3SIXTY OLD HITS BAILA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 3SIXTY OLD HITS BAILA
    Band Members:
    Sumeda Rukshan - Drums
    Mayura Fernando - Percussion / Electric samplers
    Ruwan Fernando - Keyboards
    Thilan Mohotti - Lead Guitar
    Sharada Thamel - Rhythm Guitar
    Ravindu Dias - Main Vocals
    Ashan Perera - Bass Guitar
    Mixed & Mastered By - Mr.Ruwan Fernando (G&S Studio)
    Lightings & Lighting Enginner - Mr.Suresh Silva (Max Dj Effects)
    cinematography - Mr.Samith Kavindra & Mr.Heshan Fernando
    Videography & Edited By - Mr.Samith Kavindra Fernando
    Location - Kala Yan කාලා යං (Chilaw)
    Special thanks -Mr.Nisansala (Kala Yan කාලා යං -Chilaw)
    Mr.Suresh Silva (Max Dj Effects)
    Mr.Geeth Nuwan (Sounds Worth Dj)
    •Contact - 071 071 8796 ( Sharada Thamel )
    •Facebook - / 3sixtylk
    •Email - 3sixtymanager@gmail.com
    Original Songs :
    Mage Pale Adura Nasanna :
    ♪ Artist - Mr.Claude De Soyza
    ♪ Music - Mr.Claude De Soyza
    ♪ Lyrics - Mr.Claude De Soyza
    Awe Wana Bambarek Wage :
    ♪ Artist - Ms.Anula Fernando
    Mr.Poul Fernando
    ♪ Music - Mr.Quintan Fernando
    Sihina Lowe Mihira Mawu Mali :
    ♪ Artist - Mr. C.T Fernando
    ♪ Music - Mr. C.T Fernando
    ♪ Lyrics - Mr.Lalith S Maithripala
    Suraliyaka Wage Ruwina :
    ♪ Artist - Mr. Somasiri Fernando
    ♪ Music - Mr. Stanley Fernando
    ♪ Lyrics - Mr. Somasiri Fernando
    Lasanata Pipuna Wana Mal :
    ♪ Artist - Mr. Nihal Nelson
    ♪ Music - Mr. R.A.Chandrasena
    ♪ Lyrics - Mr. Sarath Munasinghe

ความคิดเห็น • 357

  • @hasalisinali6095
    @hasalisinali6095 11 หลายเดือนก่อน +50

    වැදගත් දක්ෂ මහත්වරැ කාන්ඩයක් දැක්කමයි ලංකාවෙ කන්ඩායම් සංගීත කලාව තුල... විශිෂ්ඨයි ❤

  • @staghornplanting2925
    @staghornplanting2925 ปีที่แล้ว +29

    Music beat එක bass quality එක sing කරන විදිය instrument play කරන විදිය ...ඔක්කොම සුපිරි ...කියන්න වචන නෑ...superb quality ❤❤❤

    • @ashanbaba3sixty
      @ashanbaba3sixty ปีที่แล้ว +1

      Thankyou Bro❤

    • @ravindudias8982
      @ravindudias8982 ปีที่แล้ว

      ♥️♥️♥️

    • @user-ql9fj4zg5j
      @user-ql9fj4zg5j 5 หลายเดือนก่อน

      ලංකාවෙ දැකපු decent සුපිරි punch එකක් තියෙන බෑන්ඩ් එකක් ඔයාල අවංකවම සුපිරි සුපිරි පට්ට❤❤❤❤❤

  • @sanjusp7481
    @sanjusp7481 ปีที่แล้ว +26

    මමත් හොඳ ෆෑන් කෙනෙක් බෑන්ඩ් එකේ වගේම ඩ්‍රම්ස් රුක්ශාන් අයියගේ..
    සිංදු ටිකයි, වාදන, ගායන ඔක්කොම ගින්දර..
    පට්ට පන්ච්.💛

    • @sumedharukshan2825
      @sumedharukshan2825 ปีที่แล้ว +2

      Thank you brother 🥺

    • @sanjusp7481
      @sanjusp7481 ปีที่แล้ว +1

      @@sumedharukshan2825 අපේ second Subash 💛

  • @dilanharshana589
    @dilanharshana589 ปีที่แล้ว +18

    MEriYns nalin ayyage voice 1 ehenw wge❤❤el el 😍😍ජය..෴ඔහොම යමු🥰

    • @ravindudias8982
      @ravindudias8982 ปีที่แล้ว +2

      ♥️♥️♥️

    • @MrBhuminda
      @MrBhuminda ปีที่แล้ว +2

      Good sounds and playing too

    • @MrBhuminda
      @MrBhuminda ปีที่แล้ว +2

      Good sounds and playing too

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +12

    අපිව සංතෝස කරනවා ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි මල්ලි ඔයලාට ✝️❤

  • @mauricedesilva1195
    @mauricedesilva1195 10 หลายเดือนก่อน +9

    Greetings from London, keep Baila alive and keep singing. Take care and stay safe ❤️❤️❤️❤️❤️✌️✌️✌️✌️✌️

  • @Pahanchethana
    @Pahanchethana 2 หลายเดือนก่อน +7

    ගම හලාවත බර කලාවට අපේ උන් ❤

    • @tyrrelalwis4267
      @tyrrelalwis4267 16 วันที่ผ่านมา

      Aniwaryenma eka aththama kathawa

  • @priyanthakodikara3491
    @priyanthakodikara3491 ปีที่แล้ว +5

    Super👍👍👍👍 machan good job

  • @NOVASks
    @NOVASks 11 หลายเดือนก่อน +4

    අම්මො අම්මො ගැම්ම ඒ හාට් එක පුපුරවන්නද හදන්නෙ පට්ට පදිරී ඕයි මේක ❤❤❤❤❤🎉🎉🎉🎉🎧🎧🕺💃🏼🤸‍♂️🥁🥁🎹🎹🎤🎺

  • @panthadiyacovers7347
    @panthadiyacovers7347 ปีที่แล้ว +12

    දෙවෙනි පාරට comment එක දාන්නෙ (කලින් එක error එකක් ආව සෙද්ද..)
    tone levels,tonal colors,separations,dynamics,harmonies,arrangements,sync එක,vibe එක, එකී නොකී මෙකී හැමදේම සුපිරි.....Beyond next level ,
    Special mentions :-
    පුද්ගලිකව රුවන් අයියා මට මාරම influencer කෙනෙක්..
    අශාන් බබා,, මගෙ පංතියේ ආදරණීය මිතුරා....නිහතමානී වැඩ්ඩා...හුගක් මතකයන් තියෙනව නෙ බන්...අපි දෙන්නට...
    ඩයස් අයියා මගෙ එක කුසේ උපන් සහෝදරයා වගේ දැක්ක තැන කතා කරන හදවතේ ආදරණීයම හඩ....
    ඔයාලට ජයෙන් ජය පතනව හදවතින්ම ! සලාපුර කියුවොත් මතකෙට එන්නෙ එක්කෝ Marians නැත්නම් 3Sixty_
    Miss You All Guys...! _ මීට ඉස්සා....

    • @ashanbaba3sixty
      @ashanbaba3sixty ปีที่แล้ว +2

      Thankyou so much machan❤❤

    • @ravindudias8982
      @ravindudias8982 ปีที่แล้ว +2

      ආදරෙයි මල්ලියා thank you ♥️♥️♥️🍻

    • @ruwanfernando7122
      @ruwanfernando7122 ปีที่แล้ว +2

      Thx a lot Mali.

  • @PrasangaMadarasinghage
    @PrasangaMadarasinghage หลายเดือนก่อน +3

    Good job guys

  • @kanchananawarathna9596
    @kanchananawarathna9596 22 วันที่ผ่านมา +2

    Wow what a beautiful song collection ♥️😘♥️😘

  • @hasithafernando9756
    @hasithafernando9756 ปีที่แล้ว +5

    ගම්මක් තමා හලවත කිවොත් ජය වෙවා 360බ්‍රො

  • @demelsampa4039
    @demelsampa4039 ปีที่แล้ว +17

    හිච්චි නලීන් ....පට්ට🎙️🎸🎼❤️👍

  • @sadpabian4843
    @sadpabian4843 6 หลายเดือนก่อน +1

    Hondhai lassanai 360 .ediriyata yanna . Top vaddo. Musicplayers . Api balaporothtuvenava ediriye oyalage vada kida . Deva pehitai .

  • @macarbognin8812
    @macarbognin8812 4 หลายเดือนก่อน +6

    I love your music ❤

  • @chinthakaperera85
    @chinthakaperera85 ปีที่แล้ว +13

    Amazing singing and playing guys👍🏻❤️ ලන්ඩන් වල මේ බයිලා ටික පට්ටෙට අහනවා❤️👍🏻ඒක පට්ට රහයි👍🏻👍🏻තව එකක් ඉක්මනටම ඕනා👍🏻

  • @sanatheb4131
    @sanatheb4131 ปีที่แล้ว +2

    Elama tama okkoma budu saranai devipihita lebeewa tawath mee wagee sindu karanna lebewa kohomada 70.80 dashakawala sindu meewa tama sindu

  • @msstudio1737
    @msstudio1737 ปีที่แล้ว +5

    Ruwan aiya 🎹🌚 ❤️ Adarei ... Hadawathe adiyenma 😍❤️

  • @erangafedo513
    @erangafedo513 ปีที่แล้ว +13

    නියමයි...... පට්ට ගති. ඔය ගැම්මෙන්ම හැමදාමත් play කරන්න සියලුම දෙනාට ජේසුගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි 🙏🙏🙏 ජය වේවා ❤❤❤❤

  • @shevonreshan2111
    @shevonreshan2111 ปีที่แล้ว +9

    හලාවත ගැම්ම.....💕

  • @HAC-dl1li
    @HAC-dl1li ปีที่แล้ว +10

    Niyamai 3sixty Ruwan Aiya ❤dayasaaa❤

  • @ishanrandika1693
    @ishanrandika1693 ปีที่แล้ว +4

    Ammo supiriyak ane❤ ashan ayya gammata chords bassanawa bass 💪😍 dias ayyath well sing anith okkomath gammak ❤️ love you 3 sixty

  • @ddesilva49
    @ddesilva49 9 หลายเดือนก่อน +5

    Fantastic i have been away from my country for more than 20 years this is the best I’ve ever seen

    • @user-gl9vx9ff3j
      @user-gl9vx9ff3j 5 หลายเดือนก่อน

      ❤🇱🇰🫶 thank you very much

    • @christeenoellrich77
      @christeenoellrich77 22 วันที่ผ่านมา

      Yes, me too. I play the organ too. Lot to learn from them.

  • @sanduneranda4972
    @sanduneranda4972 ปีที่แล้ว +16

    Go with, original melody ❤️,top👍 base guitar 😍

  • @ushafernando8392
    @ushafernando8392 5 วันที่ผ่านมา

    Good job bros❤ thus from italy🎉🎉🎉🎉❤

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 6 หลายเดือนก่อน +2

    එල එල සුපිරි කොල්ලනේ ජයවේවා 💪🤘👌🇱🇰👍🙋

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว +2

    Wooooouu niyamaiiiisupbbb backing..

  • @rohandesoysa6491
    @rohandesoysa6491 ปีที่แล้ว +1

    Jalekkata passe dekka mahathwaru wage hesirenna Sangeetha wediyo tikak. Nethnam den inne bageta andagath vikara rooopi ayai. Dekkama sangeetheth epawenawa. Obalata Jaya.

  • @NishanthsJanaka
    @NishanthsJanaka หลายเดือนก่อน +2

    Kohada malle mama chamaraga akka supa❤❤❤😮😮😮😮

  • @naveensheneera8907
    @naveensheneera8907 ปีที่แล้ว +2

    Bass para ahenawa kanata mee pani wage ❤ Bass boost dala ahaddi thawath patta 😋

  • @rasanjanawarnasuriya4203
    @rasanjanawarnasuriya4203 ปีที่แล้ว +6

    Gammak boys ♥️✨️

  • @sajithgunawardena7621
    @sajithgunawardena7621 ปีที่แล้ว +5

    හොද වැඩක්. හැබැයි නියම අයිතිකාරයන්ගෙ නමවත් දන්නවද දන්නෙ නෑ.
    ඒ මිනිස්සුන්ට මල් තියල වදින්න ඹ්න.😊

    • @3SixtyBand
      @3SixtyBand  ปีที่แล้ว +1

      See the description

    • @romeshasanka6659
      @romeshasanka6659 ปีที่แล้ว

      Lassana wadak dakkama adupadu witharak hoyanne nathuwa agaya karanna purudu wenna

    • @judedezoysa6901
      @judedezoysa6901 ปีที่แล้ว

      Original eka thawa ahanawanam hodai

  • @sumithpathirana5685
    @sumithpathirana5685 ปีที่แล้ว +1

    Mamath halawatha kollek thamai ithin. Kohomada ape unge gamma.

  • @naveenpragnaratna3356
    @naveenpragnaratna3356 11 หลายเดือนก่อน +6

    Fantastic music groupe of play that dragged me back to my school days at college days 60 ties and then Army service days, at base camp Pallaly, Mannar, Trinco, etc What a golden haapy times. What we have now broken messy country too sad. I am prod Dadly Senanayake is my uncle. Mother's cusing Brother. God bless guys are fantastic musician BLESS YOU All!!!

    • @user-gl9vx9ff3j
      @user-gl9vx9ff3j 5 หลายเดือนก่อน

      Thank you very much ♥️🇱🇰🫶

  • @rashmideniyegedara5275
    @rashmideniyegedara5275 12 ชั่วโมงที่ผ่านมา

    Superb ❤

  • @naveenpragnaratna3356
    @naveenpragnaratna3356 6 หลายเดือนก่อน +1

    Hey Brothers!
    You are all is my favourite group, I love your ideal music set up. God Blessed you all!!! I Wishes you all the success!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nimalranjith6305
    @nimalranjith6305 10 หลายเดือนก่อน +3

    හදවතට දැනෙන්නත් නැටවෙන්නත් ගයන්න පුලුවන් මේ විදයට,දැඟලිල්ලක් නෑ ,බයිලාවලට වයලීණයක් තිබ්බනම් ලස්සනයි

  • @user-lk3iq4pf1w
    @user-lk3iq4pf1w 10 หลายเดือนก่อน +3

    Meka nam pissuwak ooiii😮😊❤❤

  • @onetow9455
    @onetow9455 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤නියමයි නියමයි ස්තුතී සෙට්එකටම තනිකමට පාලුවට අපිව සතුටු කරාට❤❤❤❤

  • @chandrasenadisanayaka4142
    @chandrasenadisanayaka4142 5 หลายเดือนก่อน +1

    Beautiful songs🎧🎧🥁🥁🥰🥰

  • @debbieferdinands4083
    @debbieferdinands4083 4 หลายเดือนก่อน +2

    Great job 🎉❤

  • @janaka900
    @janaka900 7 หลายเดือนก่อน +2

    කියන්න වදන් නෑ...ලස්සනයි❤❤
    From Italy
    අපි පොඩි කාලෙ අහපු ඒ සිංඳුවල Sounds ඒ විදිහටම දෙනව මරු..

  • @estherherat4977
    @estherherat4977 ปีที่แล้ว +2

    Listening from Canada. Love this!

  • @praveenabishek2017
    @praveenabishek2017 ปีที่แล้ว +3

    Dias Aiya❤😍😍

  • @PriyadarshaniWijesooriya
    @PriyadarshaniWijesooriya ปีที่แล้ว +3

    Pattma lassanai.❤️❤️❤️❤️🥰❤️

  • @prasadperera9919
    @prasadperera9919 8 หลายเดือนก่อน +1

    Superb❤ brother cool ❤❤❤🧘

  • @gayaniperera1479
    @gayaniperera1479 ปีที่แล้ว +25

    Superb ❤❤❤❤ Love you all

  • @ammarvlogs852
    @ammarvlogs852 6 หลายเดือนก่อน +1

    Greetings from QATAR, keep Baila alive and keep singing. Take care and stay safe ❤❤✌✌🎵🎶🔥💯👌 i can't leave omg tnx bro this few minutes I'm out of world 🌏 🌏

    • @user-gl9vx9ff3j
      @user-gl9vx9ff3j 5 หลายเดือนก่อน +2

      Hey thank you very much ♥️🫶🇱🇰✌️

  • @palitharanadewa4796
    @palitharanadewa4796 ปีที่แล้ว +8

    old is gold සනා...ඔහොම යං පුතා.🎺🎼🎸🎷🥁

  • @chanuwithzero
    @chanuwithzero ปีที่แล้ว +3

    Chilaw boys ❤

  • @udanalakmal8241
    @udanalakmal8241 ปีที่แล้ว +3

    🖤👍 Super

  • @dularadilshan7925
    @dularadilshan7925 ปีที่แล้ว +4

    හිච්චි marians ❤

  • @chathurasandeepa5430
    @chathurasandeepa5430 ปีที่แล้ว +2

    3sixty supiriyak ambo ❤️❤️ dias ayya

  • @sumalfernando8629
    @sumalfernando8629 ปีที่แล้ว +2

    Ammo a hada nalin perera 🌸🙏

  • @eshanfer
    @eshanfer ปีที่แล้ว +1

    Super punch❤️

  • @user-sw9fd4wv8x
    @user-sw9fd4wv8x ปีที่แล้ว +6

    Supiri ane❤😍 _biggest fan_

  • @gihandhananjaya650
    @gihandhananjaya650 ปีที่แล้ว +2

    Superb 🤟🔥❤️😍

  • @janithsl
    @janithsl ปีที่แล้ว +2

    Love you 360❤❤❤❤❤❤❤❤❤

    • @ravindudias8982
      @ravindudias8982 ปีที่แล้ว

      Adarei ♥️♥️♥️♥️♥️♥️🍻

  • @user-lk4mb1qx6w
    @user-lk4mb1qx6w 8 หลายเดือนก่อน +3

    Ruwan බොක්ක❤❤❤

  • @kushanmalintha7341
    @kushanmalintha7341 11 หลายเดือนก่อน +2

    Dias.....❤❤❤

  • @nimalrathnayake9762
    @nimalrathnayake9762 ปีที่แล้ว +2

    Best vocal

  • @isharadilshan3694
    @isharadilshan3694 ปีที่แล้ว +6

    ඔඊ ඔඊ සුපිරියක් එක නම් 🥺♥️

  • @user-eu5mk9xm9h
    @user-eu5mk9xm9h ปีที่แล้ว +4

    ❤❤❤❤❤Wow අපේ මල්ලි
    ආදරෙයි ❤❤

  • @jenithishan6731
    @jenithishan6731 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🔥🔥🔥🔥 paharak boys 😎

  • @samanchathuranga2128
    @samanchathuranga2128 ปีที่แล้ว +4

    සියලු රස පදමට👌

  • @leninjohnson1816
    @leninjohnson1816 ปีที่แล้ว +2

    Bravo ❤🎶 thank u brothers having some nice golden medley 👏👏👏

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq ปีที่แล้ว +3

    ❤ලස්සනයි හැමදාම ඔහොම ඉන්න ආදරෙයි

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +3

    පැහැදිලි සංගිතය ❤🔥🤘

  • @isharaniroshen2373
    @isharaniroshen2373 ปีที่แล้ว +5

    අනේ මටත් මේකේ බේස් ගහන අයියා වගේ බේස් ගහන්න පුලුවන් උනානම්.....🥲😥😥😥

    • @susanthasampath8055
      @susanthasampath8055 ปีที่แล้ว

      ISHARA NIROSHEN සහෝදරයා මගේ ජීවිතේත් ඔයි වගේම අහිංසක ආසාවන් ගොඩාක් එක්ක බලාපොරොත්තු කන්දක් හිතේ ඇති වුනා මීට අවුරුදු 23කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ 9 වසරේ පන්තියේ හිටපු 2000 අවුරුද්දේ ඒ අහිංසක බලාපොරොත්තු ලෝකෙට කියපු දුර්වල කම හින්දා ඒ අහිංසක බලාපොරොත්තු කඩා කප්පල් වෙලා ගියේ.මම අද ජීවිතේ හොඳටම කලකිරිලා ඉන්නේ ඒක හින්දා.

    • @isharaniroshen2373
      @isharaniroshen2373 ปีที่แล้ว +1

      @@susanthasampath8055 එහෙම හිතන්න එපා ඔයාට පුලුවන් උත්සහ කරන්න මචන්.අපිත් සෑසෙන්න දුප්පත්.ආසවල් ගොඩක් තියනවා සල්ලි නැ ඉතින් ඒවා ඉශ්ට කර ගන්න.උත්සහ කරන්න මචන්.🙏වරදින් නැ 💙

    • @susanthasampath8055
      @susanthasampath8055 ปีที่แล้ว

      @@isharaniroshen2373 බොහෝම ස්තුතියි ඔබට.

    • @isharaniroshen2373
      @isharaniroshen2373 ปีที่แล้ว

      @@susanthasampath8055 🙏🙏ගම කොහෙද ඔයාගෙ

  • @drumgeek4366
    @drumgeek4366 ปีที่แล้ว +3

    Brothers❤❤

  • @sadpabian4843
    @sadpabian4843 4 หลายเดือนก่อน

    Ok puthea . Lassanai . Palayanla latest 1kata . Anna eaheama pennapiyau dhala vadakida . Mavath meavage natavenna . Patta arsik best music players . Good singing . Ma colvin thopita god bless .

  • @ishapercussionist1808
    @ishapercussionist1808 ปีที่แล้ว +1

    Woowww❤️😘❤️

  • @gayanthaperera9843
    @gayanthaperera9843 11 หลายเดือนก่อน +1

    මරේ මරු ඇගට දැනෙන්න දෙනවා

  • @seansheriff9978
    @seansheriff9978 ปีที่แล้ว +1

    ❤එල

  • @user-fx6jo4eu9g
    @user-fx6jo4eu9g ปีที่แล้ว +1

    ❤Ala bro whish yors happy

  • @hasithashehan3584
    @hasithashehan3584 ปีที่แล้ว +2

    💜 Boom 💜

  • @irodil660
    @irodil660 ปีที่แล้ว +1

    Nalin sir ge voice ekamai 🥺❤️

  • @dananjayafdo5887
    @dananjayafdo5887 11 หลายเดือนก่อน +1

    නියමයි .....❤❤ බේසා ✌️ඒ කටහඩ ✌️❤️

  • @itharaperera7672
    @itharaperera7672 ปีที่แล้ว +4

    3Sixty😍🔥❤️

  • @yomalgayashan833
    @yomalgayashan833 ปีที่แล้ว +3

    Eka niyamai a😍😍♥️🔥👍

  • @chamaraks5278
    @chamaraks5278 11 หลายเดือนก่อน +2

    බේස් පාර❤️❤️❤️

  • @Mahesh-wq8zf
    @Mahesh-wq8zf 26 วันที่ผ่านมา

    Supper ❤❤❤❤

  • @PriyankaraPriyankara-m8h
    @PriyankaraPriyankara-m8h หลายเดือนก่อน

    Supiri

  • @dreamcrea
    @dreamcrea ปีที่แล้ว +2

    Patta boyssss❤❤❤

  • @shanuka344
    @shanuka344 ปีที่แล้ว +2

    Chilaw boys I am personally admired all of you God bless

  • @tilankaperera8390
    @tilankaperera8390 ปีที่แล้ว +4

    සුපිරි සංගීත යක් නියමයිනේ

  • @lktourism
    @lktourism ปีที่แล้ว +3

    නියමයි 360 ❤

  • @user-rz5qu6pw4c
    @user-rz5qu6pw4c 6 หลายเดือนก่อน

    Well balance music
    Go head.Good luck 3-Sixty!!!!

  • @eliyanperera5379
    @eliyanperera5379 8 หลายเดือนก่อน +1

    පට්ට පහරක් .

  • @dishansalinda3417
    @dishansalinda3417 ปีที่แล้ว +1

    Niyamai machnla❤❤

  • @nayomidulaksha9617
    @nayomidulaksha9617 ปีที่แล้ว +4

    Supiri anee❤❤❤

  • @uvindumathisha
    @uvindumathisha 10 หลายเดือนก่อน +1

    Nice 😌❤️

  • @PriyankaraPriyankara-m8h
    @PriyankaraPriyankara-m8h หลายเดือนก่อน

    Supiri supiri mage yaluwane.ela ela...❤❤❤❤❤❤

  • @AnuruddhaKarunanayake
    @AnuruddhaKarunanayake 2 หลายเดือนก่อน

    Excellent performance guys. keep it up 👌

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka 11 หลายเดือนก่อน +1

    Me sinduTika Niyamai

  • @user-ln6nh5cf7l
    @user-ln6nh5cf7l 4 หลายเดือนก่อน

    niyamai hoda Vinayak ekkama hanadema hodai jaya wewa ❤❤❤

  • @raniduseneesh5703
    @raniduseneesh5703 ปีที่แล้ว +4

    ගින්දර 🔥

  • @indikadahanayake
    @indikadahanayake ปีที่แล้ว +2

    Quality ❤👍

  • @shehanianthony3166
    @shehanianthony3166 7 หลายเดือนก่อน

    Wow.superb.weldone guys.cheers to go ahead.❤❤❤❤ur costums ar v decend.love it.