ความคิดเห็น •

  • @Explorers.Journey
    @Explorers.Journey ปีที่แล้ว +2

    Due to unforeseen circumstances Ozone Consultants have changed their venue of the open day scheduled for 16 September.
    New venue is Ramada Colombo.
    Register using the link below:
    www.ozoneconsultants.com.au/ozone-open-day/

  • @universe__________
    @universe__________ ปีที่แล้ว +2

    Very Use full video 💙

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 9 หลายเดือนก่อน +1

    Thanks...

  • @dinithidinithi1997
    @dinithidinithi1997 10 หลายเดือนก่อน

    Thank you..math sub kara like kara..mage duwath A/L karanawa bio..aus..walata nursing enna one vidiha tikak kiyanna puluwanda ..please..

  • @wibhathlakshanyalagala-xg4hh
    @wibhathlakshanyalagala-xg4hh ปีที่แล้ว +2

    බාහිර කරැනක් ලෙස දැනගැනිමට කැමති
    Immi account එක හරහා subclass 190 or 491 visa launch කරන කොට lawyer කෙනෙක්ගෙන් true copy ලෙස certify කර upload කලයුතු documents මොනවද දැනගැනිමට හැකිද ?

    • @vijithapathmini6116
      @vijithapathmini6116 10 หลายเดือนก่อน

      Austreliya ogallange number eka denna puluwanda

  • @KiyushiOnara
    @KiyushiOnara 10 หลายเดือนก่อน

    Biology a/l walata karala merit ekak thibboth scholarship ekak ganna puluwanad?? Ehema merita ekak thiyanwanm kiya athre waeda thiyenne..?? Islanad 1-100 or 1-10??

  • @MihiriSilva
    @MihiriSilva 10 หลายเดือนก่อน

    Sir, lagadi hambuna chanel ekak, loku interest ekakin vedios balanawa dn💞💫. Sir mata danaganna puluwanda student visa 2024 Feb intake ekata, Feb mul sathiya athulatha visa apply karana eka prashnayakda? late arrival letter ekata kochra kalayak athulwenwada kiyala..

    • @Explorers.Journey
      @Explorers.Journey 9 หลายเดือนก่อน

      මේ ප්‍රශ්නය මේ වීඩියෝ එකේ ඉන්න consult ලාට යොමු කරන්න. එයාලාගේ phone numbers වීඩියෝ එකේ දාලා ඇති

  • @davigamage6219
    @davigamage6219 11 หลายเดือนก่อน

    Study gaps tiyagena apply karanna barida? Requirements wadi nisa visa grant wenne nadda kiyla danaganna puluwan da?

    • @Explorers.Journey
      @Explorers.Journey 11 หลายเดือนก่อน

      Description එකේ මේ consultants ලාගේ numbers දාලා ඇති. එයාලට කතාකරලා බලන්න

  • @SamanDias-j2m
    @SamanDias-j2m ปีที่แล้ว +1

    Thanks of all members.

  • @yuthmiyisika5355
    @yuthmiyisika5355 ปีที่แล้ว +2

    AL bioscience karapu kenekta Australia nursing course ekak Karala nursing job ekak at apply Karanna puluwan da. AL results oneda

    • @harrypottervlogs3195
      @harrypottervlogs3195 ปีที่แล้ว

      Ow ne

    • @neonboy1998
      @neonboy1998 9 หลายเดือนก่อน

      Ow ban puluwani nursing high demand Ausi wala eka hinda baya wenna epa.

  • @tube-hd9hl
    @tube-hd9hl ปีที่แล้ว +1

    Different widihata kauda yanda puluwan

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 ปีที่แล้ว +2

    Show money 120 lakhs pennanna oneda. Parentslage monthly income eka rs. 300,000/- thiyenna oneda. Please mata mekata reply ekak dennako

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว +1

      ඔය ප්‍රශ්නේ WhatsApp මාර්ගයෙන් රංගට යොමුකරන්න.. +61 433 275 909

  • @creater4237
    @creater4237 11 หลายเดือนก่อน

    after olewal walin kohomada yanne.

  • @madarapremadasa7938
    @madarapremadasa7938 ปีที่แล้ว +1

    ආයේ තියෙන්නේ kawadada❤

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      September 23 Colombo info session එකක් තියෙනවා. Ozone Consultant FB page එකේ වැඩි විස්තර දැනගන්න පුලුවන්

  • @bandare9077
    @bandare9077 9 หลายเดือนก่อน +1

    විසා රිජෙක්ට් වුනොත් නැවත ඇප්ලයි කරන්න පුලුවන් ද

    • @Explorers.Journey
      @Explorers.Journey 9 หลายเดือนก่อน

      පුලුවන්.. පොඩි කාලයක් ඉදලා apply කරන එක හොදයි කියලා මං අහලා තියෙන්නේ

  • @Pooja22S
    @Pooja22S ปีที่แล้ว

    Low degree ekk krt psse masters wlt australia enn puluwn d... Mona wge pathway wltd ynn puluwn ehem gyoth

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

  • @vindirajee6894
    @vindirajee6894 ปีที่แล้ว

    O/L karala private university foundation eka karala 1' year digre eka karala ena ekada sudusu netnam foundation ekenma ena eka d

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      පොඩ්ඩක් migration consultant ලාට කතා කරන්න. එයාලගේ විස්තර description එකේ තියෙනවා

  • @Vishmi_4
    @Vishmi_4 ปีที่แล้ว

    Sir mn 20yrs girl kenek mt tniyen ausi wala settle wenna pluwn weid course fee & living cost part time job krla hoygena? Mn chemical engineer bachelor ekkt enna inne next year

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      බෑ කියලා දෙයක් නෑ.. ඕන තරම් girls ලා තනියම ඇවිත් part time කරලා course fee හොයාගෙන ඉන්නවා. පොඩ්ඩක් මහන්සි වෙන්නවෙයි, බැරි නෑ 💪🏼

    • @Vishmi_4
      @Vishmi_4 ปีที่แล้ว

      @@Explorers.Journey කෝස් ෆී එක කීයක් උනත් පුලුවන් වෙයි නේද?දැන් තියන තත්වෙ එක්ක අමාරුයි කියල කියනව කට්ටිය

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      @@Vishmi_4 අමාරැවෙයි.. course fee එක ගෙවාගන්න පුලුවන් Uni or TAFE එකක් හොයාගන්න බලන්න

  • @crazzymortar
    @crazzymortar ปีที่แล้ว

    japan inna kenekta ausi yanna puluwn lesima widiha mokkda

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว +1

      එක එක්කෙනාගේ පසුබිම අනුව ඒක වෙනස්වෙනවා. ඔයාට තියෙන සුදුසුකම්, work experience අනුව තමා තීරනය වෙන්නේ... රංගගේ number එක ඔය වීඩියෝ එකේ තියනවා, කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා කතාකරන්න

  • @කිබුලා
    @කිබුලා ปีที่แล้ว

    Ausi Student Visa ගිහින් අමාරුවෙ වැටෙන්න එපා 🎉🎉🎉🎉🎉🎉

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      මේ අපි වගේ අමාරැවේ වැටෙයි 😬🤣🤣

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว

    Part time කරලා course fee හොයාගන්න පුළුවන් ද australia wala අයියා ?

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว +1

      පුලුවන්. ගොඩක් අය කරන්නේ එහෙම

  • @universe__________
    @universe__________ ปีที่แล้ว

    A/L iwara wela aurudu 2 k job visa rata idala wayasa 23 Australia student visa Bachelor ekakata apply karaddi prashnyk weid .

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      ඒ ජොබ් එක කරපු industry එකෙන්ම study කරන්න apply කරොත් අවුලක් නෑ

  • @shasmikachamul4972
    @shasmikachamul4972 ปีที่แล้ว +1

    Visa ganna mulu gana kiyak wtra ynwd 😊

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      අපි ඒ ගැන කතාකරනවා නේද? විනාඩි 20 හරිය පොඩ්ඩක් බලන්න. වැඩි විස්තර ‍රංගගෙන් අහල දැනගන්න.

  • @Padmashali252
    @Padmashali252 ปีที่แล้ว

    Student visa gihin.ehema nathuwa job ekak karanna barida

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      Student visa ගිහින් job වීසා වලට මාරැවෙන්න ලොකු process එකක් තියෙනවා. පොඩ්ඩක් consultant කෙනෙක් ගෙන් අහන්න

  • @deepikajayalath5546
    @deepikajayalath5546 10 หลายเดือนก่อน

    Eka serayak refuse ewa karanawada

    • @Explorers.Journey
      @Explorers.Journey 10 หลายเดือนก่อน

      මේ number එකට කෝල් එකක් දෙන්න +61 433 275 909

  • @KasunMadushan-q4e
    @KasunMadushan-q4e ปีที่แล้ว

    Student priority visa ganna puluwanda australia

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      I don’t think there are any priority visas for students. You can contact Ranga using the given phone numbers and double check

  • @pawanchamodpawan5874
    @pawanchamodpawan5874 ปีที่แล้ว +2

    Uncle A/l comerce එක්ක Ict කරලා Australia වල ict corce එක කරන්න පුලුවන් ද?

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว +1

      එහෙම කරපු අයනම් මම දැකලා තියනවා, ඒත් ඔය ප්‍රශ්නේ Ranga or Lloyd ගෙන් අහන්න

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว

    Lankawe lamainta udau karanna student mafiyawata ahuwenna denna epa

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      මෙතන ඉන්න අපි ඔක්කොම student visa ආපු අය.. ඒක නිසා අපි දන්නවා student එන කෙනෙක්ගේ බලාපොරොත්තු, හීන.. අපි කවදාවත් එහෙම වෙන්න දෙන්නෑ...

  • @chamindadilruk6620
    @chamindadilruk6620 ปีที่แล้ว

    මේ consultant කෙනෙක්ද. ලංකාවේ නම්බර් එක දෙන්න පුළුවන්ද

    • @Explorers.Journey
      @Explorers.Journey ปีที่แล้ว

      වීඩියෝ එකේ description එකේ දාලා තියනවා. Good luck with everything!

  • @ravindujayasanka3189
    @ravindujayasanka3189 ปีที่แล้ว

    Watinawa