Malathi Wasanthe & Nihada Kalpana @ Tone Poem with Chandeepa Jayakody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

ความคิดเห็น • 55

  • @sumudurandima6991
    @sumudurandima6991 5 ปีที่แล้ว +27

    හරිම නිවීච්ච පෙනුමක් තියෙන්නේ ...බුදු සරණයි ....මල්ලි

  • @dileenael
    @dileenael 6 ปีที่แล้ว +38

    මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ
    මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
    තාරකා අසන්නේ //
    නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ
    හද මැදුරේ බිඳෙනා සුසුමේ //
    ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
    මා සොයා ඇදේවී මා සොයා ඇදේවී
    මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ
    මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
    තාරකා අසන්නේ //
    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
    හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්
    නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි //~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
    කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
    නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
    අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි...
    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
    හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්...
    අසරණයි මෙ‍මා වැරදි නෑ කලේ කිසි දිනේ
    ඔබ සිතේ සමා දෙනු මැනේ ලදේ මා කෙරේ
    හදවතින් මිදී වේදනා සුසුම් පාවුනේ
    නැතිව දෝ අපේ සි‍ත් එදා ලෙසින් යා වුනේ...
    මුල් ගායනය - එඩ්වඩ් ජයකොඩි

  • @ruchikabalachandran5430
    @ruchikabalachandran5430 6 ปีที่แล้ว +21

    No.. He got the base of his dad's voice. But he doesn't try to emphasise it to sound too much like his dad. That is brilliant! He got his own identity. I was listening with headphones and it is so clear that he inherits the voice of Edward jayakody. So beautiful and so musical just like his dad's vouce. All the best Sandeep.

  • @sajithfernando1
    @sajithfernando1 6 ปีที่แล้ว +25

    පියාගෙම කටහඬ නොවුනට ඔබට සුන්දර අපූර්ව හඬක් තියෙනවා චන්දීප..
    තව දියුණු කරගෙන ඉදිරියට යන්න
    මගේ සුභ පැතුම් !!!

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว +17

    මහේෂ් ගෙ (dell studio)නව සංගීත සුසංයෝජනයට වඩා දිනේෂ්ගෙ පට්ට කියලා හිතෙන්නෙ මට විතරද.?

  • @IsuruJayakantha
    @IsuruJayakantha 4 ปีที่แล้ว +8

    this is not live recording. btw love this cover !

  • @sahannisendra8794
    @sahannisendra8794 4 ปีที่แล้ว +1

    Athtatama me program eka niyamai.. dinesh subasinghe.. oyage music select supiri

  • @oshadheealwis6533
    @oshadheealwis6533 6 ปีที่แล้ว +4

    Hodin ahuwoth denevi piyage voice eka chuttak withara puthage voice eketh tiyana bawa. namuth Chandeepa obata honda voice ekak tiyanawa. ithamath mihiri ahan inna harima asai.suba pethum. digu gamanak yanna labewa.

  • @romanishakila6882
    @romanishakila6882 5 ปีที่แล้ว +2

    Wow. Good luck Guys..
    God Bless you 🙏 All

  • @dularaweerakoon8355
    @dularaweerakoon8355 4 ปีที่แล้ว +2

    nice music and voice,great work

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว +2

    Chandeepa.ada.davase.asapu.lassanama.githaya.good.luck

  • @royalwis7356
    @royalwis7356 6 ปีที่แล้ว +7

    Good Job Mr. Dinesh subasinghe..

  • @MyShermila
    @MyShermila 5 ปีที่แล้ว +4

    Beautiful song !
    Like a meditation

  • @travelandeventz2742
    @travelandeventz2742 4 ปีที่แล้ว +1

    This is not live recording but nice song and love that....

  • @notebookarcade6243
    @notebookarcade6243 6 ปีที่แล้ว +1

    Your the best dinesh, wish your very all the best for your future. I love your musics

  • @padmatennekoon4428
    @padmatennekoon4428 5 ปีที่แล้ว +1

    Nice arrangement guyz. So overwhelming 🤩

  • @amalderaniyagla8064
    @amalderaniyagla8064 5 ปีที่แล้ว +3

    If u love this plz listen roo maruthe....

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 ปีที่แล้ว

    bass lady u nailed it😍

  • @dilshanacademy8147
    @dilshanacademy8147 9 หลายเดือนก่อน

    Audio and video sync awul

  • @steinwall119
    @steinwall119 4 ปีที่แล้ว +1

    Love it..

  • @thilankaravi4185
    @thilankaravi4185 4 ปีที่แล้ว +1

    Music composition ❤️❤️❤️❤️🎼🎵

  • @vimanshidissanayaka5446
    @vimanshidissanayaka5446 5 ปีที่แล้ว +2

    nice මියුසික් ☝❤️

  • @supipihimasha9322
    @supipihimasha9322 5 ปีที่แล้ว +1

    නියමයි චන්දිප අයියේ..

  • @aadichchapriyamantha3814
    @aadichchapriyamantha3814 11 หลายเดือนก่อน

    Waah❤️

  • @heshanifernando4353
    @heshanifernando4353 4 ปีที่แล้ว +2

    Voice 🌹

  • @methmaramanayake3561
    @methmaramanayake3561 3 หลายเดือนก่อน

    Base guitar gahanne kellek neda ❤

  • @Skankanama
    @Skankanama 6 ปีที่แล้ว +2

    awesome song and awesome voice.... but too much colors on musics..which cause unperfect feeling of this song...

  • @gayanindika3201
    @gayanindika3201 5 ปีที่แล้ว +1

    Godak lassanayi

  • @supunprabugunathilaka412
    @supunprabugunathilaka412 ปีที่แล้ว

    ❤❤❤...

  • @gangasamodini4327
    @gangasamodini4327 6 ปีที่แล้ว +1

    Harima lassanai

  • @harshakatennakoon7052
    @harshakatennakoon7052 6 ปีที่แล้ว +1

    Sooo nice

  • @kelumsamarasekara779
    @kelumsamarasekara779 5 ปีที่แล้ว

    Patta ooiiii 😚

  • @samkumari3871
    @samkumari3871 6 ปีที่แล้ว +1

    harima lassani

  • @dilhanikumari3954
    @dilhanikumari3954 2 ปีที่แล้ว

    ❤❤❤

  • @himaligangani5060
    @himaligangani5060 5 ปีที่แล้ว +1

    Katehade nan ammath naha thaththath nahane??????

  • @thushanchamika6534
    @thushanchamika6534 3 ปีที่แล้ว +1

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 ปีที่แล้ว +4

    Music wadak na අන්තිමයි සිංදු කනවා mun

  • @GevinduWickramarachchi
    @GevinduWickramarachchi 5 ปีที่แล้ว +1

    the beauty of the song is completely destroyed by the video editor.

  • @amilaliyanage5173
    @amilaliyanage5173 5 ปีที่แล้ว +1

    Meka recording ne lol

  • @chameeramadusanka2634
    @chameeramadusanka2634 5 ปีที่แล้ว +3

    100 parak vithara ehuwa eth epa wenne ne

  • @nilakshirajapaksha260
    @nilakshirajapaksha260 4 ปีที่แล้ว

    Bj

  • @infinityride101
    @infinityride101 3 ปีที่แล้ว +1

    බොරුවට කට හොල්ලනව විතරයි

    • @dilshanacademy8147
      @dilshanacademy8147 2 ปีที่แล้ว

      music track ekei video ekei gap ekak danenawa

  • @sanathwilvara
    @sanathwilvara 6 ปีที่แล้ว +2

    එඩ්වඩ්ගේ කටහඬ ගෑවිලාවත් නෑ.

    • @ranilfernandopulle8458
      @ranilfernandopulle8458 6 ปีที่แล้ว +13

      you don't need you have your dads voice to be a singer. plus he doesn't have his dads curly locks as well....

    • @supunwedasinghe1
      @supunwedasinghe1 6 ปีที่แล้ว +2

      Ranil Fernandopulle exactly

    • @sajithfernando1
      @sajithfernando1 6 ปีที่แล้ว +17

      එඩ්වඩ්ගේ කටහඬ අහන්න ඕනේ නම් එඩ්වඩ්ගේ ගයන ඒව අහන්න. මේ කටහඬට මම ප්‍රිය කරනවා. ඒත් තව උනන්දු වුනොත් එඩ්වඩ් ජයකොඩි මහතා වගේම දිගු ගමනක් යන්න පුළුවන් බව දැණෙනවා. සුභ පැතුම් !

    • @hirunaweerarathne6947
      @hirunaweerarathne6947 6 ปีที่แล้ว +2

      Niyamai sahodaraya

    • @willarddealwis6169
      @willarddealwis6169 6 ปีที่แล้ว +11

      මොන මඟුලකටද පියාගේ කටහඬ ගන්නේ සින්දු කියන්න පුලුවන්නම් ?