නොමග නොයන් පුතේ| Nomaga noyan puthe |Wilbert Anthony|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • නොමග නොයන් පුතේ| Nomaga noyan puthe |Wilbert Anthony|#sinhala old song|chathu music
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    රටේ දියුණ සැදුම ඔබට
    බාරයි මගේ පුතේ
    බාරයි මගේ පුතේ
    බාරයි මගේ පුතේ.....
    අද කැඩු දේ හෙට ඕනෑ
    විය හැකි වන නිසා....
    රටට උරැම කිසිම දෙයක්
    බිම නොදමන් නසා....
    බිම නොදමන් නසා....
    බිම නොදමන් නසා....
    තරැණ සවිය රට රැකුමට
    යොදනු සොදින් සිතා
    ඔබේ උපන් බිම කවදත්
    ඔබටයි මගෙ පුතා...
    ඔබටයි මගෙ පුතා...
    ඔබටයි මගෙ පුතා...
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    රටේ දියුණ සැදුම ඔබට
    බාරයි මගේ පුතේ
    බාරයි මගේ පුතේ
    බාරයි මගේ පුතේ.....
    යෝධ මහල් නෑ කොහෙවත්
    එක දවසින් සැදුණේ....
    ගඩොලින් ගඩොලක් තබලා
    සෙමින් සෙමින් බැදුණේ...
    සෙමින් සෙමින් බැදුණේ...
    සෙමින් සෙමින් බැදුණේ...
    දුර නොබලා ඉක්මන් වී
    නැහැ නැහැ පල ලැබුණේ....
    යන්නෙ කොහේදැයි නොමදැන
    නොයන් ගමන් පුතුනේ....
    නොයන් ගමන් පුතුනේ...
    නොයන් ගමන් පුතුනේ...
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    රටේ දියුණ සැදුම ඔබට
    බාරයි මගේ පුතේ
    බාරයි මගේ පුතේ
    බාරයි මගේ පුතේ.....
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    නොමග නොයන් පුතේ
    ඔබට රටක් ඇතේ....
    ගායනය-Wilbert Anthony
    Channel link- / @ceyloncassettetape8919
    1. • Pemwathun Sinase| පෙම්...
    2. • nihada kalpana| නිහඩ ක...
    “Cover video-chathu music”
    👉:-මෙම ගීතයේ අයිතිය එහි මුල් නිර්මාණකරැවන් සතු වන අතර මෙය හුදෙක් රසස්වාදය උදෙසා මෙන්ම පැරණි ගී මතකයන් ආවර්ඡනය කිරීම සදහා නිර්මාණය වුවක් බව සලකන්න...ස්තුතී
    Original mp3👇
    download mp3 link-sarigama.lk
    sarigama.lk
    මෙවැනි පරණ (music video) නැරඹිම සදහා අපව subscribe කර තබා ගන්න....
    Thanks for watching
    20ට කලින්
    Chathu music
    Subscribe❤️
    #sinhalasong
    #sinhalasong2021
    #sinhalanewsong2021
    #sinhalasongnew
    #Sinhalasongold
    #Sinhalasongdj
    #Music
    #Music2021
    #MusicVideo
    #Musicsongs
    #Musiccalshow
    #Paranasindu
    #Paranasong
    #Paranasindunonstop
    #Paranasindudj
    #ParanasongSinhala
    #Paranasindudjnonstop
    #සිංහලසින්දු2020
    #සිංහලසින්දු2021
    #සිංහලසින්දුවිඩියො
    #සිංහලසින්දුdj
    #සිංහලසිංදුකැරොකේ
    #සිංහලසිංදුඅලුත්
    #පරනසිංහලසිංදු
    #පට්ටසින්දු
    #oldsinhalasongssuniledirisinghe
    #oldsinhalasongsvictorrathnayake
    #paranasindualuththaleta
    #paranasindu aluththaletadj
    #paranasindualuththaletanonstop
    #mindrelaxingmusicsinhala
    #cassetteekamalanibulathsinhala
    #chamarawirasingha
    #priyasuriyasena
    #priya
    #prinsudayapriyantha
    #manoparatasindhu
    #manopara

ความคิดเห็น • 22

  • @pushpawajira1620
    @pushpawajira1620 3 ปีที่แล้ว +8

    1985දි නැත්නම් 86දී වගේ උදේ පාන්දර නිදි පැදුරේ ඉදන් මුමුනපු ලස්සන ගීතයක්..
    ජය වේවා බුදුන් උපන් හෙළබිමට

  • @sumudupethum1908
    @sumudupethum1908 2 ปีที่แล้ว +2

    හරි ලස්සන සින්දු වක්.... thank you ...මේවා දැම්මා ට 😃😃

  • @gunapalawaldeniya1134
    @gunapalawaldeniya1134 2 ปีที่แล้ว +3

    තරුණ පරපුරට අහන්න හොඳම ගිතයක්

  • @nethikaanjana3270
    @nethikaanjana3270 3 ปีที่แล้ว +3

    🤩

  • @lilyworld6069
    @lilyworld6069 3 ปีที่แล้ว +6

    මම ආසම සින්දුවක්‌
    Thank you

    • @lilyworld6069
      @lilyworld6069 3 ปีที่แล้ว +1

      @@ceyloncassettetape8919 😊😊😊😊

  • @sayo479
    @sayo479 3 ปีที่แล้ว +5

    Perfect song👍👍👍

  • @samsilva8507
    @samsilva8507 3 ปีที่แล้ว +6

    ලස්සන සිංදුවක්👍

  • @nethdamtv411
    @nethdamtv411 3 ปีที่แล้ว +3

    Like 9 ලස්සනම සින්දුවක් නේද .තෙරුවන් සරණයි

  • @methmanehansa2874
    @methmanehansa2874 3 ปีที่แล้ว +3

    👍👍

  • @sandhyaskitchenandvlog7803
    @sandhyaskitchenandvlog7803 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලාස්සනයි

  • @smoothaudiolibrary7511
    @smoothaudiolibrary7511 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුනියි .!!! හිතට දැනේන ගිතයක් අහන්න දුන්නට.මගේ හදවතෙ රැදුන ඒකම චනල් ඒකක.ඉදිරියටම යන්න ශක්කිය දහිරිය ලැබෙිවා.ජයේන් ජයම වෙිවා මගේ යාලුවෙි.💖💖💖

    • @ceyloncassettetape8919
      @ceyloncassettetape8919  3 ปีที่แล้ว +2

      ස්තුති..ලබා දෙන සහයෝගයට💕

  • @kassacollections2905
    @kassacollections2905 3 ปีที่แล้ว +3

    Nice...

  • @apedhoni644
    @apedhoni644 3 ปีที่แล้ว +4

    ලස්සන සින්දු වක් 🎵 සුබ දවසක් 🌞

  • @darkangelvlog92
    @darkangelvlog92 3 ปีที่แล้ว +3

    බුදු සරණයි වස්තූ ඔන්න මං ආවාඒ වගේම මුලු වීඩියෝ එකම ප්ලේ කරනවා ජය වේවා ලස්සන ම සිංදුවක් ඉස්සර අහපු ඒ වගේම ගොඩක් ලස්සන තේරුමක් තියෙන සිංදුවක් . ❤️▶️

  • @sisirakumara6252
    @sisirakumara6252 10 หลายเดือนก่อน

    Loku seewayk sthuthi

  • @wajiraewashantha8472
    @wajiraewashantha8472 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +3

    ,👌👌👌👌👌🎶🎶

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +4

    👍🌹👍🌹👍🌹👍🌹👍