Sadu 🌷🌷👏🤲🏻sadu 🌷🌷👏🤲🏻sadu 🌷🌷👏🤲🏻 uthum budunaga saththaya budu guna balayan 🙏 maga uthum kannalawu maha sa dudaruwanga sa dash vidash siyaluma saththayo nidukwathwa 🙏nirogawathwa suwapathwawa🙏dukanmidathwa 🙏sadu 🌷🌷👏🤲🏻sadu 🌷👏🤲🏻sadu 🌷🌷👏🤲🏻2020 09 20 mama kuwait 🇰🇼 sita jayanthi
මටත් , මගේ ස්වාමියාටත් , මගේ පුංචි පුතු මැණික තීනු ලියාන් , මගේ දෙමාපියෝ මේ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා ! ජය සතුට වාසනාව උදා වේවා!!!
සාදු සාදු සාදු තෙරුවන් සරනයී
තෙරුවන් සරනයි මේ පිරිතේ ආනුබාවයෙන් සියලු සත්වයො සුවපත් වේවා! මාගේ පව්ලේ සියලු දෙනාට සෙත් වේවා! ස්වමින්වහන්සෙට නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
මාගේ සියලු ලෙඩදුක් අපලය සියල්ලම දුරු වේවා පවුලේ අයට සෙතක් ලැබේවා කියලා මම හදවතින්ම සුභ පතනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu..sadu..hamotama budusaranai Theruwansaranai...
මාගේ අම්මටයි තාත්තටයි පවුලේ සියලු දෙනාටමයි . ලෝක වාසි සියලුම දෙනාටම ,නිදුක් නීරෝගි සුවය ලැබේවා !
සාදු සාදු සාදු 🙏
නමෝ බුද්ධාය ! 🙏🙏
තෙරුවන් සරණයි සියලු දෙනාට !කරණීයමත්ත සූත්‍රයේ බලයෙන් මම හිතින විදියෙ ගතිලක්ෂණ තියන කෙනෙක්ව මට විවාහා කරගන්නට ආශිර්වාදය ලැබේවා !
අසනීප වෙලා ඉන්න මගෙ චූටි දුවට ඉක්මනින් සුවය ලැබේවා.. සාදු සාදු සාදු ❤️
උතුම් තුණුරුවනේ අනන්ත සූවිසි මහා ගුණානුභාව බලයෙන්, උතුම් මෙත් සුතුරේ ආනුභාව බලයෙන් පින්වත් ඔබ සැම නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා. උතුම් සැනසිල්ල ලැබේවා. සාධූ සාධූ සාධූ පින්වත් දුවටද උතුම් සැනසිල්ල ලැබේවා.
@@sameeraliyanage746 උ
ඉක්මනට හොද වෙයි 😊😊😊
Mkslpb
SLBM
Like
Ppp
කරණීය මෙත්ත සූත්‍රය බලමහිමයෙන් දරුවන් දෙදෙනාගෙත් මා ඇතුළු පවුලේ සියලුදෙනාගෙත් අපල උපද්‍රව දුරුවේවා.☸️🙏🙏🙏🙏සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා
Sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු
කරණීය මෙත්ත සූත්ත්‍ර රත්නයේ ආණුබාවයෙන්
මගේ පුතුන් දෙදෙනාහට
මත් ද්‍රව්‍ය එපා වේවා
ඔවුන්ගේ බිරිදුන් දෙදෙනාටත්
දරුවන්ටත් මේ උතුම් කරණිය මෙත්ත සුත්‍ර රත්නයේ ආනුබවයෙන්
නිති රැක වරණයම ලැබේවා
දහමට නැබුරු වේවා සාදු සාදු සාදු
මගේ අම්මා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
මගෙ අම්මාටත් දරැවන්ටත් මුණුබුරැ මුණුබිරියනටත් සහොදර සහොදරියන්ටත් පවුලෙ සැමටත් 🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි තිස්තුන්කොටියක් දෙවියන්ගෙ පිහිට අාරකෂාව ලැබේවා.
මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය තේරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු ඔබ සැමට තෙරුවන් සරණයි 💐💐🙏🌷
Sadu sadu sadu.....siyuluma sathwyntathyo niduk nirogi suwapth wewa...theruwansaranui..🙏🙏🙏
කරනිය.මන්ත.සුත්තුාය.බලයෙන.මගේ.බලාපොරොත්තුව.ඉටුවෙිවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා තේරුවන් සරණයි
🙏🌺🌼🌸🌺🌼🌸🌺🌼🌸🙏
•පිරිතෙන් ආනිසන්ශ ලබාගන්න හේතු වෙන කරුණු කීපයක් තියෙනවා.
1-පිරිත් දේශනා කරන කෙනා ආනන්ද හාමුදුරුවන් වගේ කරුණාවෙන් දායාවෙන් යුතුව පිරිත් දේශනා කරන්න උත්සාහ කරන්න ඕනේ...
2-පිරිත නිවරදි ලෙසින් උච්ඡාරණය කරන්න ඕනේ.
3-අල්පප්‍රාණ-මහප්‍රාණ නිවරදි ලෙසින් සජ්ජායනා කරමින් පිරිත් දෙසීම.
4-පිරිත් අහන කෙනාත් ඒ කෙරෙහි උපරිම විස්වාසය ඇතිව ශ්‍රවණය කිරීම
5-පිරිතේ අරුත් මෙනෙහි
කරමින්ම පිරිත් කීම හෝ ඇසීම
••••••••••••••••••••••••••••••••••••
මේ කියන කාරණාවන්ගෙන් යුතුව පිරිත් දේශනා කරන්නේ ද,පිරිත් අසන්නේ ද සැබෑවටම ආශිර්වාදයක් ලබාගන්න හේතු වෙනවා.
අසනීපෙන් ඉන්න මගේ පූස් බබාට ඉක්මනින් බුදුසරණින් සුව වේවා...වහ වහා සුව වේවා❤
සියලුම සත්වයෝ මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් නිදුක් වේවා ....නීරෝගී වේවා ......
ඔබේ පැතුම ඉටු වේවා !!! 🙏
මගේ දරැවන් අවිෂ්ක අනුෂ්ක මගේ ආදර අම්මා අනේක් සියලු දෙනාටත් කරදරයක් දුකක් නොම වෙවා.සියලු දෙනාටම දිර්ගායුෂ ලැබේවා.🙏🙏🙏🙏😌😌
කරණි්ය මෙත්ත සූත්‍රය ආනුබලයෙන් මාගේ කිවසේ ඇති අමනුස්ස දෝස දුරුවි් මටත් මගේ පුුතාටත් පවුලේ දැමටත් යහපතක්ම වේවා බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
විවාහ වී කරදර ජිවිතය ක් ගෙවන මගෙ සශීනා දුවට සෙතක් සාන්තියක් වේවා
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
🙏🙏බුදු සරණයි !!!!!!!!🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ හදවතින්ම නමස්කාර කරමි
සියලුම ලෝකවාසීන්ට නීරෝගී බව ලැබෙත්වා
🌼🌼🌼🙏
සාදු සාදු සාදු මාගේ පියානන් වහන්සේට ද ,මෑණියන් වහන්සේට ද මාගේ පවුලේ සියලු දේනාටම ද සියලු දේනාටම මේ උතුම් පිරිතේ ආනුබාවයෙන් සුව පත් වෙත්වා ...🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🌼🙏
මගෙ දූ ඉක්මනින් සුව වේවා තෙරැවන් සරනයි
Mage puthala dennage leda suwa wewa.sadu sadu
මගේ දරුවෝ දෙන්නටත් කිසිදු ලෙඩක් දුකක් කරදරයක් නෝවෙිවා මටත් මගේ දරුවෝ දෙන්නටත් හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලේඩ රෝග දුරු වෙිවා මගේ දරුවෝ දෙන්නටත් තිබෙින ග්‍රහ අපල දුරු වෙිවා ලොක වසි සිටින සෑමදෙනාටත් පිහිට ආරක්ෂව ලැබේවා ඔබ වහන්සේට දිර්ගයුුෂ ලැබේවා තෙරුවණ් සරණයි
මගේ පවුලේ අම්මා ,තාත්තා ,අයියා අපි හැමෝටම සහ සියලුම ලෝකවාසීන්ට ද නිදුක් නිරෝගී බව ලැබේවා
සාදු සාදු සාදූ
සාධු සාදු සාධු ඔබවභන්සේට නීදුක්නීරෝ දීර්ඝායුස ලැබෙනවා. ...සියලුලෝවැසියන්ට...යභපතක්වෙවා
සියලුම ග්‍රහ අපල දුරුවේවා. !! සාදු සාදු සාදු
ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා.🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
මුලු ලොව සිට්න සියලුදෙනාට,සියලු සත්වයෝ,කිසිදු කරදරෙයක් සිදු නොවී සියලු දෙනා ගේ සියලු පැතුම් ඉටුවේ වා...
සියලු සත්වයෝ, නිදුක් වෙත්වා...🤲👃
මගේ සංකට ඉක්මන් සුවය ලැබෙිවා..🙏🙏
Good morning putha
මගේ දරුවාට ඉක්මන් සුවය ලැබෙිවා.....සාදු...සාදු...සාදු...🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
♥
සියලු සත්වයෝ සුවපත් වේවා !
තෙරුවන් සරණයි සියලුම ජනතාවට නිදුක් වේවා නිරෝගී වේවා සියලුම දෙනාම සුව පත් වේවා
🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සාදු සාදු.... මේ මුලු ලෝකයටම ඇති වෙලා තියෙන්නාවු කොරෝනා වසංගතය දුරුවේවා.. ලෙඩින් ඉන්න හැමෝටම නිරෝගි සුව ලැබේවා.. ඉගෙන ගන්න වෙර දරන සියලුම දෙනාට ශක්තිය දයිරිය ලැබේවා ... හැම කෙනෙක්ගෙම සිත් වල ලස්සන සිතුවිලි පහල වේවා... මාගේ සිතුම් පැතුම් ඉටු වේවා... සියලු දෙනාටම යහපතක් වේවා... රටේ රනවිරුවන්ට දිර්ගායුශ ලැබේවා.... ජිවිත් දැල්වෙන පහන් මෙන් ආලෝකමත් වේවා..... තෙරුවන් සරනයි....
සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏❤
Mage ammata budu saranai
හරිම ලස්සන යි හිත නිවෙනවා සාදු සාදු සාදු
අනේ මගේ දුවට ඉක්මන් සුවය ලැබේවා!!!!
උතුම් මෙත් සුතුරේ ආනුභාව බලයෙන් පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා, පින්වත් ඔබ සැමටම නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා. තුණුරුවනේ අනන්ත සූවිසි මහා ගුණානුභාව බලයෙන් පින්වත් ඔබ සැමටම සැනසිල්ල ලැබේවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි
නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු
ඔබවහන්සේ ගෙපිරිත් බලෙන් මාගේ දූව ගෙඅපලදූරුවෙව සාදූ සාදූ සාදූ,
Sadhu Sadhu Sadhu
අසනීපව සිටින මගේ මහත්තයාට ඉක්මන් සුවය ලැබේවා
පාඩම් කරන්න මතක ශක්තිය ලැබෙවා🙏📝 ඇස්වහ කටවහ දුරු වේවා🙏🙏🌸🌸🌸🌸🌸 මගෙ බලාපොරොත්තු ඉශ්ට වේවා ............නිරොගි වේවා🙏🙏🌸🌸🌸🌸🌸
🙏🙏🙏
මගේ දරුවන් දෙනාට ජය වේවා තෙරුවන් සරණයි ඒ වගේම මගේ මියගිය රත්තරන් පුතේ ඔයාට ඉක්මනින් නිවන් පුර රුවන් දොර ඇරේවා සම්මාසම් බුදු සරණයි සාදු සාදු සාදු
Mala.perethayan buthayan boo samidu lagata sadu sadu sadu🙏🙏🙏
මේ,පිරිත්,බලෙන්,මගේත්,මගේ, පවුල, ත්,සියලු, සත්වයන්, නිරෝගී, වෙත්වා
හිත නිවනා දම් සෙවන.🙏🙏💗💗
සාදු සාදු සාදු සියලු සත්වයා නිදුක් වෙිවා නීරෝගී වෙිවා
Saduuuuuuuuuu🙏🌻🏵🌸🌹🌾
Saduuuuuuuuuu🙏🌻🏵🌸🌹🌾
Saduuuuuuuuuu🙏🌻🏵🌸🌹🌾
ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන විට වෙළඳ දැන්වීම් දැමීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ කරන්නේ ධර්ම දානයක් බැවින් පින් රැස් කර ගැනීමට බැවින් එය නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
🥰🤩🧡
Thanks 😊🙏😊
දිර්ගයු වෙවා.
කල්‍යන මිත්‍රයන්ම ඇසුර ලැබේවා.
සදූ සදූ සදූ!
Teruwan saranai deergau wewa
සාධු .සාධු .සාධු .අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා .අපේ පින්වත් .ස්වාමීන් වහන්ස්ට .මගේ .නමස්කාර .වෙිවා .අපේ .ලංකාව .බුදු .සසුන .බැලෙවා .තුනුරැවන .සරණයි .සාධු .සාධු .සාධු .බුදු .සරණයි .
මගේ..දෙවනි..දුවට..සනිප..නැහැ..ඉක්මනට..සුවය..ලැබේවා..සාදු..සාදු..සාදු..බුදුසරණයි..
සාදු සාදු සාදු සියලුම දෙනාට සියලුම දෙව් පිහිටයි
සාදු සාදු සාදු
@@badraweerasekara8544 seyalu dema aniththyai budusaranai
සාධු` සාධු` සාධු` ....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ්වහන්සේට ..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා ....
සාගරිකා දුවට බුදුසරනයි නිරෝගි සුව ලැබේවා.....🌹🌷🌷🌹🌹🌹🌹🌷🌷🌷🌷🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
Sadu sadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷
බුදු සරණයි බුදු පිහිටයි
සාධු සාධු සාධු 🙏🙏🙏
කරණීය මෙත්ත සූත්‍රයේ බල මහිමයෙන් , මාගේ සිතේ ඇති බිය දුරැවී, පවුලේ සැමටත්, පොදුවේ ලංකා, ලෝකවාසීන් සැමටත්,නිදුක්, නීරෝගී සුව ලැබී, දීර්ගායුෂ ලැබේවා...👏
সাধু সাধু সাধু
සාදු සාදු සාදු
Saduuuuuuuu🙏🌻🌼🌸💛💥
Saduuuuuuuu🙏🌻🌼🌸💛💥
Saduuuuuuuu🙏🌻🌼🌸💛💥
2020 බුදු සරණින් මගෙත් සියලු දෙනාගේත් අපල දුරු වේවා 🙏🙏 බුදු සරණම ලැබේවා ලැබේවා ලැබේවා
L
Ŕ4635
සාදු..සාදු..සාදු..
ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාගේ දුක් ගිනි නිවේවා!
මගේ පුතා අශේන් සවිදු මගේ පුතුට තෙරුවන් සරනයි .නිදුක් නිරොගි බාවය පතනවා .සාදු සාදු සාදු .
මගෙ අම්මට මගෙ ගෙදර සියලුම මෙ පින් නිරොගිමත් පතනව බුදු සරණයි
""""""""SAMMA SAMBUDU PIYANANGE ANANTHA APPRAMANA ARAHADI BUDUGUNE PIHITEN . MATA SAMPURNAMA SUWAYA LABILA REKIYAWAK KARANNA WARAM LABEWA!!!!!!!
Sadu 🌷👏sadu 🌷👏sadu 🌷uthum budupiyanan wanshta maga kannalawuwa obawanshta namashkarayawawa uthum uthum uthum thruwan saranai digasiri 👏sadu 🌷👏sadu 🌷👏sadu 🌷👏
බුදුසරණායි 🌞☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸♥♥♥♥♥♥♥♥♥♥♥
🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ buadhaya 🙏🙏🙏🙏🙏
Mage apala duru will niduk nirogi suwaya lebewa siyalu sathwayan niduk wethwa nirogi wethwa suwapath wethwa dukin midethwa niwan dakithwa sadu saduuu sadu
මගේ මද්උු පුතාගේ කොන්දේ අමාරැව ඉකිමණින් සුවය ගෙනදෙන්න මෙි ආනුභාවයෙන් සාධු සාංධු සාධු
මාගේ සියලුම ලෙඩදුක් දුරැවේවා ....... තෙරැවන් සරනයි ස්වාමින්වහන්සේට
නදිකාටසියලුමලෙඩදුක්..දුරැවෙිවා
Siyaluma daruwanta Nirogi suwaya lebewa sadu sadu sadu sadu
Sadu .sadu .sadu
🍒🍒🍒
Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu budu saranai!!!uthum karaniya mettha sutttrayen mata setak wewa!!!ma balaporotthu wa sitina uthum dabadiwa wandanawa kara ganimata wasanawa labewa!!!siyalu satwayoo niduk nirogi wewa!!!
🙏🙏🙏🙏🙏🙏
Lokey thiyana hodama dharmaya. Budu sarani
Srilankawasi seyaluma denata Budu guna balan kisema Karadarayak nowewa 🙏🙏🙏
අපිහැම දාම 👀 B-)
Pachanaya pelenamata suwaya labewa sadu sadu sadu
Sadu sadu sadu theruwan saranai pin wath suwamin wahanseta deergau wewa me pirith balayen siyalu denatama yaha pathakma wewa
Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu budu saranai!!!
Sadu 🌷🌷👏🤲🏻sadu 🌷🌷👏🤲🏻sadu 🌷🌷👏🤲🏻 uthum budunaga saththaya budu guna balayan 🙏 maga uthum kannalawu maha sa dudaruwanga sa dash vidash siyaluma saththayo nidukwathwa 🙏nirogawathwa suwapathwawa🙏dukanmidathwa 🙏sadu 🌷🌷👏🤲🏻sadu 🌷👏🤲🏻sadu 🌷🌷👏🤲🏻2020 09 20 mama kuwait 🇰🇼 sita jayanthi