කන්න නැතුව විලාප දෙද්දී ඇයගේ දරුවෝ විතරක්ද දරුවෝ සැන්දෑ එයාට මතක්වෙලා තියෙන්නේ.

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y 2 วันที่ผ่านมา +4

    ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @stellaperera536
    @stellaperera536 วันที่ผ่านมา

    Hirunika should set free immediately. You cannot compare other mothers to Hirunika.

  • @gaminiwijayasiriwardana7300
    @gaminiwijayasiriwardana7300 2 วันที่ผ่านมา +7

    ළමයි කුකුල් චමින්දට බලාගන්න කියමුද?

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 วันที่ผ่านมา

    මේ නඩු තීන්දුව මුලු මහත් සමාජයටම ආදර්ශයක්.🌺🌺🌺🌺🌺

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 2 วันที่ผ่านมา +1

    Dan hodata hithala bsluwanm anith aya hiragedara giyama vodina duka danrnwanm godak hodai

  • @nuwankumara6076
    @nuwankumara6076 วันที่ผ่านมา

    Ahinsaka kollo balen ussala heara karageana innakota ..darouwo geana heatuwada.meadam paouw ane.niteyanam.niteya garu adekaranaya.greaad

  • @geethachandani4567
    @geethachandani4567 2 วันที่ผ่านมา +1

    Owa karanna kalin deparak hithanna tibuna ahinsaka daruwo pau Moda genu

  • @tkjayah4708
    @tkjayah4708 2 วันที่ผ่านมา +2

    අදද දන්නේ

  • @djinterlock1949
    @djinterlock1949 2 วันที่ผ่านมา

    Paw ahinsaki paninna pera sitha balamu

  • @indranisilva5642
    @indranisilva5642 2 วันที่ผ่านมา +12

    දරුවෝ paw එහෙම කියලා නීතිය වෙනස් කරන්න බැහැනේ. ඔයාට ඔය දේවල් kalin හිතන්න තිබුණ තිබුණ

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 2 วันที่ผ่านมา +2

    Eakathamyy..gannu. gannu..vidiyata. hitapiyaww

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 วันที่ผ่านมา

    😢😢😢. Pau

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 วันที่ผ่านมา +1

    ඇයි අම්මා , මිනිහා , ආයම්මලා , සල්ලි හැමදේම තියෙනවා නේද .ඔයිට වඩා කාත් කවුරුවත් නැති අම්මලාට දරුවෝ දාලා යන්න වෙන්නේ.

  • @sadpabian4843
    @sadpabian4843 2 วันที่ผ่านมา +4

    Aya ara ahinsaka kollata desapalana balaya aragena defender 1ken aragena gihilla kotukarala kamare athule dhala gahana velave oya dharuvo 3ndena mathak une nadhdha? Aa kolla balahathkarayen adagena gihilla aa koluvata hirihara karana kota hirunikata aa gana ohu pilibanda anukampavak athi une ndhdha? Garu vinisuru thumanlage sadharana winishyata ati bhauthara janatha pranamaya pudakaranava .

  • @user-ry5zn5iz5l
    @user-ry5zn5iz5l 2 วันที่ผ่านมา +5

    දරුවො ඉන්න අම්මෙක් උනාම ඔයිටවඩා ඉවසන්න තිබුනා අර තරුණයාගෙත් ජීවිතය ගැනත් ඔයිට වඩා හිතන්න තිබුනා ලොකුකම් පන්ඩිතකම් පුලුවන් කාරකම් පෙන්නන්න කලින් හිතන්න තිබුනා දැන් තේරෙනවනෙ බරපතලකම

  • @NimalKarunarathna-pi4zj
    @NimalKarunarathna-pi4zj 2 วันที่ผ่านมา +1

    ඇුතුලේ ඉන්න අනිත් අම්මලාට දරු වො ඇත්තෙම නැ

  • @ShiromiChampika-ln2ky
    @ShiromiChampika-ln2ky 2 วันที่ผ่านมา

    Waradi karana kota hithune nadda gewanna wei kiyala...

  • @PiyasenaRammohotti
    @PiyasenaRammohotti 2 วันที่ผ่านมา +6

    කුම්බලා කැවානම් විදවපන් කීවාලු කක්කුස්සි කටට හොඳම වැඩේ. තාත්තා ළමයි බලාගනියි හොඳේ.

  • @skyphone8133
    @skyphone8133 2 วันที่ผ่านมา

    උත්සවයේ ආරම්භක විවෘත කිරිමකට ආරාධිත ඇමතිවරයාට මිස තමන්ට මල් මාලයක් නොදැමුවායැයි කියා මල්මලා දැමු කොලෝන්නාවේ බිරිද ලමයි රැකිමට රක්ෂාවකල මහතේකුගේ අත්දේක කපා මුලු පවුලක් සුරතල් දරැවාද සමග හිගමනට ඇද දැමු ආනමාලු ඉමිටියාස් වැනි පාතාලයේ ජාවරම්කරැවන් සමග හේලිබැල්ලෙන් සෙල්ලන්දැමු හිරැනිකා හා හිරැණිකාගේ අම්මා වැනි ගැනු දේශපාලනය කරන්න ගිය විට කොලෝන්නාවේ ජාරා කලු ඇලක් විම වැලැක්විය නොහැකිය
    හිරැණිකා මෙන්ම ඇගේ අම්මා වගේම රංජන් පමණක් නොව රංජන්ගේ අම්මාද සමාජයේ හැසුරැනේ බඩේ ලමයෙක් සිටින අයුරින් හෝ ඒ ලමයාට යම් අනතුරක් වේ හෝයි කියා වෙන කාන්තාවන් සිතන අයුරින් නෝවේ. තනිකරම පාරට්ට වේසියක් ලෙසට ලමයාට ඇවිදින්නට හැකීවු තැන්හි අතින් ආල්ලාගෙන නොගොස් තනියම ඉක්මන් ගමනින් යන අතර ලමයා බැරි බැරි ගාතේ පසු පසින් යනුයේ අම්මේ කියමින් වුවද ඊටද රිසි නොවු ඇය සමාඡයට පෙන්වන්නට උත්සභ ගත්තේ මැද ඇගිල්ලටම මුදුව දමමින් අවිවාහක එකියක් ලෙස හා තම ලමයා වැඩිමහල් සහෝදරියකගේ එකෙකු ලෙස මවුසෙනහස පසකට දමා කාමයෙන් මුසපත්ව ලමයාට කුමකින් කුමක් උවද තමන් උපරිම සැප ගන්නා ලෙස සිතමින් උත්සහ කලද ඒ සැපයනම් මැරෙන තුරාවට ඇය හමුවට නාවේ වෙන කාන්තාවන් තමන්ගේ සැමියාට දරැවන්ට යුතූකම් ඉටුකර ලබන සැපය කිසි ලෙසකින්වත් මස්ගෝබ ලෙලවා අනග මායම් පෙන්වා පර සිත් ඇදබැදගෙන ඒක ඒක මිනිසුන් පසුපස ගෝස් අසභය වදන් වැල්වලට සිනාසෙමින් දොඩමලුවි කාමයෙන් අගතියට ගොස් ලබාගත නොහැකි බවට වු බුදුවදන මනාව සිහිවනුයේ සිදුහත් කුමරා ගැනම සිතමින් වෙන පිරිමියෙකු ගැන නොසිතු යශෝදරා දේවියගේ ගුණ කදට මහ පොලවද සක්ෂිදරන්නා සේය.
    මේහෙම ගැණු තිරිසන් බල්ලියො බැලලියෝ වේලා පාරක් ගානේ දුක්විද යල මැරිලා මනුෂ්‍ය කන්තාවක්වි උපතලෑබු විට පරණ ස්වාමියාට ඉමහත් ආදරයෙන් ලෙන්ගතු වීමට ගියද එම පිරිමියා ඇයව අලුයම කෙල පිඩක් තරම්වත් ගණන්ගන්නේ නැත්තේ පෙර භවයේදී නොසලකා වෙන පිරිමි පසුපස ගිය නිසාම කිසි කලකත් යහපත් පිරීමියෙකුගෙ සිත ගැනීමට හැකි නොවනුයේ ආදරය නොකරන ඇයගෙ මස්ගොබවල උණුසුමට පමණකා ලගට විත් දාලායන දුකෙදී වතුර පොදක්වත් නොදෙන පිරිමින්ට ජීවිතය පුදන්න වනුයේ කදුලු සාගරයක ගිලී යමින් දරැමල්ලන් තනීවම ඇග විකුණා හදාගැනීමට වනුයේ පෙර නටාගෙන ගිය රගේ කරන කලට පවු මීරිය මීසේ විදීන කලට දුක් දැඩිවෙයි ගිනිසේ කීවා සේය.
    රංඡන් රමනායක මෙන්ම යුරේනීද සමාජයට උඩින් පෙන්නාගෙන සිටියාට යටින් හීනමානයෙන් විදවන ඒ විදවීම පසු පස පලිගන්නා මිනිසුන් බිහිවන්නේ මව දරැවා බඩේ සිටියදී කල නොසන්ඩාල කම් ගර්භයට දැනී ඒවා භුනායාගේ මනසට කාවැදී පමණක් කියා සිතුවද එවැනි පරිසරයක ඒවැනි පහර කාන්තාවකගේ කුසතුලට හොත්තේ හයහතර නොතේරේන යයි කියන දරැවා විසින්ද පෙර බවයේදී ඝර්භධාරී අගනන්සමග කල නොකටයුතුකම් නිසාම ඒ ගර්භධාරියන්ගේ කලලයන්ට භුනයන්ට හා කලල බණ්ධනයන්ට වු පීඩා නිසා බිහිවු පරපිඩක ලමාලපටින්ගේ සිත් දූෂණය කල නිසා රංජන් රාමනායකගේද කුඩා කල පරපිඩක කාමුක පිඩාවන්ගෙන් ගහන ජීවිත මනසේ නිර්මාණය මැරෙන තුරාම සියල්ලම කාමය උඩම දොලනයවනදේ ලෙස දකිමින් පිවිතුරු සිතකින් කාන්තාවන් දෙස බෑලීමට හැකි නොවනුයේ සංසාරයේ භියකරැබව කොතෙක්දැයි දිග පලල මනාව අන් අයට වටහාදෙනුයේ දේවදුතයෙක් දැක්කාසේය

  • @mirzahashim5177
    @mirzahashim5177 2 วันที่ผ่านมา +1

    Duwage katahada record karala yawanda

  • @kootikabapremasiri4613
    @kootikabapremasiri4613 วันที่ผ่านมา

    Kaatath Mewa Hoda Padam dessepalana balaya Athate gattama Wedepenwanna yanawa Garu Adeekerane theeduewate Apy garukalauthuee

  • @dilanpradeep3272
    @dilanpradeep3272 2 วันที่ผ่านมา +2

    ජනතාව දෙන බලේ රටේ දිඋනුව වෙනුවෙන් බාවිතා නොකර .දූශිත වැඩ කරන හැම කෙනාටම අයිති ඉරනම මේකයි. හොදම වැඩේ .උඩ පැන්න තරම් ඇද්ද

  • @weerasuriyagechandrani5284
    @weerasuriyagechandrani5284 2 วันที่ผ่านมา +1

    Anunta gindara dinakota Uda Pana Pana hinah Una dukak danune neh neda

  • @burtysumanarathna5861
    @burtysumanarathna5861 2 วันที่ผ่านมา

    Tawa awrudu 3 ohoma hitapan daruwo inna ammakenek vedeyata novene front side ganakatakale daruwogana nowe

  • @pinsaraindrani6804
    @pinsaraindrani6804 วันที่ผ่านมา +1

    තරුනයත් දරුවෙක් එක් අම්මෙක්ගේ නෙද

  • @kumarijayawardana7238
    @kumarijayawardana7238 2 วันที่ผ่านมา

    Eyata eyage daruwo wage thami ara paharagena giya tharunayath ammekge daruwek ...e...amma koma lathing denna adda ..

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 2 วันที่ผ่านมา

    Daruwo gana hithanna daru Duka Danna Ammala me wage aprasanna vidihata hasirenne nathiwa hitiyanm harine

  • @nandanidisa1031
    @nandanidisa1031 2 วันที่ผ่านมา +4

    අවුරුදු 69 ම මෙ ගැනි හිරෙ තියන්නම ඕනි, තොට විතරක් නෙමෙයි සරුවොි ඉන්නෙ, අහිංසක කොල්ලෙකුට කරපු අපරාධ , හිටු හිරෙම

  • @user-ow2zr8pv3n
    @user-ow2zr8pv3n 2 วันที่ผ่านมา

    '";?)(pehragena giya tarunayage mawage dukahirunika ammandita dhen therenawa

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 2 วันที่ผ่านมา +4

    දරුවෝ ගැන හිතලා ඔයිට වැඩිය බුද්ධිමත්ව වැඩ කෙරුවා නම් අද ඔය වගේ වේදනාවක් නෑ නේද

  • @WeerasekaramudiyanselageGunase
    @WeerasekaramudiyanselageGunase 2 วันที่ผ่านมา +2

    යකැ නැටුවෙ අද විතරද? අනේ මගේ කට.

  • @user-qg6el6fk3b
    @user-qg6el6fk3b 2 วันที่ผ่านมา

    Uba ara daruwek paharagena gihin gahanakota daru duka danune nadda

  • @amarasenawijethunga7179
    @amarasenawijethunga7179 วันที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i วันที่ผ่านมา

    ඔයාගෙ දරුවො විතරයි දරුවො
    කිරිදරුවො අතහැරල අම්මලා කී දෙනෙක් රට යනවද
    අම්මා තාත්තා නැති දරුවො කීදෙනෙක් අප්පා කුඩම්ම ගෙන් පීඩා විදිනවද
    කුකුල් චමිනදලගෙන් දරුවො කීදෙනෙක් පීඩා විදිනවද
    නුබගේ දරුවො නඩත්තුවට සල්ලි තියනවා
    ආච්චි අම්ම තාත්තා ඉන්නව
    නුබ ගැන හඩන නුබේ පාක්ශිකයන්ගෙ දැනගැනීම සදහායි

  • @thilaksenaka5971
    @thilaksenaka5971 วันที่ผ่านมา

    එයාගෙ.දරුවො.නොබල.ඉන්න.බැරිනමි.අර.ඇදගෙන.ගිහින්මරන්න.හැදුවො.දරුවෙක්.ඒත්.අමිමකෙනෙක්ගෙ.දරුවො.දරුවො.නිසා.නිදහස්කරොත්.සියලු.දරුවන්.ඉන්න.අම්මලා.නිදහස් කරන්න..දුමින්දත්.නිදහස්කරන්න

  • @antonrodrigo4237
    @antonrodrigo4237 2 วันที่ผ่านมา

    Malimawata kiyapu katha mathakada ?

  • @PrasannaDissanayake-jg1qu
    @PrasannaDissanayake-jg1qu วันที่ผ่านมา

    Den epada galiyata sepada

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 วันที่ผ่านมา +3

    පැහැර ගත්තේ ද දරුවෙක් බව ඇයට අමතකද

  • @comcwil7520
    @comcwil7520 2 วันที่ผ่านมา

    Okunda janatawage Duka yeren nee oHoma wela Madi

  • @pathimaperera9564
    @pathimaperera9564 2 วันที่ผ่านมา +3

    උඔට විතරද දරුවො ඉන්නෙ ? උඔ අමානුෂික විදියට වද දුන්නෙත් තවත් අම්මා කෙනෙක් ගෙ දරුවෙකුට.

  • @donaldliyanage9094
    @donaldliyanage9094 2 วันที่ผ่านมา

    Thamun kohomada Anurath.NPP ekatah awalada karamin Ara Moda Sajiyaage wedikawala giriya puppan netuwa.Den thamuse athulata giyama Reno bahelama Sajiyata Weda karawi.Damitha kiyana panduru geni remand karala indeddi Sajiya eki balanna giye geni híreta giya wage.ko ewage hadissiyak thamuse wenuwen?Thamuse ,Hirunika molayak thiyanawanam thaman ugatha,jagatha,English matath wediya Danna eka ,katawath nethi widiyata `dynamowa kelinma wechcha eka wags thaman genama purajeru kiyawa kiyawa Yana `lamaka-tin-tin kenek passe yanawada?Balanawako ara Nilanthi Kottachchi wage charithayak diha.Denwath mole padewida?NPP ekata niytha Jaya.sSajiya `dan-wela-don weyi.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu วันที่ผ่านมา

    Mamanam kaagaenvath daruvanta baninnae Nas..daemaspiyo.. .nisa ada daruvoth.
    Daruvo.nisa daemaapiyanuth duk vidinava ..pou

  • @user-fi1wj5rb3y
    @user-fi1wj5rb3y วันที่ผ่านมา

    Owa.hithanna..tjebune...karanna..kalen..ganiye.

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 2 วันที่ผ่านมา

    දරුවන්ගේ තාත්තා අවුරුදු තුනම නිකන් ඉන්න එකක් නැ පිට වැඩක් කරගනියි ඔයත් නිකන් ඉන්න එපා දුමින්ද ලගට යන්නකෝ ඔයාගේ තාත්තයි දුමින්දයි දෙන්නම එකම වල්ලේ පොල් අපරාද කාරයෝ නේ

  • @user-op5qm1yq7l
    @user-op5qm1yq7l 2 วันที่ผ่านมา

    මෙයාට විතරයි ද
    දරුවෝ ඉන්නේ

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 วันที่ผ่านมา

    Daru..duka..kaget..akai..t

  • @HashiniHashini-ee8uu
    @HashiniHashini-ee8uu 2 วันที่ผ่านมา

    Kelakam paladenawa

  • @user-qg6el6fk3b
    @user-qg6el6fk3b 2 วันที่ผ่านมา

    Daruwo pitin dala nidahas wenna hadnne balli

  • @deepanifernando8819
    @deepanifernando8819 2 วันที่ผ่านมา

    aragalaya kale appiriyai

  • @lalithakumari4132
    @lalithakumari4132 วันที่ผ่านมา

    හිරුනිකා තෝ ගැනියෙක් හැටියට හිටපියකෝ මිනිහෙක් වගේ දගලන්නේ..

  • @ranjaniwithamege8983
    @ranjaniwithamege8983 2 วันที่ผ่านมา

    Ane pisuda daruwogana hithanawanam mehema hasirenawada ganu

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 วันที่ผ่านมา

    Dumindete karepo deta eyatath daduvam labona

  • @kanthibalasuriya3547
    @kanthibalasuriya3547 2 วันที่ผ่านมา +1

    Daruwo mathak wenna thibune weradi karanna kalin. Thamunge daruwo witharada daruwo. Bellen allagen giyeth amma kenekuge daruwek. Thawath pissu natanna epa.

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 2 วันที่ผ่านมา +2

    කොහොම හරි දරාගෙන ඉන්න වෙනවා

  • @herathherath2242
    @herathherath2242 2 วันที่ผ่านมา

    ඔයාගේ දරැවන් විතරද දරුවන් අර මැරෝයන් දලා අර ලමයි ඇදගෙන යනකොට ඔය සෙනෙහස තිබුනේ නැද්ද කලාකනි ගැනි හොදම වැඩේ

  • @user-os6vy7hp4w
    @user-os6vy7hp4w 2 วันที่ผ่านมา

    😂😂😂😂😂..... Paw. Wwwwwwe

  • @user-qg6el6fk3b
    @user-qg6el6fk3b 2 วันที่ผ่านมา

    Uba aurudu 3 k idala waren daruwo hodata idi kala bila

  • @kadprasanga6051
    @kadprasanga6051 2 วันที่ผ่านมา

    ඒවා අදාල නෑ නීතියට.බොරු අරු සෙනෙහසක් පෑම වැරදි කරන ගෑnuන්ගෙ හැටි

  • @apariyawathi675
    @apariyawathi675 2 วันที่ผ่านมา +4

    දරුවො ඉන්න අම්මෙක් විදියටද වැඩ කළේ.පැහැරගෙන ගිය මනුස්සයටත් දරුවො හිටිය නේද?ඒ ළමයගෙ ඇස් ඉදිරියේ තාත්ත අරන් යන කොට දරුවට මොනව හිතෙන්න ඇතිද?

    • @kanthibalasuriya3547
      @kanthibalasuriya3547 2 วันที่ผ่านมา

      Aniwaryenma. Meyage daruwo witharada daruwo?

    • @jdupaya3190
      @jdupaya3190 วันที่ผ่านมา

      owa boru bayila podi lamayi gena hithuwanam ohoma natanne den nithiya katath akadamanayi

    • @Sayama-mc4if
      @Sayama-mc4if  วันที่ผ่านมา

    • @Sayama-mc4if
      @Sayama-mc4if  วันที่ผ่านมา

    • @Sayama-mc4if
      @Sayama-mc4if  วันที่ผ่านมา

  • @AjithkumaraWasantha
    @AjithkumaraWasantha 2 วันที่ผ่านมา

    ඔයලට වෙනෙම තියක් නැහැ ඔකේමට එකම තියක් ඔයට විරක්තිතියකනැහැ තව කිදෙක් ඉන්නෙව ඉරේ ලමයි බලන්වියක් නැහැතුවඔයට විතරක්නෙමයි

  • @arun2002
    @arun2002 2 วันที่ผ่านมา

    Wifi demu babala ballana me Ammata

  • @user-vn4ic6mo3k
    @user-vn4ic6mo3k 2 วันที่ผ่านมา

    Atakota.oya.usspu.lamayage....ammath.ehematamai.ada..htuwe.nedda.tamange.blaya.den.ko.

  • @Januja760
    @Januja760 2 วันที่ผ่านมา

    අර පියුමි ගොන් බඩුවටත් ඔය ටිකම වෙන්න ඔනි

  • @user-xz5nx7iu8w
    @user-xz5nx7iu8w วันที่ผ่านมา

    Oeita wada hithanna thibuna Dan seapai😂

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 2 วันที่ผ่านมา +4

    දැන් ඔය හදන්නෙ පිස්සු පාට් එකක් ඇරගෙන රෝහලකට පනින්න.

  • @SleepyCobra-ti7nu
    @SleepyCobra-ti7nu 2 วันที่ผ่านมา

    Oya gahani lamaiekka hitiye naha. Hitiye nightclubwala okita danui lamai matakwenne

  • @Januja760
    @Januja760 2 วันที่ผ่านมา

    ඇයි ගැම්මෙන්නේද ඇතුලට ගියේ.ඔය කට්ට කාපිය.උබලා එලියේ ඉදන් රජ සැප විදිනකොට පොඩි මිනිහගේ දුක තේරුනාද.කට.බලට.අපි දැක්කා පහුගිය කාලේම.හොද වැඩෙි

  • @hirunigamage6481
    @hirunigamage6481 2 วันที่ผ่านมา

    හරියට හරි paw තමයි moda ganiyek 😡😡😡

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 2 วันที่ผ่านมา

    දැන් ඉතින් කාපන් පරිප්පු

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1q 2 วันที่ผ่านมา

    ඇයි බන් උබල බොරු කියන්නේ ඔය හැටි එහෙම කිවුවද ඇත්තටම

  • @umeshshiran3916
    @umeshshiran3916 วันที่ผ่านมา

    මාලිමාවට නින්දා අපහාස කරපු එකේ ශාපය

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 2 วันที่ผ่านมา

    ... මේ පඩ ගෑනු promote කරන්න එපා..

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 2 วันที่ผ่านมา

    ඈ බොල දරුවො ඉන්නෙ බොට විතරද ? .දරුවෝ ඉන්න අම්ම කෙනෙක් කරන වැඩද

  • @comcwil7520
    @comcwil7520 2 วันที่ผ่านมา

    Aragal karala Ratata mokada unee janatawage mudal walin Badu gewala Pado unadewal Hada nawa okunda OHOMA WELA MADI

  • @user-dp3fj8rz8o
    @user-dp3fj8rz8o 2 วันที่ผ่านมา +3

    මෙිිකි තනිකර බොරැ කියන්නේ .ඇයි මෙිිකි බලාගෙන හිටියද

  • @user-sh7sk4ko5g
    @user-sh7sk4ko5g 2 วันที่ผ่านมา

    Kakkusi kata hire

  • @JayaKandy
    @JayaKandy 2 วันที่ผ่านมา +1

    තොපි හිතාගෙන ඉන්නෙත් උන්නෙත් හැමදාම රැවටිමෙන් බලයේ ඉන්න පුළුවන් කියලා, අහලා නැද්ද සත්‍ය ජයගන්නා බව, මාලිමාව ආවම ඉතුරු අයට බඩු බනිස් හිටපියව් එදාට තමයි නීතිය හරියටම එන්නේ, වැලි, ගල්, bar, පාරවල්, කුඩ්ඩෝ, කුඩු 😂🖕🏿

  • @JasinthaPerera-c4l
    @JasinthaPerera-c4l 2 วันที่ผ่านมา

    Oyage hada wahawageee

  • @chandrakw3458
    @chandrakw3458 2 วันที่ผ่านมา

    Meki wate giyeth daruwan kare tiyagenda mekige boru

  • @nalakaag
    @nalakaag 2 วันที่ผ่านมา +3

    පල වෙසි යන්න..රටේ අනිත් මිනිස්සුන්ගේ දරුවෝ කන්න නෑ උන්ට තොපි මොනාද කරලා තියෙන්නේ .. බලු වැඩ නොකර හිටියනම් හරිනෙ....😊

  • @user-vf8gw1dq3v
    @user-vf8gw1dq3v 2 วันที่ผ่านมา

    meyata mokada daruwanta neththe amma vitharai.nodaruwo dala nathibarikamata rata yana ammala kochchara innawada.

  • @yousefalshatti5745
    @yousefalshatti5745 วันที่ผ่านมา

    අප්පටහුකාගන්නකීයපන්ඕකී

  • @user-sh7sk4ko5g
    @user-sh7sk4ko5g 2 วันที่ผ่านมา

    Thoge lamayi vitharada lamayi ara ammage puthaa ethakota e amma kochara adanna ethida

  • @kosalaherath2496
    @kosalaherath2496 2 วันที่ผ่านมา

    Tho vitharaknemei hire inne thavath daruvo inna ammala thaththala innava. E demaupiyantath darusenehasa danenava.

  • @LeelaSmaravira
    @LeelaSmaravira 2 วันที่ผ่านมา

    Oyta.pisuda.ane

  • @srinathfernando7263
    @srinathfernando7263 2 วันที่ผ่านมา

    Me Dana eki boru kiyanne.boru Dala viwus Ganna hadanna epa.

  • @krishperera5050
    @krishperera5050 วันที่ผ่านมา

    හීරුනී කා ගෙ චැනල් එක 😂😂😂😂
    චන්ඩ් පාර්ට් දානකොට ළමයි කොහෙද දන්නේ නැහැ හීට්යේ. පලයන් ගෑනීයේ යන්න 😠.